දේව පූජාවට පිටි කැවිලි තියලා වෙච්ච දේ | Venerable Welimada Saddaseela Thero

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 331

  • @niroshaninayana9429
    @niroshaninayana94292 жыл бұрын

    මගේ ජීවිතේ වෙනස් කරපු ඔබ වහන්සේට නමස්කාර කරමි .. සීල වන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ල⁣භේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං 🙏🙏🙏🙏🙏 සාරි පුත්තාදි තේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං.. 🙏🙏🙏🙏🙏

  • @sunethranishanthi3017

    @sunethranishanthi3017

    Жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Nnnnniioy

    @Nnnnniioy

    Жыл бұрын

    සාධු සාධු සාධු...

  • @radeeshalakshani5733

    @radeeshalakshani5733

    2 ай бұрын

    🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @amanisanjana5617
    @amanisanjana56172 жыл бұрын

    මේ සද්ධර්මයත් ශ්‍රවණය හේතුවෙන් අප සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @lasanthaperera9438

    @lasanthaperera9438

    2 жыл бұрын

    a

  • @lahirudasanayaka4559

    @lahirudasanayaka4559

    2 жыл бұрын

    Esema wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisalwickram5329

    @nisalwickram5329

    2 жыл бұрын

    1

  • @sampathsameera53

    @sampathsameera53

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @amanisanjana5617
    @amanisanjana56172 жыл бұрын

    සාදු සාදු පින්වත් ලොකු ස්වාමිනවහන්සේ ඇතුළු සද්දාසීල ස්වාමීන් වහන්සේද මහමෙව්නාවාසී සියලුම ස්වාමීන් වහන්සේලා ද උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරත්වා සාදු සාදු සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @geshan111kavinda4

    @geshan111kavinda4

    2 жыл бұрын

    🙏🙏🙏

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe53202 жыл бұрын

    නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹

  • @isharagayathri7703
    @isharagayathri77032 жыл бұрын

    අම්මලානම් සජිවිව ඇහුවා ගමේ පන්සල තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ 🙏

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යමී...!!!🙏🙏🙏🙏

  • @ddweerakoon.1208

    @ddweerakoon.1208

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gimsaramax1668
    @gimsaramax16682 жыл бұрын

    අපේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏☸🙏☸🙏☸

  • @menika0015

    @menika0015

    2 жыл бұрын

    , ₹i

  • @maleverajineprimalatha7610

    @maleverajineprimalatha7610

    2 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏

  • @maleverajineprimalatha7610

    @maleverajineprimalatha7610

    2 жыл бұрын

    🇪🇸

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u2 жыл бұрын

    අම උල්පත ගලා හැලුනාා .දහමටම සිත පහන් කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @namalgavan5867
    @namalgavan58672 жыл бұрын

    පිංවත් අපගේ සද්ධාශීල ස්වාම්න් වහන්සේ ධර්මය දේශනා කරන විට මට නං ඕනෑ තරම් වේලාවක් වෙහෙසකින් තොරව අහගන ඉන්න පුලුවන් හැම දේම සරලව හිතට දැනෙන්න පැහැදිලි කරනවා කිසිම කලබලයක් නෑ.ඔබ වහන්සේ ඇතුලු මාගේ මහා සංඝ රත්නයම නිදුක් නීරෝගි වේවා මේ වසන්ගතයෙන් අාරක්ෂා වේවා.

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    පිංවත් කල්‍යාණ මිත්‍ර පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🌷🙏 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා . උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🌷🙏

  • @siriwardhanahk
    @siriwardhanahk2 жыл бұрын

    භාග්‍යවතුන්වහන්සේ වටා රැස් වුන උතුම් රහතන්වහන්සේලා මෙන් පින්වත් ලොකු සවාමින්වහන්සේ වටා වැඩ සිටින පින්වත් සවාමින්වහන්සේලාට නිදුක් නීරෝගී සුවය , දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙිවා !!!

  • @chandimajayawardena1838
    @chandimajayawardena18382 жыл бұрын

    සාදු , සාදු ,සාදු ...........!!! සතුටු වූ සිතින් යුතුව දැක බලා මහත් වු පුණ්‍ය කටයුතු අනුමෝදන් වෙනවා , අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! පින්වත් සත්පුරුෂ ඔබ වහන්සේලා ඇතුලු අපටත් මේ සංසාර දුකින් නිදහස් වෙන්න මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම වාසනාව ලැබේවා ....!!! නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ ඇසුරම ලැබේවා ......!!! නමෝ බුද්ධාය ......!!!

