රාජපක්ෂවරු සමග දේශපාලනය අවසන් | Wimal Weerawansa | 10 Questions

Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#WimalWeerawansa #10Questions #News1st #SriLankaNews #lka

Пікірлер: 3 200

  • @padmamahathantila268
    @padmamahathantila2682 жыл бұрын

    හරිම නිහතමානිව ප්‍රශ්න අසන නිවෙදකයෙක්. ස්තුතියි ඔබ දෙපලටම.

  • @sanjeewaperera4937
    @sanjeewaperera49372 жыл бұрын

    Sirasa had found a good journalist. So far the best amongst all media outlets.

  • @rooshna6899

    @rooshna6899

    2 жыл бұрын

    May be better than others atm... But if I get opportunity to ask questions from him, he won't leave smiling afterwards.

  • @yaka2101
    @yaka21012 жыл бұрын

    නිවේදකය කියන චරිතයට උපරිම සාධාරණයක් කළා

  • @kavindaprasad8743
    @kavindaprasad87432 жыл бұрын

    විමල් වැරදි ඇති හැබැයි කියන කතාව ඇත්ත බැසිල් කාලකන්නියා හදන්නේ රට බංකොලොත්.කරලා ඇමරිකාවට දෙන්න ඒක හොදටම තේරෙනවා

  • @luckgroup8660

    @luckgroup8660

    2 жыл бұрын

    Ai ban gota?

  • @kaagi869
    @kaagi8692 жыл бұрын

    20 වෙනි සංශෝදනේට අත් ඉස්සුවෙ අපි වෙන්න ඇති.. ඔක්කොම එකතුවෙලා රට කාලා දැන් එනවා මෙතන හොද මිනිහා වෙන්න!

  • @newworld5465

    @newworld5465

    2 жыл бұрын

    Aniwa munwa alawanna oni

  • @kavindumadusankha3712

    @kavindumadusankha3712

    2 жыл бұрын

    Sira kathawa , ayin karanakan inne nathuwa amathi kame iddi owa kiyanna tbunane enam 🤦🤦

  • @nelumgunaseka7608

    @nelumgunaseka7608

    2 жыл бұрын

    Ane tawa tika dawsak ghin eyalage honda kiyanna gani.

  • @AbdurRahman-kc5fq

    @AbdurRahman-kc5fq

    2 жыл бұрын

    👍 Agreed

  • @amaltravelblog5426

    @amaltravelblog5426

    2 жыл бұрын

    Drama boy. Doesn't have individual vote. Why he left from jvp because of the leadership

  • @sudamrukshan6555
    @sudamrukshan65552 жыл бұрын

    සම්පූර්ණ රාජපක්ෂ පරම්පරාව රටින්ම එලවන්න කාලය ඇවිල්ලා

  • @Kanishka_sahabndu

    @Kanishka_sahabndu

    2 жыл бұрын

    🤭🤭🤭

  • @shanabc7249

    @shanabc7249

    2 жыл бұрын

    බදුර්දීන් සජියගෙ බලවේගය ගේමු

  • @sudamrukshan6555

    @sudamrukshan6555

    2 жыл бұрын

    @@shanabc7249 ආතල් දෙන්න එපා බං

  • @ravishanperera8012

    @ravishanperera8012

    2 жыл бұрын

    @@shanabc7249 😂😂

  • @chamodmaduranga1585

    @chamodmaduranga1585

    2 жыл бұрын

    විමල් එක්ක එකතු වෙලාද

  • @nipunifernando4758
    @nipunifernando47582 жыл бұрын

    ඔබ ඇත්ත රටට හෙළි කීරීමත්. ඔබ මිනිසුන් වෙනුවෙන් නැගී සිටීමත් මා අගය කරමි. පවුල් දෙශපාලනයට සමුද්‍රීය ගැන ඉතාමත් සතුටු වන අතර රට වෙනුවෙන් කල හැකි දේ නොපමාව ඉටුකර ගැනීමට අපිද සහය වෙමු.

  • @nalikaranasingha2865

    @nalikaranasingha2865

    2 жыл бұрын

    මෙයාගේ තවත් රග පෑමක් .. රාජපක්ෂ ලාගේ ඇම වලට පනුවෝ මුන් තමයි හැමදාමත් . මිනිස්සු ආයෙත් වෙන ක්‍රමයකට අන්දනවා..

  • @parakaramachulagajasinghe5593
    @parakaramachulagajasinghe55932 жыл бұрын

    සත්‍ය කරුණු රටට හෙලි කිරීම පිළිබඳව ඔබට ස්තුතිය.. ඔබ පිළිබඳව යම් පහදීමක් අති උවත් ඔබ මේ රට අද පත්ව අති තත්ත්වයට අඩු වඩියෙන් වගකිව යුතුය ..ස්තුති ... mr.විමල් සහ mr.මාසින්හ

  • @maicalmaical2813

    @maicalmaical2813

    2 жыл бұрын

    Oba niweradiy...!

  • @nilanthadammika9866
    @nilanthadammika98662 жыл бұрын

    අපි ගෙනාපු රාඡපක්ෂලා අපිම තමා මේ පාර ගෙදර යවන්නේ ..ආයි නොඑන්නම..

  • @dusha2052
    @dusha20522 жыл бұрын

    මොනවා නැතත් විමල්ගේ කතාව නම් හරිම ආකර්ශනීයයි . වැඩ තියෙන නිසා skip කරන්න හැදුවත් මුළු video එකම බලන්න උනා.

  • @janakiweerasinghe9952

    @janakiweerasinghe9952

    2 жыл бұрын

    ඕකගෙ ලණු කාල අද රට වැටිල තියෙන තැන හිගන්නොයි හොරු යි රජ වෙච්ච එක ව්තරයි රාජපක්ෂ ගෙන් උනෙ

  • @lovetoka

    @lovetoka

    2 жыл бұрын

    @Dan K kaatada denna oni ehenam ? eekath kiyamu balann

  • @howtowork2614

    @howtowork2614

    2 жыл бұрын

    අනිත් පාරත් ඇන්දියන්

  • @RAMESH_WARAN

    @RAMESH_WARAN

    2 жыл бұрын

    andenawa neh bn minissu mehemath.

  • @nimalhenadeera2791
    @nimalhenadeera27912 жыл бұрын

    The most important thing in this discussion is Wasantha Masinghe's professionalism as a journalist. He is not the No 1, but he is far above the no1, interviewer in Sri Lanka today. How he asked questions with due respect, exposing this talkative politician was amazing. (Everybody knows these politicians' childish excuses, lies, and enormous wealth). Wasantha, talked less but asked the right questions at the right time. Most of our interviewers talked more than the interviewee to show off their knowledge. With due respect, once he asked, " What is Wimal's decision about Basil", without using honorable (" Ema thithuma", "Athi Garu" or "Obathuma" ). This shows how honest he is. The way Wasantha sits, correct body language, hand gestures, occasional smile with perfect facial expressions to get the maximum from the interviewee, were excellent examples to any modern journalist. He reminds me of any CNN or Al Jazeera, journalists. Once Wasantha asked, " What are you doing in your leisure hours?" Politician; " I usually watch films through Netflix ?" Wasantha, " Just like Ranil Wickremasinghe, He is also watching films through Netflix" Politician, " I am watching these before Ranil" Wasantha, " What was your last film from Netflix?" Politician, " Hm, hm, hm, hm, my instrument has not been fixed yet" This way he trapped him on several occasions during the interview with his smiling face. It is clearly understood from this interview, that this politician, will again join Rajapaksa's ( specially Namal) if Basil leaves the country.

  • @shamikasrimal
    @shamikasrimal2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට මේ දේවල් රට හමුවේ හෙලිදරව් කලාට. පෙර සිටම මා විශ්වාස කල කෙනෙක් තමා ඔබතුමා. ඉදිරියටත් එය එසේමයි 🙏

  • @dild3732
    @dild37322 жыл бұрын

    අපි ආයේ කිසිම දවසක රාජපක්ෂලා සමග එකට ඡන්දය ඉල්ලන්නෙ නැ....වෙනම ඉල්ලලා පස්සේ එකතු වෙනවා මිසක්...

