දේශපාලන ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර සහයෝගය මොන විදියටද මේ යුද්ධයට බලපාන්නේ? Ukraine War News!

#ukrainerussianwar #russia #ukraine
තුම්මුල්ල යූ ටියුබ් චැනලය දෙස් විදෙස් හරබර තොරතුරු ඔබ වෙත ගෙන එන අලුත්ම චැනල් එක. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න!
Thummulla KZread channel brings you the latest local and foreign updates daily. Subscribe and join with our community now!
Thank You for watching! Have a nice day!

Пікірлер: 59

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en27 күн бұрын

    බටහිර එවුන් රුසියාව සමග යුද්ධයේදී හරිදෙයක් කිව්වේ කවදාද?...😂...දේසපාලනයේදීත් ඒ වගේමයි. බටහි පාහරයන්ට හිතවත්නම් රටක් ජනතාවක් විනාශ උනත් උන්ට ප්‍රශ්නයක් නෑ... හොඳම උදාහරනය යුක්‍රේනය, ඉරාකය,ලිබියාව, සිරියාව, යේමනය, ඇෆිගනිස්ථානය,බුරුමය...මේරටවල් සියල්ලම බටහි පාහරයන් විසින් විනාශකරපු සහ කරමින් ඉන්න රටවල්...

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube27 күн бұрын

    බටහිර එව්න්ට කොටි වල්ගෙ අල්ල ගත්ත වගේ වැඩක් උනේ උන්ට යුද්දෙ කරගෙන යන්නත් අමාරුයි ඒත් දැන් අතාරින්නනත් බයයි 🤣🤣🤣

  • @Xavierdayski
    @Xavierdayski26 күн бұрын

    ❤️❤️ ජය වේවා තුම්මුල්ල

  • @hemanthaperera575
    @hemanthaperera57527 күн бұрын

    බටහිර නායකයන් පුටින් ගැන හොඳටම දැන දැනත් නේ පුටින් ප්‍රකෝප කරන්නේ ..තමනුත් ටිකක් පරිස්සම් වෙලා හිටියොත් හොඳයි කොයි වෙලාවෙ ඔලුවටම ෂොට් එක දෙයිද දන්නෑ 😂😂😂😂

  • @nouwanshashika3579
    @nouwanshashika357927 күн бұрын

    අදත් වෙනදා කියන එකම කිව්වා.ස්තුතියි ඔබතුමාට.අපි නම් කැමති එක පැත්තක් ගන්නැතුව මැද ඉඳන් තොරතුරු කියනවට.මොනා උනත් ඔබතුමාගේ චැනල් එකට මං කැමතියි

  • @chameeramadhusanka6556
    @chameeramadhusanka655627 күн бұрын

    Putin kiyanne brand ekak 🎉🎉🎉

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe284127 күн бұрын

    Good news ❤❤❤🎉

  • @Makarov7660
    @Makarov766027 күн бұрын

    🇷🇺🇷🇺❤

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage781327 күн бұрын

    Great news

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara618527 күн бұрын

    ආයුධ දෙනකොට රුසියාවට ගහන්න එපාකියන ඇමරිකාව දුන්නට පස්සෙ ගහන්න අවසර දෙනව . දෙපිටකාට්ටු ප්‍රතිපත්ති .

  • @suratobeintouch
    @suratobeintouch27 күн бұрын

    ❤❤❤❤ ❤❤❤❤

  • @ramaketawala8465
    @ramaketawala846527 күн бұрын

    ❤❤❤

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana27 күн бұрын

    සෙලන්කියා රටෙ ගැණු ටිකත් යුද්ධයට අරන් තමයි නවතින්නෙ

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda41225 күн бұрын

    👍👍👍

  • @jsyanthapem3836
    @jsyanthapem383627 күн бұрын

    Thanks

  • @Thummulla

    @Thummulla

    27 күн бұрын

    Welcome

  • @prasadmanjuon367
    @prasadmanjuon36727 күн бұрын

    💪👌

  • @user-kh7km2or9d
    @user-kh7km2or9d27 күн бұрын

    ❤❤❤🎉🎉🎉🎉🎉❤❤

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka842027 күн бұрын

    🌏🌏🌏☀️⚡⚡⚡👍👍👍

  • @udshehan4794
    @udshehan479427 күн бұрын

    🔥🔥🔥🔥🙂🙂🙂

  • @rangasw6
    @rangasw627 күн бұрын

    මල්ලි සමහර දේවල් ගැන තාම අප්ඩේට් නෑ වගේ..ඇලෙක්සි නවල්නිගෙ මරණයට පුටින්ගේ සම්බන්ධයක් නෑ කියලා, ඇමරිකාවම කියලා ඉවරයි..

  • @anusuros
    @anusuros26 күн бұрын

    ඇලෙක්ෂි නාවාල්නිව බටහිරනෙ හැදුවෙ.එයාගෙ බිරිද තවමත් පදිංචිව ඉන්නෙ ඡමනියෙනෙ.

