චන්ද්‍රලේඛාගේ පුත් යෝහාන්ගේ ඉතාලියේ පැවති විවාහ මංගල්යයේ නුදුටු දසුන් Yohan Perera Wedding

Ойын-сауық

චන්ද්‍රලේඛාගේ පුත් යෝහාන්ගේ ඉතාලියේ පැවති විවාහ මංගල්යයේ නුදුටු දසුන් Yohan Perera Wedding
Photography : Studio Cloudy | 076 7663000
MUA : Chandimal Jayasinghe | 077 2 777444
Bridal Outfit :Minoshaan Wanasinhe
මෙතැනින් SUBSCRIBE කරන්න 👇 👇 👇
/ @gossiptv2528
පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
/ gossiplankanews.team
අපගේ Website එකට පිවිසෙන්න 👇 👇 👇
www.gossiplankanewsweb.com
නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
සහ Comment / Like කර අපේ චැනලයට සහයෝගය දක්වන්න.
#GossipLanka #SinhalaNews #SinhalaGossip

Пікірлер: 170

  • @silvadurgade5491
    @silvadurgade5491 Жыл бұрын

    Good luck පොඩි කලේ ඉදන් අම්මා ලග නැතත් ගොඩක් හොද ට හැදිලා තියෙනවා ආදර්ශමත් පුතෙක් good luck again

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf5 ай бұрын

    උතුම් ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදයෙන් ශ්‍රී සුභ මංගලම් යුවතිපති දෙපොලට අතීතයේ කුණු කන්දල් සොයන කුහක මිනිසුන් අත ළොස්සක් හැර අනිත් සියලුම දෙනාගේ සුභාශිංසන මැද යන මේ ගමන අති ශර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල සුභ ප්‍රාර්ථනා කරනව හාදවතින්ම🤝❤❤🎉️🎉️

  • @peterpeter9347
    @peterpeter93472 жыл бұрын

    සුබ පතනවා දස දහස් වාරයක්...සතුටින් ඉන්න රත්තරං දරුවනේ.... කොහේ හිටියත් අපේ රටේ දරුවන් නේද මේ...සුන්දර දිවියක් ලැබේවා

  • @shiromichandani8370
    @shiromichandani83703 жыл бұрын

    ගොඩාක් ලස්සනයි වාසනාවන්ත යුග දිවියකට සුබ පැතුම්

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u3 жыл бұрын

    විවාහය ට සුභ නොපතා ආගිය ජීවිතය සොයන අපේ මිනිස්සු ගැන,දුකයි ....සුභ,මංගලම්

  • @suwineethakumari2369

    @suwineethakumari2369

    Жыл бұрын

    ඒක නම් ඇත්ත ...කනගාටුවට කරුනක් තමයි අපේ මිනිස්සුන්ට අනුන්ගේ කුනු අවුස්සන්නේ නැතුව ඉන්න බැරි එක ,කෙනෙකුගේ වැදගත් අවස්තාවක වත්....කැත පුරුදු අත් හරින්න බෑනේ කොහොමත් ඒ දෙන්නට යහපත් අනාගතයක් උදාවේවා යි පතනවා ❤❤

  • @dilikajayalat-wl3vf

    @dilikajayalat-wl3vf

    5 ай бұрын

    ඒකෙන් කියවෙන්නේ අපේ මිනිසුන්ගේ කුහක කම, අනුන්ගේ කුණු සේදීමේ දක්ෂතාවය ඩියර් 😂

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78323 жыл бұрын

    ගොඩාක් ලස්සනයි ❤ හරිම වැදගත් විදියට ඒ විවාහ උත්සවය අරන් තියෙන්නේ 😍😍😍 සුබ මංගලම් 💗💗💗

