Shyami Nadeesha & Chandralekha Perera | FIRST TIME Together | LIVE | 2017 Melbourne | Ru Sanda Rae

Ойын-сауық

චන්ද්‍රලේඛා පෙරේරා සිය වැඩිමහල් දියණිය ශ්‍යාමි නදීෂා සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර "රූ සඳ රෑ" ප්‍රසංගයේ දී "සෙනෙහස විඳිනට" ගයයි
Chandralekha Perera and daughter Shyami Nadisha performing together at Ru Sanda Rae -Melbourne 2017.
Stream on :
Apple Music - / neela-nuwan
Song - Senehasa Windinata (සෙනෙහස විඳිනට)
Original Artist - Chandralekha Perera
Lyrics - Kularatne Ariyawansa
Music - ‪@DrRohanaWeerasingheOfficial‬
Follow Chandralekha on
▶ Facebook - / rookalekha
▶ Instagram - / chandralekhaperera
Live Orchestra :
Music Director/ Keyboard - Suresh Maliyadde
Lead Guitar - Buddhika Perera
Bass Guitar - Prashan Dhanushka Fernando
Rhythm Guitar - Susantha Kumarage
Saxophone - Jayantha Dissanayake
Keyboard - Sugath Hettiarachchi
Drums - Indika Athukorala
Percussion - Darsh Anthonige
Tabla - Nihal Kalubowila
Compere - Kelum Srimal
Producer & Tour Promoter - Malaka Yapa @ Mega Live Events
Promoted By - Mega Live Events Pty Ltd
Assistant Producer - Hemappriya Herath
Production Manager - Bhanuka Manorathna | Sahan Weerasekara⁩
Stage Manager - Sarath Bandara | Shamila Rajapaksha
Light Technician - Supin Bandara | Naz Soysa
Graphic Technician - Ruchith Gunarathne | Thurunu Nanayakkara
Video Production - Harshan Mahavithana (CHSMedia)
Very successful 2017 tour which consisted of 7 SOLD OUT concerts in Australia & New Zealand. Approximately 6,200 Sri Lankans in Melbourne (2 shows), Sydney, Brisbane, Adelaide, Perth & Auckland enjoyed the Tour.
Lyrics :
සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
එකතැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
එකතැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
කුමටද නිදි නැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්
සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
යළි යළි බැඳුනද නොසැලෙන විලිසින්
ඔබ මා සිතට සිතින්
යළි යළි බැඳුනද නොසැලෙන විලිසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැතිකල සෙවණට මොහොතක්
ඔබ ළඟ රැඳෙනවනම්
සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
සෙනෙහස විඳිනට පින් කර ඇති මුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
Senehasa Windinata (සෙනෙහස විඳිනට) - Chandralekha & Shyami Nadisha | Ru Sanda Rae Melbourne 2017
#senehasaWidinata #chandralekha #shyaminadeesha

Пікірлер: 350

  • @ChandralekhaPereraOfficial
    @ChandralekhaPereraOfficial3 жыл бұрын

    Apple Music - music.apple.com/lk/album/neela-nuwan/1440282957 සෙනෙහස විඳිනට පින් කර ඇති මුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් සෙනෙහස විඳිනට පින් කර ඇති මුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් එකතැන රැඳුනද මනසින් හැඟුමින් ඔබ මා එකම සිතින් එකතැන රැඳුනද මනසින් හැඟුමින් ඔබ මා එකම සිතින් කුමටද නිදි නැති යහනට නැතිනම් ඔබගේ සුසුම් පවන් සෙනෙහස විඳිනට පින් කර ඇති මුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් යළි යළි බැඳුනද නොසැලෙන විලිසින් ඔබ මා සිතට සිතින් යළි යළි බැඳුනද නොසැලෙන විලිසින් ඔබ මා සිතට සිතින් කුමටද නැතිකල සෙවණට මොහොතක් ඔබ ළඟ රැඳෙනවනම් සෙනෙහස විඳිනට පින් කර ඇති මුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් සෙනෙහස විඳිනට පින් කර ඇති මුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම්

  • @shanubros6118

    @shanubros6118

    3 жыл бұрын

    Impressive inDEED happy memory good ...

  • @ruwangunasekara1989

    @ruwangunasekara1989

    2 жыл бұрын

  • @hiroshifernando8006

    @hiroshifernando8006

    2 жыл бұрын

    Need song with All 4 children... Mrs Chandraleka, Shyami Akki Brother Yohan Sister Raini Sister Windy....

