අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

තිලෝගුරු බුදුරජාණන්වහන්සේ දේශනා කල නිවනට මග පැහැදිලි කෙරෙන දේශනා මෙම චැනලය ඔස්සේ ඔබට සවන් දීමට හැක.

Пікірлер

  • @electric2295
    @electric229523 сағат бұрын

    උපමාව තුල ඇති ගැඔුර නොදැකීමත් ගැටලුවක් 🙏🙏🙏

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952Күн бұрын

    තෙරුවන් සරණයි .දීඝායු වේවා ඔබ වහන්සේට .නීරෝගී සුව නිරතුරුව ලැබේවා

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369Күн бұрын

    🙏🌹🪔🙏🙏

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656Күн бұрын

    සාදු සාදු සාදු

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369Күн бұрын

    🌹🪔🙏🙏

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369Күн бұрын

    🌹🪔🙏🙏

  • @jayanthadesilva5922
    @jayanthadesilva5922Күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697Күн бұрын

    🙏🙏🙏

  • @sunokasewwandi
    @sunokasewwandi2 күн бұрын

    ධර්මය නැමති පිරිසිදු බෙහෙතේ වටෙ දවටා තියන සිනි සහ රසකාරක හෝදා හැර පිරිසිදු බෙහෙත මතු කර පෙන්වන ඔබ වහන්සේට ගොඩාක් ස්තූතියි . මෙය බලන දැනුම තේරුම් ඇති අප ගේ යුතු කම මෙවැනි උත්සාහයන් ට ප්‍රශංසා මුඛයෙන් ස්තූතියි කිරීමයි ..ධර්මය සොයන නවකයන්ට ඔවුන්ට යෝග්‍ය වීඩියෝ තෝරාගැනීමේ දී එය පහසුවක් වෙනවා ..

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515Күн бұрын

    හරියටම 👍

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka45152 күн бұрын

    මනුෂ්‍ය වර්ගයාගේ වාසනාවට පහළ වූ සැබෑම මානවහිතවාදී ප්‍රඥවන්තයන් වහන්සේ....

  • @m.bjayantha3338
    @m.bjayantha33382 күн бұрын

    ,🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga86972 күн бұрын

    🙏🙏🙏

  • @janakpitawala1146
    @janakpitawala11462 күн бұрын

    ස්වාමින්වහන්ස බුදුන්වහන්සේගේ දේශනා ඇත්තටම මෙතරම් තේරැම් ගත නොහැකි අයුරින් ගැඹුරැද... සුනීත සෝපාක වැනි අය කෙසේද එදා තේරැම් ගත්තේ . කරැණාවෙන් පහදා දෙන්න

  • @user-pp4lb7nr9n
    @user-pp4lb7nr9n2 күн бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබවහන්සේට .

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya33122 күн бұрын

    🌼🙏🙏🙏🙏🌼

  • @sanathpriyantha5896
    @sanathpriyantha58962 күн бұрын

    Obata mole gataluk thiyenawada? Mulinma jeewaye sbawaya therum ganna

  • @sumuduthilanga8697
    @sumuduthilanga86972 күн бұрын

    🙏🙏🙏

  • @sudeepachathuranga-pu6ol
    @sudeepachathuranga-pu6ol3 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga86973 күн бұрын

    🙏🙏🙏

  • @sudeepachathuranga-pu6ol
    @sudeepachathuranga-pu6ol3 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake71813 күн бұрын

    🙏🙏🙏

  • @anuruddhafernando5261
    @anuruddhafernando52613 күн бұрын

    කාලය යන මායාව තුල ගොඩ නැගෙන දෙය මතකය යන මයාව වේ..එසේම අවකාශය යන්නද කාලය යන මයාව තුල වේ... මෙය පැහැදිලි කිරිමට උපමාවක් යොදා අැත එය බුද්ද නමි වේ...එනමි අතිත අනාගත වර්තමාන කාල තුනක් නොමැත බවත්.... බුද්ද උත්පාදය,බුද්ද බුදුවිම.පිරිනිවිම.යන්න කාලයෙන් තොරව සිදුවුත්.. කාලය තුල එය පැහැදිමට අවශ්‍ය නිසා චිත්තක්ෂනය යන උපමාව යොදා අැත.. එනමි මේම ලොකය චිත්තක්ශනයක් තුල පවති යන උපමාව යොදා තමන්ට පහදා ගැනිමට උපමාවක් යොදා අැත.. එනමි මෙම සමස්ත බුද්ද සාසනයම චිත්ක්ශනය තුල පමනක් පවති... එනමි ...සියල්ල ක්‍රියාත්මක විමක් බව ප්‍රත්‍යක්ශකර කාලයෙන් තොර ස්භාවය දකින්න...silence is better one.

  • @imeshaabhilash.6905
    @imeshaabhilash.69053 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏❤

  • @ruwannissanka6734
    @ruwannissanka67343 күн бұрын

    🙏🙏🙏

  • @dilsenavirathna5960
    @dilsenavirathna59604 күн бұрын

    Well Said 😆🤣😂😜 🙏🏻🏵🙏🏻🏵🙏🏻🏵🙏🏻

  • @khp7425
    @khp74254 күн бұрын

    මෙි හාමුදුරුවෝ පරමාර්ථයයි ප්‍රඥප්තියි පටලවාගෙන.

  • @nishansaman9389
    @nishansaman93894 күн бұрын

    Pinwath svamin wahansa puluwannam sounds quality mic ekak use karala out put karanna .. ahenne na ..

  • @khp7425
    @khp74254 күн бұрын

    තදගතියක් නැත්නමි තදගතිය දැනගනිමින් විඤ්ඤානයක් පහලවිය නොහැක. වර්ණ රූපය නැත්නමි වර්ණය දැනගනිමින් විඤ්ඤාණයක් පහලවිය නොහැක.

