යුක්‍රේන යුද්ධයට කුමක් වේවිද? පළමු කොටස 2024.06.13

#ukrainerussianwar #russia #ukraine
තුම්මුල්ල යූ ටියුබ් චැනලය දෙස් විදෙස් හරබර තොරතුරු ඔබ වෙත ගෙන එන අලුත්ම චැනල් එක. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න!
Thummulla KZread channel brings you the latest local and foreign updates daily. Subscribe and join with our community now!
Thank You for watching! Have a nice day!

Пікірлер: 157

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244Ай бұрын

    අනවස්‍ය ආකාරයෙන් බටහිර විසින් රුසියාවට කෙනහිලිකම් කළොත් පුටින් යුද්ධයේ අවසන් අවිය ඔවුන්ටත් දැනෙන් රිදෙන සේ ඔසවාවි.කොහොමටත් බටහිර රුසියාවට බයයි

  • @rukmalbandara7754
    @rukmalbandara7754Ай бұрын

    බටහිරට පන්දම් අල්ලන එවුන් නැත්තටම නැතිවෙනවා.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567Ай бұрын

    රුසියාව අදලෝකය පවතින තත්වය අනුව ඉදිරියට ආ යුතුමයි.. රුසියාවට ජයවේවා..❤️🇷🇺💪❤️🇷🇺💪❤️🇷🇺💪

  • @SumithKariyawasam-tm1mk
    @SumithKariyawasam-tm1mkАй бұрын

    හොද විග්‍රහයක් !!!"

  • @user-rawana
    @user-rawanaАй бұрын

    දේශපාලනය නොදැනනෙ පිස්සෙක් රජඋනාම ඒ රට ඉවරයි තව රුසියාවට ගහන්න කල්පනාව😅. රුසියාවට ජය වේවා ❤❤❤🇷🇺🇷🇺🇷🇺

  • @user-jr8si6qm3t

    @user-jr8si6qm3t

    Ай бұрын

    හරි ,,,ලංකාවට ගෝටා පිස්සා ගෙනාව වගෙ,,,,ඊලගට අමාරුවෙන් හරි සජිත් පිස්සා ගේමු,,,,අරූට හපන් වෙනවා,,,,දෙකක් නෑ

  • @martinluther2911

    @martinluther2911

    Ай бұрын

    ​@@user-jr8si6qm3t පිස්සුද ඒ පිස්සා ජනාධිපති කරන්න මිනිස්සුන්ට පිස්සු නෑ. ඌ හොදා පියානෝ ගහන්න..

  • @HeenbandaSantha
    @HeenbandaSanthaАй бұрын

    Rusiyawata ජයවේවා

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2eАй бұрын

    ❤️🇷🇺❤️🇷🇺❤️🇷🇺

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123Ай бұрын

    රැසියාවට ජය වේවා

  • @PLAYFULPOLI6.arunasilva
    @PLAYFULPOLI6.arunasilvaАй бұрын

    යුක්රේනය දුනු ඊතල අරගෙන යුද්දෙට 😂😂එයි 😂

  • @user-zl7jw7qs4u

    @user-zl7jw7qs4u

    Ай бұрын

    දුනු ඊතල වලින් යුද්ධයක් දින්නා වියට්නාමය 😎👈 දුවන්න ගැහුවේ දුවන්න 😂😂

  • @user-np2do9wt4t
    @user-np2do9wt4tАй бұрын

    මන් හිතන්නෙ ආයෙ ජර්මනිය රුසියාව වෙන් තෙල් ගනියි අඩුවට 🥴🙃🙃

  • @AsiriChathuranaga

    @AsiriChathuranaga

    Ай бұрын

    ආයෙත් දෙන් නෑ

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1koАй бұрын

    Very interesting.. Great speech ❤

  • @Thummulla

    @Thummulla

    Ай бұрын

    Thank you very much!

