සිංදු කියන්න කැමති අයට_Vocal Training Lesson 01_Rose Alagiyawanna_Voice Gym

Ойын-сауық

#voicetraining #vocalcoach #vocaltraining
For Class Details : 0773 740 740 / 0707 617 614
Dhwani Tanpura App : play.google.com/store/apps/de...

Пікірлер: 161

  • @heshanrajapaksha7145
    @heshanrajapaksha71453 ай бұрын

    ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා....ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ video...thankyou 🥰🥰

  • @nirashapanki9327
    @nirashapanki93272 ай бұрын

    ගොඩාක් ස්තුතියි 🙏 ගොඩාක් පින් දෙන්නටම.බුදු සරණයි .හරිම ආසයි සිංදු කියන්න.ඉගෙන ගෙන නැහැ.හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ❤

  • @champasenanie9356
    @champasenanie93562 ай бұрын

    ඉතාමත්ම වටිනා උපදෙස් පිරි වැඩසටහනක්. සුබ පැතුම් ඔබ දෙදෙනාටම.

  • @susanthakumara5245
    @susanthakumara524510 ай бұрын

    ගොඩක් ස්තූතියි අයියේ..මේ වගේ දෙයක් ඔයාගේ කාර්යබහුල කටයුතුත් එක්ක කරාට හදවතින්ම සතුටු වෙනවා.. නැවත වොයිස් ට්‍රෙනින් පන්ති පැවැත්විය හැකිද..physically ඉගෙන ගන්නට අවශ්‍යයි.. ෆ්ලැෂ්බෑක් වොයිස් King ගැම්ම.. ඔබට ජය👊

  • @danukahettiarachchi3593
    @danukahettiarachchi359310 ай бұрын

    අයියෙ නවත්තන්න එපා කලින් වගේ කරන් යන්න එකදිගට ❤️. කලින් සීරිස් එකත් මගදි නැවත්තුවා අනිවාරෙන් අපි බලනවා , අනිවාරෙන් එකදිගට කරන් යන්න ❤😒

  • @satheeshasewmini

    @satheeshasewmini

    9 ай бұрын

    Ou ek aththa😢

  • @shavindupiyumal6575
    @shavindupiyumal657510 ай бұрын

    ඒක වැදගත් ඇත්තටම❤❤

  • @priyanganirenuka6929
    @priyanganirenuka692920 күн бұрын

    ස්තුතියි ❤️

  • @gayanliyanage4197
    @gayanliyanage41972 ай бұрын

    Harima agei budu saranai

  • @nelsonkd3065
    @nelsonkd306514 күн бұрын

    නියමයි

  • @user-ny4ff4yv5w
    @user-ny4ff4yv5wАй бұрын

    ඕක තමයි කියලා දෙන්න ඕන හොදම ක්‍රමය. 👍

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew2 ай бұрын

    Good programs rose aiye❤

  • @tharangajayathissa9354
    @tharangajayathissa93542 ай бұрын

    Thank you ❤️❤️

  • @ajithchanaka1345
    @ajithchanaka134510 ай бұрын

    ජය වේවා අයියේ... සුපිරි වැඩක්..👍👍👍👍❤❤❤

  • @chaminisha5729
    @chaminisha5729Ай бұрын

    Thanks dear

  • @hemaligunathilaka2597
    @hemaligunathilaka259722 күн бұрын

    Thank you ❤

  • @VirginiaCarmalin-fd7wc
    @VirginiaCarmalin-fd7wc7 күн бұрын

    😊👌

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna8810 ай бұрын

    අලුත් දේවල් godak ඉගෙන gatta hari වැදගත් ..godak sthutiiii සහොදරයිනි ... Good luck ❤

  • @jayamusicsl
    @jayamusicsl10 ай бұрын

    දිගටම කරගෙන යන්න අයියේ ❤

  • @dilshan4428
    @dilshan442810 ай бұрын

    ජයවේවා අයියේ ❤❤❤

  • @chamindasampath1854
    @chamindasampath185410 ай бұрын

    වටිනවා ❤❤❤❤❤

  • @user-vn7sw3xw6d
    @user-vn7sw3xw6d8 ай бұрын

    ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන වා..ගොඩක් ස්තූතී.. මේ කරන දේවල් වලට.❤

  • @nuwanssenarathna9336
    @nuwanssenarathna933610 ай бұрын

    ගොඩක් වැදගත් ❤❤

  • @amazingvideos550
    @amazingvideos5502 ай бұрын

    @Rose Alagiyawanna humming exercise eka (warm up) kochchara wela karanna oneda?

