නුවර ආවම| කිරිකජු හම්බුනා ගත්තා හැදුවා🥹 පැළ ගත්තා😃 Cashew Curry | Kandy | Lunch Ideas | Lunch Menu

Join me on my latest Kandy vlog adventure as I explore the vibrant streets of my hometown! In this episode, I stumble upon the hidden gem of "Kiri Kaju" and dive into the art of making delicious cashew curry. But the culinary journey doesn't end there! I take you to the Gannoruwa Agriculture Complex, where I indulge in the tangy delights of Achcharu and even try best sushi in kandy. From culinary delights to cultural wonders, this vlog is a feast for the senses that you won't want to miss! 🍛🍣
#KandyDiaries #LocalCuisine #CulturalExploration

Пікірлер: 135

  • @Sheeli12
    @Sheeli1225 күн бұрын

    ඊයේ නුවර ආවා මාලිගාවට ගියා ලස්සනයි ...ඒත් වැස්ස නිසා මාලිගාවට විතරයි ගියේ. ❤❤❤

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    ගොඩක් වැස්ස මේ දවස් වල

  • @Mashi_2618
    @Mashi_261825 күн бұрын

    Akkige me wage vlogs balanna godak asai ❤ ane akki puluwan welawata me wage vlogs digatama gennakooo ❤

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    හා ❤️❤️❤️

  • @nishadiraneesha1592
    @nishadiraneesha159225 күн бұрын

    Akki Q&A video ekak gennko 🙃

  • @ShaniDissanayake
    @ShaniDissanayake25 күн бұрын

    දිගටම මේ වගේ වීඩියෝස් ගේන්න අක්කෙ...මෙහෙම ලස්සනයි ❤

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Thank you so much ❤️

  • @anodyafernando396
    @anodyafernando39625 күн бұрын

    Please upload vlogs like this. Love it to watch ❤❤. You share your knowledge as well. That's a great thing and thank you for that❤

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    Will do 😊 Thank you ❤️❤️

  • @NadeshaniNadeshani
    @NadeshaniNadeshani25 күн бұрын

    Video ekath lassni oyath lassni akki ❤️

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Thank you sweet ❤️

  • @shanikasewwandi9561
    @shanikasewwandi956124 күн бұрын

    Me wge videos godak dnna akki...adaraneeya nuwara❤

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ❤️❤️

  • @user-jf3vn6kh5m
    @user-jf3vn6kh5m25 күн бұрын

    Lassanai ❤🎉😊 harima asai balanna,a wagemai oya kiyala Dena kema thamai man hadanneth,oya hadana vidiyata

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Than you so much for the lovely compliment ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi123621 күн бұрын

    හරිම ලස්සනයි නංගි වීඩියෝ එක මේ වගේ වීඩියෝත් දිගටම ගේන්න 👍👍👍❤️❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    19 күн бұрын

    ❤️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm9 күн бұрын

    අක්කේ, The Kandy is a most beautiful city in the current popular Sri Lanka. ❤❤❤😊😊❤❤❤

  • @poornanuwangi5345
    @poornanuwangi534523 күн бұрын

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @Bandifull

    @Bandifull

    23 күн бұрын

    බුදු සරණයි

  • @Inksa11.11
    @Inksa11.1125 күн бұрын

    ගන්නොරුව කියන්නේ නුවර තියෙන ලස්සනම තැනක් ❤

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ඇත්ත ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332425 күн бұрын

    ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් නංගි ❤❤

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan605924 күн бұрын

    මේ වගේ වීඩියෝ තවත් දාන්න අක්කේ...ඒවා මරු...කෑම හදන විදිහත් තියෙනවා,රට වටේ විස්තරත් තියෙනවා,මරු....❤

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    Thank you so much ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare732125 күн бұрын

    Godak asawen baluwa.apith nuwara hitiye.dan na .❤

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Thank you ❤️

  • @ashinicamodya4089
    @ashinicamodya408924 күн бұрын

    Vlog eka ලස්සනයි ❤😘

  • @Bandifull

    @Bandifull

    23 күн бұрын

    ❤️

  • @nethuemalka3098
    @nethuemalka309823 күн бұрын

    Gannoruwa hari lassana thanak ❤ hadabime indala Peradeniye pattata eddi dakunu patte tiyana palathuru kada lagin athule pare giyama lassana wawak ekka podi garden ekk tiyanawa ekath lassanai vlog ekk karanna hamoma asawen balai❤️🥰😍

  • @Bandifull

    @Bandifull

    23 күн бұрын

    😍

  • @ThiliniAnushika-qs1us
    @ThiliniAnushika-qs1us25 күн бұрын

    ලස්සන වීඩියො එකක්❤😊

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Thank you ❤️

  • @kamanisilva59
    @kamanisilva5925 күн бұрын

    මෙිවගේ විඩියෝ දිගටම දාන්න,හරිම ආසාවෙන් බලන්නෙ❤

  • @Nethuu180

    @Nethuu180

    25 күн бұрын

    Ow mamath godak asai🥰🥰

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @Briyon542
    @Briyon54222 күн бұрын