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321Ай бұрын

    එංගලන්තයට මහා බ්‍රිතාන්‍ය ගගා කියන්නෙ ඇයි තාම? දැන් ඒ අයගේ හිරුනොබසින යටත්විජිත නෑ. දැන් රටක් විතරයි. මුල් කාලේ නම කියන එක වැරදි අද චැනල්එක සුපිරි. හැමදාම බලනවා🌹

  • @thalindaprabath7645

    @thalindaprabath7645

    Ай бұрын

    අනිවා දැන් තනියම iran වලටවත් challenge කරන්න බෑ උන්ට ඒ විතරක් නෙවෙයි ආර්තිකයත් කඩා වැටිල ගූ ගොඩක් දැන් 🤮

  • @prtech7805

    @prtech7805

    Ай бұрын

    ​@@thalindaprabath7645එදත් අදත් මහා ජරාම රටවල්.

  • @janithlakmal8576

    @janithlakmal8576

    Ай бұрын

    එංගලන්තයට තාමත් රටවල් 3ක් අයිති

  • @prasadniroshabandara9321

    @prasadniroshabandara9321

    Ай бұрын

    @@janithlakmal8576 ඒවත් බලෙන් තියන් ඉන්නේ. ඒ රටවල් නිසා තමයි ඔහොමවත් ආර්ථිකයක් තියෙන්නේ. නැතිනම් බින්දුවටම වැටිලා. කයිවාරු ගැහුවට මොකද උන්ගේ හමුදාව කිව්වා රුසියාව එක්ක යුද්දයක් ඇති උනොත් මාසයක්වත් අල්ලන් ඉන්ඩ උන්ට බෑ කියලා. දැන් එංගලන්තයට, එහෙමත් නැත්නම් එක්සත් රාජධානියට කවුරුත් මහාබ්‍රිතාන්‍ය කියන්නේ නෑ. ඒ යටත් විජිත කාලේ කියපු නම. ඉංග්‍රීසියෙන් උනත් කියන්නේ England හරි UK හරි කියලා. Great Britain කියන්නේ නෑ දැනුවත්ව කවුරුත්..

  • @hiroshangayanath6381

    @hiroshangayanath6381

    Ай бұрын

    England🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 + Scotland🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 + Wales🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿 = Great Britain🇬🇧

  • @Makarov7660
    @Makarov7660Ай бұрын

    නියම විග්‍රහයක් ❤ 🇷🇺💖

  • @walpalagunasiriWgunasiri
    @walpalagunasiriWgunasiri18 күн бұрын

    ඇත්තටම තුම්මුල්ල,ඇත්ත කථා කරනවා මම තුම්මුල්ලට ආදරෙයි.

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732Ай бұрын

    මෝඩයන්ට ඔයාගෙ analysis wedak නෑලු ❤❤❤

  • @pubudushiran1743
    @pubudushiran1743Ай бұрын

    එංගලන්තය තුන්වෙනි ලෝකයේ රටක් බවට පත්වෙමින් තිබෙනවා කියන්නේ ඇත්තද?

  • @saaj2010

    @saaj2010

    Ай бұрын

    yes

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    Ай бұрын

    😂😂😂 hinyak dakkada

  • @Trcrokyyoutube

    @Trcrokyyoutube

    Ай бұрын

    @CeylonBoy4643 යතාර්ථය තේරුම් නොගෙන හීන ලොක වල ජීවත් වෙන උබලට ඕව තේරුම් ගන්න බෑ 🤣🤣🤣

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    Ай бұрын

    @@Trcrokyyoutube eka aththa 😂😂 putin kawama aharei ubalata

  • @magicstitchcanada

    @magicstitchcanada

    Ай бұрын

    ඔව් homeless ප්‍රමානය සියයට 18 කට වඩා 2024දී වැඩි වෙලා.. මිනිසුන් ටෙන්ට් වල නිදියනවා...

