Voice training tips 01 ගායන පුහුණුව | හඬ පුහුණුව නිවැරදිව මුල සිට | vocal training | Singing tips

Музыка

ගායන පුහුණුව මුල සිට හරියටම ඉගෙන ගන්න!
ඔබ සංගීතඥයෙක් වන තුරුම..! 🤞🏽
Untill you become a Musician 💖
මාස 03ක හඬ පුහුණු ව්‍යයාමය සමග ඔබගේ හඬ විභවයේ අගුළු හරින්න අදම අපගේ පාඨමාලාව සමග ලියාපදිංචි වන්න!!
Physical Class සදහා බඳවා ගැනීම් මේ දින වල සිදුවේ..👉 077 477 3784
🎼 හුස්ම රදා පවත්වා ගැනීමේ පුහුණුව
🎼 ගායනයට සුදුසු ආකාරයට කටහඬ ප්‍රගුණ කිරීමට පුහුණුව
🎼 නිවැරදි ස්වර මත ගායනය කිරීමට පුහුණුව
🎼 ප්‍රේක්ෂකාගාරයේ අවධානය ඇතිව ගායනා කිරීමට පුහුණුව
🎼 අවබෝධයෙන් ගායනා කිරීමට අවශ්‍ය පුහුණුව
🎼 සජීවී වදනයන් සමග සජීවී ගායනා පුහුණුව
🎼 කාර්යය සාදන පුහුණුව
🎼 පාඨමාලාව අතරතුර සහ පසු දිගින් දිගටම සජීවී වැඩසටහන් සදහා සහභාගි කර ගැනීමත් සමග ගායනා ක්ෂේත්‍රයට අදාළ අත්දැකීම් ලබා දීම.
වැඩි විසතර සදහා අපව Whatsapp මාර්ගයෙන් සම්බන්ධ කර ගත හැක.. එක් කණ්ඩායමකට සිසුන් 10 කට අඩු පිරිසක් පමණක් ඇතුළත් කර ගන්නා බැවින්, ඉක්මනින් ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න.
ඔබ සම්බන්ධ වන විශය පිලිබද වගකීම අපිට භාර දෙන්න..
" ඔබ සංගීතඥයෙක් වන තුරුම!" 💖
වෙනස් විදිහට හිතන අයට, වෙනස් දෙයක් කරන්න ඕන අයට!!
The BandLab 'studio live' ❤🎶
077 4773784
#singing #vocal #vocaltraining #breathingexercises #vocaltips #singingtips #artist #howtosingbetter #vocallesson #kusalmayadunne #thebandlabstudiolive #voicetraining #bestvocalist #vocalclass #vocals #voiceover #piano #voiceartist #findyourvoice #voicecoach #virtualsinginglessons #soundhealing #singingcoachingonline #virtualvoicelessons #accentmodification #accentreduction #onlinemusiclessons #basslessons #pianoteacher #musicschool #musician #onlinesinginglessons #musiclessonsforkids #songwritinglessons #voices #studiorecording #recordlabel #musicismylife #singingtips #hammondorgan #vocalists #bassgutiarlessons #hammondorganlessons #liveentertainment #fulltimeselfemployedmusican #vocallessons #vocalcoach #singinglessons #voicelessons #vocalcoaching #pianolessons #music #singing #singer #sing #musiclessons #vocaltraining #guitarlessons #vocalist #drumlessons #singersongwriter #voice #singingteacher #vocals #vocaltechnique #vocalhealth #vocal #musicteacher #singers #voiceteacher #voicetherapy #vocalcoachingonline #keyboardlessons #vocalhealthtips #learntosing

Пікірлер: 138

  • @AlkaDushmanthi-tn6mc
    @AlkaDushmanthi-tn6mc3 ай бұрын

    ඇත්තටම මේ සේවය කියලා නිම කරන්න බැරි දෙයක්.මේ හැම දේම නොදන්න අයට කියලා දෙනවට ඔයාට ගොඩාක් පිං අයියේ 🙏

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    3 ай бұрын

    තව ඉස්සරහට ගොඩක් දේවල් ඉගෙන ගමු.. දිගටම එකතු වෙලා ඉන්න.. ❤️❤️

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi21772 күн бұрын

    ගොඩාක් වටිනවා දිගටම සම්බන්ධ වෙන්න ඕන මෙකියන දේවල් මට හරිම වැදගත් පුතා

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Күн бұрын

    දිගටම සම්බන්ධ වෙන්න.. තවත්බොහො දෑ කියා දෙනවා..