  • @koreanlanka4362
    @koreanlanka436227 күн бұрын

    😘

  • @gemunupriyantha
    @gemunupriyantha27 күн бұрын

    රැසියාවේ එහෙම වුනාට ලංකාවෙි 30අවුරැදු යුද්ධය නිමාකරපු නායකයට හොරා හොරා කිය කිය පන්නලා දැමිමා එහෙමයි ලාංකික පුරවැසියගේ වගකිමි සහගතත්වය

  • @pcteczone8962

    @pcteczone8962

    27 күн бұрын

    Maina kohomat hora tamayi 😂

  • @Sumithnandana-yw1bh

    @Sumithnandana-yw1bh

    27 күн бұрын

    😒ඕවා කියලා වැඩක් නැ 225😑හොරුනේ

  • @gemunupriyantha

    @gemunupriyantha

    27 күн бұрын

    @@pcteczone8962 හරකෙක් එක්ක වාද කිරිමෙන් පලක් නැත

  • @gemunupriyantha

    @gemunupriyantha

    27 күн бұрын

    @@Sumithnandana-yw1bh හොරා කිවිවට වැඩක් නැහැ ඔප්පු කරලා පෙන්වන්න ඔිනේ ඔන හරකෙකුට ඔන පදයක් ඔින එකෙක්ට හදන්න පුලුවන් බුරැවන් එ්වා විස්වාස කරනවා

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    27 күн бұрын

    Aniwa​@@pcteczone8962

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara618516 күн бұрын

    රට ගොඩදාල ජනතාවට හොඳින් ඉන්න තියෙනවනම් ඕනෙ කෙනෙකුට චන්දෙ දෙනව . ලංකාවෙ කසඩයන් ලංකාව කිරි මිරිකල බීල රොඩුත් විකුනනව .

  • @janiduransara4537
    @janiduransara453727 күн бұрын

    1st

  • @Thummulla

    @Thummulla

    27 күн бұрын

    Thanks!

  • @PRIYANsiri
    @PRIYANsiri27 күн бұрын

    Ukrainian President uuta pissu uu rata kanawa joker kenek palakayek unama ratak ewaray

  • @dinushamadushan2
    @dinushamadushan227 күн бұрын

  • @priyadarshika2866
    @priyadarshika286627 күн бұрын

    Hamada rusiyqva gana kiyanna lankava gana kiyapan

  • @samanthapremajith1432
    @samanthapremajith143226 күн бұрын

    යුක්රේනය කුඩුවෙලා යනවාමයි

  • @samanrajapaksha3534
    @samanrajapaksha353425 күн бұрын

    අපට සමාජ ආරංචි රුවාදක්වන ආකාරයට යුක්‍රේන ජනපති සෙලෙස්කිට වඩා රුසියානු නායකත්වයට ලෝකවාසී ජනතාව මනාපයක් දක්වනවා . දෙරටේ යුධ ක්‍රියාන්විතය අනුව . සාධාරණ සමීකරණක් පැවැත්වූහොත් දැකගතහැකි ය . එසේම ඇමරිකාව ප්‍රමුක බටහිර නායකයන් කැමති උවද සෙසු සියලු රටවල් අකමැතියි එම දෙපාර්ශවයේ යුද්ධය ට

  • @ranjithsomasundara3122
    @ranjithsomasundara312227 күн бұрын

    Complete wrong.... He killed his opponent s.. So the Russians can't express their ideas...

  • @user-gq8jq1st4c
    @user-gq8jq1st4c25 күн бұрын

    Obata therenne na male mewa danuma waradi

  • @Thummulla

    @Thummulla

    25 күн бұрын

    පැහැදිලි නෑ

  • @cham8057
    @cham805727 күн бұрын

    Putin hari nayakayek nam tamun ge rate minissu nikan marala daganne ne......minis jeewite watina kama danne ne..... Ukraine kiyanne wena ratak.....ada loke....... Putin kiyanne pisachyek

  • @CeylonBoy4643
    @CeylonBoy464327 күн бұрын

    🇺🇦🤝❤🤍 Samaya tama hodama de

  • @Normaln2966
    @Normaln296627 күн бұрын

    chinee naththam russsiya wee wenekota left economy eken

  • @tharuka8040
    @tharuka804027 күн бұрын

    රුසියාව යුක්‍රේන යුද්දෙ දින්නත් ඒ එක්කම තව යුද්දෙකට ගියොත් අනිවාරෙන් කනව 😌

  • @martinluther2911

    @martinluther2911

    26 күн бұрын

    එහෙම එකක් කරන්න වුනොත් ආයුධ හා සෙබලු හොදින් පරිස්සම් කරගෙන පුටින් ඉන්නේ... නෙටෝ රටවල් 32 එක්ක යුද්ධ කරන්න වුනොත් නියුක් හයදාහකට වැඩිය තියන් ඉන්නෙත් ඒකයි. "රුසියාව නැති පෘතුවියක් බටහිටයන්ටද නැත කියන්නේ ඒකයි "

Келесі