  • @thusithaperera6766
    @thusithaperera6766Ай бұрын

    Thank you thunmulla. Rusiyawata jayawewa Putinta jayawewa 😊❤🎉❤🎉❤🎉❤🎉❤

  • @hemanthaperera575
    @hemanthaperera575Ай бұрын

    රුසියාව කිසි දිනක පරාද නොවේ යුක්‍රේනය දැනටමත් අන්ත දීන පරාජයකට ලක් වී ඇත නිල වශයෙන් යුද්ධය නිමා වන්නේ යුක්‍රේනයත් සමඟ මුළු බටහිරම පරාජයට ලක් කරමින් එය එසේ නොවුනහොත් න්‍යෂ්ටික යුද්ධයකින් ලෝකයේම අවසානයේ සිද්ධ වේවි 😮😮😮ඒකාන්තයෙන්ම කවර පාර්ශ්වයක් හෝ න්‍යෂ්ටික අවි භාවිතයට පෙළඹෙනු ඇත 😮😮😮බටහිර පාර්ශවයේ දුර දිග බලා කටයුතු කරන බුද්ධිමත් රාජ්‍ය නායකයන් ඇත්තේ දෙතුන් දෙනෙකි අනෙක් සියලු දෙනා බුද්ධියට වඩා මාන්නාධික ව සහ වෛරී සහගතව කටයුතු කරයි .

  • @chamithlakshan6424
    @chamithlakshan6424Ай бұрын

    දැන් නම් ඇති රුස්සෝ නවත්තමූ කිව්වත් නේටෝ සෙට් එක බෑ කියනවා. අවුරුදු හැට හැත්තෑවකට පස්සේ වෙපන් කම්පැනි වලට ඉල්ලමක් පෑදුනේ උන් ඔකට කැමති වෙන්නෑ. අපි පිල් බෙදුනට වැඩක් නෑ ඔය කවුරුත් එකම කස්ටිය. උන් ප්‍රොග්‍රැම් වෙලා ඉන්නේ අවුරුදු 100 කට සැරයක් කා කොටා ගන්න. ඕකේ එකම අරමුණ තමයි මිනී මැරිල්ල. අන්තිමට කොහොමත් අර ඉලුමිනාටි සෙට් එකේ අරමුණ ඉස්ට වෙනවා. නිව් ඔඩර් ඔෆ් ද වල්‍ර්ඩ්.

  • @palithasam8509
    @palithasam8509Ай бұрын

    Very good preentation. Can rely on the explanation, in general

  • @kasuntharanga-to2km
    @kasuntharanga-to2kmАй бұрын

    Ruseyswata jaya❤

  • @PraveenZV
    @PraveenZVАй бұрын

    Good explanation Thumulla❤

  • @Thummulla

    @Thummulla

    Ай бұрын

    Thank you 🙂

  • @user-gm8wx6rg6y
    @user-gm8wx6rg6yАй бұрын

    Thanks your great explanation

  • @Thummulla

    @Thummulla

    Ай бұрын

    You are welcome!

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    ස්තූතියි ඔබට

  • @chamindarodrigo4140
    @chamindarodrigo4140Ай бұрын

    ❤❤❤

  • @user-uf6eq9cy8h
    @user-uf6eq9cy8hАй бұрын

    supiri

  • @Thummulla

    @Thummulla

    Ай бұрын

    Thanks!

  • @suratobeintouch
    @suratobeintouchАй бұрын

    ❤❤❤❤❤❤

  • @JagathChandraJayarathna
    @JagathChandraJayarathnaАй бұрын

    අති ව්සිස්ට ව්ග්ග්‍රහ්‍යක් sir

  • @CeylonBoy4643
    @CeylonBoy4643Ай бұрын

    War eken passe Ukraine 🇺🇦 ikamanta diunu wei suwabawika sampath godak tiyenawa ❤❤

  • @Induwaraudaranga2

    @Induwaraudaranga2

    Ай бұрын

    Ukrainya k aya ituru wenna epe😂

  • @Trcrokyyoutube

    @Trcrokyyoutube

    Ай бұрын

    රුසියාවට තමයි ඉතින් කරන්න වෙන්නෙ 🤣🤣🤣

  • @Makarov7660

    @Makarov7660

    Ай бұрын

    ඔව් දැන් මරියපෝල් එහෙම ගොඩක් දියුණුයි 😏

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420Ай бұрын

    🌏🌏🌏☀️⚡⚡👍👍👍

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841Ай бұрын

    ආයුබෝවන්❤❤❤

  • @Thummulla

    @Thummulla

    Ай бұрын

    Welcome!

  • @supuntharuka9191
    @supuntharuka9191Ай бұрын

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122Ай бұрын

    රුසියාව ආසන්න රටවලට ඇත්තටම ප්‍රශ්න සහගතයි.ඒත් මේ වෙනකොට අපි වාසනාවන්තයි අපිට වෙනත් බලපෑම් අඩුවී අපිට නිදහස තියෙනව. ඒත් අපේ ආර්ථිකය වැටීම නිසා අපිට තවම හිස එසවීමට අපහසුව තිබෙනව. අපේ සුනාමි අවස්ථාවේ ලෝකයේ සියළුම රටවල් අපිට උදවු කලා ලෝකවාසී සියළුම දෙනා අපි නෑදෑ මිත්‍රයන් විදියට සලකා. අසරණ තත්ත්වයට වැටෙන ජාතීන්ට හැකිපමණ උදවුකල යුතුයි. යුදමය වශයෙන් යම් යම් පාර්ශව සමග සන්ධාන නොවිය යුතුයි . නමුත් අපේ ආරක්ෂාව සලසා ගත යුතුයි. අපි වැඩි වශයෙන් අපිට අවශ්‍ය යුද උපකරණ අපිම නිර්මාණය කිරීමට උත්සහ කල යුතුයි.

  • @user-bj3rq3eo5y
    @user-bj3rq3eo5yАй бұрын

    Dear.you.have.big.brain.capacity.round.the.world.ok.thanks.so.much.like.this.news.

  • @user-kh7km2or9d
    @user-kh7km2or9dАй бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-qm1zt5if5d
    @user-qm1zt5if5dАй бұрын

    CONGRATULATIONS RUSSIAN LEADER ❤

  • @DayanthaHarsha
    @DayanthaHarshaАй бұрын

    චීනයේ පවතින තාක්ෂණය සහ යුධ ශක්තිය ගැනත් ඇමෙරිකාව සමග සන්සන්දනාමක බවත් තායිවාන ගැටුමකදී කුමක් සිදුවේවිද කියල වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද

  • @user-cw5mu1dz5y
    @user-cw5mu1dz5yАй бұрын

    පුටියා යුද්දෙ පටන්ගෙන අහිංසක තමරටේ ම්නිසුන් හා අන් රටවල මිනිසුන්ගේ ජිවිත නැතිකරගත්තා

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    Ай бұрын

    කවුද පටන් ගත්තේ මේක

  • @gihanchamalka5066
    @gihanchamalka5066Ай бұрын

    දැන් නම් සම්බාදක නිසා හොදටම කෙලවෙලා තියෙන්නෙ 😂😂 ඇමරිකාව විසින් පනවන ලද නවතම සම්බාදක මාලාව හේතුවෙන් රුසියවේ බැන්කු පද්දතිය ශනික අර්බුදයකට මුහුනපාල තියෙන්නෙ ඒ හේතුවෙන් කොටස් වෙලදපොල අක්‍රීය වෙලා තියෙන්නෙ ප්‍රදාන බැන්කු දෙකක අන්තර්ජාල ගනදෙනු සම්පූර්නෙන් බිදවැටිල තියෙන්නෙ රූබලේ අගය ඩොලරයට ශාපේක්ශව 90 දක්වා පහල බැහැල රුසියාවෙ බලශක්ති පතල් ලෝහ කර්මාන්ත නය දෙන ආයතන මොස්කවු කොටස් හුවමරුව ඉලක්ක කරගෙන තමයි නව සම්බාදක දාල තියෙන්නෙ බැන්කු වලින් තම මුදල් ලබාගැනීමට දාස් ගනන් පිරිස් පැමිනෙනව . අනේ මන්ද කොහෙන් හොයාගන්න මූලාශ්‍රද මන්ද 😅

  • @rajithaherath953
    @rajithaherath953Ай бұрын

    Ukrain karyo drone, naptune missle , thawa thawa dewal hadanawa

  • @rmpm207
    @rmpm207Ай бұрын

    රුසියාවට ජයවේවා

  • @mawathageseneviratne3226
    @mawathageseneviratne322618 күн бұрын

    Russia is a great country with great leader.

