ඇයි බූමරන්ගයක් නැවත එන්නේ? අසිරිමත් භෞතික විද්‍යා සංකල්ප (Why a Boomerang Comes Back?)

Ғылым және технология

මේ වීඩියෝ එකෙන් හඳුන්වලා දෙන්නේ භෞතික විද්‍යාවේ අසිරිමත් සංකල්ප තුනක් එකට එකතු වෙන බූමරන්ගය කියන ආයුධය ගැන. කොහොමද ගෙදරදීම සරල බූමරන්ගයක් හදන්නේ කියන එක වගේම කොහොමද බූමරන්ගයක මේ චලිතය සිදු වන්නේ කියන එක මම මේ සමග කියලා දෙනවා.

Пікірлер: 981

  • @thesangeethgg
    @thesangeethgg2 жыл бұрын

    මන් හිතන්නේ පළමු වරට තමයි බූමරංගය ගැන සිංහලෙන් විස්තරයක් ගෙනාවේ.. හොයපු දෙයක් 👍

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    :-), අලුත් දේවල් ගෙනෙන්න කැමත්යි

  • @fanyanimals7817

    @fanyanimals7817

    2 жыл бұрын

    @@ScienceWithRuchira COVID-19 iwaraunath obathuma dhigatama videos dhanna,mehema dhewal lankawe kawruth karanne ne,Sinhalese,katin batala hitawana ayathama wediyen enne,bohoma isthuthi obathumata

  • @user-bo7zl4wk7x
    @user-bo7zl4wk7x2 жыл бұрын

    පාසල් වලට මේ වගේ විද්‍යාඥවරුන් ගෙන්නලා ආකර්ශනීය දේශන කලානම් ලමයි ඉබේම විද්‍යා විශයට නැබුරු වෙනවා....ඔබතුමාට ස්තූතියි.....

  • @don_wi3393

    @don_wi3393

    2 жыл бұрын

    ඔව්. ඒත් ඊට කලින් අපේ රටේ අධ්‍යාපන පද්ධතිය වෙනස් කරල ඉන්න වෙනවා. මොකද අපි තාම උගන්වන්නෙ යල් පැන ගිය කරුණු. රටේ විද්‍යා අධ්‍යාපනය තියෙන්නෙ අඬන්න හිතෙන තරම් පහල තැනක. A pass එකක් පස්සෙ දුවන විද්‍යා අධ්‍යාපනයක් අපිට තියෙන්නෙ

  • @user-bo7zl4wk7x

    @user-bo7zl4wk7x

    2 жыл бұрын

    @@don_wi3393 රෙස්පෙක්ට් සර්....වැඩිහිටියන් මෙය අවබෝද කරගත්තානම් ශ්‍රී ලංකාවෙනුත් මීට වඩා විද්වතුන් විශාල ප්‍රමානයක් බිහි වේවි.

  • @jayandilshan

    @jayandilshan

    2 жыл бұрын

    මුලු විශය පද්ධතිය ම මේ වගේ ගුරුවරුන් ගෙන් සමන්විත උනා නම් අපේ රට දරුවන්ගේ පාසල් ජීවිතය වගේ දරුවන් ගේ අනාගතය කොච්චර සුන්දර වේවිද. ඔබ තුමන්ගේ උත්සාහයට ගොඩක් පිං..

  • @NALINDALIYANAPATHIRA

    @NALINDALIYANAPATHIRA

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ravindrafernando1780

    @ravindrafernando1780

    2 жыл бұрын

    අනිවාර්්‍යයෙන්...👌👌👍😍

  • @savagecontra0.2
    @savagecontra0.22 жыл бұрын

    ලංකාවෙ බිහිවුන සුපිරිම යූ ටියුබ් චැනල් එක..හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා.ගොඩක් දන්නෙ නැති ඒවා ඉගෙන ගන්නවා.දිගටම කරන්න සර් ..ජය වේවා.

  • @akashdewmina4591

    @akashdewmina4591

    2 жыл бұрын

    Raamuva කියලා youtube channel එකක් තියෙන වා ඒකත් ඔය වගේ සුපිරි

  • @savagecontra0.2

    @savagecontra0.2

    2 жыл бұрын

    @@akashdewmina4591 thanks bro...ekath balanava eda idanma.

  • @haravindaf

    @haravindaf

    2 жыл бұрын

    100% එකඟයි.

  • @madushikasilva7424

    @madushikasilva7424

    2 жыл бұрын

    ඔබතුමාට ආයුෂ බොහෝ වේවා !

  • @sanjeewaanuradharathnayaka7259

    @sanjeewaanuradharathnayaka7259

    2 жыл бұрын

    ඔබතුමා සමග සම්බන්ධවෙන්න නම්බර් එකක් දෙන්න පුලුවන්ද ? කරදරයක් නොවෙයි නම්. ඔබතුමාගෙන් ගොඩාක් දේ දැනගන්නට තියනව ඒකයි

  • @vinsukarona4009
    @vinsukarona40092 жыл бұрын

    සර් ඔබතුමා හරි ප්‍රියමනාපයි.. කියල දෙන දේ එකපාරින්ම ඔලුවට යනවා...

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඔබට ස්තුත්යි

  • @kalana_prabhashwara3781

    @kalana_prabhashwara3781

    2 жыл бұрын

    Ow eekanm atta, harima priyamanapai, hama welawema hinaa wela innawa 😁

  • @romwij

    @romwij

    2 жыл бұрын

    ඒ වගේම නිරහංකාර කෙනෙක්.