  • @amiltharinda8806

    @amiltharinda8806

    2 жыл бұрын

    කැමතිම සිංදුවක්....♥️♥️♥️♥️♥️♥️♥️

  • @malajayasekara2642

    @malajayasekara2642

    2 жыл бұрын

    Ammmai Duwaiii Laaasssanai

  • @sanjeewaniwimalasena3284
    @sanjeewaniwimalasena3284 Жыл бұрын

    තමන්ගේ කලා පවුල ප්රමෝට් කරගන්න වැඩකට නැති චැනල් හදාගත්තේ නැති ඒත් ඔබලාගේ දක්ෂතාවය මිනිස්සුන්ගේ හිතේ සදා රන්දවපූ හොඳම කලා පවුල.. සදා ජය❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 Жыл бұрын

    ලංකාවේ ඉන්න ලස්සනම කලා පවුලක්..අනිවා..මම මේක බලන්න ආවේ,ෂාමිගේ අලුත්ම "ඔබේ දෙපා දොවා බැතියෙන්" සිංදුව අහලා..ඒක පට්ට..අම්මගේ කටහඩමයි අපිට ඇහෙන්නේ ඒකේ ඉතිං..❤

  • @ratjaya1328

    @ratjaya1328

    Жыл бұрын

    👍

  • @vajiranigunawardana5580

    @vajiranigunawardana5580

    Жыл бұрын

    මාත් එහෙමයි dear

  • @dinuranatunga9639

    @dinuranatunga9639

    Жыл бұрын

    මාත් එහෙමයි

  • @dayaniperera9645
    @dayaniperera96453 жыл бұрын

    ඔබෙ කටහඩ දු වරැ තිදෙනාටමට පිහිටිම දෙවියන් වහන්සෙ දුන් තිලිනියක්...❤️❤️❤️

  • @dilumkuma5482

    @dilumkuma5482

    3 жыл бұрын

    දෙන්නයි නේද ඉන්නේ

  • @shanakafernando6836

    @shanakafernando6836

    3 жыл бұрын

    @@dilumkuma5482 මෙයත් දුවෙක් තමා

  • @randimarodrigo4588

    @randimarodrigo4588

    3 жыл бұрын

    @@dilumkuma5482 ane me loku duvane. Api chuti kale indalama danne me duvavai.

  • @loshiaparekka2012

    @loshiaparekka2012

    2 жыл бұрын

    @@dilumkuma5482 mmillmimmmmlm.mmmmmiolmillmlol.lmmlimllmi.mp.

  • @bandulananayakkara9866

    @bandulananayakkara9866

    2 жыл бұрын

    did god foget first daughter ..

  • @chiranthadissanayaka6657
    @chiranthadissanayaka66573 жыл бұрын

    ගහේ කටු උල් කළ යුතු නෑ..ලස්සනයි 🎶

  • @varunisenarathna8485
    @varunisenarathna8485 Жыл бұрын

    දුවලා තුන්දෙනාටම අම්මගේ හඩමයි තියෙන්නේ.... හතරදනාම එකම වේදිකාවක ගයද්දි කොච්චර නං ලස්සන වෙයිද 🥰🥰🥰🥰

  • @dilhanidilhani1432
    @dilhanidilhani14322 жыл бұрын

    මං ආස කරන තවත් එක් ලස්සන කටහඩක් හිමි නිහතමානී ගායිකාවක් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp2 жыл бұрын

    මම ආසම ගායිකාවක් ❤️ අපේ අම්මලාගේ කාලේ ගායිකාවක් ඇය නමුත් අපි අදටත් ඇයගේ කටහඬට ගීත වලට පුදුම විදියට ආස කරනවා ආදරය කරනවා දුර්ලභ ගනයේ හඩක් ඇය පෙර ආත්ම භවයේ කරපු පිං වල මහිමයෙන් ඇයට ලැබිලා තියෙන්නේ ඇත්තෙන්ම ආදරෙයි ❤️නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏

  • @anandakumara1454

    @anandakumara1454

    Жыл бұрын

    Sm S Scyy Sarnmbn

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Жыл бұрын

    ඔයාලා හැමෝම එකට සතුටින් ඉන්න..ආදරෙයි ❤️ ගොඩක් ...රයිනි වින්ඩි වගේම ශ්‍යාමීගේත් කටහඩ ඔබේ වගේමයි..දෙවියන් වහන්සේට ස්තූති වේවා ..❤

  • @domaniperera5940
    @domaniperera5940 Жыл бұрын

    ඔබ වැනි දුරු වරුන් ගෙ හඩ අපට වාසනාවක්. තුන් දෙනාටම දෙවියන් වහන්සේගේ පිහිටයි. තුනුරුවන් සරණයි. හැමදාම ඔබ සැමට ආදරෙයි.

