What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
Let's be friends! -
Follow on Facebook- / sldiarymedia
වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp.com/InhPXWlvmGB...
#SL_Diary
#hand_luggage #flight
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023,luggage packing tips,passenger baggage,passenger and baggage handling procedure,hand luggage rules sinhala,what you can put inand luggae,news,economy situation sri lanka,dollar,decrease,stop,where,in Sri lanka,imf,lanka,srilankan,breaking,sinhala,english,mayina,politics,12.30pm,655,1855,sirasa,colombo,ranil,cbsl,live,srilanka,2023,tax,sl diary,kwd,economy,inflation,reserves,europe,yen
Пікірлер: 363
ගොඩාක් වැදගත් කාරුනු ටිකක් ඔයා කියල දුන්නෙ ..ගොඩාක් ස්තුති ගොඩාක් පින් .දැනුමත් කලාට...👍❤️🌹🌹
බොහොම ස්තූතියි දැනුවත් කලාට.
ඔබ තුමාගේ දැනුවත් ගොඩක් වැදගත් සහ ගොඩක් වටිනව. ගොඩක් ස්තුතියි.
ගොඩක් වැදගන් විඩියෝ එකක් මට දැන ගන්න ඔනම වෙලා තිබුනේ මෙි බඩු ගැන තමයි ස්තුතියි මල්ලි දැනුවත් කළාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .
ගොඩක් ස්තුතියි ♥️♥️♥️👍🏻
ස්තුතියි ඔබට
ගොඩක් ස්තුතියි ඔබතුමාට
දැනුවත් කිරීම ගොඩක් වැදගත් ඉස්තුති යි
ස්තුතියි ❤️❤️🙏
ගොඩක් ස්තුතියි ඔබට සුබ අනාගතයක්
ගොඩක් ස්තුතිය මේ දැනුවත් කිරීම
හොඳ පැහැදිලි කිරිමක් බුදු සරණයි මල්ලි ඔයාට.....
Very good 🙏. thanks
ස්තුතියි
ස්තූතියි අයියේ ❤️❤️
Thank you..
ස්තුති දැනුවත් කලාට
තෙරැවන් සරණයි
Thank malli bs
Thanks
ලංකාවේ Super ම Channel එකක්❤💪🙏
Thank you
හුගාක් වැදගත් කරුනු ටිකක්...🙏♥️
Godak watina video akkak oba thumata sthuthi !
Main Laggage eke විස්තරත් වීඩියෝ එකකින් දෙන්න
oyath esama .wawa.malli 😍👍👍
Thanks මල්ලි
ඉස්තුතියි මල්ලි ඔයාට බුදුසරණයි
ස්තූතියි
Thank you ❤
Thanks 😊
Thank you very much
Thank you so much malli
Thank
Thanks ayiye😊😊
ස්තුතියි මල්ලි ❤❤
Thanks malli👍
Thank you very much for the information
Ela
👍👍වෙරිගොඩ්
විදේශ රටක සිට සුරතල් සතුන් ගෙන එන්නේ නම් උදාහරණයක් බලු පැටවෙක් පූසෙක් රැගෙන එන විට ලංකාවට පවතින නීති පිළිබඳව දැනුවත් කරන්න
@SLDiary
Жыл бұрын
මල්ලි ගෙන්න නම් ඔහෙන් සම්පුර්ණ පොත ඕන උගේ. ඒවගෙම ලංකාවට ගෙනවන්න අවසර ගන්න ඕන.ගෙන්න නම් පුළුවන්
@sllogsjs8343
Жыл бұрын
@@SLDiary ane matath hawek innawa genna puluwanda
@maryannaseddon5201
Жыл бұрын
Mata pitaratain pusek genna one, Nuwaraeliya office ekn permision ganna one. Phone no eka dena please?
@shiranjayasinghe4801
Жыл бұрын
@@SLDiary මේ ගැන බලලා විඩියෝවක් කරන්න මල්ලි .ගොඩක් වැදගත්
👍👍👍👍👍
❤Thanks malli
Thank You malli
@SLDiary
Жыл бұрын
අයියා මොකද වෙන්නේ. මේ ටිකේ කොහේද ඉන්න city එක
@shiranjayasinghe4801
Жыл бұрын
@@SLDiary Jerusalem malli. Israel
Thanks malli
තෙරුවන් සරණයි
Budusarni
ගොඩක් ස්තූතියි ඔයාට
@kumkun1897
Жыл бұрын
Jesu phitai
@kumkun1897
Жыл бұрын
Ganiyanna puluwan de monada
Hand luggage එකට කොච්චර size එකෙ bag එකක් අරන් යන්න පුළුවන් ද? ( hiking bag එකක් එහෙම පුළුවන් ද?)