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi21772 күн бұрын

    ගොඩාක් වටිනා කියන වැඩ සටහනක්

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Күн бұрын

    බොහෝම ස්තුති ❤️🫶

  • @pathfinder2179
    @pathfinder21792 ай бұрын

    මාරම වටිනව මේ වීඩියෝ එක වටිනාකම කියල නිම කරන්න බෑ 🙏🙏❤️ ගොඩක් හොඳට තේරුනා කියපු දේවල් thank you sir ❤️💙

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    බොහෝම ස්තූති..❤ දිගටම එකතු වෙලා ඉන්න.. තව ඉස්සරහට බොහෝ දේ ඔබත් එක්ක බෙදා ගැනීමට නියමිතයි.

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio41683 ай бұрын

    අයියෙ නවත්තන්නැතුව දිගටම කරගෙන යන්න☺️

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    3 ай бұрын

    තව ගොඩක් දේවල් තියෙනවා මේ සම්බන්ධව කියලා දෙන්න.. ඉස්සරහට අරගෙන එන්නම්. දිගටම එකතු වෙලා ඉන්න. ❤️

  • @sfcinematicmusic
    @sfcinematicmusic25 күн бұрын

    අපේ කොල්ලෙක් ...be bit more confidence bro. Dont look down to read your notes.. your channel context is very good .keep it up.. i have subscribed from Manchester, UK

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    24 күн бұрын

    Thank you so much for your guidelines ❤️🫶

  • @pushpakumuduni460
    @pushpakumuduni4602 ай бұрын

    ඉතා වැදගත් .ඉදිරි ටත් සම්බන්ධ වීම ට කැමති යි

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    මේ වන විට කොටස් වශයෙන් පාඩම් 13 ක් ඉදිරිපත් කර ඇත. මුල සිට නරඹා හොඳින් පුහුණුවීම් සිද්ධ කරන්න. පුහුණුවීම් කරන විට මොන යම් හෝ ගැටළුවක් ඇතොත් එය අප වෙත ඉදිරිපත් කරන්න. අපි ඔබට සහය වන්නෙමු. ස්තුතියි ❤️🙏🏽

  • @DamayanthiChandrika-et7pm
    @DamayanthiChandrika-et7pm2 ай бұрын

    Ethama hoda wada satahanak digatama karagena yanna

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    බොහෝම ස්තූතියි ❤️❤️❤️

  • @sriyaniweerasinghe5240
    @sriyaniweerasinghe52402 ай бұрын

    Hoda wadasatahanak niyamai

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    Thank you ❤️

  • @DamayanthiChandrika-et7pm
    @DamayanthiChandrika-et7pm2 ай бұрын

    Ethama hoda wada satahanak digatama karagena yanna ❤❤

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️

  • @subhashinijayawickrama2095
    @subhashinijayawickrama20952 ай бұрын

    Good job sir. Thank you.

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    You are most welcome ❤️

  • @prasandesoysa1779
    @prasandesoysa17792 ай бұрын

    Very good presentation and explaining.❤

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    Thanks a lot keep watching 😊❤️

  • @keerthir3
    @keerthir3Ай бұрын

    Great job. Thank you.

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    Thank you 🫶❤️

  • @padmakumari4134
    @padmakumari41342 ай бұрын

    Great

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    Thank you ❤️😊

  • @user-zs7od4sv9i
    @user-zs7od4sv9i2 ай бұрын

    Good job aiye ❤️🎶✨

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    Thank you ❤️😊

  • @avishkanuwan9450
    @avishkanuwan9450Ай бұрын

    Thank you sir❤️

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    ❤️🫶

  • @CharithuSanchitha_89
    @CharithuSanchitha_89 Жыл бұрын

    නියමයි සර් ❤🎉

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Жыл бұрын

    ❤❤❤

  • @sihinaanuhas2615
    @sihinaanuhas26152 ай бұрын

    ❤Good broo

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    Thank you ❤️❤️

  • @kasuntv208
    @kasuntv208Ай бұрын

    Thank you සර් දිගටම video ona goodk watinwa ❤️🙏🙏

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    Thawa godak dewal aragena ennam ikmnata❤️🫶

  • @thesword2621
    @thesword2621 Жыл бұрын

    Kusal aiyeeeee🎉❤

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Жыл бұрын

    Hello malli..

