සතුරො වැඩීද?පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

සතුරො වැඩීද?පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Пікірлер: 189

  • @induherath7709
    @induherath7709 Жыл бұрын

    උතුම් බන පද දෙසන කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @ranjithrun433

    @ranjithrun433

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-wz2ut1nn1j

    @user-wz2ut1nn1j

    3 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තව තවත් ලොකසත්වයා දුකේන් මිදෙත්වා සැනසිම ලබත්ව

  • @indikabandara1847

    @indikabandara1847

    Ай бұрын

    😢

  • @nilminikumari5566
    @nilminikumari55663 ай бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @Kaveesha8571
    @Kaveesha85713 ай бұрын

    නිදුක් නිරොගි වේවා .සාදු සාදු සාදු

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    බොහොම පින් අපේ ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏

  • @somapathirana8610
    @somapathirana8610 Жыл бұрын

    sadu.sadu.sadu.budusaranai

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!!!!!!!!මේ බණ ඇසීමේ පින්බලයෙන් මටත් මගේ ආදරණියන් ටත් මතු සංසාරේ නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා!!!!

  • @rajithaaf5621
    @rajithaaf5621 Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐

  • @kumudunirupika5196
    @kumudunirupika5196 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr Жыл бұрын

    Sadu sadu.sadu

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 Жыл бұрын

    ගොඩාක් දුරට ඔබවහන්සේගෙ බණදේශනා අහල මම හිතහදාගන්න ව තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනේ

  • @duleekanawojani2836
    @duleekanawojani2836 Жыл бұрын

    Sadu sadu sadu

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධයම සාක්ෂාත් වේවා.... 🙏🙏🙏🙏🙏🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය .... !!! 🙏🙏🙏

  • @dmrkdissanayaka.6322
    @dmrkdissanayaka.6322 Жыл бұрын

    සාදු සාදු සාදු!

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    සාදු සාදු සාදුු 🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @isurisewmini251
    @isurisewmini251 Жыл бұрын

    Sadu sadu saduu

  • @chamilanikapitiya7849
    @chamilanikapitiya7849 Жыл бұрын

    Sadu sadu sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @padmamadawala5790
    @padmamadawala5790 Жыл бұрын

    Theruwan saranai budhu. puthun. Wahansa🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සංසාර ගමන කෙටි කරගන්න ලැබේවා!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @actiontv8835
    @actiontv8835 Жыл бұрын

    සාදු..සාදු...සාදු...🙏🙏🙏 ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @dayani4579
    @dayani4579 Жыл бұрын

    Pinwath.ape.samin.wahanseta.mage.namas.karaya.wewa.🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    ආස්චර්යයි ස්වාමීනි .🙏🙏🙏🙏🙏🙏උතුම් දර්ම දේසනාවක් ජිවිතේට මහගු පිලිසරණ ක් ලෙබේනවාමයි ස්වාමීනි මේ උතුම් දහම් කරුනු වලින් මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා වදිමි පා පියුම් මා දුර කතරේ සිට ඔබ වහන්සේගේ .🙏🙏🙏🙏🙏

  • @yamunananayakkara504
    @yamunananayakkara504 Жыл бұрын

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏

  • @sandamali7307
    @sandamali7307 Жыл бұрын

    තෙරුවන් සරණයි 🌷

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Жыл бұрын

    "සාදු,සාදු සාදු",,,!!!🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා තෙරැවන්සරනයි ස්වාමීන් වහන්සේට

  • @kuwwait3206
    @kuwwait3206 Жыл бұрын

    Godak hithata sanasimak labuna Swamin wahansa

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3hАй бұрын

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkww4218
    @kkww4218 Жыл бұрын

    සාදු සාදු සාදු පින් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ම ලැබේවා තෙරුවන් සරණයි

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය

  • @janakachandrasekera39
    @janakachandrasekera39 Жыл бұрын

    නමෝ බුද්ධාය . පින්වත් ස්වාමීන්වහන්සේ කල අරුත්බර,හරබර,පිවිතුරු ධර්ම දේශනාවට අපමණ පිං. ඔබ වහන්සේ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත්ම වේවා. තෙරුවන් සරණයි. 🙏🏽

  • @Daham123
    @Daham123 Жыл бұрын

    තෙරුවන්සරනයි සාදු සාදු සාදු

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️🌹

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8giАй бұрын

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @user-fy2yq7ry9x
    @user-fy2yq7ry9x3 ай бұрын

