🔴 ආරාධනා ස්වර දැහැන | Volume 1 | Radio Ceylon Old Songs | ගුවන් විදුලි පැරණි ගීත | Aradhana Swara

Музыка

ආරාධනා ස්වර දැහැන | Volume 1 | Radio Ceylon Old Songs | ගුවන් විදුලි පැරණි ගීත | Aradhana Swara Dehena
ආරාධනා ස්වර දැහැන
---
Volume 1 - • 🔴 ආරාධනා ස්වර දැහැන | ...
Volume 2 - • 🔴 ආරාධනා ස්වර දැහැන | ...
Volume 3 - • 🔴 ආරාධනා ස්වර දැහැන | ...
Volume 4 - • 🔴 ආරාධනා ස්වර දැහැන | ...
Volume 5 - • 🔴 ආරාධනා ස්වර දැහැන | ...
Volume 6 - • 🔴 ආරාධනා ස්වර දැහැන | ...
Volume 7 - • 🔴 ආරාධනා ස්වර දැහැන | ...
Volume 8 - • 🔴 ආරාධනා ස්වර දැහැන | ...
ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව:
bit.ly/RadioCeylonOldSongs
Silkroute Team
---
© 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭:
No Copyright issues unless copied the undermentioned Origin/Source of the Music.Be courtesy to put our channel when using your work to avoid any copyrights issues.
𝐂𝐨𝐮𝐫𝐭𝐞𝐬𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐭𝐫𝐚𝐜𝐤 𝐜𝐫𝐞𝐚𝐭𝐨𝐫: Always we shall respect them.
𝐎𝐮𝐫 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐍𝐚𝐦𝐞 : 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘™
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 : bit.ly/SilkrouteBackgroundMusic
We are appreciating for listening and for leaving feedback on our videos. Every single day we're greatly surprised and impressed by all your heartiest support and it really inspires me to bring you a quality work. If you enjoy my channel, we would be very glad if you decided to subscribe and join our community. Have a wonderful day!!!
☀️ Relevant hashtags:
#SilkrouteConcepts, #easyadz, #OldCeylon, #360naturesoothingrelaxation, #music, #sleep, #StressRelief #RoyaltyFreeMusic #silkrouteHoldings #easyadz.lk #SriLanka, #Nocopyrights, #naturesounds, #Meditation, #Spa, #studymusic, #officebackgroundmusic,#SilkrouteHoldings #easyadz #SriLanka, #BackgroundMusic, #Classifiedswebsitesrilanka, #Copyrightfree, #Royaltyfree, #RelaxingMusic, #RelaxationMusic, #SoothingMusic #FreeBackgroundMusic, #FreeGymMusic, #FreeSpaMusic,#relaxingmusic, #relax, #360naturesoothingrelaxation, #music, #sleep, #StressRelief #RoyaltyFreeMusic #silkrouteHoldings #easyadzlk #SriLanka, #Nocopyrights, #naturesounds, #Meditation, #Spa, #studymusic, #officebackgroundmusic,#SilkrouteHoldings #easyadz #SriLanka, #BackgroundMusic, #Classifiedswebsitesrilanka, #Copyrightfree, #Royaltyfree, #RelaxingMusic, #RelaxationMusic, #SoothingMusic #FreeBackgroundMusic, #FreeGymMusic, #FreeSpaMusic,#PUBGGame, #GamingMusic,
☀️ Relevant Subjects
Old Gramophone Sinhala Sinhalese songs, Ceylon Recorded Music, Music,music 2021,remix,remixes of popular songs,best music 2021,best remixes of popular songs 2021,car music,bass boosted,car music 2021,bass music,magic music,magic records,gaming music,gaming music mix,best gaming music,music remix,remixes,bass,car music bass boosted. Our calming music is gentle piano music used for healing meditation, as healing music or massage music, perfect for meditation, yoga or relaxation. This meditation relax music clears subconscious negativity and provides stress relief and a sense of Zen, and therefore is ideal yoga music. When practicing yoga, engaging in a healing meditation or sleep meditation, or simply seeking soothing relaxation
☀️ Key Words
Sinhala Old Songs Collection, Sinhala Songs, Sinhala Old Songs, Sinhala Old Hits, Sinhala Old Songs Nonstop, Sinhala Old Hits Songs, Lassana Sindu, ලස්සන සින්දු, ලස්සන සිංදු සිංහල, Sindu, Sinhala, Sinhala mp3, Sinhala music, music Sinhala, songs Sinhala, best songs collection Sinhala, Sinhala best songs, Hodama Sindu Sinhala, Sinhala songs best, old songs, Sinhala old songs, Lassana old songs, best mp3, Sinhala songs, old Sinhala Lassana Sindu, Parana Sinhala Sindu, best old Sinhala songs collection, Parana Sinhala Geetha, Parana Sinhala Geethika, Parana Sinhala Geetha free download, Sinhala Parana gee nonstop, Parana Geetha Sinhala dj, Parani Geetha Sinhala nonstop, Perani Sinhala gee mp3, Perani Sinhala Geetha download, Sinhala Songs Parani gee, old Sinhala hits, Sinhala old song collection, Sinhala old song download, Sinhala old songs album, Sinhala old songs mp3 album download, Sri Lanka, Sri Lanka Songs, Sri Lanka Sinhala Songs, Old Sinhala Songs New Version, Sinhala Love Songs List, Sinhala Songs 2020, Sinhala Songs KZread, List of Sinhala Songs, best Sinhala Songs, Sinhala classic songs, nonstop Sinhala, best Sinhala songs, Sinhala new songs, Sinhala love songs, Vijaya Kumaratunga, vijaya kumaratunga songs, Sinhala old songs collection, vijaya Kumaratunga best songs collection, old Sinhala songs collection, Sinhala songs collection, new Sinhala songs 2020, party Sinhala songs, normal Sinhala songs, best Sinhala songs, new Sinhala songs, new sinhala songs, new sinhala live shows, new sinhala dj songs, new, sinhala cover songs, new sinhala rap songs, old sinhala songs, old songs collection, new songs collection, Ceylon gramophone songs,
Vintage Sri Lankan music,Old Sinhala songs,Traditional gramophone music, Classic Sri Lankan melodies, Rare Ceylon records, Nostalgic Sinhala music, Vintage Ceylon music collection, Retro Sri Lankan songs, Traditional Sinhalese music

