නිවන හමුවන තැන | Ven.Udairiyagama Dhammajiwa Thero

සම්පූර්ණ වැඩසටහනට - • RET 242|Upaseeva Sutta...
උපසීව සූත්‍රය 01
අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ
නිස්සරණ වනය
මීතිරිගල.
#dammajeewa_thero
#nissarana_vanaya
#weheragala_arana
#dammajiva_thero
#Dhammajiwa_thero
‪@weheragala‬

Пікірлер: 71

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi33577 күн бұрын

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට...🙏🙏

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu27142 жыл бұрын

    ඔබවහන්සේ ගෙන් බණ අසන්නට ලැබීම ම. පෙර පිනක්

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera940810 күн бұрын

    SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻

  • @Dilru777
    @Dilru7772 ай бұрын

    මාර්ගඵල අවබෝධවෙවා උතුම් වූ නිර්වානයම හේතුවාසනා වේවා 🙏🙏🙏

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga12712 ай бұрын

    සාධු සාධු සාධු නමස්කාර වේවා......

  • @monicakanthi6831
    @monicakanthi683111 ай бұрын

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා සාදු සාදු සාදු

  • @dushanidharmawardana4309
    @dushanidharmawardana430912 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sumithrasilva4857
    @sumithrasilva48572 жыл бұрын

    සාදු සාදු සාදු, ඔබවහන්සේ සම්ම්‍යක් ප්‍රාර්ථනා ඉටුවේවා !!! අවසන , මේ භවයම ඔබ වහන්සේගේ අවසන් භවයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminitillekerathne7912
    @padminitillekerathne79123 ай бұрын

    Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @manjulakarunarathna
    @manjulakarunarathna26 күн бұрын

    🙏🙏🙏

  • @priyanthignana3700
    @priyanthignana37007 ай бұрын

    මගේ අවිද්‍යාව දුරුකර ගන්න ආරම්භක අවස්ථාව ලැබුණ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra28389 ай бұрын

    Sadu sadu sadu uthum budu rajanan whanshealata,uthum sir sath darmayata,uthum arreya maha sangea rathnayata,pinwath darma deasakayan whansheata,mama nanaskara kearame magea namaskaraya weawa 🙏🙏🙏pinwath darma deasakayan whansheata ,kayika manasika suwaya neduk neroge ceira jeewanaya deergayusa leveawa,uthum nerwanaya awabothema weawa🙏🙏🙏mea uthim sath darmayata dhayakathwaya leabu siyalu deanatama bohoma pin🙏🙏🙏mea uthum sath darmaya searawanayea anubawayean ,matah,magea pawlea siyalu deanatamath, lokea wasei diyalu deanatamath uthum darmabotheya pinesama heathu wasanama weawa,uthum chathurarreya sakteya darmaya awabothema weawa,apea uthum ghawthema budu sasuna thula deema uthum amha maha nerwanaya pinesama uthum parametha darmayakma weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🎉🎉🎉🙏🙏🙏

  • @induweera8816
    @induweera88162 ай бұрын

    sadu sadu sadu THERUWAN SARANAI swaminwahanseta

  • @pushpakumari2194
    @pushpakumari21942 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sadamalimaheshika4509
    @sadamalimaheshika45092 жыл бұрын

    සාදු සාදු සාදු .

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage5 ай бұрын

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi69562 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸 සාදු ...සාදු ...සාදු ...

  • @samanthakapugama8811
    @samanthakapugama88112 ай бұрын

    🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige93123 ай бұрын

    සාදු !!!සාදු !!!!සාදු !!!

  • @kapilanishantha7281
    @kapilanishantha728111 ай бұрын

    සාදු සාදු සාදු

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014Ай бұрын

    කවුරුවත් නොකරපු උදව්වක් තමයි තරහකාරයෙක් කරන්නේ එයාට මම මෙත් වඩනවා

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @mangalaweerasekara-mm8il
    @mangalaweerasekara-mm8ilАй бұрын

    Sadu sadu sadu

  • @swarnakamkanamge9728
    @swarnakamkanamge97282 ай бұрын

    තෙරුවන්සරනයි සාදු සාදු සාදු

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014Ай бұрын

    නිවීම තියෙන්නෙ මේ හිතේමයි කෙලෙස් වලින් වැහිලා නිසා උඩට මතු වෙන්නේ නෑ මගේ කෙලෙස් මට පෙනුනා නම් ඒවා නැති වන වැඩපිළිවෙළ අනුගමනය කල හැකි නේ

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg2 ай бұрын

    දහම සුරක්ෂිත කිරීමේ කාලය දැන්....සමිදුන් හසුරුවන්න.තෙරක් දකින්නට වෙර දරන්නන් හට..🎉🎉🎉

  • @ajithnishsankha5900
    @ajithnishsankha59002 жыл бұрын

    Budu saranin nidukveva.

