දෙමාපියන්ට සලකන දරුවන්ට ඒ පින සසර පුරාවට බලපාන්නේ මෙහෙමයි.welimada saddaseela theru.

Музыка

Created By : Navoda Madumal
"සබිබං පහාය ගමනියමි"
(සියල්ල හැරදා යා යුතුය.)
තම දෙමාපියන්ට හොදින් සලකමින් ඔවුන්ව රැක බලා ගනිමින් ඔවුන්ව පෝෂණය කරන දරුවන් ඔින තරමි දරුවන් සිටි.ඒ වගේ යහපත් දරුවන් ලැබිම දෙමාපියන්ගේ ද පෙර පිනකි.එම දරුවන්ට ⁣දෙවියන්ගේද පිහිට ආරක්ෂාව ලැබෙනවා නිසකය.ඔබත් ඔබෙි දෙමාපියන්ට හොදින් සලකන්න හොදින් රැක බලා ගන්න.#trending #buddha #banadeshana #bana
Tel: +94 714269525
Email : Navodamadumal19993@gmail.com
BUDU Bana TV Media Network has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you "KZread Copyright Strikes"
© Budu bana TV Media Network - All Rights Reserved Ⓡ

Пікірлер: 312

  • @user-wd2vp7mr2h
    @user-wd2vp7mr2h7 ай бұрын

    ඔබ වහන්සේ ගේ බන ඇසිමෙන් සන්සාර දුකින් අත් මිදිමට මගේ නුවන පහල විය එ පින් ඔබ වහන්සේට අයිති වෙිවා.සාදු සාදු සාදු ....

  • @user-kd9ho5ft6q

    @user-kd9ho5ft6q

    4 ай бұрын

    ❤❤❤

  • @user-kd9ho5ft6q

    @user-kd9ho5ft6q

    4 ай бұрын

    Ok

  • @geethapadmini6011
    @geethapadmini6011 Жыл бұрын

    සාදු .සාදු. සාදු. මට හරිම සතුටු යි.මම.මගේ අම්මා ටයි .තාත්තා ටයි මම මගේ අත්දෙකෙන් අන්තිම මෝහෝත දක්කා කර මෙහෙය මට හරිම සතුටුයි. අද මේ බනදෙසනව අහන විට සාදු. සාදු. සාදු

  • @Maniketbt

    @Maniketbt

    10 ай бұрын

    👸මගෙ අමියි තාත්තයි අත්තමියි මගෙ නංගි යි මගෙ පණ සත්තයි

  • @chamipqrs7270

    @chamipqrs7270

    7 ай бұрын

    555555555555555

  • @user-cs6dj3in7d

    @user-cs6dj3in7d

    7 ай бұрын

    මගේ අම්මා බුදු වේවා

  • @buddikakumaraweerasinha92

    @buddikakumaraweerasinha92

    7 ай бұрын

    `

  • @user-in6yo1nw1e

    @user-in6yo1nw1e

    6 ай бұрын

    සාදු සාදු සාදු

  • @nilukadilmali9532
    @nilukadilmali95327 ай бұрын

    සාදු සාදු සාදු මටගොඩක්සතුටුයි මම මගේ රත්තරන් දෙමාපියන් දෙන්න ට සලකනනිසා මම සවුදි වල 🙏🙏🙏මගේ රත්තරන් දෙමාපියන් ටවාගේම සියලු දෙමාපියන් ටදිර්ඝායුෂ වෙිවා නිදුක් නිරෝගී වෙිවා .❤❤❤

  • @user-vx5nr1yi1m
    @user-vx5nr1yi1m7 ай бұрын

    අපෙ හාමුදුරුවනෙ ඹබ වහන්සේ ට ගොඩක් පිං මම දැන් ගොඩාක් පිං කරනව ඹබ වහන්සේ ගේ බන. අහලා

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk3 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් s

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw11 ай бұрын

    අපට පිනක් කරගන්න ..මෙලොවදී පිනට පහල උන අපේහාමුදුරුවනේ .ඔබවහන්සේට .තෙරුවන් සරනයි ..පිච්ච මල්පූජාව .දවසේ.ඔබවහන්සේ.කොහෙද වෙඩ ඉන්නෙ කියලා හෙවුවේ ඔබවහන්සේ.දකින්න තියෙන ආසවට.තව.හාමුදුරුවන් ගෙන් අහලා.බැලුවා වැඩ හිටියෙ නැහ ..හරිම දුකක් ආව..මම හැමදාමත් .එක දර්ම.දේසනයක් අහලා .තමයි නින්ද යන්නේ.මේ බන දේසනා.කරන .විට.හරිම.ආසාවෙන් අහන්නෙ.පුදුම.සැනසීම ක්.හිතට ලොකුසහනයක් .දැනෙනවා.අපේ.හාමුදුරුවන්ට.නිදුක් නීරෝගී ..ව දීර්ගායු ලැබේවා .තෙරුවන් සරනයි ඔබ.වහන්සේ ට..👃👃👃

