Wedimal Obe Hithata (වැඩිමල් ඔබේ හිතට) Pawan Minon | Official Audio

Музыка

🔰About Video
◼️Wedimal Obe Hithata (වැඩිමල් ඔබේ හිතට) Pawan Minon | Official Audio
🔰Other Channel
🔻Mr Legand Gamer
◼️ / mrlegandgamer
🔻Shavindu Ishara Senanayake
◼️ / @shavinduisharasenanay...
🔻PK PENDA SL
◼️ / @mrsana1560
🔰Facebook
◼️ / shavinduaudiocreation
🔰Tik Tok
◼️ / shavinduaudiocreation
🔰Telegram
▪Group🔸 t.me/+MgJGD8YheV80Zjk1
▪Channel🔸t.me/+TX-lDrHFBjI1NjVl
🔰Vivu Video App
◼️play.google.com/store/apps/de...
🔰Spotify
◼️open.spotify.com/user/31ikxqe...
🔰Tags
#wedimala_obe_hithata #වැඩිමල_ඔබේ_හිතට #pawan_minon #sinhalanewsongs #trending #2022_new_song #officialaudio #Shavindu_Audio_Creation #Shavindu_Ishara_Senanayake

Пікірлер: 429

  • @user-vr6yd3nt2l
    @user-vr6yd3nt2l4 ай бұрын

    වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරේ කරා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...// අපේ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා මගේ හිසට ඔබේ සුරත තියලා දිවුරුම් දහස් ගණන් පුරවා වරද මා... පිට තියා... මගේ පෙමට දෙපයින් ගසා ඔබ ගියා ඇයි කියලා නෑ තරහා ඔබ එක්ක මා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...// දින මාසයක් ගියත් ගෙවිලා මග තොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු වුනත් මට මෙදා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...// වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරේ කරා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා මම ඔබට සුබ පතනවා

  • @NethumhirushaHirusha

    @NethumhirushaHirusha

    Ай бұрын

    😊😊😊😊😊😊😊😊

  • @NethumhirushaHirusha

    @NethumhirushaHirusha

    Ай бұрын

    😅😊😊😊

  • @RuwanRuwan-qr9vi

    @RuwanRuwan-qr9vi

    28 күн бұрын

    Ful song ekata thanks❤

  • @dilkafernando9883

    @dilkafernando9883

    18 күн бұрын

    මම ආසම සින්දුව මේක තමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiJayalath-mn7qg

    @GaminiJayalath-mn7qg

    14 күн бұрын

    🥺

  • @vindyadananjani5732
    @vindyadananjani57323 ай бұрын

    ගිය තැන හොදින් ඉන්නට කියා ම්ම ඔබට සුබ පතනවා🥺🥺🥺🥰🥰🥰

  • @user-ie5qc1sl5w
    @user-ie5qc1sl5w2 ай бұрын

    වරමා පිට කියා මගෙ පෙමට දෙපයින ගසා😔💔💔

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy5 ай бұрын

    ගොඩක් මිනිස්සු ට තේරුම් ගන්න බැරි දෙයක්... අවංක ආදරේ 💔

  • @user-pt7eg3hu3l
    @user-pt7eg3hu3l2 ай бұрын

    පට්ට සිංදූව❤❤❤

  • @dinushikayapa1866
    @dinushikayapa18666 ай бұрын

    මගේ හිසට ඔබෙ සුරත තියලා... දිවුරුම් දහස් ගනන් පුරවා...🥺

  • @raveendraprabhath1709
    @raveendraprabhath17099 ай бұрын

    මම නිකන් මැරි මැරි ඉපදෙන වා වගේ දැනෙනවා 💔💔💔💔💔💔💔💔💔💔💔

  • @DilankaMadhushan-ze6eg
    @DilankaMadhushan-ze6eg10 ай бұрын

    31 y ❤️21y ...අපේ වයස් පරතරය නැ ඔනේ අප වෙතට කිසිදා............ඒත් ගියා ..😭😭😭එලබේනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා...ගිය තැන හෙදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.. මගේ අයියේ 😭😭❤️

