පෙර පින් ඇතුව මෙලොව උපන් අපි... ~ Ven Panadure Ariyadhamma Thero

පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමි

Пікірлер: 159

  • @user-qk9ps2ri8f
    @user-qk9ps2ri8fАй бұрын

    පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේට අමාමහ නිර්වාණාබෝධයම ලැ⁣බේවා 🙏🙏🙏

  • @faisu3217
    @faisu321727 күн бұрын

    සාදු සාදු සාදු🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගෙන නිවනේමසැනසේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏💐🙏🙏🙏

  • @dulminichampika2358
    @dulminichampika2358Ай бұрын

    මේ ධර්ම දේශනා අසන්නට සලස්වන ඔබ තුමන්ලාට අප්‍රමාණ පින් සිදුවේවා ! මං ගොඩක් පොඩි දවස් වල අරියධම්ම හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ වගේම දනුන.....එකම දවසක් රත්නපුරේ දේශනාව ක් අහන්න සීය එක්කන් ගියා ......අනේ අපේ හාමුදුරුවෝ අපවත් වුනාම අපේ බුදුහාමුදුරුවන් නැති උනානෙ කියල වේදනාවක් ආව......මේ හඩ මේ ලෙස අහන්න සංරක්ෂණය කල ඔබ තුමන්ලාට මේ පින් නිවන් පිනිසම හේතු වේවා !

  • @PiyanandaniKumari-ur6hv

    @PiyanandaniKumari-ur6hv

    Ай бұрын

    Oba waanse ge bana ahanna mamath podi kale harimaasai

  • @hemamaligamage1740

    @hemamaligamage1740

    Ай бұрын

    🙏🙏🙏 අනුමෝදන් වෙමි. තෙරුවන් සරණයි ඔබටත්

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147Ай бұрын

    බුද්ධ ස්පර්ශය ලදමේ බිමේ ඉපදීම වාසනා වකි අනුසාසනා ලබාදෙන ඔබවහන්සේ නිවනින්ම නිවේවා!!!!

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4lАй бұрын

    මේ පින්වත් ස්වාම්න් වහන්සේ නිර්වානය අවබෝද කරගන දෙව්ලොව හරි වැඩ වසනවඇති සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lathawickarmasinghe4574
    @lathawickarmasinghe45742 ай бұрын

    සාදූ සාදූ !!!!!! සියලු දෙනාටම තෙරුවන් සරණයි .පින්වත් ස්වාමිීන් වහන්සේ නිවන් සුවෙන් සැනසේවා.!!!!!

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531Ай бұрын

    සසර..කතරින්.එතෙර..ව්...ඔබවහන්සේ....අපි යි....අසරන..වෙලා..ඇත්තෙ..අපෙ ...ගුරු..හාමුදුරුවනේ

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756Ай бұрын

    ගරැතර ස්වාමීන් වහන්සේ බණට කොහෙද වැඩියෙ අපි ඒ තැන්වලට ගියා බණ අහන්න ඉක්මනින් නිවන් වැඩිය පිංවත් ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු

  • @samarakoonamg7703
    @samarakoonamg77033 ай бұрын

    හොඳදේට කෝ කමෙට්ස් අපි අසරණවෙලා .බුදු සසුන බැබලේවා!

  • @nilminir.guruge785

    @nilminir.guruge785

    Ай бұрын

    ඒකනම් ඇත්ත 🙏❤️

  • @PhChandralatha

    @PhChandralatha

    Ай бұрын

    💄🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RohiniThennakon

    @RohiniThennakon

    Ай бұрын

    තෙරැවන් සරනයි පින්වත් ස්‍වාමින් වහන්ස

  • @naturesproducts-srilanka6736

    @naturesproducts-srilanka6736

    Ай бұрын

    අපි අසරණ වෙලා නැහැ.බුදු දහම අපට ලැබිල තියෙනවා.හැම මොහොතකම නිවනම පතමු.

  • @geethapriyankara1845

    @geethapriyankara1845

    Ай бұрын

    Sadu sadu sadu

  • @chandralathanavarathne506
    @chandralathanavarathne5062 ай бұрын

    සාදු සාදු සාදු. ගෞරවයෙන් ස්වාමින් වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු! සාදු ප

  • @NirmalaDisahnayk
    @NirmalaDisahnaykАй бұрын

    පින්වත් ස්වාමින්වහන්ස අමා නිවනින් ම නිවේවා.,

  • @HopefulFlowerBouquet-ui4hv
    @HopefulFlowerBouquet-ui4hv22 күн бұрын

    අරියධම්ම හිමි ගුණ සිහි වේවා . එම ගුණයෙන් අප සිත් සැනසේවා අප කරනා හැම පිං අත් වේ වා . අරියධම්ම හිමි මතු බුදු වේ වා . සාදු , සාදු , සාදු 🙏🙏🙏 .

