Haththikuchchi Viharaya - ගිරිබාවේ හත්තිකුච්චි පුදබිම

Haththikuchchi Temple, located in Giribawa near Rajangana in the Anuradhapura District, is an ancient and significant historical site in Sri Lanka. This temple complex, nestled amidst lush greenery and rocky outcrops, is steeped in history, legend, and religious significance. Its name, "Haththikuchchi," translates to "Elephant's Stomach," which is derived from the shape of a prominent rock formation within the temple premises that resembles the stomach of an elephant.
The origins of Haththikuchchi Temple date back to the early Anuradhapura period, making it one of the oldest and most revered religious sites in Sri Lanka. It is believed to have been established during the reign of King Devanampiya Tissa in the 3rd century BCE, a period marked by the introduction of Buddhism to the island by Mahinda Thera, the son of Emperor Ashoka of India. This temple, like many others in Sri Lanka, was a center of Buddhist worship and monastic life.
One of the most significant historical events associated with Haththikuchchi Temple is its connection to King Sirisangabo, who ruled Anuradhapura in the 3rd century CE. According to legend, King Sirisangabo, known for his piety and benevolence, abdicated his throne voluntarily to avoid bloodshed and conflict. He retreated to Haththikuchchi, where he lived as an ascetic. His reign is remembered for its emphasis on Buddhist principles and non-violence. The king’s selfless act of renunciation and his subsequent life at the temple are pivotal stories in Sri Lankan history, highlighting the deep intertwining of the island’s royalty and Buddhism.
The architectural layout of Haththikuchchi Temple is a testament to the advanced engineering and artistic skills of ancient Sri Lankan builders. The complex is spread over a vast area and includes several stupas, image houses, meditation caves, and ponds. The most striking feature is the large rock that resembles an elephant's stomach, which houses a cave where monks meditated. The serene environment, with its natural rock formations and tranquil atmosphere, made it an ideal retreat for monastic practices.
One of the notable structures within the complex is the Bodhi tree, believed to be a sapling from the sacred Jaya Sri Maha Bodhi in Anuradhapura. This connection to the original Bodhi tree under which Buddha attained enlightenment adds to the temple's sanctity and attracts numerous pilgrims seeking spiritual solace.
The temple also houses several ancient inscriptions and carvings that provide valuable insights into the history, culture, and religious practices of ancient Sri Lanka. These inscriptions, etched into rock surfaces and stone slabs, include references to royal patronage, donations by devotees, and religious decrees. They serve as crucial historical records that help historians and archaeologists piece together the past of this sacred site.
Haththikuchchi Temple, despite its historical and religious significance, remains relatively less known and less visited compared to other major Buddhist sites in Sri Lanka. However, those who venture to this ancient site are rewarded with a profound sense of tranquility and a deep connection to the island’s rich heritage.
In recent years, efforts have been made to preserve and promote Haththikuchchi Temple as an important cultural and religious landmark. Conservation initiatives aim to protect its ancient structures and artifacts from natural decay and human interference. Additionally, the temple is gradually gaining recognition as a site of historical and archaeological importance, attracting researchers, historians, and tourists interested in exploring Sri Lanka's ancient past.
Haththikuchchi Temple stands as a testament to the enduring legacy of Buddhism in Sri Lanka and the island's rich historical tapestry. Its serene surroundings, coupled with its historical and spiritual significance, make it a unique and cherished heritage site. For those seeking to delve deeper into Sri Lanka’s history and spirituality, Haththikuchchi Temple offers a compelling and enriching experience.
Follow us on : / sanjeewacharikasatahan
Facebook Page : / charikasatahan
#HaththikuchchiTemple #Haththikuchchi #KingSirisangabo

Пікірлер: 161

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5jАй бұрын

    අපි නොගිහින් තිබුනු ස්තානයක් ගොඩක් පිං මේ වැනි විඩියෝවක් බැලීමට සලස්වපු එකට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    Theruwan Saranai 🙏🙏🙏

  • @user-mm1js7qt5v

    @user-mm1js7qt5v

    Ай бұрын

    එන්න අැවිත් බලන්න හරි ලස්සන පරිසරයක් එ වගෙම පැරනි සිද්ධස්ථනයක්

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356Ай бұрын

    බොහෝම පින් අපි වන්ඳනාවෙ එක්ක ගියාට

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @kumaradasa7196
    @kumaradasa719627 күн бұрын

    ගොඩක් ස්තූතියි ඒ වගේම පිං ඔබ තුමාට අපි නොගිය ස්ථානය පෙන්නුම් කලාට

  • @CharikaSatahan

    @CharikaSatahan

    27 күн бұрын

    🙏🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116Ай бұрын

    හරිම,ලස්සනට,පැහැදිලිකරල,දුන්න,ලස්සනතැනක්,බුදු,සරණයි,

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874Ай бұрын

    ඉතාමත්ම කාලෝචිත වටිනා වීඩියෝවක්. පැහැදිලි කිරීම ප්‍රශංසනීය යි. බලන කෙනෙකුට යන්නම හිතෙනවා. ඇයි දෙවියනේ මේවා රටේ වටිනා දේවල් ලෙස මීට වඩා නඩත්තු කරල ජනතාවට බලා ගන්න පහසු කම් සලසන්නෙ නැත්තෙ. යුරෝපය වෑනි පිට රටක නම් ඔවැනි දේවල් මහා ධන නිධාන.. මම ඉන්නේ යුරෝපයේ. අවංකවම ආඩම්බරයෙන් කියන්නෙ මිනිස් ශ්‍රමයෙන් නීමවු ඔවැනි විශ්මිත ,තාක්ෂණ නිර්මාණ මේ රටවල නැහැ. නැවතත් කියන්නේ වීඩියෝව මට නම් මසුරන් වටීනවා.❤ .

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404Ай бұрын

    අප වැනි අය එද⁣ෙ ඔබ මෙන් මෙවන් ස්ථාන නැරඹුවත් දැන් ඒ ශක්තිය නැහැ.අනන්ත ආශිරිවාද විශ්වයෙන් ඔප සැමට නියතයෙන්ම ලැබේවා.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @lankalanka7765

    @lankalanka7765

    28 күн бұрын

    Teruwan saranai pute oyata

  • @shanthagamage2915
    @shanthagamage2915Ай бұрын

    බොරු බේගල් ඇද නොබා මෙවැනි වැදගත් දේ ලෝකයාට දැනුම් දීම ඉතාම වැදගත් ලක්ෂණයක් .ඔබගේ දැනීමත් කථන හැකියාව ගැනත් ආඩම්බරයි.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    BUDUSARANAI 🙏🙏🙏

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pzАй бұрын

    මෙම ස්ථානය බලන්න යන්න ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏

  • @sriyanipathmalatha-qm3gh
    @sriyanipathmalatha-qm3ghАй бұрын

    පුතා ⁣ගොඩාක් පින් ..මෙච්චර පැහැදිලි කිරිමක්..🙏🙏🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @happyheart252
    @happyheart252Ай бұрын

    රටට අාදරය කරන නායකයෙක් බිහිවේවා.🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500Ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @user-nl6ix1gi2c
    @user-nl6ix1gi2cАй бұрын

    හරිම වටිනා video akak පැහැදිලි කිරීමත් හරිම වටිනවා ඔබ thumata ගොඩාක් pin .මෙවැනි then දකින විටදී දුකක් දැනුණා .

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899Ай бұрын

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මෙවැනි විඩියෝ ගානෙන ඔබට. මමත් එක්තුන් වෙන්න කලියෙන් ගමන් ගානක් ඔය පුද බිම වැදපුදා ගන්න බලන්න ගිහිං තියනවා.. සිරිසඝ බෝ රජතුමන් භාවනා යෝගීව හිටපු ගල් ලෙන ලගට අනුරාධ පුරයේ රුවන්වැලි මහා සෑය පේනවා. ඔයාට එතන අමතක වෙලා නැත්නම් ලස්සන රූප රාමුවක් ගන්න තිබුනා.. තව එකක් ඔය පුද බිමේ තියනවා බැලුම් ගල සහා ගල් උගුලක්..

