🇱🇰 VLOG 01 | අවුරුදු පහකට පස්සේ ලංකාවට | HELLO SRI LANKA

Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#japanlife #visitsrilanka #srilanka

Пікірлер: 214

  • @frozenfrozen9702
    @frozenfrozen9702 Жыл бұрын

    ලංකාවෙ ඉදලනෙ ඉතිම් ඔයාල ජපන් ගියේ දන්නවනේ රස්නෙයි කියල මව් බිම දකිද්දි පව්ලෙ අය හම්බෙද්දි කොහොමද කියන්නෙ දැන්මම එපාවෙලා තියෙන්නෙ කියල සීතලට ඉන්න ඕනනම් සීතල පැතිත් ලංකාවේ ඕන තරම් තියනව අක්කි දන්නෙ නැතිව අැති අාර්ථිකය අැරෙන්න මගේ රට ගොඩක් ලස්සන රටක්.. කොහොම හරි welcome to sri lanka💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ලංකාවෙන් එහා ඉන්න අපිට අපේ රටේ අගය හොඳට දැනෙනවා.රටට තියෙන ආදරේ අඩුවක් නෑ.හැබැයි ලංකාවේම ඉන්න අයටත් මේ රස්නේ දැනෙද්දි රස්නෙට රස්නෙයි නොකියා වෙන මොනවා කියන්නද 😊 Much love❤

  • @thara-aa9141
    @thara-aa9141 Жыл бұрын

    අනේ මේ වොල්ග් එකට මං ආසයි ඒක මරු ❤ නිකන් අපි ගාවට එනව වගේ හැගීමක් ගෙදර අයට ගොඩක් සතුටු ඇති ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @sanjayajayaweeera7364
    @sanjayajayaweeera7364 Жыл бұрын

    ලංකාවට ආවම නුවර එන්න අමතක කරන්න එපා. එනවා නම් කියන්න අමතක කරන්නත් එපා. ❤️ ආදරෙයි දෙන්නටම

  • @seeminisaranga7494

    @seeminisaranga7494

    Жыл бұрын

    අනිවරෙන් එන්න 🥺❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    ලස්සනයි වීඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා .බුදු සරනයී .❤❤

  • @samudiniamaya-ny8wf
    @samudiniamaya-ny8wf Жыл бұрын

    Chocolate vlog එක බලද්දී මට නිකමට හිතුනා🥰🥰. අක්කයි අයියයි පරිස්සමට ලංකාවට ගිහින් එන්න.Welcome to Sri Lanka💐 ආදරෙයි දෙන්නටම ❤❤ බුදු සරණයි.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @ARJ65
    @ARJ65 Жыл бұрын

    ඒ කියන්නෙ මෙහෙ ඉන්නමද ආවෙ, දිගටම පදිංචියට 👍 දිගටම videos ගේමු.

  • @imankakavinda7264
    @imankakavinda7264 Жыл бұрын

    ආසම දෙන්නෙක්.. ❤️ Welcome to Sri Lanka අයියා & අක්කා.. ❤️🤗🎉

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @WishYasho
    @WishYasho Жыл бұрын

    Japan walin yaddi duka hithuna adarei japaneta ♡🇯🇵❤

  • @pabodhauduwavala4155
    @pabodhauduwavala4155 Жыл бұрын

    My fav couple. You're a humble down to earth couple. Welcome home ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @MJTheStoryteller
    @MJTheStoryteller Жыл бұрын

    කට්ටිය ලංකාවට යන විඩියෝ රට ඉඳං දුකෙන් බලන මම ..😢❤ The video/camera quality ..❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ලබන අවුරුද්දේ කට්ටිය එක්ක එකට යමු ❤

  • @carcollection9157
    @carcollection9157 Жыл бұрын

    අක්ක අයියා ලන්කාවේ ව්ලොග් එකක් කරමු❤️😍

  • @Japanese01573
    @Japanese01573 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම💖

  • @SN0429
    @SN0429 Жыл бұрын

    පරිස්සමින් එන්නෝ❤️🥺ලංකාවෙ ලස්සන වීඩියෝ ටිකකුත් කරන්න🥺ඔයාලා දෙන්නා හම්බෙන්නත් ආසයි🥺❤️

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 Жыл бұрын

    Welcom to sir lanka ඩබල🥺💗ආසම දෙන්නෙක් තමයි❤️

  • @hasithjayaranga1628
    @hasithjayaranga1628 Жыл бұрын

    🤝😘🌸 akka ayya 🔥

  • @rashinthasithum6627
    @rashinthasithum6627 Жыл бұрын

    විඩියෝ ව නම් කියා ගන්න බැරි ආශාවෙන් බැලුවා ..❤️❤️❤️❤️බලාගෙන හිටියෙ කොයිමොහොතෙද විඩියෝ ව දාන්නෙ කියලා 🤔🤔🤔ඔයාලාව දකින්න නම් හරිම ආසයි 💕💕💕💕සතුටින් පරිස්සමින් ඉන්න .බුදු සරනයි .දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🌻🌻❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @pradeepdarshana5342
    @pradeepdarshana5342 Жыл бұрын

    welcome to sri lanka බුදු සරණයි ❤️❤️🙏🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

