ශුන්‍යතාවය පිළිබඳ දකින්නා මාරයා පරදවයි | Ven Kotmale Kumara Kassapa Thero | කොත්මලේ කුමාර කස්සප හිමි

ශුන්‍යතාවය පිළිබඳ දකින්නා මාරයා පරදවයි | Ven Kotmale Kumara Kassapa Thero | කොත්මලේ කුමාර කස්සප හිමි

Пікірлер: 86

  • @sandyakumari3231
    @sandyakumari323111 ай бұрын

    උතුම් පිළිවෙත් පුරමින් ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🌳🌳🌳🌳🌳🌺🌺🌺🌺🌺🌵🌵🌵🌵🌻🌻🌻🌻🌻🌻🌷

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 Жыл бұрын

    ඔබවහන්සේගේ මෙම ධර්ම දේශනා ව මනාව තෙරුම්ගැනීමට හැකියාව ලැබෙනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු.

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 Жыл бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏🙏🙏

  • @irashaumayanthi3557
    @irashaumayanthi3557 Жыл бұрын

    මෙවන් ගැබුරු දහමක් බොහොම හොදින් තේරුම් කරදුන්නාට ඔබවහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ !!

  • @udithagampolage5894
    @udithagampolage58942 жыл бұрын

    ඔබ වහන්සේට මෙවැනි බුද්ධ දේශනා පැහැදිලිව මතුකොට දේශනා කිරිමට තව තවත් ශක්තිය ලැබේවා. අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං… සාදු....සාදු....සාදු.. 🙏🙏🙏

  • @ajithsiri2781
    @ajithsiri27812 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු.. පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා...

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri41052 жыл бұрын

    ශූන්‍යතාවය පැහැදිලි අවබෝධයක් ලැබුණා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දිර්ඝායුශ ලැබේවා ! තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු සිරසා නමාමී 🌼🌼🌼🌼🌼

  • @kbwijerathna6602
    @kbwijerathna6602 Жыл бұрын

    සාදූ සාදූ ගොඩක් පිං ඔබ වහන්සේට මෙය පැහැදිලි කරදීම ගැන

  • @sadamalimaheshika4509
    @sadamalimaheshika45092 жыл бұрын

    සාදු සාදු සාදු .තෙරුවන් සරණයි ඔබවහන්සේට .

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @dilshapiyumi4842
    @dilshapiyumi48422 жыл бұрын

    සාධු ! සාධු ! සාධු ! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Жыл бұрын

    සසර කතරින් එතෙර වන්නට නම් කල්‍යාණ මිත්‍ර ඇසුර ධර්ම ශ්‍රවණය අවබෝධය සඳහා අවශ්‍යයි.ස්ඛන්ධයන්ගෙ ඇතිවීම නැතිවීම පිළිබඳ පැහැදිලි කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku9 ай бұрын

    සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි..

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ .

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @kanthikulatunga4205
    @kanthikulatunga42052 жыл бұрын

    ඉතාම. අගනා. ආදර්සමත්. දෙශනයක්. ඹබ. වහන්සෙට. තෙරුවන්. සරනයි

  • @priyanthapeiris9156
    @priyanthapeiris91568 ай бұрын

    Sadu sadu sadu namo buddaya

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    සාදු 🌺🌺සාදු🌺🌺සාදු🙏🙏🙏

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 Жыл бұрын

    🙏🙏🙏 Mema Kusalaya oba wahanseta Niwan Suwa pinisama hethu wewa!

  • @vijecompanyt6767
    @vijecompanyt6767 Жыл бұрын

    සාදු.......සාදු.......සාදු.........

  • @kanthikulatunga4205
    @kanthikulatunga42052 жыл бұрын

    සාදු. සාදු. සාදු

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv18 күн бұрын

    Apuuru darma karunu geburuy eth awaboodaya wediwenawa.sadu safu

  • @chandralathanavarathne506
    @chandralathanavarathne5062 жыл бұрын

    සාදු සාදු සාදු. ශුන්‍යතාවය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් බව බුද්ධ ගෞරවයෙන් ධම්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් දන්වා සිටිමි. මෙවන් දේසනා පධන් වීරිය ඇතිකර ගැනීමට ඉවහල් වේ. ඒ උතුම් දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @nipunikaveesha2431
    @nipunikaveesha243111 ай бұрын

    Sadu sadu sadu

  • @isuruherath7281
    @isuruherath7281 Жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 Жыл бұрын

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇

  • @rmngunathilake5388
    @rmngunathilake5388 Жыл бұрын

    ශූන්‍යතාවය ඉතාම හොදින් අවබෝධ කරගත්තා.

  • @samindasamarathunga2384
    @samindasamarathunga23842 жыл бұрын

    තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasawardhanaamarasinghe9577
    @yasawardhanaamarasinghe9577 Жыл бұрын

    Obawanseta,niwansuwa,patami,,mama,ufayaweyadakiminsitimi,

  • @jayanthafonseka8043
    @jayanthafonseka80432 жыл бұрын

    🙏සාදු සාදු සාදු

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 Жыл бұрын

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස දේවන වරටත් මේම ධර්ම දේශනාව ශවනය කලේමී

  • @gimhanikaushalya9533
    @gimhanikaushalya95332 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kithmini638
    @kithmini638 Жыл бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @sevengases5465
    @sevengases5465 Жыл бұрын

    🌺🙏🌺🙏🌺🙏🌺

  • @darshiperera7692
    @darshiperera7692 Жыл бұрын

    ඉතාම අගනා දේශනාවක් !! සාදු සාදු සාදු !!! ඒත පොඩි දෙයක් දුටු නිසා කියමි , මෙහෙණින් වහන්සේ කෙනෙක් බිම ඉද සිටියදී ගිහියන් පුටුවල ඉද සිටීම හොද මදි නේද ?