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura52732 ай бұрын

    Thank you

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    My pleasure ❤️😊

  • @ChanduJananimali-nb8cc
    @ChanduJananimali-nb8ccАй бұрын

    Thank u sir❤

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    ❤️🫶

  • @tharushisajana4216
    @tharushisajana42162 ай бұрын

    මම ඉස්කෝලේ කාලෙ සමස්තලංකා තරග ගිය ලමෙක්, රාග වලට ..මම 3 වෙනියා .ගොඩක් ජන ගායනා තරග එක එක ආකාඅයෙ තරග වලට ගියා ..නමුත් අවුරුදු 5 ක් තිස්සෙ මම ගායනය නතර කලා.. දැන් මට ගොඩක් වෙලා අදින්න නියමිත ස්ව්ර වලට ගාය්නා කරන්න ගොඩක් බැරි වෙලා තියනව..මේ තත්වය කටහඩ පුහුනුව මගින් යලි හරිගස්ස ගන්න පුලුවන්ද. . Please reply sir ❤ thank you

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    අනිවාර්යෙන් පුළුවන්. ඒ හැකියාව නැවත යථාතත්වයට අරගන්න පුළුවන් තිබුණාටත් වඩා හොදින්.මුල ඉඳන් අදම පටන් ගන්න. වගකීමෙන් කියන්නේ.. මේ ව්‍යායාම හොඳටම ප්‍රමාණවත් දිගටම කරන්න. මේ දේවල් කරගෙන යනකොට මතුවෙන ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්න. Brrathing නැතිනම් හුස්ම ව්‍යායාම වැඩි වැඩියෙන් ඔයා කළ යුතුමයි!

  • @neleekairangani3505
    @neleekairangani3505Ай бұрын

    Thank

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    Anytime ❤️🫶

  • @NiroshaWeththasinghe
    @NiroshaWeththasingheАй бұрын

    බොහොම ස්තුතී සර් ❤

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    Thank you ❤️😊

  • @madhaviratnayake8822
    @madhaviratnayake88224 ай бұрын

    ස්තූතියි

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    4 ай бұрын

    Hodin puhunuweem karanna ❤️🤞🏽

  • @Dalton.1111
    @Dalton.11117 ай бұрын

    Thank you sir ❤😊

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    7 ай бұрын

    Anytime 🤞❤️

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do7 ай бұрын

    සිංදු කියන්න පුලුවන් එත් මට හිතෙනවා කැතැයි කියලා ගොඩාක් අයට කටහඩ ඇහෙන්නෙ නැ කියනවා 🥲

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    7 ай бұрын

    මේ දේවල් සේරම හදන්න පුළුවන්.. කටහඩ පුහුණු ව්‍යායාම කරනකොට මේ සේරම සාර්ථකව හදාගන්න පුළුවන්.. හරිම විදිහට හරිම techniq වලට කරන්න ඕනේ..

  • @dushyanthirambukwella7512
    @dushyanthirambukwella75122 ай бұрын

    ❤️❤️👍

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    ❤️❤️

  • @chandrikapathirana1521
    @chandrikapathirana15212 ай бұрын

    ❤❤

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    ❤️❤️

  • @Maleeshaprasadi1
    @Maleeshaprasadi19 күн бұрын

    ✨️❤️

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    5 күн бұрын

    ❤️🫶

  • @____NEHAN
    @____NEHAN Жыл бұрын

    🌝♥️🔥

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Жыл бұрын

  • @amadharadesilva8277
    @amadharadesilva8277 Жыл бұрын

    ♥️🙏

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Жыл бұрын

    ❤❤

  • @dilankawinda6469
    @dilankawinda64697 ай бұрын

    වෝකල් ඩැමේජ් උනොත් ආයි හදන්න බැරිද ප්‍රතිකාර කරලවත් 😢මගෙ ඩැමේජ් උන රලු වොයිස් එකක් එන්නෙ ඒත් මට පිච් එකට සින්ග් කරන්නත් පුලුවන් ඉස්සරහට සංගීතය හදාරන්න ඉන්නෙ ඒත් වොකල් ඩැමේජ් වෙලා වගේ ඇහෙන්නෙ ඒක මට මානසික ප්‍රශ්නයක්😢

