අන්තිම වෙනකල් බලන්න ආස හිතෙයි🤣🤣🤣

FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma
ElderlyEntertainment
LaughterTherapy
FamilyComedy
GrandmaAntics
JoyfulLaughs
HeartwarmingHumor
ComicalGrandma
LaughOutLoud
ViralGrandmaVideos
HumorousFamily
GrandmaJokes
BellyLaughs
GigglesWithGrandma
ComedyGold
ChuckleTime
GrannyWisdom
FamilyFunTime
ClassicGrandma
LaughterParty
CrazyGrandma
FunWithFamily
RibTicklingLaughs
GrandmaMagic
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs
GrandmaPranks
FunFamilyTimes
WholesomeLaughs
FeelGoodComedy
GrandmaWisecracks
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma
ElderlyEntertainment
LaughterTherapy
FamilyComedy
GrandmaAntics
JoyfulLaughs
HeartwarmingHumor
ComicalGrandma
LaughOutLoud

Пікірлер: 256

  • @pradeepa448
    @pradeepa4482 ай бұрын

    පුතෙ ඔයා ආච්චිගේ අවසාන කාලේ ඒ හිතට ඕවා ඇතුළු කරන්න එපා ඒ හිත සතුටින් තියන්න බනක් ජාතක කතාවක් කියලා දෙන්න නැත්නම් ආච්චිගේන් ආහා ගන්න එවැනි විඩියෝ එකක් කරන්න නැත්තම් ඔයාට මැරෙනකං පසු තැවෙන්න වෙයි ආරච්චිගේ අවසාන සිත සතුටින් යයි කය අත හැරලා ඔයා හොද පුතෙක් හිත ගැන කියා දෙන්න ගොඩක් දෙ තියනවා තෙරුවන් සරණයි පුතු

  • @peraraperara639
    @peraraperara6392 ай бұрын

    අනෙ අම්මේ ගහන්න කෝ මේ කොල්ලට කොහු මිටෙන් පිස්සු මෙයාට අම්මේ 😂😂😂😂😂තෙරුවන් සරණයි

  • @sumithrasilva3795
    @sumithrasilva3795Ай бұрын

    අනේ තෙරුවන් සරනයි .සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාවයි .නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏

  • @nimalshadulanjali8902
    @nimalshadulanjali89022 ай бұрын

    ඔය වයසට මුනුබුරා ලග ඉන්න එකම වටිනවා ❤පාලු නැහැ

  • @khawlaal4731
    @khawlaal473110 күн бұрын

    Pau yako acci kollo acciwa taraha gassanda APA pau❤❤

  • @ManjulaMaduranga
    @ManjulaMaduranga2 ай бұрын

    මේ ලොකුවො උඹට කන්න ඕනිද කොහු මිටෙන් 😂😂😂😂😂

  • @user-ub9qt5ue4p
    @user-ub9qt5ue4p2 ай бұрын

    රෝස මලක් වගේ ආච්චිය අද❤

  • @vitztoyota8712
    @vitztoyota87122 ай бұрын

    තොට පිස්සු ද යකෝ මෝඩ මුනුපුරා වද දෙන්න එපා බන් ඒ අහිංසක ආච්චි අම්මාට.....

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena5132 ай бұрын

    ලොකූට ගහන්න හිතෙනවා අඹ පොල්ලකින්.අසරණ ආච්චිඅම්මා. වඳ නොදී හිටින් ලොකූ. ආච්චි අම්මාට ආදරෙයි. ලොකූට පිස්සූ...

  • @tharakaruweni3971
    @tharakaruweni39712 ай бұрын

    මම ලගක හිටියනම් මේ ආච්චි ට කරන කෝලම් වලට මේ පිස්සාට හොද ගුට් පූජාවක්

  • @dopenethuwa8063
    @dopenethuwa80632 ай бұрын

    අනේ පව් ආච්චිඅම්මා ,හරිම අහිංසකයි.❤❤

  • @user-yd3oy3dx8y
    @user-yd3oy3dx8yАй бұрын

    දීර්ඝායුෂ ලැබේවා නීරෝගී සුවය ලැබේවා මේ අත්තම්මට..

