රස වගේම,හරිම ගුණදායක,බේක් කරපු මල්ගෝවා/ගෝවාමල් සලාදය. Baked Cauliflower Salad

බත් එක්ක වගේම,ඩයට් කරන අයට ප්‍රෝටීන් එකතු කරගෙන සම්පූර්ණ ආහාර වේලක් විදිහටත් කන්න පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 44

  • @manorifernando2080
    @manorifernando208026 күн бұрын

    මල් ගෝව හැමදාම එකම විදියට කාල ඉන්න වෙලාවක ඔයාගෙ විඩියෝ එක දැක්ක.ඉතින් හැදුවා ❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216Ай бұрын

    Thank you duwe greetings from France

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Thank you too .🥰🥰

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bqАй бұрын

    හැමදම වගෙ අලුත් දේවල් කියලා දෙනවා බුදුසරණයි දුව ...💕

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    👍🥰

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xjАй бұрын

    Thank Your

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037Ай бұрын

    Man Asama kamak.thanks Akka.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🥰❤️

  • @mallikaasoka1040
    @mallikaasoka1040Ай бұрын

    Thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🥰❤️

  • @chithranivithana9251
    @chithranivithana9251Ай бұрын

    Man asama kamak ❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🥰

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810Ай бұрын

    O m g very nice , Thank u dear sister

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Most welcome 😊

  • @indrarani9373
    @indrarani9373Ай бұрын

    Super delicious ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🥰

  • @adtele2965
    @adtele2965Ай бұрын

    Looking very testy..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Thanks a lot

  • @sharmaperera485
    @sharmaperera485Ай бұрын

    Thank you❤❤ and

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    You're welcome 😊

  • @OscarWijewickrama
    @OscarWijewickramaАй бұрын

    Thank you chef mama asa vegetable ekak

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    මමත්..❤️🥰

  • @studiopedia9871
    @studiopedia9871Ай бұрын

    ස්තූතියි. ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    👍🥰

  • @rohithakodikara195
    @rohithakodikara195Ай бұрын

    සරලයි පැහැදිලියි

  • @sriyani20hiru96
    @sriyani20hiru96Ай бұрын

    ❤❤❤❤❤ සූබ දවසක් වේවා❤❤❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🥰❤️

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9lАй бұрын

    ❤❤❤කමෙන්ට් අඩු දන්සලක් කන්න ගිහින් වාගේ 😅

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    අපිට කොහෙන්ද ඉතින් දන්සැල්..😭😭

  • @user-cv4jh2zi9l

    @user-cv4jh2zi9l

    Ай бұрын

    @@cookingwithchefshani මටත් කන්න බැරි උනා තාම .වැස්ස හොදටෝම කොහෙවත් යන්න නෑ 😪

  • @samanthimapalagama8600
    @samanthimapalagama8600Ай бұрын

    👍🏽👍🏽👍🏽👍🏽

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🥰

  • @Komari-dv1bt
    @Komari-dv1btАй бұрын

    🙏🙏🙏❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    👍🥰

  • @sapumalcreations1347
    @sapumalcreations1347Ай бұрын

    Meka air fryer eke hadanna puluwanda?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Ow puluwan.Sorry, මට ඒ ගැන කියන්න අමතක උනා..🥰

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569Ай бұрын

    Extremely delicious n very nice can you give me little thanks shani

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Always welcome

  • @prabathsanjaya85
    @prabathsanjaya85Ай бұрын

    😮 Akke mage kahabath menu eka thama dunne halo oya 😢😢 please puluwan nm kahabath menu ekak karannako ....

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ඇයි මං කහබත් හදලනෙ තියෙන්නෙ..♥️

  • @prabathsanjaya85

    @prabathsanjaya85

    Ай бұрын

    @@cookingwithchefshani අක්කේ මං ආසයි ඔයාගෙ විදියට රසට උයන කහබත් සහ ඒකට ගැලපෙන විදියට වියන්ඡන ඔක්කොමත් සමග full මෙනු එකක්... මං මෙහෙම ලොකු comments එකක් ලියන්නේ පලවෙනි පාරට කොහොම උනත් අක්කේ ඔයාගෙ තියෙන දක්ෂතාව වගේම නිහතමානී බව සහ සරල බවටත් මං ගරු කරනවා හැම දෙයක්ම හොඳින් කියලා දෙනව වගේම හැම දෙයක්ම කිසිම අඩුවක් නැතිව කරන්න ඕනා හැම දෙයක්ම පිළිවෙලට උගන්වන නිසා මන් නම් මාරම කැමැති ඔයට man ඔයාගෙ ඩයි හර්ට් fan කෙනෙක් මෙකම අවස්ථාවක් කරගන්නවා ඔය කරන හැමදේම සාර්ථක වෙන්න කියලා වගේම සතුන් නිරෝගී දිවියක් ගතකරන්න ශක්‌තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියල ‍රාර්ථනා කරනවා !! ජයවේවා....

  • @PrinczAzula
    @PrinczAzula27 күн бұрын

    අනේ මෙහෙ මල්ගෝවා කන්න බෑ, පණුවො ගොඩ ඒවා අස්සෙ. මම පණුවන්ට බයයි. ඉතින් මං ගේන්නෙම නැති කෑමක්.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    27 күн бұрын

    මටත් පණුවොනන් පෙන්නන්න බෑ.අප්පිරියයි..උණු වතුර දාන්න විනාකිරි තේ හැන්දක් එක්ක. අනිවාර්යයෙන්ම එලියට එනවා හිටියොත්.🥰

  • @user-ig9we7zo2w

    @user-ig9we7zo2w

    25 күн бұрын

    Panuwo innawa kiyanne wasa wisa natiwa hadala thiynne😌🤷‍♀️

Келесі