  • @user-hh5jn2kf6k
    @user-hh5jn2kf6kСағат бұрын

    ගොඩක් ලස්සනයි සුබ පැතුම් දෙන්නටම 🎉🎉❤❤❤❤❤

  • @nuwanfernando3727
    @nuwanfernando37273 жыл бұрын

    සුදු පාටින් නම් ඉතින් ,,english විදිහට නම් අයේ සුපිරිම තමා,,🤩🤩🤩,,aguri,,,bello,,

  • @kumarifanando2803
    @kumarifanando2803 Жыл бұрын

    Congratulations happy wadding 🎂🎉️🎊️🎈💝💞

  • @gbmangalashiromi3436
    @gbmangalashiromi34363 жыл бұрын

    Very nice

  • @samanseeliperera3006
    @samanseeliperera30063 ай бұрын

    ලස්සන යුවලක් සුභ මංගලමි🎉

  • @user-np7zu8wp4m
    @user-np7zu8wp4m2 ай бұрын

    beautiful

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs2 жыл бұрын

    හරිම ලස්සනයි සුරංගනා කතාවක් වගේ

  • @rithushilove3787
    @rithushilove37873 жыл бұрын

    👍👌💞💞හරිම ලස්සනයි සුබ පැතුම් ඔබ දෙපලට.

  • @princycyprus2239
    @princycyprus2239 Жыл бұрын

    Lovely ❤❤❤❤❤❤

  • @malinimapatunage4019
    @malinimapatunage4019 Жыл бұрын

    සුබපතනව දරුවනෙ වාසනාවන්ත යුගදිවියක්

  • @nishanthiherath5422
    @nishanthiherath54223 жыл бұрын

    හරිම ලස්සනයි

  • @chandifernando6362
    @chandifernando6362 Жыл бұрын

    Congratulations 🌷🌷💕💕

  • @ajanthaperera4094
    @ajanthaperera40943 жыл бұрын

    God bless you both 🎂🙏😍

  • @shivadesilva
    @shivadesilva2 жыл бұрын

    Very beautiful. May god bless you for all. Happy married life. So sad about the people who see the bad side in everything.

  • @fathimazuhaira2599
    @fathimazuhaira25993 жыл бұрын

    Unity is strength. May the peace of good Lord bless you all guys. My heartfelt gratitude to Chandralekha and Rukantha.

  • @rushijayasinghe2380
    @rushijayasinghe23803 жыл бұрын

    Wishing you both a Happy peaceful Blessed wedded life

  • @shanikakumari7852
    @shanikakumari78523 жыл бұрын

    හරිම ලස්සනයි සුභ පැතුම් ඔබ දෙපලට ❤️🌹

  • @prasannarathnayska8982

    @prasannarathnayska8982

    3 жыл бұрын

    my cngegulasan 💜💛💚

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana187816 күн бұрын

    Congratulations❤❤❤

  • @srinaldikvela7708
    @srinaldikvela77082 жыл бұрын

    I watched this video today 👍 It's very beautiful 😊 Wish you all the best and may God bless you 🙏💖

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    හරිම ලස්සනයි හරිම වැදගත් විදියට සේරම දේ තිබුන

  • @dilukshigamage4989
    @dilukshigamage4989 Жыл бұрын

    Budu saranai!

  • @salondiduli588
    @salondiduli5883 жыл бұрын

    චන්ද්‍රලේකා හොද මවක් දරුවෝ අත් හෙරියේ න්හ්..ඔක්කොටම වෙනසක් න්හ් ආදරෙයි ! rookantha හොද නිසා ඒ තවත් ඔපවත් උනේ.. අපිත් ආදරෙයි මුලු පව්ලටම!

  • @asyaosikovska6820

    @asyaosikovska6820

    3 жыл бұрын

    ඵයාගේ.දුවගේ.කැසටිිපටියක්තිබුන.ලේකදුලක්කියල.ඵයඅහනකො.අැඩෙනව.අමිිමගැනමයිකියලතියෙන්නෙ.

  • @mangalikabandaranayake1751

    @mangalikabandaranayake1751

    3 жыл бұрын

    aththamay subapathum hamotama ewasanawa naha

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    @@asyaosikovska6820 ශයාම් හෙඩ්ග

  • @sathyagaweshaka8430

    @sathyagaweshaka8430

    Жыл бұрын

    Puka thama rookanthage hoda

  • @priyanthiadikari8928

    @priyanthiadikari8928

    Жыл бұрын

    මගේ සුබපැතුම් ඔබදෙපලටපුතෙ ඔයා නම් ගොඩක් වාසනාවන්ත යි ඒ වාසනාව සදාකල් රැකෙවා

  • @anulawamenike9387
    @anulawamenike93873 жыл бұрын

    Congratulations ...

