ඔබව රකින මන්ත්‍රය- එඔබ විසින් නිතර සිහිපත් කල යුතු මෙම ගාථාව Ven. Koralayagama Saranatissa Thero

-- කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සම්පූර්ණ ධර්ම දේශනයකිිින් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා.
ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වු පුණ්‍යානුධර්මයන් පිංවත් කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේටත්,
විකාශන දායකත්වය ලබා දුන් පිංවත් පිරිසටත් , ලෝක වාසි සියළුම පිංවත් පිරිසටත් අනුමෝදන් වෙත්වා.
.
**** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි*********
........උතුම් වූ ධර්ම දාන දායකත්වය ලබා ගැනීම සඳහා.

Пікірлер: 124

  • @janakafranando497
    @janakafranando497Күн бұрын

    Mama dauddayek nowei katholikayek eheth mama me sansaraya nimavimata pera mama veeryaya karanne budun sarana yamatai mata budun sarana yamata hethu wasana wewa sadu sadu sadu sadu

  • @janakafranando497
    @janakafranando497Күн бұрын

    Apa thiloguru samma sambudu rajanan wahansa obawahanseta mage hadawathinma gaurawaneeya namaskaraya wewa sadu sadu sadu sadu

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e4 сағат бұрын

    සාදු සාදු සාදු ඔබවාහ න්සෙට තෙරුවන් සරණයි

  • @kumarilanka7713
    @kumarilanka77134 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rmАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @kalanidissanayaka4156

    @kalanidissanayaka4156

    Ай бұрын

    සාදූ...සාදු...සාදු....!!!අපගේ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම හේතු වේවා ......!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    අති පුජනීය බෝසත් උතුමාණන් වහන්සේ ට තේරුවන් සරණයි මා අද දවස පුරාවට කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @vijithakelum2685

    @vijithakelum2685

    Ай бұрын

    සාදු සාදු සාදු

  • @mweerasinhga
    @mweerasinhgaАй бұрын

    සාදු සාදු සාදු අමාමෑණි තථා ගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු උතුම් ධර්ම රත්නයට නමස්කාර වේවා උතුම් මහා සඝරුවනට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻☸️☸️☸️☸️☸️☸️

  • @sorjitkuwait1648
    @sorjitkuwait164810 сағат бұрын

    Sadu sadu sadu ❤❤❤❤❤

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe406817 күн бұрын

    සාදු .... 🙏🌼සාදු .... 🙏🌼සාදු ....🙏🌼

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8bАй бұрын

    නමෝ බුද්දාය ,නමෝ දම්මාය ,නමෝ සංඝාය 🌹 🌹 🌹 🙏 🙏 🙏 බුදු ගුණ පාඨයේ අනුසස් ෂද්දාවන්ත අය තමයි පිලිගන්නේ.සද්දාමාත්‍රයක් නැති අය මේ වා උපහාසයට ගන්නවා .ඒක ලෝක ස්වභාවය .

  • @gost-fk8uk
    @gost-fk8uk5 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe757927 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉

  • @jandrajandra5712
    @jandrajandra5712Ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වඑන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @topreview2017
    @topreview201725 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kandyRoyalcakes
    @kandyRoyalcakesАй бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🌼🌼🌼 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏 උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏 තෙරුවන් සරණයි 🙏

  • @Mala-fd7xr

    @Mala-fd7xr

    Ай бұрын

    🙏🙏🙏 මෙි ධර්මය දේශනා කර ලබාගත් පිං කුසල් ඉතා ඉක්මන් භවයකදි නිවන්සුව ලබාගැනිම පිණිසම හේතු වාසනා වෙවා

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe30324 күн бұрын

    Sadu Sadu Sadu !!.!

  • @ManelDharmasena
    @ManelDharmasena25 күн бұрын

    අවසරයි.පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය්සත්තය අවබෝධ වේවා .මාගේ නමස්කාරය .මාගේ එකම සරන පිහිට ඒ අමාමෑණි ලොව්තුරා බුදු රජානන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පමණයි.