  • @suhanniyadias8664
    @suhanniyadias86642 жыл бұрын

    You have been my favourite singer since I was a child. I used to play the guitar and sing all of your songs and record them on cassettes. Lots of my friends used to tell me that I have your voice too. So happy to see you and your beautiful daughter on stage singing anothet favourite song of mine. Love you 🌹 May God Bless you and your loverly family abundantly .😘

  • @sampaththilakarathna1196
    @sampaththilakarathna11963 жыл бұрын

    ඉතාම ලස්සන සින්දු. ඔබගේ තරුණ කාලයේකටහඬ ඔබගේ වැඩිමහල් දියණියට මැනවින් පිහිටා ඇත. මහත්මියනි 1991 ගිරි තරන ගී මණ්ඩල ජාතික රූපවාහිනිය සමඟ පැවැති සංගීත සන්දර්ශනය ඔබතුමිය ගායනා කළ ගීත ඉතාමත් ලස්සනයි. එහිදී ගායනා කළ අනෙකුත් ගීත ද එක් කරන්න

  • @cravingsstore4722
    @cravingsstore47222 жыл бұрын

    හරිම ලස්සනයි. හැඟීම් බරයි. අද තමයි මේ දුව දැක්කේ. සතුටුයි. මම ඔබගේ ගායනය තරුණ වියේ සිට අහපු කෙනෙක්. දැන් ඔබ පවුලේ සියලු දෙනාගේම සිංදු අසන්නියක්. අනිත් දුවල දෙන්නටත් ආදරෙයි. රයිනිව voice teens වලින් බලනවා. ඔබ සැමට සුභ අනාගතයක්.

  • @Sama51665
    @Sama51665 Жыл бұрын

    ඇස්වලට කදුලු ආව. මෙහෙම ගායනාවක් බලන්න මාර ආසාවකින් හිටිය.දාපු දවස්වල ඉදන් තවමත් බලනව ආසාවෙන්

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya45262 жыл бұрын

    This is awesome... good luck and may God bless you both... enjoyed till the last note.. ❤❤❤❤❤

  • @k.dsriyani6154
    @k.dsriyani61542 жыл бұрын

    හරිම සුන්දරයි අති විශිෂ්ට යි මේ වගේ parana සින්දු තව soyala අපි ව රස වත් කරන්න

  • @Sama51665
    @Sama516652 жыл бұрын

    ශ්‍යාමි නදීශා කියන්නෙත් ආසම ගායිකාවක්.

  • @nilanthakumara4468
    @nilanthakumara44682 жыл бұрын

    Wow මාරම වොයිස් එකක් මිසීස් චන්ද්‍රලේඛා i love your voice my heart touching songs

  • @hemanthapriyankara6573

    @hemanthapriyankara6573

    2 жыл бұрын

    Ammo ekanam aththa

  • @nandavithanage31
    @nandavithanage31 Жыл бұрын

    Great to watch Shyami duwa is singing with mother. Both embraced with love. Its a sensational moment . More than the song.

  • @rukeeauh4395
    @rukeeauh43953 жыл бұрын

    සෙනෙහස අහිමිඋන දා ඒගැන අහල ආපු කඳුල බිමට වැටූනෙ මේ video එක බැලුවට පස්සෙ. මේ ලෝකෙ හැම මොහොථකම වෙනස්වෙනව කියල විස්වාස කරනව​. ඒත් සිතක ඇති ආදරේ මොනහරි හේතුවක් මත හිරවෙලා තිබුනත් ලෝකෙ විනාස උනත් ඒ ආදරේ වෙනසක් නෑ. ප්‍රාර්තනා කරනව මේ ආදරේ සදාකල් රැඳේවා. දෙවියො රූකාන්ත ගුනතිලක කියන ගතට දීපු හිත මේ ලේකෙ හැම කෙනෙක්ටම ලබෙනවනම් මොනතරම් ලස්සන වෙයිද.

