මගේ වෙසක් බුද්ධ පූජාව දැක බලාගෙන, ඒ පිනට ඔයාලත් සතුටින් අනුමෝදන් වෙන්න. Vesak 2024. සුභ වෙසඟක් වේවා.

මේ පින්බර වෙසක් දවසේ උතුම් බුද්ධ පුජාව සකස් කර පුජා කරන්න කාටම හරි අපහසු වුනා නම්, මේ වීඩීයෝව අරන් ආවෙ ඔයාල වෙනුවෙන්මයි..🙏🙏🙏
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 115

  • @simplewalker459
    @simplewalker459Ай бұрын

    දැක බලා සතුටුව මා විසින් කළ පූජාවක් සේ සිතා පින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @gayanishanthi1919
    @gayanishanthi1919Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මේ පූජාව දැක සිත් පහදවාගත් සියලු දෙනාටත් සසර ගමන කෙටිකර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා!

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9lАй бұрын

    🙏🙏පින්බර වෙසක් මංගල්‍යයක් වේවා හැමෝටම

  • @RajKumar-je7os
    @RajKumar-je7osАй бұрын

    නංගි ඔයාට සහ පව්ලේ සියළුම දෙනාටම සුබ වෙසක් මංගල්‍යක් වේවා. අද ලබන්නා ඌ වෙසක් මංගල්‍ය අපගේ ලංකාවේ සියළුම රට වැසියන්ද මුළු ලෝකේ වාසින්ද අප මහා ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ආරක්ෂා කර දෙත්වා, සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏 මම ඉන්දියාවේ සිට අක්කා හෙලන් කුමාර්

  • @nazreenfarook1388
    @nazreenfarook1388Ай бұрын

    තිලෝගුරු බුදුහිමියන් උතුම් වූ ධර්මය දේශනා කලේ, එක් මනුෂ්‍යය කොඨ්ඨාශකට පමණක් නොවෙයි - කිසිම කුළයක්, පන්ති භේදයකින් තොරව මුලු ලෝ වාසින්ගෙම යහපතටයි, ඒ දර්ශනය සැමට පොදුයි. මේ පිං සැමට අනුමෝදන් වෙත්වා! ලෝ වැසි සියළු දෙනාට සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🙏🙏

  • @Mr_Stelen6604
    @Mr_Stelen6604Ай бұрын

    සාදු සාදු සාදු .... මේ පින මමත් සතුටු සිතින් අනුමෝදන් කර ගනිමි. නිවන් දොරටු විවර කරන තවත් අසිරිමත් පිංකම් කර ගැනීමට ඔබටත් පවුලේ සැමටත් මෙය නරඹන සියලු දෙනාටත් කුසල් සිත් පහළ වේවා! තෙරුවන් සරණයි 🙏

  • @apsaraperera9344
    @apsaraperera9344Ай бұрын

    සාදු සාදු මම මේ පින අනුමෝදන් වෙමි. මම ගෙදර හැමදාම උදේට දහවලට ඛුද්ද පුජාව තියන කෙනෙක්

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810Ай бұрын

    සාදු , සාදු , ,සාදු ඉමහත් සතුටින් ඒ පින් අනුමෝදන් වුනෙමි . ඔබසැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!!!

  • @achini5709
    @achini5709Ай бұрын

    සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් කරගමි 🙏🙏🙏

  • @gayanipriyadarshani6692
    @gayanipriyadarshani6692Ай бұрын

    සැබවින්ම සිත් සතුටු උනා....පැහැදුනා.....බොහොම පින්....

  • @jayanthianradi7502
    @jayanthianradi7502Ай бұрын

    තෙරුවන් සරණයි මැඩම්🙏 හරිම ලස්සනයි. සිත් ඇද ගන්නා සුය්ළු ඉතාම වටිනා බුද්ධ පූජාවක්. මට ඊයේ බලන්න බැරි වුනා..බොහෝ ම පින් 🙏🙏🙏🌺🌸🏵️🌹🌷💎🙏💎 ඔයාට සුවඳ දුම් දැල්වීමට පහසු ආවරණය වුන හිල් සහිත උස් බඳුනක් මිළදී ගන්න පුලුවන්.එහි හැඩය ටෝච් එකක් යටිකුරු කර බිම සිටුවා තිබෙනවා වගෙයි. අළු එහෙ මෙහෙ විසිරෙන්නේ නෑ.. ඒ වගේම හඳන් කූර මැද්දෙන් නොතියා කොණකට වෙන්න එම බඳුන තුළ තියන්න...බුදු පියාණන් වහන්සේට පූජා කරන දානය,මෙලොව අග්‍රම ඵලයක්,මහත් කුසලයක් ගෙන දෙනවාන්‍රෙ..🙏බුදු රජාණන්වහන්සේ ගේ අසලින්ම නොතියා සුවඳ දුම් පසෙකින් තබන්න..මුහුණට කඟින්ම තිබ්බාම අපට වුනත් අපහසුවක් නිසා පසෙකින් තබන ලෙසයි කියා තිබෙන්නේ .. සිතින් ජීවමාන කරගත් බුදු පියාණන්වහන්සේට නෙ අපි දානය පූජා කරන්නේ.🙏 ඔයාට බොහෝම පින් 🙏 ධර්මාබෝධය ලැබීමට ම මෙය දාන පාරමිතාවක් වේවා💎🙏💎