  • @prasangadilip6461

    @prasangadilip6461

    2 жыл бұрын

    ඔව් ඒක ඇත්ත අපිවත් රිලැක්ස් වෙනවා....

  • @relaxmindwithunivers

    @relaxmindwithunivers

    2 жыл бұрын

    thanks sir

  • @senadeeranawarathns905
    @senadeeranawarathns9052 жыл бұрын

    නිහතමානී සරල ඔබතුමා ඔලුව ඉදිමුවාගත් උගතුන් යැයි සිතා සිටින මිනිසුන්ට හොද පාඩමක් මේ සමගම කියලා දෙනවා. ස්තුතියි සැමදා දිනේවා.

  • @sriabeysinghe5142
    @sriabeysinghe51422 жыл бұрын

    බොහොම ස්තුති පුන්චි කාලෙ ට්ව් එකෙ දැකල මටත් ඔය පිස්සුව තිබුන උසස් පෙල විද්‍ය ව්ශය දාරාව හැදැරුවත් එහි ව්ද්‍යත්මක පැත්ත ගැන කිසිම ගුරුවරයෙක් උගන්වා නැහැ

  • @surangagunasekara1331
    @surangagunasekara13312 жыл бұрын

    යමක් නොකියම බැහැ ඔබ‍ට. ගොඩාක් ලංකාවෙන් ඉගෙනගෙන දියුණු රටවල් වලට ගිහින් ජීවත් වෙන මිනිසුන් ඉන්න රටක ඔබ‍ට ඉතා පහසුවෙන්ම ඒ මාර්ගයේ යන්න පුළුවන් කම තිබියදීත් ලංකාවේ ඉදන් කරන සේවයට my hat off to you. දුව සිංහල කථා කිරීම ගැනත් ඉතා ආඩම්බරයි.

  • @happyboy7983

    @happyboy7983

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @Hiru89
    @Hiru892 жыл бұрын

    ඔබතුමා විද්‍යාන්නියෙක් උනාට හරිම සරලව ජිවත්වන කැමති මහත්මයෙක් බව පෙනෙනවා ඔබතුමගේ වටපිටාවෙන් සහා දුවට දාපු නමින්.අපට මෙම දැනම ගෙන එම පිලොබද ගොඩාක් ස්තුතිවන්ත වෙනවා 🙏

  • @loranichandrika1298

    @loranichandrika1298

    Жыл бұрын

    Dehami baba very lucky 🧡🧡🧡

  • @lahiru_1.618
    @lahiru_1.6182 жыл бұрын

    Practical එකත් එක්කම Theory එක කරනවා කියන්නේ, ඕනෑම විෂයක් අවබෝධ කරන්න පහසු වෙනවා. දැනුම බෙදා දෙමින් යහපත් ආකල්පමය වෙනසක් ඇතිකිරීමට ගන්න ඔබතුමන්ගේ මේ නිහතමානී උත්සාහයට බොහොම ස්තූති !

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @chamithathathsaranath1981
    @chamithathathsaranath19812 жыл бұрын

    අනේ සර්....සර් කරන දේවල් මාර වටිනව... අපි ලංකාවෙ විද්‍යා දැනුම මීට වඩා තැනකට අරන් යන්න ඕනි සර්.සර්ට පුලුවන්නම් සර්ගෙ කන්ටෙන්ට් තවටිකක් කොලිටි කරමු...සෙල්ෆි වීඩියෝ වෙනුවට හොද කැම් එකක ඉස්සරහ ඉදන් වීඩියෝ කරල කොලිටියට දාන්න....ලංකාව හැමදාම එක තැන ඉන්න ඔනි නෑ සර්.. අපෙ මිනිස්සු මිත්‍යාවෙන් අයින් වෙලා විද්‍යාව මුල් තැන දුන්නනම් අන්න එදාට අපේ රටත් දිනයි

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඔබගේ අදහසට ඉතාමත් ස්තුත්යි. කාලය තමයි ප්‍රශ්නය. මේ සේරම කරන්න කාලය තියෙන්නේ පැයක් විතර. එකයි සරලවම කරලා, පුළුවන් තරම් ෆෝන් එකෙන්ම එඩිට් කරලා දාන්නේ

  • @dilanatapattu4090

    @dilanatapattu4090

    2 жыл бұрын

    @@ScienceWithRuchira මෙහෙම හොඳයි sir.... කොහමහරි හරි දෙයක් සමාජ ගත කිරීමය් වැදගත්....

  • @studylife01
    @studylife012 жыл бұрын

    මං පොඩි කාලේ ඉඳන් ආස කරපු සෙල්ලම්බඩුවක් තමා මේක ! අද තමයි මේකෙ තියෙන විද්‍යාත්මක පැත්ත ගැන දැනගත්තෙ ! ගොඩක් ස්තූතියි සර්!