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya295827 күн бұрын

    Budu sasuna .babaleva oba වහන්සේට prartana බෝධිය kala පැමිණෙන වාසනාව ලැබේවා නමෝ budhaya

  • @user-eq7lg8zg2s
    @user-eq7lg8zg2sАй бұрын

    පින්වත් පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේට පතන්න වූ බෝධියකින් නිවන් සුවය අත් වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @SunilDayananda-wp2jb
    @SunilDayananda-wp2jb17 күн бұрын

    සාදු සාදු සාදු මම හැම දාම බන අහන්න හැම තැන ගිය නිවන් සුවම ලැබේ වා

  • @nadeeshadilashan4556
    @nadeeshadilashan4556Ай бұрын

    පානදුරෙ..අරියධමිම..ස්වාමින්..වහන්සෙටනිවන්..සුව..ලැබෙවා....සාදූ..සාදූ..සාදු

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්න්ට මේ දේශනාවේ කුසල් පාරමී දම් පිරේවා පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gd2ou8xp6t
    @user-gd2ou8xp6t2 ай бұрын

    මේ බනහඬ දිගටම ඇසේවා සාදු සාදූ සාදූ

  • @PiyanandaniKumari-ur6hv

    @PiyanandaniKumari-ur6hv

    Ай бұрын

    Obawahanseta niwansuwama athwewa

  • @farhanaqadir1733
    @farhanaqadir1733Ай бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @user-ye6nv6rq5m
    @user-ye6nv6rq5mАй бұрын

    ඔබ වහන්සේට නිවන් සුවය ම ලැ⁣ෙිවා සාදු සාදු සාදු

  • @chandrikaherath-mq9rz
    @chandrikaherath-mq9rz2 ай бұрын

    ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා 🙏🙏 ඔබ වහන්සේ අප රටට අහිමි උනේ අපගේම අවාසනාවකට 🙏😪

  • @adjidaa2940
    @adjidaa2940Ай бұрын

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ

  • @surangijayawickrama8616

    @surangijayawickrama8616

    Ай бұрын

    සාදු සාදු සාදු පිංවත් අපේ අරියධම්ම සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ,,🙏🙏🙏ඔබ වහන්සේ අමා මහ නිවනින්ම සැනසේවා ,🙏🙏🙏🙏

  • @user-mi2ng1ms2b
    @user-mi2ng1ms2b2 ай бұрын

    Sadu ,,,sadu ,,,,sadu ,,,,sadu ❤❤❤❤❤ *****ස්වාමීන් වහන්සේ ta louthura බුදු bawama ලැබේවා ,,,,සියලු දෙනාටත් පවුලේ සැමටම ධර්මය අවබෝධය වේවා ❤❤ ❤❤❤❤❤❤

  • @nadinadi647
    @nadinadi647Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට අමාමහ නිවන් සුවයඅයම ලැබේවා

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rzАй бұрын

    පිංවත් ඔබ වහන්සේ මෙතේ බුදු අභියස උතුම් වු නිවන් සුව ලබත්වා !🪷🙏

  • @kalyanirukmal7566
    @kalyanirukmal7566Ай бұрын

    🙏🙏🙏ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani15992 ай бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය යට මාගේ නමස්කාරය වේවා

  • @KamaniBotheju

    @KamaniBotheju

    Ай бұрын

    51:51

  • @ChandraniMalkanthi-ho1yh
    @ChandraniMalkanthi-ho1yhАй бұрын

    කුඩා අවධියේ ඔබ වහන්සේ දැක බලා බණ අසුවා.පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සම්බුදු බව ලැබේවා !!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha29719 күн бұрын

    Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta mage namaskaraya wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu

  • @mpseethanandani506
    @mpseethanandani5062 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @niro4000
    @niro40004 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි!

  • @user-kh4ge9we8c
    @user-kh4ge9we8cАй бұрын

    සාදු සාදු සාදු ...අවුරුදු 13දී විතර හාමුදුරුවන්ගෙ දේශනා බෝධිපූජා වලට සහභාගි වුනේ.

  • @mallikamagodage1384
    @mallikamagodage1384Ай бұрын

    ඔබ වහන්සේ බදුල්ලේ දි කල දෙශනාව මම ඇහුවා අද වගෙ මතක් වෙනවා සාදු සාදු සාදු නිවන් සුවය ම ලැබේවා සාදු සාදු සාදු

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569Ай бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹 🌻 ...සාදු ...සාදු ...සාදූ ..🌻

  • @user-yz9jc1gf9e
    @user-yz9jc1gf9eАй бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබෙිවා

  • @lakshmigamage3529
    @lakshmigamage3529Ай бұрын

    ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා .

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428Ай бұрын

    සාදු සාදු සාදු,,,නමෝ බුද්ධාය නිවනින් නිවී සැනසෙත්වා,,

  • @user-mu2vb1or7v
    @user-mu2vb1or7vАй бұрын

    ඔබ..වහන්සේට...නිවන්..සුවයම..ලැබේවා

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q20 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalchali9768
    @kamalchali97682 ай бұрын

    ඒකාන්තයෙන්ම සාදු 🙏🏿සාදු 🙏🏿සාදු 🙏🏿. නමෝ බුද්ධාය. 🥰

  • @athulaperera6209
    @athulaperera6209Ай бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @jasmineflower9411
    @jasmineflower9411Ай бұрын

    මේ පින්බිමේ අනන්‍යතාවය ගොඩනැගිලා තියෙන්නේ උතුම් බුද්ධ සාසනය ඉතාම සුරක්ෂිතව රැකගෙන යන පින්වත් බුදු පිරිසක් යන ඒ ශාන්ත ගමන් මගේ... ඒ ගමන ඉතාම ධෛර්‍යමත්ව එකමුතුව යමු! 🙏☸️🇱🇰🙏

  • @tharindusadaruwan3890
    @tharindusadaruwan3890Ай бұрын

    ඔබ වහන්සේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර පිට්ටනියේ දෙසූ ධර්මය අහන්න දින දහයම මමත් ආව ඔබ වහන්සේ නිවන් ගියාද යලිත් ඔබ වැනි උතුම් කෙනෙකු ලංකාවේ ඉපදේවා ~~~~~~~~~

  • @thilakakonara3975
    @thilakakonara3975Ай бұрын

    ඔබ.වහන්සේට.උතුමි.වු.නිර්වානය.අවබෝධවිමට.මෙිපින.හේතු.වාසනා.වෙිවා....

  • @sumasumasuma7747
    @sumasumasuma774723 күн бұрын

    Budu sarani oba wanseta sadu sadu sadu 🙏 niwan dakiwa sadu sadu sadu 🙏

  • @chandanakumar4603
    @chandanakumar4603Ай бұрын

    ස්වාමීන් සාදු සාදු සාදු

  • @achaladezoysa1361
    @achaladezoysa13612 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා .🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457Ай бұрын

    පානදුර අරියදම්ම හිමි දෙසු දම්කද නිතරම අසන්නට ලැබෙවා ඔබ වහන්සේට උතුම් නිවනම අවබොද වෙවා නිවන් සුවය ලැබෙවා

  • @user-ck5yv9rq1q
    @user-ck5yv9rq1qАй бұрын

    මෙම ස්වාමීන්වහන්සේගේ බණ අහන්න අපි ඒකාලයේ ඉතාමත් ආසයි, ඒ මිහිරි හඬින් දේ්ශනා කරන බණ අසන්න අපි තවමත් කැමතිියි. මෙම ස්වාමීන් වහන්සේගේ බණ සංරක්ෂණය කර අසන්න සලස්වන අයට බොහෝම පින්. මෙම ස්වාමීන් වහන්සේ අපවත් වුනේ අපේ අවාසනාවට තමයි, ස්වාමීන් වහන්සේට නිවන් සුවයම අත්වේවා ! මෙ

  • @kr-nk7xe
    @kr-nk7xeАй бұрын

    Saadu saadu Himiyani oba wahanse yali meni Ipida Apa suwapath karathwaa

  • @asokajayanthi9179
    @asokajayanthi9179Ай бұрын

    උන්වහන්සේට නිවන් සුව අත්වේවා !

  • @jayanthidissanayake3641
    @jayanthidissanayake3641Ай бұрын

    සාදු සාදු සාදු

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hxАй бұрын

    Sadu sadu sadu Oba vahanse ada hitiyanam...

  • @user-fq4cd8ke7z
    @user-fq4cd8ke7zАй бұрын

    Mathakaya godak aaathata aran giya math podi kale me hamuduruwo dakala bana ahapu kenek ....oba wanseta niwan suwayama lebenna ati sadu sadu sadu...ape rate awasanawata me wage himiwaru apita ahimi une.....

  • @kamalavitharana7259
    @kamalavitharana7259Ай бұрын

    ඔබ වහන්සේගේ බන අහන්න ලැබීම මාගේ පෙර පිනක්.ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !

  • @shwusbs3889
    @shwusbs3889Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පිංවත් පානදුරේ අරියධම්ම සුවාමින් වහන්සේට අමාමහා නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670Ай бұрын

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට බොහෝ පින් අත්වේවා ...අමා මහා නිවනේම නිවි සැනසේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ සැමටත් බොහෝ පින් සාධු සාධු සාධු 🌷

  • @hemamaligamage1740

    @hemamaligamage1740

    Ай бұрын

    🙏🙏🙏 අනුමෝදන් වෙමි. තෙරුවන් සරණයි ඔබටත්

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gjАй бұрын

    Saadhu!!!, Meka ewapu oba thumiyata godaak pin. Meka eweemata dayakauna hamotamath pin. Pinwath swameen wahansege Bhodi pooja issara ahuna widiha, danunu widiha hodata mathakai! Pinwath swameen wahanseta siyalu pin anumodan karami! Niwan sampathma wewa!

  • @hemamaligamage1740

    @hemamaligamage1740

    Ай бұрын

    🙏🙏 අනුමෝදන් වෙමි. තෙරුවන් සරණයි ඔබටත්

  • @kaminiliyanapathirana5835
    @kaminiliyanapathirana58354 ай бұрын

    sadu...sadu..sadu...apa siyalu denagema namakaraya wewa...

  • @nilminirenuka1975
    @nilminirenuka1975Ай бұрын

    🙏🙏🙏🎉🎉🎉uthum niwan suwayama oba wahanseta labewa

  • @thilaka6795
    @thilaka67954 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @damika-ku9ge
    @damika-ku9geАй бұрын

    පින්වත් සුවමින් වහන්සෙට අමා මහ නිවනම අත් වෙවා තෙරුවන් සරනය

  • @PriyanthaUdaya-ku6gb
    @PriyanthaUdaya-ku6gbАй бұрын

    මාගේ නමස්කාරය වේවා

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k2 ай бұрын

    අති පූජනීය පහන් දුරේ අරිය දහම ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා මහනුවර පොලිස් පීඩාංගනය කරන ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට පාසල් පස්සෙන් සිටියදී මමද සහභාගී වුණා වේදිකාව මතකද සමහර ඔබවහන්සේගේ පාපියන් වදින්නට මං වාසනාවන්ත වුණා ඔබවහන්සේ සාසනයට කළ සේවාවම ඇති කරයි කියන්න බැහැ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිවාස වල ලැබේවා රස ටිකක් නොවේවා

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759Ай бұрын

    Sadu Sadu Sadu 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹 Mage namaskaraya wewa !!!!!!!!

  • @PushpaLatha-po6nn

    @PushpaLatha-po6nn

    Ай бұрын

    Sadu sadu sadu mage namasksraya wewa budu saranai

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294Ай бұрын

    පින්වත් ඔබ වහන්සේට ..උතුම් නිවනනින් සනසෙවා ...🙏🙏🙏

  • @user-rm7eo2uo9f
    @user-rm7eo2uo9fАй бұрын

    ඔබ වහන්සේ සාමාන්‍ය මහජනතාව ට අවිද්‍යාව කුමක් දැයි කියා දෙන ආකාරය ප්‍රසංසනීයය. සාධු! සාධු! සාධු!!.

  • @punyaathurupana2753
    @punyaathurupana2753Ай бұрын

    අප සියල්ලන්ටම ඉතා වැදගත් බණ දේශනාවක් ගරු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ දේශනා කලේ. සාදූ සාදූ සාදූ !!! ඔබවහන්සේට ශ්‍රී දළඳා සමිඳු සරණින් දීර්ඝායු වෙත්වා !!!

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rzАй бұрын

    අනුරපුරේ බෝපත් සෙළවෙන රාවේ බුදු ධහමේ පණිවිඩයයි ගෙන ආවේ .💐

  • @nalakasanjeewadesilva9058
    @nalakasanjeewadesilva9058Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani394621 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304Ай бұрын

    ඔබවහන්සේ නැවත මේ.මනු ලොව ඉපදී නැවත දහම් සුවද පතුරුවනු මැනවි.ඒ කාලේ තරුන අපි යහමගට පැමිණියේ ඔබ වහන්සේ නිසා.ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා වේවා .සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890Ай бұрын

    Namobuddhaya.🙏 Mama Obawahanse dakinna, bana Ahanna, oba wahanse karapu wandana walata Sahabagiwenna, Obawahansewa Wandana karaganna, pina mata thibuna.🙏🙏🙏🌹🌹🌹🌹 Adatath obawahanseta pindena kenek mama.😔😔🙏🙏 Ama niwaninsenasenna ma karanna U Siyalu pinda Anumodan karami. 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹😔

  • @ccsl6890
    @ccsl6890Ай бұрын

    Eda Obawahanse Budunwahansege gunakada Apita kiyadun Vidihatama Ada Mama Mahameuna pinbimen Ahanawa. Obawahansege Nawatha Uppaththiyak do kiyala mata hithuna.