  • @RUDIZII

    @RUDIZII

    2 жыл бұрын

    😁😁😁😜

  • @jayaweerawijekoon1409

    @jayaweerawijekoon1409

    2 жыл бұрын

    Real talk......

  • @rafsharaheem6684

    @rafsharaheem6684

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @nuhanash4204

    @nuhanash4204

    2 жыл бұрын

    🤩👍👍👍

  • @scitechtravelerdaily4675

    @scitechtravelerdaily4675

    2 жыл бұрын

    Sira dan ,oya ungema wenama gemak bn

  • @sarasavi7898
    @sarasavi78982 жыл бұрын

    විමල් එක්ක එකඟ නොවුණත් බැසිල් පිළිබඳ කියපු හැම දෙයක්ම ඇත්ත

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    Aiyo rawatenna epa bn. Hamadama rawatenawane lajja nadda?

  • @sarasavi7898

    @sarasavi7898

    2 жыл бұрын

    @@Bruh-ys3sx විමල්ට රැවටුණා කියල නෙවේ කිව්වෙ විමල් බැසිල් ගැන කිව්ව දේවල් ගැන කිව්වෙ. විමල්ට රැවටෙන්න එපාකියල මතයක් හදන එකත් බැසිල්ගෙ වැඩක්. එතකොට ඌට පුළුවන් නෙ ඕන දෙයක් කරන්න. බැසිල් ගැන අවිශ්වාස කරන තරමට රට ආරක්ෂිතයි

  • @abdulhafeel9666

    @abdulhafeel9666

    2 жыл бұрын

    විමල් සහ බැසිල් දෙකක් නොවේ එකයි. තව දුරටත් මේ විමල්ට අහුවන්න එපා. විමල් සහ රතන හාමුදුරු කිසි දෙයක් අවසාන දක්වා ඉන්න නැහැ. මම විමල් ගැන විතරක් කියනනම්. විමල් රට කුලප්පු කරන්න විතරයි. බැන්කි මුන්ට එන්න දෙන්න නැහැ කියමින් බොරු පැය හතරක Redbull and Lemonpuff බිස්කට් සහිත උපවාසයක් කලා. අවසානයේ බැන්කි මුණුත් එවිල්ල ගියා. මෝඩි අගමැතිගේ පැමිණීමට විරුද්ධව කළු කොඩි දාන්නයි කියල ජනතාවට කිව්වා. පසුව මොඩිත් එවිල්ල ගියා. මුස්ලීම් මන්ත්‍රීලාගේ සහයෝග මේ ආණ්ඩුවට ගන්න නැහැ කිව්වා. දැන් මොකද්ද වුනේ. වඳ කොත්තු, වඳ බෙහෙත් එහම නොයකුත් දේවල් කිව්වා. දැන් ඒවා කෝ? වෛද්‍ය ශාෆි සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කළා කියල සිංහල මුස්ලීම් ජාතීන් අතර අසමගිය ඇති කලා. අදටත් ඒ කිසි දෙයක් ඔප්පු කරන්න බැරි වුනා. අවසානයේ ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වුනා. දැන් සියලු රට වැසියොත් දුක් බර ජීවිතයක් ගතකරන්න වුනා. ඒ නිසා මේ විමල්ගෙන් පරිස්සම් වෙමු, බුද්ධිමත්ව කටයුතු කරමු.

  • @sanjeewanirajapaksha6336

    @sanjeewanirajapaksha6336

    2 жыл бұрын

    @@sarasavi7898 Eka aththa

  • @usaloverhardcore

    @usaloverhardcore

    2 жыл бұрын

    @@sarasavi7898 Lankawe minissu awishwasha wishwashen wadak na wun awe horakm karan yanna ekat wirudda wena oona ekekta shot eka hambenawa minissunta karanna puluwan pakak na uda balan hitapn

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.42622 жыл бұрын

    වැර්දි කල සියලුම දෙනාම සොබාදහමේ ,ජාතියේ සාපයට ලක් වේවා..........සුව නින්දක් නොලැබේවා.....

  • @MrSamu553
    @MrSamu5532 жыл бұрын

    නිවේදකයා හොදට වැඩසටහන කරා. චමුදිතයව වඩි කරවලා මේක පෙන්නන්න ඔනේ.

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda2 жыл бұрын

    විමල් ඔයා තමයි ලොකුම පාවාදීම කලේ

  • @surajmashisenusenarathna846

    @surajmashisenusenarathna846

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @amilasrimaalgamage9164

    @amilasrimaalgamage9164

    2 жыл бұрын

    😂😂😂😂

  • @umangaudaya

    @umangaudaya

    2 жыл бұрын

    🙈

  • @ricardoperera9880

    @ricardoperera9880

    2 жыл бұрын

    🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

  • @thirajdesilva4531
    @thirajdesilva45312 жыл бұрын

    සමාවෙන්න සහෝදරයා ආපහු අපිට ඕගොල්ලෝ න්ව විශ්වාස කරන්න බැහැ. අපිටත් දරුවෝ ඉන්නවා. අපිට ජීවත් වෙන්න රටක් ඕනේ. ඔය රාජපක්ෂ ලා මොකත් අපිට දැන් එකමයි. ඔය මොන කෙරුමත් අන්තිමට පොලවට පස් වෙනවා. කඩදාසි කොළ ගොඩ ගහගත්තා කියලා ලබන්න පුළුවන් සතුටක් නැහැ. හැබැයි කඩදාසි කොළ ගොඩ ගහන්න අනෙක් ජීවීන්ගේ සිනහව උදුරා ගැනීම තරම් පවක් කිරීමට හිත් දෙන්නා ගේ මතු බවය සොබවදර්මය විසින් තීරණය කරනු ඇති.

  • @ranjanperera8636

    @ranjanperera8636

    2 жыл бұрын

    විමල්ගේ කටෙ රෙන්ඩ ඕනේ. සිරස කටේ හුජ්ජ කරන්න ඕනේ. දේශපාලන මාධ්‍යයේ සදාකාලික මිතුරෝද සතුරෝද නැත. මීට (හෙනගහපු මිනිවලේ සිට

  • @bandusena7444

    @bandusena7444

    2 жыл бұрын

    හරිම සුක්ෂම ලෙස අගමැතිවයි . එයාගේ පුතාවයි, සර් වයි බේරුවා කියපන් කෝ . මෙය කියන ඒවා , පසුගිය අවරුදු දෙක තුන , අනුර , JVP එක පලු යන කන් කිව්වා

  • @la_us195

    @la_us195

    2 жыл бұрын

    කියන්න බෑ මෙයා ජවිපෙ ඊලග නායකය වෙන්න පුලුවන්

  • @k.d.mtvseries7236

    @k.d.mtvseries7236

    2 жыл бұрын

    ඔන්න කවුද මෙයාගෙ කතාවට රැවටුනෙ ..? තවමත් මුන්ට රැවෙටෙන උන් ඉන්නවාද ? ඉන්නවනම් වෙන රටකට පලයව් නැත්නම් මුගෙ ගෙදර ගිහිල්ලා පිගන් ලෙව කාපල්ලා

  • @la_us195

    @la_us195

    2 жыл бұрын

    @@k.d.mtvseries7236 වෙන රටකට යන්න හිටපු උනුත් අසරන වෙලා 🥲💔 ගුවන් ටිකට් එකක් 25% කින් ඉහල දාල මුන්ට හෙන ගහල මදි 💔💔

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe63772 жыл бұрын

    විමල්ලට චන්ද පදනමක් දැනට නැතිවෙන්න පුලුවන්.ඒත් ආන්ඩු පෙරලන්නත් ආන්ඩු හදන්නත් විමල්ලට පුලුවන්

  • @kumariherath9157
    @kumariherath91572 жыл бұрын

    Wasantha Masinha handled the program extremely well. Keep it up.

  • @arjundesilva-universityofk7668
    @arjundesilva-universityofk76682 жыл бұрын

    බහුතර ජනතාව බුද්ධිමත් වන තාක් කල් කරුමය ඇදගෙන යා යුතුය.

