අනුරාධපුරයට ගියාට මෙම වටිනා ස්ථානය දැකබලා වැදපුදා ගත්තාද ? | yahamaga tv |

මේ කල්පයෙහි බුදුවූ බුදුවරුන් ලංකාවට වැඩමකොට නැවත ඉන්දියාවට වැඩම කලේ මේ ස්ථානයේ සිට බැව් සඳහන් වේ. ගෞතම බුදුරජානන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩමවීමේදී මෙහි එතුමන් පා සලකුණක් තැබූ බව සඳහන් වන අතර එය සිහිපත් කිරීම සඳහා මෙය ඉදිකරන්නට ඇත. මෙම ස්ථූපය පාද ලාංඡන චේතිය ලෙස

Пікірлер

    Келесі