  • @jandrajandra1067
    @jandrajandra106714 күн бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🌺🙏🌺🙏🌺

  • @sadunihimansha9193
    @sadunihimansha91934 күн бұрын

    ❤🎉සාධු ❤🎉සාධු ❤🎉සාධු

  • @anushikakularathna1833
    @anushikakularathna18336 күн бұрын

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණ හැර වෙන අන් සරණක් පිහිටක් නොමැත මාගේ සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032Ай бұрын

    🌹🌹🌹නමො බුද්ධය🙏🙏🙏පින්වත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @akilasandaruwan5471
    @akilasandaruwan54714 сағат бұрын

    Theruwan saranai

  • @lalithajayasuri3924
    @lalithajayasuri392416 күн бұрын

    ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-mr5po1bs6t
    @user-mr5po1bs6t5 күн бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc16 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4hАй бұрын

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏💛💛නමෝ 🌼🌼🙏බුද්දාය 🙏🙏🌼🌼🙏🙏පින්වත් අපේ ස්වාමින් වහන්සේට දිර්ගායුෂ වේවා 🙏🙏🌼🌼🙏🙏💛❤️🪻💜🌷🙏ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🌼🌼සාදු සාදු සාදු 🙏🙏🌼🌼🌼🙏🙏

  • @vijithakelum2685
    @vijithakelum2685Ай бұрын

    සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙහට නිදුක් නිරොගි බව ලැබේ වා

  • @island48
    @island48Ай бұрын

    බොහෝ ම පිං අපේ හාමුදුරුවනේ, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,තව බොහෝ කාලයක් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට හැකියාව ලැබේ වා!!!

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c11 күн бұрын

    සාදු සාදු සාදු..දේශනාව දේශනා කළ අවුරුද්ද නම් මට නොහැඟුනානමුත් මා දේශනාව ඇසුවේ 2024.7.20ඇසළ පුන් පොහෝදා..බුදුපියාණන් වහන්සේගේ දේශනාව දේශනා කළ අප පින්වත්ස්වාමීන් වහන්සේගේ පාද අභිවන්දනා..ඒ දෙසූ ධර්මය උතුම් නිවනම ශාස්ත්‍ර වේවා.. ඇසූ මටද මාගේ අම්මාද පවුලේ දරුවන්ටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නිවන් මඟම ශාස්ත්‍ර වේවා🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi93935 күн бұрын

    Sadu sadu sadu 🙏🏽 uthum budu guna balayan loka vasi seyaluma danaa suapath wevaaaa neerogi wevaa deergayusa labevaa sadu sadu sadu

  • @mweerasinhga
    @mweerasinhgaАй бұрын

    නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වෙත්වා 🙏🏾🙏🏾🙏🏾

  • @nayanigayanthi

    @nayanigayanthi

    Ай бұрын

    Sadu.sadu sadu

  • @ranasinghanilupa
    @ranasinghanilupaАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවාන් සරණයි .

  • @SamanThilak
    @SamanThilakАй бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-rw3yg8sv5g
    @user-rw3yg8sv5gАй бұрын

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @sriyaniwicramarachchi756
    @sriyaniwicramarachchi75614 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lzАй бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධය ලැබේවා 🙏

  • @user-pn6kk2ck4l
    @user-pn6kk2ck4l24 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @maliefernando5589
    @maliefernando558925 күн бұрын

    🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe867924 күн бұрын

    පින්වත් ස්වාමින් ව්හන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා

  • @user-kr7ws5ji6n
    @user-kr7ws5ji6n10 күн бұрын

    Sadu..sadu..sadu..ape hamuduruwanta pin

  • @user-go2xb7lm1f
    @user-go2xb7lm1fАй бұрын

    සාදු සාදු

  • @mallikaherath7022
    @mallikaherath7022Ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi, Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752Ай бұрын