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014Ай бұрын

    ස්වාමීන් වසන්ස මට හිතෙන්නේ මෙහෙමයි කවුරු හරි මට අකටයුත්තක් කරනවිට මගේ හිතට තරහ එනවනේ මගේ හිතේ තරහ අවුස්සලා එයා මට කරන උදව්වක් නේ නැත්නම් මමදන්නෙනෑ මගේ හිතේ තරහ නැමති කෙලෙස් තියනබව දැන් මේ කෙලෙස් නැති වෙන විදිහට මනසිකාර පවත්වන්න මට හැකි නේ

  • @ocsilva7881
    @ocsilva7881 Жыл бұрын

    sadhu sadhu sadhu

  • @ranjanimorapaya2812
    @ranjanimorapaya281210 ай бұрын

    Sadu sadu Sadu

  • @user-gh6td5qm6t
    @user-gh6td5qm6t Жыл бұрын

    Sadu ! Sad u! Sadu oba wahanseta pinsiduwewa 🙏

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie44552 жыл бұрын

    sadu sadu sadu budusaranai

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini76682 жыл бұрын

    Saadu saadu 🙏🙏🙏💐

  • @kpopfangirlmultifandom1573
    @kpopfangirlmultifandom15736 ай бұрын

    හාමුදුරුවනේ මුලදි සතියක් ආනාපායේදි ඔලුව පිරිල එකපාරටම හුලං බැස්ස වගේ උනා හැමදේම නැති උනා වගේ භයත් උනා මගේ භාවනාවත් නැති උනා කියලා. දිගට අවුරුදු 7ක් කලා. දැන් මේ මොහොතත් නිදහස්. අතීත අනාගත වර්තමාන ඔක්කොම රැඳීමක් නැහැ.

  • @tgcprasanna1029
    @tgcprasanna10292 жыл бұрын

    Venerable sir, i think i got your message. Saadu, saadu, saadu.

  • @janaka4333
    @janaka43332 жыл бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @fernandoupuli7589
    @fernandoupuli7589Ай бұрын

    🙏🙏🙏🙏

  • @rasikaS5757
    @rasikaS57574 ай бұрын

    🙏🙏🙏🙏🙏🌻🌻

  • @pathmalathaelsisinsa69
    @pathmalathaelsisinsa692 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @winithagunawardhana8031
    @winithagunawardhana80312 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-cz6sk4eu9y
    @user-cz6sk4eu9y6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-tu5hg4sh9w
    @user-tu5hg4sh9w7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna47212 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @piyadammaswaminwahanse
    @piyadammaswaminwahanse2 ай бұрын

    මේ උතුමාණන් වහනසේ පවසන ධර්මය ජීවිතය ට සම්බන්ධ වෙන්න නම් පෙර පින තිබිය යුතුයි නුවණැත්තෙක් විය යුතුය

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp2 ай бұрын

    🙏🙏🙏❤💛🩷

  • @venpodee2244
    @venpodee22442 жыл бұрын

    🙏

  • @user-tu5hg4sh9w
    @user-tu5hg4sh9w5 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 Жыл бұрын

    Theruwan Sarani please give the full link for this retreat Q&A and Dhamma talks 🙏🙏🙏

  • @rev.ridiyagamaindalokathero

    @rev.ridiyagamaindalokathero

    Жыл бұрын

    kzread.info/head/PLV95kmJxToUYCjWRVgdirVzCyfiZKZSpL

  • @doreenweerasinghe1299

    @doreenweerasinghe1299

    Жыл бұрын

    Boho pin please put the link for each dhamma talk 🙏🙏🙏

  • @menikesamararathne4550
    @menikesamararathne4550 Жыл бұрын

    මගදි ad යන්නෙ ඇයි? ඒක නවත්තන්න මොකද්ද කරන්න ඕන? එකපාරටම අවධානය බිඳෙනව. 😢

  • @rev.ridiyagamaindalokathero

    @rev.ridiyagamaindalokathero

    Жыл бұрын

    KZread premiere ganna ona.. Nathnam download karala ahanna

  • @dilnish5731
    @dilnish57312 жыл бұрын

    පුදුම සත්‍යයක්

  • @sjayawardena29
    @sjayawardena292 жыл бұрын

    Sanghayage usas bawa paata neme neda ? Tripitakaya pera Rahathun atha hariya nam? Eda? Ada me desana thiyeyida ?

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin58062 жыл бұрын

    😑

  • @DayaSamarathunga-fr6lf
    @DayaSamarathunga-fr6lfАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dsshiron
    @dsshiron7 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nadeepavithanachchi9181
    @nadeepavithanachchi91812 ай бұрын

    🙏🙏🙏

  • @LovelyHockeyHelmet-lf8yq
    @LovelyHockeyHelmet-lf8yq6 ай бұрын

    Sadu sadu sadu

  • @sanjayajayanath6454
    @sanjayajayanath64542 жыл бұрын

    🙏🙏🙏🙏

  • @chandiadipaththu4314
    @chandiadipaththu43142 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-bc4vp2sq5q
    @user-bc4vp2sq5q2 ай бұрын

    🙏🙏🙏

  • @InokaSepali-so2rn
    @InokaSepali-so2rn2 ай бұрын

    🙏🙏🙏

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka3502 жыл бұрын

    🙏🙏🙏

  • @lakshikasamarathunga9866
    @lakshikasamarathunga986610 ай бұрын

    🙏🙏🙏

  • @myeye9610
    @myeye9610 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 Жыл бұрын

    🙏🙏🙏

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya20552 жыл бұрын

    🙏🙏🙏

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe12992 жыл бұрын

    🙏🙏🙏

  • @RoSiLife80
    @RoSiLife802 жыл бұрын

    🙏🙏🙏

Келесі