  • @nandahewage7705
    @nandahewage77052 жыл бұрын

    උතුම් පින්කම්ත්‍රිත්වයක් සුගත තතාගතයන් වහන්සේ උදෙසා පූජා කල සේනක මහතාට මේ පින්කම හේතුවෙන්සුබ උපන් දිනයක් වේව...ඒ මහතා කල මහා පින්කම අපටත් අනුමෝදන් වේවා මේ පිලිබද උතුම් ධර්ම දේශනාව කල බුද්ධපුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @ayeshindika7762
    @ayeshindika77622 жыл бұрын

    අහො...මාගේ ශාස්තෘන් වහන්සේ කෙතරම් අසිරිමත්ද!! සාදු සාදු ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේ මම සරණ යමි.....සත්ථා මේ භන්තේ භගවා, සාවකොහමස්මි

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rasikadamayanthi4900

    @rasikadamayanthi4900

    2 жыл бұрын

    🙏🙏🙏

  • @siriwadimonika344

    @siriwadimonika344

    2 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 ලංකා වාසී ලෝක වාසී සියලුම භික්ෂුන් වහන්සේලට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!🙏🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය.. ඈත්තටම මේ ස්වාමීන් වහන්සේ ලස්සන ට පැහැදිලිව පින්වන්ත ශ්‍රද්ධාසීල ස්වාමීන්වහන්සේ ගැන අර්ථ කථනයක් දෙනවා.. උන්වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @rangaofficial.6990
    @rangaofficial.69902 жыл бұрын

    සාදු ....සාදු ....සාදු සද්දාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..........

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු....සාධු.....සාධු.....🙏🙏 🙏🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi12352 жыл бұрын

    සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-js1mn8tk9j
    @user-js1mn8tk9j2 жыл бұрын

    මාගෙ පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🌺🌺🌺

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු...

  • @user-yb5cc2yj6k

    @user-yb5cc2yj6k

    2 жыл бұрын

    Mol

  • @r.a.lilaniranasingha4184

    @r.a.lilaniranasingha4184

    2 жыл бұрын

    @@user-yb5cc2yj6k තෙරුවන් සරණයි..

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @tharindusandamal7181
    @tharindusandamal71812 жыл бұрын

    නමෝ බුද්ධාය 🌼 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @agriculturelk2551
    @agriculturelk25512 жыл бұрын

    සාදු සාදු සාදු මේ මහා පින සතුටු සිතින් අනුමෝදන් වෙමි. හරිම සතුටුයි මීට අවුරුදු 15කට පමණ පෙර, මෙම වාරියපොළ කොළඹගම පන්සලේ ධාතූන් වහන්සේලා තැන්පත් මහා චෛත්‍යය වහන්සේට මහා දාස්පෙතියා මල් පූජාවක් කළා පින්නපොල සර්ගේ පන්තියේ දහස් ගණනක් පිරිසක් එක්ක ලොකු ස්වාමීන්වහන්සේගේ පැමිණීමෙන්.

  • @ashanadithya1592
    @ashanadithya15922 жыл бұрын

    "नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻इतनी अच्छी धम्मदेशना के लिए 🇮🇳भवतु सब्ब मंगलम

  • @piumalichandima61
    @piumalichandima612 жыл бұрын

    සාදු සාදු සාදු

  • @ranjinibandarathilake5875
    @ranjinibandarathilake58752 жыл бұрын

    අවසරයි...පිංවත්...සද්ධා..සිල...සවමින්.වහන්සේට...මාගේ.නමස්කාරය...වේවා

  • @kushanchathuranga1235
    @kushanchathuranga12353 ай бұрын

    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @ahasni3192
    @ahasni31922 жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! 🌼🙏🌸 මම හැමදාම ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා.හරිම සතුටුයි ඔබ වහන්සේ අපේ ගමේ පන්සලට වැඩම කිරීම ගැන.🙏

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y2 жыл бұрын

    da sita වැඩි වුණාමවුණාම පපුව තද වෙන්නාක් මෙන් දැනෙනවා ඇඬෙනවා සාදු සාදු සාදු පින්වත් වැලිමඩ සාමින් වහන්සේ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !

  • @user-mr4pz8wf4n
    @user-mr4pz8wf4n2 жыл бұрын

    🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා. . නීරෝගී වේවා. දීර්ඝායුෂ වේවා. . . . . . . නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.