  • @prasannafonseka6233
    @prasannafonseka6233 Жыл бұрын

    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 😔😔❤️❤️

  • @PrabathChathuranga-gb5vd
    @PrabathChathuranga-gb5vd Жыл бұрын

    ගිය තැන හොදින් සතුටින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා....🙏🙏🙏

  • @purnimasewwandi6923
    @purnimasewwandi69239 ай бұрын

    එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා..මට ඔබේ දැත ඔනි......SLS❤😔

  • @ShanuAbeygunawardana-sv1xj
    @ShanuAbeygunawardana-sv1xj Жыл бұрын

    දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා 😔💔🥺🙂

  • @user-nk2qy2xw2d

    @user-nk2qy2xw2d

    Жыл бұрын

  • @ranjaniperera6347

    @ranjaniperera6347

    Жыл бұрын

    🥺♥️

  • @user-xj4xn1cn9b

    @user-xj4xn1cn9b

    9 ай бұрын

    ​@@ranjaniperera6347😢

  • @nalinimalshika2004
    @nalinimalshika200410 ай бұрын

    ගිය තැන හොදින්, ඉන්නට කියා, මම ඔබ‍ට සුබ පතනවා.❤️🌍

  • @manicsudu8947

    @manicsudu8947

    3 ай бұрын

    Hi

  • @gamingranga2072
    @gamingranga20729 ай бұрын

    හිතට වදිනවා ලෙසටම

  • @sasankapreedipsooriyahet-ki9tb
    @sasankapreedipsooriyahet-ki9tb Жыл бұрын

    පනටත් වඩා ඔබට ආදරේ කලා❤️🌸

  • @user-ie5qc1sl5w

    @user-ie5qc1sl5w

    2 ай бұрын

    oyata hoda adarayak hamba wei

  • @tharidhumadhusanka-pp8wc
    @tharidhumadhusanka-pp8wc10 ай бұрын

    දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනි කරගන්න hemada රත්තරනේ මම ඇගිලි genna

  • @user-qe4zk8hr9f
    @user-qe4zk8hr9f7 ай бұрын

    Me sinduwata asa karanne mage mahaththaya ada eya mage laga na..api atarath wayas paratharayak tibba eka nisa eya mekata godaak asai…සදා මං හැමදාමත් adarei පන😢ෙම ඔයාෙග් ෙදා්නි අංජු

  • @IdunilManjukamara-us8cx
    @IdunilManjukamara-us8cx10 ай бұрын

    හිත එක්ක සෙල්ලම් කරා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ❤❤😊

  • @SenethuSesath-xn6xj
    @SenethuSesath-xn6xj11 ай бұрын

    කොච්චර ආදරේ කරලා එකතු උනත් ඒ ආදරේ ගැන පසු තැවිමක් ඇතීවෙන්න යන්නෙ බොහොම පොඩි වෙලාවයී ...රූපේන් ලස්සන ඇතුලේන් ඉන්න තිරිසෙනෙක්ට ආදරේ කරාම ඒ ආදරේ වයිරයක් වෙනවා ...දන්නෙම නැතුව ...ආදරේ කරද්දි හොදට තෙරුන් අරන් ආදරේ කරන්න ඔනම කෙනෙක් 😥💔...පසුතැවෙන්න ආදරෙ කරන්න එපා එතකොට මැරෙනකන් මැරි මැරි ජිවත් වෙන්න වෙනවා 💔😥😓

  • @DeshanSampath

    @DeshanSampath

    9 ай бұрын

    ම්😅

  • @user-hp8qq5up1d

    @user-hp8qq5up1d

    9 ай бұрын

    Ow eka aththa

  • @RamyaKumuduni

    @RamyaKumuduni

    8 ай бұрын

    Ow

  • @user-mg9ru1qe7p

    @user-mg9ru1qe7p

    8 ай бұрын

    😢😢😢😢😢😢

  • @HeshaniGamage-xu1ls

    @HeshaniGamage-xu1ls

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම 😢

  • @isurusangeeth-dq9ml
    @isurusangeeth-dq9ml2 ай бұрын

    එලෙබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 🥺😔

  • @rohanarohana3143
    @rohanarohana31434 ай бұрын

    Mama panatath vadiya love eyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malithisansala2118
    @malithisansala2118 Жыл бұрын

    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා 🥺❤️මට ඔබේ දෑත ඕනේ🥺❤️ අන්සතු උනත් මට මෙදා 😖❤️😊

  • @chama.........

    @chama.........

    Жыл бұрын

    Hari mage manikh 😢🥺

  • @kaveeshabihan1485

    @kaveeshabihan1485

    Жыл бұрын

    ❤❤❤❤❤😢😢😢😂😅

  • @kaveeshabihan1485

    @kaveeshabihan1485

    Жыл бұрын

    ❤❤❤❤😊😊

  • @kaveeshabihan1485

    @kaveeshabihan1485

    Жыл бұрын

    ඇයි කොහොමද ඔන්ලයින් tv බලන්න❤❤😊

  • @sahansony

    @sahansony

    Жыл бұрын

    මම ඔයාට සුබ පතනවා

  • @Prolinkk-cr9gr
    @Prolinkk-cr9gr9 ай бұрын

    Magna papa you are Eat ok. බුදු සරසයි පරිසම ඉන්න පන උමම උමම උමම

  • @user-mh4yh3gp3d
    @user-mh4yh3gp3d6 ай бұрын

    මං අහපු හොදම බූට් සින්දුව

  • @ishanimuthumali6693
    @ishanimuthumali669310 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ලස්සන සිදුවක්❤

  • @chamodyasathsarani4277
    @chamodyasathsarani4277 Жыл бұрын

    ලස්සනයී ❤️❤️❤️

  • @chathu764

    @chathu764

    Жыл бұрын

    😔❤️

  • @kavinduweerasuriya7902

    @kavinduweerasuriya7902

    Жыл бұрын

    Mk

  • @vihangasandaruwan7812

    @vihangasandaruwan7812

    Жыл бұрын

    Sirawata

  • @MalinduHasaranga-fv3cc
    @MalinduHasaranga-fv3cc10 ай бұрын

    ගිය තැන හොදින් ඉන්න⁣ට කියා මම ඔබට සුබ පතනවා😢💔😭

  • @NehaNethmi
    @NehaNethmi10 ай бұрын

    වරද මා පිට තියා ඔබ ගියා.......😩😭😭😭 ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා🙏🙏🙏🙏🙏🙏

  • @manicsudu8947

    @manicsudu8947

    3 ай бұрын

    Hi

  • @NimanthaLakshan-vt6im
    @NimanthaLakshan-vt6im9 ай бұрын

    ලස්සන ආදරයක් මටත් හම්බ වේවා❤

  • @IreshRashmika-ge2uh
    @IreshRashmika-ge2uh11 ай бұрын

    අපේ වයස් පරතරය කිසිදා නැ ඔනේ අපෙ වේතට කියලා 😔❤(p)

  • @pramukasanitha4693
    @pramukasanitha4693 Жыл бұрын

    හිත එක්ක සෙල්ලම් කරා 😔

  • @user-sy9gh7rh7q
    @user-sy9gh7rh7q6 ай бұрын

    Giya thana hodin inna kiyala suba pathanava🥰

  • @isankam9816
    @isankam98169 ай бұрын

    Oba ada mage hitha ekka. Sellam.kala😢

  • @lakshmiwijarupa6441
    @lakshmiwijarupa6441 Жыл бұрын

    ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි

  • @tharusharashmika3054

    @tharusharashmika3054

    Жыл бұрын

  • @niroshanini2528
    @niroshanini2528 Жыл бұрын

    ගිය තැන හොදි න් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...😔🙏 S

  • @user-vx2wb6zn7x
    @user-vx2wb6zn7x11 ай бұрын

    වැඩිමහල් ඔබේ හිතට මං ලන්වෙලා පනටත් වඩා ආදරේ කරා..😢H

  • @user-gv5zn8pn5e
    @user-gv5zn8pn5e9 ай бұрын

    Patta lasssanai ane❤❤❤❤❤

  • @user-md3jd7sr1h
    @user-md3jd7sr1h Жыл бұрын

    👍 ගිය තැන හොදීන් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ❤...☺️ S.

