පුජ්‍ය පානදුරේ අරියධම්ම හිමි

පුජ්‍ය පානදුරේ අරියධම්ම හිමි සංරක්ෂිත ධර්ම දේශනා

Пікірлер: 206

  • @user-gd2ou8xp6t
    @user-gd2ou8xp6t8 күн бұрын

    මේදේසනාව මන් අහපු වාර ගනන මතකනැහැ අදත් අහනවා උන්වහන්සෙ දැන් තුසිතබවනෙලු සාදු සාදු සාදු

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Жыл бұрын

    හාමුදුරුවනේ ඔබවහාන්සේ අපිට අහිමි වුවත් දෙසු ධර්ම දේශනා අසන්න ලzබිම භාග්‍යයක් ඔබ වහන්සේට මේ පිනෙන් සසරෙන් එතෙර වෙන්න ඕනේ ඒකාන්තයෙම සසර දුකින් අතමිදී උතුම් වු නිර්වාන සම්පත්තියම ලzබේවා !

  • @renukasriyanisriyani1599

    @renukasriyanisriyani1599

    3 ай бұрын

    සාදු සාදු සාදු

  • @lalindawickramasinghe2893

    @lalindawickramasinghe2893

    14 күн бұрын

    Sadu sadu 🙏🙏🙏🙏​@@renukasriyanisriyani1599

  • @damayanthgeetha3185
    @damayanthgeetha31852 жыл бұрын

    මම පොඩි කාලෙ උණවටුනෙ සිට ගාල්ලෙ ටවුන්හෝල් එකට පයින් ගියා අරියධම්ම හාමුදුරුවන් ගේ බණ අහන්න කිලෝ මීටර් 2 විතර දුර ඉදගෙන ඉස්පීකරෙන් බණ ඇහුවේ එතරම් සෙනග..මට අව.වගේ.මතකයි අද එම බණ පදයක් අහන්න ලැබීම ගැන තුන් සිතින් සතුටු වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanimarasinha9871

    @kalyanimarasinha9871

    Жыл бұрын

    මේ උතුම් දහමින් මට මෙන් අන් සැමටත් සනසේම ලැබේවා!

  • @indrajayasekara2498

    @indrajayasekara2498

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @indrajayasekara2498

    @indrajayasekara2498

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @thishanidhamayanthi8380

    @thishanidhamayanthi8380

    Жыл бұрын

    Mamath kithulampitiye idala giya twonholekata pain.mehamuduruwange darmadeshanawa ahana.🙏🙏🙏

  • @priyadarshani7569

    @priyadarshani7569

    Жыл бұрын

    Sadu sadu sadu

  • @rewdonmemes4920
    @rewdonmemes4920 Жыл бұрын

    අපවත්වී වදාළ උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්සේට ඉක්මන් භවයකදී උතුම් නිවන අවබෝධ වේවා !!!!

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe34573 ай бұрын

    ඔබ වහන්සේ ලොවට දායාද කල බෝදිපුජාව මේමුලු තුන් ලෝකයම සනසනවා ඒ පින් බලයෙන් උතුම් නිවනම ලැබෙවා .🙏🙏🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha31852 жыл бұрын

    අදත්.අපි.කියන්නෙ.අරියධම්ම .හාමුදුරුවන් ගේ බෝදි පූජා ගාතා ඔබවහන්සේට අජරාමර නිවන් සුව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @scienceclass3013
    @scienceclass3013 Жыл бұрын

    අපේ අතිපූජනීය ස්වාමීන් වහන්ස, අපි පුංචි කාලේ ධර්ම දේශනා අහන්න ගිය හැටි මතකයි. දහම් මගට මෙහෙම නැඹුරු වුණේ ඔබවහන්සේ නිසාමයි. ඔබ වහන්සේ මතු බුද්ධ රාජ්‍යයම ලබත්වා!!!!!!