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    බොහොම ස්තුතියි..මම එහෙම කරන්නන්..🥰❤️

  • @jayanthianradi7502

    @jayanthianradi7502

    Ай бұрын

    @@cookingwithchefshani 🙏🙏🙏

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 අනුමෝදන් වුනෙමි 🙏

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUMАй бұрын

    🙏🙏🙏 අනුමෝදන් වේවා.කවුරු කොහොම කීවත් අපේ බුදු පියාණන් වහන්සේට අග්‍ර දේ අග්‍ර ලෙස පූජා කරන්න ඕන. Miss පෙර සසරේ මේ වගේම වෙන්න ඇති. පිනකටයි මේ වගේ හිතෙන්නේ.,,(රේරුකානේ චන්දවිමල මහානායක හිමිපාණන් වහන්සේ...සූවිසි ගුණ)පොත අරන් කියවන්න

  • @thanujadilhani2434
    @thanujadilhani2434Ай бұрын

    හරිම ලස්සනට ඔයා හැමදෙයක්ම ලෑස්ති කරලා තිබුනා,,පිටරටක ජීවත් වුනත් අපේකම අමතක නොකල කෙනෙක්,,සතුටුයි 🙏🙏සුබ වෙසක් මoගල්‍යක් වේවා ඔබ සැමට💐🙏🌹

  • @nimalthilakarathne5828
    @nimalthilakarathne5828Ай бұрын

    සුභ වෙසක් මංගල්ලයක් වේවා ඔබතුමියටත් පව්ලේ සැමෝටමත්

  • @gayanikumudu4882
    @gayanikumudu4882Ай бұрын

    අපිවත් මේ පිනට අනුමෝදන් කරගත්තාට ඔබතුමියට ගොඩක් පින්!!සාධු! සාදු සාදු!!!

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fdАй бұрын

    .🙏🙏🙏🙏දැක.ඛලා.පින්.අනුඕමාන්මෝදන්වේවා.🙏🙏🙏

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626Ай бұрын

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @indranumudu9077
    @indranumudu9077Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandanasiriwardena5251
    @nandanasiriwardena5251Ай бұрын

    සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි 🙏 ලෝකවාසී සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා !

  • @malmidilakshi315
    @malmidilakshi315Ай бұрын

    සාදූ සාදූ සතුටින් අනුමෝදන් වෙමි .... 🙏🙏🙏

  • @SamanthaJayasooriya
    @SamanthaJayasooriyaАй бұрын

    නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායුෂ ලැබේවා ඹඛතුමියට.

  • @manikranawana9432
    @manikranawana9432Ай бұрын

    පින්බර වෙසක් මංගල්ලයක් වේවා!! ඔබ සැමට 🙏🙏

  • @SamanthaJayasooriya
    @SamanthaJayasooriyaАй бұрын

    නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායුෂ ලැබේවා ඔබතුමියට. බුදු සරනයි .

  • @ramaniudeni8088
    @ramaniudeni8088Ай бұрын

    මමත් අනුමෝදන් වෙනවා sadu sadu sadu අනුමෝදන් වේවා ❤❤❤🙏🙏🙏🙏🙏

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823Ай бұрын

    🙏🙏🙏 මමත් ඒ පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙමි.

  • @geethakumuduni4703
    @geethakumuduni4703Ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529Ай бұрын

    සාදු !සාදු !සාදු ! 🙏🙏🙏

  • @indraniekularatne7515
    @indraniekularatne7515Ай бұрын

    සාදු සාදු සාදු❤❤❤❤

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018Ай бұрын

    පින්බර වෙසක් මංගල්‍යක් වේවා! 🙏🙏🙏

  • @menkahetigoda8526
    @menkahetigoda852629 күн бұрын

    සාදු සාදු සාදු

  • @mayurigamage4281
    @mayurigamage4281Ай бұрын

    සාදු සාදු සාදු!!!