Пікірлер: 102

  • @freetube77
    @freetube778 ай бұрын

    ගීත විතරක්ම නෙමේ, ඒ වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයාගේ හඩ , ඒ වැඩසටහනට අනුග්‍රහය දක්වපු වෙලද ආයතයේ ඒ දැන්වීම් මේ සියල්ලම ගීතයක් වගේ. ඒවත් එකතු කරන්න. පුදුම ආදරයක දැනෙනවා අතීතය ගැන. පොලතු වහලේ යට ගොම ඇතිරූ පොලොවේ පැදුරක හාන්සිවෙලා අපි මේ වැඩසටහන ඇහුවේ. අද ඉන්නතැන දියුනු තැනක ඉන්න අපේ හිත් ආදරනීයව හික්මීමක් එක්කම දයාබර හදවත් ඇති කරන්න මේ ලයාන්විත ජීවිත රිද්මයට සමාන්තරව ගීතවත් වූ මේ වදන් ලොකුම හේතුවක් උනා. ද්වේශය වෛරය නොගෑවුනු වචන , තව කෙනෙක් ගැන මානුශීය හැගුම් දනවන වදන් සමාජය එකම භාවකාවකට සමවැදුනා.

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Thanks!

  • @jineshniranjana3195
    @jineshniranjana31959 ай бұрын

    රස කිළිටි නොකළ ගී ! හරියට භාවනාවක් වගේ !

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks for listening

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya58539 ай бұрын

    Podi kale idan asaven ahapu program ekak navata asanna labeema apamana sathutak. Thanks lot

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks 🤗

  • @mgchamika
    @mgchamika8 ай бұрын

    ❤❤❤ හිත නිවෙනව මේ වගේ සින්දු ඇහෙනකොට.

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Many many thanks

  • @mandakini21
    @mandakini219 ай бұрын

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුණු ඔබෙ සුසුමන් සෙමෙන් විත් මගෙ සවනත පාරයි...

