පහන් කූඩුවක කැරකෙන කොටස සාදන ආකාරය Vesak Lantern Rotating Unit Diy

Ғылым және технология

my email & fb
gmail funkygadgets123@.gmail.com
facebook / funkygadgets.akindu.5

Пікірлер: 412

  • @slexamstutorials2852
    @slexamstutorials28523 жыл бұрын

    මේක හොඳ අවස්ථාවක් අලුත් දේවල් කරන්න හිතන අලුත් පරපුරට

  • @dihansasethumleepandithagu2250
    @dihansasethumleepandithagu22502 жыл бұрын

    මං මේ කූඩුව හැදුවා.නියමයි👍👍👍.එතකොට එක shaft එකෙන් කූඩු දෙකක් එකක් වම් පැත්තටයි අනික් එක දකුණු පැත්තටයි කරකැවෙන විදියට හදන්නෙ කොහොමද?මට මේ vesak එකට එහෙම එකක් හදන්න ඕනෑ.Please reply කරන්න.😊😊

  • @senethbota5655
    @senethbota56554 жыл бұрын

    Thanks, පිං සිද්ද වේවා

  • @tehandulendancingacedamy6114
    @tehandulendancingacedamy61143 жыл бұрын

    Aiya oya godak watina Hoya Hoya hitapu video ekak damme ela

  • @thenujaramawikrama9123
    @thenujaramawikrama91232 жыл бұрын

    Awsome ! great job

  • @buddhinethmina486
    @buddhinethmina4863 жыл бұрын

    සුපිරි 👌👌👌

  • @dasuntrk826
    @dasuntrk8264 жыл бұрын

    Aiye Kalayak hewwa videoekak supirima supiri Full Kuduwak hadanaheti Kiyaladenna Puluwanam Lokudeyak Thank YOU...

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    ස්තූතියි. ඒ වගේ වීඩියෝ එකක් කරන්න අදහසක් තියනව, ඉස්සරහදි බලමු.

  • @thanujaranasinghe7148
    @thanujaranasinghe71483 жыл бұрын

    GOOD LUCK apeth podi kale mathak una.. innovation paththata yanna hoda anagathtayak thiyanawa..

  • @wathsalamadhushani2234
    @wathsalamadhushani22344 жыл бұрын

    niyamai malli............

  • @buddhiinoka3632
    @buddhiinoka36323 жыл бұрын

    නියමයි!!

  • @anuraranasinghe6562
    @anuraranasinghe65624 жыл бұрын

    Thanks 👍👍👍 Great wark👌👌👌👌

  • @chathuja
    @chathuja3 жыл бұрын

    Thanku......📽️

  • @AD-wr4zl
    @AD-wr4zl3 жыл бұрын

    නියමයිනේ අයියේ

  • @lasanthagunawardhana4567
    @lasanthagunawardhana45673 жыл бұрын

    එල වීඩියෝ එක

  • @SLTronics
    @SLTronics4 жыл бұрын

    Supiri hode...digatma krgena ynna

  • @champikalakmal1186
    @champikalakmal11863 жыл бұрын

    Video එක ගොඩාක් හොඳයි ,නොදන්නා නිසයි අහන්නෙ පුලුවන් නම් තුන් පැත්තට කැරකෙන කුඩුවක් හදාගන්න හැටි video එකක් ඉදිරිපත් කරන්න bro please

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    E kivve

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    ඔනද මම දන්නව

  • @creativethings260
    @creativethings2604 жыл бұрын

    Super... Good luck

  • @dilummaduranga210
    @dilummaduranga2103 жыл бұрын

    Good job

  • @sithumsanjana9059
    @sithumsanjana90593 жыл бұрын

    හොඳ වීඩියෝ එකක්

  • @subashiniratnayaka5913
    @subashiniratnayaka59133 жыл бұрын

    Thank you ayye

  • @senunetwork2835
    @senunetwork28352 жыл бұрын

    NIYAMAI MAME.☺️❤️❤️

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda74833 жыл бұрын

    Niymai mcn ❤

  • @sithumhansana4293
    @sithumhansana42933 жыл бұрын

    Thava me vage eva evanna oyata ශක්තිය labeva

  • @dinukasathsara2434
    @dinukasathsara24343 жыл бұрын

    Uncle thanks. Ane uncle puluwannam badu tika type karala mata danna barida?