  • @neroshadaawood2798
    @neroshadaawood2798Ай бұрын

    පිංවත් වැලිමඩ සර්දාසිල සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ශායොස ලැබේවා මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @tryit...7096
    @tryit...70962 жыл бұрын

    සාදු සාදු සාදු සිල් සුවඳ දසත ගලා

  • @kushanchathuranga1235
    @kushanchathuranga12353 ай бұрын

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා මේ දර්ම දානය බෙදා හරින පින්වත් ඔබටත් අසන මටත් අන් සෑමටත් නිවන්ම අවබෝධයම වෙවා හැමෝටම සමිමා සමිබුදු සරනම වෙවා සාදු සාදු සාදු මමද මේ පින් කුසල් අනුමෝදමි වෙමි සාදු සාදු සාදු කියා තේරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @tryit...7096
    @tryit...70962 жыл бұрын

    සාදු සිල් සුවඳ දසත ගලා යාවි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🥀🥀🥀🌷🌷🌷

  • @sirimagangodawila1033

    @sirimagangodawila1033

    2 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy52062 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @shameerawajiramala9832
    @shameerawajiramala98322 жыл бұрын

    පින්වන්ත ස්වාමීන් වහන්සේගේ දේශනා ජීවිතයට ගොඩාක් වටිනවා.නිදුක් නීරෝගි සම්පත් ලබත්වා.නිර්වාණය පිනිසම හේතු වාසනාවනා වේවා.

  • @kushanchathuranga1235
    @kushanchathuranga12353 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga12353 ай бұрын

    අග්‍රාසාවක , අසුමහා ශාවක , මහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @subodanayani833
    @subodanayani8332 жыл бұрын

    Oba wahanseta mage namaskaraya weewa.. Theruwan saranai.. Deergau labeewa..🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala27442 жыл бұрын

    සාධු ..සාධු ..සාධු ...උතුම් පුණ්‍ය කර්මය සතුටින් අනුමෝදන් වෙමි... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු වන්දණීය පූජණීය උතුම් කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා .. සාධු ..සාධු ..සාධු ... පින්වන්ත ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .... වටිනා දහම් දේශණය ඇසූ පින්බළමහිමයෙන් පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලබත්වා සාධු ..සාධු ..සාධු .... තෙරුවන්සරණයි නමෝබුද්ධාය ..

  • @donakusuma2536
    @donakusuma25362 жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @roshanbandara5395
    @roshanbandara53952 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය....!!!

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi91812 жыл бұрын

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga12353 ай бұрын

    මේ මහා බද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @KMNKSP
    @KMNKSP Жыл бұрын

    ඔබ වහන්සේ ගේ මුවින් වදාළ ඒ ශ්‍රී සද්ධර්මය නිසා මගේ ජීවිතය ගොඩක් සාර්ථකව ගෙන යන්න හැකියාව ලැබුණා . පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවන් තව තවත් දේශනා කොට ධර්මකාමී සිත් සතන් සුවපත් කිරීමේ වාසනාව තව තවත් ලැබේවා . සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏

  • @shiromichampika5716
    @shiromichampika57162 жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @madushankamadushanka6874
    @madushankamadushanka68742 жыл бұрын

    🙏🙏🙏🙏🙏අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු......සාධු.....සාධු.....🙏🙏 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    මහාමේනාවෙ ලොකු ස්වාමින් ඇතුලු සියලූම මහාමෙව්නා සංඝයා වහන්සේලාටත් සියලූම ලංකාවෙ සහාලෝකයේ සිටින යහපත් සංඝයාවහන්සේලාට උතුම්චතුරාර්‍ය් අවබෝධවී නිවන් දකින්න මේ ගෞතම බුද්ධසාසනයේදී හේතු වාසනාව ලැබේවා 🙏🙏🙏 අති විශිෂ්ඨ ධර්මදේසනාවක් පින්වත් ස්වාමින් හැමදාම කරන්නෙ 🙏

  • @priyankanilmini5039
    @priyankanilmini50392 жыл бұрын

    නමෝ .buddaya ........දීර්ඝායුස වේවා .suwamin වහන්ස නිදුක් නිරෝගී භාවය ලැබේවා ....පින්වත් suwamin වහන්ස ...........