  • @inoshananayakkara5410
    @inoshananayakkara5410Ай бұрын

    🙏🙏🙏 ඇත්තටම ගොඩක් සතුටුයි . සැම සිත් සතුටින් පිරේවා. ❤️ තෙරුවන් සරණයි 🙏

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198Ай бұрын

    Deka bala sathutu sithin anumodan unmi 🙏

  • @pathumikumarika6849
    @pathumikumarika6849Ай бұрын

    Mage budupiyanan wahanseta me siyaluma poojawan pujawewa me pin balayen oba thumiyatath me gauthama sambudda sasanayedima uthum u nirwana sampaththiya awaboda wethwa 🙏🙏🙏

  • @lakmalinayanachapa7521
    @lakmalinayanachapa7521Ай бұрын

    සාදු සාදු බුදු සරණයි 🙏🙏

  • @LakmalCommerce
    @LakmalCommerceАй бұрын

    බුදු සරණයි අක්කේ. අක්කා හැමදේම ලස්සනට පිළිවෙළට කරනවා.

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626Ай бұрын

    මෙම බුද්ධ.පූජාව සකසා පූජා කල ඔබතුමියටත් දැකබලා අනුමෝදන් වන සියළු දෙනාටත් මේම පින ලැබේවා 🙏🙏🙏

  • @RanDinu-of4xp
    @RanDinu-of4xpАй бұрын

    සාදු සාදු සාදු..

  • @sujeewasilva655
    @sujeewasilva655Ай бұрын

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏සාදු සාදු සාදු

  • @chamindapiyal1746
    @chamindapiyal1746Ай бұрын

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා අක්කෙ

  • @arunideepthika5994
    @arunideepthika5994Ай бұрын

    🙏🙏🙏oba siyalu denatamath pinbara vesak mangalyak wewa!!! Theruwan saranai!!!🙏🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96Ай бұрын

    සාදු සාදූ සාදු .සිතින් අනූමෝදන් වෙමි .ඔයාටත් සුභ වෙසක් මංග්‍යල්ලයක් වේවා ❤❤

  • @user-xe9qx4sv6m
    @user-xe9qx4sv6mАй бұрын

    Mage thiloguru.samma.sammbudupiyanan.whanseta.❤mage.namsakaraya.wewa..sadu.sadu.sadu

  • @DammikaW48474
    @DammikaW48474Ай бұрын

    ගොඩක් පින් සිදු වේවා! ඔබටත් ඔබ පවුලේ සැමටත් මේ වටිනා චැනලය නරඹන සැම ට වගේම මෙලොව වාසී සියලුම දෙනාටත්, මෙත් සිසිලෙන් සිත සැනසුන පින්බර වෙසඟක් වේවායි පතන්නෙමි🙏🙏🙏

  • @vithanagibs9679
    @vithanagibs9679Ай бұрын

    sadu sadiu sadu mamath sathutu sithin oya puja karapu sambudda pujawata anumodan wemi theruwan saranai

  • @thamarajayasiri416
    @thamarajayasiri416Ай бұрын

    පවුලේ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288Ай бұрын

    Sadu sadu sadu anumodami🙏

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797Ай бұрын

    Sadu sadu sadu.🌷🌻🌷🌻🌷🌻♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️

  • @samodhadesilva8907
    @samodhadesilva8907Ай бұрын

    අනුමෝදමි..🙏🙏🙏

  • @madukuma5060
    @madukuma506022 күн бұрын

    Sadu Sadu Sadu!!!!!

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039Ай бұрын

    හරිම ලස්සනයි 🙏 මම කතෝලික දැන ගන්නයි අහන්නේ වරදවා හිතන්න එපා මේ පුජාවට තියන කෑම බුද්ධ පුජාවෙන් පස්සේ ගෙදර අය කෑමට ගන්නවද dr. පින්බර වෙසක් මංගලයක් වේවා 🙏🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    සාමාන්‍යෙන් කරන්නෙ සතෙකුට කන්න දානවා. නමුත් වර්තමානයේ ආහාර වල මිල ගනන් වගේම, නාස්ති නොකල යුතු නිසාත් කෙනෙකු ඒක කෑවා කියල වැරද්දක් මම දකින්නෙ නෑ. එහෙම කනවත් මම දැකල තියෙනව. ධර්මය ප්‍රායෝගික වෙන එක හොඳයි. අපි අන්ධ භක්තිකයො වෙන්න ඕනෙ නෑ..මට නන් ගේ වටේට ඇති වෙන්න කට්ටිය ඉන්නවා, ඕවට වග කියන්න..♥️🙏

  • @ruvinifernandez3039

    @ruvinifernandez3039

    Ай бұрын

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට ❤️

  • @randi_085
    @randi_085Ай бұрын

    Sadu 🙏🪷. Sadu 🙏🪷. Sadu 🙏🪷. ♥️🇱🇰🇱🇰. Nangi Oya godak pin 🙏♥️

  • @RanasinhamudiyanselageDi-gk9ht
    @RanasinhamudiyanselageDi-gk9htАй бұрын

    Sadhu sadhu sadhu සතුටු සිතින් අනුමෝදන් වේමී

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863Ай бұрын

    Pinbara vesak thewasak wewa🙏🙏🙏🙏🙏

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417Ай бұрын

    Sadu..sadu..sadu..oyata godak pin..