  • @inokakumari1485
    @inokakumari14853 жыл бұрын

    Supper 👍👍👍👍

  • @hirushadenethn2413
    @hirushadenethn24134 жыл бұрын

    සුපිරි මචන්

  • @jainduchamika7108
    @jainduchamika71084 жыл бұрын

    Ela kollo

  • @diluxbro577
    @diluxbro5773 жыл бұрын

    Thanks bro

  • @lakshanc8763
    @lakshanc87634 жыл бұрын

    Ekh maru

  • @sanjuladewmini9211
    @sanjuladewmini92113 жыл бұрын

    lassanay pin

  • @Gamingudara777
    @Gamingudara777Ай бұрын

    24v viper motor ekakata 12 v power pack dekak use karala supply dunnata awulak nadda

  • @krishanthafernando6301
    @krishanthafernando63013 жыл бұрын

    Niyamay malliya

  • @prakashmihiranga273
    @prakashmihiranga2733 жыл бұрын

    budu saranai

  • @akilabandara3590
    @akilabandara35904 жыл бұрын

    supiri mallii...

  • @jmsdsbro987
    @jmsdsbro9872 жыл бұрын

    Tnx

  • @kaveeshaaluthge3393
    @kaveeshaaluthge33933 жыл бұрын

    Niyamay

  • @sadewdineth418
    @sadewdineth4183 жыл бұрын

    Lassany bokka

  • @ayeshagalagedara1526
    @ayeshagalagedara1526Ай бұрын

    Aiye mamath hadanna hithuwe okay mekata podi lazer ekak dammata kamak nadda

  • @chamindaherath3360
    @chamindaherath33603 жыл бұрын

    Aiia niyamai

  • @mysweety3221
    @mysweety32213 жыл бұрын

    Thanks

  • @nadilranasingha3090
    @nadilranasingha30903 жыл бұрын

    Ayye full kuduwak hadamu

  • @kavithmendis1657
    @kavithmendis16573 жыл бұрын

    Super

  • @chandrapalacool1378
    @chandrapalacool13783 жыл бұрын

    Supiri

  • @sldulaofficial
    @sldulaofficial3 жыл бұрын

    Superb

  • @dilrukshidesilva4573
    @dilrukshidesilva45733 жыл бұрын

    Puluwanam loku ekakata ekaka hadana kiyala denako

  • @shakila6485
    @shakila64852 жыл бұрын

    එල👍 broo..

  • @BlackCafeNuwaraeliya
    @BlackCafeNuwaraeliya3 жыл бұрын

    Patta brother

  • @chamindaherath6716
    @chamindaherath67162 жыл бұрын

    මම හදාගත්තා හරිමහොදයි

  • @user-sk4nw6gj7o
    @user-sk4nw6gj7o3 жыл бұрын

    Niyamy

  • @user-eh5yh4bf6m
    @user-eh5yh4bf6m2 жыл бұрын

    niyamai

  • @user-eh5yh4bf6m

    @user-eh5yh4bf6m

    2 жыл бұрын

    kochchra barak withara dara ganna puluwanda

  • @sithumhansana4293
    @sithumhansana42933 жыл бұрын

    Tikaka loku කූඩුව k karakavabna (5kg ) vithra bara adi 4 vithara usa kuuduvakata moter eka kochchara venna ඕනද .thx aiye

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    මේ කට පාවිච්චි කරපු මෝටර් එක ඇති

  • @slsongmanuja209
    @slsongmanuja2092 жыл бұрын

    Vade hodai jaya weva

  • @vinodsankalapa215
    @vinodsankalapa2153 жыл бұрын

    👍👍

  • @thilinimeddegoda6854
    @thilinimeddegoda68544 жыл бұрын

    Niyamai malli were.motor ekak samannayen kayak weida

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    400/: _ 500/: athara

  • @anurakumarasiri4280
    @anurakumarasiri42804 жыл бұрын

    Aiye kg 40ka vithara ekak hadanakota...kochcharak vithara volt ekak thiyena motarayakda one...