  • @lifechange.3019
    @lifechange.3019 Жыл бұрын

    Love in japan...😍

  • @mesithaekanayake
    @mesithaekanayake Жыл бұрын

    Next Episode එක ඉක්මනට ඕනේ.............😌

  • @ImAJp997
    @ImAJp997 Жыл бұрын

    Anith video eka ikmnata one oyala denna lankawsta awama sathutui godak adambarai ❤

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 Жыл бұрын

    මරු අනෙ😍😍😍😍

  • @nadunishara-ig3vh
    @nadunishara-ig3vh Жыл бұрын

    Oyala lankawata apu aeka gana godak සතුටුයි gedara th volg aekk dannako 😊😊😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 Жыл бұрын

    ❤❤ikmanin Next episodes eka danna

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 Жыл бұрын

    පරිස්සමින් අය්යා අක්කි ❤❤❤

  • @lazashorts1234
    @lazashorts1234 Жыл бұрын

    ගොඩක් සතුටුයි අක්කෙ ලන්කාවට ආවම, ගෙදරත් vlog එකක් දාන්නකො අක්කේ, vacation එකද මේ දවස් ටිකේ

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @lakshanmaduranga5798
    @lakshanmaduranga5798 Жыл бұрын

    Welcome to srilanka

  • @nalumbaba214
    @nalumbaba214 Жыл бұрын

    ලංකාවේට ආවා නිසා ලංකාවේ ලස්සන විඩ්යෝ එකක් දන්න අනිවාර්යයෙන්ම හොඳ ❤😊✌

  • @anjanaumayangi267
    @anjanaumayangi267 Жыл бұрын

    Love you both ♥️🥰

  • @navodisanka7265
    @navodisanka7265 Жыл бұрын

    ❤ පරිස්සමෙන් එන්න.

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 Жыл бұрын

    අපිටත් ගොඩක් සතුටුයි ඔයාලා ලංකාවට ආපු එකට....👍👍😍😍❤️❤️💖💖 වීඩියෝ එකත් ලස්සනයි...👍👍💖💖❤️😍😍 මියූ හොස්ටල් එකේ නේද...🥺🐈❤️❤️💖 අයේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න...❤️❤️❤️💖 පරස්සමින් ඉන්න..❤️❤️💖💖 ආදරෙයි හැමදාමත්...❤️❤️❤️💖💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @akalankamahindu5807
    @akalankamahindu5807 Жыл бұрын

    පට්ට ආසාවෙන් බැලුවේ..ලන්කාවෙන් හම්බුනොත් තවත් සතුටින් 🥺💔

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @dew5028
    @dew50282 ай бұрын

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 Жыл бұрын

    VEDIO EKA BELUWE NE.THUMBMAIL EKATA AWEE...ETHTHATA ENAWADA...♥️♥️♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    එහෙනම් video එක බැලුවා නම් හරි 🫢

  • @Shenu2002
    @Shenu2002 Жыл бұрын

    අනේ sub බැහැලද අක්කී 😔💔 මම හැමදාම බලනවා වැඩිවෙලාද කියල...ඒක වැඩිවෙයී ඉක්මනින් 100k ගහන්න ඕනී හුම්ම්...ආදරෙයි ඩබල අක්කී අයියා පරිස්සමෙන් බුදු සරණයි ගෙදර විඩියෝත් ඕනී 😍❤️ ආදරෙයි 😘❤️

  • @gihanarunapriya3327
    @gihanarunapriya3327 Жыл бұрын

    ඊලග එක ඉක්මන්ට ඕනා.....❤ ආදරෙයි ❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Next friday 😊

  • @PremaratneMunasingheArac-wu1sf
    @PremaratneMunasingheArac-wu1sf Жыл бұрын

    I shall travel to srilanka from japan on 15th June by Sri Lankan air lines

  • @rashinthasithum6627
    @rashinthasithum6627 Жыл бұрын

    අනික් විඩියෝ වත් ඉක්මනින් ඔනෙ..අපි බලාගෙන ඉන්නවා 👍👍👍👍❣️

  • @nashaliransingha7131
    @nashaliransingha7131 Жыл бұрын

    ඇවිල්ලා කරපු කියපු අපි ටික මරුනේ අක්කේ 🤭🤭🤭🤭🥰🥰❤️ ගිය එකටනම් දුකයි හොදේ 🥺🥺❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආයෙත් හම්බවෙමු ❤