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    7 ай бұрын

    පොඩ්ඩක්වත් worry වෙන්න එපා..ඇත්තටම වොකල් එක damge වෙනවා කියන්නේ, අපේ උගුරේ තියෙන ස්වර තන්ත්‍ර තුවාල වෙනවා කියන එක.. වෝකල් එක damage උනාම කරන්න ප්‍රතිකාර තියෙනෙවා. දිගින් දිගටම උණු වතුර බොන්න පටන් ගන්න. Cool ජාති බොන එක සම්පූර්ණයෙන් නවත්තන්න. ඊට අමතරව ඔයා smoke කරනවානම් නවත්තන්න. Smoke වලට ඩැමේජ් උන තුවාල හොඳ කරන්න කල් ගත වෙනවා. මේ දේවල් කරන ගමන්. උදේට උදේට උණු වතුරට ලුණු දාලා උගුර සෝදන්න. නිතර තල් සූකිරි සහ වැල් මී ගෙනත් හප හප ඉන්න. රතු ලූනු වැඩිපුර ආහාරයට ගන්න. ඔයාගේ ප්‍රශ්නේ හිතනවටත් වඩා හොදට විසදෙයි.. Good luck ඔයාගේ music ගමන සාර්ථක වේවා..🤞

  • @dilankawinda6469

    @dilankawinda6469

    7 ай бұрын

    @@thebandlabstudiolive2790 තැන්ක් යූ සර් ගොඩාක් ගොඩාක් ඉස්තූතියි 🥰❤️❤️

  • @nayanimadurasinghe9269
    @nayanimadurasinghe92698 ай бұрын

    තැන්ක්ස්

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    7 ай бұрын

    ❤️❤️

  • @kumudurenu2667
    @kumudurenu26673 ай бұрын

    ❤❤❤

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    3 ай бұрын

    ❤️❤️❤️

  • @NipunNavodya-fz7gw
    @NipunNavodya-fz7gw4 ай бұрын

    Mt thiyena prashne swar kiynne monwd ewa sinduwen sinduwata wenas wenne kohomd ewa aduna gnne kohomad samahara aya samanya sindu ithiyena pich ekata wada godak ihala pich gayana karanw ethakota swara wala wenas kam monwd

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    4 ай бұрын

    meka aththatama dirga hedinweemak.. sangeethaya nemathi wishaya thula mulikawama aththe swara 12i me swara 12 athule thamai siyaluma sangeethamaya katayuthu siduwenne. apita ahena me shabda walata niyamitha barak thiyenewa.. e bara anuwa e shabda swara walata kaanda wenawa.. ethakota pitch eka kiyanne wenama karanawak.. eka eka ayage katahade parasaya wenas e anuwa pitch eka wenas wenna pukluwan. pitch eka wenas kalavita apita ahena swara wenas wenawa. namuth ara mulika swara 12 athulema witharai.

  • @KinslyGomes-wc5ez
    @KinslyGomes-wc5ez2 ай бұрын

    🎉

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    ❤️❤️

  • @NE-sb2uc
    @NE-sb2ucАй бұрын

    Voice ek lassnt clearly edit krgnn hod app ekk mokdd phone ekkt

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    "Voloco" meka try karala balanna.

  • @samankumarasinghe9921
    @samankumarasinghe99213 ай бұрын

    Malli mama band akaka sing karana kenek mata loku gataluwak teyanawa mage handa vewulana gathiyak anawa vibrato anne na plse help

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    ඇත්තටම හඬ වෙව්ලන්නේ හුස්ම රඳා පවත්වා ගැනීමේ අපහසුතාවය නිසයි. ඒත් සමගම අපේ හුස්ම හරි විදිහට පාලනය කර ගැනීමට තියෙන අපහසුකම නිසයි. අපේ වොයිස් එක ස්ටේබල් විදිහට පවත්වාගෙන යන්න සහ ගීත ගායනා කිරීමේදී අවශ්‍ය අලංකාර ගායනා කරන්න විබ්‍රාටෝ වැනි දේවල් එකතු කරන්න අපිට ප්‍රධාන වශයෙන්ම තිබෙන්න ඕනේ හොඳ හුස්ම රඳා පවත්වා ගැනීමේ හැකියාවක් සහ ධාරිතාවක්.. ඔයා දිගින් දිගටම හුස්ම සම්බන්ධව තියෙන ව්‍යායාම සහ හඬ පුහුණුව සම්බන්ධව තියෙන ව්‍යායාම නිතරම කිරීමෙන් මේ ගැටලුව ඉක්මනින් මගහරවා ගන්න පුළුවන්.

