මේ දේශනාවෙන් ඔබේ ජීවිතය ගොඩක් වෙනස් වේවී.. | Venerable Welimada Saddaseela Thero

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 621

  • @user-kr8cq3ek3v
    @user-kr8cq3ek3v2 жыл бұрын

    ගරු පින්වත් ස්වාමීන්වහන්ස.මම තවම අවුරුදු 13 වන ලමයෙක්.මම ඔබවහන්සේගේ දේශනා අහලා ගොඩක් දර්මයට ලැදි වුනා.මම ගොඩක් වෙනස් වුනා.ස්වාමීන් වහන්ස මේ පින ඔබ වහන්සේට ඉක්මනින් නිවන කරා යාමට හේතු වාසනා වේවා!

  • @yohanerandika4336

    @yohanerandika4336

    Жыл бұрын

    😊🙏 අහන්න දකින්නත් සතුටුයි මේ වයසට එම පැහැදිමක් 🙏 තෙරුවණ් සරණ්‍යි

  • @akilasenavirathna850

    @akilasenavirathna850

    Жыл бұрын

    @@yohanerandika4336 to

  • @user-du6vv1zs1k

    @user-du6vv1zs1k

    Жыл бұрын

    Q y loop 1

  • @oshansamanthaperera9269

    @oshansamanthaperera9269

    Жыл бұрын

    @@yohanerandika4336 I'm

  • @nelumdamayanthi5076

    @nelumdamayanthi5076

    Жыл бұрын

    🙏🙏🙏 puthe oyata theruwan saranai 🙏. chathurarya Satya awabodawewa 🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Жыл бұрын

    ඔබ වහන්සේගේ බණ හොය හොයා අහන්නේ අපෙ හාමුදුරුවනේ 🙏🙏ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා පවත්ව්න්නට ශක්තිය දෛරය ලැබේවා 🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @dhananjayaudayashan3610

    @dhananjayaudayashan3610

    2 жыл бұрын

    I’m even

  • @dhananjayaudayashan3610

    @dhananjayaudayashan3610

    2 жыл бұрын

    Hi hi w

  • @surangapuspakumara2367
    @surangapuspakumara23672 жыл бұрын

    Ape hamuduruwo budu bawa labathwa sadu sadu sadu

  • @dilprasa8234
    @dilprasa82342 жыл бұрын

    මෙවන් යුගයක මෙතරම් පිරිසකට ධර්මය ඇසීමට අවස්තාවක් වේ නම් ශ්‍රද්ධාව නිසාමයි. මෙය සංවිධානය කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා, උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින් උපකාරී වේවා... 👃👃👃 සතුටු සිතින් අපද මේ පින අනුමෝදන් වෙමු........

  • @samanmalidisanayaka8518

    @samanmalidisanayaka8518

    2 жыл бұрын

    🙏🙏🙏👍

  • @srohana306

    @srohana306

    Жыл бұрын

    etyhhjye2vp

  • @felixd1831

    @felixd1831

    Жыл бұрын

    🙏🙏🙏

  • @Danuka_Malinga
    @Danuka_Malinga2 жыл бұрын

    මේ ධර්මශ්‍රවණයෙන් මා විසින් ඇති කරගත්තාවු පිනෙන් නිවන් දක්නා තුරු දැන හෝ නොදැන කිසිඳු පාපයක් මා අතින් සිදුනොවේවා! කුසල් සිත්ම ඇතිවේවා!!! සාදුසාදුසාදු 🙏🌸🙏

  • @tharushalakshana9811
    @tharushalakshana98112 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සියලු දේනාම නිවන් ලබත්වා

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sasadarasasadara4042

    @sasadarasasadara4042

    2 жыл бұрын

    .kamasansadaya

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼

  • @nadundulanjana3686

    @nadundulanjana3686

    2 жыл бұрын

    Pinwath suwaminwahansa oba wahanseta uthum nirwanaya labewa

  • @kusumliyanage6162
    @kusumliyanage61622 жыл бұрын

    Sadu sadu sadu mage namaskaraya වේවා theruwan saranai හාමුදුරුවනේ

  • @dularadarshana5709
    @dularadarshana57092 жыл бұрын

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tolakshan1

    @tolakshan1

    2 жыл бұрын

    Vixxx

  • @desikaerandi823
    @desikaerandi8232 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාර ය වේවා

