සිද්ධාර්ථ මහ රහතන් වහන්සේ | Venerable Welimada Saddaseela Thero

අපගේ ලංකාද්වීපයේ වැඩසිටි සිද්ධාර්ථ මහ රහතන් වහන්සේ
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
#WelimadaSaddaseelaThero #Mahamevnawa #DathuVandana
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 54

  • @chinthakapradeep3160
    @chinthakapradeep31602 жыл бұрын

    සාදු සාදු සාදු සියලු කෙලෙස් දුරු කල මෙ ලොකය වසග කල උත්තම භවයට පත්වුන සිද්ධර්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ruwanchamara9802
    @ruwanchamara98026 ай бұрын

    සිද්ධාර්ථ මහා රහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌹🌺🌸🌹🌹🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌹

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ සිටි උත්තම සිද්ධාර්ථ මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!

  • @ruwanchamara9802
    @ruwanchamara98026 ай бұрын

    ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌹🌹🌹🌺🌺🌺🌸🥀🌷🌺🌺🌸🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🥀💐🌷🌷🌷🌻🌻🌺💮💮💮💮🌸🌸🥀💐🌷🌷🌷

  • @nimashanimashalew7360
    @nimashanimashalew73602 жыл бұрын

    සාදු සාදු සාදු ඒ උත්තම සිද්ධාර්ථ මහ රහතන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා ....පින්වත් සද්දාසීල ස්වමින් වහන්සේට දීර්ඝායුෂ සැලසේවා පින්සිදු වේවා මේ විස්තර කියා දෙන්නේ ලස්සන ට .. කවදාවත් අහලාම නැහැ මේ ලස්සන රහතන් වහන්සේලා ගෙ ගුන කද සාදු සාදු සාදු !නමෝබුද්දාය

  • @samanmalidisanayaka8518
    @samanmalidisanayaka85182 жыл бұрын

    මමද ඒ උත්තම ධාතුන් වහන්සේලා වන්දනා කරා , 🙏🙏🙏 ( අපට ඔබ වහන්සේද දැකගන්න ලැබුනා 🥰🙏 ) ධාතුන් වහන්සේලා වන්දනා කිරිමට මට මග සැලසු සියලු දෙනාට බොහො පින්සිදු වේවා! උතුම් ගුණ දරන ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🌺🌺🌺☸️☸️☸️

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏

  • @dila...911
    @dila...911 Жыл бұрын

    ඖරස පුත්‍ර වූ සිද්ධාර්ථ මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @chandimajayawardena1838
    @chandimajayawardena18382 жыл бұрын

    සාදු , සාදු , සාදු .............!!! ඒ උත්තම මුණින්ද්‍රයන් වහන්සේලාට නමස්කාර වේවා .......!!! ඒ ගැන අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා ට නමස්කාර වේවා .....!!! නිදුක් නීරෝගීව සුවසේ වැඩ වාසය කරමින් සම්බුද්ධ සාසනය බැබලවීමට වාසනාව ලැබේවා .....!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!! නමෝ බුද්ධාය ......!!!

  • @dipthilatha1669
    @dipthilatha16692 жыл бұрын

    Uththama maha rahathanan wahanselata mage namas karaya wewa 🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara98026 ай бұрын

    ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌹🌹🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌸🌹🌺

  • @nilanthidompage9837
    @nilanthidompage98372 жыл бұрын

    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සතුටු සිතින් අසා උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 මම නමස්කාර කරමි 🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු සියලු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @vishmiharesha4323
    @vishmiharesha43232 жыл бұрын

    සාදු සාදු සාදු ,මටද එ උත්තම ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ලැබේවා ,

  • @newsltv3157

    @newsltv3157

    2 жыл бұрын

    Apinan wandana kara

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna12742 жыл бұрын

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @vinudissanayake7056
    @vinudissanayake70562 жыл бұрын