  • @vinudiraminthi410
    @vinudiraminthi4103 жыл бұрын

    Wow

  • @claudesag
    @claudesagАй бұрын

    කතෝලික ආභාෂය තුළ මේ දරුවන්ව ශක්තිමත් කලේ රූකාන්ත පියානන්.

  • @nilushafernando9622
    @nilushafernando96225 жыл бұрын

    Wish you both a happy wedded life💐

  • @thusharakadupitige3798
    @thusharakadupitige37983 жыл бұрын

    Beautiful congratulations

  • @piyalgalagedara2513
    @piyalgalagedara25132 жыл бұрын

    Beauty is the parents were kept thier family together. No Matter what, Rooka played a big role in all of thier lives.. Thier life here involves USA also not that really fascinating one. But they moved on with thier children wherever they are.Unity is the strength of their lives. Good luck USA 🇺🇸

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 жыл бұрын

    Beautiful

  • @marly7773
    @marly77732 жыл бұрын

    💐💐💐 .all the best .

  • @sajathagamage5636
    @sajathagamage56363 жыл бұрын

    Harima sundara wiwaha mangalayak.obata Ape suba pathum.

  • @RenukaRenuka-vn9jx
    @RenukaRenuka-vn9jx2 жыл бұрын

    ලස්සනයි .බුදුසරණ

  • @dammingperera8961
    @dammingperera89613 жыл бұрын

    ගොඩාක් ලස්සන විවාහා උස්සවයක් ශුබ පතනවා සතුටින් ඉන්න

  • @doreenwijesingha9488

    @doreenwijesingha9488

    2 жыл бұрын

    Samadama satutin inna ලැබේවා 🙏🙏🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    🌹🌹🌹,, ලස්සනයි සුබ අනාගතයක් 🙏😍

  • @priyanthaperera7965
    @priyanthaperera79653 жыл бұрын

    Spur ♥️

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️👍👍

  • @judefernando3455
    @judefernando34553 жыл бұрын

    ලස්සනයි සුබ ගමන්

  • @ruwanichamali141
    @ruwanichamali1413 жыл бұрын

    Hamadama sathutin Enna Budu saranai

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Жыл бұрын

    ඔය මොනවා කිවත් වැඩක් නැ චන්ද්‍රලේක කොහොමද දන්නේ නැ වදපු දරුවෝ දාල එහෙම වෙන මිනිස්සු එක්ක යන්නේ අම්ම්මෝ හිතන කොටත් වේදනයි අපිට නම් හරි නම් පුතේ ඔයාලා එලවන්න ඕනේ මුන්ව එත් ඔයාලගේ තාත්තා ගුණවත් නිසා ඔයාලව යහ මගට අරන් තියෙනවා එදා ඔයාලගේ තාත්තා ඔයාලා චුටි කාලේ තුරුල් කරන් දුකෙන් ජීවත් වෙනකොට ඔයාලගේ අම්මා වෙන මිනිහෙක් තුරුල් කරන් සැප හෙව්වා පුතේ ඔයාලගේ අම්මා වගේ ගෑනු රූකාන්ත වගේ පිරිමි මේ ලංකාවේ ඕනේ තරම් ඉන්නවා තාවකාලික සුවය නිසා දරුවෝ අයින් කරනවා ඕනේ වෙලේට නැත්නම් නැති වෙලේට මොකටද පුතේ රෙදි ඇදන් ආවේ කොහොමද දන්නේ නැ දුර ඉදල බැලුවට වැඩක් නැ පුතේ එයා රූකාන්ත එක්ක යනකොට ඔයාලා දෙන්න කිරි සප්පයෝ පුතේ වෙන කියන්න දෙයක් නැ ලැජ්ජ වෙන්න ඕනේ එයාල

  • @nilminikumari258

    @nilminikumari258

    Жыл бұрын

    Ishan

  • @AnnoyedClogShoes-vi1qb

    @AnnoyedClogShoes-vi1qb

    2 ай бұрын

    එයාල ඔය තැනට ගේන්න රූකාන්ත මහත්තය තමයි උදව් කලා කියන්නෙ.රූකාන්ත හරි හොද මනුස්සයෙක් කියල කියනව.

