මම කැනඩාවට Visit ඇවිත් ගත්තේ Work Visa ගත්තේ මෙහෙමයි|Canada Jobs for SriLankans|Canada Sinhala Vlog
Фильм және анимация
අපේ facebook group එකට join වෙන්න
m. groups/3278778...
Like us on Facebook
/ canadaweapi
Follow us on Instagram
/ canadaweapi
Visa & Immigration
• Visa and Immigration
කැනඩාවට එන හරි පාර
• කැනඩාවට එන හරි පාර
Travel with කැනඩාවේ අපි
• Travel with කැනඩාවේ අපි
#canadaweapi #canada #canadaworkpermit2022 #canadasinhala #canadastudentvisaupdates2022 #canadajobvacancy2022 #canadavlog #canadavisa #canadajob #කැනඩාවටඑන්නටමග #studentvisa #canadaweapiyoutube #canadaworkvisa #canadastudentvisasrilanka #canadaapi #howtogocanadafromsrilanka #canadajobs #canadavisasinhala #canadajobssinhala #canadalifestyleforsrilanka #canadastudentvisa #canadasrilanka #kanada #canadasinhalavlog #ratayannalesimakrama #ratayannekohomada #lifeincanada #canadajobvisa #howtoapplycanadaworkpermitvisa #canadalife #jobvacancy2022 #howtogocanada #lifeincanadavlog #novascotiacanada #canadavisitvisa #රටයන්නේකොහොමද #canadajobs #canadajob #howtofindjob
Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada and life style of Sri Lankans living in Canada. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.
Пікірлер: 136
කැනඩාවේ අපි නම use කරගෙන විවිධ පුද්ගලයන් වංචනික ක්‍රියාවල නිරතවෙනබව අපේ ආදරනීය රසිකයන් ගොඩක් අපිව දැනුවත් කලා. ඒ හැමෝටම කැනඩාවේ අපි ගොඩක් ස්‍තුතිවන්ත වෙනවා. ඔබ කිසිවෙකුට මේ video එකේ සඳහන් සුදුසුකම් නැතුව කැනඩාවේ visitor visa ලබාගත නොහැකි බව අනිවාර්යයෙන් මතක තබා ගන්න. ඔබව කිසිවෙකුටත් "Tour “ යනවා කියා visa ලබාදිය නොහැක. එසේ කියන පුද්ගලයන් කරන්නේ වංචාවකි. එවැනි පුද්ගලයන්ට ඔබගේ මුදල් ලබාදීමෙන් වලකින්න. එවැනි පුද්ගලයන් නිසා කැනඩාවට සුදුසුකම් ඇති අයට පැමිණීමටඉදිරියේදී මග ඇහිරෙන්නට පුලුවන් . Video එක අවසාන වෙනතෙක් නැරඹීමෙන් ඔබට visitor visa සඳහා අවශ්‍ය සුදුසුකම් දැනගන්න පුලුවන් . ඔබට visa එක ලබාදෙන්නේ Canada Embassy එක මගින් නීත්‍යානුකූලව මිස වෙන කිසිම පුද්ගලයෙකුට ඔබට visa එකක් දිය නොහැකි බව මතක තබා ගන්න. අපගේ channel එකේ video උපුටා දක්වමින් වංචනික ක්‍රියාවල නිරතවෙන පුද්ගලයන්ට අසු නොවන ලෙස ඔබ සැමගෙන කැනඩාවේ අපි ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ channel එක පුරාවටම කැනඩාවට පැමිණිය හැකි නීත්‍යානුකූල රැසක් ඔබට දැනගන්න පුලුවන් . ඒ නිසා අදාල සුදුසුකම් නැතුව කිසිවෙකුටත් visa නොලැබෙන බව මතක තියාගන්න කියලා අයේමත් ආදරෙන් ඉල්ලනවා. කැනඩාවේ අපි ඔබට සම්බන්ධ කරගන්න පුලුවන් එකම විදිහ කැනඩාවේ අපි Facebook page එක හරහා පමණයි . m.facebook.com/100063839791461/ වෙනත් කිසිම ව්‍ය්‍යාජ page හෝ group වලින් අපව සම්බන්ධ කරගත් නොහැකි බව ආදරෙන් මතක් කරනවා නැවතත්
@muhammedriyaz2380
Жыл бұрын
How to apply visit visa to canada from srilanka ?
