මාලදිවයිනේ තියෙන ඔයා දකින්නම ඕන තැන් මෙන්න | Must See Places in the Maldives | Business Advisor

මාලදිවයිනේ තියෙන ඔයා දකින්නම ඕන තැන් මෙන්න | The hidden business opportunities in Maldives | Business Advisor
0:00 - Intro
2:03 - Introduction
2:28 - මාලදිවයිනේ Safari boats
3:32 - මාලදිවයිනේ Franchise business
4:42 - Hulhumale port city එක
5:20 - මාලදිවයිනේ HIYAA housing unit
6:48 - මාලදිවයිනේ Business Advisor branch එක
7:45 - මාලදිවයින අපිට වඩා කොච්චර සංවර්ධනය වෙලාද?
9:50 - මාලදිවයිනේ ව්‍යාපාරික අවස්ථා
10:50 - අලුතෙන්ම හදන දේවල්
11:30 - Resort වල තියෙන අවස්ථා
12:40 - මාලදිවයිනේ Street foods
13:30 - රිය හකුරු / උම්බලකඩ
15:10 - පොල් සම්බෝල / කට්ට සම්බෝල
17:29 - පානිපුරි
18:50 - මාලදිවයිනට ඇවිල්ලම බලන්න
20:35 - මෙහේ 3 wheel නෑ
22:00 - Male City එක
23:10 - මාලදිවයිනේ තියෙන ලංකාවේ බැංකු
25:15 - Behind the Scenes
Business Advisor Maldives
Phone - +960 3320666, +960 7920666, +960 7370666
WhatsApp - +960 7920666 , +960 7370666
E-mail - info@businessadvisor.com.mv
Web - www.businessadvisor.com.mv
Facebook - businessadvisorglobalmv
LinkedIn - / business-advisor-globa...
KZread - / @businessadvisorglobal
Interview with Amila Basnayake ( Managing Director at Business Advisor Maldives (MBA) in International Business)
Business Advisor Sri Lanka
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
Interview with Amila Basnayake ( Managing Director at Business Advisor Maldives (MBA) in International Business)
#export #jobs #maldives #travel #businessadvisor

Пікірлер: 52

  • @menakabandara9639
    @menakabandara96396 ай бұрын

    ලංකාවේ බැංකු නම් තියෙනවා සත පහකට වැඩක් නෑ කාලකන්නි බැංකු.

  • @han-fj1jh

    @han-fj1jh

    6 ай бұрын

    pakayo un nikan apiwa treat karanne unge salli ganna yanawa wage..commercial ok

  • @menakabandara9639

    @menakabandara9639

    6 ай бұрын

    @@han-fj1jh ඒක ඇත්ත.

  • @lahirudinesh7283

    @lahirudinesh7283

    6 ай бұрын

    Sira

  • @abeysekaraassociates3764
    @abeysekaraassociates37646 ай бұрын

    Very Interesting video. Thanks for sharing ❤❤❤

  • @TM-MUSIC..
    @TM-MUSIC..6 ай бұрын

    එක පරණ කාර් එකක් දැක්කෙ නැ ඔක්කොම අලුත් වාහන තියෙන්නෙ 🥰

  • @belfabasnayake6280
    @belfabasnayake62806 ай бұрын

    Great news about your video. Thank you both of you.

  • @keerthimediwake6380
    @keerthimediwake63806 ай бұрын

    Great work Viraj🎉

  • @salaams99
    @salaams996 ай бұрын

    pillows restaurant, Asiana, Dinemore, Big plate, Aitken spence, John Keels, elephant house, and many more Sri Lankan brands available in Maldives .. great place to be.. sadly after 2019 racial incidents maldivians have reduced visiting Sri Lanka and business also now moving to Malaysia and Dubai

  • @nuwandhanushka6980
    @nuwandhanushka69806 ай бұрын

    Great review ❤

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq6 ай бұрын

    But පරිස්සමෙන් අපිට business කරන්න අනිවාර්යයෙන් Maldive පුද්ගලයකු සමග 60% joint වෙන්න ඕන.. හැබයි මුන් ටික කලක් ගිහිල්ලා ගේම දෙන්වා ෂුවර් ...be careful ... In my experience ...

  • @candoschool1975
    @candoschool19755 ай бұрын

    Excellent recording...I was teaching in 2008 ...best wishes

  • @shasithchamara1748
    @shasithchamara17486 ай бұрын

    ❤❤❤❤❤❤❤ great job

  • @chanila2618
    @chanila26186 ай бұрын

    ලංකාවෙ අපිට මාලේ ගිහින් කරන්න පුළුවන් business මොනවද? අළුත් අවස්ථා , නීතිමය තත්වය ගැන වීඩියෝ එකක් කරන්න.

