මේ පිරිත 7 පාරක් කියන්න..! අමනුෂ්‍ය සහ අනෙකුත් දෝෂ සියල්ලක් නැතිවී සෞභාග්‍යය උදාවේ.

Ойын-сауық

#2024predictions #predictions #2024 #tvsihanada #trending #2024horoscope #astrology
Dr.Ven.Ethkandure Sumanasara Thero
Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0752 711 311
For business inquiries 0752 711 311
🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
⭕ © For Copyright Matters
Tv Sihanada 📞 0752 711 311

Пікірлер: 745

  • @tvsihanada7389
    @tvsihanada73894 ай бұрын

    youtube.com/@sarasitv687?si=5EqzMF2tTVpGt51y තවත් මෙවැනි දේශනා සඳහා Sarasi tv ද සබ්ස්ක්‍රයිබ් කරන්න. අසන නරඹන හැමට සම්මා සම්බුදු සරණයි!

  • @kumudufernando6581
    @kumudufernando65814 ай бұрын

    මං කතෝලිකයෙක් . ඒත් මෙතුමාගේ වැඩසටහන ඉතා උවමනාවෙන් බලන්නේ. බොහොම ස්තුතියි හාමුදුරුවනේ 🙏

  • @anushikakularathna1833
    @anushikakularathna18333 ай бұрын

    බුද්ධ දේශනාවට හැම බලවේගයක්ම යටයි 🙏 අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-gg9xx5hv4z
    @user-gg9xx5hv4z4 ай бұрын

    මට එක කාලෙකදි ලොකු ඔලුව කැක්කුමක් තිබ්බා මම ගොඩක් බෙහෙත් කරා අඩු වුනේම නැහැ මට එක්තරා කෙනෙක් කිව්වා රුවන්වැලිසෑයට ගිහින් මගේ ස්වාමියා ලවා පිරිසිදු කරලා අට පිරිකරක් පුජා කරලා රතු සුදු නෙලුම් මලි 100 ක් පුජා කරන්න කිව්වා මම ඒ ටික කරනකොට මට දරා ගන්න බැරි ඔලුව කැක්කුමක් ඇවිත් ගාථාවක් කියා ගන්න බැරි තරමට ඔලුව කැක්කුම ඒත් මම අමාරුවෙන් ගතා කිව්වා එදයින් පස්සේ ඒ අසාමාන්ය ඔලුව කැක්කුම නැති වුනා

  • @sandilvehiclecrafting
    @sandilvehiclecrafting4 ай бұрын

    ඇත්කඳුරේ පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි

  • @siriwadimonika344

    @siriwadimonika344

    4 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දීර්ගායු ස වේවා 🙏🙏🙏

  • @sarasitv687

    @sarasitv687

    4 ай бұрын

    Budusaranai

  • @chandragamage8499
    @chandragamage84994 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා!!! තෙරුවන් සරණයි!!!

  • @sarasitv687

    @sarasitv687

    4 ай бұрын

    Budusaranai

  • @user-dh7gl1tl6x
    @user-dh7gl1tl6x2 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @rmc3567
    @rmc35674 ай бұрын

    මම ඉන්නෙ රට මාත් හැමමොහොතෙම මයිත්‍රි භාවනාව වඩනව.කරණීය සූත්‍රය කියනව අපෙ හාමුදුරුවනේ..මේ කරුම ජීවිත අනිත්‍යයි ..නියම නිවීමේ මගනම් දර්මයම විතරයි..ඒක තේරුන් අරන්..පංසලක ඉන්නව වගේ බුදු ගුණ එක්කම ජීවත් වෙනව මාත් .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..නිවන් අවබෝදය ඉක්මනින්ම සාත් සාත් කර ගනිත්වා 🙏🙏

  • @PriyaPerera-sh2uf
    @PriyaPerera-sh2uf11 күн бұрын

    ඔබ, වහන්සේට, නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏❤️🙏🙏🙏🙏🙏

  • @suneethagallage4359
    @suneethagallage4359Ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ . අපේ තරුණ පිරිමි ලමයෙක් ඉන්නවා . ප්‍රේත බන්දනයකින් බඩට කන්න දීලා තියෙන්නේ . අවුරුදු 25 ක් වෙනව වයස . පුළුවන් නම් මේ ලමයාගේ ජීවිතය බේරගන්න උදව් කරන්න . බුදුසරණයි .