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    Theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @subashiniperera2881
    @subashiniperera2881Ай бұрын

    බොහෝම ස්තූතියි ඔබට මේ දැණුවත් කිරීම වෙනුවෙන් ගත් උත්සාහයට, ලංකාවට ආවහම ය යුතු තවත් වටිනා ස්ථානයක් දැක ගන්න සැලැස්සුවාට

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @karunathilakashalu972
    @karunathilakashalu972Ай бұрын

    ❤❤hachchi kuchchi kiyla kiynne aliyage kusa wage gal walin hadila tiyena nisaalu..❤. harima lassani methana

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏

  • @slstats7948
    @slstats7948Ай бұрын

    Nice video ❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @datharastha4324

    @datharastha4324

    Ай бұрын

    Harima watinawa godak pin

  • @rathnajayaweera211
    @rathnajayaweera211Ай бұрын

    Puthe oba athulu pavle semata nirogi sampaththiya lebewa.deergayuwewa.boho pin athwewa.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @ranjithyasarathne2451
    @ranjithyasarathne245117 күн бұрын

    අපි අසා තිබූ වටිනා පුදබිමක් කරා අපව රැගෙන ගිය ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි !🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    17 күн бұрын

    🙏🙏🙏

  • @sugathsensei5987
    @sugathsensei5987Ай бұрын

    Good job brother 🎉

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @karunathilakashalu972
    @karunathilakashalu972Ай бұрын

    Ane api methanata giyaa harima lassani...rajangane paththe giya dawasaka ..wilpathuwath balala api methanata giya..❤❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏

  • @user-gj3dx4of8q
    @user-gj3dx4of8qАй бұрын

    Theruwan saranai oyage lassana paulata api nodakka nodanna dewal apita mhema dakinata

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @lindalinda6535
    @lindalinda6535Ай бұрын

    ලස්සනයි අසයි බලන්න

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101Ай бұрын

    Nice video .🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m28 күн бұрын

    Lasan video ekkak, Godak pin, Budusaranai

  • @CharikaSatahan

    @CharikaSatahan

    27 күн бұрын

    🙏🙏🙏

  • @sajeeherath1980
    @sajeeherath1980Ай бұрын

    Thank you

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @karunathilakashalu972
    @karunathilakashalu972Ай бұрын

    ❤obata godak pin 🙏❤️

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK26 күн бұрын

    Very nice video . Thanks .

  • @CharikaSatahan

    @CharikaSatahan

    26 күн бұрын

    🙏🙏🙏

  • @renuka1545
    @renuka1545Ай бұрын

    Godak sthuthiy obata

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏👍🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838Ай бұрын

    Godak pin budusaranai 🙏🙏🙏❤️❤️🇱🇰

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @surangaaruna539
    @surangaaruna539Ай бұрын

    Wesak eka dawase mamamath giya ...godak watina sthanayak ....

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro23 күн бұрын

    ඉතා හොඳ vedio ekak. Pasell lamai ekka gihin penwanna ape rate wedahath sthana. Kochchara daksha gal waduwan indala thiyanawada. Okkoma den paluwata arla. Ape ithihasaya daruwanta kiya denneth nehe. Eka peththak ath aralama dala. Hari kanagatui. Kattiya kolambatawela kiyawa kiyawa innawa. Rata kanne kohomada kiyalai balanne.

  • @samarasinghebuddhika4560
    @samarasinghebuddhika4560Ай бұрын

    ❤❤❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    😍😍😍

  • @champikadushanthi1397
    @champikadushanthi1397Ай бұрын

    Thanks

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro23 күн бұрын

    U yahapatha wewa" 🌼🌼🌼🌹🌷💐♥️

  • @CharikaSatahan

    @CharikaSatahan

    23 күн бұрын

    🙏🙏🙏

  • @lalithherath2311
    @lalithherath2311Ай бұрын

    🙏🙏🙏🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9ycАй бұрын

    Mama sirisaga bo rajathumagan kathawa ahuwada dakala thibuna aiya oyata godaak pin

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏😊

  • @user-vn9vy6oj8o

    @user-vn9vy6oj8o

    26 күн бұрын

    Harema wadGarth tanark​@@CharikaSatahan

  • @anushkadassanayake2283
    @anushkadassanayake2283Ай бұрын

    thank you........