  • @kumariambegoda
    @kumariambegodaАй бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @user-qm6tz8vq7m
    @user-qm6tz8vq7mАй бұрын

    Oba wahanse niwan daklwa

  • @indranielkaduwa2676
    @indranielkaduwa26763 ай бұрын

    Ane obawahanse me ratata ahimi une me rate minissunge pudumakara awasanawakata.api tharuna kale sajeewi dharma deshabawak ahanna labuna....puduma senangak hitiye....mara gammak thibune tharuna parapure...eka nisa thama obawahanse me ratin iwath kale swamini....mewa loku kumanthrana.puduma widiyata tharuna parapura asarana une.....obawahanse ikman bhawayaka prarthaniya bodhiyakin niwan dakithwa...sasara wasana thuru mewan asathpurusha ashrayak nolabewa....akal maranayak nowewa...🎉🎉🎉..

  • @PercyWickramasekara
    @PercyWickramasekaraАй бұрын

    Sadu .. sadu.. sadu...

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382Ай бұрын

    Hoya min hitiya banak

  • @redballoon4746
    @redballoon4746Ай бұрын

    Sadu sadu sadu

  • @PhnalaniPhnalani
    @PhnalaniPhnalaniАй бұрын

    Satus namaste 🙏

  • @dermasaudi9393
    @dermasaudi9393Ай бұрын

    Oba vahanse pathannau bodiyakin maa gauthama budu sasunama nivan maga avaboda wevaaa maga namaskaraya wevaaaa oba vahansee 1987 mama dakkaa sadu sadu sadu

  • @lakshanjaliya7920
    @lakshanjaliya79206 ай бұрын

    සාදු සාදු සාදූ... ❤️❤️🙏🏼🙏🏼🙏🏼

  • @user-ox2bk2zi9c
    @user-ox2bk2zi9c2 ай бұрын

    Sadu.sadu.sadu.sadu.sadu.

  • @sanjudesilva598
    @sanjudesilva598Ай бұрын

    Saadu saadu saadu Oba wahanseta niwanama awaboda weva

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jlАй бұрын

    සාධූ!සාධූ!!සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේගේ වාග් මාලාව ඇසෙද්දීත් මනස බොහෝ සන්සුන් වෙනවා පින්වත් ස්වාමීන් වහන්ස! වහ වහා පාරමී දම් පූර්ණය වී මේ දුක් සහගත සන්සාරයෙන් එගොඩ වීමට මෙම ඉමිහිරි ධර්ම දේශණා ව හේතූපනිශ්‍රය වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @user-sl2vv2zq9b
    @user-sl2vv2zq9b13 күн бұрын

    Sadu !sadu ! Sadu !

  • @thamaradamayanthiwelewatta6790
    @thamaradamayanthiwelewatta6790Ай бұрын

    Sadu sadu

  • @pradeepudugama2134
    @pradeepudugama213425 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindusadaruwan3890
    @tharindusadaruwan3890Ай бұрын

    යලිත් ඉපදේවා

  • @gnanaratnaabeysekara589
    @gnanaratnaabeysekara5893 ай бұрын

    Sadu Sadu Sadu!

  • @user-gz7dg3lr6q
    @user-gz7dg3lr6qАй бұрын

    සාඩු ඔබ වන්සෙට උතුම් සට්‍ය අවබොඩ වෙව

  • @user-uz9mn5bo7s
    @user-uz9mn5bo7sАй бұрын

    Sadu Sadu Sadu

  • @piyasirisamarasingha9445
    @piyasirisamarasingha94458 күн бұрын

    🙏🙏🙏

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-ww1bm9co8f
    @user-ww1bm9co8f16 сағат бұрын

    🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PercyWickramasekara
    @PercyWickramasekaraАй бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MuthubandaAttanayake
    @MuthubandaAttanayake2 ай бұрын

    Obawahanse pathannawu bodiyakata paminethwa

  • @chandanakumar4603
    @chandanakumar4603Ай бұрын

    උපාසක අම්මලා බණ අහනවා නෙමේ සාදු කියන්න බලන් ඉන්නෙ සාවදානව අහලා නෑ නේද මෙච්චර කල්

  • @dammikabandara4410
    @dammikabandara4410Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі