Thummulla - තුම්මුල්ල

Thummulla - තුම්මුල්ල

මම ප්‍රියන්ත කරාදුගොඩ I am Priyantha Karandugoda

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද උපාධිදාරියෙක්. ගණකාධිකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් වගේම ජපන් කළමනාකරන ශිල්ප ක්‍රම පිළිබදවද විශේෂ පුහුණුවක් ලබා ඇත. සෙරමික් නිෂ්පාදන කර්මාන්තය පිළිබද ඩිප්ලෝමාවක් හදාරා ඇත.
මේ වනවිට පෞද්ගලික ව්‍යාපාරයකට අයත් කර්මාන්ත ශාලාවක කර්මාන්ත ශාලා කළමනාකරු ලෙස සේවය කරනවා. ගණකාධිකාරිවරයෙකු ලෙස, නිෂ්පාදන කළමනාකරුවකු ලෙස ඒ වගේම කර්මාන්ත ශාලා කළමනාකරුවකු ලෙස වසර 18 ක් පමන විධායක ශ්‍රේණි නිළධාරියෙකු ලෙස පෞද්ගලික අංශයේ සේවා අත්දැකීම් සහිතයි.
තුම්මුල්ල යූ ටියුබ් චැනලය ලොව සිව්දෙස තොරතුරු පිළිබදව මා සොයාගන්නා සහ දැනගන්නා කරුණු ඔබ සමග බෙදා හදාගන්නා සොදුරු නවාතැන් පලක්. තේරෙන භාෂාවෙන් ඉතා සරලව අලුත් දේවල් ඔබ වෙත ගෙන ඒම මාගේ අරමුණයි. ස්ක්‍රිප්ට් නොබලා ස්වභාවිකව කරුණු ඉදිරිපත් කිරීම, කථාකරන භාෂාවෙන් කරුණු ඉදිරිපත් කිරීම ආදිය ට ඔබ කැමති ඇතැයි මා විශ්වාස කරමි.
සම්බන්ධ කිරීමට අවශ්‍යනම් පහත දුරකථන අංකයට වට්සැප් පණිවුඩයක් හෝ පහත ඊමේල් ලිපිනයට ඊමේල් එකක් එවන්න.
+94 772 935496
[email protected]





Пікірлер

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe28417 сағат бұрын

    තුන්මුල්ල ගුට්ලක්❤❤❤❤

  • @madukaviraj7811
    @madukaviraj78117 сағат бұрын

    ♥️♥️♥️♥️😥♥️♥️

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn9 сағат бұрын

    අස්තාවර French එකත් හොදයි

  • @subhashwaraperera2511
    @subhashwaraperera251110 сағат бұрын

    ජනාධිපති පත් උනාට වැඩක් නෑ ඉරානයේ හැම දෙයක්ම බලන්නේ ආධ්‍යාත්මික නායකයා

  • @Damsama
    @Damsama10 сағат бұрын

    Pranse inne pissoda. Dawas 7n unge oluwa wenas wenawa

  • @Russia_SriLanka
    @Russia_SriLanka11 сағат бұрын

    ඡන්ද ලක්ෂ 101ක් ලබාගත් මාරීන් ලු පෙන්ගේ RN (Rassemblement National) පක්ෂයට ආසන 142ක් හිමිව ඇති අතර ලක්ෂ 70.4ක් ලබාගත් NFP පක්ෂයට ආසන 180ක් හිමිව ඇත. ඡන්ද ලක්ෂ 101කට ආසන 142කි ඡන්ද ලක්ෂ 70.4කට ආසන 180කි ඒකත් මාරයි.

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e11 сағат бұрын

    ප්රජාතන්රවාදය කියන්නේ විහිලුවක් .

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en10 сағат бұрын

    @@user-ym2js4nk2e නෑ...නිලලත් ත්‍රස්තවාදයක්!....

  • @summapradeep3184
    @summapradeep318411 сағат бұрын

    මචන් දෙඩවිල්ප වැඩී අවශ්‍ය දෙර්වල් අඩුයි. එකම ටික ඇදඇද කියන්නෙ

  • @ramaketawala8465
    @ramaketawala846512 сағат бұрын

    ITALY WALA GIORGIA MELONI, MATTEO SALVINI, ATULU..ITALY JATIKAYOTH ,APITH BALAGENA HITIYE MACRON PARADILA MARIA PEN DINAYI KIYALA ..API MEGE TV EKE HAWASA 19.30 IDAN BALAGENA HITIYE LIVE DUNNA ..KANAGATUYI OYA VIDIHATA HARI MACRON DINAPU EKA ..PENNANNA BARIMA EKEK

  • @cocoon2024
    @cocoon202412 сағат бұрын

    සූදුව හරිගියා. මැක්රෝන් ගොඩ

  • @jsyanthapem3836
    @jsyanthapem383612 сағат бұрын

    great information ❤

  • @jsyanthapem3836
    @jsyanthapem383612 сағат бұрын

    සහතිකවම මේ ඉල්ලාගෙන කෑම

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda41212 сағат бұрын

    👍

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en13 сағат бұрын

    මහජනතාවට වඩා දේසපාලුවෝ හැමවිටම කපටි මොලයකින් යුක්ත බව මින් සනාත වෙනව...