  • @kavishancan3422
    @kavishancan3422 Жыл бұрын

    හොරාට බය නැතිව හොරා කියපු එකට නම්,..👌❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

  • @dulaa7496
    @dulaa7496 Жыл бұрын

    🎀 අනේ ඊළඟ එක ඉක්මනට ඔිනී... මටත් ඒ් feeling එක ඒ විදිහටම දැනුනා ජපානයට තියෙන ආසව නිසාම... මාත් මේ අවුරැද්දේ අන්තිම එනෝ ඡපානයට... ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    සිහින සැබෑවේවා..! ❤

  • @kaviiranasinghe8032
    @kaviiranasinghe8032 Жыл бұрын

    😍 ane miyuu eyat duka ati hodatm 🥺

  • @kavindulakshan7911
    @kavindulakshan7911 Жыл бұрын

    ආවා නෙද.....😀

  • @bisanduthasmith8961
    @bisanduthasmith8961 Жыл бұрын

    💪💪

  • @surajadeesha7129
    @surajadeesha7129 Жыл бұрын

    ❤🌸🥳

  • @sunilxcode
    @sunilxcode Жыл бұрын

    සිරිලක් දෙරණේ සිරි අසිරිය විදින්න්යි - දම් සද පහනේ ආලෝකය දකින්නයි පවුලේ සැම හිත මිතුරන් හා සතුටින් වසන්නයි 🏳‍🌈 කොනෝ කුනි දෙමෝ තනොෂි මිනි ඉරෝ ඉරෝ යත්තේ කුදසයි ඉත්සකා නිවුජීරන්දෝ එ මෝ කිතෙ කුදාසයි 🎌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka4 ай бұрын

    මගේ ප්‍රියතම youtube channel වලින් එකක්.

  • @whitegossip8691
    @whitegossip8691 Жыл бұрын

    අම්මෝ හොරූ....😂 ඒ අයත් හම්බුනා නේද❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    😂

  • @ALONE_BOY_OFFICIAL123
    @ALONE_BOY_OFFICIAL123 Жыл бұрын

    ඔය දෙන්න නං මරු මම ඔය දෙන්නට අදරෙයි ❤️❤️❤️

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 Жыл бұрын

    අනේ ඔයාලා එන එකටනම් සතුටුයි.එත් අපිට විඩියො නෑද්ද?ආයෙත්....

  • @lunarserpenz2404
    @lunarserpenz2404 Жыл бұрын

    ❤️❤️❤️

  • @kavindudeemal2631
    @kavindudeemal2631 Жыл бұрын

    😍❤️

  • @shehanvlogs5354
    @shehanvlogs5354 Жыл бұрын

    💗😍

  • @sameerarukman520
    @sameerarukman520 Жыл бұрын

    පරිස්සමෙන් එන්න ❤ කළුතර පැතෙ අවොතින් කියන්න

  • @pulamusique
    @pulamusique Жыл бұрын

    🥺❤ 🇱🇰

  • @rainbowplant9828
    @rainbowplant9828 Жыл бұрын

    😍😍😍😍❤️

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 Жыл бұрын

    Student visa වලින් ජපන් ඇවිත්, අවුරුද්දකින් දෙකකින් වගේ ලංකාවට ඇවිත් යන්න එනවා නම් කොච්චර වගේ වියදමක් යනවා ද ?

  • @dunga_production
    @dunga_production Жыл бұрын

    ජපන් යන්න ආසයි ඕයි.තාක්ෂණය අතින් කොයිතරම් දියුනුද?..

  • @hiru9280
    @hiru9280 Жыл бұрын

    Next video ek ikmnt onii

  • @ma_ya_11
    @ma_ya_11 Жыл бұрын

    අනේ..ඊලග එක ඕන ඉක්මනින් ❤ආසම දෙන්නෙක්. ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤

  • @kiwanthashenal
    @kiwanthashenal Жыл бұрын

    හෙ හෙ ❤❤

  • @indikaanuradha2679
    @indikaanuradha2679 Жыл бұрын

    🌸🌸🌺🌺🇱🇰🙋

  • @heshandesilva6917
    @heshandesilva6917 Жыл бұрын

    😊❤

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 Жыл бұрын

    Akki lankawat awam gallet enndooo 😊😁❤️❤️

  • @SamSeenVlogs
    @SamSeenVlogs Жыл бұрын

  • @shafs_editz.
    @shafs_editz. Жыл бұрын

    Ayyo Sis I have booked my ticket on Malaysian Airlines for 30th. Don’t know what am gonna face on Malaysia airport. Am traveling alone.😫 just now watched ur videos.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Don't worry about it. Follow the information display at the Malaysian airport. Safe travels ❤

  • @shafs_editz.

    @shafs_editz.