  • @user-oh3if3ip8y
    @user-oh3if3ip8y6 ай бұрын

    Sir physical classes karanne nedda.i want to join your classes

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    5 ай бұрын

    මේ අංකයට කතා කරන්න. 077 477 3784

  • @user-lv5mq7jg6q
    @user-lv5mq7jg6qАй бұрын

    මට දෙයක් දැන ගන්න ඕන සර්.මගේ වොයිස් රෙකෝඩින් එකක් එව්වොත් සර්ට පුළුවන් ද ඒකේ අඩුපාඩු කියලා, හදා ගන්න ඕන තැන් ටික කියන්න. අනික සර් මට දැනගන්න ඕන වයස් සීමාවක් තියෙනවාද කියලා වොයිස් හදාගන්න.

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    Oww.. Puluwan. 077 4773784 me number ekata whatsapp eken ewanna. Api balala kiyannam. Voice training karanna wayas simawak ne. Awurudu 6k wage idan wayas seemawak nethuwa karanna puluwan.

  • @user-lv5mq7jg6q

    @user-lv5mq7jg6q

    Ай бұрын

    @@thebandlabstudiolive2790 තෑන්ක් යූ සර්

  • @SudeshDilanks-jr2je
    @SudeshDilanks-jr2je6 ай бұрын

    අයියා මට තියෙන ප්‍රශ්න ය තමන්ට සින්දුක් ලියන්න බැරිනම් අනුන් ගෙ සින්දු කියල ජනප්‍රිය විය හැකිද

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    6 ай бұрын

    ඇත්තටම වෙන කෙනෙක්ගෙ ගීතයක් කියලා එක සමාජගත කිරීමෙන්, ජනප්‍රිය වෙන එකට සම්භාවිතාව වැඩි.. නමුත් එක ඔයාගේ ඇත්ත ජනප්‍රියත්වය නෙමෙයි.. දවසක හොදින් පුහුණුවීම් කරලා සමාජයට ඵලදායී වන ඔයාගෙම නිර්මාණ වලින් ජනප්‍රියත්වය ලබාගන්න.. ඔව් පුළුවන් එහෙම වුණ අය ඕනැ තරම් ඉන්නවා.. ඇත්තටම තමන්ට සින්දුවක් ලියන්න බැරිනම් ගීත ලියන අයකු සමග සාකච්ඡා කර අලංකාර ගීත හදන්න.. පුහුණු වීම් සදහා අනිත් අයගේ ගීත ගායනා කරන්න. ඒ ගීත ගායනය තුළින් ඔයා ජනප්‍රිය වුණා කියලා කිසිම ප්‍රශ්ණයක් නැත.

  • @deshapriya3760
    @deshapriya37603 ай бұрын

    Aiye mama thaniyama sindu kiyanakota mata hithenava mama lassanata kiyanava kiyala eth record karala ahanakota kathai ai aiye ehema venne mekata visadumak dennako

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    හොඳයි මං මේකට රිප්ලයි වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඒ වෙන්නේ මෙහෙමයි, මේකට ප්‍රධාන වශයෙන් අපි රෙකෝඩ් කරන device එක බලපානවා අපේ කන් දෙකට ඇහෙන details ප්‍රමාණය අපි රෙකෝඩ් කරන device එකට රෙකෝඩ් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒකට මං තව උදාහරණයක් කියන්නම්. මිලෙන් අඩු බාල mic එකකින් සහ හොඳම තත්වේ මික් එකකිනුයි sing කරලා බලන්න ලොකු වෙනසක් දැනෙයි.. රෙකෝඩ් කරපු device එකෙන් ඇහෙන්නේ ඇත්තටම අපේ වොයිස් එකම නෙමෙයි. අපේ වොයිස් එක අපේ කන් දෙකට ලස්සනට ඇහෙනවා නම් ඒ තමයි අපේ හරි වොයිස් එක. ඒක දිනපතා පුහුණුවීම් කරලා ප්‍රගුණ කරගෙන තව තවත් කන් වලට ලස්සනට ඇහෙන්න ඉඩ සලස්වන්න. ඔයාගේ voice එක record කරලා හරි විදියට අහන්න ඕනෙනම් හොඳ රෙකෝඩින් මයික් එකක් එක්ක හොඳ device එක්ක ඔයාගේ ඕකල් එක රෙකෝඩ් කරලා අහල බලන්න. ලොකු වෙනසක් දැනෙයි.