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    loku barak karakawanakota motor ekata yodana widuliyata wada wedagath wenne motorayata dethiroda keeyak pawichchi karala wheels load karala thiyanawada kiyanaekai , saha kooduwa thiyanna hadana stand eka motorayata awama barak denena widiyata hadanaekai, wahanayaka 12v wiper motor ekak paawichchi kalahama athiwei.

  • @user-rd4vg2zq6q
    @user-rd4vg2zq6q2 ай бұрын

    Mekata yellow gear motor eakak use kranna barida

  • @ChanakaDeepal
    @ChanakaDeepal2 ай бұрын

    Supiri 🎉

  • @watshalasamaranayaka7207
    @watshalasamaranayaka72073 жыл бұрын

    Ado kuduwama abarilayai speed ekata

  • @raviranga752
    @raviranga7522 жыл бұрын

    මෙකට දාන්න පොඩි කුඩුවක් හදන විදියකුත් කියල දෙන්න 😁

  • @pushpanilmini648
    @pushpanilmini6483 жыл бұрын

    ✌️✌️✌️✌️

  • @ADISHAGUNASEKARA-xe6gx
    @ADISHAGUNASEKARA-xe6gx6 ай бұрын

    depathata karakena kuduvak hadane kohomada?

  • @lkbro212
    @lkbro2124 жыл бұрын

    Aiye bicycle wheel akk use karla hadnvnm karntaka thne kohmd

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    Prashne pahadili na , malli.

  • @lkbro212

    @lkbro212

    4 жыл бұрын

    Bicycle rodaykin hathda baritga

  • @ukgamin2908
    @ukgamin29083 жыл бұрын

    ELA ELA

  • @diluxbro577
    @diluxbro5773 жыл бұрын

    4w motor එකට 5w දුන්නොත් පිච්චෙඉද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    ආ ඔයා අහන්නේ වෝල්ට් ගැන නේද? මම ටිකක් පැටලුනා ඔයාW දාල අහපු නිසා (W) පාවිච්චි කරන්නේ වොට් කියලා හදුන්වන්න. වෝල්ට් කියලා කියන්න පාවිච්චි කරන්නේ (V)ඔය මෝටර් එක 230V AC

  • @amilasewwandhi2358

    @amilasewwandhi2358

    3 жыл бұрын

    @@funkygadgets2250 ha

  • @vihangan5614
    @vihangan56143 жыл бұрын

    Ayye motor ekata set karana gear box kotasa kaden ganna thiyenawada? Naththam api hada ganna oneda?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    ගියර් බොක්ස් කොටස කිව්වෙ ගියර් මෝටර් එක නේද? ඒකෙ මෝටරේම වෙනම ගන්න තියනව. රිමෝට් ඇන්ටනාවට එන මෝටරේ කියල ඉල්ලන්න කඩෙන්. ඒක නෑ කිව්වොත් ගියර් මෝටර් එකක් දෙන්න කියල ඉල්ලන්න. ගන්න වැඩේ පැහැදිලි කරන්න, එතකොට හරියන එකක් දෙයි.

  • @vihangan5614

    @vihangan5614

    3 жыл бұрын

    Thanks ayye

  • @tharindudilshan8899
    @tharindudilshan88994 жыл бұрын

    Weddek ♥️♥️

  • @roshithamadusanka5946
    @roshithamadusanka59464 жыл бұрын

    Aiya api ekak haduwa, eth comuteror eken gindara paninwa.

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. ඒක අඩුකරගන්න පුළුවන් මෝටර්ස්වලට එන කාබන් බ්‍රෂ් පාවිච්චි කරලා. ඒ විදියට කරන්ට් එක පැන්නට ඒ කිව්වෙ ස්පාක් වුනාට ගණං ගන්න එපා.

  • @sepalithilakarathne9068
    @sepalithilakarathne90683 жыл бұрын

    සුපිරි video එක. අයියා ඔය motor එක kadekin ගන්න බැරිද ?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    පුලුවන් කඩවල් වලත් ගන්න තියනවා

  • @rasikajayasinghe7448

    @rasikajayasinghe7448

    3 жыл бұрын

    මොකක්ද ඒ මෝටරේ??

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    ​@@rasikajayasinghe7448 රිමෝට් ඇන්ටනා වලට එන මොටර් එක කියලා ඉල්ලන්න.

  • @dinuhi9088
    @dinuhi90884 жыл бұрын

    Aiya mama oyage vedio eka baluwa eka balala kuduwak me poson ekata haduwaa kiyanna puluwanda depaththata karakenna hadanne kohomada kiyala

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    මගෙන් සුබපැතුම් මල්ලි. ඔයා කැමතිනම් අපෙ FB ඒකට කූඩුව ශෙයාර් කරන්න . කූඩුව කොටස් දෙකක් විදියට දෙපැත්තට කැරකෙන්න ක්‍රම දෙකක් තියනවා, උඩට සහ යටට මොටර් දෙකක් පාවිච්චි කරල කරගන්න පුළුවන්, එහෙම නැත්තං දැති රෝද පාවිච්චි කරල කරන්නත් පුළුවන්.

  • @dinuhi9088

    @dinuhi9088

    4 жыл бұрын

    @@funkygadgets2250 aiye mokakdha fb name eka

  • @laka1586
    @laka15863 жыл бұрын

    Thnks bro.kzread.info/dash/bejne/mZmtp5V_pqmfYbQ.html තරු අටපට්ටම හදන ආකාරය .

  • @thushalthimsara5798
    @thushalthimsara57983 жыл бұрын

    ☺️

  • @gunathilakagunathilaka6462
    @gunathilakagunathilaka6462 Жыл бұрын

    Gear.motareka.gaththe.kohenda.

  • @slteksithumbro7380
    @slteksithumbro73803 жыл бұрын

    Ayiya mekata lokukuduvak thiyanna puluvandha

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    කොච්චරක් විතරද ?

  • @ayeshshanaka3709
    @ayeshshanaka37094 жыл бұрын

    Mata denaganna puluwanda depaththa karekena kuduwak hadana heti ...

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    කොටස් දෙකක් විදියට දෙපැත්තට කැරකෙන්නනෙ? ක්‍රම දෙකක් තියනවා, උඩට සහ යටට මොටර් දෙකක් පාවිච්චි කරල කරගන්න පුළුවන්, එහෙම නැත්තං දැති රෝද පාවිච්චි කරල කරන්නත් පුළුවන්.

  • @chamindaherath3360
    @chamindaherath33603 жыл бұрын

    Aiia mamath heduva ath mage ake essallama tekak karekila nathare vanava mokada ahema vanne

  • @pawannishantha7899
    @pawannishantha7899Ай бұрын

    😊

  • @ahinsa5849
    @ahinsa58493 жыл бұрын

    hoday

  • @somarathnadissanayake8887
    @somarathnadissanayake88873 жыл бұрын

    V9බැටරියක් දාන්න පුලුවන්ද ? මෝටරය ස්පීඩ් එක අඩු කරන්නේ කොහොමද ?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    මෝටර් එකේ ස්පීඩ් එක (RPM) අඩුකරලා තියෙන්නේ දැතිරෝද පාවිච්චි කරලා

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    වටිනවා👍🏻

  • @nishanthinirmala5611
    @nishanthinirmala56113 жыл бұрын

    Aiye mekata 5w blub dammoth kohomada power eka denne

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    බ්‍රශ් ටික තව ටිකක් කොලටියට හදන්න වෙනවා.