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    සතුටුයි එක ගැන

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe38742 жыл бұрын

    බොහොම ස්තූතියි දැහැමි බබා.. ගොඩක් ලස්සන වැදගත් මාතෘකාවක් හොයලා දුන්නට.. 💛

  • @tmjayalath3966
    @tmjayalath39662 жыл бұрын

    විද්‍යාව පිළිබඳ ඉගෙනගන්න ඕනෙ ඒ ලෙවල් වලට සයන්ස් මැත්ස් කරන අය විතරක් කියල හිතන් ඉන්න සමාජයකට මෙහෙම ප්‍රායෝගිකව දේවල් කියල දෙන එක හරිම වටිනව. පොඩි කාලෙ මාත් භූමරංග හදන්න ට්‍රයි කරල තිබුනට ඒකෙ තියෙන භෞතික විද්‍යාත්මක පැත්ත ගැන දැනගත්තෙ අද. ඇත්තටම මට ලැජ්ජ හිතුන මං ඒ ලෙවල් වලට මැත්ස් කරලත් ඕක ගැන දැනන් හිටපු නැති එක ගැන.. 😐

  • @NavinduAvishka.
    @NavinduAvishka.2 жыл бұрын

    ලස්සන මාතෘකාවක් සර්.........කාලයක් ඔය පිස්සුවත් තිබ්බ මට....🙂❤️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    මා තාමත් තියනවා පොඩ්ඩක්

  • @isurupabasara2724

    @isurupabasara2724

    2 жыл бұрын

    Never end

  • @sheharapramudini1569

    @sheharapramudini1569

    2 жыл бұрын

    Thama mtk unama hadann ona

  • @shanlanka6670
    @shanlanka66702 жыл бұрын

    මම පොඩි කාලෙ හදලා තියෙනවා ඕවා ඇති තරම් තුනී කාඩ්බෝඩ්වලින්...ඒත් එකක්වත් හරිගියේ නෑ...අද තමයි හරියටම දැනගත්තෙ හදන හැටියි වැඩකරන හැටියි දෙකම...ස්තුතියි සර්...❤️👍

  • @Mobilegamer2896
    @Mobilegamer28962 жыл бұрын

    උසස් පෙල භෞතික විද්‍යාව කරන අයට පට්ට දැනුමක් ගන්න පුලුවන් හැම වීඩියෝ එකකින්ම..පට්ට ආසයි සර්..භෞතික විද්‍යාව හදාරන් නැති කෙනෙක්ට උනත් භෞතික විද්‍යාව ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක්ට උනත් මාර විදියට තේරෙන්න කරනව..වචනයේ පරිසමාප්තියෙන්ම විද්‍යාඟ්දයෙක්

  • @tenilrukshan3662
    @tenilrukshan3662 Жыл бұрын

    A/L physics තමා ඉතාම අඩු පිරිසක් A සමාර්ථ හා වැඩි පිරිසක් fail වෙන subject එක වෙන්නේ. Sir වගේ කෙනෙක්ගෙන් physics වගේ subject එකකට කොහොමද හොදින් මුහුණ දෙන්නේ කියලා දැනගන්න හම්බුනොත් ඒක හුගක් වටින දෙයක් වෙයි අපිට🙂❤️

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi68182 жыл бұрын

    මම හිතන් හිටියෙ ජනප්‍රවාදයට පමණක් සීමාවුන අවියක් කියලා. ස්තූතියි ඔබතුමාට.

  • @senakabo6758
    @senakabo67582 жыл бұрын

    Thank you sir, මිත්‍යාව බොරුව පතුරවන KZread channel වලට වඩා විද්‍යාත්මක සත්‍යය නැවත මතක් කරදෙන ඔබ චැනල් එකට ඉදිරියට යාමට ශක්තිය ලැබේවා. සැමදාමත් ඔබ චැනලය නරඹන , Senaka Bo

  • @samanthakumara1473
    @samanthakumara14732 жыл бұрын

    ඔබ තුමාගෙ වාග් විලාසය හරි ප්‍රියමනාපයි. ජය වේවා. ඔබතුමා ලොකු දැනුමක් දෙනව 🙏🙏🙏

  • @amithalakmal9776
    @amithalakmal97762 жыл бұрын

    මේ රටේ අධයාපන ක්‍රමය වෙනාස් වෙලා,සර්ල වගේ ගුරුවරු එකතු උනදවසට අපේ ලමයිනුත් අනාගතේදි ආසාවෙන් ඉගෙනගනීවි.සර්ගේ පැහැදිලි කිරීම ගොඩක් හොදයි.හරිම ප්‍රියමනාපයි.

  • @cyrilliyanapathirana9287
    @cyrilliyanapathirana92872 жыл бұрын

    මා භෞතික ව්ද්‍යාව හදාරා නොමැති වුණත්, ඔබ තුමාගේ සරල පැහැදිලි කිරීමෙන් සිද්ධාන්තය තේරුම් ගත්තා, ඔබ හොද scientist කෙනෙක් වගේම හොද තාත්තා කෙනෙක් බවත් තේරුම් ගත්තා. ස්තුතියි !

  • @m.c1579
    @m.c15792 жыл бұрын

    භෞතික විද්‍යාවෙන් ඔබතුමා සරලවම පැහැදිලි කරලා දුන්නා...ගොඩක් වටිනවා සිංහලෙන්ම මෙහෙම විද්යාත්මකව වීඩියෝ කරන එක...විද්යාව ඉගෙනගන්න ආසාව තිබුනත් ඉංග්‍රීසි දැනුමෙ අඩු පාඩු නිසා මූලාශ්‍ර හරි හිගයි අපට...මේක ගොඩාක්ම වටින දෙයක් ඒ නිසා...දිගටම කරගෙන යන්න කියලා ඉල්ලනවා ඔබතුමාගෙන්...බොහොමත්ම ස්තූතියි මේ කරන සේවාවට☺