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161Ай бұрын

    😢ජීවිතය ගැන යතාර්තය අවබෝධ කරන අපව ඇනුවත් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය මෙන්ම දීර්ඝ ආයුශ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි...... මුදල් වලට මුල්තැන දෙන සමාජය ක අසරණ දුකට පත් අසරණයන් වෙනුවෙන් සේවය ක් කිරීමට අපේ ස්වාමීන් වහන්සේ ට තව තවත් ශක්තිය දයිරිය ලැබේවා .!!!!!! බුදු ගුන අනන්තයි පිරිත් බලය සත්‍යයක් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-iu7zj8sf8k
    @user-iu7zj8sf8k4 ай бұрын

    මම කතෝලික කෙනෙක් .ඔබ වහන්සේ කියන හැම දෙයක්ම මගෙ නිවසේ තියනවා.මගෙ දෙමව්පියෝ දෙදෙනා අසනිප වී දුර්වල වෙනවා .කරන කියන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නෑ .මගෙ ආච්චි අම්මා මැරුණේ මගේ නිවසේ ඉන් පසුවයි මෙහෙම වෙනස් වුණේ.මගේ මව ගොඩක් දුර්වලයි .අපට උදවු කරන්න අපේ හමුදුරුවනේ.

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake64594 ай бұрын

    ඔබ වහන්සේ දේශනා කරනු ලබන සියලු දේ ඒකාන්ත වශයෙන්ම ඇත්තයි.අමනුෂ්‍ය දෝෂයක් නිසා මම වසර ගනණාවක් තිස්සේ පීඩා විඳින්නෙමි.ඔබ වහන්සේ බැහැ දැකීමට පැමිණියත් පවතින ආර්ථික තත්වය හමුවේ එම පිළිවෙත් සිදු කිරීමට අවශ්‍ය මුදල් නොමැති කමින් ඉමහත් පීඩා විදින්නෙමි.ඔබ වහන්සේ පවසනු ලබන පිරිතේ බලයෙන් මගේ අමනුෂ්‍ය බිය දුරු කර ගැනීමට හැකිවේවා!!ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!

  • @dammikakatuwana
    @dammikakatuwana3 ай бұрын

    පින්වත් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu75584 ай бұрын

    බොහෝමයක් පින් ලැබේවා හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ පිහිට ආෂිර්වාදය මටත් ලක්වාසි ලොකවාසි සියලුම දෙනාටම ලැබේවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @iroshinishamilakumarapathi281
    @iroshinishamilakumarapathi2814 ай бұрын

    බොහොම පින් හාමුදුරුවනේ.. තරංග මල්ලිටත් ..පින් අයිති වේවා..!

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka4 ай бұрын

    අපේ හාමුදුරුවනේ..... බුදු ගුන අනන්තයි.....බුදු ගුන අනන්තයි... බුදුගුන අනන්තයි. ඒ අනන්ත වූ බුදුගුන බලයෙන් දීර්ගායු වේවා...ඔබ වහන්සේට... සාදු....සාදු.....සාදු..

  • @champanilushi5781
    @champanilushi57813 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බවම වේවා.🙏🙏🙏

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj87694 ай бұрын

    ජිවිතයට බුදු දහමින් අපිට වටිනා පාඩම් කියා දෙන අපෙ නායක හාමුදුරුවන්ට චිරාත් කාලයක් නිදුක් නිරෝගි පරම සුවය ලැබේවා බුදු සරණයි

  • @SakunthalaSaku-dv6yk
    @SakunthalaSaku-dv6yk4 ай бұрын

    අපට ඉතාමත් හොදින් දහම්දැනුම මැනවින් වටහා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏...

  • @warshawarsha4571
    @warshawarsha45714 ай бұрын

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා .සාදු සාදු සාදු .🙏🙏🙏💐💐💐

  • @karunarathneabeydewa8245
    @karunarathneabeydewa824526 күн бұрын

    ඔබ වහන්සේ කරන සමජසේවවට ගොඩක් පින්.