  • @ublack8749

    @ublack8749

    2 жыл бұрын

    Best creative idea dear.......

  • @sirisenarajapaksha4520

    @sirisenarajapaksha4520

    2 жыл бұрын

    සම්පුර්ණයෙන් නිවරදියි .utuber future නාලිකාව මුල සිට බලන්න

  • @vipulaashoka6483

    @vipulaashoka6483

    2 жыл бұрын

    @@ublack8749 h

  • @prasadmanjula3827

    @prasadmanjula3827

    2 жыл бұрын

    Oba yojana Karana wikalpaya janatha wimukthi peramunada....???

  • @ricardoperera9880

    @ricardoperera9880

    2 жыл бұрын

    🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

  • @SLPoliticalMemes
    @SLPoliticalMemes2 жыл бұрын

    35:00 ඉඳල අහල බලන්ඩ. පාරවල් හදන්නෙ හොරකම් කරන්ඩ කියන කතාව දැන් මෙයත් කියනවා 😂😂

  • @ashanudara6426

    @ashanudara6426

    2 жыл бұрын

    මෙයාලා(මන්ත්‍රි )වරු යන ටොයිලට එහෙම් වෙන්න ඇති දෙයියනේ කියලා අපටනම් තාම බිබිල බදුල්ල පාර තාම හදනවා. Main rode එක. ඒක.ගැන බලනකොට අනෙක් අතුරු පාරවල් ගැන කවර කතාද මහත්තයෝ

  • @chinthakakudaligamage3565

    @chinthakakudaligamage3565

    2 жыл бұрын

    ඕකන ජෙප්පො කිව්වම මුන් හිනා උනා 😀😀😀

  • @nakedtruth23

    @nakedtruth23

    2 жыл бұрын

    @@chinthakakudaligamage3565 ANIWARAYEN..MEKA DAN DANNE..JVP EDA IDAN KIWWA..🤣🤣

  • @c.r.a.jayawickrama

    @c.r.a.jayawickrama

    2 жыл бұрын

    මහාතීර් මොහොමඩ් කාරයවත් ගාවගෙන හොරකම සාධාරණීකරණය කරා.. 😂😂😂

  • @lrobinson4422

    @lrobinson4422

    2 жыл бұрын

    Hahaha....

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage53072 жыл бұрын

    නියමයී විමල් නියමයී සිරස 👍👍👍👍

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara57372 жыл бұрын

    ඔබේ යහපත් දෙයට ජනතාව ඔබ සමග සිටීවි. වසන්ත මාරසිංහ ඉතාමත් දක්ශ නිවේදකයෙක් බව පෙනේ.

  • @susanthasamaraweera9512

    @susanthasamaraweera9512

    2 жыл бұрын

    Meyla tamai hodatama karala tiyenne

  • @sunilranaweera572
    @sunilranaweera5722 жыл бұрын

    වසන්ත මාසිංහ කියන්නෙ මං හිතාහිටියට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න නිවේදකයෙක්...ජයවේවා

  • @sahanbimsara3905

    @sahanbimsara3905

    2 жыл бұрын

    sirawatama bn

  • @sunilranaweera572

    @sunilranaweera572

    2 жыл бұрын

    හරිම සංයමයකින් ප්‍ර්‍රස්න අහන්නෙ ..ඒකයි වැදගත්

  • @maduwickrama3908

    @maduwickrama3908

    2 жыл бұрын

    👍 him very much

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    ඔව් එයා කාගෙනුත් ප්‍රශ්න කිරීම ගොඩක් හොඳට කරනවා

  • @mao4629

    @mao4629

    2 жыл бұрын

    Owa ubata hoda padam thopi thamai rata kawe

  • @samikaekanayake6051
    @samikaekanayake60512 жыл бұрын

    මොනව උනත් සහතික ඇත්තකතාව...නිවේදක තුමාත් අතිදක්ෂයෙක් වගේ.චමුදිතල එක්ක බලද්දි.සංයමයෙන් දක්ෂව ප්‍රශ්නකරනව..

  • @dila251983

    @dila251983

    2 жыл бұрын

    agree 100%

  • @ricardoperera9880

    @ricardoperera9880

    2 жыл бұрын

    🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

  • @premasiribinaragama9554

    @premasiribinaragama9554

    2 жыл бұрын

    චමුදිත කතා කරන්න දෙන්නෙ නැහැ ⁣ මෙයා හඩ හොදට හසුරෝනව

  • @anuruddachandrasiri1674

    @anuruddachandrasiri1674

    2 жыл бұрын

    sirawata moda chamudetha hiteya nam kise dayak pahadelewa ahanna wanna nha

  • @user-oq3zx8mo4b
    @user-oq3zx8mo4b2 жыл бұрын

    ඔබ තුමාගේ නිවසට පහරදීම ගොඩක් හොයලා බලන්න.සාමාන්‍ය ජනතාව සහ ඔබ බිදවීමට කළදෙයක් වීමට බොහෝ විට ඉඩක් ඇත.

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila43685 ай бұрын

    ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ, කොහොම හරි රට ගොඩනගන්න ඕනෙ, ඒකට කැපවෙන කොන්දක් තියන නායකයෙක් ඕනෙ මොනවා උනත් මම එදා ඉදලාම ගරුකරපු චරිතයක් විමල්, නිවේදක තුමාත් නියමයි නිවේදකයා කියන භූමිකාවට උපරිම සාදාරනයක් කලා.

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi67992 жыл бұрын

    සුපිරි තාත්වික රගපෑම.මේකට අහුවෙන හරක් තාම ඉන්නවා.

  • @scorpionbull

    @scorpionbull

    2 жыл бұрын

    Mu me ragapana vidihata naluwo kele 🤣🤣🤣

  • @rameshperumal1310

    @rameshperumal1310

    2 жыл бұрын

    This is another political stunt ..

  • @shamikasrimal

    @shamikasrimal

    2 жыл бұрын

    Ubala wage loku talk dena un hama thanama innawa. habay wimal kiyanne hamadama janathawa gana hithapu kenek

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    @@shamikasrimal oooi ooii shanth puthee 🤣🤣🤣🤣

  • @fazminaafsha1352

    @fazminaafsha1352

    2 жыл бұрын

    Hariyama hari

  • @saliya8985
    @saliya89852 жыл бұрын

    මුන්ව විස්වාස කරන්න බෑ. අය කව්රුත් නොරැවටී ඉමු ♥️

  • @sahelidisansa989

    @sahelidisansa989

    2 жыл бұрын

    ආයේ රැවටෙන්න නැතිව ඉන්න ජිවත් වෙලා ඉදීවිද කියන්නත් බැ මේ දැන් රට යන විදියට

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    Жыл бұрын

    Rata....ban.kolot.....kara....tawa....

  • @travelvillage3077
    @travelvillage30772 жыл бұрын

    උක්කොම දැන් සුදනො...රට කලා දැන් එනවා

  • @chodlk

    @chodlk

    2 жыл бұрын

    මූ දැන් මැරිල ඉපදිලා වගේ කතා කරන්නෙ. රටේ කරුමෙ මුන් තමයි.

  • @kaviliyanage3390

    @kaviliyanage3390

    2 жыл бұрын

    ඕව් ඒක නම් ඇත්ත

  • @thelife8836
    @thelife88362 жыл бұрын

    අවුරුදු ගානක් ආශ්රය කරපු රාජපක්ෂල හොරු බව අපිට 2019දි කල්තියා කියන්න මේ මහත්තයට අමතක වෙන්න ඇති නේද සමහර විට??

  • @kmb5807

    @kmb5807

    2 жыл бұрын

    මුව එලෙව්වා පකයන්ව තව විස්වාස කරන්න එපා

  • @gonwimala4851
    @gonwimala48512 жыл бұрын

    දශක ගානක පටන් දේශපාලනය කරලා රට ජනතාව ආර්ථිකය අබ්බගාත වීමට මේවගේ ප‍ර තක්කඩින් වග කිවයුතුයි

  • @AparnaAyanthi

    @AparnaAyanthi

    2 жыл бұрын

    නැතුව,නැතුව.දැන් ඉතින් අමුඩෙත් ගැලවිලා හෙළුව අතින් වහගෙන මූ කත් ඇදපු එවුන්ගෙ අමුඩ ගලවන්න හදන්නෙ. මුන්ට තමා ඉස්සෙල්ලා ගහල එලවන්න ඕන. මුන් තවත් දේශපාලනෙ ඉන්නකම් මේ රට තවත් ආගාධයකට වැටෙනවා.