  • @thivankaperera2039
    @thivankaperera203911 ай бұрын

    ඔබ වහන්සෙට දිර්ග ausa ලැබේවා මෙ දර්මය අහන්න සෙලෙස්ව් සියලුම දෙනාට යොද බල යොද සක්තිය ලෙබෙවා 🙏🙏🙏🙏🙏

  • @user-pp2cb2pc8r
    @user-pp2cb2pc8r6 ай бұрын

    මගේ දෙමව්පියන්වත් මගේ නැන්දම්මාවත් බලාගන්න පිං මටද තිබුනා.ඒ තුන්දෙනාම හිටියෙ ඇදේ.කැතකුනු අතගාලා,නාවලා කවාපොවා රැකබලා ගත්තා.එයාලට උපස්ථාන කරනකොට දුන්න පිං මතක්වෙනකොට අදටත් මගේ දෑස් කදුලින් තෙත් වෙනවා.අනේ එයාලට සසර මග කෙටි වේවා🙏🙏🙏

  • @nadee_663

    @nadee_663

    5 ай бұрын

    ❤❤💛💛

  • @user-kp7md3vf7q

    @user-kp7md3vf7q

    5 ай бұрын

    ❤❤❤❤

  • @user-se2fc8cw8l

    @user-se2fc8cw8l

    3 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @user-se2fc8cw8l

    @user-se2fc8cw8l

    3 ай бұрын

    සාදු සාදු සාදු 😂😂

  • @user-se2fc8cw8l

    @user-se2fc8cw8l

    3 ай бұрын

    ගෙදර බුදුන් අම්මා 🙏🙏🙏🙏

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg Жыл бұрын

    මම අම්මා ට සැලකු වා අන්තිමට අම්මා මට අසිර්වාද කලා

  • @user-ie2cz7zp7n

    @user-ie2cz7zp7n

    26 күн бұрын

    Sadhu sadhu

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q5 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා! දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @sathintha
    @sathintha5 ай бұрын

    මගේ අම්මටයි තාත්තටයි මා කරපු පින් බලයෙන් දීර්ඝායුෂ ලැබේවා

  • @user-fq1bm4ty7j
    @user-fq1bm4ty7j7 ай бұрын

    පිං වත් ස්වාමින්වහන්සේ ..අරහං බුදු ගුනයේ බලයෙන් ..ඔබ වහන්සේ ..ට නිදුක් ,නිරෙගි ,සුව දිර්ගායු බල ,මෙි වැනි හරවත් ..කාලෝචිතය දේශණා කිරිමට බුද්ධි ..⁣බල ලැබෙිවා ...අසමිමත විවාහය නිසා ..අප දෙපල ගේ මවි..පියන්..ට යුතුකම් ඉටුකර මවු.පිය සත්කාරය කිරිමට අපහසු උණා..බුදු..හාමුදුරුවනේ .. .අද ඔි තෝමෝ මෙලවින් සමු..අරගෙන..එහි කර්මය විපාක ලෙස ..මා..හට..ගරැ ස්වාමින්වහන්ස ..මහා රොග 8 න් බගංදරා රොග වැලදි ..අසරණ ව..අපහස ය,උපහාසයට ..ලක්ව ඇත .ඔබ වහන්සේ ගේ සමිබුද්ධ දේශණාව ශවණ ය කල පසු මා අධිෂ්ඨාන කලා...අට පිරිකර පුජා කර ධමි දෙසුමක් පවත්වා..දෙවර්ගයටම පිං පමුන වන්න..සාදු .......සාදු ...සාදු ..😢😢

  • @swarnawijekoon3176
    @swarnawijekoon31766 ай бұрын

    ධර්ම දේශනාව හරිම ප්‍රායෝගිකයි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏

  • @sammanipiyumika7599
    @sammanipiyumika75996 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu!🙏🙏🙏🌸🌸🌸

  • @nilukadilmali9532
    @nilukadilmali95327 ай бұрын

    අපේ හාමුදුරුවන් වහන්සේ ගේපාදනමස්කාරකරමි. දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷

  • @pushpahonor5802
    @pushpahonor5802 Жыл бұрын

    අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!ඔබ වහන්සේ ට පිං දිර්ඝආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @komari3067
    @komari3067 Жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage27906 ай бұрын

    අනේ මගේ අම්මා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනය තුළදීම ධර්මය අවබෝධ කරගනීවා.