  • @wheretotravelholiday
    @wheretotravelholiday3 жыл бұрын

    බොහොම ලස්සනයි මිස් සහ අක්කගෙ ගායනය

  • @sonalifernando8796
    @sonalifernando8796 Жыл бұрын

    Superb voice love you so much May God bless you all ❤️🥰😘😍💖💞💝💗💕🙏

  • @Cracknad
    @Cracknad2 жыл бұрын

    මම කැමතිම චරිතයක් .ඒ වගේම ආසම ගායිකාවක් ජයෙන් ජය

  • @Annanchamleygomes
    @Annanchamleygomes2 жыл бұрын

    No one can match your beautiful voice ❤✌

  • @luviskumara9868
    @luviskumara98683 жыл бұрын

    සැමදාම ලස්සනට ඉදිල්ලා දරුවනේ .

  • @chamilapriyangani4564
    @chamilapriyangani4564 Жыл бұрын

    අපේ තාත්තගේ හොඳම යෙහෙළියක් .ආදරෙයි හැමදාමත් 🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 Жыл бұрын

    Shyami Nadeesha ...beautiful voice 💕

  • @dumindasri
    @dumindasri Жыл бұрын

    හරිම ලස්සනයි මැඩම්...බුදුසරණයි දෙවිපිහිටයි ..

  • @nilminikottegoda3656
    @nilminikottegoda36562 жыл бұрын

    Sada amaraneeyai obea geetha ...dayea pinata පහල වූ mea සංගීත පවුලට samadevi පිහිට ලැබේවා ...🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @iroshaedirisinghe34
    @iroshaedirisinghe343 жыл бұрын

    අනේ කොච්චර වටිනවද........ අනේ හැමදාම ඔහොම ඉන්න...... ඔයාඅට ජය වේවා🙏🙏🙏

  • @Chunlani._4246

    @Chunlani._4246

    Жыл бұрын

    😍❤✌

  • @Suneetha-gy5lo

    @Suneetha-gy5lo

    2 ай бұрын

    💩

  • @dineshwelikala
    @dineshwelikala2 жыл бұрын

    this is the difference between well guided and well trained performing vocalist and a ordinary occasional singing person..

  • @sachintharashmika4733
    @sachintharashmika47333 жыл бұрын

    මම ගොඩක් ආදරේ සිංදුවක් මේ සිංදුව ඇහෙනකොට මාව වෙනම හැගීමකට අරගෙන යනවා. ජයවේවා සුබපැතුම් ! ❤️❤️❤️❤️

  • @dubaiabudhabi882

    @dubaiabudhabi882

    2 жыл бұрын

    👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 Жыл бұрын

    හැමදාම සතුටින් සෙනෙහසින් ඔබ සැමට ඉන්න ලැබේවා! 💕💕💕

  • @shiwanthesudu7020
    @shiwanthesudu70203 жыл бұрын

    මමත් ගොඩක් ආසම සින්දුවක්.

  • @dilakshishashinikamunagama6874
    @dilakshishashinikamunagama6874 Жыл бұрын

    අමිමා ගේ කට හඩ දුවලා 3න් දෙනාට ම තියෙනවා ලස්සනයි

  • @chandramalini6813
    @chandramalini6813 Жыл бұрын

    Superb voies.. very nice song. You are eversom. God bless you..

  • @mihingamage4810
    @mihingamage48103 жыл бұрын

    හරිම ලස්සනයි.💐

  • @pizzicatokandy2886
    @pizzicatokandy28863 жыл бұрын

    හැමෝම එකට ඉන්නවනම් මොනතරම් ලස්සනයිද සින්දුවේ අර්ථය එකක් ඒත් ඒක මෙතන ගැලපුනේ වෙනමම දේකට. දුවගෙ ඇස් වල කදුලු දැක්කෙ මම විතරද

  • @nilanthidineshika364

    @nilanthidineshika364

    2 жыл бұрын

    Ou matath teruna daruwo asama demaupiyo ekka ekata inna?

