අපේ wedding එක තියන දවස කීව්වා ඕන් | Marriage Decided | Ready to wedding | wedding vlogs

Ойын-сауық

අද මන් ඔයාලත් එක්ක share කර ගන්නේ අපේ wedding එක දවස කියලා අපි මුලින්ම නැකතට බුලත් දීපු දවස.ඒ චාරිත්‍රය අපි ඉශ්ට කරපු විදිහ තමා මේ video එකන් අරන් ආවේ . ❤️
#mydiary
#marriagedecided
#dayvlog
#wedding
#nekathgenayama

Пікірлер: 246

  • @lifewithlove89
    @lifewithlove899 ай бұрын

    ❤❤❤❤❤පුංචි කාලේදිම ජීවිතේ විඳින චූටි කෙල්ලක් ❤❤❤❤❤

  • @Sishood405

    @Sishood405

    9 ай бұрын

    Sooo lucky..

  • @MrShehan55
    @MrShehan559 ай бұрын

    වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි . ඉක්මනින් ඉවර වෙද්දි ලෝබ හිතෙනවා අනේ තව ටිකක් වෙලා තිබුණ නම් කියලා හිතෙනවා ඒ තරමට හරිම ලස්සනයි ඔයාගේ videos . සුබ පතනවා ඉදිරි හැම වැඩකටම❤❤❤

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi87909 ай бұрын

    ගොඩක් ආදරෙන් සුබපැතුම් ගේනවා දෙන්නටම.❤❤ හැම දෙයක්ම හොඳින්ම ඉටු වෙන්න ඕනි. ඔයා එදාට ගොඩාක්ලස්සනට ඉඳියි නංගී. හරිම ආසාවෙන් ඉන්නෙ ඒක බලන්න. ඉතින් ඔයාලා දෙන්නටම ජයෙන් ජයම වේවා..බුදු සරණයි..❤

  • @irushiihani4264
    @irushiihani42649 ай бұрын

    Congratulations akke...lassana wedding ekak balanna puluwan enm ikmamanin budusaranai akke ❤❤

  • @nisansalapurnima368
    @nisansalapurnima3689 ай бұрын

    Suba pathum akka..hamdma sthutin inna akka aiya..❤ mge wedding eka lbna mase akka..gdk sathutui akka❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani1399 ай бұрын

    Congratulations akki hamadama sathuting inna kiyala mn parthana karanawa 🌹🌹❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva61329 ай бұрын

    Adath lassanai video eka nangige wedding eke hemadeyakma sarthaka wenna kiyala parthana karanawa ❤️❤️

  • @Stmahisha
    @Stmahisha9 ай бұрын

    Oyata suba pathum akki

  • @chanisamaratunga7961
    @chanisamaratunga79619 ай бұрын

    Ane harima lassanai nanga oyage hama wada katauththakma kisima karadarayak natuwa karana labewa lassana wedding eka balanna ape maga balan enne oyatai mallitai theruwansaranai ❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana91459 ай бұрын

    Aneee akki godak sathutui..akki hithana widiha hri ape පරණ charithra welata api kamathi wenna oni..parissamin weda tika krgnna akki ❤❤

  • @nahallagechamaliprabhasini3635
    @nahallagechamaliprabhasini36359 ай бұрын

    Suba pathum nangi

  • @khanthikw8523
    @khanthikw85237 ай бұрын

    Mamanam oyage vlogs walata pattama asaiiii me lagadi thamaiiii set une mulu dawasama balanne oyage vlogs nangi

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri80539 ай бұрын

    අක්කී....❤️😍 ලස්සනයි මේ වීඩියෝ එකත්..

  • @dilshanimadushika6077
    @dilshanimadushika60779 ай бұрын

    Ada video ekanam harima lassanayi .❤

  • @user-rn3el3zi8n
    @user-rn3el3zi8n7 ай бұрын

    දිනුෂා අක්කි congratulations suddi❤හරිම සතුටුයි ඔය ගැන

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie72479 ай бұрын

    This is a beautiful vedio Duwa. You will be a very beautiful bride on your wedding day. Wish you all the success in your future. Be happy. Budusaranai !

  • @kawithmawethmali3503
    @kawithmawethmali35039 ай бұрын

    Suba pathum sudu nangi

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d7 ай бұрын

    අහිංසක චරිතයක් ...!! ❤🎉 Good luck darling ...!! Much love 🎉

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl9 ай бұрын

    Subama Suba pathum oyata Adarei❤❤

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka58349 ай бұрын

    Suba pathanawa nangi oyata .oya godak wasanawantai .matat mage wedding eka tibba dawas matak una .