  • @ramaketawala8465
    @ramaketawala8465Ай бұрын

    OBAGE WIGRAHAYA ATHI WISHISTAYI ❤

  • @lhana12445
    @lhana12445Ай бұрын

    සම්පූර්ණ යථාර්ථය දැනගෙන එදා ඉදන්ම මම කමෙන්ට් කලා ... මේලෝ දෙයක් නොදැන ලංකාවේ ගස් යන උන් රුපියල් 50 ඩේටා දාගෙන යුක්‍රේනයට ජයවේවා ..😂😂 බටහිරට ජයවේවා 😂😂 ඇමරිකාවට ජයවේවා 😂😂 කියපු නරින්ට ඇඩෙනව ඇති මේක ටික අහන් ඉද්දි..😂😂

  • @max-ob4ns

    @max-ob4ns

    Ай бұрын

    Unta ohma nemey yudde evra unth paraduna kiyn nathi ganta Gon ban

  • @pushpaabeykoon1805
    @pushpaabeykoon1805Ай бұрын

    LankaAnews බලන්න

  • @sandunbandara777
    @sandunbandara777Ай бұрын

    ජෝකර් කෙනෙක් ඇත්ත ටම ජනාදිපති උනාම වෙන දේ .😂😂

  • @walpalagunasiriWgunasiri
    @walpalagunasiriWgunasiri18 күн бұрын

    මෝඩයෙකුට 7:50 මට මොලේ දියහැහම් මමත් මොඩයගෙ පැත්තෙ යුද්දෙට යනව,

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniyaАй бұрын

    @තුම්මුල්ල පුකටින් මැරුනාම උබට මේ චැනල් එකෙන් වැඩක් නැ නේ බයියා පුටින් ටම පු% දියම් 😅

  • @kasuntharanga-to2km
    @kasuntharanga-to2kmАй бұрын

    Urakta sehayak akka kohomath ba natey wata edan hu keuwata antemata natey kapatey unuth duwanawa amarekawath allala thamaey ruseywa nawatenna

  • @chamindawasana-ie4yt
    @chamindawasana-ie4ytАй бұрын

    ඔබ හිතන විධිය හරි

  • @khp7425
    @khp7425Ай бұрын

    තුන්වන ලෝක යුද්ධය කවුරු දිනයිද?

  • @sugethliya4256
    @sugethliya4256Ай бұрын

    ඹකට වෙන්නෙත් ඇෆ්ගනිස්තානයට වෙචිචදේම තමයි 😢😢😢😢

  • @pushpaabeykoon1805
    @pushpaabeykoon1805Ай бұрын

    Lanka A news බලන්න.

  • @Thummulla

    @Thummulla

    Ай бұрын

    ඔව් ඒක බලන්න! මේකට කැමති මේක බලන්න

  • @senarathbandara6105
    @senarathbandara6105Ай бұрын

    Thunuruwan belen putin araksha wewa

  • @walpalagunasiriWgunasiri
    @walpalagunasiriWgunasiri18 күн бұрын

    තුංවෙනි ලෝකයුද්ධය නිසා දනපති 😊රටවල් තුනහතරක් විණාශ වේවි ඔයටික තමයි කියන්න ඉතුරැටික. තියෙන්නෙ,

  • @mahanamathikula1187
    @mahanamathikula1187Ай бұрын

    Looke kisima molayak thiyana nayakayo na.samayata wada uddekata kamathi nayakayo inne

  • @sarathchandrajeewa3598
    @sarathchandrajeewa3598Ай бұрын

    මධ්‍යස්ත නැති විශ්ලේෂණ,!