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq6 ай бұрын

    Hey there! It's incredible how much the Maldives has transformed since 1999-2001, isn't it? But it's disheartening to hear about Sri Lanka's struggles with development and political issues. Let's hope for brighter days ahead for Sri Lanka!

  • @Adithyashamal
    @Adithyashamal6 ай бұрын

    අපිටත් දවසක හඳ පායයි නේද..😢😓

  • @lakshmanc1
    @lakshmanc12 күн бұрын

    Next Singapore....already,,,

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jbАй бұрын

    Three wheels නැහැ කියන්නේ .... ලොකුම දෙයක් ......sanasille pare යන්න පුළුවන් ....kana පිරෙන්න set up දාගෙන ......

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha91556 ай бұрын

    🤩🤩🤩

  • @Agent-gd9vm
    @Agent-gd9vm6 ай бұрын

    මාත් ඉන්නෙ ෆේස් වන් එකේ. වෙලාවක එන්නම් හම්බෙන්න... ❤

  • @nipulover3493
    @nipulover34936 ай бұрын

    ❤❤❤👊

  • @ennwicky7524
    @ennwicky75246 ай бұрын

    😍

  • @nuwanthisilva6287
    @nuwanthisilva62876 ай бұрын

    ❤Maldives ❤️

  • @nuwanisuru2999
    @nuwanisuru29995 ай бұрын

    Sir Spices exprot karanda idea ekak thiyei me dawaswala hodaida eka

  • @lakshmanc1
    @lakshmanc12 күн бұрын

    Resorts are in the middle of the sea.....!

  • @tektok6630
    @tektok66306 ай бұрын

    අඩො BOC එක දැක්කම හරි සතුටුයි අපෙ රටෙ දෙයක්නෙ 🎉😍

  • @donmfranklin7337

    @donmfranklin7337

    6 ай бұрын

    ප ka තමයි

  • @piumiperera6817
    @piumiperera68174 ай бұрын

    Maru godk dewl dan gthth

  • @udayaadikari1282
    @udayaadikari12825 күн бұрын

    hoda wadasatahanak A rata gana hoda pahadili kirimak kara.2050 witara wenakota maladiwayinata mokada wenne

  • @PjChathuranga
    @PjChathuranga3 ай бұрын

    Owa wadak na salli dannaba Patta horu

  • @AiBuddika
    @AiBuddika6 ай бұрын

    Horu nade innakan wenne na bayawenna eapa

  • @tharakanuwan8019
    @tharakanuwan80196 ай бұрын

    ලංකාව කවදා දියුණු වෙයිද? 😶

  • @priyanthesamankumara9064

    @priyanthesamankumara9064

    6 ай бұрын

    Never

  • @harshanajayarathna5365

    @harshanajayarathna5365

    6 ай бұрын

    ලංකාව දියුණු කරන්න බැහැ රටේ මිනිස්සුනෙ ආකල්ප වෙනස්කර නොගන්නතාක්..තනිකරම රටේ ඉන්නෙ කම්මැලිම සෙට් එකක්...

  • @namalsri1795

    @namalsri1795

    6 ай бұрын

    කවදාවත් නෑ

  • @danasiriherath9700

    @danasiriherath9700

    6 ай бұрын

    ​@@harshanajayarathna5365waradiy... horu wadiy...

  • @madushankamadushanka5999

    @madushankamadushanka5999

    5 ай бұрын

    දෙශපාලුවො හොරා කන්නෙ නැති දවසට ලංකාව දියුනුවෙනවා...😊

  • @han-fj1jh
    @han-fj1jh6 ай бұрын

    BOC eke inne pakkili sakayo tikak Male wala

  • @donmfranklin7337
    @donmfranklin73376 ай бұрын

    මාලදිවයින බලන්නේ ඇමරිකාව සිංගප්පූරුව වගේ වෙන්න. ලංකාව තවමත් ඉන්දියාව දිහා බලාගෙන කට ඇරගෙන ඉන්නවා. ඉන්දියාවේ තියෙන ත්‍රිවීල්, ලොරි චැසි බස් කුණු ගොඩවල් ලංකාවේ උන් පුරවනකොට මාලදිවයිනේ අය සුපිරි වාහන ගෙනල්ලා පදිනවා. මේ බහුජ්ජ කියලා ආගමක් ඇවිත් මිනිස්සුන්ව විතරක් නෙවෙයි හිතන පතන විදිහත් හිඟන්නො බවට පත් කලා. ඉන්දියාවෙන් ආපු හැම දෙයක්ම කුණු ගොඩවල් මිසක් හොඳ දේවල් නෙවෙයි. ආගමත් ඒකට අදාලයි තමයි.