    ඔබ වහන්සේට ,,,බෙහෙවින්ම පින් සිදුවේවා .........🙏🌼🌼🙏🌼🌼🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj597918 күн бұрын

    අපිට .ආදර්ශයකි..me .ධර්මයට.මොනවාද කරන්න බැරි සියලු .දේවල් යහපතක් .වෙන්න site saddhswa ..rekwa me.utum.ධර්ම desanawa.අපිට ලබා දුන්න...suahamin වහන්සේගේ depa නමස්කාර කරමි 🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450Ай бұрын

    Sadu sadu sadu!🙏🙏🙏 uthum budha puthrayaanan wshanseta theruwan sarane anantha aasheerwaadaya labewa!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹

  • @malinandani3412
    @malinandani3412Ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @user-ym9ym3xq2x
    @user-ym9ym3xq2x14 күн бұрын

    Sadu Sadu Sadu

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485Ай бұрын

    සාදූ .......සාදූ ........සාදූ

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346Ай бұрын

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @malikmattegama8263
    @malikmattegama8263Ай бұрын

    Sadu Sadu Sadu🙏🏻

  • @dileepaashan7066
    @dileepaashan7066Ай бұрын

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏

  • @RanjrhMendis
    @RanjrhMendisАй бұрын

    Pinwath swaminwahanseta pathana bodiyakin nirwana suwayama athwewa

  • @nysarath93
    @nysarath93Ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358Ай бұрын

    එදා වගේම අදත් අපේ ජීවමාන වූ බුදු සරණ පිහිට අනන්තයි අචින්ත්‍යයි අනාත්මයි එහි බල ශක්තිය පුදුම සත්‍යයි හැම මොහොතකම බුදුන් සිහිපත් කරල ඉන්න කෙනෙක් එයින් ආරක්ෂා වෙනවා එය සත්‍යයි මේ බුදු ගුණ සත්‍යයක්මයි මා උපදිනා හැම භවයකදීම බුදු සරණ ලැබේවා බුදු බණ ඇසේවා මේ සසරින් එතෙර වන මොහොතේදී බුදු ගුණ මට සිහිවේවා 🙏🙏🙏

  • @helawansajayabhoomi9459

    @helawansajayabhoomi9459

    Ай бұрын

    දහම විකෘති කරන හාමුදුරුවන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්‍රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන්නාන්සේලා කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.

  • @user-do9nc1wy3b
    @user-do9nc1wy3bАй бұрын

    සාදු ...සාදු ...සාදු ...

  • @pathmamawella2744
    @pathmamawella2744Ай бұрын

    සාදු සාදු සාදු තේරැවන් සරනයි හාමුදුරැවනේ 🙏🙏🙏

  • @user-tn5ze9wi4r
    @user-tn5ze9wi4r12 күн бұрын

    Namaskara. Wawa. Apagae. Suwamen. Wahansata

  • @himashitharuka7825
    @himashitharuka7825Күн бұрын

    🙏🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari1372 күн бұрын

    🙏🙏🙏

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe103328 күн бұрын

    Ape hamudurwane oba vahanseta digasiri weva......budu guna sathyayi... .sadhu, sadhu, sadhu...

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig35023 күн бұрын

    😊, sadu sadu sadu mage namaskaraya wewa.

  • @jenajenna8341
    @jenajenna8341Ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    අන්තිමේදීයි කියනව තාත්තා ගෙ අන්තිම වචන ටික හොද කෙනාට බාර දුන්නේ දෙමවුපියන් නැති වෙනකොට ඔහොම තමයි ඕන කෙනෙකුට නමුත් මට‍ එහෙම නැහැ මට‍ලගට හැම දෙයක්ම මට‍ ලගට ගෙනත් දිල තමයි ගෙදර අය කෑම ගන්නේභයං වා ලෝම හංස ජඹිකතං වා වා ලෝමහංසෝවා කියලා තැති ගැන්මක් හො ඇතී වුණා වෙලාවට මතක් කරන්න බුදුරජාණන් වහන්සේ සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @prasathkavinda3571
    @prasathkavinda3571Ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @mprathnayaka3355
    @mprathnayaka33557 күн бұрын