  • @singiribandawijesekara
    @singiribandawijesekaraАй бұрын

    T6i

  • @user-rx6sq7gv2o
    @user-rx6sq7gv2oАй бұрын

    🌏🌎🌍👑🇷🇺👈💪💪💪💪❤️❤️❤️❤️❤️❤️

  • @LesliThelis
    @LesliThelisАй бұрын

    EUROPAYE JATHIKAWADI PAKSHA JAYAGGRAHANAYA UKRAINAYA PUTINGE BALAYATA UDDAYAK NOMETHIWAMA YATAWE .

  • @amaldissanayake3323
    @amaldissanayake3323Ай бұрын

    West fail😢😢😢😢😢😢😢😢

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897Ай бұрын

    Selenskiya wage gon harakek Yukkrn minissunta terenne nedda Amerikawa tamange rata billata dila kiyala

  • @helapura-3833
    @helapura-3833Ай бұрын

    යුක්‍රේනය කාලතුවක්කු ,ටැංකි ,ඩ්‍රෝන්,s200 මිසයිල නිෂ්පාදනය කරනවා

  • @Thummulla

    @Thummulla

    Ай бұрын

    මේ යුද්ධයේ වියදම මසකට ඩොලර් බිලියන 2.5 ක්. ඒක දරාගන්න බෑ යුක්‍රේනයට තනියම

  • @janidugayesh9436

    @janidugayesh9436

    Ай бұрын

    ඔයිට වඩා ගොඩක් දෙවල් හැදුවා ඇන්ටනොව් ගුවන්යනා,සන්නද්ධ රථ,ගිනි අවි,බිම් බෝම්බ,කාලතුවක්කු පවා හැබැයි එවා හදපු කර්මාන්තශාලා ගොඩාක් එක්කො විනාශයි නැත්තම් රුසියානු හමුදා අත්පත් කරගෙන යුක්‍රේනියානු වන්ට තියන කර්මාන්තශාලා වලිනුත් වැඩි හරියක වැඩ කරගෙන යන්න විදුලිය,ද්‍රව්‍ය,මුදල් සහා ශ්‍රමය නැතුව ඉන්නෙ

  • @prasadmanjuon367

    @prasadmanjuon367

    Ай бұрын

    @...pura-3.33 තවද පුක්රේනය විසින් පයියවල් 200ක්ද දිනකට හදනවා.ඒ තෝ වගේ පුකේරේනයට පුක දීගෙන ඉන්න උන්ට ඇරීම සඳහා

  • @hemanthaperera575

    @hemanthaperera575

    Ай бұрын

    😅😅😅

  • @helapura-3833

    @helapura-3833

    Ай бұрын

    @@Thummulla යුක්‍රේනයෙ ආර්ථිකය ට රුසියාව කෙලින්ම පහර දෙන්නේ ,,වරායන්,කාර්මික ස්තාන ,බලශක්ති අංශය ඔක්කොම බෝම්බ දාලා විනාශ කලාම යුක්‍රේනය ට ලොකු ආයුධ නිෂ්පාදනය කට යන්න බෑ . රුසියාවේ ඒ අංශය විනාශ කලොත් රුසියාව ට ත් ඒ සෙතේම තමයි වෙන්නේ .

  • @manojpriyashantha-dr1mn
    @manojpriyashantha-dr1mnАй бұрын

    pakak vevi

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897Ай бұрын

    Apita imf aken lebennet dolar biliyan3🤣

  • @amaldissanayake3323
    @amaldissanayake332329 күн бұрын

    Mad Americans👇👇👇👇👇👇👇👇

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251Ай бұрын

    ඔයාල යුද්ධය ගැන කතා කරනව යුකරේනයේ යට තියන ඛනිජ තමයි යුද්ධයට හේතුව ඒ ගැන සනට් සභිකයෙක් කතා කරා රුසියාව චීනය සුදානම් වෙන්නෙ ඒක ගන්න කියල ඇමරිකාව කියනව යුක්රේනයට යුරොපයේ ලොකුම පොහොසත් රාජ්‍යය වෙන්න පුලුවන් කියල