    Жыл бұрын

    @@HithumatheJAPAN Yeah sure. & thank you so much.!🥰

  • @sasikaumayanga6718
    @sasikaumayanga6718 Жыл бұрын

    ලංකාවේ කොහෙද ඉන්නෙ🥺ඇවිල්ල හම්බෙන්න ආසායි🥺

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 Жыл бұрын

    🖤

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 Жыл бұрын

    Lankawet hoda video one

  • @pamuytvidio7277
    @pamuytvidio72779 ай бұрын

    මේක මගෙ හීනයක්

  • @priyamalgamage3180
    @priyamalgamage3180 Жыл бұрын

    ❤❤❤❤❤

  • @RIFAN18
    @RIFAN18 Жыл бұрын

    Akke Japan Student danna show money oneda ?

  • @raviduliyanage5009
    @raviduliyanage5009 Жыл бұрын

    Hi hi

  • @nishanthakumara2429
    @nishanthakumara2429 Жыл бұрын

    Mata hodata screen printing puluwan puluwan nam help karannako japan yanna apita puluwan screen printing patan ganna ahe

  • @gimashaperera2134
    @gimashaperera2134 Жыл бұрын

    🥰❣

  • @Dilruk24
    @Dilruk24 Жыл бұрын

    ❤️❤️

  • @NimeshEranda
    @NimeshEranda Жыл бұрын

    hello hello.. mva mathk da 🫣 July wala math enwa ✈️🇯🇵🤍

  • @kavishkafernando1351
    @kavishkafernando1351 Жыл бұрын

    Ureshii😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

  • @senalinimalakeerthi6767
    @senalinimalakeerthi6767 Жыл бұрын

    Man japan idan singapure gihin awe eheth sarvish eka antimai

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 Жыл бұрын

    💓💓👍

  • @MadushaniHemakumari
    @MadushaniHemakumari Жыл бұрын

    Ane ehema dawasak api dennatat ikmanata ennaaaa❤❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    සිහින සැබෑවේවා..!

  • @MadushaniHemakumari

    @MadushaniHemakumari

    Жыл бұрын

    @@HithumatheJAPAN thank you akka & ayya

  • @YasiruAshan
    @YasiruAshan Жыл бұрын

    🥺😊😌

  • @nilushawithanage4329
    @nilushawithanage4329 Жыл бұрын

    ඊලග එක එනකම් ඉවසිල්ලක් නෑ ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ❤😮

  • @JP_MaLiYa
    @JP_MaLiYa Жыл бұрын

    😂😂😂එදා චොක්ලට් ගද්දිම හිතුනා

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🤭

  • @chanikadhulmani8157
    @chanikadhulmani8157 Жыл бұрын

    ❤❤❤❤

  • @nisansalamaduwanthi9429
    @nisansalamaduwanthi9429 Жыл бұрын

    Negombo paththe enne nadda 🤗

  • @supun5787
    @supun5787 Жыл бұрын

    Ai yannedda japan.api asawen beluwe ahe video.

  • @ldkdulshan78
    @ldkdulshan78 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @kaveeshahirushan1404
    @kaveeshahirushan1404 Жыл бұрын

    Aye ynne ndd jpn wlt dennm ❤️🥺

  • @sashinisvlogs
    @sashinisvlogs Жыл бұрын

    Gihin ikmanin parissamin enndoo 🥺 Paluine ♥️

  • @sasmithadenuwan9432
    @sasmithadenuwan9432 Жыл бұрын

    🥺❤

  • @Amara45530
    @Amara455308 ай бұрын

    කිටියා කෝ

  • @yehadesilva2941
    @yehadesilva2941 Жыл бұрын

    ✊🥰

  • @thakshilagayani1622
    @thakshilagayani1622 Жыл бұрын

    Oyala avada akke🙂

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ඔව්නේ

  • @sanjulasansith6703
    @sanjulasansith6703 Жыл бұрын

    Ikmntama ilaga ekath oni .❤❤❤

  • @thuvanhassim3735
    @thuvanhassim3735 Жыл бұрын

    මැලේසියාවේ airport එකනම් හරියටම හරි කියපු දේ..... ජරාම customer service එකක් ලෝකේ තියෙන....

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    😢

  • @sajiththeshani9258
    @sajiththeshani9258 Жыл бұрын

    😮 miu ko ethakota. ....

  • @abishekisuranga4006
    @abishekisuranga4006 Жыл бұрын

    💗💗🖐️

  • @rajithasujan3861
    @rajithasujan3861 Жыл бұрын

    💙💙💙🙄

  • @livetv2603
    @livetv2603 Жыл бұрын

    Derana patteth awilla yanna enna

  • @ninjatech4100
    @ninjatech4100 Жыл бұрын

    Vacation walta neda aiye awe

Келесі