  • @mihiriamaduni2246
    @mihiriamaduni2246Ай бұрын

    Thanks sir 😊 sir class karanawada.

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Ай бұрын

    My pleasure ❤️😊 Ow.. physical and online dewargayama thiyenewa.. me sambandawa siyaluma thorathuru Dena ganna me number ekata Whatsapp msg ekak or normal call ekak araganna. 077 477 3784

  • @mihiriamaduni2246

    @mihiriamaduni2246

    Ай бұрын

    Ok sir

  • @user-pd1pe6po6n
    @user-pd1pe6po6n7 ай бұрын

    අයියෙ මට සෑහෙන කාලයක ඉඳන් ප්‍රශ්නයක් තියේ.මම තනියම සිංදුවක් කියද්දි මට මගෙම කටහඬ තාලෙට ලස්සනට ඇහෙනවා.හැබැයි මම ඒ කියන සිංදුව ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි රෙකෝඩ් කළාම මාර කැතට ඇහෙන්නෙ.මේම වෙන්නෙ ඇයි?එතකොට මට ඇහෙන මගෙම කටහඬ නෙමේද අනිත් අයට ඇහෙන්නෙ?රෙකෝඩ් කළාම ඇහෙන්නෙ මගෙ ඇත්තම වොයිස් එකද?

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    7 ай бұрын

    අපි සජීවීව ගායනය කරනකොට අපේ මනස හැමවිටම අවධානය වැඩිපුර යොමු වෙන්නේ ගීතය නිවැරදි තනුව මත ගායනා කිරීමටය.. නමුත් නිවැරදි තනුව මත ගීතය ගායනා කරන කොට අපිට හිතෙනවා අපි මාරම perfect මේ සින්දුව ගායනා කරනවා කියලා. එය නැවත රෙකෝඩ් කරලා අසන විට අපි සජීවී ගායනය තුළ කරන සියලු වැරදි සහ අඩුපාඩු හොඳින් අපිට ඇහෙනවා.. මොකද අපේ මනස සීයට සීයක්ම එය අවධානයෙන් අහන නිසා.. අපි ලැප් එකකින් හරි ෆෝන් එකකින් හරි රෙකෝඩ් කලහම අපිට ඒ ඩිවයිස් එක හරහා අපේ හඬ රෙකෝඩ් වෙන්නේ ඇත්තටම සීයට සීයක් quality එකට නෙමෙයි.. මේ කරුණු කාරණාත් එක්ක තමයි අපි ගීතයක් නැවත පටිගත කරලා අසන විට ඒක කැතයි වැනි හැඟීමක් දැනෙන්නේ.. ඒක හැමෝටම පොදු කාරණාවක්. හඬ පුහුණුව මගින් මේ සියලුම ප්‍රශ්න විසඳගන්න පුළුවන්. තව දෙයක්, අපේ කට හඬේ සියලුම details ඇහෙන්නනම් අපි හොඳ mic එකක් use කරන්න ඕනේ.. අපේ වොයිස් එකට අවශ්‍ය effects, vibroto, softness, dynamic, වැනි දේවල් අපි හඬ පුහුණු හරහා ලබාගන්න ඕනේ.. එවිට ඔයාගේ ප්‍රශ්නේට නියම විසදුම හමුවෙයි. ❤️

  • @user-pd1pe6po6n

    @user-pd1pe6po6n

    7 ай бұрын

    @@thebandlabstudiolive2790 ඒ කියන්නෙ ෆෝන් එකෙන් රෙකෝඩ් කරද්දි ඇහෙන්නෙ අපේ ඇත්තම වොයිස් එක නෙමේද?