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona53172 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏

  • @rathnamalikarunaratna7166
    @rathnamalikarunaratna71662 жыл бұрын

    හිත නිවෙන්නේ සැනසෙන්නේ උතුම් බුදු බණ ඇසීමෙන් පමණයි🌷🌷🌷 .පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා !!!🙏🙏🙏.නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.!!!🙏🙏🙏තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @indraniferanando3117

    @indraniferanando3117

    2 жыл бұрын

    Hita nivuna garuswamin,wahanseta godak pin,sadu sadu sadu

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු......🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏 ඔබ වහන්සේට ගොඩාක් පින් අප හට මිහිරි ධර්මය දේශනා කරනවාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු......සාධු......🙏🙏 🙏🙏 ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 සාධු....සාධු.....සාධු....🙏🙏🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    මේ දවස්වල අපේ අයගේ තුන් දොරටම බ්‍රේක් නැතුව බුදු පිරිස හෑල්ලු කරන කාලයේ ඇසිය යුතුම ධර්ම දේශනාවක්..... පින්වත් ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏 .... හැදෙන අය හැදෙයි....අනිත් අය රැල්ලට අහුවෙලා භයානක සසරේ ගහගෙන යයි....😢

  • @nithyaharshani2408

    @nithyaharshani2408

    2 жыл бұрын

    Aniwarenma... obage kathawa sahathika aththa

  • @nithyaharshani2408

    @nithyaharshani2408

    2 жыл бұрын

    Aniwarenma... obage kathawa sahathika aththa

  • @hanswiseman

    @hanswiseman

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @vidanagewatta8002

    @vidanagewatta8002

    2 жыл бұрын

    M

  • @naandaperera8128

    @naandaperera8128

    2 жыл бұрын

    සාදු සාදු සාදු .හරීම වටිනවා ඔබවහන්සේට ඉතාමත් ඉක්මනින් නිවන් මග අවබෝධය වේවා .තෙරුවන් සරණයි .

  • @ishanigayathri8349
    @ishanigayathri83492 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාන අවබෝධය පිනිස මේ පින උපකාර වේවා🙏 ...

  • @anushaprabodhani2971
    @anushaprabodhani29712 жыл бұрын

    🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @wediringhe7006
    @wediringhe70062 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා,,ඔබවහන්සේගේ සියලු දර්ම දේශනා හරිම පැහැදිලියි,අර්තවත්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @biyankaperera9478
    @biyankaperera94782 жыл бұрын

    තෙරුවන් සරණයි ! හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝ පින් ලැබේ වා

  • @yasindupeiris1065

    @yasindupeiris1065

    2 жыл бұрын

    Hi

  • @pushpailangani7110

    @pushpailangani7110

    2 жыл бұрын

    උදාහරණයක්

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake59142 жыл бұрын

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda33022 жыл бұрын

    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා!!! තෙරුවන් සරණයි !!!

  • @lakmalhannadige7961
    @lakmalhannadige79612 жыл бұрын

    බොහොම පින් ස්වාමින්වහන්සේලා ඇතුලු සියලුම දෙනාට,සාදු සාදු සාදු,තෙරුවන්සරනයි,නමෝ බුද්ධාය..

  • @pasinduramesh1431

    @pasinduramesh1431

    10 ай бұрын

    U no hi Not hi cu no vu hi

  • @pasinduramesh1431

    @pasinduramesh1431

    10 ай бұрын

    My trip bi

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe98242 жыл бұрын

    මාගෙ භාගයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔 2022,04,23

  • @kanthiwithanapathirane7806
    @kanthiwithanapathirane78062 жыл бұрын

    සාධු සාධු සාධු උතුම් shi සද්ධර්ම ය ට අපගේ නමස්කාර වේවා . තෙරුවන් සරණයි නමෝ බුද්ධය් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @manojgunathilaka3270
    @manojgunathilaka32702 жыл бұрын