    Lassana vedio ekk kemath rasa patai mmm❤

  • @Bandifull

    @Bandifull

    21 күн бұрын

    ❤️

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is25 күн бұрын

    වැව් මාලු එක්ක කජුයි බෝංචී නියමයි 😍😎

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    ඇත්ත ❤️

  • @menakamadushani4211
    @menakamadushani421121 күн бұрын

    ගොඩක් ආසාවෙන් බැලුවා නංගෝ වීඩියෝ එක අර පැල ගන්න ගියා තැන දැක්ක ම එන්න හිතුනා. ❤ දිගට ම මේ වගේ වීඩියෝස් අරන් එන්න ආසයි අපි.. බොහෝම ස්තූතියි ඔයාට..🙏🥰🤗

  • @Bandifull

    @Bandifull

    19 күн бұрын

    ❤️

  • @pasidihimaya8095
    @pasidihimaya809524 күн бұрын

    Lassanay Akke💖💖

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ❤️

  • @user-eu4hm8fo4h
    @user-eu4hm8fo4h25 күн бұрын

    ආසයි ඔයාගේ වීඩියෝ බලන්න

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    Thank you 🥹

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj25 күн бұрын

    Lassanai akki

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Thank you darling ❤️

  • @fasminameen1568
    @fasminameen156823 күн бұрын

  • @nipunaproduct4997
    @nipunaproduct499715 күн бұрын

    hada bime kajuth iwarai video eka balala

  • @kavindayasewmini-rm4bp
    @kavindayasewmini-rm4bp25 күн бұрын

    Ane shoi akke oyta puluwn hnwelema ohom videos dnda hri aswen blnne ❤️😘 adrei

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    බොහොම ස්තුතියි ❤️❤️

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj25 күн бұрын

    ❤️❤️

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    ❤️❤️

  • @sandunisanduni2967
    @sandunisanduni296720 күн бұрын

    akko skin care routine video ekak gennko lassana wenna karana dewal Akka use karana products ehama Akka hari cute and beautiful ❤️love you akkiyo

  • @Bandifull

    @Bandifull

    14 күн бұрын

    Thank you 😍 idiriyedi gennm ❤️

  • @user-uf7zv1wm6c
    @user-uf7zv1wm6c25 күн бұрын

    ශෝක් අනේ

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Thank you 😍

  • @user-wn3if1nq5z
    @user-wn3if1nq5z25 күн бұрын

    මේ වගේ දිග විඩියේස් ගේන්න අක්කි

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ❤️❤️

  • @meshalisathsarani8987
    @meshalisathsarani89872 күн бұрын

    Oya kohomada aga hadata thiyan inne.

  • @user-uf7zv1wm6c
    @user-uf7zv1wm6c25 күн бұрын

    😍😍😍

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    😍😍

  • @ChamoDika
    @ChamoDika25 күн бұрын

    Aye kiri kaju uyaddi wathura danna epa. Mulima wathuren winadi 5k witra thambala ain karagnna. Eta passe miti kiren uyagnna one. Etakota kaju maluwe niyama rasaya enne. Aye dawasaka ehema try karla balnnko..godaak rasai ❤❤❤

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    Aaya ehema Hadala balannam ❤️ Thank you

  • @user-kx9xi3pq1c
    @user-kx9xi3pq1c23 күн бұрын

    Mama පේරාදෙණිය ❤❤❤❤nangi

  • @Bandifull

    @Bandifull

    21 күн бұрын

    😊❤️

  • @prabathvimukthi4507
    @prabathvimukthi450723 күн бұрын

    😍❤️❤️

  • @Bandifull

    @Bandifull

    21 күн бұрын

    ❤️

  • @sumudusubashini3734
    @sumudusubashini373425 күн бұрын

    Magic mix eka ganna thiyenne kohenda?

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    bandifull.shop/products/curry-powder me link ekan ape website ekata gihin order kranna pluwan nathnm 071 038 5086 msg ekak daanna

  • @vinithasilva5935
    @vinithasilva593525 күн бұрын

    😘

  • @Bandifull

    @Bandifull

    23 күн бұрын

    ❤️

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe203825 күн бұрын

    ඔයා හරිම ලස්සනයි 🥰

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    So kind of you to say ❤️

  • @DasithaKandewaththa
    @DasithaKandewaththa23 күн бұрын

    🤗

  • @Bandifull

    @Bandifull

    21 күн бұрын

    ❤️

  • @IshanSachira
    @IshanSachira6 күн бұрын

    ❤❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    6 күн бұрын

    ❤️❤️

  • @inokafernando340
    @inokafernando34014 күн бұрын

    ❤️😘😘

  • @Bandifull

    @Bandifull

    14 күн бұрын

    ❤️

  • @koshilamethmikoshilamethmi5464
    @koshilamethmikoshilamethmi546425 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    ❤️❤️

  • @user-gg5tg4cd8r
    @user-gg5tg4cd8r25 күн бұрын

    Thawa kama vlog day vlog daily in life gennko

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Sure 😍😍

  • @Kanchana_Batawala
    @Kanchana_Batawala24 күн бұрын

    🥰

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ❤️

  • @nerangajayasundara453
    @nerangajayasundara45324 күн бұрын

    Ara Japnese kapu restaurant eka mokakda kothanada tiyenne kiyannko dear

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    Grill n Chill Japanese bbq

  • @dilmimaleesha6403
    @dilmimaleesha640323 күн бұрын

    Akki restaurant eke nama mokkda.