  • @lalithsuralsp

    @lalithsuralsp

    Ай бұрын

    ඇමරිකාව ඩොලර් බිලියන ගනන් දෙන්නෙත් ඕවා බලාපොරොත්තුව තමා 😂😂😂

  • @Trcrokyyoutube

    @Trcrokyyoutube

    Ай бұрын

    🤣🤣🤣 සම්පත් කොල්ල කෑමේ පූර්ණ ගව්‍රරව දිනාගෙන තියෙන්නෙ ඇමරිකාව ප්‍රමුඛ බටහිර එව්න්

  • @Pkthama2478

    @Pkthama2478

    Ай бұрын

    දැනටමත් යුරෝපෙ ලොකුම කෝක් ප්ලාන්‍ට් එකත් යුක්‍රේනෙට නැතිඋනා

  • @Speedddd-i8r

    @Speedddd-i8r

    Ай бұрын

    අමෙරිකාවට මෙ වෙනකොටත් මැද යුක්‍රෙනයෙ කොටස් විකුනලා ඉවරයි එකෙන් තෙරෙනවා අමෙරිකාව කුට විදිහට යුද්දෙකට දලා නය කාරයො කරලා තියන්නෙ මියක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නෙ 😂 අමෙරිකාව ගැහුව ගෙමට මොඩ සෙලෙන්ස්කි අහු වුනා පොහොසත් රාජ්ජය කරන්නෙ කනිජ සම්පත් වලින් 80% අමෙරිකාව තියාගෙන ඉතුරු ටිකෙන් රට දියුණු කරනවා

  • @Mahasona69

    @Mahasona69

    Ай бұрын

    යුද්දෙ පටන් ගත්ත දවස් වල ඉස්තාන්ඹුල් වල සාම සාකච්ඡා වලදි රුසියාව කිව්වෙ නේටෝ යන එක නවත්තන්න හමුදා ආපහු ගන්නම් කියලා. බොරිස් කියන අපතයා ජෝකරයව ෆෝම් කරා සාම සාකච්ඡා ඕනෙ නැ අපි යුද්ද කරල දිනමු කියලා. 😂😂 ඒ අනුව තමා සාකච්ඡා නවත්තල යුද්දෙ දිගටම කරගෙන යන්න තීරණය කරෙ. 2014 ඉදන් යු ක්‍රේනෙ යුද්දෙට සූදානම් කරෙ. 😂😂 මේව බටහිර උවමනාවට ඇති වෙච්ච යුද්ධ මිසක් නිකන් හෝ රු සියාවට ඕනාවට ඇති වෙච්ච දේවල් නෙවෙයි. 😂😂👍

  • @pushpaabeykoon1805
    @pushpaabeykoon1805Ай бұрын

    මේ බොරු අහන්ඩ එපා 😅😅 LankaAnews බලන්න

  • @xSonic7267
    @xSonic7267Ай бұрын

    ඇමෙරිකාවෙ නිවාස අහිමි කූඩාරම්වල ජීවත්වෙන මිනිස්සු අදටත් අප්‍රමාණව ඉන්නවා ඒ මිනිස්සුන්ට ගෙවල් හදල නොදෙන ඇමරිකාව යුක්‍රේනට බිලියන 100ක් යුද්දෙට වියදම් කරනවා ඇමරිකාවේ ජනතාව හරක්ද කියලා තමයි හිතෙන්නේ උන්ගේ බදු මුදල්වලින් තමයි ආණ්ඩුව ඔය සියලු දේ කරන්නේ එහෙම කරලා අයවැය පියවගන්න බැරුව දඟලනවා අනාගතයේදී ලෝක පොලිස් කාරයා බල්ලට යනවා යුරෝපීය ජනතාව රුසියාවට සහාය පළ කරනවා

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299Ай бұрын

    Ukraine evun dena reports okkoma boru kiyala Amercankarayoth kiyala thiyenawa. Rusiyawa 2veni Loka Yudde kaaleth oyawage Aayuda Nishpadanaya keruwa non stop.