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @user-to3qf2fi2i
    @user-to3qf2fi2i23 күн бұрын

    බොහොම පිං.මම මීට කලින් අහලා තිබුනෙ අත්තනගල්ලේ සිරිසගබෝ රජ්ජුරුවෝ හිස දන් දුන්නේ කියලා .ඒ මේ පලාතද.

  • @isankashyamali8445
    @isankashyamali8445Ай бұрын

    ❤❤❤❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏✌

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425Ай бұрын

    Thank you🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏

  • @vilmaperera4452
    @vilmaperera4452Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 👏👏👏👏👏👏👏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏✌🙏

  • @priyanthakumara487
    @priyanthakumara48723 күн бұрын

    ඝොඩක් වටිනවා. පහදිලි කිරිමත් හොදා...

  • @CharikaSatahan

    @CharikaSatahan

    23 күн бұрын

    🙏🙏🙏

  • @sriyanipathmalatha-qm3gh
    @sriyanipathmalatha-qm3ghАй бұрын

    අපි නැවත යන්න ඕනේ බලන්න .

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    😍👍

  • @chathurikachathurika9296
    @chathurikachathurika9296Ай бұрын

    👍👍👍

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    😍🙏😍

  • @indranisamarakoon4008
    @indranisamarakoon4008Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994Ай бұрын

    සත්‍ය තොරතුරැ මෙය නොවෙන්න පුළුවන්...නමුත් ඔබ වෙහෙසි කරන මේ රෑපරාමු අපටත් ගොස් නරඹන්න හිතෙන බවනම් කියන්න ඕනා....ඔබත් දැනුම සොයා යන ගවේශකයෙක් බව පැහැදිලීයි.....තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබටත්.. ඔබේ පවුලේ සියලුදෙනාටත්❤❤❤❤❤❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @sriyaniwickramasekara4070
    @sriyaniwickramasekara4070Ай бұрын

    Aththanagalla sangabo raju his dandun sthanaya washayen prasidha unath , gaman margaya anuwa , hasthi kuchchi wehera bawa , ema prdeshaya narambana wita .pehadili wenawa .. aththenma nerambiya yuthu . Sthanayak bawath , parami purana bosathunage ,irdi..prathiharyak bawin ,..mema sthanaya ,..helayin wu ..apata , .itha wedagath wu sthanayak wu bewin..siyalu dena...daka ..wenda puda. Gatha yuthu bawa , sandahan karami.......idiripath kala obata ..sththiyi.....................47

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @harshadeshapriyamendis9353
    @harshadeshapriyamendis9353Ай бұрын

    🙏❤️🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @ravindutharaka519
    @ravindutharaka519Ай бұрын

    ❤❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏

  • @thushariweerakkon3027
    @thushariweerakkon3027Ай бұрын

    🎉

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏

  • @AsAs-oc3px
    @AsAs-oc3px24 күн бұрын

    කොහෙද මෙි ඇත්තටම හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @CharikaSatahan

    @CharikaSatahan

    23 күн бұрын

    🙏🙏🙏

  • @JayaweeraPremawarbhna
    @JayaweeraPremawarbhnaАй бұрын

    පැරනීපූජාබූමියකවිස්තරපෙන්වාදුන්ඔබටබුදුසරනයි

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @kumuduamarasooriya925
    @kumuduamarasooriya925Ай бұрын

    Minissu den yanna puruduwela inne naweena pansalwalata.pahasukam thiyena thenwalata. Mea thenak minissu dannewath naha. Mokada ithihasaya gana nosoyanakama saha agaya nodannakama.