  • @ayeshindika7762
    @ayeshindika77622 жыл бұрын

    සාදු සාදු අනුමෝදාමි

  • @chandra2838
    @chandra28382 жыл бұрын

    🙏🙏🙏pin Wath suwamen whanshetah siyaluma sagea ruwanatah neduk neroge ceira jewanaya deergayusa lebewa🙏🙏🙏mea uthum darma serawanayan ape siyalu deanatama uthum chathurarreya sakteya pharamethawakma we uthum newanayea doratu wewara wewa 🙏🙏🙏uthumkalyana methurangeama aesura lebewa 🙏🙏🙏

  • @mandini5022
    @mandini50222 жыл бұрын

    Oba wahanseta niwan suwa boho dura nowewa.🙏🙏🙏🙏

  • @erangamadushan1718
    @erangamadushan1718 Жыл бұрын

    ශ්‍රි සද්දර්මයට නමස්කාර වෙවා 🌺🙏බුදු රුවනට නමස්කාර වෙවා 🌺 සග රුවනට නමස්කාර වෙවා මගෙ ජිවිතය පුජා වෙවා 🌺🙏

  • @asankaprabath1749
    @asankaprabath17492 жыл бұрын

    භාග්‍යවත් වු අරහත් වු ගෞතම නම් වු සම්මා සම්බුදු රඡාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් වු ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා උතුම් වු ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා මිහිරි ශ්‍රී සද්ධර්මය තව තවත් අසන්නට ලැබේවා සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌹🙏🌹🙏🌹🙏

  • @aaaaa-cv6wh
    @aaaaa-cv6wh2 жыл бұрын

    namo buddaya .😊

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane18342 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට .💅💅💅💅💅💐💐💐💐🙏🙏🙏🙏🌻🌻🌻🏵️🏵️🏵️💅💅💅💅💅

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    අපේ හොමුදුරැවන්වඝ්ට තෙරුවන්ඝරණයි 🙏💐💐🌹🌹🌷🌿🌷🍄🍄🐾🌸🌸🌺

  • @neroshadaawood2798
    @neroshadaawood2798Ай бұрын

    සාදු සාදු සාදු එ පින මටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🌹🌹

  • @kushanchathuranga1235
    @kushanchathuranga12353 ай бұрын

    මින් අනු එක් කල්පය තුල පහළ වු විපස්සි , සීකි , වෙස්සබු , කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @rrnn2242
    @rrnn22422 жыл бұрын

    සාදු සාදු සාදු !

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane18342 жыл бұрын

    මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේට නිදුක් නිරොගිසුවය ලැබේ වා දිර්ග ආයුෂ ලැබේ වා දර්මඅවබොදයවෙවා .පින්වත් ඔබ.වහන්සේට .💅💅💅💅💅🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻💅💅💅🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹💮💮💮🌸🌸🌸🌼🌼🌼🌼

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    මාගේ පින්වත් .ගුරු දේවිදුන්ට .නාමාස්කාරවේවා..෴

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Жыл бұрын

    සාදු ............සාදු ...........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w2 жыл бұрын

    සදු සදු සදු නමෝ බුද්ධය පිංවත් සුවමිවහන්සෙට දිර්ඝ අයුලැබේවා මගේ නමස්කාරය වේවා සදු සදු සදු ධර්ම දේශනාව අපට අහන්න සැලසු පිංවතුන්ට බොහෝ පිං සිදුවෙත්වා සදු සදු සදු සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    තෙරුවන්සරණයි සාදු සාදු සාදු

  • @actiontv8835
    @actiontv88359 ай бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @priyangikasanjivani2074
    @priyangikasanjivani20742 жыл бұрын

    භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු .. 🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ayomiiresha7866
    @ayomiiresha78662 жыл бұрын

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ....

  • @anishaperera9958
    @anishaperera99582 жыл бұрын

    අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දහම් මගට පැමිණීමට මා හට පින ලැබුනේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයකට සවන්දීමෙන් ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවෙයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi16702 жыл бұрын

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත ගුණවන්ත කැරුණාවන්ත ශීලවන්ත බුද්ධ පුත්රයන් වහන්සේගෙ පාද මා සැදැහැ සිතින් වන්දනා කරන්නෙමි සාධු සාධු සාධු ....මෙ ගෙෘතම බුදු සසුනෙම උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු .

  • @erangamadushan1718
    @erangamadushan1718 Жыл бұрын

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගෙ ජිවිතය පුජා වෙවා 🙏🌺

  • @alokaabekoon5787
    @alokaabekoon57872 жыл бұрын

    E bagyawat u arahat u samma sambudu rajanan wahanseya namaskara wewa

  • @rrnn2242
    @rrnn22422 жыл бұрын

    දිවි තුරා මාගෙ බුදුන් වහන්සෙගෙ සරන යමි.

