Viduliya Eliya Daka (විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා) - Indrani Bogoda

Ойын-сауық

Viduliya Eliya (විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා) - Indrani Bogoda ඉන්ද්‍රානි බෝගොඩ
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා..
මග වැරදිලා දිවිවෙි මං මුලා වෙලා..
පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා..
දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා..
කස්තුරි කපුරු ගෑ තරමට එපා උනී..
තිත්තයි අනේ තිත්තයි මීවදේ පැණී..
ඇස් රතු කල කොලොප්පමකට හිනා උනී..
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී..
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා..
මග වැරදිලා දිවිවේ මං මුලා වෙලා..
පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා..
දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා..
මෝල්ගහත් ඇවිලුනි කරුම ගින්නට..
උණුසුම මදි උනා ඔය පැලේ ඉන්නට..
ආගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට..
අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට..
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා..
මග වැරදිලා දිවිවේ මං මුලා වෙලා..
පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා..
දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා..
ගායනය - ඉන්ද්‍රානි බෝගොඩ
පද රචනය - ස්වර්ණ ගුණවර්ධන
තනුව - ෂෙල්ටන් විජේසේකර
ලාංකීය ගීත යාත්‍රාව.
අළුතින් එකතු කරන ගීත රස විඳීමට චැනලය subscribe කර සීනුව ඔබන්න. ස්තුතියි ඔබට!

Пікірлер: 11

  • @lankantunes5328
    @lankantunes53284 жыл бұрын

    විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා.. මග වැරදිලා දිවිවෙි මං මුලා වෙලා.. පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා.. දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා.. කස්තුරි කපුරු ගෑ තරමට එපා උනී.. තිත්තයි අනේ තිත්තයි මීවදේ පැණී.. ඇස් රතු කල කොලොප්පමකට හිනා උනී.. මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී.. විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා.. මග වැරදිලා දිවිවේ මං මුලා වෙලා.. පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා.. දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා.. මෝල්ගහත් ඇවිලුනි කරුම ගින්නට.. උණුසුම මදි උනා ඔය පැලේ ඉන්නට.. ආගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට.. අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට.. විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා.. මග වැරදිලා දිවිවේ මං මුලා වෙලා.. පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා.. දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා.. ගායනය - ඉන්ද්‍රානි බෝගොඩ පද රචනය - ස්වර්ණ ගුණවර්ධන තනුව - ෂෙල්ටන් විජේසේකර

  • @jeewanthadisanayake2541

    @jeewanthadisanayake2541

    Ай бұрын

    කස්තුරි කපුරු කෑ තරමට වෙන්න ඕනෙ

  • @bandarasenanayake9351
    @bandarasenanayake93512 ай бұрын

    __ස්වර්ණ ගුණවර්ධන__ රත්තරන් සේ වටින ගුණ දහම් වර්ධනයක් කිරීමට ගත් මහත් උත්සාහයේ එක් ප්‍රතිඵලයක තරම මේ නම්, ඔබගෙන් ලාංකික ගීත ක්ශේත්‍රයට ලැබීමට තිබුනු අති මහත් දායාද පූර්ණ වශයෙන් ලැබුනේද යන්න මට තවත් එක් පැණයක්ම පමනි.. මේ පින ඔබගේ යහපත පිණිසම හේතු වේවා..!!! මා ආදරණීය කළාකරුවාණෙනි., මන්ද යත්,❤❤❤ බණ පදයක් ගීත නිර්මාණයක් බවට පත් කිරීමේ ඒ මහගු කර්තව්‍යය වෙනුවෙන්..❤❤❤

  • @user-pd3sm7nz7l
    @user-pd3sm7nz7l3 ай бұрын

    Mage duwa duwanawa me wage...allaganna bariwa api asarana wela

  • @sunethekanayaka7894
    @sunethekanayaka78943 ай бұрын

    සදා නොමියෙන ගීත හදවතෙහි ගීත මේවා තමයි ගීත❤

  • @pramodmunathungage4138
    @pramodmunathungage413810 ай бұрын

    ජීවිතේ පුරාම අහපු අර්ථවත්ම ගීතය

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se6 ай бұрын

    මේක bawanawak❤

  • @MrLasan76
    @MrLasan763 ай бұрын

    අතිවිශිෂ්ට නිර්මාණයක්. Ckver versions කරන්න බෑරි වෙන්න ම කරලා තියෙනවා.....

  • @YameeraKumara-wh2gr
    @YameeraKumara-wh2gr8 ай бұрын

    Manna bawanawak waga ahanna fuluwañ hadawatha gaika indrani bogoda madaom ga madurya hada

  • @seriousgeeth
    @seriousgeeth10 ай бұрын

    ❤😢

  • @sanushkajayasena4416
    @sanushkajayasena44165 ай бұрын

    ❤😢

Келесі