  • @rdracademy6405
    @rdracademy6405 Жыл бұрын

    සාදු සාදු සාදු.. කොච්චර ඇහුවත් ඇති නොහිතෙන බනක්.. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝදයම ලැබේවා.. මා කල යම් පිනක් වේද එ පිනද ඔබ වහෙන්සේටම අනුමෝදන් වෙත්වා... සාදු සාදු සාදු..🙏🙏🙏

  • @DhammikaAlwis-ux3vo

    @DhammikaAlwis-ux3vo

    11 ай бұрын

    Sadu sadu sadu

  • @indusamarjeewa6423
    @indusamarjeewa64239 ай бұрын

    අපි පොඩි කාලේ උන්වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ගිය හැටි මතක්වෙනවා මෙම ධර්ම දේශනා අසන්නටද ජනතාවට ලැබිමත් අද කාලයේ ලොකු පිනක් මෙි පිනම ඇති උන්වහන්සේ ට සසර නිවන් මග සදහා

  • @user-nz4ze3vk6h

    @user-nz4ze3vk6h

    Ай бұрын

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිවන්සුව ලැබේවා

  • @mygames2079
    @mygames20792 жыл бұрын

    මෙම ධර්ම දේශනාව ලෝකයටම ලැබෙන්න youtube දාපු එක ලොකු පිනක් 🙏🙏🙏🙏🙏

  • @devikalekamge5716

    @devikalekamge5716

    Жыл бұрын

    👍👍

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 Жыл бұрын

    අපේ අති ගෞරවනීය හාමුදුරුවනේ , පාසලේ 12 වසරේ 1986 ඔබ වහන්සේ අබිමුව බණක් ඇහුවේ . අද මැද වයසෙදිත් ඒ ශ්‍රී සද්ධර්මය අහන්නෙ . ඔබවහන්සේට සම්මා සම්බුද්ධ රාජ්‍යය ම වේවා .

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    මා යම් පිනක් කලාද ඒ පින් පින්වත් ස්වාමින් වහන්සේට එය අනුමෝදම් වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 Жыл бұрын

    මමත් පොඩි කාලේ ගාල්ලේ නගර සබා වේ තිබුන බන අහන්න අවා පුදුම සෙනගක් මෙම දේශනාව සතුටෙන් ඇහැව්වා ඔබවහන්සේට නිවන්සුව පතමි 🙏🙏🙏🌹🌹🌹

  • @iroshaniperera6579
    @iroshaniperera65799 ай бұрын

    Awrudu 7i amma ekka panadure masayak pura tibba bodi puja wandawata giya adat oba whansege bana ahanna lebima mage pinak budusaranai

  • @kamalalekamge7134
    @kamalalekamge71342 жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්සේ මේමොහොතෙත් තුසිත දෙව්ලොව වැඩසිටිනු ඇත නිවන්සුව ලැබේවා ,!!!

  • @fjhthh9714
    @fjhthh97142 жыл бұрын

    සාදු සාදු සාදු මේ කාලයේ හැටියට වටිනා දේශනාවක් පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණය ම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 Жыл бұрын

    අනේ සාදු !සාදු ! අපේ උතුම් ගෞරවණීය ස්වාමින් වහන්ස , මම පුංචි කාලේ ඔබ වහන්සේ ගේ දේශනා වක් ඇහුවෙ පොලොන්නරුවේ ඔබ වහන්සේ ගේ දේශනාවක් පැවැත්වූවා . ඔබ වහන්සේ ජීව්තුන් අතර නැතිව අද අපට නැවතත් ඒ වටිනා අගනා ධර්ම කරුණු ශ්‍රවණය කරන්න ට ලැබීමත් භාග්‍යයක් . උතුමන්වහන්ස ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා !!!🙏🙏🙏

  • @anuanu5662
    @anuanu56622 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏සාධු 🙏සාධු 🙏🙏සාධු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏🌹🙏🙏🙏

  • @wijithamalani661
    @wijithamalani6612 жыл бұрын

    සාදු සාදු සාදු උතුම් දර්ම අවබොදයක්ම වේවා පින් වත් ස්වාමීන් වහන්සේ අප අතර ම ..ඉපදී අප ට දහම් අසන්නට නැ වතත් වාසනාව උදාවෙවා

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Жыл бұрын

    සාදු .........සාදු .........සාදු !! මා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කලා වූ සියලු පින් කුසල් පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට උතුම් නිවන් සම්පත් පිණිසම හේතු වාසනා වේවා !! සාදු ............සාදු ............සාදු !!