  • @bakmaharangana
    @bakmaharangana4 күн бұрын

    Do not compare political incidents with philosophy ( ex Simpsons ) . Politics/ geopolitics is normally programmed & planned for ucoming 10- 30 years ahead. So they are planned events .

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya33124 күн бұрын

    🌼🙏🙏🙏🙏🌼

  • @deminthaashubodha9387
    @deminthaashubodha93874 күн бұрын

    දානය ද? ධර්ම අවබෝදය ද? වඩා වටින්නේ? සංග්‍යා වහන්සේලාටත් ආනා පාන සති භාවනවා වඩන්න කාලයක් ඒනවා. ඒ් තමා Quantum physics. සත්‍යය නිරාවරනය වමින් පවතිනවා. බොරැවෙන් යන්න බෑ.

  • @OrganicGuRu-nn7ew
    @OrganicGuRu-nn7ew4 күн бұрын

    🙏🙏🙏🙏

  • @sumanarathana9093
    @sumanarathana90934 күн бұрын

    ඇත්තටම මෙවැනි පැහැදිළි කිරීමක් කළ හැක්කේ අවබෝධයට පත් උතුමෙකුට පමණි..ඔබ වහන්සේට මාගේ නමස්කාරය......

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage8084 күн бұрын

    ඇත්ත කතාව

  • @anuruddhafernando5261
    @anuruddhafernando52614 күн бұрын

    වැඩි කතා අවශ්‍යනෑ මේක හෙන සරල සිද්දියක්...වැඩිය හිතන්න එපා මේක ක්‍රියාත්මක විමක්...මේ ක්‍රියාත්මක විම තුල තවත් ක්‍රියාත්මක විමක් දිහා කාලය යන සාපෙක්ශ ක්‍රියාත්මක විම තුලින් ත්‍රිමානව ක්‍රියාත්මක විම ..මම යන ත්‍රිමාන ක්‍රියාත්මක විමට සාපෙක්ශව බැලිම ලෝකය යයි උපකල්පනයක නැතිනමි මයාවක සිහින දැකිම ජිවිතය යයි තවත් මයාවක පැටලිම වේ...එනමි නිවන යනු මේ ක්‍රියාත්මක විම තුල යමි ක්‍රියාත්මක විමක් සිදුවන විට එම ක්‍රියාත්මකවිම දෙස ස්තෙනොචිත බුද්ධියෙන් ක්‍රියාත්මකවිමට ඉඩ දිමයි....

  • @user-mp1jb8vz2p
    @user-mp1jb8vz2p5 күн бұрын

    ජාතිපි දුක්කා,, ජරාපි දුක්කා,, මරනම්පි දුක්කා ,, වශයෙන් බුදුන් වහන්සේ දේසනා කරලා තියෙනවා ,,, බුදුරජානන් වහන්සේ ජාතිපි දුක්කා ඉතාමත් ලස්සනට විග්‍රහ කරලා තියෙනවා ,, ස්කන්දනම් පාතිබාවෝ ආයතනම් පතිලාබො අයන් උත්තේන ජාති,,, ජාතිපි දුක්කා නම් ස්කන්ධය පිලිසිද දකින්න ,,, සිතින් මිදෙන මග ,, නිවන් දකින මග ,,එයයි නිස්සරණ මග ,,,,🏵️🏵️🏵️🏵️ ඔබ වහන්සේට මාගේ නමස්කාරය ,,,🏵️🏵️🏵️🏵️

  • @sandahamsisilasa3544
    @sandahamsisilasa35445 күн бұрын

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ශේෂ්ටයි...🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55725 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @umandaddahanayake7673
    @umandaddahanayake76735 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @CharlieJunes
    @CharlieJunes5 күн бұрын

    ධර්මය කියන්නේ ලොක සත්‍ය වෙච්චි, බුදුන් වහන්සේලාත් කාලයෙන් කාලයට මේ අකාලික සත්‍ය අඳුනාගන්නා නිසා බුදුවරුන්ටත් ගුරු සේය. අකාලික සත්‍ය නිසා නිවැරදිව තෝර ගත් කෙනාට එවා සූත්‍ර අභිධර්ම කියා තව දුරටත් කර තබාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති.

  • @sunokasewwandi
    @sunokasewwandi5 күн бұрын

    නිර්වාණය ධර්මයක් ද ?

  • @CharlieJunes
    @CharlieJunes4 күн бұрын

    අසංඛත ධර්මයක්

  • @divinejourney-official50
    @divinejourney-official505 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻 මැදක් තියනවා නම් දෙපැත්තක් අනිවාර්‍යයෙන් ඉබේම යෙදෙනවා මැදෙනුත් අයින් උනොත් නිවන තියනවා බොහෝ අය මැද නිවන කියල වටහා ගන්නවා මැද කියන්නේත් සමාධියක්, බ්‍රහ්ම සොභාවයක් ඒත් ඒක නිවන නොවේ !!

  • @UpaliGunapala
    @UpaliGunapala5 күн бұрын

    මගක් නොවන මග තෝරා ගෙන නිවෙන ක්රමය පෙන්වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!

  • @pushpanawarathna9564
    @pushpanawarathna95646 күн бұрын

    Sadu sadu sadu namaskara wewa oba wahanseta

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k6 күн бұрын

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k6 күн бұрын

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya33126 күн бұрын

    🌼🙏🙏🙏🙏🌼

  • @sunshineblossom6495
    @sunshineblossom64956 күн бұрын

    බොහෝම පින් ස්වාමින් වහන්ස 🙏🙏

  • @kavinmusic6254
    @kavinmusic62546 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake73017 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