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya39887 ай бұрын

    සාධු !සාධු!සාධු!

  • @upulaherath7204
    @upulaherath7204 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @nilushasrimalikodithuwakku4024
    @nilushasrimalikodithuwakku4024 Жыл бұрын

    🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan75911 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @seetafernando5954
    @seetafernando59542 жыл бұрын

    🙏🙏🙏 gourawaneeya obewahanseta mage namaskare wewa

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @ishanidharmarathne4445
    @ishanidharmarathne44454 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @guwikarunarathna9
    @guwikarunarathna9 Жыл бұрын

    සදධා සිල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං

  • @l.n.chamara6772
    @l.n.chamara6772 Жыл бұрын

    සාදු සාදු සාදු ..

  • @nelumkumari2828
    @nelumkumari2828 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @sudarmadissanayakee8203
    @sudarmadissanayakee82034 ай бұрын

    🙏🙏🙏🙏

  • @padavigampalarathanasarath9575
    @padavigampalarathanasarath95752 жыл бұрын

    Sadu sadu

  • @diananagahawatta7067
    @diananagahawatta70672 жыл бұрын

    Sadu sadu sadu 👃👃👃🌷🌷🌷

  • @janijpa1606
    @janijpa1606 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @toulasantha
    @toulasantha2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshikawalagedarawalaged5979
    @maheshikawalagedarawalaged59793 ай бұрын

    සාධු සාධු

  • @fatnini3139
    @fatnini3139 Жыл бұрын

    🌻🌻🌻🌻🌻🌻!!!! 🙏🙏🙏🙏🙏🙏!!!! Sadu sadu sadu!!!!

  • @chamariihalavithana1456
    @chamariihalavithana14562 жыл бұрын

    Sadu,,Sadu, ,Sadu. ..🙏🙏🙏

  • @upulynet
    @upulynet Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @parakramaekanayake8457
    @parakramaekanayake8457 Жыл бұрын

    🙏🌷🙏🌷🙏🌷 Sadhu sadhu sadhu

  • @amithavidanapathirana623
    @amithavidanapathirana6232 жыл бұрын

    Sadu. Sadu. Sadu. Budu Rajanan Wahanseagea. NIrmala. DARMAYATA. Namaskara. Weawa. Darmayata. Namaskara. Weawa. Utum. Sagaruwanata. Namaskara weawa. Darmaya. Danayadun. Sedehewath. Oba. Se.mata. Theruwan. Sarana. Lebeawa. Swamin wahansa obawanseata. Deegau. Lebeawa

  • @globe6476
    @globe6476 Жыл бұрын

    🙏🙏🙏🌼🌼

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 Жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaudashini9214
    @priyankaudashini92142 жыл бұрын

    🔐🔐🔐🔐🔐🔐🔐🔐🔐🔐🔓

  • @nimmisadana5672
    @nimmisadana5672 Жыл бұрын

    🌸🌸🌸🌸🙏🙏

  • @RSandakelum-rq1qp
    @RSandakelum-rq1qpАй бұрын

    Op CTC by

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 Жыл бұрын

    🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼

  • @pushpakumari2194
    @pushpakumari21942 жыл бұрын

    අනේ සාධු සාධු සාධු

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Жыл бұрын

    ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස. උදය , වය නේද ස්වාමීන් වහන්ස , වැය නොවේ නේද, ( වය ධම්මා සංකාරා) , එයට කමක් නැහ . ධර්ම දේශනාව ඉතාම ගැඹුරුයි නමුත් පැහදිලියි

  • @kanthikulatunga4205
    @kanthikulatunga42052 жыл бұрын

    සාදු. සාදු. සාදු

  • @aradiwickramasinghe6585
    @aradiwickramasinghe6585 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @chandikachandika1560
    @chandikachandika1560 Жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...

  • @harshishyamali2591
    @harshishyamali2591 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @malikaekanayake8291
    @malikaekanayake829110 ай бұрын

    🙏🙏🙏

  • @darithaprasadh
    @darithaprasadh Жыл бұрын

    🙏🙏🙏🙏

  • @fatnini3139
    @fatnini3139 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sachindanipun456
    @sachindanipun456 Жыл бұрын

    🙏🙏🙏

  • @rashanisumendra4040
    @rashanisumendra4040 Жыл бұрын

    🙏🙏🙏

  • @gouri5866
    @gouri5866 Жыл бұрын

    🙏🙏🙏

  • @sujathasurangani2409
    @sujathasurangani2409 Жыл бұрын

    🙏🙏🙏

  • @sujathasurangani2409
    @sujathasurangani2409 Жыл бұрын

    🙏🙏🙏

  • @anushkadissanayake6720
    @anushkadissanayake6720 Жыл бұрын

    🙏🙏🙏

  • @vindyawickramasinghe4036
    @vindyawickramasinghe4036 Жыл бұрын

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

  • @kapilabadana4403
    @kapilabadana4403 Жыл бұрын

    🙏🙏🙏

  • @toulasantha
    @toulasantha2 жыл бұрын

    🙏🙏🙏

  • @sinhale.online4537
    @sinhale.online45372 жыл бұрын

    🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi25072 жыл бұрын

    🙏🙏🙏

Келесі