  • @SujiwaDarahani-gm2of

    @SujiwaDarahani-gm2of

    10 ай бұрын

    ❤s

  • @LahiruMadushanka-eh9gi

    @LahiruMadushanka-eh9gi

    2 ай бұрын

    😮

  • @ManojSuranga-vo4ie
    @ManojSuranga-vo4ie2 ай бұрын

    සුපිරි අයියෙ❤💯

  • @user-mb2rd8yb4w
    @user-mb2rd8yb4w9 ай бұрын

    giya thana hodin innata kiya mama obata suba pathanawa❤❤❤😭😭😭😓😩

  • @ayishasadamilayeshasadamil5920
    @ayishasadamilayeshasadamil5920 Жыл бұрын

    ලස්සනයි 😘😘😘😘❤️❤️❤️

  • @sugandikavishma9389
    @sugandikavishma93897 ай бұрын

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා....🥺❤️🌎

  • @ajithsri3668

    @ajithsri3668

    6 ай бұрын

    🥺

  • @sameerakumara7429

    @sameerakumara7429

    5 ай бұрын

    🥺

  • @user-rz1xs8fk6u
    @user-rz1xs8fk6u Жыл бұрын

    පටිිට.අාදරයි.ලස්සනයි

  • @podibeta8633
    @podibeta8633 Жыл бұрын

    Maru sinduwa ❤️😍

  • @janidubodika4376
    @janidubodika437611 ай бұрын

    එකනම් හිතට වැදුණා සැරටම😢😢 වැදුණා 😢😢

  • @isanka3790
    @isanka37909 ай бұрын

    ගිය එකා ගියා බන් එයාට අපිව ගැලපෙන්නේ නැති නිසානේ යන්නෙ 😢 එයාට ගිය තැන සතුටින් ඉන්න කියලා හිත හදා ගනින් බන් 😢❤

  • @sellakkaraya3934

    @sellakkaraya3934

    Ай бұрын

    කමැත්තෙන් හරි ඒ දේ කරන්න වෙනවා බන්🥺💔

  • @PiyumiMalshika-rn9bu
    @PiyumiMalshika-rn9bu Жыл бұрын

    Giya thana hodin innata kiya mama obata suba pathanawa😢😢❤🥺🥺🥺

  • @gyanasitharuwan1110
    @gyanasitharuwan111010 ай бұрын

    Ane pana oya mage vitharai wena kagewath newe❤

  • @nadishasathsarani8703
    @nadishasathsarani8703 Жыл бұрын

    Nice

  • @maheshikamaheshika222
    @maheshikamaheshika222 Жыл бұрын

    දිවුරුම් දහස් ගනන් පුරවා වරද මා පිට තියා මගෙ පෙමට දෙපයින් ගසා ඔබ ගියා.....💔🥺

  • @niroshanini2528
    @niroshanini2528 Жыл бұрын

    වැඩිමල් ඔබෙ හිතට මං ලන් වෙලා පණ ටත් වඩා ඔබට ආදරෙ කලා එ නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කළා...💔😔

  • @manicsudu8947

    @manicsudu8947

    3 ай бұрын

    Hi

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp11 ай бұрын

    Adarei raththarane elapena athmaye wena kagewath wenna epa mata obe detha one ansathu unath mata meda😢😢😢😢