    ඔබ වහන්සේ ට ගොඩක් පින් මෙසේ බන දේශනා කරන එකට 🙏🙏🙏

  • @ashanadithya1592
    @ashanadithya15922 жыл бұрын

    नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻इतनी अच्छी धम्मदेशना के लिए 🇮🇳भवतु सब्ब मंगलम""

  • @samsungpro7311
    @samsungpro73112 жыл бұрын

    ධර්මය පමණක් දකින මනසකින් ඔබ වහන්සේ දෙසූ දහම ගැඹුරින් ශ්‍රවණය කරද්දි ගෞරවනීය ස්වාමිනවහන්ස ඔබ පා යුග වදින්නට ඇත්නම් . ඉන්නෙ දුර රටක නිසා සිතින් ඔබ වහන්සේ වන්දනා කරමි. සාදු සාදු සාදු.

  • @nimashanimashalew7360
    @nimashanimashalew73602 жыл бұрын

    සාදු සාදු සාදු පින්සිදු වේවා පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලස්සනයි ධර්ම ර්මදේසනාව .සියලු සත්වයෝ සුවපත් වෙත්වා .අපගේ ගුරු දෙවිදුන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි නමෝබුද්දාය

  • @ireshasandamali7138
    @ireshasandamali71382 жыл бұрын

    සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @kknishanthi1604
    @kknishanthi16042 жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn4 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell2 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!!.

  • @lilaniranasinghe
    @lilaniranasinghe10 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේගේ මුවින් ගලා හැලෙන දහම් වර්ෂාව සැම සිත් තෙමා සනසාලනව... ඔබවහන්සේ ට බොහෝ පින්... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @isharasilva4974
    @isharasilva49744 ай бұрын

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මාගේ සසර ගමන කෙටි වේවා සාදු සාදු සාදු ...

  • @hashikalakmali6624
    @hashikalakmali66242 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏.......

  • @sakuniabenayaka2481
    @sakuniabenayaka2481 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස අපිට ජිවිතේ පැහැදිලි කර දුන් පිනම ඔබ වහන්සේට නිවන් මග විවර වෙන්න හේතුම වේවා🙏🙏🙏 සාදු සාදු සාදු

  • @oshadasadarurammuni2404
    @oshadasadarurammuni24042 жыл бұрын

    සාදු

  • @dilprasa8234
    @dilprasa82342 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස, පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයම සැමදා වේවා....👃👃👃

  • @lakshanmax709
    @lakshanmax7092 жыл бұрын

    සාදු සදු සදු සදු සදු සදු සදු සදු පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා අපේ ස්වාමින්වහන්සේලා නිදුක් වේවා නීරෝගි වේවා තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @maheshikasewwanndi3680
    @maheshikasewwanndi36802 жыл бұрын

    Pinwath swaminwahanseta niduk nirogi suwaya lebewa thawa thawath Loka sathwayata Sri saddarmaya deshana kirimata. Oba wahanse deshana karana Sri saddarmaya sathyakmai. Budu Guna sathyai. Budu Guna sathyai. Budu Guna sathyai. Sadu.... Sadu.... Sadu...

  • @h.l.malani.6278
    @h.l.malani.62788 ай бұрын

    ගෞවුතම බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා වෙිවා වෙිවා .අපේ කල්ය්‍යන මිත්‍ර පිං වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙිවා වෙිවා වෙිවා තෙරැවන්සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @siwhelayaproduction
    @siwhelayaproduction2 жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායු අපේ හාමුදුරුවනේ !

  • @dasunigigange211
    @dasunigigange2112 жыл бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ... ගොඩක් දේවල් ඔබ වහන්සේ පැහැදිලිව දේශනා කලා... ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani29032 жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @rasikarathnayaka1421
    @rasikarathnayaka1421 Жыл бұрын

    ඉපදීම නැති කිරීමට ඔබ වහන්සේට අවස්තාව ලැබේවා,තවත් ඉපදෙන ආත්මයකට පිං රැස් කිරීම කියන තෘශ්නාවෙන් මිදෙන බනක් අහන්න ආසයි