  • @nishanithilakarathne4030
    @nishanithilakarathne4030Ай бұрын

    මේ ලොකුවට පිස්සු හොදටම. හිනාවෙලා පනයනව අනෙ. බුදුසරනයි ආච්චි අම්මට

  • @hasuladevaraja8093
    @hasuladevaraja8093Ай бұрын

    අනේ ඔය ආච්චිඅම්මව ඔය තරම් තරහ ගස්සන්න එපා . ඕක තනිකරම හින්සනයක්. බලා ඉන්න කොට අපිටත් තරහ යනව . හරි පව් අප්ප ඒ ආච්චිඅම්ම.

  • @user-do1eh6dc2i
    @user-do1eh6dc2iАй бұрын

    අනේ පව් අනේ, හැබැයි හිනා යනවා🤣🤣🤣🤣

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha2 ай бұрын

    පව් අනේ බඩගිනි වෙලා මේරි නෝනට 😂😂 මූට පිස්සු අප්පා අදනම් කේන්ති ගිහින් මේරි නෝනට 😂😂😂😂

  • @sadanathusari5999

    @sadanathusari5999

    2 ай бұрын

    Mekage oluwa hoda na

  • @user-uo8tz1iw9lrajapaksha

    @user-uo8tz1iw9lrajapaksha

    2 ай бұрын

    @@sadanathusari5999 😂😂

  • @MadushiOfficial30
    @MadushiOfficial302 ай бұрын

    මුණුපුරාට පිස්සු.😂😂😂 පව් යකෝ මේකාට දෙන්න තියෙන්නෙ කොහු මිටි පාරක්. 🤭

  • @dinushikaranawaka602
    @dinushikaranawaka602Ай бұрын

    හිනස්සලා මරන්න ද හදන්නේ අනේ 🤣🤣🤣🤣

  • @PramilaudayanthiPramila
    @PramilaudayanthiPramila6 күн бұрын

    Pau achi Amma tarha ghin achitwa satutin tiyna ewa kiyana budusarani

  • @user-tv2cj6hb2r
    @user-tv2cj6hb2rАй бұрын

    හිනාවෙලා මැරෙනවා අනේ 😂❤ආදරෙයි අත්තම්මේ ❤️

  • @priyanthigamage265
    @priyanthigamage2652 ай бұрын

    අනේ මෙහෙම මුනුපුරාලා. ඇත්තටම ඔව් මුනුපුරාලා ආච්චිලා මඩවනවා හරියට 😂😂 ඒකත් හරි ආදරණීය සිත් රිදවීම්. කොච්චර උනත් එහෙම මුනු පුරාලා ආච්චිලා හරි ආදරණීයයි ❤️😂

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna21032 ай бұрын

    Pau bn කොල්ලො ඔය මනුස්සයා.... ❤

  • @deepthidissanayake3929
    @deepthidissanayake39292 ай бұрын

    බැන බැන ලියනව ලොකූට තියෙන ආදරේ ආච්චි අම්මගෙ 😂😂 අනුන්ගේ මල ඉලව් මට එපා 😂😂😂 අනේ ආදරෙයි ❤

  • @jms.kumari5067
    @jms.kumari50672 ай бұрын

    අනේ ආච්චි පල්ලෙහාට වෙලා දෝණිත් එක්ක නිදාගන්න.ඔය මොඩයත් එක්ක නිදියන්න එන්න එපා උඩට. කවදාහරි හාට්ඇටෑක් එකක් හැදෙනවා සුවර්😅😅

  • @Dinu_532
    @Dinu_532Ай бұрын

    අනේ පවු අනේ 😍😍😍 බුදු සරණයි ආච්චි අම්මේ 🙏❤️❤️❤️

  • @champikadamayanthi8756
    @champikadamayanthi87562 ай бұрын

    මේ මුනුපුරා ආච්චි ට පිස්සු හදවන්න තමයි හදන්නේ 😀

  • @kanthidesilva4459
    @kanthidesilva44592 ай бұрын

    ඔය වගෙ දේවල් අහල ආච්චිව බය කරන්න එපා. ඒක හොද නැහැ.එයාල පොඩි ලමයි වගෙ. හැම වෙලාවෙම ඕව ගැන හීතල දැක්වෙන්නේ බැරි නැහැ.❤❤❤❤❤❤