@sewwandigunasekara7386
Жыл бұрын
Khomda apply karanne procedure eka kiyannko
@sriyaniliyanaarachchi
Жыл бұрын
Mama visit visa ekakin enna inne may vala 8 uears du ekuth ekka ..Mata kichen healer vage job ekak denna bpuluvanda ..man denata usa inne visit.
@susanthaedirisinghe8912
9 ай бұрын
Excellent bro......
Thank you ayya....I'll hope to see you al soon..budusaranai parissamen innna...jayen jaya wewa ayya...
නියමයී මල්ලී .ජය වේවා .සියලුම දෙනාට බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
jayawewa😍😍
Anee shoi..congratulations!!!❤🇨🇦🇨🇦
ගොඩක් ස්තුතියි මේ වගේ විස්තරයක් පෙන්නුවාට.සමහර කැනඩාව ගැන තියන fb groups වල කියනව visit එන්න එපා,ඒව බොරු වැඩ කියල.ඒත් ඔබ අවන්කව ඇත්ත කිව්ව එක ගැන හරිම සතුටුයි
Good luck malliyo.
Good luck to you!
ජයවේවා,කැනඩා එන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ♥️
God bless you... good luck
ඒක වාසනාව❤❤
Best of luck
Budu saranai !
Sahan ayya ❤️🎉❤️❤️
welldone bro
Good bless you
Supiri bro... Congrats... Normally visit visa path1ta kiyak wage cost wenawada. Idea 1k na cost 1gna.ekai ahanne
♥️♥️♥️
@CanadaweApi
Жыл бұрын
❤️
Akke visiting gihin LMIA dala work permit akata convert wenna IELTS one da? Nadda? Please a gana kiyanna
❤️
@CanadaweApi
Жыл бұрын
❤️
Marketing stream eka ganath full video ekak gennako🥺🙏
All the best for you! Can you pls advise me whether I can come as care worker. I have done NVQ level 3
Cannot apply the same for all. But how did you find a job with lmia is the most difficult part.
Winston eke Australia Course ekada NVQ Course ekada diploma course ekad kale kiyala denaganna widiyak ndd akke❤.
🙏❤
Thank you 👨👩👧👦👨👩👧👦👨👩👧👦👨👩👧👦👨👩👧👦👨👩👧👦👨👩👧👦💐💐💐💐💐💐💐
👍👍
@CanadaweApi
Жыл бұрын
❤️
@nisansalawijewardana8412
Жыл бұрын
@@CanadaweApi how can we contact you...I'm currently working as a Restaurant supervisor in Qatar for 8 years.
Food and beverage service walata job thiynwd khmd enna puluwn podi wistara tikak kiynna puluwnda
Plzz Puluwannam mata kiyanna puluwanda visit Eddie kohomada karaganne kiyala.. Lankawe canada embassy ekata monawada denna ona documents..e wagema eyala monawada ahanne.. A to Z pahedili karala denna puluwanda..
Aiye..man inne ciprese wala.ane mata canada enna help karanna pls
lnkawe hotel diploma ek iwar karal certificate eka hambuna gmn enna bahaned aiye? Experience aniwaren ona ne 🙁
Machan kohomada wede karaganna eka thama lokuma aula,,,enna kramayak thama hoyala denna ona,,,,
Ardent immigration වලින් ආපු කෙනෙක් ගැන video එකක් කරන්න පුළුවන්ද කොහොමද එයාලගේ service එක දැනගන්න කැමැති
Thank you
@CanadaweApi
Жыл бұрын
❤️
Mali wisit awoth kohomada udu karanna puluwanda
NVQ level 4 cookery course aka karala canada anna barida
Thanks for this video wish you all the best son try to help sri lankans God will bless you
Oya Kohenda visit visa gatte wistara denna puluwanda.mamat chef kenek mama karanne sushi .mata help ekak denna puluwanda
Apita canada visit karanna acamadation ganna pahasu vidiyak kiyanna puluwanda
May I know the more information please?
Api inne rusiya matath canda walata enna puluwanda mehe idala
Malli mage ATI special fiter වෑද්දුම් කරැ 3 years coss ekak karala inne mata canada yanna eka udaw karaganna puluwanda
මගේ පුතා ඉගෙනගන්නෙ ඕස්ට්‍රේලියා වේ.එයත් ආසවෙන් ඉන්නෙ කැනඩාවට එන්න.ඔයාලගේ. ඊමේල් එක ලබාදෙන්න පුලුවන්ද.❤
Visit gihin LMIA approve una job ekak hoyaganna ilts onada nathnam eka tika kalayak gihin karanna puluwanda? Work permit nathuwa job karanna puluwanda?