❤❤❤ ස්තුති malliyooo oyata ..❤❤❤
@SLDiary
Жыл бұрын
🙏🙏❤️❤️❤️
@hellomobile-oh4dp
Жыл бұрын
දෙනු වත්කලාටඔබටස්තුති
Malli hand legge wala saban toothpaste wage genna puluwanda.shampoo perfume nm be neda.
Thank brother bs
mata පොඩ්ඩක් කියන්න main Luggage eka wall fane ekak, ganiyanna puluwanda කියලා .
Obatatanks
Main luggage වල පොල් තෙල් 3lක් ගෙනියන්න පුළුවන් ද?
එයාපෝට් එකෙන් ගේනකොට ගන්නවා ප්ලයිට් එකේ ආරක්ෂාව කියලා දියර ජාති එතකොට බියුටි පී එකෙන් අරගෙන හෑන්ඩ් බැග් එකේ දැම්ම ම කමක් නැහැ අනතුරක් නැහැ එතකොට 😂😂😂😂😂😂
@SLDiary
Жыл бұрын
ewa shop wala thina nisa aiya. katawath wnasak karanna bhan e
ගොඩක් ස්තුතියි තව දවස් කීපයකින් යන්න ඉන්නෙ ස්තුතියි ❤
❤❤❤❤
Rayban wage sunglass ekak lankawen ganna ekada ganan adu, neththam Kuwait, dubai wage ratawala ganan aduida?
🙏🙏🙏🙏🙏
අයියේ මන් එන්නේ 2024 ජනවාරි ඒ වෙනකොට මේ වගේ වෙයි නේද වෙනස් වෙයි ද දැනුවත් කිරීම ගොඩක් වටිනවා අයියේ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
@pradeepawijesena1169
Жыл бұрын
wenas wenna heethuwak naha nangi. habai ithin sri lankan kilo 23k+7 anith air lines wala kilo 40+7k
Tanks මල්ලි දැනුවත් karata 5 wani masi දිහාට යන්න hitan einni man කුවේට් අවුරුදු 4 rak giya නැහැ
@SLDiary
Жыл бұрын
එන්න එන නිවාඩු
@jamilaruwan4334
4 ай бұрын
Sola lite 1k gemawanam mona beg 1keda danna oni
👍👍👍👍❤❤
Abu Dhabi Airport eke rules monawada kiyanawada
Oyatat subama suba dawasak wewa budu saranai
@SLDiary
Жыл бұрын
බුදු සරණයි අක්කා 🙏🙏❤️❤️
Blutooth speekar එකක් flight එකේ ගෙනියන්න බැරිද
Liquor වර්ග ගෙනියන්න පුළුවන්ද?පුළුවන්නං ඒ කොපමණ ප්‍රමාණයක්ද?
අතේ අරන් යන hand bag එකේ ගෙනියන්න පුළුවන් දේවල් දැන ගන්න පුළුවන්ද ? ස්තුතියි ..දැනුවත් කිරීමට ..
@SLDiary
Жыл бұрын
කිලො හතේ එකද නැත්නම්.මුදල් දාන එකේද.
මේන් ලැගේජ් එකේ පලතුරු ගේන්න පුලුවන්ද
Thank you SL diary 🥰🥰 Can we bring 2 used mobile phones in our hand luggage (1 Samung phone and 1 iphone )
@SLDiary
9 ай бұрын
Yes brother. Definetly you can
❤
Tankiu aiya ane mata kiyannako laptop pon kiyak geniyann pluwan kiyakada kiyala
👍👍👍👍👍👍👍👍👌❤️❤️❤️🙏
අය්යේ විදුරු බඩු ඇලුමිනියම් බඩු මේන් ලැගේජ් එකේ ගේන්න පුලුවන්ද.
Phone charger eka hand luggage danne puluwanda? Dry foods gènna denawada ( parippu wage dewal)?
@SLDiary
Жыл бұрын
Dekama genna puluwan
මෙි දේවල් නොදන. අය ගොඩක් රටවල් වල. ඉන්නවා දැනුවත් කරාට බෝහෝම ඉස්තුතියි
Main bag eke aluth nithi rithi monawada kiyala dannako
දුංකොළ ගෙනියන්න පුලුවන් කියන්නෙ ඇත්තද,හරියටම දන්නෙ නෑ,එක නිතිවිරොදි නෑ නෙද..
Aluthen gann mobile phones box ekath ekka hand luggage eke genna puluwanda? Naththan main luggage ekeda genna puluwan?
@SLDiary
Жыл бұрын
Ne ne hand eke genna. Ewagema kare bag ekak genawa nam eke unath daganna. Main danna epa . Ehema dala nathi wennath puluwan
මල්ලි කාඩි බෝඩි පෙටිටි වල බඩු ගේන්න පුලුවන්ද..සැමිපු වගේ දේවල්...කොහොමද බඩු අහුරන්න ඕන.