  • @nethmithamasha4036
    @nethmithamasha4036 Жыл бұрын

    Mama . Halawatha api dannawa me daruwage.thathata pin daruwo denna haduwata... duwata casste ekakata sindu.kiyanna dunne na ..oya amma..mage daruwo kiyanne monawada ahuwa... neel warna kula suriya dannawa dan boru adaraya

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Жыл бұрын

    English widiyata harima lassanai suba pethum

  • @canthydvs8170
    @canthydvs81703 жыл бұрын

    Mata hithenne ranek kiyala e wagema wasanawantha puthek suba mangalam jivithe hamadama lassanata inna wasanawa labewa devi pihitai

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️

  • @udulaniabekon2962
    @udulaniabekon29623 жыл бұрын

    Woww.. Harema lassanai.. My congratulations... Sindu kiyanna.. Oya lassanata sing karanawa..

  • @gaminghirex.5116
    @gaminghirex.51163 жыл бұрын

    Love this wedding ❤️💯

  • @akuranagegeetha7361
    @akuranagegeetha73612 жыл бұрын

    God bless

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @marishavla1481
    @marishavla14813 жыл бұрын

    congratulations

  • @rangasenaratne5817
    @rangasenaratne58175 ай бұрын

    He is like ruka shape and the face is same...how is that..❤

  • @meriandias6072
    @meriandias60723 жыл бұрын

    Happy wedded life both of you 🌹🌹🌹🌹💕💕❤️

  • @ghthamara6545
    @ghthamara6545 Жыл бұрын

    තාත්තා ට ගොඩක් සතුටු ඇති

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v2 жыл бұрын

    සුබ පැතුම්

  • @kusumnalani-vq4mx
    @kusumnalani-vq4mx Жыл бұрын

    Oba depalata magen unusum suba pathum

  • @erandathisilva8761
    @erandathisilva87612 жыл бұрын

    Very nice. Lead a happy married life. Bye.

  • @nisansala665
    @nisansala6653 жыл бұрын

    💖💖 සුබ පැතුම් ඔයාලට

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz66713 жыл бұрын

    💐

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon32163 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sriyanisriyani3782
    @sriyanisriyani37823 жыл бұрын

    ලස්සනයි සුභ පැතුම් 💕💕💕

  • @chandikadhanushka860
    @chandikadhanushka8603 жыл бұрын

    Lekha u great mother.

  • @siriynisiriyani5921
    @siriynisiriyani59213 жыл бұрын

    සුබ මන්ගලම්

  • @m8n231
    @m8n2313 жыл бұрын

    Hi yohan

  • @sujeewasusanthi4723
    @sujeewasusanthi4723 Жыл бұрын

    Aththa mamath oya kathawa dannawa mama chilaw ko e dennage thaththa.

  • @ambalangodakuwait5339
    @ambalangodakuwait53392 жыл бұрын

    Hrima, lassanae, suba pathum, magn, mama, asai, chnda,laka,, oayat

  • @srimathihp5787
    @srimathihp5787 Жыл бұрын

    රූකාන්ත⁣ගෙ පුතෙක් වගේමයි . ලස්සනයි .