  • @Methun1
    @Methun19 ай бұрын

    Akki bc unath api wenuwen video danawata thank you akkiii..api balan inne video danakan ..akki katha karana widihath harima lassanai❤❤

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha6938 ай бұрын

    හාරිම ලස්සන පරිසරයක් ගොඩක් අසාවෙන් බැලුවා ❤

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka9 ай бұрын

    Kawadaka hari Lankawata Awama Polnnaruwata Awith Oyalawa Aeththatama Dakinna Asai. Budu Saranai🙏

  • @PiyusDiary1822
    @PiyusDiary18229 ай бұрын

    අනේ මේ විඩියෝ එකත් ලස්සනයි 💕😘 අනේ අක්කා ඔයාගේ ගෙදර ලස්සන විඩියෝ එකක අරන් එන්න හොදේ 🥺❤️ ආසාවේන් ඉන්නේ බලන්න ගෙදර හදන්න ගියපු වියදම් එහේම කියන්න අක්කා 😊💜🤗

  • @nishanthikodi5888
    @nishanthikodi58889 ай бұрын

    Ane niyamai නංගී හොඳ වැදගත් දේවල් දැනගන්නට puluwan una budusaranai ඔයාlata

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️😘😘 ආදරෙයි ... Good night

  • @hemaliyanage6673
    @hemaliyanage66739 ай бұрын

    බුදුසරනයි දුව...ඔයාගේ අලුත් යුග දිවියට හදවතින්ම සුබ පාර්තනා කරනවා...හැමදාමත් සතුටින් ඉන්න...

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න....

  • @madushahansani4842
    @madushahansani48429 ай бұрын

    Suba pathum nangiyo❤❤❤hama wadakma සාර්ථක වේවා ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you akkeee❤❤❤❤❤ adareiii

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu9 ай бұрын

    Congratulations akka හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you nangaa❤ adareii

  • @roshanirosi7772
    @roshanirosi77729 ай бұрын

    හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක. සුබ පැතුම් ඔයාට. තව වීඩීයෝ අරන් එන්න ඉක්මනින්ම. ආදරෙයි අක්කියෝ බුදුසරණයි ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you nangaaa 😘😘😘😘 ආදරෙයි ...පරිස්සමින් ඉන්න

  • @maheshidananjani926
    @maheshidananjani9269 ай бұрын

    ගොඩාක් සතුටුයි නංගා❤❤❤❤❤ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනව... පරිස්සමින් ඉන්න නංගී💕💕💕💕

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤❤ ආදරෙයි

  • @Fausul-vs5ws
    @Fausul-vs5ws8 ай бұрын

    Sis oyalege charithra kodak tiyanawa. Wedding unoth. Loku kattiyage kodak ahasirwada gannawa. Mama muslim eath oyalage charithra valata mama garu karanawa e vagema ahsay halo congratulations. ❤️love you to😍

  • @sudarma8148
    @sudarma81489 ай бұрын

    සුබපැතුම්

  • @chathurikawijenayake6818
    @chathurikawijenayake68189 ай бұрын

    Budusarani mage nangi manikata 😘🌸🤍sri subha mangalam ❤️

  • @kumarikulasekara4209
    @kumarikulasekara42099 ай бұрын

    Oya magema nangi Kenek wage.budu sarnai patiyo

  • @saranya549
    @saranya5499 ай бұрын

    ane budusaranin hodin wadakatayuthu karagnna akka❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you patiyo ❤❤❤❤ adareiii

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi16559 ай бұрын

    තෙරුවන් සරනයි ඔයලට අක්කියෝ....අනන්ත තෙරුවන් සරනින් ලස්සන අනාගතයක් උදා වේවා ....සියලු දෙවියන් රැක දෙන්න ඕනේ ...😘💖💖💖💖💖💖💖💖

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ❤❤❤❤❤ ආදරෙයි ..... පරිස්සමෙන් ඉන්නා....තෙරුවන් සරණයි 🌸🌸🌸🌸🌸

  • @senuvoleena8466
    @senuvoleena84669 ай бұрын

    Suba pathum nangi❤❤ oya denage jiwithe sarthaka wena kiyala mama parthana karana wa 💞💞

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤❤ ආදරෙයි ...පරිස්සමින් ඉන්න

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy9 ай бұрын

    Laththanai akkiiii

  • @vlogswithkawee7754
    @vlogswithkawee77549 ай бұрын

    ළඟදිම එන ඔයාගෙ ජීවිතේ ලස්සනම දවසට මගෙන් සුභ පැතුම් නංගි..❤️🌹

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha68799 ай бұрын

    සුභ මංගල්‍යයක් නන්ගා . බුදු සරණයි . පරිස්සමින් සතුටින් ඉන්න . ගොඩක් ලස්සනයි අදත් විඩියෝ ඒක . කෑම නම් රස පාටට තිබුනා.