  • @manjurajapaksha6368
    @manjurajapaksha636810 ай бұрын

    Wade සුපිරි malli..❤💐

  • @chamindagunasekara97
    @chamindagunasekara97Ай бұрын

    😍😍

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG7 ай бұрын

    ගොඩක් වටිනවා 💗

  • @rasindupramod8550
    @rasindupramod855010 ай бұрын

    දිගටම කරගෙන යමු ජය වේවා ❤️

  • @user-yt6xy7lw4n
    @user-yt6xy7lw4n4 ай бұрын

    ❤❤❤

  • @user-bq3cf6kg2t
    @user-bq3cf6kg2t10 ай бұрын

    ගොඩක් වටින දෙයක්❤❤❤

  • @kalanijayakodyjayakodi
    @kalanijayakodyjayakodi2 ай бұрын

    ❤❤❤❤

  • @sududreamcreation1128
    @sududreamcreation11289 ай бұрын

    Godak watinawa. Thank you so much ayye. තෙරුවන් සරණයි ❤🙏

  • @user-ny4ff4yv5w
    @user-ny4ff4yv5wАй бұрын

    👍

  • @kavishkamadushan2190
    @kavishkamadushan219010 ай бұрын

    ඒක මරු අය්යෙ ❤❤

  • @awishkasandaruwan590
    @awishkasandaruwan59010 ай бұрын

    රොස් ගුරු ඇදුරු තුමනි , බුදු සරණයි ,🙏❤

  • @Dinithshanlyrics97Like
    @Dinithshanlyrics97Like10 ай бұрын

    වටින වැඩක් Thank u 🌹 රෝස

  • @dananjayaimesh9520
    @dananjayaimesh952010 ай бұрын

    God job🎉

  • @kavishkamadushan2190
    @kavishkamadushan219010 ай бұрын

    ❤❤❤❤❤

  • @manolikumari8506
    @manolikumari8506Ай бұрын

    සිංදුවක් කියද්දි උගුරේ සෙම පැටලෙනවා, කවුරු හරි කියන්න මොකද්ද කරන්නේ කියලා

  • @wx1395

    @wx1395

    Ай бұрын

    Matath oya prashne thiyenawa

  • @sudarabandara8487

    @sudarabandara8487

    Ай бұрын

    ඒ වෙලාවට උණු වතුර එකක් බොන්න එතකොට හරි.🖐️

  • @udeshmanoj

    @udeshmanoj

    Ай бұрын

    Voice Paradise එන්න ❤💥🎤

  • @user-be2nl7bi5u

    @user-be2nl7bi5u

    24 күн бұрын

    Mta wenth welwta mahnis

  • @rowinialoka8210
    @rowinialoka821010 ай бұрын

    Godaaaaak watinawa.

  • @bhashimusic
    @bhashimusic10 ай бұрын

  • @rasikaartgallery1996
    @rasikaartgallery19967 ай бұрын

    ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @neilananda9791
    @neilananda979110 ай бұрын

    I feel this really good.... ❤

  • @user-ty9mb6cg4g
    @user-ty9mb6cg4gАй бұрын

    මම හරි ම ආසෛ සන්ගීතයට

  • @user-ty9mb6cg4g

    @user-ty9mb6cg4g

    Ай бұрын

    මම පුලුවන් විදියට ඉගෙන ගන්න බලනව

  • @SKaneLuis145
    @SKaneLuis14510 ай бұрын

    අයියා අනිවාර්යයෙන්ම දිගටම කරගෙන යන්න අපි බලන් ඉන්නවා

  • @shaagaelecp6musicmadhushan795
    @shaagaelecp6musicmadhushan7954 күн бұрын

    Davani app eka. Old version වලට විතරයි වැඩ කරන්නෙ කියල වැටනවනෙ.