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage781313 сағат бұрын

    මම ඔබගේ මීට ප්‍රථම වීඩිවෝවට comment එකට ලියා ඇති, ලුපෙන් ජයග්‍රහණය නොකරන බව. ප්‍රංශ ජනයා බහුතරයක් (70% පමන)ඉහත පක්ෂයට අකමැතියි.

  • @k.a.rbandula7501
    @k.a.rbandula750113 сағат бұрын

    මාලිමාවට විරුද්ධව අනිත් කට්ටියත් කරන්න ලෑස්ති වෙන්නේ ඔය වැඩේම තමයි

  • @k.a.rbandula7501
    @k.a.rbandula750113 сағат бұрын

    මොස්කව යන්ඩ හිටිය මක්‍රෝන් ඔයින් ගියා හොඳටම හොඳයි😂😂😂

  • @painter-wf5lu
    @painter-wf5lu13 сағат бұрын

    ඉගුරු වලට වඩා මිරිස් හොදයි මැක්කෝ😂😂😂😂 රබුටං වගේද දුරියංං😂😂😂😂

  • @wacpprasad
    @wacpprasad13 сағат бұрын

    2024 Lankawe chanda prathipale kal thiya kiwwata bohoma sthuthi 😁😁

  • @menakamadhushanka4648
    @menakamadhushanka464814 сағат бұрын

    Npp ekatath oka weisda

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon571114 сағат бұрын

    👍👍👍

  • @anurajitha3180
    @anurajitha318014 сағат бұрын

    ප්‍රංශයේ එහෙම වෙනකොට ඔයගේ කට දෙපැත්තේ කෙලබේරෙන්නෙ ඇයි.

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh14 сағат бұрын

    😜පිස්සු....

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe947613 сағат бұрын

    Results to be studied by followers of npp before cast vote

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe481214 сағат бұрын

    ලංකාවත් වමට 💪

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh14 сағат бұрын

    🤔අපට වමක් තියෙනව ද ?

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe947613 сағат бұрын

    අරගලය group 3%

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn9 сағат бұрын

    ​@@hintonwickramasinghe9476හොර group පරාදයි මේ සැරේ😂😂😂

  • @rasangienterprises5491
    @rasangienterprises549114 сағат бұрын

    Merci 🙏

  • @natural6031
    @natural603114 сағат бұрын

    අපේ රටේ වෙන්නේ මේකම තමයි ජනතාව බුද්ධිමත් උනොත් හරි .

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn9 сағат бұрын

    එහෙම උනොත් අනිවාර්යයෙන් කැරැල්ලක් තමයි

  • @Mahasona69
    @Mahasona6915 сағат бұрын

    2:24 මැක්කගෙ ඇන්ටි පණ 😂😂🙏

  • @affordbay6700
    @affordbay670019 сағат бұрын

    තත්වය හොද යි. පසුගිය කාලයේ කාන්තා වන් ගාතන ය උනා . කාන්තා අයීතීන් ලබාදේවි ප්‍රතිසංස්කරණ ජනපති විසින් . 💐

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko19 сағат бұрын

    Very interesting post Thanks... ❤

  • @ShamSiyam-tx4mx
    @ShamSiyam-tx4mxКүн бұрын

    බටහිර හිතවාදි කතාව හිතළුවක් නමුත් ඔහු ප්‍රතිසංස්කරණ වලට යාම සුභ දායකයි ඉරාන ජනතාවට ... ඉරාන ජනතාවට ජයවේවා

  • @rashmikavisha
    @rashmikavishaКүн бұрын

    Baya wenna epa attha kiyanna lankawe

  • @rashmikavisha
    @rashmikavishaКүн бұрын

    Oyala hemoma konda nath aya

  • @rashmikavisha
    @rashmikavishaКүн бұрын

    Ko oya lankawe cande dena katha karanne nane oya baysida

  • @user-kh7km2or9d
    @user-kh7km2or9dКүн бұрын

    🎉❤🎉❤🎉❤🎉❤

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955Күн бұрын

    Monawa wunath iran batahirata gathi ekkenek path wuna eka hodai..aduma e minissu tikak nidahase hari idivi..gahanu aya nkn kukul farm wala daala wage hira karagena inna ekawath adu wunoth hodai