    මහමෙව්නා පරිශ්‍රය ආශ්‍රයේ ස්වාමීන් වහන්සේලාගෙ ධර්ම දේශනා අප ශ්‍රවනය කරනුයේ බොහෝ ශ්‍රද්ධාවෙන් සහ උවමනාවෙන්... එවන් බුදු වදන් ඇසීමට සලසාලූ පින්වත් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නා පරිශ්‍ර වාසී සියලුම පූජනීය ස්වාමීන් වහන්සේලා හට නමස්කාර වේවා...!!! සදාකල් උන්වහන්සේලා වන්දනා වේවා.... !!!🙏🙏🙏 එහෙත්.... උන්වහන්සේලාගේ ධර්ම දේශාවන් වල කොටසක් පමනක් ලබාදීම මා හට නම් කනගාටුවට කරුනක්... ඉදිරියට හෝ මෙවන් ධර්ම දේශනාවන් මුල ... මැද ... අග කොටස් මුලුමනින්ම ධර්මය අසන්නාවූ පින් සිත් වලට ලබා දීම සදහා පින්වත් ශ්‍රද්ධා කාර්‍ය මන්ඩලයෙහි අවධානය යොමු වේවා....

  • @sureshnamal8183
    @sureshnamal81832 жыл бұрын

    සාදු සාදු සාදු

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing36782 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @samanmalidisanayaka8518

    @samanmalidisanayaka8518

    2 жыл бұрын

    එසේම වේවා ! ❤️🙏🤟

  • @Harshana1
    @Harshana12 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kanthilatha5330
    @kanthilatha53302 жыл бұрын

    Sadu!sadu!!sadu!!!matada e dhatun wahansela wandana kirimata wasanawa labewa!!!

  • @shashiniasanka
    @shashiniasanka7 ай бұрын

    සාදු! සාදු!! සාදු!!!

  • @nuwansampath7348
    @nuwansampath73482 жыл бұрын

    Sadu Sadu Sadu!!!

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @buddikegamage3230
    @buddikegamage32302 жыл бұрын

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු.සාදු.සාදු

  • @piumiuhasna6544
    @piumiuhasna65442 жыл бұрын

    සාදු සාදු සාදු නමො බුද්දාය තෙරුවන් සරනනයි අපගෙ සිද්දාර්ත මහ රහතන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා අපගෙ පින්වත් ස්වමින් වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @danusadu5778
    @danusadu57782 жыл бұрын

    Sadu sadu sadu

  • @danusadu5778

    @danusadu5778

    2 жыл бұрын

    👍

  • @jungletv9112
    @jungletv91122 жыл бұрын

    🌷💐🌸🌸🌸🌸🌻🌻🌸

  • @chalakasuranga9850
    @chalakasuranga98502 жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @deepanisilva5509
    @deepanisilva55092 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @anushacreations
    @anushacreations5 ай бұрын

    🙏🙏🙏💐💐💐💐🙏🙏🙏

  • @venurakosgolla3418
    @venurakosgolla34187 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @newsltv3157
    @newsltv31572 жыл бұрын

    Mata aye me deshanawe sampurana video eka balanna one eka parak baluwa aye balanna heuwata hambune nahane

  • @indikachamara1456
    @indikachamara14562 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yapakumara2431
    @yapakumara24312 жыл бұрын

    සාදු සාදු සාදු ඒ උත්තම මහරහතන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා වේවා....

  • @shachinivehaga3550
    @shachinivehaga35502 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @chanakachathuranga1759
    @chanakachathuranga17592 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @geshan111kavinda4
    @geshan111kavinda42 жыл бұрын

    ❤❤❤🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @piumimadusha
    @piumimadusha2 жыл бұрын

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhathsasanka5559
    @prabhathsasanka55592 жыл бұрын

    Polgahawela උතුම් ධාතු වන්දනාවේ සිද්ධාර්ථ maha rahathan wahansege dathun wahansela වන්දනා karanna puluwan

  • @prabhathsasanka5559

    @prabhathsasanka5559

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹

  • @chamindakumara2702
    @chamindakumara27022 жыл бұрын

    සාදු සාදු සාදු

  • @chandradisanayaka9795
    @chandradisanayaka97952 жыл бұрын

    🙏🙏🙏🙏

Келесі