  • @thilinathineth3401

    @thilinathineth3401

    6 ай бұрын

    සිංගප්පූරුව තායිලන්තය තායිවානය කියන්නෙත් බෞද්ධයන් වැඩි ප්‍රතිශතයක් ඉන්න රටවල්.හැබැයි ඒ රටවල් වලට නම් ඒම ප්‍රශ්නයක් වෙලා නෑ හොද ගමනක් යනවා😂.රටේ දේශපාලකයො හරියට පත් කරගන්නෙ නැති එකටයි ආර්ථික ප්‍රතිපත්ති වලට ඉඩ දෙන්නෙ නැති නිසා මිසක් වෙන දෙයක් නෙමෙ.ඉල්ලුමට අනුව සැපයුම.රටේ මිනිස්සු ඉන්දියන් බඩු ඉල්ලන්නෙ ගාන අඩු සහ දරන්න පුළුවන් නිසා

  • @EnglishSchoolLK

    @EnglishSchoolLK

    6 ай бұрын

    Buddhism kohomada hinganno keree minissunwa

  • @JRC432

    @JRC432

    6 ай бұрын

    ​@@thilinathineth3401සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය කවුද කියන්නේ බෞද්ධ කියලා. 😂. හොයල බලන්නකෝ . අනික තායිලන්තය එහෙම කරන දේවල් බලන්නකෝ. ඒවා මේහෙ කරන්න දෙයිද නමට බෞද්ධයන් 😂. ඒ රටවල බෞද්ධ මිනිස්සු හිටියට එහෙම හමබකරන සතේ පන්සල් පල්ලිවල තැනපත් කරන මෝඩයෝ නෙමේ. එක්කො ආයෝජනය කරනවා නැත්තන් නාගතය වෙනුවෙන් ඉතිරි කරනවා. ඉතින් ඒ මිනිස්සු දියුණුයි. අපේ අය😂. අනික ඔයා පාලකයන් හරියට පත්කරගන්න කියනවා😂. ඉතින් අපේ අය චන්දේ දෙන්නේ ආගම ජාතිය සංස්කෘතිය ආරක්ෂා කරන සාසනේ නගාසිටවන 😂 අයියෝ මන්දන්නැ 😂😂. මමත් බෞද්ධ උප්පැන්නෙට අනුව. හැබැයි බුද්ධ දර්ශනය බුද්ධිමතුන් පමණි. ඒක නිසා ඔයාලා හිතන්න එපා හම්බකරන සතේ දානම දීලා බෞද්ධයන් වෙන්න පුළුවන් කියලා . බුදුහාමුදුරුවෝ කිව්වනේ වියදම් කරන විදිහ ආන්න ඒ විදිහට කරාම මිනිස්සු රට මේ ඔක්කොම දියුණුයි 😂😂😂

  • @JRC432

    @JRC432

    6 ай бұрын

    ඔයා හරියටම හරි 👍. නොදියුණු මානසිකත්වය නිසා රට වලපල්ලටම යනවා🤮

  • @thilinathineth3401

    @thilinathineth3401

    6 ай бұрын

    @@JRC432 දැන් මම මෙතන කියල තියෙනවද බෞද්ධ අය අනිවාර්යයෙන්ම පන්සලට දාන මාන දෙන්න ඕන කියලා🥴.උබ හිතන්නෙ ලංකාවෙ මිනිස්සු හම්බ කරන සල්ලි පන්සලට දෙන තරම් දානපතියො කියලද😂.මගෙ කලින් comment කියවල comment කරන්න.මම කිව්වෙ අර රටවල් බෞද්ධ මිනිස්සු වැඩිපුර ඉන්න රටවල් ගැන සහ ඒ රටවල් බෞද්ධ මිනිස්සු හිටියට ඒ රටවල් ආර්තිකය හොදට ඇරන් යනවා කියල.අරූ කියන්නෙ ලංකාව බෞද්ධ රටක් උන නිසා තමා ලංකාවට මේම උනේ කියලා

  • @durensoyameetsambandhkarun9992
    @durensoyameetsambandhkarun99924 ай бұрын

    අවම රුපියල් කීයකින් බ්ස්නස් එකක් පටන් ගත හකිඩ. maldive.

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    4 ай бұрын

    මාලදියවයිනේ ව්‍යාපාරික අවස්ථා සම්බන්ධව හෝ ලියාපදිංචිය පිළිබඳ විස්තර ලබාගැනීමට කරුණාකර අපගේ Business Advisor මාලදිවයින් ශාඛාව සම්බන්ධ කරගන්න. දුරකථන අංක : +960 3320666, +960 7920666, +960 7370666 WhatsApp හරහා : +960 7920666 , +960 7370666 Viber හරහා : +960 7920666 , +960 7370666 Visit - www.businessadvisor.com.mv/

  • @sandeecommiunication9656
    @sandeecommiunication96566 ай бұрын

    😍

Келесі