  • @kgliyange6852
    @kgliyange68529 ай бұрын

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ බණ සොයමින් මා ඉතා භක්තිමත් ව ශ්‍රවණය කරනවා.....ඉතාමත් පින් ඔබ වහන්සේ ට🙏 මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී බාවය ලැබී මෙවැනි ධර්ම දේශනා කිරිමට වාසනාව ලැබේවා !!!!!!!! සාදූ🙏🙏සාදූ🙏 🙏 🙏සාදූ

  • @kiriallaperera3047
    @kiriallaperera30472 жыл бұрын

    Hamuduruvane as walata kandulu pirenava hamuduruvane oba vahanseta theruvansaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv9 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා මම ඉන්නේ කුවේට් රටේ මම හැම්දාම ඔබ වහන්සේ ගේ බන අහනවා පුළුවන් වේලාවට මගේ hita hada gattha බුදු සරනයී අපේ හාමුදුරුවනේ ඔබවහ්න්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21082 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @anilprasanna82
    @anilprasanna822 жыл бұрын

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.

  • @santhikumari3582
    @santhikumari35822 жыл бұрын

    Saadu..saadu..saduu...

  • @tharushalakshana9811
    @tharushalakshana98112 жыл бұрын

    සාදු සාදූ

  • @kumaridehigama4293
    @kumaridehigama42932 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @kavindumaduranga1930
    @kavindumaduranga19302 жыл бұрын

    මාගේ බුදුරජාණන් වහන්සේ ට නමස්කාරය වේවා

  • @hashikalakmali6624
    @hashikalakmali66242 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලාටද පින්වත් මෑණියන් වහන්සේලාටද මාගේ නමාස්කාරය වේවා !!! උතුම් තෙරුවන් සරණින් සහ දැහැමි දෙවි රැකවරණින් ඔබ වහන්සේලා සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබෙත්වා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය වහ වහා අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා !!! ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවෙත්වා!!!

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya75752 жыл бұрын

    Namo buddhaya! Pinvath swaminwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa. Me Gautama Budu sasunedima dharmavabodhaya wethwa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara53162 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏

  • @manishaanju1198
    @manishaanju11987 ай бұрын

    මේ ධර්මය ඇසූ පින් බලයෙන්.මාගේ ජීවිතය ධර්මයටම යොමු වේවා ධර්මානුකූල සිල්වත් ජීවිතයක් ගත කිරීමට මට පින් පිරේවා ...ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටද අජරාමර නිවනම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා...සාදූ....🙏🙏

  • @lasithakavinda5248
    @lasithakavinda52482 жыл бұрын

    නමෝ බුද්ධාය!

  • @kodagodakodagoda6223
    @kodagodakodagoda62232 жыл бұрын

    Obawahanseta godaak pin...🙏 Loku suwaminwahansetada bohoo pin labewa! Theruwansaranai...!

  • @maladamayanthi1102
    @maladamayanthi1102 Жыл бұрын

    වටිනා දහම් කරුණු රැසක් පැහැදිලි කරදුන් අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @sammanipiyumika7599
    @sammanipiyumika759910 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින්, ඔබ වහන්සේට ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! Sadhu sadhu sadhu!🙏🙏🙏🌸🌸🌸🌸

  • @malaniefernando743
    @malaniefernando74310 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස මා දෙනෙතේ නැගෙනකදුලැලි වලින් ඔබ පා පියුම් දොවමින් ඔබගේ දහම් දෙසුම ශ්‍රවණය කරමි .

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara53162 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාන අවබෝධය පිනිස මේ පින උපකාර වේවා

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @crick9576
    @crick9576 Жыл бұрын

    මගේ ජීවිතය හොද පැත්තට වෙනස් කරගන්න ඔබ වහන්සේගේ ධර්මය මට මග පෙන්නුවෙමි ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @lilaniranasinghe

    @lilaniranasinghe

    10 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...