  • @Chunlani._4246

    @Chunlani._4246

    Жыл бұрын

    😍❤

  • @nadeeshamano

    @nadeeshamano

    Жыл бұрын

    රෑකා චන්ද්රලේකා ... ලෙජන්ඩ් එකක්.. රටට සම්පතක්... ඒත් .... අම්මා තාත්තාගේ උණුසුම නැති දරූවෝ සදහටම විදවනවා... ඒත් ඒ කටහඩම ලැබිලා... දුරින් උන්නත් අම්මලා දරුවන්ට ආදරෙයී.. අන්තිමට එයාට ඒ ආදරේ ලැබිලා...😥

  • @nuhawesi8816
    @nuhawesi8816 Жыл бұрын

    shyami nadeesha lassanama voice ekak.thanakata enna ona kenek gayanaya paththen.raini tath wada dakshai

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 Жыл бұрын

    Shyami miss aththatama mn asama missge sithanna mata igennuwe sinduwata eka marama lassani

  • @chandanaperera2105
    @chandanaperera21052 жыл бұрын

    Chandralekha mam bless you with your daughters 🙏🙏🙏

  • @hemaliesenevirathna3775
    @hemaliesenevirathna3775 Жыл бұрын

    ඔබ සියලු දෙනාටම සැමදා සෙනහසින් සාමයෙන් සැනසුම ඉන් සතුටින් සැපෙන් සිටීමට ලැබේවා💫💖

  • @SUMALLIIYA
    @SUMALLIIYA3 күн бұрын

    Very uncommon voice I never seen before ❤ we love your Golden Voice and singing Mrs.Chandraleka ❤

  • @sunildissanayake
    @sunildissanayake2 жыл бұрын

    Best is the best no more wards to say . Inspire more than entertaining people long live

  • @simplexination9837
    @simplexination98373 жыл бұрын

    paule hamoma ekathuwela lassana sinduwak kiyanna. 👏👏👏🙏

  • @sampathsenarathna3374
    @sampathsenarathna33743 жыл бұрын

    mama asama gayane silpeniya obai hama sinduwak lassnai obathumiyata jesu pihitai

  • @TeamNOne-sq1en
    @TeamNOne-sq1en3 жыл бұрын

    සුබ පැතුම්...

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 Жыл бұрын

    ඔබේ හඩ ඒ විදිහටම පිහිටල තියෙන්නෙ ඉන්ඩිට ම තමයි.ආයෙ හොයන්න බෑ.............👍❤️

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 Жыл бұрын

    Oyala හැමෝම හැමදාම සතුටින් enna theruwan saranai පින්වත් oyalata

  • @SaumyaSaloon
    @SaumyaSaloon5 ай бұрын

    හතර දෙනාම දකින්න ආසයි එකම වේදිකාවක එකම ගීයකින් ගැයෙන අපූරුව හරිම ලස්සනට තියේවි 💐💐💐

  • @tenishabinuri2939

    @tenishabinuri2939

    3 ай бұрын

    💯✔️👍

  • @sonaliperamunearachchi4663
    @sonaliperamunearachchi46632 жыл бұрын

    හරිම ලස්සනයි අපී හැමදාම ආදරේ ඔබ තුමියට

  • @siromasiroma2063
    @siromasiroma2063 Жыл бұрын

    හරිම ලස්සනයි මැනික දෙන්න ම💓💓

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 Жыл бұрын

    ..❤️❤️❤️... Excellent... What a great voice...

  • @dilumkuma5482
    @dilumkuma54823 жыл бұрын

    සම්පූර්න ප්‍රසංගය දෙන්න

  • @randimarodrigo4588
    @randimarodrigo45883 жыл бұрын

    Ane Paw Shyami Nadeeshata anduna vage mama dekka. Lassanai sinduva.

  • @upulthusharakumar8573

    @upulthusharakumar8573

    27 күн бұрын

    ඔක්කොම comments බැලුවා.. අන්තිමට මට‍ දාන්න ඉතුරු උනේ මේ comment එක විතරයි.. "😂😂😂😂🤭🤭🤭🤭" ඉතිං ඒක හොඳ සිහියෙන් කියවන්න.

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena40872 жыл бұрын

    💓💓💓💓love it..