    ඔබ වහන්සේට ගොඩක් pin Mage හිත mama hada gaththa Me hama bana padayak ganema oba වහන්සේට pin

  • @kushanchathuranga1235
    @kushanchathuranga12352 ай бұрын

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @champikakumari5498
    @champikakumari5498 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangakumara3752
    @surangakumara3752 Жыл бұрын

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @wasanthijayakody6112
    @wasanthijayakody61123 ай бұрын

    🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @susilpriyantha8631
    @susilpriyantha8631 Жыл бұрын

    Obawansata rathpalyama labawa

  • @sandayamalkanthi3168
    @sandayamalkanthi3168 Жыл бұрын

    Taruwan sarani 🙏🙏🙏🇦🇩

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Жыл бұрын

    Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @jaymendis4976
    @jaymendis4976 Жыл бұрын

    Ape hamuduruwanta budusarani I whish healthy long life no words to say how much value for sudu bana i clear my mind listening to sadu always watch video bana

  • @hansi166
    @hansi166 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏. Mage namaskaraya wewa . Pin sidu wewa. Pinwath swaminwahansa mage samiya nisa ma ada rogi wela adaraya karunawa illa hada wati ma hembath wela. Rumatoid arthritis tathwayata ma path uye ohuge paharadim nisa. Ohuta samawa di hoda pudagalayeku lesa wenas karaganna metaram illuwath ohu wirakkari lesa paharademin damayamin siti. Kumkalautudai wataha dena men gaurawayen illa sitimi. Sadu sadu sadu.🙏🙏🙏

  • @lionking9716
    @lionking9716 Жыл бұрын

    ඔබ වහන්සේට දිගාසිරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼 නමෝ බුද්ධය !

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .

  • @shalikalakmali9101
    @shalikalakmali9101 Жыл бұрын

    Pinwath swamin wahanseta mage namas karaya wewa !!! Oba wahanse desana karana sama bana padayakma mage geeevithayata alokayak una.mage hama adupaduwakma hada gaththa.a pin balayen oba wahanseta nirwana suwayama labeewa.... Thawa thawath hith suwapath karanna labewa....

  • @himaliindika1989
    @himaliindika1989 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !! 🙏🙏

  • @priyankaraweerasinha6208
    @priyankaraweerasinha6208 Жыл бұрын

    oba wahanseta niduk nirogiwa Inna sakthiya dahirya lebewa Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell Жыл бұрын

    සාදු! 🙏සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.

  • @vimalbogahawatta
    @vimalbogahawatta Жыл бұрын

    🙏🙏🙏🌼🙏🙏🙏 ඒ අමානිවන්සුව බොහෝ දුර නොවේවා ස්වාමීනි 🌼🌼🌼🌼

  • @nethunethu5335
    @nethunethu5335 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌼 හිතට දැනෙන බණ පද අහන්නට ලැබීමත් පිනකි. ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමීන් වහන්ස

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ වහන්සේ desana කරන ධර්මය srawanaya කරන lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌻🌻🌻

  • @kavithaan4959
    @kavithaan4959 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai අප පින්වත් හාමුදුරුවන්ට ගොඩක් 😭 😭😭 දුක දැනුණා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @amalihansika7600
    @amalihansika7600 Жыл бұрын

    🙏🙏🙏

  • @metusinhga9481
    @metusinhga94813 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sama-op1ut
    @Sama-op1ut Жыл бұрын

    Ithamath vatina darma desanavak namo buddaya theruvan saranai pinvath suvameen wahansa deergau labeva sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @rshiprba4043
    @rshiprba4043 Жыл бұрын

    පින් සිදු වේවා අපේ හාමුදුරුවනේ

  • @champaperera6953
    @champaperera6953 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @thanujadilhani8792
    @thanujadilhani8792 Жыл бұрын

    සාද්‍ර සද්‍ර......නමො බුද්දාය......

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana2 ай бұрын

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🐵🙏🙏 1:47

  • @nishsankapradeep5798
    @nishsankapradeep5798 Жыл бұрын

    ඔබ වහන්සේ කියලා දුන්නා වගේ අපි දැන් හිත හදාගන ඉන්නෙ ස්වාමින් වහන්ස ගොඩක් දුරට ගොඩක් දෙවල් වලදී ඉවසනවා එතකොට ජීවත් වෙන්න හරි පහසුයි බුදු සරනයි ...!