  • @user-il1ik7ci3n
    @user-il1ik7ci3n Жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී නීරෝගී වේවා සුවපත් වේවා.....🙏🙏🙏🙏🙏🙏😌

  • @munasinghamunasingha2864
    @munasinghamunasingha28645 ай бұрын

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා මමදැනටත් අම්මා ට උපස්ථාන කරනවා එම බණ අහන විට හරිම සතුටක් දැනෙන වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @thivankaperera2039
    @thivankaperera203911 ай бұрын

    අපගෙ ගුරු දෙව් ලොකු සුවමින් වනසෙට දිර්ග ausa ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @user-rr9hl4le7e
    @user-rr9hl4le7e6 ай бұрын

    මා මෙ බණ ඇසු පින් මාස 3 ට පෙර අඩු ආයුෂ ව්ද මිය ගිය මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරනයක් නොවෙවා මා හටද උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වෙවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py6 ай бұрын

    මටත් සතුටුයි මම ඒ දෙන්නට සතුටු වෙන දේවල් කලා උපකාර කලා මම 21. ඕමන් රටට යද්දි 😢😢😢 රෙදි හිග කාලයක් ගොඩක් ගෙනත් දුන්න❤❤❤ අනේ ඒ සතුට දෙන්නගේම😢😢😢 අද එයාල නෑ නමෝ බුද්ධාය

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani50186 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් නිරෝගී සුවය ලැබේවා 🙏 ඔබවහන්සේ කරනා උතුම් දෙශණා වලින් ඔබවහන්සේට උතුම් නිවන් දක්නට මේ පිං කුසල් හේතුව වාසනා වේවා🙏

  • @nilukasandamali1477

    @nilukasandamali1477

    4 ай бұрын

    සාදු සාදු

  • @lankalanka6592
    @lankalanka6592 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා...

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! නිවනම වෙත්වා!!!

  • @geetharanjani4412
    @geetharanjani44126 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමමස්කාරය වේවා බුදු පියානන් වහන්සේ ට 🙏🙏🙏 මෙම බන දේසනා කරන අපේ සුවාමින් වහන්සේ ට මාගේ නමමස්කාරය වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @kavyaravihari6350
    @kavyaravihari63505 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anujakrishanthi1383
    @anujakrishanthi138311 ай бұрын

    සාදු .සාදු.....ඔබ ...වහන්සෙට ...නිදුක් ..නිරොගි....ව. .ආයු ..බෝ වේවා

  • @user-pz7uj7vj4j
    @user-pz7uj7vj4j Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madudesilva7524
    @madudesilva7524 Жыл бұрын

    නමෝ බුද්ධාය!🌹☸️🌹🙏 පින්වන් ස්වාමීන් වහන්සේට, පළමුවද, දෙවනුවද, තෙවනුවද, මාගේ නමස්කාරය වේවා! 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 තෙරැවන් සරණයි!☸️🙏

  • @nandanibasnayake523
    @nandanibasnayake5236 ай бұрын

    ඔබවහන්සේ ගේ මේ උතුම් දේසනාවට අනේකවාරයක් පිංසිදු වේවා සාදු සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DARSHIKAABEYSINGHE-wu4mg
    @DARSHIKAABEYSINGHE-wu4mg Жыл бұрын

    සාදු..සාදු සාදු ..මට හරි සතුටුයි .මන් මගේ අත් දෙකෙන් අම්මට සැලකුවා .එතකොටත් තාත්තට අංසබාගේ .දෙන්නම බලා ගත්තා තනියෙම...දැන් අම්මා නැ...අන්තිම හුස්ම යනකල් පිරිත් කියපු දුවක් මන්...දැන් තාත්තට හරීම ආදරෙන් සලකන්නේ ..අනේ මෙහෙම වාසනාවක් කියලා මන් හිතනවා

  • @thivankaperera2039
    @thivankaperera203911 ай бұрын

    මෙ බන ටික අපට කලින් අහන්න තිබුනා නම් ගොඩ වටිනවා දෙන් මගෙ අම්මා තාත්තා දන්නම මිය ගිහින් මෙන් අනු මොදම් වෙවා සදු සදු සදු සදු 🌹🙏🙏🙏🙏🙏