  • @kamalsamarasinghe2268

    @kamalsamarasinghe2268

    Жыл бұрын

    🙏🙏🙏

  • @sriyaniperera6811
    @sriyaniperera6811 Жыл бұрын

    අති උතුම් ස්වාමින්වහන්සේගේ නිවන ඉක්මන් භවයකම සිදුවේවා!🙏🙏🙏සාදු සාදු සාදු

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera69513 ай бұрын

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc6 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🇰🇼🙏🇱🇰🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 නිවන් අවබෝධය වේවා 🙏🙏🇰🇼🙏🇱🇰

  • @CalmFlamingoBirds-kp4ui
    @CalmFlamingoBirds-kp4ui27 күн бұрын

    ඔබවහන්සේට නිවනේ අමා දොර විවර වේවා!🎉🎉🎉🎉🎉

  • @Ranawaka-oj7ok
    @Ranawaka-oj7ok10 ай бұрын

    සාදු 👃 සාදු 👃👃 සාදු 👃👃👃 ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට ලැබීම මා ලද ලොකු භාග්‍යයක් ඔබවහන්සේට නිර්වාණයම අත් ේවා

  • @lilanilamahewa3060
    @lilanilamahewa3060 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට නිවන්සුව ලැබේවා ලැබේවා මම කුඩා කාලේ සෙනඟ ගොඩක් එක්ක බණ ඇහුවා ඔබ වහන්සේගේ හඬ ඇහෙන කොට පදම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන්නේ.සාදු සාදු .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් නිවන් සුවය ම අත්පත් වේවා! 🌹🌹🌹

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe46915 ай бұрын

    Pinwath ape ariyadhamma swamin vahanseta budubawama labewa.thamath obawahansege sansun katahada ahenakota hith sathan niwenawa,ape hamuduruwane.sadu sadu sadu sadu🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️

  • @ArumapperumaSomasiri-fc1zh
    @ArumapperumaSomasiri-fc1zh2 ай бұрын

    සිත සැනසුනා ,

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna99902 жыл бұрын

    එම හිමියන්ට අජරාමර නිවන් සුවයම හිමිවෙිවා.!!! සාධු සාධු සාධු.

  • @malaninimsara8876

    @malaninimsara8876

    Жыл бұрын

    Sadu sadu saduu

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ruАй бұрын

    සාදු සාදු සාදු 🙏🌹🙏 මාගේ නමස්කාරය ම වේ වා

  • @shiraniwedage2936
    @shiraniwedage29365 ай бұрын

    me dahama esu pin balayenunwahanse budun deka niwan dakithwa sadu sadu🪔🪔🪔🪔🪔🪔🪔🌼🌼🌼🌼🌼🌼🌼

  • @pushparamyalatha7392
    @pushparamyalatha73925 ай бұрын

    Mama podi කාලේ idala apa හාමුදුරුවනේ ඔබ වහන්සේ ge bana ahamawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hsg-jd2uu
    @Hsg-jd2uu11 күн бұрын

    Oba wahnseta amamah nierwanya lebethwa.🎉matu sansareth mewage darma desana sawan dieemat lebewa.🎉sadu🎉sadu🎉sadu🎉.

  • @shamalidilrukshi9992
    @shamalidilrukshi99927 ай бұрын

    මමත් පොඩි කාලේ අපේ ගෙදර අය එක්ක වත්තේ ගම පන්සලේ දී බණක් ඇහුවා. 1986 ehakota 2 panthiye..🙏🏻🙏🏻🙏🏻

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi608111 ай бұрын

    අනේ 🙏🙏🙏 පොඩිකාලෙ ගෙදර සියළුම දෙනා වෙිලපහින් රෑට කාලා මෙ බන අහන්න යනවා.අපේ පන්සලට පමනක් නොව ළගපාතකට හැතපුමි 10-15දුර උනත් හරිමම සර්ධාවෙන් යන්නෙ.මතක් වෙනකොටත් අසයි.ඒ දහමි පුබුදු ව....

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 Жыл бұрын

    සාදු සාදු සාදු ඔීකාස වන්දාමි භන්තේ මයාගතං පූඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං තාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාස ද්වාරද්දෙන කතං පුඤ්ඤං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමිභන්තෙ තතියම්පි කමාමිභන්තෙ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමා මහං සාදු සාදු සාදු .ගෞරවනීය ස්වාමිපාදයානං වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදිමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු .

  • @pushpasiriwardena382
    @pushpasiriwardena3822 жыл бұрын

    අපේ රටේ කොහොමත් ගුණවත් , යහපත් ස්වාමීන් වහන්සේ නමකට තියා ගුණ යහපත් සාමාන්‍ය පුද්ගලයකුටත් හොඳින් වැඩි කල් ජීවත් වෙන්න ඉඩ ලබාදෙන්නේ නැහ . මට හිතෙන්නේ ජීවත් වෙලා ඉන්න අපිට ස්වභාව ධර්මය විසින් දුන්න දඬුවමක් වෙන්නැති. ඔබ වහන්සේ මෙවැනි අර්බුද කාරී අවස්ථාවක වැඩ ඉන්නයි තිබුනේ . ඒත් අප සැමගේ අවසනාවකට ඔබ වහන්සේ අපවත් උනා. මතු සංසාර ගමන කෙටි වී බුදු බවම ලැබේවා කියා අප සැම ප්‍රාර්ථනා කරමු .! සාධු ,සාධු ,සාධු 🙏🙏☸️🙏🙏☸️🙏🙏

  • @supunsada5109

    @supunsada5109

    Жыл бұрын

    උන්වහන්සේ අපවත් උනාද නැත්තං අපවත් කරලද දන්නැති නිසයි අහන්නෙ විස්තර ටිකක් කියනවද

  • @ramaniliyanage2240
    @ramaniliyanage22402 жыл бұрын

    ඇසුවා..ස්වාමින්වහන්සේ .දෙසුව.බුදුබණ.හඩ.හඩ..මරණ.දුක්ඛ..අපකාට.උරැම.ලොව.ස්වාමින්වහන්සේ ..නිවනින්.නිවියි.මතුභවයකදි.බුදුබණ.කියාවදාලණ.සෙක්වා..ලොවසතට.සාදු සාදු සාදු සාදු සාදු

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 Жыл бұрын

    1981 මොරටුවේ දි මම මේ ස්වාමීන් වහන්සේ ගෙ බන එහුවා.එතකොට මම ඒලෙවල් පන්තියේ.🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @alwok
    @alwok9 ай бұрын

    සාදු... සාදු... සාදු... 🙏🏼🙏🏼🙏🏼

  • @chandraweerasinghe3855
    @chandraweerasinghe3855 Жыл бұрын

    Oba wagansege bodhi poojawan Bana padayak Kanata vatunu manaskantha handa jeewitaya purama raw denawa ape hamuduruwane. Oba wahansege a Bana adath ahanawa. A pin balayen oba wahanseta niwan suwaya labewa.

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 Жыл бұрын

    කොච්චර ඇහුවත් තවත් අහන්න හිතෙන සුමදුර ධර්ම දේශනා තමයි සේරම ඔබ වහන්සේ නිවන් සමිපත් ලබල ඇති

  • @janakaudaya9148
    @janakaudaya914810 ай бұрын

    සාදු සාදු සාදු

  • @padminiwickramasingha
    @padminiwickramasingha5 ай бұрын

    Sadu.sadu.sadu. mage.namaskaraya.weva.

  • @sirimadissanayake4026
    @sirimadissanayake402610 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ප්‍රාර්තනීය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @sriyanilmini5163
    @sriyanilmini51632 жыл бұрын

    Me kalpaya purama pawateewa oba wahanse deshana kala bodi Pooja kavi .. obawahanseta niwan suwa labewa

  • @user-je9wq9rc7k
    @user-je9wq9rc7kАй бұрын

    🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wedamullarenuka9071
    @wedamullarenuka9071 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @csgunasekara7912
    @csgunasekara79122 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🙏🏻

  • @qatarqatar3940
    @qatarqatar39402 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajanthadabare5503
    @ajanthadabare55032 жыл бұрын

    ME bana ahanta salas wu abalata pin Mage himisadune oba wahanseta Ikmaning budubawa labaganna me pinama hethuwewa.

  • @N-LH
    @N-LH2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @priyankapushpakumara-ft3sx
    @priyankapushpakumara-ft3sx9 ай бұрын

    Uthum niwan awabodayama wewa

  • @sssddd4854
    @sssddd48542 жыл бұрын

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻 වන්දණීය පූජණීය ගෞවුරවනීය අපේ පින්වත් සුවාමීන්වහන්සේ අජරාමර නිවනින් සැනසේවා.🙏🏻🙏🏻🙏🏻😪😢

  • @manelpushpalatha5820

    @manelpushpalatha5820

    10 ай бұрын

    පොඩිකාලේ අම්ම අපිව එක්කන් ගියා. ගාල්ලෙ ටවුන්හෝල් බණ අහන්න කිලෝමීටර දෙකක් පමන් පයින් විසාල සෙනගක් තාම මතකයි. පූජණීය පින්වත් සුවාමීන්වන්සේ උතුම් නිවනින් සැනසේවා නැවතත් ඒ උතුම් බණ පද අහන්න සලසපු අයට බොහෝ පින්