  • @user-kx9xi3pq1c
    @user-kx9xi3pq1c23 күн бұрын

    ❤❤❤😊😊

  • @Bandifull

    @Bandifull

    21 күн бұрын

    ❤️

  • @Sheeli12
    @Sheeli1225 күн бұрын

    1 M ලගයි❤

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    ❤️❤️

  • @pramudithgeesara9302
    @pramudithgeesara930225 күн бұрын

    Kiri කජු වලට mitikiri විතරක් දාල uyanna .වතුර එපා

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    Aaya ehema hadannam ❤️

  • @kiddies-00
    @kiddies-0022 күн бұрын

    Akkiyo kiri kaju gannakota kalu paata ewa ganna epa.wessa nisa thmai e kaju kalu wela thiyenne.kalu paata kaju honda neha.kola paata ewagen ganna ayema gaddi

  • @Bandifull

    @Bandifull

    14 күн бұрын

    Thank you ❤️ danagena hitiye na eka

  • @renukafernando8232
    @renukafernando823225 күн бұрын

    ඔයා ඉස්සරලම දැම්ම කරි පවුඩර් එකේ නම මොකක්ද

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Bandifull Magic Mix

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara613525 күн бұрын

    Majic mix eka hama Curry ekatama danna puluwan da❤

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    Ow pluwan ❤️

  • @nadeekagunasekara6135

    @nadeekagunasekara6135

    25 күн бұрын

    @@Bandifull ♥️

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna780225 күн бұрын

    👍👍ලස්සන විනාඩි 22 ක් 👍👍

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    🥰❤️❤️

  • @sujeewanikumari1083
    @sujeewanikumari108324 күн бұрын

    නංගි නුවර ඔය කොහෙද

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ගන්නොරුව...

  • @sujeewanikumari1083

    @sujeewanikumari1083

    15 күн бұрын

    Mama dodamwala oyage allapu game oua harima lassanai mama oyage hama vidiyo ekkma balanawa oyage vidiyo ballala mama godak dewal iganahannawa oyata budu saranai

  • @sakunthaladimuthu2867
    @sakunthaladimuthu286725 күн бұрын

    කිරි කජු රසයි ඔයිට වැඩිය කොල පාට අමුවට තියෙන එක ආය ගන්න කොට අමු කිරි කජු ගන්න

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    ආය එහෙම ගන්නම් ❤️

  • @champaperera8487

    @champaperera8487

    25 күн бұрын

    නුවර කොයිහරියෙන්ද කිරි කජු මිලදී ගන්න්ස් පුලුවන් . තැනක් දන්නවා නම් කියන්න

  • @user-qf8ed1rr7g
    @user-qf8ed1rr7g25 күн бұрын

    කජු ගන්නකොට අක්කා මහතට තියෙන ඒව ගන්න ඒවා පැහිල තියෙන්නෙ

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    හරී ❤️❤️

  • @prarthanawarshamana4020
    @prarthanawarshamana402021 күн бұрын

    අක්කි කොල පාට ඒවා ගන්න...අනිත් ඒව ටිකක් පරන වෙලා වගේ

  • @Bandifull

    @Bandifull

    19 күн бұрын

    😊❤️

  • @irahada5961
    @irahada596125 күн бұрын

    කජු නුවර කොහෙන් ද ගත්තේ .

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    අලි මුඩුක්කුවේ කඩේකින් මන් ගත්තේ

  • @irahada5961

    @irahada5961

    24 күн бұрын

    @@Bandifull අමු කජු ද ? Thanks reply කරාට.

  • @chinthasenadira3220
    @chinthasenadira322024 күн бұрын

    ඔයා ශෝක් අනේ ,බොරු සීන්,ලොකු සීන්,බොරු පොශ් නැහැ .

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    😊😊

  • @Venus_888

    @Venus_888

    23 күн бұрын

    True

  • @lakminiyatawara1286
    @lakminiyatawara128625 күн бұрын

    Nagi mokada restaurant aka

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    Grill n chill Japanese bbq

  • @PiumiNawodya-cu9cm
    @PiumiNawodya-cu9cm25 күн бұрын

    ❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ❤️

  • @RWMRMGAKRathwattha-fo8tr
    @RWMRMGAKRathwattha-fo8tr25 күн бұрын

  • @Bandifull

    @Bandifull

    25 күн бұрын

    ❤️

  • @ishanikumuduni7310
    @ishanikumuduni731025 күн бұрын

    ❤❤

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ❤️

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f25 күн бұрын

    ❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    24 күн бұрын

    ❤️❤️

  • @fasminameen1568
    @fasminameen156823 күн бұрын

  • @Bandifull

    @Bandifull

    21 күн бұрын

    ❤️

Келесі