  • @sunethragamage9392
    @sunethragamage93922 ай бұрын

    පිස්සුද munupuro❤❤❤❤❤❤❤😂😂😂😂😂😂

  • @nimalivijesiri3984
    @nimalivijesiri39842 ай бұрын

    ඒයා ඔවට අහුවෙන්නෙ නෑ😏❤❤

  • @user-fz1gw3wx9w
    @user-fz1gw3wx9wАй бұрын

    අනේ ඇයි බන් මේ 😂😂හිනා වෙලා මැරෙනවා පවු😂😂😂😂❤

  • @ashokajayalath3680
    @ashokajayalath3680Ай бұрын

    අනේ ඔයා ඔයා කියන්න එපා…ඒ ආච්චි අම්මට❤

  • @jms.kumari5067
    @jms.kumari50672 ай бұрын

    අනේ බය කරන්න එපා බං පව්. ඔබටයි ගහන්න ඕනෑ අඹ පොල්ලකින් 😅😅😅😅😅

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791Ай бұрын

    මූට ඕන ආච්චිට කියලා අහගන්න අර වචනේ😂😂😂

  • @suthusuthu32
    @suthusuthu322 ай бұрын

    😃😃😃😃 අනෙ මන්ද වෙගය සෙරයි වගෙ බනින්න බනින්න 😅❤❤

  • @rajahe7916
    @rajahe79162 ай бұрын

    අනේ පුතේ බය කරන්න එපා ආච්චි .එයා හිතයි ඇත්ත කියල .බුදු සරණයි දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m8 күн бұрын

    බුදු සරනයි

  • @pathma4656
    @pathma46562 ай бұрын

    අම්මේ දෙන්නකො එකක් අත දිග හැටලා❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha2 ай бұрын

    තව ටිකක් උබ මේරි නෝනා කේන්ති ගැස්සුවානම් අහ ගන්න තිබුනා ගෑනිට මිනිහා මොකෙන්ද ගැහුවෙ කියල 😂😂😂😂 මම බල හිටියේ දැන් කියයි දැන් කියයි කියල 😂😂😂😂

  • @sanduniudara609

    @sanduniudara609

    2 ай бұрын

    මමත්😂😂😂😂😂

  • @sanduniudara609

    @sanduniudara609

    2 ай бұрын

    අයියෝ සනා😂😂😂😂😂😂

  • @manjushaa2451

    @manjushaa2451

    2 ай бұрын

    😄😄😄😄

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara378515 күн бұрын

    Hna gin badath redenwa munpura Acci අයියෝ

  • @nirukshagangani1890
    @nirukshagangani18902 ай бұрын

    ලොකු ආච්චිට කන්න දීල ඉන්න❤️❤️

  • @user-wg4xp7hz7e
    @user-wg4xp7hz7e2 ай бұрын

    පවු මේරි නෝනා විහිළු වුනත් හරි නැ ඔය වයසට😢😢❤

  • @user-hc9to8jg5l
    @user-hc9to8jg5l2 ай бұрын

    අනේ සොක් 😄😄❤️❤️

  • @DammikaRansiohe
    @DammikaRansiohe16 күн бұрын

    අනේ මිෙ අචිචි හරිම ලස්සනයි. පෙඩි කෙනෙක් වගේ. බෑණා නිතරම අාදරයට මඩවන්න එපා. දිර්ගායුෂ ලැබෙන්න ඔීනෙ. මමත් අාදරේ අමිමෙි.