  • @m.tedirisinghe5179
    @m.tedirisinghe51792 жыл бұрын

    සාදූ ..සාදු ...සාදු

  • @sirimadissanayake4026
    @sirimadissanayake402610 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @gakgeetha
    @gakgeethaАй бұрын

    Sadu sadu sadu

  • @maheshmalimbada7931
    @maheshmalimbada79312 жыл бұрын

    උතුම්ම දර්ම දානයකි

  • @miraculousladybugs3145

    @miraculousladybugs3145

    2 жыл бұрын

    E

  • @wasantha4600
    @wasantha4600 Жыл бұрын

    Athi gaurawniya pandure ariya dahmma hamudutuwan wahanseta partha karapu uthum u budubawakin niwan suwa labewa.. sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 Жыл бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ පතන්නවු බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 Жыл бұрын

    Pinwath Swaminwahanseta uthum nirwana suwaya labewa!

  • @sey8881
    @sey88813 ай бұрын

    🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🌼🌼🌸🌸

  • @gunawathibandara8549
    @gunawathibandara85493 ай бұрын

    ❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha20265 ай бұрын

    මමත් පොඩිකාලේ හැමදාම සවස ටවුන්හෝල් ගියා බණ අහන්න

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse88142 жыл бұрын

    සාදු.....සාදු.....සාදු

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ruАй бұрын

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @k-max-zz2yy
    @k-max-zz2yy2 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @mallikamendis1430
    @mallikamendis143010 ай бұрын

    Oba wahanset uthum Nirwan sampaththiya Labewa labewa labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhusankalakmal6466
    @madhusankalakmal64664 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe49022 жыл бұрын

    Un wahanseta me pin labewa

  • @susanthigunasiri3723
    @susanthigunasiri37232 жыл бұрын

    Saaaduuu saaaaduuuu saaaduuuuu🙏🙏🙏

  • @dineshsmms2522

    @dineshsmms2522

    2 жыл бұрын

    Sadu Sadu Sadu saaaaadu.

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 Жыл бұрын

    සාදු සාදු සාදු අසන්නට ලැබීම.

  • @prabasaman354
    @prabasaman3542 жыл бұрын

    එදා වගේම අදත් ඔබවහන්සේගේ ධර්ම දේසනා අසන්න ලැබිමත් පිනක් දෙෙවය විසින් ජිවන ගමන කෙට්කලා ඔබවහන්සේ ට උතුම්වු චතුරාර්ය සත්තිය අවබෝධවේවා මේ පිනත් උපකාරිවෙිවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @mallikamendis1430
    @mallikamendis143010 ай бұрын

    Oba wahansew kurunagala Nagarasalawata wadammawa dina 7 K Bawana wada satahanak pawatthuwa Mage Amma pramuka sadahawatun kurunagala Daham madura pawatthanne ayala Ape pinwantha Suwamin wahanseta Niwan sampatthiya labew🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanianusha5742
    @ranjanianusha57422 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96182 жыл бұрын

    Saadu Saadu Saadu 🙏🏽🙏🏽🙏🏽

  • @kumarikanthi7208
    @kumarikanthi7208 Жыл бұрын

    මමත් මේ හාමුදුරුවන් ගේ බණ අහන්න නුවර ගිහින් තියනවා

  • @sonitalivera2074
    @sonitalivera2074 Жыл бұрын

    අපේ තරුණ කාලේ කොහේද තියෙන්නේ ඔබ වහන්සේගේ බෝධි පූජාවක් අපි ලොරි වල යනව ඒවාට සහභාගිවීමට අපි ධර්මය ට නැබුරු වුනේ ඔබ වහන්සේගේ ඒ ධර්ම දේශනාව න් බෝධි පූජාව න් නිසාමයි.ඒකාලේ කොයි තරමට ජීවිතය සරලද නිදහස්‌ද අපේකාලේ ගොඩක්ම දෙනා ධර්මය ට යොමුවූ පිනම පින්වත් ස්වාමින් වහන්සේට නිවන් අවබෝධ කරගන්නට උපකාර වෙනවාමයි අද ඒ ගැන සිතනවිටත් අපේ සිත් නොවෙනවා මේ ධර්ම දේශනාව න් වසර 60 කටත් පසුව අහන්නට සලසා දුන් අයටත් ලොකුම පිනක් ලැබෙනව ඇත්තටම මම ගොඩක්ම ස්තූතිවන්ත වෙනව තෙරුවන් සරණ යි