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Glad you enjoyed it

  • @silkroute.concepts
    @silkroute.concepts6 ай бұрын

    ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව: bit.ly/RadioCeylonOldSongs එක දිගට ග්‍රැමෝෆෝන් ගීත අහන්න කැමති අයට: bit.ly/SrilankanGramophoneSongs

  • @kavin2863
    @kavin28637 ай бұрын

    💫

  • @hasikadhanapala827
    @hasikadhanapala8277 ай бұрын

    Very nice Thx a lot Radio ceylon

  • @silkroute.concepts

    @silkroute.concepts

    7 ай бұрын

    Thanks for listening

  • @user-np4sn5zf5k
    @user-np4sn5zf5k9 ай бұрын

    Very beautiful

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks 🤗

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe63627 ай бұрын

    Nice song collection

  • @user-cz6ti1xu7l
    @user-cz6ti1xu7l9 ай бұрын

    me pissu rate ahana thibenne andona ne ava ahala epawela inna athara me geeta ahanawita gatasita suwapath wenawa oba semata budu saranai ❤❤❤😂❤😂😂

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Sthuthi yi!

  • @indikalakmal2345
    @indikalakmal23457 ай бұрын

    EXCELLENT

  • @manulaabeyrathne
    @manulaabeyrathne7 ай бұрын

    💛💛💛 Lovely

  • @prabhathliyanage2533
    @prabhathliyanage25338 ай бұрын

    මම මගේ අතීතය සිහිපත් කළා.. හිත කිති කවන සුළු බවක් දැනෙනවා.. සත්‍ය වශයෙන්ම භාවනාවක් ... අනේ මන්දා හෙල ගී කෙක අස් වැද්දූ බොහෝ විශිෂ්ඨ ගායක ගායිකාවන් මෙලොවින් සමුගෙන..ඉතිරිව ඇත්තේ කිහිප දෙනෙක්... මෙවන් නොමියෙන හඩවල් ආයෙත් බිහිවෙයි ද?. මෙවන් පදමාලාවන් කාගේ හදවතේ අළුතින් උපදෙයිද??. සදාතනික රසයක් ඉතිරි කල මේ ඉහළ පරම්පරාවට සැමදා ගෞරවය පුදමි...

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    බොහොම ස්තූති

  • @nilukank3564
    @nilukank35648 ай бұрын

    අතීතයේ සුමිහිරි ගීත. ❤❤❤❤❤❤❤❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Thanks!

  • @xenzia3

    @xenzia3

    7 ай бұрын

    ​7n

  • @ChamindaRohan-xq6fr
    @ChamindaRohan-xq6fr9 ай бұрын

    Mavg geta දැමීම mht prnke

  • @prabhathliyanage2533
    @prabhathliyanage25338 ай бұрын

    මෙහි එන සමහර ගී අලුතින් එකතු කළ ඒවාත් තිබෙන බව මට හිතෙනවා. කපුගේ ගයන දවසක් පැල නැති හේනේ ගීය,, එකක්.ඒවගේම නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන් ගීතය අවසාන අන්තරා කොටස නොගයා අලුතින් පටිගත කලේ උතුරේ ත්‍රස්තවාදීන් ට එරෙහිව මානුෂීය මෙහෙයුම ආරම්භ වීමට ටික කලකට පෙර. එම ගීතයේ අවසන් අන්තරා කොටස වන්නේ,, "" දූ අල්ලන්නට හැන්දෑ යාමේ මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු වීර දුවේ මා බිය නොවන්නේ සිහල ලෙයයි නුඹ සිරුරෙ දුවන්නේ "".. නන්දා මාලනිය ගැන මෙනිසා දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ ඇසිදිසි මානය කොලම ලියූ විශිෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා විවේචනය කර තිබුණා මට මතකයි.. එදවස බන්දුල පද්මකුමාර වැනි අය ජාතික ගීය දෙමළෙන් කියන්නට අවසර දියයුතු බවට පුවත් පත් ඔස්සේ විශාල සටනක් ගෙන ගියා... නන්දා මාලනිය පැවසුවේ ද ""මේ සිංහල අපගේ රටයි "" ගීය එදා ගැයීම ගැන අද කණගාටු වන බවකි.. ඒ අනුසාරයෙන් මට සිතෙන්නෙ චන්ද්‍ර මඩුළු යට ගීතයේ අවසන් අන්තරා කොටස නොගයා ඇත්තේද ඉහත අයුරින් මනස වෙනස් වූ නිසාවෙනි... වරදවා වටහා නොගන්න..මේ මම හිතන දකින ආකාරයයි...