  • @SuGayan2121
    @SuGayan2121Ай бұрын

    ශෝක් අනේ ආදරෙයි ආච්චි

  • @user-yf4qj9nl6n
    @user-yf4qj9nl6nАй бұрын

    Ane niyamai malli oya achchi ekka krna video theruwan saranaii ආච්චි අම්මේ❤❤

  • @NiroshaSadamali-fi4dk
    @NiroshaSadamali-fi4dk2 ай бұрын

    අනේ කොල්ලො..😂😂පව් ආච්චි.

  • @araliyakawadycreation2208
    @araliyakawadycreation220816 күн бұрын

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5w2 ай бұрын

    😂😂😂 aththamma man oyata godak adarei ❤

  • @user-rb4qf8fc9o
    @user-rb4qf8fc9o15 күн бұрын

    Anne Aachi pau

  • @hansiyasho
    @hansiyasho2 ай бұрын

    මෙීරි ආචිචි ගහන්න කොහුමිටෙන් මුනුපුරාට

  • @kwtpass2361
    @kwtpass23612 ай бұрын

    අනේ මන්ද මේ ලොකු පුතාට පිස්සු පව් ආච්චි අම්මා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ww7mq4ip8m
    @user-ww7mq4ip8m2 ай бұрын

    මට ඔහොම ඔහොම අතට ගගා කතා කරානම් තොට කන පැලෙන්න මං ගහනවා😅😅😅😅

  • @samanthipremalal969
    @samanthipremalal96923 күн бұрын

    ❤😂😂😂😂😂

  • @nil2303
    @nil2303Ай бұрын

    Ane e Attamma harima ahinsakai. Lassanai. ❤

  • @niranjalaweera6837
    @niranjalaweera683722 күн бұрын

    කොල්ලො පවි හිනායනවා.කමක් නැ ඔයා විනෝදේටනෙ කරන්නේ ආදරේයි❤❤❤❤❤

  • @nadeepriya9970
    @nadeepriya99702 ай бұрын

    ගැහුව එක අහ ගන්න තිබ්බ තව ටිකක් කතා කලා නම්😂😂😂😂😂

  • @chathurupasinghe984
    @chathurupasinghe98417 күн бұрын

    පව් අනේ😂❤😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani30752 ай бұрын

    Pau kollo achchi ta..😂😂😂😂😂😂❤❤❤❤❤adarei 😂😂😂❤❤❤

  • @user-ij9ux8mc8c
    @user-ij9ux8mc8c4 күн бұрын

    ❤❤❤

  • @user-vq2yw4si7o
    @user-vq2yw4si7oАй бұрын

    පව් යකෝ😂😂😂

  • @CNPD.
    @CNPD.Ай бұрын

    ආච්චි අම්මා බයිට් එක්ට අරන් කීයක් හරි හොයා ගන්න තරම් කුජීත මුනුපුරෙක්.