  • @nishanthinirmala5611

    @nishanthinirmala5611

    3 жыл бұрын

    හා thanks aiye🌹🌹

  • @_rhae_gar_
    @_rhae_gar_3 жыл бұрын

    2017 කූඩුවේ පලවෙනි bearing එකයි දෙවෙනි bearing එක අතර දුර කීයද අයියා

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    අගල් 6 විතර

  • @nilakshikavindra6877
    @nilakshikavindra68773 жыл бұрын

    meke gear motor eka kohomada aiye hadanne ?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    දැති රෝද කිහිපයක් පොඩි මෝටරයකට සවි කරලා හදා ගන්නත් පුලුවන් නැත්නං කඩේ ගන්නත් තියනවා. මම ගියර් මොටර් එකක් හදා ගන්න හැටි වීඩියෝ එකකුත් දාල තියනවා මේ තියෙන්නේ ලින්ක් එක.kzread.info/dash/bejne/iGep2diMn8XKqKQ.html

  • @Drawings-Official
    @Drawings-Official Жыл бұрын

    Mame meka hadanna ganna puluwan podi motarayak nadda ❤️‍🔥🐒

  • @dinarahasarinda06
    @dinarahasarinda064 жыл бұрын

    Me vage loku unit ekak hadanne kohomada

  • @tehandulendancingacedamy6114
    @tehandulendancingacedamy61143 жыл бұрын

    Ane aiye pataw kudu walata light ganna widiha gannath video ekak daannako plzzzz wesak ekata kalin

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    වැඩිය දෙයක් නැහැ මල්ලි. මහ කූඩුව දිගේ වයර් අරගන එන්න තියෙන්නේ.

  • @hirushaiduwaraudagedhara5119
    @hirushaiduwaraudagedhara51194 жыл бұрын

    ආ අයියේ ඒ අපේ කූඩුවට ලයිට් ඔටෝ මැටික් වෙන්න නම් පෑශර් කෝටයටම හදාගන්න ඕනි නේද මම කැරකෙන කූඩුවක් හැදුවා

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    ඔව් ෆ්ලෑෂර් කොටයක් දැම්මත් හරි එහෙමත් නැත්නම් ලයිට් වලට සර්කිට් එකක් සවිකරන්නත් පුලුවන්. මේතියෙන්නෙ ඒ වගේ දේවල් වලට හදපු සර්කිට් එකක්. kzread.info/dash/bejne/qp6EzsSsYtrTeso.html මේ සර්කිට් එක වැඩකරන්නෙ නයිට්රයිඩර් සර්කිට් එක හරහා. ඕනිමම් ආර්ඩුයුනෝ බෝඩ් එකටත් සවිකරන්නත් පුලුවන්.

  • @sannasuriyageachila1997
    @sannasuriyageachila19973 жыл бұрын

    අඩි 2ක් උස,3 Kg ක් බර උණ බටවලින් හදපු වෙසක් කූඩුවකට හරියන්නේ මොනවගේ මෝටර් එකක් ද? ඒකේ ප්‍රමාණය කොච්චර ද? මෝටර් එක 230 v විදුලියට සම්බන්ධ කරන්න පුළුවන් ද?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    රිමෝට් ඇන්ටනාවලට එන මෝටර් එකක් ගන්න.

  • @sannasuriyageachila1997

    @sannasuriyageachila1997

    3 жыл бұрын

    ඒ මෝටර් එක මොනවගේ කඩවල් වලින් ද ගන්න පුළුවන්?

  • @sannasuriyageachila1997

    @sannasuriyageachila1997

    3 жыл бұрын

    මට ඒ මෝටර් එකේ link එකක් දාන්න පුළුවන්ද?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    @@sannasuriyageachila1997 www.daraz.lk/products/synchronous-synchron-motor-5060hz-ac-220v-4w-automatic-incubator-egg-turning-gear-motor-220vac-i119989612-s1034649907.html?spm=a2a0e.searchlist.list.5.52f571cfVFSaja&search=1

  • @sannasuriyageachila1997

    @sannasuriyageachila1997

    3 жыл бұрын

    Thanks

  • @ceylonpissa3521
    @ceylonpissa35213 жыл бұрын

    Fan motor walin kuduwak karakawanna puluwanda.

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    පුලුවන් වෙයි හැබැයි දැති රෝද දෙකක් තුනක් වත් පාවිච්චි කරලා මෝටර් එකේ පවර් එක වැඩි කරගන්න වෙයි.

