සෝවාන් වෙන්න කළයුතු දේ | Ven Mankadawala Sudassana Thero | පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි bana deshana

| Ven Mankadawala Sudassana Thero | පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

Пікірлер: 28

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 Жыл бұрын

    සාදු සාදු සාදු මෙම ද්‍රේශනාව බොහොම වටිනා ධර්ම දේශනාවක්.පින්වත් ස්වාමින් වහන්සේටනිදුක් නිරෝගී චිර ජිවනය ප්‍රාර්ථනා කරමි.තෙරැවන් සරනයි. 🙏🙏🙏

  • @gamingsuppa902
    @gamingsuppa902 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Жыл бұрын

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge19492 жыл бұрын

    සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී ලෝක සත්‍යය තවදුරටත් දේශනා කිරීමට තෙරුවන් සරණ ලැබේවා

  • @rasikalakmali355
    @rasikalakmali355 Жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2972 жыл бұрын

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @lalithakothalawala4763
    @lalithakothalawala47632 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @maintenancesolutions763
    @maintenancesolutions7632 жыл бұрын

    සත්‍යයක් ....

  • @RathnayakaJmd73
    @RathnayakaJmd73 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari78622 жыл бұрын

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද නාමරූප ප්‍රත්‍යයවිග්‍රහය අවබෝධ කරගැනීමට වෙහෙස වෙමි .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු🙏🙏🙏

  • @madhaviwijayaratne744

    @madhaviwijayaratne744

    Жыл бұрын

    පුජනීය ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!මහා ධර්මස්කන්ධය කියාදෙන්න ගන්න උත්සාහයට නමස්කාර වේවා !!!☸️🙏🙏🙏🙏🙏

  • @TheHimira
    @TheHimira Жыл бұрын

    ජීවිතයේ සැබෑ සුවය වූ නිවීම වෙත, සසර කතරේ අතරමංව සිටි අපවන් අසරණයන්, අතින් අල්ලා ලං කරන්නාක් බදුව, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය වෙහෙසී සාක්ශාත් කරවා, මේ ජීවිතයේදීම නිවීමේ සුවදායී බව අපහටද කෙමෙන් උදාකරවූවාවූ, උතුම් ආර්‍ය්න් වහන්ස, ඔබ වහන්සේගේද භව නිරෝධය මේ භවයේම වේවා...!

  • @ShanthiShanthi-xn6wh
    @ShanthiShanthi-xn6wh Жыл бұрын

    Sadu sadu

  • @prasanthadealwis3860
    @prasanthadealwis38602 жыл бұрын

    සාදු සාදු සාදු

  • @avishkadewappriya68
    @avishkadewappriya682 жыл бұрын

    🙏🙏🙏

  • @manelalwis8525
    @manelalwis8525 Жыл бұрын

    Like very taste.

  • @akcamarasinghe787
    @akcamarasinghe7872 жыл бұрын

    පිංවත් ස්වාමීන්වහන්ස! ඔබවහන්සෙගේ ධර්ම දේශනාව මාහට යම්තාක් දුරට පැහැදිලි විය. දැනගත් කරුණු ජීවිතයට ප්‍රායෝගික කිරීමට වෙහෙසෙමි. තෙරුවන් සරණයි! මුතුකුඩ

  • @anomasenevirathne7402
    @anomasenevirathne74022 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sumanaamarathunga1203
    @sumanaamarathunga1203 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @boardroom-slpa4057
    @boardroom-slpa40572 жыл бұрын

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @dilooshiweerasooriya5838
    @dilooshiweerasooriya5838 Жыл бұрын

    🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @mallika8744
    @mallika8744 Жыл бұрын

    🙏🌋🙏🌋🙏🌋

  • @kumariepaarachchi7297
    @kumariepaarachchi72972 жыл бұрын

    Sadu sadu sadu

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 Жыл бұрын

    Me swamin wahanse inna aranye newasika bawana wadasatahan nadda.danna kenek wwisthara kiyanna bohoma pin

  • @sriyanirathnayaka1198
    @sriyanirathnayaka1198 Жыл бұрын

    Apage. pinwath. buddaputhrayanan. wahansa...kalyanamithrayanN. wahansa. obawahanseta uthum. uuuu. NIWANIN. NIWISENASENNAMA ME. KUSAL HETHUWEWAAA WASANAWEWAAA ...SADU..SAADUU...SAAADUUUU

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth62522 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraillangarathne8543

    @chandraillangarathne8543

    Жыл бұрын

    සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය පැහැදිලිව අවබෝධ කරගෙන අප වැනි අසරන් සත්වයන් හට අවබෝධකර ගැනීමට හැකි ආකාරයෙන් ඉතා සරලව පැහැදිලි කරදෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි..මේ ආත්ම බවයම ඔබ වහන්සේට ධර්මය අවබෝධ වේවා

  • @mudithmadhushan9859
    @mudithmadhushan98592 жыл бұрын

    🙏🙏🙏

Келесі