  • @hansikamadushani676
    @hansikamadushani676Ай бұрын

    ආදරෙයි ආච්චි ❤❤

  • @GangaGamage
    @GangaGamage2 ай бұрын

    අනේ යකෝ කොටවන්න එපා ඒ ගැනී එක්ක අපේ ආච්චි මේරි 🫢🫢😂

  • @UdayanganiUdayangani-jg4cq
    @UdayanganiUdayangani-jg4cq14 күн бұрын

    ❤❤❤❤❤😂😂😂😂😊

  • @SheniSuraggi
    @SheniSuraggi28 күн бұрын

    ❤❤❤❤❤❤

  • @padmakumari4134
    @padmakumari41342 ай бұрын

    Acchi ammata dena wadayak😂😂

  • @kusumasellahannadi7954
    @kusumasellahannadi7954Ай бұрын

    ලස්සනයි බුදුසරණඉ ❤❤

  • @nuwansamjaya3899
    @nuwansamjaya38998 күн бұрын

    ❤❤

  • @siriweragoda5321
    @siriweragoda5321Ай бұрын

    😂😂😂❤

  • @ranjanisilva8577
    @ranjanisilva857724 күн бұрын

    😂😂😂

  • @dileepashamale6275
    @dileepashamale62752 ай бұрын

    මූට තියන පීස්සුව ආච්චිට හැදෙනවා

  • @thissasilva6495
    @thissasilva64952 ай бұрын

    Niyamai

  • @hansikamadushani676
    @hansikamadushani676Ай бұрын

    මම ඉන්නෙ හොස්පිට්ල් එකේ. පාලුවට මේරි නෝනාව තමා බලාගෙන ඉන්නෙ. 😅

  • @madhdamm2888
    @madhdamm28882 ай бұрын

    මේරි නෝන sweeeeet

  • @SamanthiS-po7jf
    @SamanthiS-po7jfАй бұрын

    😂😂😂😂😂😂

  • @aselakumaradxhikkaduwa413
    @aselakumaradxhikkaduwa413Ай бұрын

    Antima tika tamai maru 😂😂😂

  • @NilukaNimali-qp6gp
    @NilukaNimali-qp6gpАй бұрын

    😂😂😂😂😂😂😂

  • @saryawati6313
    @saryawati6313Ай бұрын

    .අනේ pau❤❤❤❤❤

  • @fhzhbbzb8974
    @fhzhbbzb897421 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤😂😂😂😂😂

  • @sandhiyasilva1867
    @sandhiyasilva18672 ай бұрын

    Mala ilawwa...😂 lagadima kanawa habai munupuroo ♥️💐🇱🇰 🇮🇹

  • @dula3889
    @dula38892 ай бұрын

    Adanam achchita hodatama kenthi gihin.. Oye kiyana boru walata 😂😂😂

  • @gunawathigunawathi911
    @gunawathigunawathi9112 ай бұрын

    Hello good erening❤

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara77212 ай бұрын

    Naduth hamuduruwange baduth hamuduruwange😂😂😂😂

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha59992 ай бұрын

    ❤❤❤❤❤❤ amma pana

  • @DepekaRamyaltha
    @DepekaRamyaltha2 ай бұрын

    Paw mallieeeeee 😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shelinakinithi1826
    @shelinakinithi18262 ай бұрын

    Anne 😂

  • @devikamalkanthi9702
    @devikamalkanthi97022 ай бұрын

    😆😛🤣🤣🤣

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj2 ай бұрын

    අනේ මේ අච්චී අම්මාට වද දෙන්න එපා යකු පවු ආච්චි අම්මට බඩ ගින්නේ ඉන්නේ පහලට යන්න අඩ ගහන්නේ පවු බුදුසරණයි අම්මා

  • @ratheraaa2554
    @ratheraaa2554Ай бұрын

    Koluwo paduwey inna denna oya achchita🤣🤣🤣🤣mage achchi ammata adaraie achchi amma gahanna kohumitan oya koluwata🤣🤣🤣🤣🤣

  • @maalimaali1991
    @maalimaali199128 күн бұрын

    බුදුසරණයි දෙන්නටම🙏🙏🙏🙏

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jjАй бұрын

    අනේ පව් පුතා .කරදර කරන්න එපා ♥️♥️♥️♥️♥️මගෙ සුදු අච්ච් අම්මා 🙏🙏🙏

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake66862 ай бұрын

    Achchi Baya Karaka oppuliyagaine ammo mehema munubureknam🙏🙏

  • @methurm492
    @methurm49225 күн бұрын

    Pau ane aachchi amma

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    Ane 😅😅😅😅😅😅

  • @user-ke2pn3vu4k
    @user-ke2pn3vu4k2 ай бұрын

    පවු ආච්චි අම්මා

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777Ай бұрын

    අත්තම්මා.😘

  • @user-no7kn1gw5w
    @user-no7kn1gw5wАй бұрын

    අනේ හරිම ෂෝයි ආච්චි අම්මා 😍

  • @user-zt9bz2zx4q
    @user-zt9bz2zx4q2 ай бұрын

    😀😀😀😀

  • @SriyaniSusilda
    @SriyaniSusildaАй бұрын

    ❤❤❤😂😂😂😂😂❤❤❤❤❤

  • @malanisomalatha
    @malanisomalathaАй бұрын

    Muta pissu pauachhimu salli hoyanta wadadanawa balana apiti gahannaona

Келесі