  • @user-up9hr1lt9r

    @user-up9hr1lt9r

    6 ай бұрын

    Sadu sadu🙏🙏🙏

  • @user-fo2lz4yj1h

    @user-fo2lz4yj1h

    18 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @thivankaperera2039
    @thivankaperera203911 ай бұрын

    තෙරුවන් සරනයි සදු සදු සදු 🌷🌹🙏🙏🙏🙏🙏🙏

  • @MalkiNethra-rv5fb
    @MalkiNethra-rv5fb7 ай бұрын

    🙏🙏🙏🙏🙏 pin wath ස්වාමීන් වහන්සේට theruwan saranai

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani50186 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා දීර්ඝායුවේවා, උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! උතුම් වූ අමා මහ නිවන් දකින්නට මේ පිං කුසල් හේතු වාසනා වේවා🙏 සාදු🙏සාදු🙏සාදු🙏 ස්වාමීන්වහන්ස මාගේ උතුම් නමස්කාරය වේවා🙏 නමස්කාර වේවා..!! මෙය අසන්න දුන් පිංවත් ඔබහටත් උතුම් නිදුක් නීරෝගී දිඝායු ලැබේවා උතුම් නිර්වානාබෝදයම ලැබේවා..🙏🙏🙏 සුබ නව වසරක් වේවා

  • @GeethaSrilanka
    @GeethaSrilanka8 ай бұрын

    Mamahamadama,obawahansage,bana,ahanawa,budu,saranai,sadu,sadu

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe96386 ай бұрын

    🙏🙏🙏🙏mata mage Thatthanam ne..mage Amma withdrai inne Amma wenuwen hama dema karanawa..Mata.marena mohothe E.pina shipath wewaa Ape Hamuruwantath. NIWAN MAGE DORATU WIWARA WEWAA SADU SAADU SAAADU..

  • @chavindu8659
    @chavindu86597 ай бұрын

    තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @user-rd5yv4sn5c

    @user-rd5yv4sn5c

    5 ай бұрын

  • @ayeshakanthi3790
    @ayeshakanthi37907 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @LasanthikaBaba

    @LasanthikaBaba

    29 күн бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏

  • @user-rz7rz6wb3h
    @user-rz7rz6wb3h11 ай бұрын

    Obawahanseta diirgayusha labeewaa sadu sadu sadu

  • @mudithanishamani7079
    @mudithanishamani7079 Жыл бұрын

    ඔබ වහන්සේට බුදු සරණයි ....!!!!!

  • @wickramadulani3773
    @wickramadulani37736 ай бұрын

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්ස එ් වගේම ස්තුතියි මේ දම් කරැණු ලබා දීම වෙනුවෙන් ඔබ වහන්සේට.මමත් හුගාක් සතුටු වෙනවා දැන්.මම පවුලේ එකම දරැවා වන්නේ ඉතා දිළිදු පවුලක.මට වයස අවුරැදු 20දී මගේ පියාට අංශභාග තත්වයක් හේතුවෙන් කුලී වැඩකට පවා යා ගත නොහැකිව රෝගී විය.එදින පටත් මා රැකියාවක් සොයා ඉතා සුළු වැටුපක් ලබා දෙමාපියන් පෝෂණය කලෙමි.පුතෙකු නොවී දියණියක වු මට ඉතා අභියෝගයන් වු මෙම ක්‍රියාව අදටද මම සිදු කරන්නේ ඉතා සතුටින් හාමුදුරැවනේ.

  • @pathmagalhitya8513
    @pathmagalhitya85135 ай бұрын

    Sadu sadu mage ammet saha tattatet uperima widihata satkare kala ape hamuduruwene🎉

  • @hahinikaushallya3693
    @hahinikaushallya36936 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻.. ඔබවහන්සේට ගොඩක් පිං.... 🙏🏻🙏🏻

  • @kanthilatha5330
    @kanthilatha53306 ай бұрын

    sadu, sadu, sadu, mama mage ammata salakanawa.mage laga tiyagena balagannawa.nawanawa.mage ammata kalpanawa na.et mata pin denawa.me deshanawa ahan iddi puduma satutak mata danenne.oba wahanseta e pen anumodan wewa!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RtIlina
    @RtIlina6 ай бұрын

    Mata puduma sathutak mage life eka kapa kale mage raththran Amma ,appachi.wenuwn

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 Жыл бұрын

    තෙරුවන් සරනයි !!! ... !!!