  • @CeylonBoy4643
    @CeylonBoy4643Күн бұрын

    Iran minissunta mole paduna 🇮🇷🤍❤✊ nidahasa, arakshawa bashane nidahasa awashyai minissunta

  • @najithkoralage3578
    @najithkoralage3578Күн бұрын

    මල්ලියෝ ඉරාන හා ඊශ්‍රායලය සමග තියේන ගැටලුව ගැන විඩියෝ එකක් කරන්න .

  • @Thummulla
    @ThummullaКүн бұрын

    OK!

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841Күн бұрын

    Good news ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2piКүн бұрын

    ඉරානේ ආගමික නායකයොයි, දේශපාලකයොයි ආගමික නීති වලින් මිනිස්සු පීඩාවට පත් කරපු එකේ ප්‍රතිපල තමයි

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4iКүн бұрын

    ප්‍රතිසංස්කරණ වලට ගියොත් ඉරානෙ නැත්තටම නැතිවෙනව හේතුව තමා මුස්ලිම් රටක් තාක්ශනිකව බලවත් වෙන්න ඇමරිකාව ඉඩ දෙන්නෙ නෑ අන්තිමට වෙන්නෙ ලිබියාවට ඉරාකෙට වුන දේ තමා ඉරානෙට වෙන්නෙ

  • @thusithaperera6766
    @thusithaperera6766Күн бұрын

    Thank you thummulla Grate presentation

  • @Thummulla
    @ThummullaКүн бұрын

    You are welcome

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7nКүн бұрын

    Russia + China + India + Iran + Pakistan ❤

  • @maduravindapasan9311
    @maduravindapasan9311Күн бұрын

    NPP වගේ..❤

  • @Makarov7660
    @Makarov7660Күн бұрын

    🇷🇺🇨🇳❤

  • @k.g.jayasinghe1754
    @k.g.jayasinghe1754Күн бұрын

    😂

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813Күн бұрын

    ඇත්තටම මහත්තයෝ. හරිම සතුටු ප්‍රවෘතියක්. මෙය ඉතා ඉක්මනින්ම බලාත්මක කර බටහිර දෙබිඩි මිනීමරුවන් පරාජය කල යුතුයි. ඩොලර් කියා කොල අච්චුගසා ලොවට බෙදා එය වෙලද භාන්ඩයක් කර ඇමරිකාවේ ආර්තික අපහසුතා අනිත් රටවල් කරපිට දැමීම දැන් ටික ටික ගිලි හෙමින් සහ ලොවට බෙදා ඇති ඩොලරය කඩා වැටෙමින් ඇත. ඇත්තටම හරිම සතුටුයි. පැට්ට්‍රො ඩෙලරයේ නිර්මාතෘ මීට ටික කලකට පෙර මියගිය හෙන්රි කිංසින්ජර් යනු කපටි යුදෙව් පරයා බවයි මගේ හැගීම. දැනට ඔහුගේ පුත්‍රයා එය ඉදිරියට ගෙන යාමට පුහුණුව ලබමින් ඇත. හැකිනම් ඉහත පුද්ගලයාගෙ රාජ්‍යතාන්ත්‍රිකව ලොව තුල කරපු විශේශයෙන් සමාජවාදී ක්‍රමය බිද දැමීමට කල කූට උපක්‍රම ගැන වීඩියෝවක් දැමීමට හැකිනම් වටිනවා. ස්තුතියි.

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841Күн бұрын

    ❤❤❤❤Good news ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841Күн бұрын

    ❤❤❤Good ❤❤❤

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516Күн бұрын

    ඇමරිකාව ලෝක පොලිස්කාරය කිවුවට ටිකෙන්ටික රෙදු ගැල්වෙනවා. ලෝකයේම රටවල් අමරිකාවට එරෙහිවෙන බව පේනවා.මොකද හැමරටකම අබ්‍යන්තර ප්‍රස්නවලට හිට දානවා

  • @Thiththaieththa
    @ThiththaieththaКүн бұрын

    ලොකු ලොකු නැව් වැඩක් නෑ පොඩි බෝට්ටු තමයි ඔනි

  • @balangodatech5678
    @balangodatech5678Күн бұрын

    මේ පාර ලංකාවෙත් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වෙනුවට තුන්වන බලවේගය පාලනයට එනවා.