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml21 күн бұрын

    Beautiful.All The Best..💖💖💖💖💖💕💕💕💕💕

  • @milanthikamilanthika4646
    @milanthikamilanthika4646 Жыл бұрын

    Harima sasthutui e hamuwema dakkama....e wedihata lowata hadunwa dema gana sthuthi akke...budusaranai

  • @siththirizana8174
    @siththirizana8174 Жыл бұрын

    Really come tears . congratulations

  • @shashikalapiumi6913
    @shashikalapiumi6913 Жыл бұрын

    ආසම තරුවක්.ජේසු පිහිටයි

  • @Sama51665
    @Sama51665 Жыл бұрын

    ඔය හඬවල් මාරයි..❤️❤️🙏🙏🙏

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 Жыл бұрын

    මහා දුකක් හිතට දැනුන දවසක්. ඔබ තුමාගේ සිනහවම ඇති මගේ නම් හිත පිරෙන්න. මේ භයංකාර සසර ගමනින් එතර වීමට අපේ හිත් පිනවාපු පින හේතුවේවා!! වාසනා වේවා!! අමා...මහා.... නිවනින් සැනසීම ලබත්වා!!

  • @sandunperera2180
    @sandunperera2180 Жыл бұрын

    ඒ දුවගේ හිතේ තද කරන් තියෙන දෑ බොහෝමයි..anyway great විදියට ජවිතේ ලස්සනට හදාගත්ත කෙල්ලක්.❤️

  • @jeni6757

    @jeni6757

    Жыл бұрын

    අමිමගෙ,ගතිගුණ,දුට,නැහැ,තාත්තවාගෙ,වැදගත්,

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 Жыл бұрын

    ආසම හඬවල් සෙට් එක..❤❤❤

  • @cookingbest6851
    @cookingbest6851 Жыл бұрын

    දේවතාවියක් chandra lehkha මහත්මිය ...💗💗💗

  • @puspakumara5484
    @puspakumara54842 жыл бұрын

    Lankawe no 1 kala pavla.hadiyava vadagat kama daksha kama me hama gunayakama oyala sathui.sada vasana veva

  • @kasunifransis3979
    @kasunifransis3979 Жыл бұрын

    දුව ගායනය කල කොටස සහ එහි අරුත....හදවත සංවේදී කරා....

  • @dianichandrasiri7098

    @dianichandrasiri7098

    Жыл бұрын

    Ane ow 😭

  • @amafernando7577

    @amafernando7577

    Жыл бұрын

    Ow

  • @user-jy5es9kg5z

    @user-jy5es9kg5z

    Жыл бұрын

    අනිවාර්යෙන්. ඒක ඒ කෙල්ලගේ අස් දෙකේ තිබ්බා

  • @jeni6757

    @jeni6757

    Жыл бұрын

    ශ්‍යමි,නදිෂට,අමිම,වුන,මෙි,ගෑනි,තර්ජනය,කරල,තිබුන,කාලයක්,එයාගෙ,සිංදු,කිවිවොත්,නඩුදානව,කියල,දෙන්න,පුලුවන්,හැම,වෙිදනාවක්ම,මෙි,දුවට,දුන්න,මම,ඒ,හඩට,ඒගිතවලට,කලාවට,ගරැ,කරනව,හැබැයි,මෙයා,ශ්‍යමිට,කල,වෙනස්කමි,පිලිකුල්,කරනව,,මොකද,මාත්,දරැවො,ඉන්න,අමිම,කෙනෙක්,නිසා,,

  • @ukumuditha

    @ukumuditha

    2 ай бұрын

    @@user-jy5es9kg5z :(

  • @jananijayasundara
    @jananijayasundara Жыл бұрын

    Four Chandralekha amazing

  • @buddhike227
    @buddhike2272 жыл бұрын

    අම්මෝ ශ්‍යාමී 🙏🙏🙏🙏

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya39325 күн бұрын

    අවුරුදු ගණනාවකට පසුවත් අදත් රස විඳිනවා.. දුවලත් දක්ෂයි ,ආදරණීයයි .. ❤❤

  • @amalmaduranga3482
    @amalmaduranga3482 Жыл бұрын

    Mama baluwa chandrleka sanidapa backing walata sidukiyana ekak patta

  • @niranjalaferanando3774
    @niranjalaferanando37742 жыл бұрын

    Godbless family thanks ඔබලාට

  • @anurishakulasekara8949
    @anurishakulasekara89492 жыл бұрын

    Ehema kiyanakota ,thawath lassanai. Harima pin lowak lassana ,karana obata.

  • @ramaniperera3556
    @ramaniperera35562 жыл бұрын

    ආශයි අහගෙන ඉන්න. මුලු පවුලටම ජේසුපිහිටයි.