  • @malki2307
    @malki23072 жыл бұрын

    🌹🌹🌹🌹

  • @bandaramenike1879
    @bandaramenike18792 жыл бұрын

    Suba පැතුම් oba දෙපළට

  • @sewwandimalkanthi7046
    @sewwandimalkanthi70462 жыл бұрын

    Subama suba anagathayak wewa oba depalata

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Жыл бұрын

    මේ ලමයා පොඩිකාලේ හරිම හුරතල් ලස්සන දරැවෙක්.චන්දාලේකා කියන අවල ගෑනි මේ ලමයා දාල යන්න මේ ගෑනිට හිතක් පපුවක් තිබුනේ නැද්ද එ් ළමයට වතුර උගුරක් නොදී දැන් මේ ගෑනි ලමයැ මගුල් ගෙදරට ආවේ රටට පේන්න

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon99573 жыл бұрын

    ලස්සනයි ❤️

  • @premararhnalakmini1985
    @premararhnalakmini19852 жыл бұрын

    ළමයින් ප්‍රශ්නයක් නැතිනම් එයාලා ආදාරන් සතුටින් ඉන්නව නම්.,පරණ දේවල් එයාලට අමතක කරන්න පුළුවනිනම්. අපි කළබල වෙන්නෙ මොනටද😂

  • @nisanselamedamini3275

    @nisanselamedamini3275

    5 ай бұрын

    👍👍👍👍🌷🌷🌷💞💞

  • @thejasudarshaniwijayabanda8081

    @thejasudarshaniwijayabanda8081

    Ай бұрын

    එහෙම කියන්න එපා.අසරණ වුණු තාත්තා ගැන ළමයිට තේරෙන්නේ නැත්නම් අපි හරි කියල දෙන්න ඕනෑ.ඒක සැබෑ මිනිස්සුන්ගේ යුතුකමක්.මේ තාත්තා පේන්නවත් නෑනේ.

  • @sujanidisnakumari2819

    @sujanidisnakumari2819

    Ай бұрын

    කියලා වැඩක් නෑ.....

  • @sujanidisnakumari2819

    @sujanidisnakumari2819

    Ай бұрын

    අසරණ උනු තාත්තා අද ලස්සනට ඉන්නව එතන.....ළමයි මේ අනිත් අයගෙන් අහල වෙන්න් ඇති ඔය අපූරුවට ඔක්කොම balance කරගෙන ඉන්නෙ

  • @priyankapriyamalie167
    @priyankapriyamalie1673 жыл бұрын

    Dan Loku kamata Amma innawa. amma daala giyama tattha thamai bala gatthe.

  • @vishwasathya9368

    @vishwasathya9368

    3 жыл бұрын

    පුතාට ප්‍රශ්නයක් නැත්නම් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද ? සතුටු වෙන්න ඕන ඒ අය සන්තොසින් ඉන්න එක ගැන . කොහෙද ශ්‍රී ලාංකික කුහකත්වය ඉරිසියාව ඊට වඩා උසයි

  • @priyankapriyamalie167

    @priyankapriyamalie167

    3 жыл бұрын

    @@vishwasathya9368 Ane deiyane irisiyawak natho.... Ara gaani karapu katha Wade mathak uno...... Oyata amarutho...... 😜

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    හලෝ අම්මා දාලා ගියාට බල න් නැති,

  • @priyankapriyamalie167

    @priyankapriyamalie167

    3 жыл бұрын

    @@fairy3560 mokakda ane anith ayage comment walata paninne. Me ara katha kara ganna Bari niliyada

  • @chandrawathirathnayaka679

    @chandrawathirathnayaka679

    3 жыл бұрын

    එ්කනමි සහතික අැත්ත

  • @kumariseneviratne6581
    @kumariseneviratne65813 жыл бұрын

    Its a dream world ..beautiful wedding ❤

  • @KanishkaWijesekara
    @KanishkaWijesekara3 жыл бұрын

    wait Rookantha and Lekha have only two daughters right? Who's this son??? What am I missing?

  • @rushijayasinghe2380

    @rushijayasinghe2380

    3 жыл бұрын

    I exactly don't know... But most probably it's Ms Chandralekha s first marriage son.. but i don't know exactly

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    @@rushijayasinghe2380 eya thama me

  • @fairy3560

    @fairy3560

    3 жыл бұрын

    @@rushijayasinghe2380 she also have daughter she is in aussai

  • @Sasanka197

    @Sasanka197

    2 жыл бұрын

    Its from her first marriage to singer Shierly Vayjantha. They also have a daughter.