  • @nadulanimnaka6567
    @nadulanimnaka65672 жыл бұрын

    අපට මේ වගේ අසිරිමත් දැනුම ගෙනෙනවට මගේ හදපිරි ප්‍රණාමය.ජය

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඔබට ස්තුත්යි

  • @sandunethuarts1350
    @sandunethuarts13502 жыл бұрын

    දැන්නම් මැරුනත් කමක්නෑ....හිතේ තිබුනු ලොකු ප්‍රශ්නයක් විසදුනා...❤️❤️❤️

  • @nimalsandunsiri4024

    @nimalsandunsiri4024

    2 жыл бұрын

    අද ඉදලා ජීවත් වන්න

  • @sandunethuarts1350

    @sandunethuarts1350

    2 жыл бұрын

    @@nimalsandunsiri4024 පරක්කු වැඩියි...මම දැන් මැරිල

  • @ihavenolife2232

    @ihavenolife2232

    2 жыл бұрын

    Malnm dodanne😂

  • @sandunethuarts1350

    @sandunethuarts1350

    2 жыл бұрын

    @@ihavenolife2232 මලවිකාරෙන් දොඩන්නෙ

  • @UdayaKumaraBro
    @UdayaKumaraBro2 жыл бұрын

    වීඩියෝ මාලාව පුරාවට සිදුකරන විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉතාම සරලව සිදුකිරීමට ඔබ ගන්නා උත්සාහය අගය කරනවා.ඔබතුමන්ට ජය!

  • @raveendraabeygunawardena9063
    @raveendraabeygunawardena90632 жыл бұрын

    ඔබ කියූ පරිදි ඉතා අපූරු පාඩමක් ..දරුවා සමග මෙය නිර්මාණය කිරීම නිසා(වයස අවු.8) ඔහුට කවකටුව හා කෝණමානය පිලිබද දැනුමක් ද ලබාදීමට හැකි වූ අතර ඔබගේ ඉතා සරල අපූරු ඉගැන්වීම් කුසලතාවය අගය කරනවා ..ඔබට ස්තුතියි ..🙏

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage78132 жыл бұрын

    සර්.වයසින් මුහුකුරා යන අපට පාසැල් අවදියේ සිටම බූමරංගය දැන සිටියත්, එහි ඇති භෞතික විද්‍යාත්මක සංසිද්ධිය ගැන දැනුවත් වුනේ අදයි. සර්ගේ චැනලය ඉතා වැදගත් සහ වටිනා දේ සමාජයට බෙදාදීම අගයමි.ස්තුතියි.

  • @prashanshashika1597
    @prashanshashika15972 жыл бұрын

    නියමයි,ඉස්කෝල වලත් මෙහෙමයි උගන්වන්න ඕනේ, නිකන් සමීකරණ විසදනවාට වඩා

  • @asankaranepura

    @asankaranepura

    2 жыл бұрын

    ඉස්කොලේ ඉන්න ගොඩක් ගුරැවරැ දන්නේ පෙලපොතේ තියන එක කටපාඩමින් කියවගන යන්න විතරයි..මේවගේ දෙයක් ඇහුවොත් පාරම්පරවටම එක්ක බැනම් අහන්න වෙන්නේ

  • @chandimakrishantha3326
    @chandimakrishantha33262 жыл бұрын

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.ප්‍රියමනාපයි.කියල දෙන විද්‍යාත්මක පදනම වුනත් එක වරම වැටහෙනවා .බොහෝම ස්තූතියි .බොහෝම පින්.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!

  • @kavinduhettiarachchi6778
    @kavinduhettiarachchi67782 жыл бұрын

    This is what happens when real scientist start a KZread channel!! Freaking Awesome ❤️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබට

  • @indikaranasinghe6897
    @indikaranasinghe68972 жыл бұрын

    ආකර්ෂණීය පැහැදිලි කිරීම ක් ඔබතුමා ට හුගාක් ස්තුතියි.ඒවගේම කලකිරීමක් තියනවා ලංකාවෙ අධ්‍යාපන රටාව පිලිබදව දැන් හැදෙන කොල්ලො කෙල්ලො ප්‍රායෝගික නෑ.පිසික්ස් බිංදුවලින් යන්නෙ .ගෙදර වැඩක් කලත් කරන්නන්වාලෙ කරනව මිසක් හැගීමක් නෑ අනතුරු වැඩි වෙන්නත් හේතුවක් ඒක කොහොම නමුත් ඔබතුමා ට ස්තුතිය

  • @-magicianLK
    @-magicianLK2 жыл бұрын

    ලස්සන වැඩක්.... අනිවාර්යයෙන්ම sir " ලංකාවට විද්‍යාත්මක දැනුම අවශ්‍යයි" 🙏🙏🙏👌👌👌🎊😇😇😇😇😇

  • @wimukthihashan5
    @wimukthihashan52 жыл бұрын

    බොහොම ස්තුති දැනුම වගේම මෙතන වැදගත් වෙන චින්තන රටාවක් ඔබ තුමා සමාජ ගත කරනවා.

  • @sirisenarajapakse2279
    @sirisenarajapakse2279 Жыл бұрын

    උගත් බුද්ධිමත් අය කොතෙකුත් හිටියට,ඒ තමන් ලබාගත් දැණුම අන් අයට පැහැදිලි ලෙස සරලව බෙදා දීමට හැකි අය ඉතා අල්පය.ඒ අතර ඔබ ඉතා විශිෂ්ටයෙකි...තවත් මෙවන් සිත්ගන්නාසුළු මාතෘකා ඔස්සේ මිනිසුන් දැණුවත් කිරීමට ඔබට සියලු ධයිර්‍යය ලැබේවා...ඔබට ජයෙන් ජයම වේවා...බුදු සරණයි ..🙏

  • @thejansanjuka7512
    @thejansanjuka75122 жыл бұрын

    හරිම ආසාවෙන් බලන youtube channel එකක් . බොහොම ස්තුති සර් 🙏 ❤️ . හතරවන මානය ගැන video එක ඉක්මනින් දාන්න . බොහොම ඉක්මනින් 1M ගහල මුලු ලංකාවටම දැනුම බෙදන number 1 youtube චැනල් එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනව !

  • @theluckhuntersl2040

    @theluckhuntersl2040

    2 жыл бұрын

    Ekanm aththa

  • @lasanthavaruna
    @lasanthavaruna2 жыл бұрын

    ඉතා අසීරු පාඩමක් බොහොමත්ම ලස්සනට , සීරුවට කියලා දුන්න ඔබට ජය !!!

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando2 жыл бұрын

    Man hithagena unne බූමරංගයක් කියන්නේ බොරුවක් කියලා මෙච්චර කාලයක් මං හිතන් හිටියෙ .😁😁

  • @chamarajeewantha3139
    @chamarajeewantha31392 жыл бұрын

    සර්, ඉතා ආකර්ෂණීයව විද්‍යා සංකල්ප පැහැදිලි කිරීමක් කලා. බොහෝම ස්තූතියි ඔබට. මෙවන් වීඩියෝ තවත් ගෙනෙන්න.

  • @sadunmadushan8627
    @sadunmadushan86272 жыл бұрын

    ගොඩක් හොඳ චැනල් එකක් සර්, මේවගේ දේවල් අපි හැමෝම එක්ක බෙදා ගන්න මේවගේ හොඳ චැනල් එකක් කරන ඒක සියළුම දෙනා ඉතාමත්ම අඟය කල යුතු කාරනයක් සර්, බුදු සරණයි දිගටම කරගෙන යන්න සර් හැමෝටම බලන්න.

  • @naduniudayangi796
    @naduniudayangi7962 жыл бұрын

    මේ දාන වීඩියෝ හරිම ආසයි බලන්න ,,ඒ වගේම වැදගත් ....... තවත් මේ වගෙ වීඩියෝ දාන්න සර් ට පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා....

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඔබට ස්තුත්යි

  • @ITZMEDOCA
    @ITZMEDOCA2 жыл бұрын

    සම්පත් අයියගෙ #video_katha ❤ මලින්ද අයියගෙ #tech_track 😍 වගේම science වලට ආදරය කරන අය කතා කරන channel එකක් වෙයි ලගදීම 📽😍❤

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    බොහොම ස්තුත්යි ඔබගේ අදහසට

  • @ruhunutelecorner1676
    @ruhunutelecorner16762 жыл бұрын

    නියමයි 👌 , මෙවැනි දැනුවත් කිරීම් රටට අවශ්‍යයි.තව තවත් මේ වගේ වීඩියෝ දිගටම කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා , බුදුසරණයි !!!!

  • @anandasadathweerasingha66
    @anandasadathweerasingha66 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනව සර් වැඩසටහන.ඒ වගේම අපි කියන ගෝත්‍රිකයක ජනතාව ඒ යුගවලදී ඔවැනි විද්‍යාවන් කොහොම හොයා ගත්තද කියන එක.

  • @psgaming3710
    @psgaming37102 жыл бұрын

    හරි වටිනවා මෙ කරන විඩියෝ ඔක්කොම.A/L වලට maths කරාට මෙවා කොහේ මොකට ගන්නවද කියලා හිතාගන්න බැරුව ඉගෙනගත්තා.ඒත් මේ විඩියෝ වලින් ගනන් පිසික්ස් යෙදෙන තැන් හරි ලස්සනට තෙරුන් කරන්වා.හරි වටිනවා සර්❤.ඉගෙන ගන්න උනත් පට්ට ආසවක් එනවා මෙවා බලද්දී

  • @thesangeethgg

    @thesangeethgg

    2 жыл бұрын

    ඇත්තටම ... මමත් හොයන්නේ මේ දේ තමයි...

  • @SLREALTECH
    @SLREALTECH2 жыл бұрын

    මගෙත් දවසක බලාපොරොත්තුව දවසක ඔබතුමා වගේ විද්‍යාඥයෙක් වෙන එක..... ගොඩක් වැදගත් වීඩියෝ එක සර්

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    මම වගේ පුංචි කෙනෙක් වෙන්න බලාපොරොත්තු තියා ගන්න එපා. ගොඩාක් ශේෂ්ඨ කෙනෙක් දිහා බලාගෙන ඉස්සරහට යන්න

  • @SLREALTECH

    @SLREALTECH

    2 жыл бұрын

    @@ScienceWithRuchira සර් කොහෙද සර් පුංචි ශ්‍රී ලංකාවෙ දැකපු මේ වගේ මිනිස්සුන්ට වට්න දේවල් දෙන එකම විද්‍යාඥවරයා සර් තමා මම දැකපු...... මගෙනම් ඩ්‍රීම් එකම විද්‍යාඥයෙක් වෙන එක තමා (සර් වගේ)

  • @sadeepatheekshana8495

    @sadeepatheekshana8495

    2 жыл бұрын

    @@SLREALTECH සර් කියන්නෙ හදට ගල් ගහන්ට වහලේ හරි වදී කියලා බන් 😉

  • @SLREALTECH

    @SLREALTECH

    2 жыл бұрын

    @@sadeepatheekshana8495 ආහ්.. ඒක නියම උදාහරනයක් සහෝදරයා.

  • @sadeepatheekshana8495

    @sadeepatheekshana8495

    2 жыл бұрын

    @@SLREALTECH තේරුනා නේද

  • @diamondstatushub7343
    @diamondstatushub73432 жыл бұрын

    මම සර්ගෙ video අනිවාරෙන්ම බලනව වෙලාවක් හ්ම්බුනාම..ඇත්තටම සර් විද්‍යාව ප්‍රායෝගිකව කියාදෙනව බෝම රසවත්ම...බෝම ස්තූතී සර්

  • @thusithherath4788
    @thusithherath47882 жыл бұрын

    සර් මේ කරන වැඩෙන් හැමෝමට හොඳ massage එකක් දෙනවා.. Good luck Keep it up sir 🔥❤

  • @sacban24
    @sacban242 жыл бұрын

    I studied physics for A/Ls and was my favorite subject back then... However now I have moved on to finance and investment banking, when you explain the physics behind these things I go back to the theories explained by Amith Pussella sir in our physics class... Thank You sir for allocating your valuable time to share you vast valuable knowledge with us ,

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    thank you for your valuable comment

  • @hashanmadushanka8471
    @hashanmadushanka84712 жыл бұрын

    සංකීර්ණ සිද්ධාන්ත සුන්දර දේවල් ආදේශ කරගෙන ඉතාමත් සරලව කියා දෙනවා.සර්ගේ videos හැම එකක්ම අනිවාර්යයෙන්ම බලනවා.සර්ගෙන් මේ විදිහට හරි දෙයක් ඉගෙනගැනීමට ලැබීම හරිම සතුටක්.සර්ගේ සමහර තර්ක නිසා දැන් ජීවිතේ වෙනස්ම විදිහකට හිතන්න ගත්තා.ඇත්තටම දැන් ලොකු වෙනසක් තියෙනවා.සර්ගේ මේ උතුම් ක්‍රියාවට හදවතින්ම සුබ පතනවා.සර් එක්ක දිගටම ඉන්නවා.සර්ට ජය💪💪💪💪💪💪

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala2 жыл бұрын

    මේක හරිම වැදගත් සේවයක් කිවුවොත් තමයි නිවැරදි. ඔබතුමාගේ දැනුම මෙසේ නොමිලේ බෙදා හදා ගැනීම.... විශේශයෙන්ම අපේ සිංහල කථාකරන හෙළ ජනතාව වෙනුවෙන් ඔබ තුමා දක්වන විශේශ අනුකම්පාවක් ලෙසයි අපි දකින්නේ. ඔබේ සිනහමුසු ප්‍රසන්න මුහුන අපේ සිත් නිතරම ඔබේ දේශනය වෙත ඇද බැඳ තබාගන්නේ නිරායාසයෙන්මයි. ඔබට බෙහෙවින් පින්. අපේ හෙළ ජනතාව, අපේ සිංහල කථාකරන සියළුම සිසු දරුවන්ට අනුකම්පාවෙ ඔබතුමාගේ මේ විශිෂ්ඨ කාර්‍ය්‍යය දිගටම කරගෙන යන්න අවශ්‍යය සියලුම දිරිය නිතැතින්ම ලැබේවා... ජාතියේ පිනට පහලවන මෙවන් බුද්ධිමතුන් ට නිදුක් නීරෝගී දීර්ඝායු ම ලැබේවා..... තෙරුවන් සරණයි ඔබතුමාට..... 🙏🏻

  • @virullohiru5052
    @virullohiru50522 жыл бұрын

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. 😔😔😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි දැනුම බෙදා ගැනීමටයි. සර්ට ජය 🙏 ❤️

  • @tharindurathnayake9345
    @tharindurathnayake93452 жыл бұрын

    Pretty interesting. Thank you for sharing your knowledge. ලංකාවේ චෛත්‍ය හා වැව් ආශ්‍රිත තාක්ෂණ භාවිතාව ගැනත් සරළ හා සිද්ධාන්ත මය පැහැදිලි කිරීමක් ගෙන එන්නට පුළුවන් නම් වටිනවා... ස්තුතියි...

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta63102 жыл бұрын

    යම් යම් හේතු මත විද්‍යාව කරන්න බැරි උන දක්ශයන් කොතෙකුත් මේ රටේ ඉන්නවා . ඒ අය ට මේ උද්දීපනය ලෝකයටම එකෙක් වෙන්න ප්‍ර්‍රයෝජනවත් වෙනවා මයි. ඔබට සුභ පතනවා ,දියනිය ට හොඳින් ඉගෙන ගන්න ආසිර්වාදය කරනවා .

  • @yayhey7272
    @yayhey72722 жыл бұрын

    ඹබ තුමන් ට බොහොම ස්තුතියි. හිත හොයපු දෙයක්. දිගටම කරන්න කියලා ඉල්ලනවා .