  • @mangalanawinna5495
    @mangalanawinna549510 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Жыл бұрын

    Saadu Saadu Saadu mata Mathakayata enne. (. Jackson Antony. ). Buduguna Ananthai 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v8 ай бұрын

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi32825 ай бұрын

    🙏🙏🙏

  • @kaushidissanayake8125
    @kaushidissanayake81252 жыл бұрын

    godak pin sadhu sadhu

  • @vishakakaluhendiwela7850
    @vishakakaluhendiwela78502 жыл бұрын

    Ape kale ahuna watina Bana Ape Haduruwo thwatha Apita Bana kiyanna Koheho Athi

  • @udulaniabekon2962
    @udulaniabekon2962 Жыл бұрын

    Niwan suwa labewa ape pinwath suwamin wahanseta

  • @donacharlat6629
    @donacharlat66292 ай бұрын

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tlАй бұрын

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @tharujay2786
    @tharujay2786 Жыл бұрын

    Awasarai ape hamuduruwane oba wahanse ada apa athera nowunata a uthum hada thewamath apa athera raw dawe.oba wahanseta athu bawayathe budu bawam labawa.

  • @sraatnike170
    @sraatnike1702 жыл бұрын

    🙏🙏🙏සාධු 🙏🙏🙏සාධු 🙏🙏🙏සාධු...පිංන්වත්ස්වාමින් වහන්සේගේ...කටහඩවිතරයි..අද ඇහෙන්නේ🙏🙏🙏

  • @ghanawathijayasekara1874

    @ghanawathijayasekara1874

    Жыл бұрын

    ඔබ වහන්සෙ වගේ රටට වටින බුදු පුතෙක් අපට නැතිඋනේ අපේ රටෙි ඉන්න පවිකාරයෝ නිසා නැවතත් මෙි ලක්බිමෙම ඉපිද නිවන්මග අවබෝද කරගෙන සසරින්එතර විමටඔබවහන්සේ දෙසු ධර්ම පිහිට වෙිවා.

  • @welikand101

    @welikand101

    Жыл бұрын

    අනෙඇයිඅපටඋන්වහන්

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe17412 жыл бұрын

    🙏🙏🙏Apith pin karala thiyanawa ape hamuduruwange bana padayak nawatha me vidiyata hari asanna.niwan suwa pathannm adath.

  • @erandijayasekara4788
    @erandijayasekara4788 Жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @sirilnandasiri6214
    @sirilnandasiri6214 Жыл бұрын

    මට වයස අවුරැදු 13 යි මම අමිමත් එක්ක බන අහන්න අනුරාධපුරයටත් ගියා ගංවතුර ගලා තිබුණා ඒ අතිතය සමග මෙි බන අහන ව්ට හරි සතුටක් සාධු.සා්ධු.

  • @nandanichandrasiri3723

    @nandanichandrasiri3723

    Жыл бұрын

    Ane mamath anuradhapure dawas gannanawakma bana ahala anthima dawase sil gaththa issellama aamathakaya kawadawath amathaka wenne naha awurudu15 i

  • @nandanichandrasiri3723

    @nandanichandrasiri3723

    Жыл бұрын

    Ane mamath anuradhapure dawas gannanawakma bana ahala anthima dawase sil gaththa issellama aamathakaya kawadawath amathaka wenne naha awurudu15 sadu sadu sadu ape swamps n wahanseta nirwana suwaya labewa

  • @marzouqalsaadoun4727
    @marzouqalsaadoun47272 жыл бұрын

    Sadu Sadu Sadu

  • @cwijesinghe5718
    @cwijesinghe5718 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 Жыл бұрын

    Sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏

  • @kalupahanabandu3245

    @kalupahanabandu3245

    Жыл бұрын

    සාදු සාදු සාදු සාදු මමත් අනමෝදන් වේවා

  • @sriyanilmini5163
    @sriyanilmini51632 жыл бұрын

    Panadura ariyadhamma himipanan niwan dakitwa..

  • @priyakanthiranathunga5052
    @priyakanthiranathunga50522 жыл бұрын

    Saadu saadu

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera50075 ай бұрын

    saadu !!! saadu !!! saadu !!!

Келесі