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 Жыл бұрын

    Duwala Thundenatama Ammage katahada lassanata pihitala♥️💓❤️💙💕

  • @amilarathnayake2879
    @amilarathnayake28792 жыл бұрын

    Love this song

  • @arunaanura6962
    @arunaanura6962 Жыл бұрын

    හතරදෙනාම එක ට කුසුමට ලංවී සිංදු ව කියනවා අහන්න ආසයි

  • @catmenika4545
    @catmenika4545 Жыл бұрын

    චන්ද්‍රලතාගේ පළවෙනි දියණිය ගැන දැන්වත් ආදරෙන් සැලකීම ගැන සතුටුයි

  • @chaminda1341

    @chaminda1341

    Жыл бұрын

    චන්ද්‍රලේඛා නැතුව චන්ද්‍රලතා නෙවෙයි.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar42172 жыл бұрын

    She is so beautiful 🌼🌼🌼Shami

  • @nilurajapaksha256
    @nilurajapaksha2563 жыл бұрын

    අනේ ...🤗🤗🤗 කුමටද නැතිනම් සෙවනට මොහොතක් ඔබ ලඟ රැඳෙන වරම්...ආදරෙයි දෙන්නටම ...සොරි හතර දෙනාටම...😘😘😘😘...C..S..R...V...👈

  • @thilinajayathunga8574

    @thilinajayathunga8574

    3 жыл бұрын

    මන් comet කරන්න හැදුව දේ මය්..ඔයත් කරලා තියෙන්නේ කුමටද නැති නම්............ඒ වචන ටික එතන හොදට ම ගැලපුනා

  • @manorimunasinghe4472
    @manorimunasinghe44722 жыл бұрын

    Kochchara lassana amma kenekda chandraleka❤

  • @seethakeerthiratne9291
    @seethakeerthiratne92912 жыл бұрын

    Better you guys are together ❤️ 💓

  • @30nadie
    @30nadie3 жыл бұрын

    Beautiful ❤️

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637Ай бұрын

    ශාමි ඔයා ජයෙන් ජයම් ලබන්න ඕනි යන්න ඉදිරියටම

  • @rajiveransiva6337
    @rajiveransiva6337 Жыл бұрын

    ඒ සුසංයොගය හරිම ලස්සනයි❤❤❤❤

  • @prasadchandu2067
    @prasadchandu20672 жыл бұрын

    God bless you 🙏🙏🔥👍👍

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Жыл бұрын

    Eka thane randunadade manasen haguemen obema ekamasetene kumatada nedenate yahanata natename Susume pawane. Thanks Very naice.

  • @chinthakasampath6854
    @chinthakasampath6854 Жыл бұрын

    මාරම හැගුම්බරයි....❤️😢

  • @indikajayanju4856
    @indikajayanju48563 жыл бұрын

    Super Shyami Nadishaa.Real voice of Chandraleka is shyami..!!!

  • @zain66zain61
    @zain66zain61 Жыл бұрын

    ලස්සනයි 👍👍👍👍💕💕💕💕

  • @viyanafernando2518
    @viyanafernando25182 жыл бұрын

    Beautiful

  • @nadagamaanandasenaratneoff333
    @nadagamaanandasenaratneoff333 Жыл бұрын

    Gpdess. God's singing. My love.

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    ආදරෙයි ❤

  • @pathumniel6595
    @pathumniel65958 ай бұрын

    Very nice. Excellent

  • @geethaniweththasinghe2364
    @geethaniweththasinghe2364 Жыл бұрын

    හරිම ලස්සනයි .👍

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 Жыл бұрын

    වින්ඩිට තමයි ඒ voice එක ඒ විදිහටම පිහිටලා තියෙන්නෙ

  • @thotagamuwapadmalal8835

    @thotagamuwapadmalal8835

    Ай бұрын

    ආයෙ අහන්නකො😂 ශ්‍යාම්ට කොතනද එතකොට 😂😂

  • @kdnperera78
    @kdnperera78 Жыл бұрын

    Jesu pihitayi Oba depalata ❤

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 Жыл бұрын

    ඔබ සියල්ලන් එක වේදිකාවෙන් දකින්න ආසයි

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena40872 жыл бұрын

    Woow so beautiful

  • @ruvinimanodara9889
    @ruvinimanodara98893 ай бұрын

    Mama hugak kamathi oya paulata samidu rakawaranaya. Sadahkal labewa ❤🙏

Келесі