  • @peterblack2949

    @peterblack2949

    2 жыл бұрын

    Kata wahappan..garu karapan minissunta

  • @tharindulakmal9912

    @tharindulakmal9912

    2 жыл бұрын

    @@peterblack2949 uba ube waththata awith රීලා යන බල්ලට ගරු කරනවද? ගොන් කතා නොකිය ඉදපන්

  • @bimsarakumarajeewa4616

    @bimsarakumarajeewa4616

    2 жыл бұрын

    @@peterblack2949 katada? horunta da uba garu karanna kiyanne??

  • @chandranidesilva4153

    @chandranidesilva4153

    2 жыл бұрын

    දැ න් ද කියන්නෙ

  • @MyRuchitha
    @MyRuchitha2 жыл бұрын

    කෙලවුනාම මාද්‍යට ඇවිත් බයිලා කියනවා. ඉන්නකන් යස් සර් යස් සර් ත්‍රී බෑග් ෆුල් කියනවා. අනේ පලයන් බන් යන්න. ☹️☹️☹️

  • @pemasirikaluarachchi2478

    @pemasirikaluarachchi2478

    2 жыл бұрын

    Pissu pusa

  • @ricardoperera9880

    @ricardoperera9880

    2 жыл бұрын

    🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

  • @rameigap

    @rameigap

    2 жыл бұрын

    කෝ අර සහන බඩු මල්ල. පච වන්ශ

  • @zampa7722
    @zampa77222 жыл бұрын

    මේ මනුස්සය ඉස්සර ඉදන් ම කිව්ව ,අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තියෙනව කියල ,කවුරු ත් ඇහුවෙ නෑනේ.😐

  • @renukapadma3044
    @renukapadma30442 жыл бұрын

    Jaya wewa.

  • @rasikamadubashana7066
    @rasikamadubashana70662 жыл бұрын

    රාජපක්ෂලාගේ රෙදි ගැලෙවිවට ස්තුතියි

  • @tharindulakmal9912

    @tharindulakmal9912

    2 жыл бұрын

    2019chanda kathawak ahapan bro

  • @endeviourtask5837

    @endeviourtask5837

    2 жыл бұрын

    මුන් කරන්නේ රඟපෑමක් විතරයි කාලෙන් කාලෙට මුන්ගෙ "රසිකයින්" වෙලා අන්තිමට උන් ඔක්කොම එකතුවෙලා අපිව පරද්දනවා!!!! මුං රාජපක්ෂලාගේ රෙදි ගලවන්නෙත් රාජපක්ෂලාගේ කීම අනුව තමයි. අපි මුන්ට අහුවෙයි කියලා හිතාගෙන. මුන් ඔක්කොම එකට තියලා පරද්දන්න ඕන. ඒකට මේ පරයෝ කවුරුත් නැති ජනතා බලවේගයක් ගොඩ නැගෙන්න ඕනෙ.👍

  • @ajithperera255
    @ajithperera2552 жыл бұрын

    ඔබතුමා මේ කරුණු රටට හෙලි කිරීම ගැන ස්තුතියි. ඔය ප්‍රධාන පක්ෂ දෙකම රටට ගැලපෙන් නෑ අපි JVP එක වටා රොක් වෙමු.

  • @thestudiokandy

    @thestudiokandy

    2 жыл бұрын

    athi yanthan kauru hari me kathava kivva, next time okkoma JVP

  • @yawanikayawanika5606

    @yawanikayawanika5606

    2 жыл бұрын

    👍

  • @karunakaruna2391

    @karunakaruna2391

    2 жыл бұрын

    👍

  • @martinluther2911

    @martinluther2911

    2 жыл бұрын

    ජවිපෙ තමා රටට ඉතිරි අන්තිමට.... විමලේ කියන්නේ අමු රැවටිලි කරුවෙක්.....

  • @Gaminiheraliyawala
    @Gaminiheraliyawala2 жыл бұрын

    Very professional the way interview is conducted in uncovering the hidden facts from the interviewee.

  • @sabaragamuweapi7267
    @sabaragamuweapi72672 жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක්.

  • @ajithperera255
    @ajithperera2552 жыл бұрын

    ඔබ තුමාගේ කතාව ඇහුවම මේ රටේ ජනාධිපති කවුද කියලා මට හිතාගන්න බෑ.

  • @sarathfernando5862

    @sarathfernando5862

    2 жыл бұрын

    Jamadipathi awalan amarikanuwa

  • @navindumarasinghe1009

    @navindumarasinghe1009

    2 жыл бұрын

    ජනාධිපතිනිය අනුරාධපුරේ ඥානක්කා

  • @thushara196633

    @thushara196633

    2 жыл бұрын

    Mun meka game ekak therenne nadda munge talks

  • @nakedtruth23

    @nakedtruth23

    2 жыл бұрын

    @@thushara196633 MEWATA REWATENA AYA INNAWA THAWATH..ANE MEHEMATH MINISSU..

  • @antonfernando7588

    @antonfernando7588

    2 жыл бұрын

    Gonek වගේ gon කතා වලට අහු වෙන්න epa , ජාතිවාදී ය aussamin, රට arajia kale mun තමයි ,,,

  • @malawarasenaka3894
    @malawarasenaka38942 жыл бұрын

    බයවෙන්න එපා මහත්තයෝ,ලංකා ඉතිහාසයේ කවදාවත් තව අවුරුදු සියයකටවත් දකුණේන් නායකයෙක් පහල වෙන්නෙ නැහැ.මෙි තමයි කාළකණ්ණී පවුල් පාලනයෙ අවසාන කාල පරිච්ඡේදය.

  • @lakshmiabeydeera3829

    @lakshmiabeydeera3829

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @yasasbhanuka7837

    @yasasbhanuka7837

    2 жыл бұрын

    @@jayaweerawijekoon1409 මයිත්‍රීපාල වගේ එක්කෙනෙක් ද රජරටින් ආපු. උගේ වැඩ හින්ද තමයි මේ රාජපක්ෂලට බලයට එන්න පාර කැපුවේ.

  • @ricardoperera9880

    @ricardoperera9880

    2 жыл бұрын

    🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    @@jayaweerawijekoon1409 තවත් රජවරු හොයපන්.. නෙදකින් තෝ වගේ කොන්දක් නැති සට්ටම්බිරාළලා ...

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    @@jayaweerawijekoon1409 wahal manasikatwaya thamath oluwe thiyena nakiyek wage

  • @hirampeter5467
    @hirampeter54672 жыл бұрын

    Fantastic. These are facts we all ought to know It is essential for the country to be governed by a team of experts THERE IS NO OTHER SOLUTION. .

  • @hirampeter5467

    @hirampeter5467

    2 жыл бұрын

    THIS IS VERY URGENT, AS WE HAVE WASTED TIME AND MONEY BEATING ABOUT THE BUSH. It is important to also plan about appointing suitable personal for key positions. For example, Mr. Sarath Fonseka to be made the Minister of Defence. This is only one example..The expert Team and the key personal should work hand in glove to overcome this grave crisis we are facing.