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi19482 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kumaridehigama4293
    @kumaridehigama42932 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමෝදාමී 🌹🌹🌹පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌹

  • @shanthi7774
    @shanthi77742 жыл бұрын

    පින්වත්, ස්වාමීන් වහන්සේ, ගෙ,මෙ,උතුම්, ධර්මය අවබෝධ, උනා,අනෙක,වාර්යක්,පින්, ඔබ,වහන්සේ ට, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri64842 жыл бұрын

    සාදු සාදු සාදු අපගේ තතාගත අරහත් අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල ඒ උතුම් සත් ධර්මය අපට දායාද කල ඒ පින්වත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද පින්වත් අපට දහම් මාවත මුන ගස්වපු අපගේ වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු ඒවගේම උතුම් දහම් මාවතට යොමුකල මගේ පින්වත් ලොකු පුතාට සර්දා රූපවාහිනී නාලිකාවේ කාර්‍යමන්ඩලයේ සියලුදෙනාටම මේ පින් කමට දායකත්වය ලබාදුන් සියලුදෙනාටම ඔබ අප සියලුදෙනාටම මේ උතුම් ධර්ම දේශනා අහල උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn5 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏🤍

  • @purnimadayarathne9800
    @purnimadayarathne98002 жыл бұрын

    සාදු..සාදු..සාදු... මමත් සතුටු සිතින් මේ උතුම් පින අනුමෝදන් වෙමි...🙏🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni63682 жыл бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබවහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය නැවතත් දේශනා කරත්වා! 🙏 උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල වැඩසිටිත්වා ! උතුම් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 නමෝ බුද්ධාය !

  • @liyanagedon9748
    @liyanagedon97482 жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21082 жыл бұрын

    🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸 🌷 දිවි තිබෙන තුරු නිවන් දකින🌷 🌹තුරු.. උතුම් තිසරණ සරණ 🌹 💐 යමි .... සාදු ! සාදු !! සාදු !!! 💐 🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸

  • @tharukinethulima5917
    @tharukinethulima59172 жыл бұрын

    සාදු සාදු සාදු!!! මේ බන ටික අහන්න ලොක වාසී සියලුම දෙනා පින් කරත්වා!!! මේ බන ටික අහලාවත් කරන පව් අඩු කර ගනිත්වා !!! මතු ඉපදෙන බුදු රදුන් දැකීමට සියලුම දෙනා පින් කර ගනිත්වා

  • @SHANSANDEEPA
    @SHANSANDEEPA2 жыл бұрын

    ☸️🌷බුදු🌷 ☸️ ☸️🌷සරණයි🌷☸️ සාදු🌷☸️ සාදු🌷 ☸️සාදු 🌷☸️🙏🙏🙏 ☸️

  • @shiwanthikamihirani117
    @shiwanthikamihirani1172 жыл бұрын

    මගේ තතාගත අමාමෑනි ජිවමාන බුදු පියානාන් වහන්සේගෙ මුව මඩලින් දේශනා කලා වූ උතුම් දර්මය සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏🙏ඒ සත්‍යානු බාවයෙන් මා හට පිහිට ලැබේවා🙏🙏🙏 මේ සන්සාරෙදිත් මතු සන්සාර වලත් මා කලා වූ මොනයම් හෝ පින් කුසල් බල මහිමයකින් මේ සන්සාරෙදිම මේ සසර දුකින් මිදෙන්නට මා හට ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @saliyaashoka1697
    @saliyaashoka16972 жыл бұрын

    අනේ අපේ පිංවත් වැලිමඩ ස්වාමීන් වහන්සේ නිසාත්, ලොකු ස්වාමීන් නිසාත් මම උතුම් ශ්‍රී සද්ධර්මය ගැන ගොඩාක් දේ ඉගෙන ගත්තා .. දැන ගත්ත දේ දන්න දන්න හැමෝටම කිව්වා, උතුම් ශ්‍රී සද්ධර්මය බෙදාහදා ගත්තා ..මගේ අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගැන කියද්දී ඇස් දෙකෙන් කදුලු කඩා වැටෙනවා අපේ ස්වාමීන් වහන්ස...අපිට මෙහෙම උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින අපේ ස්වාමීන් වහන්සේලා ට අනුමෝදන් වෙත්වා....සාදු....සාදු....සාදු...

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe86242 жыл бұрын

    සාදු 🌾💐🌼🌹🙏 සාදු 🌾🌼💐 🌹🙏 සාදු 🌾🌼💐🌹🙏 නමාමි ධම්මං සුගතෙන දෙසිතන් 🌾💐🌼🌹🙏

Келесі