  • @learningpoint52
    @learningpoint522 жыл бұрын

    ඇත්තටම මේ channel එක මාර වටිනව physics ඉගෙන ගන්න ආස උනාට අවස්තා අඩුයි සිංහල ඒව හරි අඩුයි. එක හින්ද මේක වාර වටින වැඩක් දිගටම කරගෙන යන්න සර්... වීඩියෝ එක කරන වෙලාවෙ හැමතිස්සෙම හින වෙලා ඉන්නෙ 😍 ඉක්මනින්ම 100k එන්න ඕනි 🔰🔰

  • @manusharavishan3552
    @manusharavishan35522 жыл бұрын

    සුපිරි චැනල් එකක්නේ♥️♥️♥️ first video

  • @anuruddhalekamge3310
    @anuruddhalekamge33102 жыл бұрын

    ඉතාම විශිෂ්ඨ විදියට ඔබ පැහැදිලි කලා.. මේ බූමරංගය වගේ ප්‍රායෝගික විනොදජනක දේ පාසල් විද්‍යාගාරයේ පාඩමක් උනානම් කියල හිතෙනව... එහෙම උනානම් අනාගතේට රටට විද්‍යාඥවරු බිහිවේවි.. ඔබ කරන මේ දැනුම බෙදාහරින සංකල්පයට මම ඉතාම ගරුකරමි...

  • @reasonabletalks2194
    @reasonabletalks21942 жыл бұрын

    ඉතාමත්ම වැදගත් දැනුම හා සංසිද්ධීන් සරල ලෙස ඉදිරිපත් කිරීම විශිෂ්ටයි සර්. තවත් අති විශිෂ්ට දේ කිරීමට හා ඒ පිළිබඳ සමාජය දැනුවත් කිරීමට ඔබතුමාට සුබපැතුම්. Reasonable Talks

  • @galaxyxsci-tech8755
    @galaxyxsci-tech87552 жыл бұрын

    ගොඩක් දුර ගමනක් යන්න පුළුවන් channel එකක් . 😘 Good luck

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබට

  • @kapilakumara9633
    @kapilakumara96332 жыл бұрын

    චුටි දුව ලස්සනයි... තෙරුවන් සරණයි

  • @ashansandunika1592
    @ashansandunika15922 жыл бұрын

    සි0හලෙන් කතා කරන්න අකමැති උගතුන් අතර ඔබ ලා0කිකයින්ට බෙදාදෙන දැනුම ඉතා වටිනව දිගින් දිගටම ඉබට මෙය කරගෙන යාමට ශක්තිය ලැබේවා ❤️

  • @asankaprasad6660
    @asankaprasad66602 жыл бұрын

    අද අහම්බෙන් වගේ සෙට් උනේ අසාවෙන් බැලුවේ ඇත්තටම වටිනවා ඉගෙන ගත්ත දේවල් නැවත මතක් උනා අවන්කවම මේවානම් සුපිරි වැඩක්

  • @ghjfhj8463
    @ghjfhj84632 жыл бұрын

    ගොඩක් ඉස්තුතී ඔබ තුමාට.

  • @hashansandaruwan1223
    @hashansandaruwan12232 жыл бұрын

    Thank you sir 🙏 ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබටත්

  • @sakuratravels
    @sakuratravels2 жыл бұрын

    බොහොමත්ම වටිනවා.. තවත් රටට සේවය කරන්න ලැබේවා..තෙරුවන් සරණයි

  • @malithajayawardana468
    @malithajayawardana4682 жыл бұрын

    බොහොම වටින සංකල්ප සර් කියලා දෙන්නේ..ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ දාන්න❤️❤️

  • @rajithpriyanga3383
    @rajithpriyanga33832 жыл бұрын

    ඔබතුමාගෙ අදහස් ගොඩක් වටිනව. 👌👍

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඔබගේ දිරිමත් කිරීමත් ගොඩක් වටිනවා

  • @ddandrews6472
    @ddandrews64722 жыл бұрын

    Hey Ruchira, thank you very much for doing this video. It was very interesting to know the three concepts of motion & force(straight velocity & angular velocity which translates into the difference of relative velocities of the flaps which in turn affects the aerodynamic lift) coming into the action in the spectacular behavior of the boomerang. I suspect the Australian native Aboriginal people might have noticed this in the nature first in it's natural form(seeds with two wings moving a circular trajectory from a tree to the ground) and must have developed it over time with trial and error.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    great, thanks for the important addition on how natives developed this through their observations.

  • @ddandrews6472

    @ddandrews6472

    2 жыл бұрын

    @@ScienceWithRuchira It is actually my theory, but I'm pretty confident it is very closer to how it happened if not exactly how it happened. Most tribal cultures develop their technology by watching nature. I guess civilizations develop their technologies the same way but more organized and coordinated way. After all, watching birds gliding must have helped with the development of gliders and airplanes by watching birds producing their lift.

  • @amalperera3074
    @amalperera30742 жыл бұрын

    ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @sunethrajapaksha7942
    @sunethrajapaksha79422 жыл бұрын

    හරිම වැදගත් පාඩමක්. බොහොම ස්තූතියි ඔබතුමාට

  • @kaveeshavineth4391
    @kaveeshavineth43912 жыл бұрын

    සුපිරි👍👍👍👌❤️❤️😘

  • @manethdulshan9449
    @manethdulshan94492 жыл бұрын

    amazing nice explanation Thank You for this

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    Glad you liked it!

  • @aviyaa5684
    @aviyaa56842 жыл бұрын

    ඔබතුමා හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න මිනිස්සු ඔබ තුමාට ගොඩක් ආදරෙයි ඒ හිනාවට😍

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    බොහොම ස්තුත්යි

  • @kamaltesth6130
    @kamaltesth61302 жыл бұрын

    ඉස්කෝලේ යිද්දින් ආසම පාඩමක් අවදානමෙන් යිනන පියරඩ් එකක් තමා ව්දි්‍යාව යිතින් දැනනම් ගිහින් යිවරයි . මම හිතුවේ නෑහැ ආය කවදාවත් මට විද්‍යාව දැනගන්ඩ ලැබේයි කියලා ගොඩාක් සතුටුයි විද්‍යාත්ම්ක මහත්මයෙක් සබ්ස්රයිබ්ස් කරන්ඩ ලැබුනට සර් ඇත්තෙන්ම දන් නැති දේවල් දැනගන්ඩ ලැබුනා ස ඔිබට ගොඩාක් ස්තූතිය .හැමදාම හිනාවෙන ඕබට ඡය...