@heshan8318
Жыл бұрын
Ielts ona
Visit awot apita work permit ekak hadaganna puluwanda wistara tikak denna
Machan matath anna udau karanna puluwanda
job offer ekak hamba unama ielts nathuwa enna puluwnda
Forklift wala wada walata visit avith maruwenna barida
Unskilled jobs enna help karanna puluvan da
Medical test ekata monada balanne?
Apit visit visa dmma thaama ne. 6month wenawa.
මට දැනගන්න පුලුවන්ද first eider අයට තියෙන vacancies කොහොමද කියලා.
Wisit veesa gaththe mona eganseyenda
Work parmit ekata kiyak vithara gewanna oneda
Driweng walata tanak nadda asawen enna Anna cans nana nada kool mi tibbot
meya visi aapu heti details denna
First comment බලන ගමං...Thank you so much...♥️
@CanadaweApi
Жыл бұрын
❤️
@Roja234
Жыл бұрын
Niyamai ❤️
@crazybusyy
Жыл бұрын
Video eke inne oyda
Enna asai malli udau karanna puluwanda
Visit avilla wark permit ganda keeyak giyada.
Oya visit visa awa lankawe agency eka kiyannako.
After welfare process how many days takes to proceed
Visit enna hoda thanak kiyannako
Student kenekuta enna udau karanna bohoma pin
Mama inne dubai oyata barida mata visit ekak denna
Mage duwa mage husband ta visit visa ekak hadala oheta gaththa...eeth job ekak ganna laksha bara ganak illuwa nisa aai aawa salli nathi nisa..barida aai avith work visa ekak hadaganna udaw karanna.contract number ekak denna puluwanda
Puthe cochachakal experience thiyenna onida.
Canda yannna kochcharak mudal yanawada
Koheda inne ayye
Visit visa ekata salli kochcharak yanawada
Job opportunities are not listed on the company website. will you please let us know to apply
අය්යෙ මගේ අම්මගේ නෑ කෙනෙක් ඉන්නව ජපන් ...එයා එහේ සිටිසන් එයාල මට එහෙන් ජොබ් එකක් හොයක දුන්නොත් මට කැනඩා යන්න පුලුවන්ද .....plz help.me ...
Kohomada visit visa gatte
Visit visa enna kiyak yanawada
Aiya apit asawen inne puluwan nam udauwak karanna. 10 yes experience 2012 hotels school. Asian lank hotels school. Udauwak karanna goodk pin
🥰
@CanadaweApi
Жыл бұрын
❤️
Math enna inne canada visit thamai enne
Visit visa hada gaththa widiya කොහොමද
Me restaurant eka tiyenne koheda?
පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අයියේ. පුලුවන්නම් සම්බන්ද කර ගන්න number එකක් දෙන්න දෙන ගන්න ගොඩාක් දෙවල් තියනවා
Visit visa Lankawe Ida hoda place ekak kiyanna
Visit visa kiyanne saapayak , echcharai
ana matan asai anna an kohama annada
එ ව්සා ක්‍ර මෙ තමා අමාරැම එන්න 🇨🇦 ගොඩක් හොදයි මෙ වගෙ දෙයක් පෙන්නුවට✌
Chef wa contact kara ganne kohomada
hi
Oya kalin wena ratakata visit karala tibunada
Bartender vacancy thiyanavada .10 years experience
Countact aka denna
කොහෙන්ද විසිට් එක ගන්න පුළුවන් ?
Contact karaganneh kohomada
Hot kicchan weda hodatama puluwan.oheta ennda monawada karanna oni.puluwannam udaw karanna.loku pinakeahe jiwath wenna අමාරුයි .
කීයක් වියදම් වෙනවද ?විසිට් ඇවිත් වර්ක් පර්මිට් එකක් ගන්න
ඔයාලගේ මෙම වීඩියෝ එක VT global /overseas Hiring එකේ පට්ට හොරා දාලා තියෙනවා මේ මිනිහගෙන් ගිය කෙනෙක් ද
Ane tope baila, visit giye kohomada kiyala kiwe nane
මට චුට්ටක් ඒ දේ දැනගන්න උදව් කරන්න
Can one of youll help my daughter
I'm special education teacher.all i want to immigrate canada .could u help pls .thank u.
එන්න උදවු කරන්න පුලුවන්ද
ක්නඩාවෙ විසිට් අවිත් ජොබ් කරන්න බැරිද .ජොබ් නැද්ද
Kohomada contact karaganne