  • @mareeyajuly1932
    @mareeyajuly19325 ай бұрын

    ජය වේවා! දිගටම කරගෙන යන්න ස්තුතියි ❤

  • @harshanikaushalya1714
    @harshanikaushalya171410 ай бұрын

    බොහොම ස්තුතියි

  • @user-be2nl7bi5u
    @user-be2nl7bi5u24 күн бұрын

    Swra adhdhi

  • @hellokelum8971
    @hellokelum897110 ай бұрын

    Thank you Ayya ❤

  • @JEHSable
    @JEHSable10 ай бұрын

    Good luck Brothers! ❤️❤️❤️❤️

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa55794 ай бұрын

    හඩ පාලනයේ හොදම වැඩසටහන හමුවීම ගැන ගොඩාක් සතුටුයි .

  • @geethikasandamali9738
    @geethikasandamali97385 ай бұрын

    Galle wala nedda sir????

  • @Isharamadushanth
    @Isharamadushanth5 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤❤

  • @niroshanudayanga1544
    @niroshanudayanga1544Ай бұрын

    Class koheda tiyanne

  • @vino.ft.....7986
    @vino.ft.....79862 ай бұрын

    අයියේ ඔයාගෙ ක්ලාස් එකට join වෙන්නෙ කොහොමද class එක කොහෙද තියෙන්නෙ

  • @Karaokeentertainmentsl
    @KaraokeentertainmentslАй бұрын

    වැඩේ නම් සුපිරි නමුත් මගින් නතරකලාම ඔක්කොම ඉවරයි... ආය කාලෙකින් එක lesson එකක් එන්නෙ.

  • @KavinduNethsara-hx1rg
    @KavinduNethsara-hx1rgАй бұрын

    Class ekata join venne komada

  • @MilinaJayasanka-kx7gb
    @MilinaJayasanka-kx7gb3 ай бұрын

    Koheda sar clz

  • @shalikiyon-shalikaranasing6402
    @shalikiyon-shalikaranasing640210 ай бұрын

    Good work

  • @user-ts1yq2zq9o
    @user-ts1yq2zq9o10 ай бұрын

    thanks rose ayya ❤❤

  • @tharindulakpriya661
    @tharindulakpriya66110 ай бұрын

    ඒක පට්ට..❤

  • @chamanibalasooriya6741

    @chamanibalasooriya6741

    6 ай бұрын

    Music clz කරනවාද physical

  • @user-fv1xf9xp8q
    @user-fv1xf9xp8q8 ай бұрын

    Superb🎉

  • @ruwansrilal7631
    @ruwansrilal7631Ай бұрын

    Aruna tamil aiyata key board lesson me widihatama patan ganna kiyannako.

  • @rosamanarosamana6460
    @rosamanarosamana64606 ай бұрын

    හොයපු පාඩමක්...හොඳට තේරුනා..❤❤❤

  • @NKGBoy
    @NKGBoy7 ай бұрын

    Thank you Aiya ❤️❤️

  • @NawasHewage-tm7zr
    @NawasHewage-tm7zr5 ай бұрын

    Athi yantham ramuwen eliyata avith.godak aya balaporoththu una deyak nokiuwata.dawasaka roshan aiyath adambara wei..ohoma yan. loku fan ekk innwa piti passe.adarei rosa ❤️❤️

  • @priyankakumuduni9685
    @priyankakumuduni9685Ай бұрын

    I would like to join the class. Please msg to detail. THANKS Rose

  • @dananjayaimesh9520
    @dananjayaimesh952010 ай бұрын

    ❤❤

  • @thivankadnirukshana3614
    @thivankadnirukshana361410 ай бұрын

    ❤️❤️❤️❤️❤️ jesu pihitai

  • @mahindavijesiri8533
    @mahindavijesiri853310 ай бұрын

    🎉b

  • @sankamadu8154
    @sankamadu815410 ай бұрын

    Rose ayye..harmony karana vidihath video ekak keruwoth watinawa..hemoma hoyanawa ehema video ekak hariyata kiyala dena....♥️