  • @behethkade
    @behethkade2 жыл бұрын

    අවුරුදු 20 කට පසු දැන ගත්තේ ,බොහොම ස්තුතියි

  • @anelien2586
    @anelien25862 жыл бұрын

    0:12 හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ ♥✨

  • @thusithakumara8163
    @thusithakumara81632 жыл бұрын

    ඔබ තුමා හරිම ප්‍රියමනාප වගේම හරිම නිහතමානීව පැහැදිලි කරනව ඔබට ජය

  • @desilvachandima3750
    @desilvachandima37502 жыл бұрын

    ඔබට විශේෂ හැකියාවක් තියනව ඉගැන්වීමට ඉතාම ප්‍රයමනාපව ඔබ වැනි බුද්දිමත් ජාති හිතැයිශීන් මියැදෙන මගේ මව්බිමේ දස දහස් ගනනින් බිහි වේවා..

  • @asankakaranayaka2549
    @asankakaranayaka25492 жыл бұрын

    Thank you very much for share your knowledge with us, actually physics is a very attractive subject

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    So nice of you

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne71542 жыл бұрын

    බොහෝම ස්තූතී...සර්...💐

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ඔබටත් ස්තුත්යි

  • @-pandama7266
    @-pandama72662 жыл бұрын

    මේ වගේ විවිධ දේවල් වල භෞතික විද්‍යාත්මක සංකල්ප ඉදිරිපත් කිරීම දිගටම කරන්න සර්

  • @homemadestuff9655
    @homemadestuff96552 жыл бұрын

    නියම පැහැදිලි කිරීමක්.ඔබතුමාට බොහෝම ස්තූතිය

  • @p_nimsara
    @p_nimsara2 жыл бұрын

    සුපිරි 🌟🌟🌟🌟🌟🌟🔥

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    sthuthyi obata.

  • @romioone
    @romioone2 жыл бұрын

    හොඳවෙනසක් sir 👀🎊

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    sthuhyi obata

  • @mathswithheshan
    @mathswithheshan2 жыл бұрын

    Campus එකේ විශය කරුනක් සින්හලෙන් දැනගන්න ඕන උනාට තේරෙන විදියට කියාදෙන වීඩියෝ එකක් හොයාගන්න ලැබෙන්නෙ කලාතුරකින්.සර් ආකශනීය ලෙස කියාදුන්නා.ජයවේවා.❤❤❤❤

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena30262 жыл бұрын

    ස්තුති සර් අපි යමක් ඉගෙන ගන්නවා . තෙරුවන් සරණයි ඔබ තුමාට .

  • @indika071
    @indika0712 жыл бұрын

    දැනුමට තැනක් දෙන channel එකක් කරන එකම අගයකල යුතුයි. Appreciate your efforts on this 👍🙏

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    ස්තුත්යි ඔබට

  • @jayashan_b
    @jayashan_b2 жыл бұрын

    අන්නා..... සූටි මැනිකක් හිටියා 😍🤗🤗🧡

  • @kavindugayathra5103
    @kavindugayathra51032 жыл бұрын

    Niyamai.bernuli sankalpaye yedeemak.thank you very much.

  • @nimalkarunathilaka8848
    @nimalkarunathilaka88482 жыл бұрын

    ඉතාම අගනා පැහැදිලි කිරීමක්. ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා.

  • @NavinduAvishka.
    @NavinduAvishka.2 жыл бұрын

    Subscribe 30,000 ට congratulations sir....🤩❤️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    Thank you so much 😀. infact just now i noticed.

  • @mithilajayawardhana4256
    @mithilajayawardhana42562 жыл бұрын

    චතුර්මාන විශ්වය පිළිබඳ වීඩියෝවක් ගේන්න පුළුවන්ද සර්. 😍🔥

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    obata sthuthyi

  • @bhanukadilshan4466
    @bhanukadilshan44662 жыл бұрын

    ඔබතුමා හරිම ආකර්ෂණීය විදිහට කියලා දෙනව..ස්තූතියි තවත් හොද දේවල් අපිට ඕනෙ.👍

  • @tharidudananjaya4397
    @tharidudananjaya43972 жыл бұрын

    Ahamben dakke. Sirge videos godak watinawa. Man mechchara kal danuma hoyagaththe Internet ekenmai. Sirge wadasatahan walinuth ganna deewal godaak thiyanawa. KZread eke thiyana boru deewal walata mehe minissu rawatenawa danuma adu nisaa.. Puluwan tharam danuwath karanna sir eeka godaaaaak watinawa.

  • @kavishkau
    @kavishkau2 жыл бұрын

    Congratulations 30k.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    Thank you so much 😀

  • @vinsukarona4009
    @vinsukarona40092 жыл бұрын

    Thank you sir... ♥️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    2 жыл бұрын

    So nice of you

  • @sakarna
    @sakarna2 жыл бұрын

    බොහොම වටිනවා. ස්තුතියි.

  • @adithyaariyarathne7509
    @adithyaariyarathne75092 жыл бұрын

    සුපිරියක් බ්‍රෝ දිගටම වීඩියෝස් දාන්න

Келесі