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    6 ай бұрын

    ඔයාගේ හඬේ ගොර ගොර සද්දේ පෝන් එකෙන් හෝ ලැප් එකෙන් රෙකෝඩ් කරාම ඒක තමයි original sound එක ඔයාට ගොඩාක් මිහිරි හඬක් හැහෙන්නේ නිකන් සිංදු කිව්වාම මටත් එහෙමයි, අනෙක් අය කතාකරන කොට සංසන්දනය කරල බලන්න ඔයාගේ කටහඬේ ගොර ගොර සද්දේ හොයාගන්න පුලුවන්. ඒක හදන්න පුලුවන්.

  • @pawidusahan5233

    @pawidusahan5233

    3 ай бұрын

    ​@@thebandlabstudiolive2790❤

  • @pinkpanther0925

    @pinkpanther0925

    2 ай бұрын

    Api kathakaraddi ape kane tiyena indrika walin ape katahada wadipura lassana karala apita ahenna salaswanne...eka mole wisin karana deyak...api record karala ahaddì apita ahenne anith ayata api kiyana de ahena widiyata

  • @pubgflash3972
    @pubgflash39723 ай бұрын

    නදීක ගුරු ගේ වගේමයි මුහුණුවර. එතුමාගේ පුතෙක් ද?

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    නදීක ගුරුගේ කියන්නේ මගේ Master ❤️

  • @ireshasandamali253

    @ireshasandamali253

    2 ай бұрын

    ​@@thebandlabstudiolive2790 ane mata sing karaana vedio s hadaganna asai...new trend ekakin...mata mage path eka kiyala dennako

  • @AlkaDushmanthi-tn6mc
    @AlkaDushmanthi-tn6mc3 ай бұрын

    අයියේ ඔයා පන්ති කරන්නෙ නැද්ද මමත් දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 12 වලට අයදුම් කරපු කෙනෙක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    3 ай бұрын

    අපේ physical & online දෙවිදියටම classes තියෙනෙවා.. අපේ මේ number එකට whatsapp හරි normal හරි කතා කරන්න. ඔයාට අවශ්‍ය ඕනෑම විස්තරයක් කතා කරන්න.. 077 477 3784

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi21772 күн бұрын

    ඔයාගේ පන්ති තියෙනවද සතියකට දවසක් සම්බන්ධ වෙන්න

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    Күн бұрын

    පංති තියෙනෙවා. 0774773784 මේ අංකයට දුරකතන ඇමතුමක් දෙන්න. වැඩිවිස්තර සියල්ලම කතා කරගන්න පුලුවන්.

  • @yashshevonyashshevon
    @yashshevonyashshevon2 ай бұрын

    Nadeeka guruge sir ge acdmy ekata smabanda wenne kohomada koheda thiyenne contact ekk nedd

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    Nadeeka Guruge sir ge class eka thiyenne pitakotte Ananda balika mawathe 100m wage yanakota wam paththe thiyenewa musiculture kiyala ethana thàmai class karanne. Facebook eke Nadeeka Guruge kiyala search karanna. E page eken Siyaluma wisthara Dena ganna puluwan.

  • @yashshevonyashshevon

    @yashshevonyashshevon

    2 ай бұрын

    @@thebandlabstudiolive2790 godak pin

  • @roshandinesh5530
    @roshandinesh55307 ай бұрын

    sing karanakota voice eke gain eka madi

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    6 ай бұрын

    මේක හුස්ම හා සම්බන්ධ ගැටුණු කාරණාවක්. හුස්ම සම්බන්ධ ව්‍යායාම් හොඳින් කර හඬ පාලන කර ගැනීමේ ව්‍යායාමද කිරීමෙන් හඬේ හොඳ gain එකක් හදාගන්න පුළුවන්

  • @beautifulsrilanka671
    @beautifulsrilanka6712 ай бұрын

    Dawasata meka ki parak karandada

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    දවසකට විනාඩි 20 30 වගේ voice training වලට වෙන් කරගෙන කලානම් ඉක්මන් ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.