  • @user-ru4ll7fz9l
    @user-ru4ll7fz9l4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වේව සාදු සාදු සාදු 🙏🙏🙏

  • @knthipushparani41
    @knthipushparani41 Жыл бұрын

    බුදු සරණයි🙏🙏🙏🙏🙏

  • @user-vz2ey1cy9l
    @user-vz2ey1cy9l7 ай бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage27906 ай бұрын

    මගේ අම්මා තාත්තා නැහැ. අම්මා නැති වෙලා දැන් වසරකුත් මාසයක්. එයා නැති වුණේ මගේ ඔඩොක්කුවෙ. මගේ අම්මා ට මට උපරිමයෙන් මට හැකි පමණින් මම හැමදේම කළා.ඒත් මගේ අතිනුත් වැරදි වුණා.එයාව දවසක් හරි වැඩිපුර තියාගන්න ඕන නිසා.කෑමටික කවා ගන්න, බෙහෙත් ටික පොවා ගන්න ඕන නිසා. මගේ අම්මා තාත්තා ගොඩක් හොඳයි. අම්ම වචනයකින් වත් කාටවත් නරකක් වචනයක් කියල නැහැ.

  • @kkdkoralage2790
    @kkdkoralage27906 ай бұрын

    දරුවෙකුට ඇස් වහන්න ඕන නෑ, තමන්ගෙ අම්ම හදුනාගන්නා. කට්ටකරුවලේ තමන්ගේ අම්මට හඳුනාගන්න දරුවන්ට අපහසු නැහැ.තමන්ගෙ අම්මව ඒ දරුවන්ට සුවඳයි.ඒ සුවඳෙන් හොයාගන්න පුළුවන්.

  • @thivankaperera2039
    @thivankaperera203911 ай бұрын

    සදු සදු සදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @HuaweiY5.

    @HuaweiY5.

    4 ай бұрын

    sadhu sadhu sadhu

  • @shiranimngala6839
    @shiranimngala68396 ай бұрын

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa

  • @pathmagalhitya8513
    @pathmagalhitya85135 ай бұрын

    Sadu sadu haudurwee mamat mage ammeti tattati uparima widiyata selkuwe mata hari satutui

  • @tharindibrabashani8301
    @tharindibrabashani830111 ай бұрын

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @SampathPerera-dj5pf

    @SampathPerera-dj5pf

    2 ай бұрын

    👍👍👍❤️

  • @MomoMomo-rx3kq
    @MomoMomo-rx3kq Жыл бұрын

    ලෝකේ පින්නට පාහලා උන සුවමින් වන්සස කනන්ක් ❤️🙏❤️

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 Жыл бұрын

    තෙරුවන් සරණ වේවා!!!

  • @user-dc9pd3dw9r
    @user-dc9pd3dw9r6 ай бұрын

    Aththatama demapiyanta sulakima uthum pinaki❤️❤️🙏🙏🙏

  • @kumaribandara6438
    @kumaribandara64386 ай бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹

  • @user-hs8ed7pl1i
    @user-hs8ed7pl1i5 ай бұрын

    අදර්ශවත් බන කතාවක් 🙏🙏

  • @anushamadushani3759
    @anushamadushani37597 ай бұрын

    Matath godak sathuii.. man mage ammata thaththata salakanawa man dan kuwet wala inne a dennata man salakanawa

  • @nature245s
    @nature245s6 ай бұрын

    බුදු සරනයි

  • @sudeepasamanmalee2333
    @sudeepasamanmalee23336 ай бұрын

    Budu saranai swaminwahansa

  • @kkdkoralage2790
    @kkdkoralage27906 ай бұрын

    දෙමව්පියන් රැකබලා ගනිද්දි , හැමෝම ඒ ගැන සතුටු වෙනවා.ඒ දරුවා ගැන හොඳ කියනව. මට නම් ඒ සතුට විඳින්න පුළුවන්.