  • @dushyanthasangeeth8822
    @dushyanthasangeeth88222 жыл бұрын

    අනුර කුමාරට ජයවේවා

  • @chamithlaksahan3266

    @chamithlaksahan3266

    2 жыл бұрын

    e unata kaputaas pitata thattu dapu wele anura aiya adaraneeya hinawak damma ... eyata

  • @themoonstone6878

    @themoonstone6878

    2 жыл бұрын

    හැමෝම කන එකේ කනවනම් එයාලත් ටිකක් කාපුදෙන්.. මමත් ජ.වි.පෙ ට ඡන්දය දෙනවා මේ පාර

  • @dushyanthasangeeth8822

    @dushyanthasangeeth8822

    2 жыл бұрын

    @@themoonstone6878 ජයවේවා brother

  • @pradheesandeepana

    @pradheesandeepana

    2 жыл бұрын

    🤦‍♂️

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu2 жыл бұрын

    ප්‍රශ්න දහය ඉවර වුණාට පස්සෙ ප්‍රශ්න ටික නම් ඇත්තටම ජොලි හොඳේ.අපිටත් හිනා ගියා

  • @deepikanilangani7837
    @deepikanilangani78372 жыл бұрын

    මේ දේට අනිවාර්යයෙන් මහ ජනතාව රිටන් එක දෙනව මෙරටට පිංපඩි 225 ඉවාත් කරලා ජනාධිපති කෙනෙකුට ඇමැතිල 10දෙනෙක් රටට හොදටම ඇති මොකද හැම පූදේසයකටම මහ ලේකම් කාර්යාලය යටතේ ගමවලට සේවාව සලසන්න පුලුවන්

  • @jeevanmadukanda3932
    @jeevanmadukanda39322 жыл бұрын

    The only thing is Mr.Masinghege is outstanding as a journalist.

  • @sachithenglishgrammarclass
    @sachithenglishgrammarclass2 жыл бұрын

    one of the best politician whom i liked when he was in JVP but now no anyway he got the most suitable decission in this time

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq44832 жыл бұрын

    මං නම් මේකට කැමති නැහැ එ්ත් මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවා මොකද රාජපක්ෂලගෙ රහස් මේකා වමාරන බව ඉවෙන් වගේ දැනුන නිසා

  • @rohanindranath3636

    @rohanindranath3636

    2 жыл бұрын

    I think majority of us shared your view

  • @krishansrilankeshwara2349

    @krishansrilankeshwara2349

    2 жыл бұрын

    Hariyata hari.... mamath beluwe ekai.... nethnam muge kath apita wedak ne.....

  • @a.y.mrazaq4483

    @a.y.mrazaq4483

    2 жыл бұрын

    @@rohanindranath3636 our new generation not to be a political slave think intelligent and think wide we can build our nation

  • @a.y.mrazaq4483

    @a.y.mrazaq4483

    2 жыл бұрын

    @@krishansrilankeshwara2349 මින් ඉදිරියට වත් බුද්ධිමත්ව තීනදු තීරණ ගමු

  • @krishansrilankeshwara2349

    @krishansrilankeshwara2349

    2 жыл бұрын

    @@a.y.mrazaq4483 yes... aniwar.......

  • @sunilabeythunga873
    @sunilabeythunga8732 жыл бұрын

    ලෝකයේ කොහේද හොරු රටවල් හැදුවේ

  • @aselasampath611

    @aselasampath611

    2 жыл бұрын

    👍👍

  • @thisaruyasanjith

    @thisaruyasanjith

    2 жыл бұрын

    ඇයි රුසියාව,චීනේ..🤣

  • @ranjanperera8636

    @ranjanperera8636

    2 жыл бұрын

    විමල්ගේ කටෙ රෙන්ඩ ඕනේ. සිරස කටේ හුජ්ජ කරන්න ඕනේ. දේශපාලන මාධ්‍යයේ සදාකාලික මිතුරෝද සතුරෝද නැත. මීට (හෙනගහපු මිනිවලේ සිට

  • @sampathjayathilaka8558

    @sampathjayathilaka8558

    2 жыл бұрын

    Ane huttho okkoma horu thamai in apen horakam karala unge rataval haduwa .ape un pawul haduwa okai wenasa

  • @thelife8836

    @thelife8836

    2 жыл бұрын

    @@thisaruyasanjith පොඩ්ඩක් රුසියාවෙ නගරෙන් එහා ගමකට ගිහින් බලන්න 😂

  • @Poojitha2001
    @Poojitha20012 жыл бұрын

    පුංචි අපිට ඉන්න හිතෙන රටක් හැදුවට ලංකාවේ ඔක්කොම නැන්දලා මාමලාට ගොඩක් පින් 👍😭

  • @donaldalwis372
    @donaldalwis3722 жыл бұрын

    කරමු මාරාන්තික සත්‍යග්‍රහයක් , උපවාසයක්. හාමුදුරුවන්වත් එකතු කරගෙන , රට ජාතිය ,ආගම වෙනුවෙන් 🙏👍

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    Mahinda awilla wathura tikak powala gedra ekkan yai ita passe 😂

  • @smile.......

    @smile.......

    2 жыл бұрын

    සජිත් පාත්තයගෙ පිරිසේ විතරේ:- 1)කලින් මහින්ද එක්ක ඉදල පැරදෙනව කියල දැනුන ගමන් පැන්න උන් 2)ඩීල් වලට මහින්දගෙන් මෙහෙට පැන්න උන්( හේතුව දිගටම හොර දේශපාලයන අකන්ඩව ගෙන යායුතු නිසා ප්‍රේමදාස ආවත් එකයි මහිය ආවත් එකයි නිසා වෙන කාටවත් චන්ද ටික යන්න හොද නැති නිසා) 3) රනිල් කාලෙත් ඉදල unp එක පට්ට යනකන් ඉන්න පින් බත් හිපාටුවො ටික .. (මැරෙනකන් දුප්පතාගෙ බද්දෙන් ජීවත් වෙන උන්) 4)සජිත් වගේම උස නම් සිකියුරිටි මිටි නම් වේටර් ගොබ්බ සෙට් එක( යටින් ඇමති පඩිය ගන්න ඕනෙ හින්ද ඉන්නෙ) රාජපක්ශ විස්තරේ:- 1) හොරු,චන්ද ගන්න ගමට බත් පැකට් දුන්න උන් 2) ගම බය කරන් චන්ද ගත්ත උන් ( සාක්ශි ඇතුව සටහන් තබමි) 3) වාසුදේව විමල් වගෙ විපක්ශෙ බලය දුර්වල කරන්න ආන්ඩුව ඇතුලෙම සල්ලි වලට බොරු විරුද්ද වාදි රගපෑම කරන උන්( රුසියානු විප්ලවේ ප්‍රබල නායකයෙක් වෙච්ච I.V. ලෙනින් කියල තියෙනව විපක්ශයක් පරාජය කිරීමට හැකි පහසුම හා හොදම ක්‍රමය ආන්ඩුව තුලම විපක්ශයක් ගොඩ නැගීමයි) අන්න ඒ හේතුව නිසා... 🙂ආයෙ නොරැවටෙමු..🎤...

  • @themoonstone6878

    @themoonstone6878

    2 жыл бұрын

    හාමුදුරුවරු එන්නෙ නෑ, විශේශයෙන් මහානායකලා. උන්දැලාට පිරිකරේ, දානෙ, වාහන, ආරක්ෂකයෝ වෙලාවට හම්බෙනවා දෙපැත්තෙන්ම. උන්දැලත් මේ සිද්ධ වෙන දේවල් වලට වගකියන්න ඕන. ගෝඨාභය එන වෙලාවට එයාට ආශිර්වාද කරනවා, සජිත් එන වෙලාවට එයාට ආශිර්වාද කරනවා, අනුර එන වෙලාවට එයාට ආශිර්වාද කරනවා. අපිට තමයි පිරිත් නූලක්වත් දෙන්නෙ නැත්තෙ. ඔක්කොම තනතුරු, සල්ලි වලට යටයි. මෑතකදි එක මහානායක කෙනෙක් කියනවා ඉක්කමටම අධිවේගේ හදන්නලු නුවර- කොළඹ. මැරෙන්න කලින් එකපාරක් හරි යන්න ඕනලු අධිවේගෙ. අධිවේගෙ යන්නෙ නිවනට නෙවෙයි කියලා උන්නැහේ දන්නෙ නෑ

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    Ekkenek rocket ekaka handata yevvoth okkoma hari.

  • @masterd9811
    @masterd98112 жыл бұрын

    සාරංශය: ඔක්කොම කුණු බැසිලට දාලා, මෑන්සව එලෝලා අයේ අනික් රාජපක්සල දිනවන්න එන්න ලමායි.

  • @sameerabro..5267

    @sameerabro..5267

    2 жыл бұрын

    අන්න ඒකයි වෙන්නේ...

  • @tharindulakmal9912

    @tharindulakmal9912

    2 жыл бұрын

    rata beragamu ayeth parak

  • @rohanindika1637

    @rohanindika1637

    2 жыл бұрын

    ඒක තමයි ඇත්ත

  • @sisirakumara4682

    @sisirakumara4682

    2 жыл бұрын

    පලයන්න බොරුකියන්නැතුව කලකන්නියා හොරා

  • @r.sulochana1532

    @r.sulochana1532

    2 жыл бұрын

    හරියට හරි

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72692 жыл бұрын

    දැන් අර කපටි ඇඳුමක් ඇත ඇරලා දාලා ටී ෂර්ට් එකට බැහැලා කාව රවට්ටන්නද? මං නං හිතන්නේ නෑ මිනිස්සු තව රැවටෙයි කියල.

  • @skuller-manofhouse8926

    @skuller-manofhouse8926

    2 жыл бұрын

    Obeta hode anagathayak Thibenawa

  • @ShafrazKhahir

    @ShafrazKhahir

    2 жыл бұрын

    Emporio Armani

  • @anonymousfishermen4168

    @anonymousfishermen4168

    2 жыл бұрын

    ඇත්ත

  • @aselasampath611

    @aselasampath611

    2 жыл бұрын

    👍👍

  • @gayanthapilapitiya3249

    @gayanthapilapitiya3249

    2 жыл бұрын

    ඉතින් ටීෂර්ටි අදින්න තහනම් ද 😂

  • @suranjithdehipahawala6782
    @suranjithdehipahawala67822 жыл бұрын

    කියන ඒවා සත පහකට වැඩක් නැතත් මනුස්සයෙක් ට දෙයක් කන්වින්ස් කරන්න මේ මනුස්සයට තියෙන හැකියාවනම් පිස්සු හැදෙනව.

  • @Ben47x1
    @Ben47x12 жыл бұрын

    Wimal❤❤❤💪💪

  • @maliefernando5589
    @maliefernando55892 жыл бұрын

    මුන්ව විස්වාස කරන්න බැ තමයි ..දැන්වත් කට ඇරල ජනතාව ට ඇත්ත කියපියව් ..කාගෙවත් දේපලක් නෙවෙයි මේක අපෙ දරුවන්ගෙ අනාගත ය..උන්ට හුස්ම අරන් ජීවත් වෙන්න මාරගයක් හදන්න අපිවත් පෙලගැසෙමු .අපිට අපි විතරයි ...මුන් එකෙක්වත් අතහරින්න හොද නැ .රටම විනාශය ට ඇද දාපු එකෙකුටවත් සමාව දෙන්න බැ....මුන්ට ඇත්ත වමාරන්න ස්වභාවධර්මය විසින් සියලු දෙවියන් මෙහෙයවේවා

  • @deepikajayalath1084
    @deepikajayalath10842 жыл бұрын

    රටට අද මේ වෙලා තියෙන විපතට , වගකිවයුතු ප්‍රධාන චරිතයක් . ලැජ්ජා විය යුතුයි.... කවුරු දිනුවත් මේ කට්ටියම ඇමතිලා..

  • @samanabayarathna6776
    @samanabayarathna67762 жыл бұрын

    This guy is a opportunist. If Rajapaksha is doing something wrong, this guy should take most of the responsibility because when MR left for his hometown for the retirement, this guy went and brought him back. CHASE THIS MAN OUT.

  • @wncfernando5517
    @wncfernando55172 жыл бұрын

    Jayawewa jayawewa

  • @newsminipura2471
    @newsminipura24712 жыл бұрын

    මොක නැතත්..මේ යකාගේ කතා ශෛලය නම් පට්ට ආකර්ෂණීයයි..කලු ගලක් ,මැනිකක් කරන්න පුළුවන් පට්ට කටක්..මේ කතාවත් ස්කිප් නොකර අහගෙන ඉන්න තරම් රහයි..අවසානේ මුගෙ පාක්ෂිකයෙක් වෙයිද කියලා බය හිතෙන තැනටම මුගෙ කතාවට හිත ඇදෙනවා...බයියන්ගේ බ්‍රේන් වොෂ් වෙලා තියෙන එකට මූලිකම හේතුවක් තමයි විමල්ගෙ කට..

  • @marinoshamal6742

    @marinoshamal6742

    2 жыл бұрын

    Sahathika Atta

  • @everlasting8678

    @everlasting8678

    2 жыл бұрын

    Aniwaren mu jvp ekata giyanam aniwaren jvp dinanawa

  • @sudeshryan8707

    @sudeshryan8707

    2 жыл бұрын

    @@everlasting8678 😂 ඉතින් ඔච්චර පොරක්නම් jvp නොයා තනියෙන් ඉල්ලල දිනන්න නෙ තියෙන්නේ. එක්පාරක් තනියෙන් ඉල්ලලා චන්ද 4000 යි 😹 ගොන් කතා කියන්න එපා ඕයි 😂

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara8422 жыл бұрын

    This man is a main charactor responsible for this situation

  • @mherath3797
    @mherath37972 жыл бұрын

    නිවේදක මහතනම් සුපිරිමයී..

  • @themoralshow902
    @themoralshow9022 жыл бұрын

    නියමයි 💎😃

  • @sududhoni8763
    @sududhoni87632 жыл бұрын

    මු මෙි රටට වගකියයුතුයි මු තමයි රාජපක්ෂලා මෙි රටෙි ජනපති කරන්න නටපු නැටිල්ල

  • @samannishantha9857

    @samannishantha9857

    2 жыл бұрын

    Aniwaryen

  • @slbuddhist8038

    @slbuddhist8038

    2 жыл бұрын

    😂😂😂😂😀😀😀😀

  • @slbuddhist8038

    @slbuddhist8038

    2 жыл бұрын

    එතකොට මූට 69 ලක්ෂයක් රැවටුණා....😂😂😂😂😂

  • @jayaweerawijekoon1409

    @jayaweerawijekoon1409

    2 жыл бұрын

    201₹ නොවැම්බර් වලට පෙර සහ 2020 අගෝස්තුවලට පෙර රටේ අහිඅංසක ජනතාව රවටන රාජපක්ෂලා up කරන මෙයාගේ කථා u tube එකේ බලන්න..

  • @slbuddhist8038

    @slbuddhist8038

    2 жыл бұрын

    @@jayaweerawijekoon1409 සභාවේ සිනා.....ඉස්සරලාම ඌ කියන එකවත් අහලා බලාංකෝ ...😂😂😂

  • @hidayamohamed3929
    @hidayamohamed39292 жыл бұрын

    විමලේ 100% වගකීව යුතුයි රටේ විනාශයට . මේත් එක හොරෙක්. දැන් මැරිලා ඉපදිලා වගේ කතාව . ජනතාවට හොඳ්ටම රැවටෙන්න මෙන්න හොඳම අවස්ථාව .

  • @shanabc7249

    @shanabc7249

    2 жыл бұрын

    එතකොට බදුර්දීන් අසාද් සාලි උන් බබා🤣

  • @hidayamohamed3929

    @hidayamohamed3929

    2 жыл бұрын

    @@shanabc7249 ඔයා බබා, පැය විසි හතරම මිනිස්සු පෝලිමේ . බද්යුද්දීන්ට කරපු හැමදේම රාජපක්ෂලා ගේ අනුමැතිය ඇතිව කළේ. ඔයාලා මැදමුලන අසූචි පෝලිමේ ඉදන් කනවා.සතුටුයි .

  • @tharidumadushanka6307

    @tharidumadushanka6307

    2 жыл бұрын

    Yes

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    Monavada horakam kale?

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    Yaha paalanaya rata heduvada? Ehena mehema venavada?

  • @endeviourtask5837
    @endeviourtask58372 жыл бұрын

    අවවාදයයි අහුවීමෙන් වළකින්න!!!!!

  • @countryman_lk
    @countryman_lk2 жыл бұрын

    Great talk by Wimal as always 😢✍️

  • @commenter2178
    @commenter21782 жыл бұрын

    රාජපක්ෂ ලාගේ උදහසට ලක් උනාම වාහන වල nut බුරුල් වෙනවා..ශ්‍රීපතිට උනා වගේ..ඒ නිසා පරිස්සමින්...කොහොම උනත් ලොකුම වැරැද්ද 20 ට අත් උස්සපු එක...ඒක දැන දැන කරපු එකක්..රටට හතුරුම දේ ඒක...රාජපක්ෂලාට ඕනම දේත් ඒක ... ඒක කොලා..දැන් විඳවනවා මුළු රටම ඒ පාපය ට මුහුණ දෙන්න වෙනවා..

  • @siriyamadapatha5461

    @siriyamadapatha5461

    2 жыл бұрын

    ඔව් ලොකුම වැරැද්ද ඒක තමා අව්රැද්දෙන් 20 වෙනස් කරන්න පොරොන්දු උනා කියල තමා විමල් එදා කිව්වෙ.අද එයාට එලියට බහින්න උනා.රාජපක්ෂ උන් කපටියි කියන එක දැන්වත් තේරුම් ගත්තොත් ඇති

  • @pemasirikaluarachchi2478

    @pemasirikaluarachchi2478

    2 жыл бұрын

    ඇත්ත

  • @chamara662233

    @chamara662233

    2 жыл бұрын

    යකෝ !! එකතුවෙලා රට කාපු උන්ට "පරිස්සමින්" ඉන්ඩ කියන්ඩ තරං ඔය ගොං මොලේ කොච්චර මැටිද? රටට මෙච්චරට කෙලවපු උන්ටත් පරිස්සමින් ඉන්ඩ කියන ජනතාවක් ඉන්න රටකට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි

  • @rowijesinghe6453

    @rowijesinghe6453

    2 жыл бұрын

    රටේ දුප්පතුන්ගෙ සල්ලිවලින් මලිගා හදාගත්තු හිගන්නෙක්

  • @commenter2178

    @commenter2178

    2 жыл бұрын

    @@chamara662233 😂😂

  • @tiroshawaas4177
    @tiroshawaas41772 жыл бұрын

    රට කන්න උදව් උපකාර කළ පෙරමුණ ගත් ම්නිසෙක්.

  • @lahirugomes7772

    @lahirugomes7772

    2 жыл бұрын

    Mula indan kathaawa ahalanaa ne oya

  • @uditfernando3115

    @uditfernando3115

    2 жыл бұрын

    Ekea🙏🙏

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    Rata beraganna udav kale 2005 sita me dakvaa.

  • @sumedthero460
    @sumedthero4602 жыл бұрын

    කැමතිම මාද්‍යයවේදිය👍☺️

  • @user-cx7dh2sd5i
    @user-cx7dh2sd5i2 жыл бұрын

    ඔබ මේ රට අද පත්ව අති තත්ත්වයට අඩු වඩියෙන් වගකිව යුතුය

  • @anomasamankumari5132
    @anomasamankumari51322 жыл бұрын

    ඒචිචර දෙවල් දන්න නිසාද විස්සට අත උස්සලා සහය දුන්නෙ මෙ රටෙ විනාසට ඔබලත් වග කිව යුතුයි

  • @wizardab8484
    @wizardab84842 жыл бұрын

    ඉන්නකන් එකට එකතු වෙලා ජරාව කෙලල කෙලල. ආන්ඩුවට කෙලවිගෙන එද්දි මාරු. . ⁣මුංගෙ දේශපාලන ගමනම අවසන් කරන්නෝන. මේ රට මෙ තැනට යන්න මුනුත් හේතු. කාලකන්නි

  • @kbdissanayaka2324

    @kbdissanayaka2324

    2 жыл бұрын

    Rat jamping

  • @Nightshade_12
    @Nightshade_122 жыл бұрын

    The interviewer was very professional! Hats off!

  • @randikapriyamal1048
    @randikapriyamal10482 жыл бұрын

    මුදල් බලය රනිල්ට දිලා පාලන බලය අනුරට දිය යුතුයි..jvp ට ස්ල්ලි නැ.රනිල්ට ජත්‍යන්තර සම්බන්දතා තියෙනව..

  • @randikapriyamal1048

    @randikapriyamal1048

    2 жыл бұрын

    වෙන විකල්පය්කක් නෑ

  • @nishanthakangara7255
    @nishanthakangara72552 жыл бұрын

    සමහර විට මෙය තවත් රැවටීමක් විය හැකිය.... මං හිතන්නෙ අපිට දැන් විකල්ප නායකත්වයක් අවශ්‍ය කාලයයි...

  • @pubudupriyankara8946

    @pubudupriyankara8946

    2 жыл бұрын

    අනිවර්යෙන්

  • @perera9101

    @perera9101

    2 жыл бұрын

    Anura

  • @janasethaperamuna

    @janasethaperamuna

    2 жыл бұрын

    එක් වන් ජනසෙත පෙරමුණ පක්ෂ තමයි

  • @janasethaperamuna

    @janasethaperamuna

    2 жыл бұрын

    එක්වන ලෙස ජනසෙත පෙරමුණ නායක ඔබට අර්දනා

  • @amilasrimaalgamage9164

    @amilasrimaalgamage9164

    2 жыл бұрын

    අනුර? බැසිල්ගෙ ගොට්ටා? 😂😂😂

  • @rambo-xd6be
    @rambo-xd6be2 жыл бұрын

    Good actor

  • @peterblack2949

    @peterblack2949

    2 жыл бұрын

    Pakayoo...Kathiawa ahapan

  • @rambo-xd6be

    @rambo-xd6be

    2 жыл бұрын

    Kapang goo

  • @soshithaprabath3659
    @soshithaprabath36592 жыл бұрын

    ❤ ❤

  • @kumariherath9157
    @kumariherath91572 жыл бұрын

    Whether we like him or not, there is so much of sense in what he says. He was brave enough to bring out the facts.

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama80702 жыл бұрын

    සතපහකට වීශ්වාස කල නොහැක ...නාඩගම්කාරයෝ ...

  • @beproud2937
    @beproud29372 жыл бұрын

    මම හිතන්නේ රාජපක්ශ පරම්පරාවේ අන්තිම කාලය..ඕකුන් සෙට් එකම යන ගුවන් යානයක් හරි කඩා වැටිලා මේ ලෝකෙන්ම තොරොන්චි වෙලා යන්න ඕනි.....ඒක රටට හොදයි

  • @chandrasirifernando4491

    @chandrasirifernando4491

    2 жыл бұрын

    Aeya.aesema..wewa

  • @deepikajayalath1084

    @deepikajayalath1084

    2 жыл бұрын

    එසේම වේවා . අපෙත් පැතුම.

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage78962 жыл бұрын

    කවදාවත් බොරුවක් කියලා නෑ මෙතුමා විස්වාසයි..... ස්තුතියි අපේ රට දියුණු කලාට...

  • @ranjandahampath7133
    @ranjandahampath71332 жыл бұрын

    රාජපක්ෂවරු සමග vitharak neweyi mun sampoorna දේශපාලනයma අවසන් karanawa nam thami hoda

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha2 жыл бұрын

    විමල් මන්ත්‍රීතුමා ඔබගේ ඉතිහාසය විමසා බැලීමේදී ජනතාව වශයෙන් ඔබලාව විශ්වාස කළ නොහැකියි.

  • @vidhuramadanayake7921
    @vidhuramadanayake79212 жыл бұрын

    ලී කුවාන්‍ යු මහතීර් මොහමඩුයි හදපු රට කොහමද? කොහමද මේක 2019 මිනිසුන් අන්දපු ඇන්දිල්ල. මුන් මේ හදන්නෙ හිටන් නුත් එක්ක එකතුවෙලා නිදහස් පක්ෂයන් 2030දි නාමල් ජනාධිපති කරන්න.