    🙏

  • @janaka4333
    @janaka4333Ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @senaniabeynayake2596
    @senaniabeynayake259629 күн бұрын

    නත්ථි මෙි සරණං අජ්ඣං බුද්ධෝ මෙි සරණං වරං මට බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක්නැත.මටධර්මය හැර වෙන සරණක් නැත.මටසංඝයාගෙසරණහැරවෙන සරණක් නැත.

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6hАй бұрын

    Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏💐💐💐

  • @user-wb5wo9sn9e
    @user-wb5wo9sn9eАй бұрын

    Sadu sadu theruwan sarani

  • @AhmadAbadkalaa
    @AhmadAbadkalaa7 күн бұрын

    Sadu.sadu.sadu.

  • @Insara555
    @Insara55522 күн бұрын

    Budu Guna ananthai.🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h6 күн бұрын

    Saadhu ..saadhu ..saadhu

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9tyАй бұрын

    Sadu 🙏🙏🙏💐💐💐🌹🌹

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029Ай бұрын

    Sadu Sadu Sadu 🙏 🙏🙏

  • @SheelaGamage-pv3ez
    @SheelaGamage-pv3ezАй бұрын

    🙏🙏🙏SADU SADU SADU 🙏🙏🙏

  • @RanjrhMendis
    @RanjrhMendisАй бұрын

    Sadu sadu sadu

  • @cristyranjith516
    @cristyranjith51628 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunanishani9630
    @yamunanishani9630Ай бұрын

    Sadu sadu 🙏🙏🙏🙏 sadu🌷🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹

  • @krishanthidewapriya4968
    @krishanthidewapriya4968Ай бұрын

    🌼🙏🙏🙏🌼

  • @gaminipathirana2647
    @gaminipathirana2647Ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @nirmalanirmala6306
    @nirmalanirmala6306Ай бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @devikadevi9713
    @devikadevi9713Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5kАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelaw7498
    @seelaw749819 күн бұрын

    🙏🙏🙏🎉

  • @lakmini9103
    @lakmini910325 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fw2bq9vi1i
    @user-fw2bq9vi1i19 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @user-zz6ym4re8x
    @user-zz6ym4re8xАй бұрын

    Saadu saadu saadu

  • @SunethraRanjani-sk7ch
    @SunethraRanjani-sk7chАй бұрын

    Sadudadusadu

  • @saga-lc4zs
    @saga-lc4zsАй бұрын

    19:35 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudharmakudagamage2972
    @sudharmakudagamage297229 күн бұрын

    Sadu sadu sadu sadu

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350Ай бұрын

    🙏🙏🙏🙏🙏(19.6.2024)

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf22 күн бұрын

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @nimalekanayake8717
    @nimalekanayake8717Ай бұрын

    Ednk

  • @arunadilshan4912
    @arunadilshan4912Ай бұрын

    යන් තර, ඇත් ත ද

  • @chamindarohanrathnayaka3360

    @chamindarohanrathnayaka3360

    Ай бұрын

    බොරැ

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459Ай бұрын

    බුදුන්වහන්සේ මංතරකාරයෙක් කරල 😂😂😂😂😂

  • @user-gw4tp8ic1h
    @user-gw4tp8ic1h19 күн бұрын

    ධජග්ග පිරිත සජ්ජායනා කරන්න කියලා දේශනා කරන්නෙ

  • @ayshakwi7192
    @ayshakwi7192Ай бұрын

    Sadu.sadu.sadu.obawahagsata.maga.namaskara.wawa.sadu.sadu.sadu

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9eАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilGamage-uk8ro
    @SunilGamage-uk8ro10 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @brherath3926
    @brherath39264 күн бұрын

    🙏🙏🙏

Келесі