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Жыл бұрын

    සීල වන්තං ගුණ වන්තං පුණ්‍යයන් කෙත්තං අනුත්තරන් දුල්ලභේන මයා ලද්දන් බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏💐💐💐තෙරුවන් සරණින් සියළුම දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏😊

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Жыл бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි !

  • @lakshikaudayangi8923
    @lakshikaudayangi8923 Жыл бұрын

    ගොඩක් ආශාවෙන් ශ්‍රවණය කරනවා ඔබ වහන්සේ මේ ගන්න උත්සාහ මිනිස්සු යහ මඟට යවන්න ගොඩක් පින්

  • @stpiranganie4653
    @stpiranganie4653 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මම වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධය සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌻🌷🌺🌻🌷🌺🌻🌷🙏🙏🙏

  • @chandralathaph7199

    @chandralathaph7199

    Жыл бұрын

    🙏🙏🗼🙏🗼🙏🗼🙏🗼🗼💕🙏🏻🙏🗼🗼🙏🗼🙏🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🗼💕💞

  • @chandralathaph7199

    @chandralathaph7199

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🗼🗼🗼🗼🙏🙏🙏🙏

  • @renukadissanayaka5031

    @renukadissanayaka5031

    Жыл бұрын

    සාදු!සාදු!සාදු🙏🙏🙏ඔබ වහන්සේට පිං සිදුවේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා දේශනා කරන්න ශක්‍තිය ලැබේවා!

  • @nelumfernando8197
    @nelumfernando8197 Жыл бұрын

    හාමුදුරැවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මං වෙනත් අයටත් video අරීනවා බණ අහන කොට ලොකු හිතට සැහැල්ලුවක් හා බයයි අපෙ අතින් නොදැනුවත්ව කෙරෙන වැරදි දේ වල් කලින් උන්දෙ හිතන කොට පිං කරනව් කඨිනෙට අවුරුදු 15 අසන්න කාල්‍යක් මණ්ඩපයේ පුජා කරනව් බණ පුටු ඨාතු කරඩු තැම්පත් කරන්න කරඩු පුජා කල ලගදී ගොඩක් පි කම් පන්සලට පල්ලි අසරණ අයට පුළුවන් අන්දමින් වචනයෙන් ක්‍රියා වෙන් කරලා තියෙනවා පුළුවන් විදියට කරනවා එත් බ්ණ් අහන කොට හැම මොහොතේදී ම පරිස්සමෙන් වැඩ කරන්න oni ගොඩක් පිං හමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝුයුෂ ලැබේවා ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය රැස් කරගත් සියලු පින් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට හේතු වාසනා වේවා තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikasalgadu
    @shanikasalgadu2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏾🤍 කතෝලික මට ලොකු ශක්තියක් වුණා මේ බණ පද. ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට. ස්තුතියි 🙏🏾🤍

  • @hnayana5985
    @hnayana5985 Жыл бұрын

    මා ඇසූ හොදම ධර්මයයි ඉතින් කොච්චර වැරදි වෙනවද අප අතින් පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ ද ධර්මය පහදල දෙනවට මැරෙන්න මොහොතකට කලින් හරි ඔබ වහන්සේ දැක ධර්මය අහන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @titan.m
    @titan.m Жыл бұрын

    මම කෙනෙක්ව ඇසුරු කරද්දී ඇසුර නැවැත්තුව හම එයා දැන් මානසිකව වධ දෙනවා කෝල් කරලා එකෙන් ධර්මය ඇසුරෙන් මට ජීවිතය සලසා ගන්නේ කොහොමද කියලා කියා දෙන්න ස්වාමින් වහන්සේ!!!ස්වාමීන් වහන්සේගේ දේශනාව වගේ මමත් deviyoo පස්සේ ගිහින් මේකට පිළියමක් හොයන්න ගත්තා ඒත් මං දැන් ඒ දේ කරන්න පෙළඹෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ දේශනාව මගේ ජීවිතයට ලොකු පිටුවහලක් වුණා ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @kavyaravihari6350
    @kavyaravihari63503 ай бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් හිතට දැනෙන සැනසීම අප්‍රමානයි.....ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @asokaliyanage3767
    @asokaliyanage3767 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම !

  • @lankacool6657
    @lankacool66572 ай бұрын

    උතුම් bana පද desana ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 Жыл бұрын

    නමෝ බුද්ධාය! 🙏 තරුණ දු පුතුන්ගේ හදවත් සම්බුදු ගුණ සුවඳින් සුවපත් කරනු වස්, 🌸 යොවුන් සදහම් හමුව 🌸 එදින, මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ නව යොවුන් සභාව පිහිටවිම සඳහා මුලික දැනුවත් කිරීම් සිදු වේ. යොවුන් සභාවට අලුතින් එකතු වීමට කැමති පින්වත් දූ පුතුන්ටද එදිනට සම්බන්ධ විය හැක. තෙරුවන් සරණයි!

  • @amilaamiii2074
    @amilaamiii2074 Жыл бұрын

    පින්වත් ඔබ වහසේ වැනි කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහසේගේ ඇසුර ලැබ් ඇත්තේ මා පෙර සසරේ කල පින් හේතුවෙන් වෙන්නැති. හැම ධර්ම දේශනාවකම ජීවිතයට ඉගනගන්න හදා ගන්න බොහෝ දේවල් තියනවා. මම ප්‍රර්ථනා කරනවා සියලුම සත්වයන්ට සද්දාසීලී තෙරුන් වහන්සේගේ ඇසුර ලැබේවා කියා!!!!!!!!!!!!!

  • @kavithaan4959

    @kavithaan4959

    Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai ඔයාට

  • @rachelperaud1945

    @rachelperaud1945

    Жыл бұрын

    ආයෙ දෙකක් නෑ. මාත් උන්නාන්සගේ දර්මය නිතරම ස්‍රවනය කරනවා.

  • @hasindikajayalath2460
    @hasindikajayalath2460 Жыл бұрын

    🙏 🙏🙏❤❤❤

  • @kumudubandara9577
    @kumudubandara9577 Жыл бұрын

    සාදු

  • @umayangaphone4296
    @umayangaphone4296 Жыл бұрын

    ස්වාමින් වහන්ස, නොකල වරදකට මම නඩු හබ වලට මැදිවෙලා ඉන්නවා, නඩු හබ වලට මැදි උන අය වෙනුවෙන් බනක් කියන්න, ඉක්මනින්, ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanrangana5720
    @sriyanrangana5720 Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane

  • @chathux9352
    @chathux9352 Жыл бұрын

    ස බුදුබණ පදයක් ඇසීම මේ තරම් මිහිරීනම් ධර්මය අවබෝධ කරගත්ත මුණිවරයන් වහන්සේලා කොයිතරම් සැනසීමක් ලබනවා ඇත්ද..සාධු දාධූ සාධූ..

  • @madhavipullaperuma3869
    @madhavipullaperuma3869 Жыл бұрын

    මාගේ උත්තරීතර අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය මාගේ මනසට දැනෙන පරිද්දෙන් මේ තරම් ලිහිල්ව දේශනා කරන්නාවූ ගෞරවාන්විත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ ම උත්තරීතර වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වීම පිණිස ම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා! සාදු සාදු සාදු!!!

  • @vinitharathnayaka4410
    @vinitharathnayaka4410 Жыл бұрын

    . 🙏🙏🙏

  • @wdswds8595
    @wdswds8595 Жыл бұрын

    පින්වත්. ස්වාමීන් වහන්සේට. තෙරුවන්. සරනයි. සාධු. සාධු. සාධු. 👃👃👃👃👃👃👃👃👃

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 Жыл бұрын

    නමෝ බුද්ධාය 💐🙏🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @sajithdilshan1057
    @sajithdilshan1057 Жыл бұрын

    Respect thero💖💖💗

  • @diltharakaa1307
    @diltharakaa1307 Жыл бұрын

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @user-xf7ck2nv3e
    @user-xf7ck2nv3eАй бұрын

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව ලැබෙිවා.තෙරැවන් සරනයි.

  • @rachelperaud1945
    @rachelperaud1945 Жыл бұрын

    ඔබ වහන්සේලා විතරමයි මෙවන් උපදෙස් දෙන්නේ. හරි පුදුමයි. ගෑනුන්ට වැටහෙන්නෙ නැති හැටි.

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Жыл бұрын

    samma samvudu saranai🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25783 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි . මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු දෙවනුවද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @molyosh4969
    @molyosh49693 ай бұрын

    🙏🌸 apiwa sasaren ethera karawana oba wahansege siyalu pethuman ishta wewa!!!

  • @premawathi6313
    @premawathi6313 Жыл бұрын

    Taruwan saranai

  • @shanikasalgadu
    @shanikasalgadu2 ай бұрын

    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිරතුරුවම අප සැමට ලැබේවා සාදු 🙏 සාදු සාදු 🙏🏾

Келесі