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ❤❤❤ ආදරෙයි ...පරිස්සමින් ඉන්න

  • @user-hp9bm5ko7u
    @user-hp9bm5ko7u9 ай бұрын

    Suba pathanw akkiyo...adarei oyta..parissamin inna..

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you nangaaa❤❤❤ adareiii

  • @mayurilakmali1168
    @mayurilakmali11689 ай бұрын

    චාරිත්‍ර වලට මුල් තැන දෙන එක නම් හොඳයි නංගී .පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤ ආදරෙයි

  • @richsuccesful
    @richsuccesful9 ай бұрын

    Congratulations akki hamadama sathutin parissamen inna

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ❤❤❤ ආදරෙයි

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs9 ай бұрын

    Ane harima sathutui akkiyoooo❤🥺❤️adreii hmdama sathutin inna ithin

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you patiyo ❤❤❤ adareiii

  • @kaviiii68
    @kaviiii689 ай бұрын

    අනේ මැනිකේ ගොඩාක් සතුටුයි මට නම්. ඔයා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. මේ වීඩියෝ එකටත් ගොඩක්ම හිත ගියා.. ආදරෙයි 😍😍❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න.... තෙරුවන් සරණයි ❤❤ආදරෙයී

  • @dinithikushalya2993
    @dinithikushalya29939 ай бұрын

    සුබ පැතුම් අක්කී ❤❤ඔයාටයි අයියටයි දෙන්නටම❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි නංගා❤❤❤ ආදරෙයි

  • @iranganimangalika7176
    @iranganimangalika71769 ай бұрын

    ලස්සනයි

  • @sameeratd792
    @sameeratd7929 ай бұрын

    සුභ පැතුම් නංගි හැමදෙම හොදින් සිදුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා පැටී යෝ ආදරේයි නගා

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න... ආදරෙයි

  • @gayanthidilrukshi7425
    @gayanthidilrukshi74259 ай бұрын

    Godak lassanai nangi video aeka

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you akkee❤❤❤

  • @chanikamadu.3059
    @chanikamadu.30599 ай бұрын

    Good luck nangi . Wedding ake hema wedakma sarthaka wenna keyala parthana karanawa nangi 🥰

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤❤ ආදරෙයි

  • @Chathumi671
    @Chathumi6719 ай бұрын

    ❤❤ lassnai adath vlog ek...

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank youuuuuuuuuu ❤❤❤❤❤❤❤

  • @dulakitchen5249
    @dulakitchen52499 ай бұрын

    සුබපැතුම් patiyo...

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you sooooo much ❤

  • @ashanirangika974
    @ashanirangika9749 ай бұрын

    Oyage අනාගත jewethayata suba pathanawa nangiyoo 💛💛💛

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you akkeee❤❤❤ adareiiii

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri60628 ай бұрын

    හිත නිවන කටහඩක්

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm9 ай бұрын

    සුභ අනාගතයක් සුදු අක්කා ආදරෙයි ගොඩක් 🥰🥰❤️🥰 සතුටින් ඉන්න ♥️♥️🥰❤️

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you පැටියෝ 😘😘😘 ආදරෙයි

  • @shalishaperera9047
    @shalishaperera90479 ай бұрын

    Kawadda akki wedding eka

  • @suba4459
    @suba44599 ай бұрын

    සුබ පැතුම් nngoo ❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you akkeee❤

  • @dhimasha7347
    @dhimasha73479 ай бұрын

    ඉවසිල්ලක් නැ අක්කිගෙ wedding vlog එක බලනකන් ආදරෙයි අක්කි ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Wedding eka තිබුනාම ඉක්මනට දාන්නම්කො හොදද❤❤❤ ආදරෙයි නංගා

  • @kasuniudeshika417
    @kasuniudeshika4178 ай бұрын

    ඉදිරි අනාගතයට සුබ පතනවා නංගා

  • @TharushanSithumina-wu2gz

    @TharushanSithumina-wu2gz

    8 ай бұрын

    Adareiduwe

  • @kanchanasumudu
    @kanchanasumudu9 ай бұрын

    සුභ පැතුම් නංගී .....

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you අක්කේ❤❤❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani64699 ай бұрын

    සුබ පැතුම් නංගියෝ ලග ලගම ලස්සන දවස එනවා චාරිත්‍ර කියන දේ අනිවාර්යෙන්ම අපිට වැදගත් නංගි බුදුසරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ඔව් අක්කේ ඒවා හරි සුන්දරයි❤❤❤❤ ආදරෙයි ........පරිස්සමින් ඉන්න

  • @hansimadubashini4360
    @hansimadubashini43609 ай бұрын

    Kaqda ayyai akkai kiyanne?

  • @saumya1350
    @saumya13509 ай бұрын

    Congratulations nngi my favourite oya

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    අනේ❤❤❤❤❤ thank you sooo much 😘😘 ආදරෙයි

  • @kaveeshamalshini226
    @kaveeshamalshini2269 ай бұрын

    Aiya krana job eka mkdda akkiii

  • @delumimanjula5242
    @delumimanjula52429 ай бұрын

    Suba suba අනාගතයක් දුවේ ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි ❤❤❤❤ ආදරෙයි

  • @LasanthiWarunika
    @LasanthiWarunika9 ай бұрын

    Congratulations akka❤️😍

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you patiyo ❤❤

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu9 ай бұрын

    Suba patanawa nanga.💟💟💝💝💛💛💚💚

  • @Hasith640
    @Hasith6409 ай бұрын

    ඔය Rusk තේත් එක්ක පොගවලා තමයි ගොඩක් රස අපේ පැත්තේ නිල් පාට පැකින් එකකින් එන එකක් තියනව හරිම රසයි.

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    අම්මෝ ඔව් මටත් මතක් උනා තේ එකක් තිබ්බනම් හොදයි කියලා 😍😍😍

  • @ViharaShavindhi-lr1rz
    @ViharaShavindhi-lr1rz9 ай бұрын

    Congratulations akke ❤️

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you nanga❤❤❤❤

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband26089 ай бұрын

    Prissmen satutin inna akke budusarani ❤❤ welawak labunu gaman oyge vedio balanawa

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you patiyo ❤❤❤ oyath hodin weda tik kra gnna..theruwn sarani ❤❤❤❤

  • @subashanadilshan41
    @subashanadilshan417 ай бұрын

    Dunkees අපිම හදන අපේම product එකක්. ගොඩක් ස්තූතියි අපේ දේ අගය කිරීම සම්බන්ධව ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ඒකනේ හරිම රසයි ඒවා... මේ පැත්තේ ගන්න නෑ .. වෙනස් එකක් තියෙන්නේ ඒක රස නෑ.. සුබ පැතුම් තවත් රසවත් බිස්කට් වර්ග ගොඩක් හදන්න පුලුවන් වෙන්න ඔනේ ඔයාලට ❤️

  • @dsvlog6100
    @dsvlog61009 ай бұрын

    තෙරුවන් සරණයි නංගී

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ඔයාටත් තෙරුවන් සරණයි අක්කා❤❤❤

  • @user-gu4bq6xb3u
    @user-gu4bq6xb3u8 ай бұрын

    මම ඊයේ ඉදලා තමයි ඔයාගෙ විඩියෝ බලන්න ගත්තේ .කොහොම කමෙන්ටි කරන්නද කියලා හිතාගන්න බැ.මෙච්චර දවසක .. බලන්න බැරිවුණා අපරා

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka9 ай бұрын

    Suba Pethum Oyalata Apenuth.

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Anee thank youuu ❤️❤️❤️😍😍😍

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha7 ай бұрын

    💞💞😘😘

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ❤️❤️🥰

  • @manjulatennakoon8978
    @manjulatennakoon89788 ай бұрын

    You are so lucky Duwa ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    Thank you aunty ❤️❤️

  • @HansikaDharmasiri
    @HansikaDharmasiri9 ай бұрын

    ලස්සනයි අක්කේ❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you patiyo ❤❤❤❤

  • @shashikalaekanayaka7057
    @shashikalaekanayaka70579 ай бұрын

    සුභ පැතුම් අක්කේ ❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you නංගා❤❤❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka9 ай бұрын

    අනේ❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    😍❤️❤️ akkaa

  • @nimeshasathsarani2259
    @nimeshasathsarani22599 ай бұрын

    Adarei akki❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Adarei patiyo ❤❤❤ parissmin inna

  • @nilunilu9983
    @nilunilu99839 ай бұрын

    Akkiyoo math baduleee😘😘😘

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Shokneee....lassana peththakne ❤❤❤❤❤

  • @tdkitchen-zk3jb
    @tdkitchen-zk3jb9 ай бұрын

    අනේ අපේ පැත්තට ඇවිත් අක්කි ඔයාලා අපිත් බදුල්ලේ . ඒ බිස්කට් එක හරිම රසයි ❤️ සුභ පතනවා ඔයාලා දෙන්නටම ❤️😍

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ශෝක්නේ...ලස්සන පැත්තකනේ ඔයා ඉන්නේ නංගා❤❤❤❤❤❤ ආදරෙයි නංගා

  • @user-ge8qw1yc9p
    @user-ge8qw1yc9p9 ай бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ❤️❤️❤️😍😍😍😍

  • @dilushamadushani1340
    @dilushamadushani13409 ай бұрын

    Budu saranay .❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Parissmin inna❤❤❤❤❤❤❤ theruwn sarani

  • @lakxmanpremasiri8381
    @lakxmanpremasiri83819 ай бұрын

    Kalin kiuwanam ape gedara anna kiyanawa apith passara thama .

  • @sachininimesha2523
    @sachininimesha25239 ай бұрын

    ඔය විදිහට අපේ අක්කගේ wedding එකෙත් චාරිත්‍ර කරා 😍 බුදුසරණයි අක්කේ ❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    😍😍😍😍 adarei nangaa parissmin inna

  • @user-dk8yh8fq8v
    @user-dk8yh8fq8v9 ай бұрын

    Marathon Harima kamathi nangi

  • @manjulamadushani5623
    @manjulamadushani56239 ай бұрын

    Budu saranai

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Oyatath theruwn sarani

  • @pradeepkumara813
    @pradeepkumara8139 ай бұрын

    Akki iyeth mata oyawa mathak una, කාර්යබහුල unath,apiwa mathak una neda,akki ge siyalu katauthu kisima karadaryak nethiwa sithu pethu ayurinma itu kara ganna hekiwewa kiya parthana karanawa,godaaaak පරිස්සමින් ,වැඩකටයුතු කරගෙන ,godaaaak පරිස්සමින් inna akki ,ayeth akki ta puluwan welawaka video ekak karanna,parissamin inna akki ,godaaaak aaaaaadarei ,ape manamalita ,තෙරුවන් සරණයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Aneeeee ❤❤❤❤ adarei patiyo 😘😘😘😘😘😘 parissmin inna..inna..theruwan sarani ....mn video aran ennamko oyalata.... Adareiii❤

  • @pradeepkumara813

    @pradeepkumara813

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sandyakumari3792
    @sandyakumari37929 ай бұрын

    Suba patum manika adereiiiii ❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you akkeee ❤❤ adareii

  • @DL12323
    @DL123239 ай бұрын

    හරිම ශෝක්😊මම අක්කාට ගොඩාක් කැමතියි, හරි නිහතමානී ඔයා😊 බුදු සරණයි අක්කියෝ☺️☺️🤗❤️

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘 ආදරෙයි ... Good night hode ❤️

  • @DL12323

    @DL12323

    9 ай бұрын

    @@mydiary8283 Good night akkiyo❤️😊

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    @@DL12323❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha48399 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @chamarikodikara676
    @chamarikodikara6769 ай бұрын

    Lassani 💐

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank youuuuu❤❤❤

  • @nisansala9931
    @nisansala99319 ай бұрын

    ❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ❤️❤️😍😍

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen44539 ай бұрын

    Maath adha thamai ara biscuit eka dekke

  • @ImeshaLakmali-sl2vx
    @ImeshaLakmali-sl2vx3 ай бұрын

    අනේ අක්කි පස්සර බදුල්ල පාරේ ඇවිත් 😢අපි පස්සර බදුල්ල දෙකම මැද 😁😁😁❤😍🥰

  • @Lifewithme612
    @Lifewithme6129 ай бұрын

    akki passara ghn tiyanne ape ge laginne

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in9 ай бұрын

    ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ❤❤❤😍😍

  • @__noob__adee__3559
    @__noob__adee__35599 ай бұрын

    නංගි සුදු අපිට කියන්නේ නැද්ද කමක් නෑ පැටියෝ ඔයාලට සුබම සුභ ම අනාගතයක්

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    එන්නකො එන්නකෝ❤❤❤❤❤❤ ආදරෙයි ..................

  • @malshapathirana1552
    @malshapathirana15528 ай бұрын

    Thanks aneee passara lassani kivvata❤.geval laginma gillane oya😢

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    Ane ehemada patiyo ❤️🥺 api hambemuko dawsaka..lassnama lassni oyalage peththa ❤️

Келесі