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    බොහොම ස්තූති

  • @pathumniel6595
    @pathumniel65958 ай бұрын

    Excellent

  • @thilinikaduwela3017
    @thilinikaduwela30178 ай бұрын

    Hitha nivena sindu tikak🎉❤🎉❤😊

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Thanks!

  • @n.w.damayanthi115
    @n.w.damayanthi1159 ай бұрын

    Patta ❤❤❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks

  • @arunakoralage8119
    @arunakoralage81199 ай бұрын

    Thanks for your time and effort ❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    My pleasure!

  • @yasodarapavitheridesilva9188
    @yasodarapavitheridesilva91888 ай бұрын

  • @nalinwimukthii6419
    @nalinwimukthii64196 ай бұрын

    Thanks machn 😍🖤

  • @silkroute.concepts

    @silkroute.concepts

    6 ай бұрын

    ස්තුතියි.

  • @crisleejfernando
    @crisleejfernando7 ай бұрын

    haven't seen before like that, the best and most real Sinhala song a list, and my deepest appreciation that thanking to list creator.

  • @silkroute.concepts

    @silkroute.concepts

    7 ай бұрын

    Thanks

  • @nishanthafonseka
    @nishanthafonseka26 күн бұрын

    ❤️🙏

  • @silkroute.concepts

    @silkroute.concepts

    20 күн бұрын

    ❤❤❤

  • @nayanapriyanthika2717
    @nayanapriyanthika271722 күн бұрын

    Beautiful

  • @silkroute.concepts

    @silkroute.concepts

    20 күн бұрын

    Thank you! Cheers!

  • @samanbandaragunathilake3455
    @samanbandaragunathilake34558 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Glad you like it!

  • @dhammikathenuwara1519
    @dhammikathenuwara15199 ай бұрын

    Mey Geetha vinasha novewa sadahata❤❤❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Always welcome

  • @SarigamaMalli
    @SarigamaMalli9 ай бұрын

    lovely 🥰🥰

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks 🤗

  • @freetube77
    @freetube778 ай бұрын

    අවුරුදු 35 කට එහා මතකයකට ගියා. අම්මගේ ඔඩොක්කුවේ නිදාගෙන මේ වැඩසටහන ඇහුවේ. මාව එතැනට ගෙන ගියා මේ මොහොතේ. හරිම ආදරනීයයි තාත්විකයි අමරණීයයි......

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Thanks!

  • @rasangawg2343

    @rasangawg2343

    8 ай бұрын

    සුපිරි සින්දු ආදරණිය ගායකයින්

  • @promindxplore
    @promindxplore7 ай бұрын

    ❤❤❤❤ thanks 👍

  • @silkroute.concepts

    @silkroute.concepts

    7 ай бұрын

    Always welcome

  • @athukosusa571
    @athukosusa5718 ай бұрын

    pleasure to say great work..upload more songs please.thank you

  • @vijithfernando6964
    @vijithfernando6964Ай бұрын

    ❤❤❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    Ай бұрын

    ❤❤❤

  • @RashmiSomarathna
    @RashmiSomarathna3 ай бұрын

    ❤❤❤❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    3 ай бұрын

    👍👍❤❤❤

  • @pubudukamal7087
    @pubudukamal70879 ай бұрын

    ❤❤Nice

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks 🤗

  • @sarojapriyadarshani3932
    @sarojapriyadarshani39329 ай бұрын

    ❤❤❤🌏❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Glad you enjoyed it

  • @srinaturevideos8216
    @srinaturevideos82168 ай бұрын

    සියලුමදෙ දාන්න කතා කරන වත් එක්ක

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Thanks!

  • @anuhasdahara2701
    @anuhasdahara27019 ай бұрын

    Mara lassanaii ♥️♥️❤️💕⭕

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks

  • @nilanthifernando4978
    @nilanthifernando49789 ай бұрын

    හරිම මිහිරියි , ස්තුතියි ඔබට 😊

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Glad you enjoyed it

  • @anjanakalindu5397
    @anjanakalindu53976 ай бұрын

    Sihina mawannathi

  • @silkroute.concepts

    @silkroute.concepts

    6 ай бұрын

    හදවතෙ ගී මතකයෙ රැඳුනු ගී🙏🙏🙏♥️

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w8 күн бұрын

    පාලිත පෙරේරා කෝ

  • @silkroute.concepts

    @silkroute.concepts

    6 күн бұрын

    ❤❤❤

  • @sudarshikaweerasinghe
    @sudarshikaweerasinghe7 ай бұрын

    ආරාධනා ගී දැහැන 80 දශකයේ....මතක විදිහට මහජන බැංකුවේ අනුග්‍රහයෙන් සෙනසුරාදා රෑ 7 ගුවන්ගත උනා වගේ මතකයක් තියෙනවා....මා වැරදි නම් නිවරදි කරනු මැනවි.....මතක ඇති සහෘදයෙකු......

  • @silkroute.concepts

    @silkroute.concepts

    7 ай бұрын

    correct

  • @dayanathukorala4290

    @dayanathukorala4290

    5 ай бұрын

    Please corrrect it. I was one of the officers of Bank of Ceylon who had run this programme as a part of duty. Premasara Epasinha was in charge of this programme in 70s. I write this with total respect to Peoples Bank.

  • @user-lj3vt1cu4v
    @user-lj3vt1cu4v10 ай бұрын

    Nice

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks!

  • @manjukapriyanka1071
    @manjukapriyanka10718 ай бұрын

    Very nice songs.I listning city fm ARADANA GEE DAHANA daily.Thank You So Much Radio Ceylon.

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Thanks to you

  • @chinthapatti1
    @chinthapatti19 ай бұрын

    Honestly sweet and decent, Pattiarachchi

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Thanks, share among the friends about us!

  • @PujithaKuruwita-xu1zf
    @PujithaKuruwita-xu1zf2 ай бұрын

    Mama kawadaakawath sathuti ne.

  • @silkroute.concepts

    @silkroute.concepts

    2 ай бұрын

    ❤❤❤

  • @dumindamatharage1282

    @dumindamatharage1282

    2 ай бұрын

    Xd xd xxcdx

  • @thilinikaduwela3017
    @thilinikaduwela30178 ай бұрын

    I like this songs🎉❤🎉❤🎉

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Thanks!

  • @ashanidafra5053
    @ashanidafra50534 ай бұрын

    ❤🎉

  • @silkroute.concepts

    @silkroute.concepts

    4 ай бұрын

    ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව: bit.ly/RadioCeylonOldSongs එක දිගට ග්‍රැමෝෆෝන් ගීත අහන්න කැමති අයට: bit.ly/SrilankanGramophoneSongs

  • @thilinikaduwela3017
    @thilinikaduwela30178 ай бұрын

    Beautiful songs

  • @thilinikaduwela3017

    @thilinikaduwela3017

    8 ай бұрын

    Thank you 🎉🎉❤❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    8 ай бұрын

    Thanks!

  • @anushadilrukshi-es8mq
    @anushadilrukshi-es8mq9 ай бұрын

    Thank you so much ❤❤❤

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Always welcome

  • @rajahettigama1394
    @rajahettigama13949 ай бұрын

    මොන කරුමයක්ද මන්දා. මේ රට වගේම මේ රටේ මිනිසුන්ගේ රසාඥතාවයත් අන්තයටම පිරිහිලා. බාසාවේ ලාලිත්‍යක් ඇත්තේම නෑ. සංගීතයත් කඨෝරයි, මධුර බවක් ඇත්තෙම නෑ. නව පරපුරේ ගීත රචනය හරිම ග්‍රාමයයි. සාහිත්‍ය රසය ගැන දැනුම නෑ. අමු අමුවෙ කථාවක් කරනව වගේ. මෙවැනි ගීත ලියපු ගයපු සංගීතය මුසු කල සියලු කලාකරුවන් අපේ හදවත් තුල සදාතනිකයි. මෙවැනි ගී ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදෙන ඔබටත් හද පිරි ප්‍රණාමය පුදකරමි.

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Always welcome

  • @ashanidafra5053
    @ashanidafra50534 ай бұрын

  • @silkroute.concepts

    @silkroute.concepts

    4 ай бұрын

    ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව: bit.ly/RadioCeylonOldSongs එක දිගට ග්‍රැමෝෆෝන් ගීත අහන්න කැමති අයට: bit.ly/SrilankanGramophoneSongs

  • @pasindusuranga191
    @pasindusuranga1919 ай бұрын

  • @silkroute.concepts

    @silkroute.concepts

    9 ай бұрын

    Glad you enjoyed it

Келесі