  • @witharanagamagenishantha5875
    @witharanagamagenishantha58752 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය ලැබෙවා

  • @niroshani3932
    @niroshani3932 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සමිමා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය ම වෙිවා🙏🙏🙏 සැදැහැ සිතින් මාද පිංඅනුමෝදම් වෙමි🙏🙏🙏 අනන්ත වු බුදුගුණ බලයෙන් සැම සිත් සුවපත් වේවා🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායු ලැබේවා🙏🙏🙏 තුණුරුවන් සරණයි🙏🙏🙏

  • @Madusha-zc8dd

    @Madusha-zc8dd

    9 ай бұрын

    ❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.62788 ай бұрын

    මම මෙි උතුම් දේෂනාව ඉවරවෙනකමි ඇහුවා ගොඩක් පිං අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සවුදි සිට .🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🙏

  • @rasikarasika94
    @rasikarasika949 ай бұрын

    මම සද්දාසීල ස්වාමීන් වහන්සේගේ බණ ගොඩක් අහනවා මම 6 වසරේ ඉදන් සද්දාසීල හමුදුරුවන්ගේ බණ අහන්නේ මම කරන ගොඩක් නරක වැඩ නැවැත්වුවා මම සතුටු වෙනවා මට කුඩා කාලේ ඉදන් බණ අහන්න පුළුවන් වුන එක ගැන ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු..සාදු..සාදු

  • @madushani8661
    @madushani86612 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි ,දිිර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏

  • @isurudhananjaya9048
    @isurudhananjaya90482 жыл бұрын

    Mata අපෙ හාමුදුරුවෝ ගෙන් බන අහන්න ඔනි

  • @r.a.lilaniranasingha4184

    @r.a.lilaniranasingha4184

    2 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි... යූටියුබ් එකේ තියනවා... පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ කියලා ටයිප් කරන්න...

  • @shenalarundhaka4829
    @shenalarundhaka48292 жыл бұрын

    තෙරුවන් සරණය් අපෙ හාමුදුරුවනේ

  • @malamala8969
    @malamala89692 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi41672 жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා 🌹🌹🌹🌹💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @vajirasrilal4763
    @vajirasrilal47632 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌸

  • @rehanrusiru3260
    @rehanrusiru32602 жыл бұрын

    Namo buddhaya 🙏

  • @nalinkumara7882
    @nalinkumara78822 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani124 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ,ජීවිත කාලෙටම අහපු වටිනාම ධර්ම දේශනා ඇහුවේ ඔබ වහන්සේගෙන්....ඒ සඳහා මාර්ගය පෙන්නූ මගේ සොයුරා ටත් පින් සිදුවේවා.....ධර්ම කරුණු සරලව පැහැදිලි කිරීමේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් වූ මාර්ගඵල අවබෝධ කරගැනීමට හැකිවේවා......🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් සසර දුකින් අතමිදෙන්න ලැබේවා!නිදුක් නීරෝගීභානය ලැබේවා ! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @maladamayanthi1102
    @maladamayanthi1102 Жыл бұрын

    උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව යමින් අවංකව ශීලාචාර ව බුද්ධාගමට නැඹුරු වෙමින් ලෝකෝත්තර මගකට යන ආකාරය පෙන්වාදුන් අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 .

  • @uththaraireshawadduwage8511
    @uththaraireshawadduwage8511 Жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා නමෝබුද්දාය සාදු සාදු සාදු

  • @nisalidahamsa9629
    @nisalidahamsa96292 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anurasrianurasrilalith2796
    @anurasrianurasrilalith27962 жыл бұрын

    Sadu sadu sadu

  • @dahamisilva432
    @dahamisilva4322 жыл бұрын

    🌺🌺නමො බුද්ධාය!🌺🌺🙏🙏🙏

  • @saranga3037
    @saranga30372 жыл бұрын

    බුදු සරණයි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @indikachamara1456
    @indikachamara14562 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanchaminda9137
    @gayanchaminda91372 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lahiruvinod7644
    @lahiruvinod76442 жыл бұрын

    Sadu!!!sadu!!!

  • @user-ks1fn8so4x
    @user-ks1fn8so4x2 жыл бұрын

    ලොවු තුරැ බුදු ගුන සිහි වෙවා දහම් සිතින් බුදු බණ ඇසෙත් වා කලය ඉතිරි කල පින් රැස් වෙවා අපේ හමුදුරැවනෙ මෙ බන පින් වෙවා

  • @sovindhishakya8113
    @sovindhishakya81132 жыл бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

Келесі