  • @surekakumari8872

    @surekakumari8872

    2 жыл бұрын

    @@Sasanka197 hu4kvm um Inc.

  • @damiendenipitiya4088
    @damiendenipitiya40882 жыл бұрын

    Best Wishes from Damien Denipitiya

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Жыл бұрын

    ඇයි ඒ මනමාලි හිනා වෙන්නෙ නැත්තේ

  • @sriyanip655
    @sriyanip6552 жыл бұрын

    ❤️❤️❤️💐💐💐🌸🌸🌸🌸🌼🌼🌼

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 жыл бұрын

    ❤❤❤🙏🌹🌹🌹

  • @jayamalibasnayeke3815
    @jayamalibasnayeke38153 жыл бұрын

    👍👍👍💜💜💜

  • @sujijaya451
    @sujijaya451Ай бұрын

    Godak. Suba. Pethum

  • @gafreengafreen3325
    @gafreengafreen33253 жыл бұрын

    Suba patum yohan malli

  • @user-hl3rt7ok2k
    @user-hl3rt7ok2kАй бұрын

    මනමාලිනම් අකමැත්තෙන් බැදලා තියෙන්නේ

  • @nishanthirupasinghe1110
    @nishanthirupasinghe1110 Жыл бұрын

    අම්මා ලග නැති දරු දෙන්න ට කොහොම හරි හරිගියා. පවු මොන දුක් කන්දරාවක් දරාගන්න ඇද්ද ..

  • @AnnoyedClogShoes-vi1qb

    @AnnoyedClogShoes-vi1qb

    2 ай бұрын

    ඒ අය අතැරල නෑ ලමයි දෙන්න. එයාල අද ඔහොම ඉන්නෙ රූකාන්ත මහත්තය නිසා කියල කියනව. ඒකනෙ අම්ම ට මුල්තැන දීල තියෙන්නෙ.

  • @laksiriluxury3836
    @laksiriluxury38363 жыл бұрын

    ගොඩාක් ආදරෙයි හැමෝටම.....

  • @thusharikarunaratne5709

    @thusharikarunaratne5709

    3 жыл бұрын

    Chandraleka kalin merrge eka lamai denna gena wediya kiyanne na den inna kello denna gena thamai warnna karanne anee mahema ammadila.

  • @asyaosikovska6820
    @asyaosikovska68203 жыл бұрын

    ඔයාගේ.දුවගැනත්.තොරතුරැ.දැනගන්නකැමතියි.ඵයාගේ.ලෙකදුලක්කියන.කැසටිිපටියේ.සිංදුඅහලතියනව.

  • @rkkpriyantha
    @rkkpriyantha2 ай бұрын

    දරුවනේ ලංවෙයල්ලා.....

  • @josephlalith3347
    @josephlalith33472 жыл бұрын

    AUGURI ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @thanujafernando8821
    @thanujafernando8821 Жыл бұрын

    Ane Yohan malli.. mata thama mathakai oya podi kale Anandeta enawa.. harima asai dakkama. Good luck!

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819Ай бұрын

    රූකාන්ත මහත්තයා ත් ඉන්නවා..ඔහේ කියවනව...මිනිස්සු න්ට පුරුදු අඩුව හොයන් එකම විතරයි .හොදක් දකින්න නම් පුරුද්දක් ඇත්තෙර්ම නැහැ

  • @jayanm.k6366
    @jayanm.k63663 жыл бұрын

    Thatta nadda. .

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo13652 жыл бұрын

    සුබ මන්ගලන් දෙපලට සුබාශින්සනය ප්‍රර්තනා කරනවා ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @shermilapuwakpitiya661
    @shermilapuwakpitiya6613 жыл бұрын

    Hadawathin suba pathamuko a adarayata.mokada unlike karanna tharam kuhaka sith????

  • @canthydvs8170
    @canthydvs81703 жыл бұрын

    King a son

  • @gamingkush471
    @gamingkush471Ай бұрын

    Thaththa nedda. Sister ko

  • @cvvc2679
    @cvvc26793 жыл бұрын

    Apen suba patum

Келесі