Power bank charger මේන් ලැගේජ්එකේ ගෙනියන්න පුලුවන්ද
පලතුරු ගේන්න අවසර ගන්නේ කොහොමද ප්ලීස් රිප්ලයි
30w. Jbl Daganna ona. Hand luggage ekeda? Main luggage ekeda? Hand luggage eke geniyana eka prashnayakda?
@SLDiary
Жыл бұрын
හැන්ඩ් එකෙ දාගන්න බර අඩුයිනේ .30w kiyanne podi ekane. කොහෙද එයපොර්ට් එක මචො
කුවේට් එකේ ඉදලා හෑන්ඩ් ලැගේජ් එකේ චීස් ගේන්න දෙන්නේ නෑ අයින් කරනවා
@ShaliniManjula
Жыл бұрын
චීස් ගෙනියන්න බැරිද..
මේ ඔයාගේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි..ඒත් අපිට දියර වර්ග ගේන්න එපා කියනවා නේ එතකොට කෑල්ලක් එක්ක එකට ඩියුටි ෆ්‍රී එකෙන් දියර වර්ග සෙන්ට් වර්ග අරන් දාගත්තා මෙතන ප්‍රශ්නයක් නැද්ද මොකක්ද ඒ කතාව..කොහෙන් ගත්තත් දියර දියරමය
@SLDiary
Жыл бұрын
අක්කා මෙහෙමනේ. ගුවන්තොටුපල ඇතුලේ තියෙන දේවල් ආරක්ශාවක් සහිතව තීනවනේ. නමුත් අපිට එළියෙන් ගෙනියන්න දුන්නාම යම්කිසි කෙනෙක්ට දියර වෙනුවට වෙනත් විස දෙවල් අරන් යන්න පුලුවන්නේ. එය ගුවන් යානයේ ආරක්ශාවට බලපානවනේ
@manelpremarathna3569
Жыл бұрын
@@SLDiary ඕකේ මල්ලි පැහැදිලියි..මොකද මම හිතුවේ airport එක ඇතුලෙන් ගත්තත් අපි ගෙන ආවත් දියරමය ..🙄
Aiye main lagage eke thel pothalayak aran yana prashnayakwenena neda pramanayak thiyanawada
මචන් අගල් 40 tv එකක් ෆ්ලයිට් ඒකේ ගේන්න පුලුවන් නේද
Lipstic quetex wedipura genayahekida
Api Dubai Yanththi Cream Varga ,Hair Oil Arang Yanavanang Main lagageta the Thaanda Owna? Main Lagage Vela Kilo kiyak Arang yanda Puluvang ?
@SLDiary
2 ай бұрын
main eke danna
මම .හැම දාම ඔයාගෙ වීඩියෝ බලනවා මමත් ලගදීම ලංකාවට එනවා පලතුරු ගේන්න පුළුවන්ද අනේ වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් මොනවද ගේන්න පුළුවන් පලතුරු
@SLDiary
10 ай бұрын
නිතියට අනුව බෑ අක්කේ උත් කඩදාසි වල ඔතල ගෙන්න ටික ටික
චකින් ඉවර වෙච්ච ගමන්ම අපේ ලගේජ් වැඩි ආරක්ෂාව සඳහා සීල් කර ගන්න පුලුවන්ද? එයා පෝට් එකට ගෙවලා? ගාස්තු කීයද?
Japan wage rataka yaddi arak botel ekk aran yanna puluwan da? Main language eke wage?
මැදපෙරදිග සිට එනකොට පෝන් කීයක් ගේන්න පුලුවන්ද .ලැප්ටොප් ගේන්න පුලුවන්ද
Serbiyawe sita lanakwata ena wita labena 37 kg ta amatharawa thawa 30kg k geniyanawanam keeyak ayakaranawada kiyala kiyanna puluwanda .
@SLDiary
19 күн бұрын
hodama de aircargo price ekak ganna ticket eka gannakotama
Main laggage kochcharak puluwanda
Hand luggage බෙහෙත් පෙති වර්ග ගේන්න බැරිද
Power bank ehema aran yanna puluwanda hand bag 💼 eke
Mata danaganna puluwanda athe 7 ara mage handbag eke chocolate dagena enna puluwan wei da. Ekath badu eliyata dala kilo gana check karanawada kiyala italy walin dubai-SriLanka enna thiyenne
@SLDiary
5 ай бұрын
Ane aran enna. Ehema balanne ne
Drone ekak?
Main lagedge eke ona deyk da gen ynn puluwnd Perfume Shampoo Body lotion, any things
@SLDiary
9 ай бұрын
අනිවර්‍යෙන් අක්ක. මේස පිහි හැන්දි ගැරුප්පු පවා පුලුවන්