  • @chandanasapuvithana5929

    @chandanasapuvithana5929

    2 жыл бұрын

    නෑ නෑ.. අනුර ජනාධිපති කරමු... මිනිහ පක්ෂය කෑවට.. රට හදයි... 🤭😁😂🤣🤣🤣🤣

  • @vidhuramadanayake7921

    @vidhuramadanayake7921

    2 жыл бұрын

    @@chandanasapuvithana5929 JVP කාරයොන්ට පුලුවන් ද රටක් කරන්න,මම නම් JVP එකට චන්දය දෙන්නෙත් නෑ.සජිය හරි යන්නෙත් නෑ.කෙලින් තීරන ගන්න පුලුවන් විශේෂයෙන් හොරකම් කරන්නෙ නැති නායකයෙක් රටට අවශ්‍ය .ඔයාගෙ කොමන්ට් එකෙන් පැහැදිලි වෙන්නෙ රාජපක්ෂ වහලෙක් බවයි

  • @deshankavinda2009

    @deshankavinda2009

    2 жыл бұрын

    @@vidhuramadanayake7921 🤣anura nathuwa thawa mokek hari innawada balapan lagapatha

  • @msindrniindrni6300

    @msindrniindrni6300

    2 жыл бұрын

    මුන්ව තේරුම් ගන්න අවශ්‍යයි කියලා කවුරුත් හිතාගෙන ඇති කියලා තමයි මේ මනුස්සයා මේ තරම් වපුරන්නට පටන් ගන්නේ මෙයාලා වපුරන්නට වුණේ බීජ තමයි දැන් මේ ලංකාව ප්‍රතිඵල ලබා ගන්නෙත්.තවත් අමුවෙන් ඉන්ටව් මොකටද.සිරසටත් දවස ගතකරන්න මොනවා හරි දන්න ඕන නේ

  • @vidhuramadanayake7921

    @vidhuramadanayake7921

    2 жыл бұрын

    @@deshankavinda2009 අනුර කවදත් රටෙ ජනාධිපති වෙන්නෙ නෑ කියන එකයි මගේ මතය.මහ ජන්දයක් ආවොත් සෑහෙන ආසන ගානක් ගනීවි. ජනාධිපති කමට කෑදර නොවී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරොත් හොදයි කියන එකයි මගෙ අදහස

  • @udithalanka1724
    @udithalanka17242 жыл бұрын

    Its a grate

  • @induminijayawardene6983
    @induminijayawardene69832 ай бұрын

    A politician whom the nation should be grateful for his unwavering stance.

  • @radikapallemulla20
    @radikapallemulla202 жыл бұрын

    සේරම තේරෙනව හැබැයි රාජපක්ෂලා ගැන තේරෙනකොට Too late. ඒත් මහින්ද ගැන තාම තේරෙන් නෑ.

  • @newworld5465

    @newworld5465

    2 жыл бұрын

    Munta guu gahanna oni

  • @mwdammavisuddi8824

    @mwdammavisuddi8824

    2 жыл бұрын

    තෙරෙන්නෙ නෑ වගේ ඉන්නවා

  • @sarathgunarathna2172
    @sarathgunarathna21722 жыл бұрын

    මම බැසිල්ට අකැමැති 2015 පැරැදුනදාට පසු උදෙම පැනලා ගියා

  • @chavinnao9377
    @chavinnao93772 жыл бұрын

    Very good announcer.

  • @subashpatel7051
    @subashpatel70512 жыл бұрын

    He has good political knowledge.

  • @chandrasenagamhewa3771
    @chandrasenagamhewa37712 жыл бұрын

    කොහොම උනත් ඔබ නැවත ඒ පැත්තට ගියත් තනිගමනක් ගියත් මහජනයාට දැනගතයුතු කාරනා ඔබ ඉදිරිපත් කලා. ස්තුතියි.

  • @bertiharishchandrasekara3609
    @bertiharishchandrasekara36092 жыл бұрын

    කලින් ආන්ඩුව ගෙදර යෑමත් කල යුතුම දෙයක්..ඒ වගෙම මේ වතාවෙ ගොටා ගෙනවෙ රට ගොඩගන්න ගොඩක් බාලාපොරොත්තු..තියගෙන.එත් නැවතත් රාජපක්ෂය පලනයත් මේ රටෙන් තුරන් කිරිමත් කල යුතුම දෙයක්..ඒ වගකිමත් ඔබ සතුයි .

  • @shihamriyaz9347

    @shihamriyaz9347

    2 жыл бұрын

    So you are saying people should appoint him again? 🤔🤔 People in Sri Lanka ever learn?

  • @scorpionbull

    @scorpionbull

    2 жыл бұрын

    Mun me rata bera ganna ne me okkoma karanne.🤣🤣 Idakin ubala wage un. Mun karana drama ekata ahuwenawa ne. Idakin wahallu 🤣🤣

  • @maleeekanayake5548
    @maleeekanayake55482 жыл бұрын

    ඇති වෙන්නහම්බකරගත්ත් නෙ...දැන් ඇග බේරගන්න බෑ..එදා මොටර් සයිකලේට බැහෑලා දේපල මහජනතාව ට බෙදාදුන්න නම් හරි නැත්නම් විලි සංගෙ නැත්වකතා කිරීම විහිලුවක්

  • @dild3732
    @dild37322 жыл бұрын

    සිංගප්පූරුවේ ඛනිජ තෙල් නෑ..ඒ වුණාට අපි තෙල් ගේන්නේ සිංගප්පූරුවෙන් ..ලී ක්වාන් යූ සිංගප්පූරුවේ තෙල් ටැංකි හැදුවා ..අපේ එකා තියෙන ටික ඉන්දියාවට විකුණුවා ...සිංගප්පූරුවේ දියුණු වරායක් හැදුවා ..වටේ යන නැව් වලට සේවාවන් සපයන්නේ ඒකෙන් ...අපේ එකා මෙහෙ වරාය චීනටයි ඉන්දියාවටයි විකුණුවා...සිංගප්පූරුවට ලී ක්වාන් යූ නම් ලංකාවට ගෝඨාභය ..රට රකින කෙනෙකු වේ නම් ඒ ඔබයි අපේ විරුවා ගෝඨාභය ගෝඨාභය ..😊

  • @samalmuthugala3495
    @samalmuthugala34952 жыл бұрын

    තිත්ත ඇත්ත දැනගත හැකි වු සාකච්ඡාවක්.👍

  • @jayanthawikrama5443

    @jayanthawikrama5443

    2 жыл бұрын

    ඔයත් රැවටුණාද? මේ බොරු රඟපෑමක් චන්දෙන් පස්සෙ එකතු වෙනවා!!!?

  • @mdichathuranga1

    @mdichathuranga1

    2 жыл бұрын

    මේක පට්ට ‍රග පෑමක් , තේරෙන්නේ නැද්ද 😅😅😅

  • @chamara662233

    @chamara662233

    2 жыл бұрын

    ගොංකම ඉහවහ ගිය ඡන්දදායකයෙක් 😀

  • @kickki8664

    @kickki8664

    2 жыл бұрын

    Malli oya fail

  • @samalmuthugala3495

    @samalmuthugala3495

    2 жыл бұрын

    @@kickki8664 දැන් නම් අපි හැමෝම ෆේල් තමයි අයියා.

  • @firewoodburningart6623
    @firewoodburningart66232 жыл бұрын

    මුන් තමයි ගෙදර යවපු රාජපක්ෂලා ආයේ අරන් ඇවිත් රට මේ තත්වෙට පත් කරේ. සම්පූර්ණ කතාව ඇහුවම ගොඩක් දේවල් තේරෙනවා.

  • @Allinonesrilanka1
    @Allinonesrilanka12 жыл бұрын

    6 වෙනිදට ඔක්කොමලා එන්න එනම් ❤🇱🇰

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Жыл бұрын

    ජවිපෙන් ඉවත් කළේ ඇයි කියලයි අහන්න ඕන රට ගැන හිතලා තීන්දු තීරණ ගත්තා නම් අදත් ජවිපෙ නායකයෙක් තමුන් හිතපු වස්තු දේපළ පරම්පරා ගණනකට ලැබුනා ඉතින් සතුටින් ඉන්න නන්නත්තාර කළ ජනතාවගේ සාපය ඔබට අනිවාර්යයෙන් ....

Келесі