  • @Gayan_Malinda
    @Gayan_Malinda6 ай бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @nadee_663

    @nadee_663

    5 ай бұрын

    ❤❤💛💛

  • @sscreation161
    @sscreation161 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @bandulakumara9319
    @bandulakumara9319 Жыл бұрын

    Ma me aesu bana padaye pin mage demapiyan namin anumodan wewa 🙏🙏🙏🙏 sansara dukin atmidewa 🙏🙏🙏 🙏🙏🙏🙏

  • @chandrawathi5248
    @chandrawathi5248 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dulannisala6587
    @dulannisala65876 ай бұрын

    සාදු🙏🌺 සාදු🙏🌺 සාදු 🙏🌼

  • @sahanrajanayaka7642
    @sahanrajanayaka76426 ай бұрын

    🙏🙏🙏

  • @AnjanaSupun-zm1fi
    @AnjanaSupun-zm1fi7 ай бұрын

    Godak pin hamuduruvane

  • @mahesh6225
    @mahesh6225 Жыл бұрын

    අම්මාට තාත්තාට සලකන්න උතුම් පිනක්🙏🙏🙏

  • @user-dc9pd3dw9r

    @user-dc9pd3dw9r

    6 ай бұрын

    🙏🙏

  • @vinithacool
    @vinithacool Жыл бұрын

    Oba wahansata mawane darma Dasani keremata Yoda Bala Yoda saktheya labawa

  • @SamaMuthu
    @SamaMuthu11 күн бұрын

    🙏🙏🙏 මේ බණ දේශනා කල හාමුදුරුවන්ටත් චැනක් එකේ අයිතිකරුටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏

  • @thivankaperera2039
    @thivankaperera203911 ай бұрын

    නමෝ බුද්දාය🌺🌺🌹🕸🌷

  • @nadee_663
    @nadee_6635 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏❤❤

  • @sandyaalahakoon1571
    @sandyaalahakoon15714 ай бұрын

    සම්ම සම්බුදු සරණයි ඔබ ව්හන්සෙට

  • @nilukapriyadarshani4176
    @nilukapriyadarshani41766 ай бұрын

    සාදු

  • @AmsanthiyaKumuthini
    @AmsanthiyaKumuthini6 ай бұрын

    Obe wahansete dergeaushe labawa .sadhu sadhu. Sadhu budusarenai. 🙏🙏🙏🙏

  • @munasingha9635
    @munasingha9635 Жыл бұрын

    නමෝ buddhaya

  • @asankadilhani3945
    @asankadilhani39456 ай бұрын

    දීර්ඝායු වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ..සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @NilanthiRajapaksha-gy2yl
    @NilanthiRajapaksha-gy2yl Жыл бұрын

    Oba wahanseta sambudu ssranai

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath loku suwamin wahansetath oba wahansetath mage namas karaya wewa

  • @ravindraranabahu661
    @ravindraranabahu6617 ай бұрын

    මගෙ අම්මටයි තාත්තටයි මගෙ ඉදිරියෙම මගෙ මහත්තයගෙ දෙමවුපියෝ බයිනවා ඒව බලාගන මට ඒ වේදනාව දරාගන ඉදල දැන් මට ඇතිවෙලා 😢😢😢😢

  • @user-ds8id4qe8j
    @user-ds8id4qe8j11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka57616 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara52545 ай бұрын

    සාදු ......සාදු ..........සාදු .........🙏🙏🙏🙏

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi3825 Жыл бұрын

    Me uthum bana tika samadenata asimata pina salasewa .oba wahanseta dirga ayusha labewa !🙏🙏🙏

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 Жыл бұрын

    සම්ම සම්බුදු සරණයි !!! ... !!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilankajayasingha8899
    @nilankajayasingha8899 Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏📿🙏🙏🙏🙏🙏🙏

  • @user-ou5xj2uf8c
    @user-ou5xj2uf8c7 ай бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @venuravenura7327
    @venuravenura73276 ай бұрын

    මම ම ෙග අමිමට සැලකුවා අමිමා නිවන් දකිවා අදට අමිමා නැතිෙවලා මාස 4යි

  • @amithasadamali7318
    @amithasadamali7318 Жыл бұрын

  • @dinethprabasha9978
    @dinethprabasha9978Ай бұрын

    මගේ අම්මට තාත්ත නිදුක් නිරෝගී වේවා මා කල පිනක් තියේනම් ඒ ඔබලට අත් වේවා!!

  • @KanthiWijethunga-ou1rr
    @KanthiWijethunga-ou1rr Жыл бұрын

    🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට පින්

  • @SurprisedBicycle-ok2il
    @SurprisedBicycle-ok2il5 ай бұрын

    සාදු සාදු

  • @chathuriachinika6917
    @chathuriachinika69172 ай бұрын

    ස්වාමින් වහන්ස , ඔබ වහන්සේට නිදුක් නිරොු්ගි සුවය ලැබෙිවා.

Келесі