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h909621 күн бұрын

    Api giya lida ko😊

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage483823 күн бұрын

    මම ගියා මේ පින්බිමට.. හරිම ලස්සන නිස්කලංක ස්තානයක්..🙏 එදා අපි ගිය වෙලාවෙ අපි කන්ඩායමක් හිටිය . නමුත් අපට මගපෙන්වන්නෙක් ආවෙ නැහැ . අනුමාන කරමින් නොයෙකුත් දෑ කියවමින් ගිහිල්ල ආව. පහලට ආහම අර කාමරයක එල්ලල තියෙන පොටෝ ටිකක් පෙන්වල විස්තර කිව්ව එහෙ හිටපු පිරිමි කෙනෙක් . එතන ඉන්න පිරිමි අයට පඩියක් ලැබෙනව ඇති නමුත් .. එතනට යන අයට මග පෙන්වන්නෙක් නැහැ .. එතන ඉන්න අය පඩිය ගන්නව. නිකන් වත් යන මිනිස්සු සමග උඩහ යන්නෙ නැහැ . එතන පිරිමි හිටියට ඇති වැඩක් නැහැ

  • @CharikaSatahan

    @CharikaSatahan

    22 күн бұрын

    🤔

  • @sriyakumari4314
    @sriyakumari431421 күн бұрын

    අපිත් ගියා yannama ඕනෑ තැනක්

  • @CharikaSatahan

    @CharikaSatahan

    19 күн бұрын

    Thank uuu

  • @taleyfernando3169
    @taleyfernando3169Ай бұрын

    👍👍👍🌹🌹🌹

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne821928 күн бұрын

    දරුවෝ සමග මේ බෞද්ධ සිද්දාස්ථාන video කරලා නොදැක්ක අපිට සන්තුෂ්ටියක්. ඔය පුතාගේ දරුවෝත් තාත්තා ගේ මග යාවි අනාගතේ.

  • @CharikaSatahan

    @CharikaSatahan

    28 күн бұрын

    🙏🙏🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789Ай бұрын

    ඔබ කවුද ?

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏🙏🙏

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h909621 күн бұрын

    Ko lida

  • @CharikaSatahan

    @CharikaSatahan

    19 күн бұрын

    Thank uuu

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1pАй бұрын

    ❤❤❤❤❤❤😂

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    ❤❤

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913Ай бұрын

    ඔය සිරිසගබෝ රජතුමා හිස දන්දීපු ස්ථානය නෙමෙයි ඒක තියෙන්නෙ දකුනේ නිවැරදි අනුරාධපුරය තියෙන්නෙත් දකුනේ ඉතිහාසය නිවරදි වීගෙනඑන අවස්ථාවේ දී ඒක විකෘති කරන්න එපා මොකක්ද වෙලා තියෙන්නෙ කියල හොයල බලන්න

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🤔

  • @wimukthi5788

    @wimukthi5788

    Ай бұрын

    Adeh.....😊

  • @surangaaruna539

    @surangaaruna539

    Ай бұрын

    😂😂😢😢😢 dakune .....p...

  • @rishanthiwanka8951

    @rishanthiwanka8951

    Ай бұрын

    Math dunne thamai.eth dakune ne bn ehema ekak.dakune ko bn wew.maha wew thiyenne anuradpure.eken therenne nedda ubata

  • @priyanthapothutu4864

    @priyanthapothutu4864

    Ай бұрын

    UBE AMMAGE HUTHTHA Mòda Musalaya

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475Ай бұрын

    අසෝක රජු සෑදුවා යයි කියන අසූ හාර දහසක් වෙහෙර විඉහාර මේ ලංකාවේ හැම තැනම දකින්න ලැබුනත් ඉංදියාවෙ නම් හොයාගෙන නෑ.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🤔

  • @virajkasun5850
    @virajkasun5850Ай бұрын

    මේ තියෙන්නේ සංකස්ස නුවරයි.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🤔

  • @kumirkumir3510
    @kumirkumir351017 күн бұрын

    🙏🙏🙏🙏

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qsАй бұрын

    ❤❤❤❤❤❤🎉

  • @CharikaSatahan

    @CharikaSatahan

    Ай бұрын

    🙏✌

Келесі