  • @kaveeshadewindi9677
    @kaveeshadewindi9677 Жыл бұрын

    Ela kollo🤜🤜🤜🤜🤜

  • @ruvanithelina
    @ruvanithelina Жыл бұрын

    Lassani aiya

  • @nandalalgunarathna4357
    @nandalalgunarathna4357 Жыл бұрын

    ලස්සන සිංදුව

  • @manicsudu8947

    @manicsudu8947

    3 ай бұрын

    Hi❤

  • @sandasanda6706
    @sandasanda670610 ай бұрын

    පණටත් වඩා ආදරය කරනවා💕💕💕💖💖💖

  • @rsriyawathi2768
    @rsriyawathi27688 ай бұрын

    Giya thena hodin innata kiya Mama obata suba pathanawa.... 💔😭😔

  • @AnjulaRanaweera-gb7wb
    @AnjulaRanaweera-gb7wb Жыл бұрын

    Mamath supa pathanawa oyata sudu menika 🥺❤️

  • @ireshasadamali5125
    @ireshasadamali5125 Жыл бұрын

    ලස්සනයි ❤👌

  • @nishantha1422

    @nishantha1422

    Жыл бұрын

    කවුද

  • @saduninimeshika1379
    @saduninimeshika1379 Жыл бұрын

    ලස්සනයි

  • @user-yo8yk8dm7t
    @user-yo8yk8dm7t5 ай бұрын

    ගිය තැන හොදින් innava කියා මම ඔබට සුබ පතනවා❤❤❤❤

  • @user-zl2fo9eb5r
    @user-zl2fo9eb5r10 ай бұрын

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා 💔💔💔💔💔💔💔💔💔💔💔💔😢😢😢😢😢😢😢

  • @user-kd7wx9cn8q

    @user-kd7wx9cn8q

    6 ай бұрын

    😢😢😢😢

  • @WasanthiChathu-ox9ye
    @WasanthiChathu-ox9ye9 ай бұрын

    Lassanai

  • @gaming-v601
    @gaming-v60111 ай бұрын

    godak adareyi manika

  • @user-kv5yc3kz4x
    @user-kv5yc3kz4x7 ай бұрын

    එලබෙනා ආත්මයේ වෙනකාගෙවත් වෙන්නෙපා ....😢

  • @tharushanethmina9733
    @tharushanethmina9733 Жыл бұрын

    ලස්සනයි 😘😘😘❤️

  • @user-eh3iz7fg3m
    @user-eh3iz7fg3m Жыл бұрын

    Ane e song eka lassaniii❤️❤️

  • @ddskumara4658
    @ddskumara4658 Жыл бұрын

    මල්ලී කෙනෙකුට ආදරේ මන් ❤️🥰

  • @akirasenu8599

    @akirasenu8599

    Жыл бұрын

    🥺❤️

  • @gaming-v601

    @gaming-v601

    11 ай бұрын

    akkekta adare man

  • @user-oz9hs1dd9s

    @user-oz9hs1dd9s

    3 ай бұрын

    Math adare karanawa malli kenek ta

  • @user-op9dp5he5o

    @user-op9dp5he5o

    3 ай бұрын

    😮

  • @RusiruOshadha

    @RusiruOshadha

    3 ай бұрын

    Man oyata adare

  • @user-ib9tu1qe6p
    @user-ib9tu1qe6p2 ай бұрын

    ලස්සනයි හිතට වදිනවා❤

  • @geethikapallewela4557
    @geethikapallewela455711 ай бұрын

  • @studywithme4136
    @studywithme4136 Жыл бұрын

    Lassanaiiiiiiiiii

  • @tharu3962
    @tharu39622 ай бұрын

    Adaraya❤maha dukak❤

  • @nalinimalshika2004
    @nalinimalshika200410 ай бұрын

    පනටත් වඩා ඔබ‍ට ආදරේ කලා... ♥️

  • @manicsudu8947

    @manicsudu8947

    3 ай бұрын

    Hi

  • @user-dm8jl5xd8f
    @user-dm8jl5xd8f Жыл бұрын

    ♥️🥰♥️

  • @sujathanishshanka2757
    @sujathanishshanka27575 ай бұрын

    එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා❤🥺•••මට ඔබේ දෑත ඕනේ💔😖•••අන්සතු උනත් මට මෙදා 😣🧠💗•••

  • @user-on5qi8qh7u
    @user-on5qi8qh7u11 ай бұрын

    ආසම සින්දුවක්❤ ❤

  • @user-he5sg8nq1h
    @user-he5sg8nq1h Жыл бұрын

    ඇත්තටම

  • @chandanavtrrgufututhanage18
    @chandanavtrrgufututhanage18 Жыл бұрын

    Wow nice 👍 song 👏

  • @ireshasamanmali8026
    @ireshasamanmali8026 Жыл бұрын

    ගිය තැන හොදින් ඉන්න ට කියා මම ඔබට සුබ පතනවා 😔💔✋

  • @Naslanrider
    @Naslanrider Жыл бұрын

    Niyama sinduwak aiye ❤😢

  • @imeshahansi6831
    @imeshahansi683111 ай бұрын

    වැමල් ඔබෙ හිතට මන් ලං වෙලා පනටත් වඩ ඔබට ආදරෙ කරා එය නොසලාකා අද ඔබ මගෙ හිත එක්ක සෙල්ලම් කරා😭😭❤️😖😖😖

  • @MonajKumar-ny1vt
    @MonajKumar-ny1vt Жыл бұрын

    Niyamaiiii❤❤❤❤❤❤❤

  • @umeshakalanka2049
    @umeshakalanka2049 Жыл бұрын

    ඒය නොසලකා ඔබ අද මගෙ හිත ඒක්ක සේල්ලම් කරා😢❤ 0:50 0:5 0:54

  • @sewmifernando2318

    @sewmifernando2318

    Жыл бұрын

    😔😔

  • @user-gw3px4tw5f
    @user-gw3px4tw5f11 ай бұрын

    Mage hisat obe suratha thiyala diurum dahas ganam dunna 😖 inna thnaka sathutin inna manik😭😓

  • @chamothmadushan7180
    @chamothmadushan7180 Жыл бұрын

    අදරෙයි

  • @chamothmadushan7180

    @chamothmadushan7180

    9 ай бұрын

    හි😅

  • @m.maheshikanimshani5373
    @m.maheshikanimshani5373 Жыл бұрын

    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා

  • @SathnaraRanSinghe

    @SathnaraRanSinghe

    12 күн бұрын

    Ow

  • @KAVISTUDIOplus1
    @KAVISTUDIOplus14 ай бұрын

    Ehe sinduwa ahanakota parana mathakayan mathan wenawa 😮😮

  • @francesco8100
    @francesco810011 ай бұрын

    Super it feeling 😢😓😭😢🌃

  • @monikapathmini5191
    @monikapathmini51917 ай бұрын

    ❤panatat wada adarei rataran❤ i

  • @user-sd5pm9hu7i
    @user-sd5pm9hu7i Жыл бұрын

    හැම ආත්මයක ම ඔයාව තමයි පතන්නේ 😂❤

  • @tharushadasun1215
    @tharushadasun1215 Жыл бұрын

    ❤️❤️❤️

  • @user-gq7tu5uv3s
    @user-gq7tu5uv3s3 ай бұрын

    වැඩිමල් ඔබේ හිතට මන් ලන් වෙලා පනටත් වඩා ඔබට ආදරේ කලා. එය නොසලකා ඔබ මගේ හිත එක්ක සෙල්ලම් කලා.❤😢😢❤ එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා ❤මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා.❤😢❤ ❤රියල් චූටියා❤

  • @wijerathna2472
    @wijerathna247210 ай бұрын

    මාර ෆීල් සෝන්ග් එකක්😢😢❤

  • @NirukshanKrishnam
    @NirukshanKrishnam Жыл бұрын

    ගිය තෙනක සතුටින් ඉන්න

  • @NirukshanKrishnam

    @NirukshanKrishnam

    Жыл бұрын

    ඉන්න තැනක සතුටින් ඉන්න 😦

  • @mudiyanselagewimalarathna8920
    @mudiyanselagewimalarathna8920 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️ kiyanna vachana ne

  • @Tharu9614
    @Tharu9614 Жыл бұрын

    Lassanai .....💖💖

  • @malishivihansa8770
    @malishivihansa877010 ай бұрын

    පනටත් වැඩිය ආදරේ කරා මැණික උබට (R)❤️

  • @user-ey6sp6pq5p
    @user-ey6sp6pq5p9 ай бұрын

    Panatath wada godaaaaaak ආදරෙයි

  • @akarshakumarage-tw5gq
    @akarshakumarage-tw5gqАй бұрын

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබ‍ට සුබ පතනවා ♥️♥️♥️♥️♥️♥️♥️💔😭

  • @NiroshaKumari4073
    @NiroshaKumari40733 ай бұрын

    එලඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා...🥺 මට ඔබේ දෑත ඕනෙ..🥺❤️ අන්සතු උනත් මට මෙදා...😣🥺❤️✨️ ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...😣❤️✨️

Келесі