ඔබ නිවන වරද්දගෙන තියෙන්නෙ ඇයි, කවුරුහරි පෙන්වපු ප්‍රශ්නයට කාගෙ හරි විසඳුමක් සෙව්වද Ven

නිර්වාණ නාඩගම,
නිවන කියන්නෙ ප්‍රශ්නයට විසඳුමක්,
ප්‍රශ්නය ඇත්තටම ඔබගේමදැයි බලන්න,
වෙන කෙනෙක් පෙන්වන ගැටළුව ඔබගේ නොවේ,
නිවන යනු විභව තණ්හාව නොවේ,
භව තණ්හාව,
දුකක් නැති ස්වභාවයට තණ්හාවෙන් බැඳීම,
විසඳුමට පෙර ප්‍රශ්නය විසඳාගන්න,
රෝග ලක්ෂන වලට බෙහෙත් දීම,
ප්‍රශ්න වලට හැඟීම්බර නොවන්න,
සිල්වත් හෙවත් ශීල වෘත සමාදන් වීම,
තමා තමාටම රැවටීම,

Пікірлер: 21

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22946 күн бұрын

    ධර්මය විකුර්ති කිරීමෙන් වලකින්න කියා.ඉතා කරුණික ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @upalijayalath9895
    @upalijayalath9895Ай бұрын

    ජිවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර සතුටින් භාර ගන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න පාංශු කුලය පන්සලටම දෙන්න දෙවියන් වහන්සේ පල්ලිය ටම දෙන්න දිලා ඔයා හෙමිහිට මාරැවෙන්න මම ඉන්නේ එහෙම යි

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765Ай бұрын

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @imeshaabhilash.6905
    @imeshaabhilash.6905Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤❤සියලු සත්වයෝ සුවපත් වේවා ❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865Ай бұрын

    ඔබගේ සදා අමරණීය ආත්මය සහ තාවකාලික මනස ගැන නිවැරදිව දැන ගන්න. 💚💚💚💚💚💚 දෙවන කොටස භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ හරියටම පාර කියලා දීලා තියෙනව. නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ සතු දැනුම බලහත්කාරයෙන් අපට ගන්න හැකියාව නැති නිසා, තමන්ගේ ශ්‍රමයෙන් අවංකවම තාර දාගෙන යන්න වෙනවා. ඒ ජොබ් එක හරිම සරලයි සුන්දරයි, අහිංසකයි, අවිහිංසාවාදීයි. පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වෙන්න තියෙන්නේ, පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම කියන්නේ, තමන් අවට පරිසරයේ ජීවත්වෙන වෙන, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද ජීවිත වන කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න. ඔබ පන්සිල් රැකගෙන අසරණ සරණය කරනවානම් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කිරීමට පටන්ගන්නව. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් අපට මෙම මහා වාසනාවන්ත මිනිස් ශරීරය දීලා තියෙන්නේ අපේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගෙන දිගින් දිගටම වාසනාවන්ත මිනිස් ජීවිත ලබන්නට වරම් ලබා ගෙන දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් හෙවත්, දේවත්වයට පත් වීමට බව, හොඳට මතක තියාගන්න වැරදි වැඩ කරලා ආත්මය පරිහානියට පත් කර ගන්නවා නම්, මැරෙන තුරුම මෙලොවත් විදවලා මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් වසර දස දහස් ගනනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න ඒක නිසා බහුභූත කට පාඩම් කරලා මොළයට වධ දෙන්නෙ නැතුව, නොපමාව පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. සදා අමරණීය ආත්මය සදාකාලිකයි. මනස තාවකාලිකයි. පූජකයා යනු අස්වාභාවිකව චරිතයකි පංසල් පල්ලි කෝවිල් දේවාල වලට රැවටෙන්න එපා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @Disna-c2f
    @Disna-c2fАй бұрын

    🙏🙏🙏

  • @TharindraPerera
    @TharindraPereraАй бұрын

    මේ තමයි හෙල රහස්...ඕනම නම් මේ චින්තනය ඇත්තවුන්ට හැබෑ හෙලයා/සිහලයා/ රහතා කියලා කියන්න පුලුවන් 🙂

  • @arunadias2108

    @arunadias2108

    Ай бұрын

    රහතා කියන්නෙ තාත්තට කියන තව නමක්ද

  • @anuruddhafernando5261

    @anuruddhafernando5261

    Ай бұрын

    රහත් යනු අතුරැදහන් යන්නට තනි වචනයක්

  • @architectsofsrilanka7200

    @architectsofsrilanka7200

    27 күн бұрын

    😂 pissu nattam shok

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka720027 күн бұрын

    Oba wahanseta satarabutayage palanaya atata ganna bariunata.. ewa palanaya karapu Aya hitiya EDA rahat, rahat naowa sruddimat. Budun wahanse kiyanna ehi jeshtaya. Ehama natuwa loka vishya pratyaksha wenna. Ada anwikshayen krana de budun wahanse ita wada deeply EDA kare e nisai.. Anit irdimat ayatat follow kranna puluwan une e nisai. Nattam kochchra Bana ahuwat Bana qwat owa pratyaksha wena system ekk nane👈 Oba wahanset hitena dewal kiyannatuwa owa pratyaksha krala practice krla deyak kiyanna. Ehemai deyak niwaradi

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312Ай бұрын

    🌼🙏🙏🙏🙏🌼

  • @aruwan8987
    @aruwan8987Ай бұрын

    මෙලොව අත්තිලව්වක් තේරෙන්නේ නැහැ හාමුදුරුවනේ

  • @aruwan8987
    @aruwan8987Ай бұрын

    ගොන් කතා කියන්නැතුව පුළුවන් නම් නිවන් දකින මාර්ගය කියලා දෙන්න හාමුදුරුවනේ

  • @udakainduranga990
    @udakainduranga990Ай бұрын

    me pissek

  • @udakainduranga990
    @udakainduranga990Ай бұрын

    me pissek

Келесі