  • @Rpp21
    @Rpp21Ай бұрын

    පොඩ්ඩක් මඩ්‍යස්ත උනානම් තමා ලස්සන .රුසියා පැත්තට අදිනවා ඔයා 😂

  • @puja_kalhari
    @puja_kalhariАй бұрын

    Lakshyata wadi😂 Loka udda balasibrusiyawe thami wadima piri Miya giye samanye akramikayatai uddayakadi wadipurma hani sidda wenne😂

  • @KALINDU01
    @KALINDU01Ай бұрын

    යුක්‍රේනය ඩෝන හදනවානේද? තව මුහුදු ඩොන. රැසියාවනු නාවික හමුදා දුර්වලයි ද?

  • @user-gq8jq1st4c
    @user-gq8jq1st4cАй бұрын

    Oya rusiyawe haniya gana mukuth danne na oya danum paddathiyen Mehema vidio karanna epa

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769Ай бұрын

    මාලිමාවට ජය වේවා ...💪

  • @priyadarshika2866
    @priyadarshika2866Ай бұрын

    Boru kiyanna attha kiyanna. Ova parana gonn katta.

  • @user-qd5pc4zj3m
    @user-qd5pc4zj3mАй бұрын

    පිස්සෙක්

  • @nouwanshashika3579
    @nouwanshashika3579Ай бұрын

    තුන්මුල්ලේ නාකි ලොක්කා අපි බලමු මොකද වෙන්නේ කියලා.ඔයාගේ ඉතිං ඔය හැමදාම කියන එක අදත් කිව්වේ.උඹල රුසියා වගේ නෙමේ යුරෝපෙ කෑල්ලෙන් කෑල්ල ගියත් යූ කේනය අතහරින්නේ නෑ

  • @NevilleGuna-cp1ko

    @NevilleGuna-cp1ko

    Ай бұрын

    ලියන්න කතා කරන්න පුරුදු වෙන්න... ඔහු කරන්නේ හොඳ සේවයක්... ස්තූතියි ❤

  • @prasadmanjuon367

    @prasadmanjuon367

    Ай бұрын

    උතුම් රුසියාවට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 ව්ලැදිමීර් පුටින් උතුමාණන් වහන්සේට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 පුකේරේනයට පුකේජය වුත්තෝ

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    Ай бұрын

    ​@@prasadmanjuon367😂wahalek

  • @NevilleGuna-cp1ko

    @NevilleGuna-cp1ko

    Ай бұрын

    කෙළෙහි ගුණ සළකපන්....

  • @Trcrokyyoutube

    @Trcrokyyoutube

    Ай бұрын

    නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා හරකො 🤣🤣🤣

  • @glorycathorin3461
    @glorycathorin3461Ай бұрын

    රැසියාවෙ හමුදාව ලක්ස පහක් මැරිල එකයි ලෝකේ වටෙ හමුදාව හිගමනේ යන්නේ

  • @NevilleGuna-cp1ko

    @NevilleGuna-cp1ko

    Ай бұрын

    පට්ට කෙබර ඕයි..

  • @rajithaherath953

    @rajithaherath953

    Ай бұрын

    Ha

  • @Thummulla

    @Thummulla

    Ай бұрын

    එච්චර මැරිලා නෑ. ලක්ෂයක් වගේ මැරිලා ලක්ෂ 2 ක් වගේ තුවාල වෙලා ඇති කියලා මට හැගෙනවා.

  • @prasadmanjuon367

    @prasadmanjuon367

    Ай бұрын

    අන්න ගිහින් බලපිය පුක්රේනයට පුක දීගෙන ඉන්න තෝ වගේ උන්ට ඇරීම සඳහා දිනකට පුකේරේනය විසින් පයියවල් 200කුත් හදනවා 🤣😂😄

  • @Trcrokyyoutube

    @Trcrokyyoutube

    Ай бұрын

    රෙද්දෙ රෙවිල ඉන්න උන්ට මොනා කියන්න බැරිද 🤣🤣🤣

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730Ай бұрын

    රුසියාවට ජයවේවා

Келесі