  • @thivankadnirukshana3614
    @thivankadnirukshana361410 ай бұрын

    Digatama karanna ayye ❤️

  • @TinushaPramalal-ld9ds
    @TinushaPramalal-ld9ds6 ай бұрын

    ඉර හද වගේ විස්වාසයි 🎉❤

  • @danus1553
    @danus15533 ай бұрын

    Aiye oya online class karanne nattda

  • @user-to2hm2wh9e
    @user-to2hm2wh9e10 ай бұрын

    අයියා ❤️❤️❤️

  • @thanujathanuja9571
    @thanujathanuja9571Ай бұрын

    Class thiyenawada? Koheda ?

  • @manjurajapaksha6368
    @manjurajapaksha636810 ай бұрын

    ❤❤❤💐💐💐

  • @nadunnimesha814
    @nadunnimesha81410 ай бұрын

    Godaak sthuthi...

  • @user-dk1pb9cd5r
    @user-dk1pb9cd5r7 ай бұрын

    ❤godak wadagath padamak thanks

  • @dilanharshana589
    @dilanharshana5899 ай бұрын

    😍💪🏻💪🏻🤙😍🙏

  • @ThushaKumara-zj5by
    @ThushaKumara-zj5byАй бұрын

    අයියේ පන්තියට සාභාගි වෙන්නෙ කොමද

  • @hansii_
    @hansii_2 ай бұрын

    Aiye ar app eke nama mokkd 🙄

  • @Sukiniamaya-pf1fb
    @Sukiniamaya-pf1fb5 ай бұрын

    🥰😍

  • @IshanShaminda
    @IshanShaminda4 ай бұрын

    😍😍❤❤

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea57210 ай бұрын

    Thanks rose sir

  • @dimuthuniro1456
    @dimuthuniro14564 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sigmacraft29
    @sigmacraft296 ай бұрын

    දෙන්නෙක් කරනවට වඩා තනියෙන් කරා නම් හොදයි මේක

  • @Dhanushkadcp
    @Dhanushkadcp2 ай бұрын

    ඔයාලා මගදී නතර කරනවානේ අප්පා..😢😢😢

  • @janaka-ge7ig
    @janaka-ge7ig18 күн бұрын

    aye class eka thiyenne Mona vayas valatada

  • @kind364
    @kind3646 ай бұрын

    Very nice brother

  • @surangawickramasooriya125
    @surangawickramasooriya1259 ай бұрын

    Niyamaka sir

  • @user-yx3lo9kr5p
    @user-yx3lo9kr5p10 ай бұрын

    🎻🎻🎻♥♥♥👋👋👋👍👍👍

  • @kind364
    @kind3646 ай бұрын

    Ros aiya maru wade

  • @tharaka_weerasingha
    @tharaka_weerasingha10 ай бұрын

    🤍

  • @csaw7064
    @csaw70649 ай бұрын

    notes 12k neweida?

  • @heshangaamarasiri5556
    @heshangaamarasiri55564 ай бұрын

    Thank you

  • @sameeraindunil3091
    @sameeraindunil30916 ай бұрын

    Sambanda wena vidiha sadahan karanna

  • @isharaumayangaofficial7365
    @isharaumayangaofficial73658 ай бұрын

    Aththatama Voice GYM kiyanne Godak Vatika thenak mokada man Nisath sargenuth Ros sar genuth Guruharukam labapu kenek eththatama avanka Podikalayak athulatha Voice hadaganna Hariyata igena Ganna Hari thena meka kiyala man hithanava oyalath Sindu kiyanna asaiynam Mekata sambanda venne oyalatath varadinna..man iGena gaththu thena Adareiy gooodak Ros sar Nisath sar 🙏 .Buud saraniy ❤

  • @shashibeatsrecords
    @shashibeatsrecords10 ай бұрын

    Rosa ❤

  • @madusankanuwan6059
    @madusankanuwan60594 ай бұрын

    Ros aiya sindu kiyadda.ahagena Inna asai

Келесі