  • @sumithrohana9527
    @sumithrohana95274 жыл бұрын

    Aiye oya kara kawana motare kiyak wenawada

  • @funkygadgets2250

    @funkygadgets2250

    4 жыл бұрын

    400-500 athara

  • @prakashmihiranga273
    @prakashmihiranga2733 жыл бұрын

    aiye loku kuduvakata kohamada adaraka ohomahadane

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    රේසර් දෙකක් දාල ටිකක් හයියට හදන්න. තව කූඩුවේ මැදින් යට ඉදන් උඩට දන්ඩක් අරගෙන උඩ ඉදන් බිමට සවි කරන්න කූඩුවේ බැලන්ස් එක සදහා මල්ලි.

  • @dinujayadenuwan8616
    @dinujayadenuwan86164 жыл бұрын

    mama kalin baluwa meka thibbe na mama wena awa haduwa niyamai

  • @chandanakumar4039
    @chandanakumar40394 жыл бұрын

    Aiye oyage vadenam supiri..

  • @lidulaheshara8073
    @lidulaheshara80733 жыл бұрын

    Aiye okata ganna gear moter eka mokadda kade ganna toyenavada

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    මම නම් මේකට අරගෙන තියෙන්නේ ගොඩක්ම පොඩි ගියර් මෝටර් එකක්. ගොඩක් තැන් වල ගන්න තියනවා රිමොර්ට් ඇන්ටනා වලට එන ගියර් මෝටර් එක. ගානත් රු400-700 අතර වගේ යන්නේ. ඒක 12V-24V-230V වොල්ටේජ් වලින් ගන්න තියනවා මල්ලි. රිමොර්ට් ඇන්ටනා වලට එන මොටර් AC

  • @irushisooriyaarachchi31
    @irushisooriyaarachchi312 жыл бұрын

    මෙකේ motor එකටයි බල්බ් එකටයි දෙන්නේ AC current එකද

  • @sathsaradamith7120
    @sathsaradamith71203 жыл бұрын

    Main Current එකට ජොයින් කරන්න විදියක් නැද්ද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    බ්‍රශ් හරහා කැරකෙන තැටිය ගාවට එන වයර් දෙකට ඕනිම Circuit එකක් සවි කරන්න පුලුවන්.

  • @yjanakachaminda9469
    @yjanakachaminda94693 жыл бұрын

    Motar aka komada

  • @Binary_Quotex
    @Binary_Quotex2 жыл бұрын

    E moter kohendha ganna thiyenne

  • @rasikagayathri6942
    @rasikagayathri69422 ай бұрын

    වැඩේ සුපිරි මෝටර් එකේ නම මොකක්ද අය්යෙ

  • @chamalkadjvideo5695
    @chamalkadjvideo56952 жыл бұрын

    අයියේ මට අඩි 7 ක්‌ උස කුඩුවක් හදන්න ඕන මොටරේ මොකද්ද

  • @jithminadidulanga6335
    @jithminadidulanga63353 жыл бұрын

    අයියේ ඔය මෝටරයක් ගත්තා ඒක දාල ටිකක් වෙලා යද්දි හොදටම රත් වෙනවා.වෙසක් දවසට පැයක් විතර යද්දී මොටරෙ පිච්චිලා යයිද දන්නෑ.ඒ හැටිද?පැය කීයක් විතර එක දිගට කරකවන්න පුළුවන් ද?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    මේ ලින්ක් එන්ක් එකේ තියන මෝටර් එක නේද? p.globalsources.com/IMAGES/PDT/BIG/706/B1062941706.jpg ඕක කොහොමත් රත් වෙනවා අල්ලන්නවත් බැරි තරමට. ඒක ගනන් ගන්න එපා.

  • @jithminadidulanga6335

    @jithminadidulanga6335

    3 жыл бұрын

    Ow ow eka thamai.load eka nathuwath dala tikak wela yaddi giniyam wenda rath wenawa.man hithuwe motare pichchila yai kiyala.e hati wenda athi neda?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    @@jithminadidulanga6335 ඔව්...ඔව්... ඒක ගනන් ගන්න එපා.

Келесі