  • @sunilsoysa2496
    @sunilsoysa2496Ай бұрын

    Budusarani Theruwansarani Puthe.

  • @user-kk3ue5gb4s
    @user-kk3ue5gb4sАй бұрын

    Sadu. Sadu. Sadu. Oyata godak pin.

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8oxАй бұрын

    Sadu sadu sadu 🙏

  • @dianamaye2026
    @dianamaye2026Ай бұрын

    ❤❤sadu sadu sadu 🙏

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841Ай бұрын

    Sadu sadu sadu...

  • @user-ie7us1fr3b
    @user-ie7us1fr3bАй бұрын

    Sadu sadu.sadu.saaaaaa

  • @sunilvithanage2489
    @sunilvithanage2489Ай бұрын

    Sadu sadu sadu🙏🙏🦶 8:22

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216Ай бұрын

    Pinbara wesak Vinayak weva

  • @Gayan_Malinda
    @Gayan_MalindaАй бұрын

    🙏🙏🙏❤❤❤

  • @Anuruddika-mv4dl
    @Anuruddika-mv4dlАй бұрын

    සාධු.. සාධු.. සාධු... 🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321Ай бұрын

    Sadu sadu.

  • @adtele2965
    @adtele2965Ай бұрын

    God pin..

  • @SaumyaEmbuldeniya
    @SaumyaEmbuldeniya28 күн бұрын

    Saadu ....Saadu..saadu

  • @kalyanikariyawasam8562
    @kalyanikariyawasam8562Ай бұрын

    🙏🙏🙏

  • @sandyakumudulatha6470
    @sandyakumudulatha6470Ай бұрын

    🙏

  • @kmii5003
    @kmii5003Ай бұрын

    🙏🙏🙏🙏

  • @mrs.manjula5082
    @mrs.manjula5082Ай бұрын

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @manelsenarathne3714
    @manelsenarathne3714Ай бұрын

    🙏🙏🙏🙏🌹🌹

  • @shashikalarathnayaka5801
    @shashikalarathnayaka5801Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @OscarWijewickrama
    @OscarWijewickramaАй бұрын

    Sadu Sadu Sadu

  • @nadikarajapaksha768
    @nadikarajapaksha768Ай бұрын

    🌜🙏🙏🙏🌛

  • @nilminiabeysinghe895
    @nilminiabeysinghe895Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @youtudee4753
    @youtudee4753Ай бұрын

    🤗❤️

  • @chamilawickramasinghe3928
    @chamilawickramasinghe3928Ай бұрын

    සාධු සාධු සාධු

  • @Rasika832
    @Rasika83228 күн бұрын

    🙏🌷🌷🌷🌷🌷🙏

  • @sitaperera898
    @sitaperera898Ай бұрын

    😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1ypАй бұрын

    🙏🙏🙏🙏🙏👃🙏

  • @SamanthaJayasooriya
    @SamanthaJayasooriyaАй бұрын

    නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායුෂ ලැබේවා ඹඛතුමියට.

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @savithriperera9581
    @savithriperera9581Ай бұрын

    සාදු සාදු🙏🙏🙏

  • @nilukalakmali4321
    @nilukalakmali4321Ай бұрын

    සාදු සාදු සාදු!!

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786Ай бұрын

    🙏🙏🙏

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211Ай бұрын

    🙏

  • @vijithagunawardana2031
    @vijithagunawardana2031Ай бұрын

    🙏🙏🙏❤

  • @user-dg9pj6gt7y
    @user-dg9pj6gt7yАй бұрын

    🙏🙏🙏🙏

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xjАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @priyani.sliyanage7577
    @priyani.sliyanage7577Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @SamanthaJayasooriya
    @SamanthaJayasooriyaАй бұрын

    නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායුෂ ලැබේවා ඹඛතුමියට.

  • @SamanthaJayasooriya
    @SamanthaJayasooriyaАй бұрын

    නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායුෂ ලැබේවා ඹඛතුමියට.

  • @nuwanfernando3447
    @nuwanfernando3447Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110Ай бұрын

    🙏🙏🙏

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121Ай бұрын

    🙏🙏🙏

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890Ай бұрын

    🙏🙏🙏

  • @malanikarunaratna6578
    @malanikarunaratna6578Ай бұрын

    🙏🙏🙏

Келесі