  • @sohandemel1986
    @sohandemel19863 ай бұрын

    Husma ganna ona nhayen pita karanne katen neda

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    ඒක එක එක ව්‍යායාමෙන් ව්‍යායාමයට වෙනස් වෙනවා. පළවෙනි කොටසේ හුස්ම ගැනීම පිට කිරීම සිද්ධ කරන්න ඕනේ කටින්ම විතරයි.

  • @sohandemel1986

    @sohandemel1986

    2 ай бұрын

    @@thebandlabstudiolive2790 oh hari bro thanks

  • @supuna-hw4nc
    @supuna-hw4nc3 ай бұрын

    කටහඩ ලස්සන කරගන්න බැයිද අයියෙ

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    අපි කාගෙවත් කටහඬ කැත නෑ.. අපි හැමෝටම ආවේනික වූ හඬක් තියෙනවා. අපිට ඒ හඬ හොඳට polish කරන්න පුළුවන්. හරියට කඩුතුළු වුන මැණිකක් උනත් ඔප දාලා polish කලාම ඒක දිලිසෙනවනේ. ඒ වගේ තමයි අපි හඬ පුහුණුවීම් කලාම අපිටම ආවේණික වූ නිර්මාණය වෙනවා වගේ අප මට්ටම් කරපු මැණිකක් වගේ දිලිසෙනවා.. අවශ්‍ය වන්නේ දිනපතා පුහුණුවීම් පමණයි.

  • @nethminihirunika6150
    @nethminihirunika61503 ай бұрын

    Kurunegala clz karnne nadda

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    3 ай бұрын

    Kurunegala denatanam Clz nehe.. ape online Clz ekata sambanda wenna puluwan. Individual thàmai Clz thiyenne. Eka welawaka eka student kenai. Wedi wisthara denagenieemata me number ekata Whatsapp msg ekak danna. 077 4773784

  • @geethlakshanjayathissa3506
    @geethlakshanjayathissa35067 ай бұрын

    උගුර හිර වෙන එකට මොකක්ද ලරන්න පුලුවන් exersice එක සර්

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    7 ай бұрын

    ව්‍යායාම කීපයක් තියෙනෙවා.. හරිම teqnic එකට මේ exersice ටික කරනවානම් හරිම විසදුම ලබාගන්න පුළුවන්. 100% sure.

  • @jayanthiyashop-sz9xu
    @jayanthiyashop-sz9xuАй бұрын

    Aiye oy online class krnne ndd

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    29 күн бұрын

    Thiyenewa.. Online class eka individual thamai karanne.. Eka class ekaka eka student kenai. Dawasa saha welawa me number ekata call ekak dila wen karaganna. 0774773784

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha26482 ай бұрын

    Hamadama practis karanna onida. Aiya

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    Ikman prathipala balagannanam aduma tharamin masa 03 eka digatama practice karanna.. e athara there eka dawasak dekak miss unata kamak ne.. but masa 03 eka digatama karala eth nawaththanne nethuwa sathiyakata dethun parak karanna. performance ekakata kalin aniwaryenma karanna. Loku wenasak denei.

  • @randimalrandimal9000
    @randimalrandimal90004 ай бұрын

    අයියේ ඔන්ලයින් තියනවද clz

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    3 ай бұрын

    Ow.. online Clz patan gaththa.. 077 477 3784 me number ekata katha karala wisthara denaganna puluwan. ❤️

  • @randimalrandimal9000
    @randimalrandimal90005 ай бұрын

    Clz නැද්ද සර්

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    4 ай бұрын

    තියෙනෙවා 077 4773784 මේ නම්බර් එකට call කරන්න..

  • @randimalrandimal9000

    @randimalrandimal9000

    4 ай бұрын

    @@thebandlabstudiolive2790 රිප්ලයි නෑ නෙ මන් මැසෙජ් දලා දවස් 5ක්

  • @nethminihirunika6150

    @nethminihirunika6150

    3 ай бұрын

    Kurunegala clz karnne nadda

  • @k.m.c.dilrukshibandara8733
    @k.m.c.dilrukshibandara87332 ай бұрын

    ❤️❤️❤️

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    2 ай бұрын

    ❤️❤️❤️

  • @mareeyajuly1932
    @mareeyajuly19325 ай бұрын

    Thank you sir❤

  • @thebandlabstudiolive2790

    @thebandlabstudiolive2790

    5 ай бұрын

    Anytime ❤️

Келесі