  • @suvineethamalalgoda8667
    @suvineethamalalgoda86673 ай бұрын

    බොහොම පින් අපේ හාමුදුරුවනේ .දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe93804 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි, ආදරණීය විෂ්ව මාතාවගේ ආශිර්වාදය, විෂ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ලැබී කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා, සාදු, සාදු, සාදු. ඔබ වහන්සේගේ වගේ අති දක්ෂ දස දහස් ගණනක් පින්වත් ස්වාමීන් වහන්සේලා මේ උතුම් ශ්‍රි ලංකාවට බිහි වේවා, සාදු, සාදු, සාදු.නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා, සෙත්වේවා.

  • @user-bz1yc5xn9p
    @user-bz1yc5xn9p4 ай бұрын

    පින්වත් අපෙ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ම වේවා !!තෙරුවන් සරණයි !!

  • @darmal5091
    @darmal50913 ай бұрын

    අපේ ස්වාමින් වහන්සේට දිර්ඝ අායුෂ වෙිවා.

  • @user-mb2rs3kz9y
    @user-mb2rs3kz9y29 күн бұрын

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏 ගෙදර පිරිත් අහන්න ම බෑ.කියන්නත් හරිම අමාරුයි.. පිරිත් දැම්මොත් ..ඊට පහුවදා ඉදන්ම ගෙදර අය විටින් විට අසනීප වෙනවා.. පුරුද්දක් විදියට පිරිත් අහන්නම බැරි වෙන්වා.. අනේ අපේ හමුදුරුවනේ මේ.ගැටලුවට විකල්පයක් ලබා දෙන්න. ඔබ වහන්සේ ට ගොඩක් පින්🙏🙏🙏

  • @sarasitv687

    @sarasitv687

    28 күн бұрын

    Budusaranai

  • @nimaliperera5520
    @nimaliperera55204 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය අත්වේවා. තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjudunukara2096
    @sanjudunukara20963 ай бұрын

    පිංවත් අපෙ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍

  • @ranjithwijendra59
    @ranjithwijendra594 ай бұрын

    ඉතාම වටිනා හරබර දේශනයක් බොහොම පින් අපෙ හාමුදුරුවනේ... අතයාවශ්‍ය් කාරනාවක් විසදා ගැනීමට ඔබ වහන්සේ හමුවන්නට අවකාශය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @JayarathnaJayarathna-po7mt
    @JayarathnaJayarathna-po7mt4 ай бұрын

    හාමුදුරුවන්ට නිදුක් නීරොගි චිර ජිවනය සැලැසේවා පතන බොධියකින් අමාමහා නිවන්සුවය ලැබේවාසාධු සාධු සාධු

  • @selasela4558
    @selasela45583 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා උතුම් තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @ashokakumudini8266
    @ashokakumudini8266Күн бұрын

    ඔබවහන්සේ ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔය වගෙ අත්දැකීමි ඇතුලත් කරලා පොතක් ලියන්න.බුදු සරණයි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha62103 ай бұрын

    ඔබ වහන්සේට බොහෝ පිං.ඔබ වහන්සෙගේ මේ සියලු දේ සත්‍ය බව වහන්සේ අපිට ඔප්පුකර දී තිබෙනවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම චතුරාර්‍ය සත්‍ය අවබොධ කර ගැනීමට මේ සියලූ පිං හේතු වේවායි ප්‍රාර්ථනා කරමි.ඉතාලියේ සිට.

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani22484 ай бұрын

    ස්තූතියි ස්වාමින්වහන්ස. 🙏🙏🙏 පිරිතේ බලය අතිමහත්.

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d19 күн бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා බුදු සරණයි

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw25 күн бұрын

    ඔබ වහන්සේ ටත් නිවෙදක තුමාටත් ගොඩක් පින් නොදන්නා දෙයක් කියා දුන්නට

  • @mayakwt6926
    @mayakwt69263 ай бұрын

    ඔබ.වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා

  • @ruwanchamara4992
    @ruwanchamara49922 ай бұрын

    නිවන් පිනිසම ඔබ වහන්සේට මේ පින් හේතු වේවා සාදු සාදු සාදු

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka59224 ай бұрын

    පිරිත් බලයෙන් සියලු දෙනාටම යහපත් වේවා, 🙏🙏🙏

  • @kumariakke6525
    @kumariakke65252 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-qp8vi4wd5p
    @user-qp8vi4wd5p4 ай бұрын

    පිංවත් අපේ ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ දේශනාකල ධර්ම කටයුතුමෙන්ම සියලු ලෝක සත්වයාට මෙත් වඩවන අයුරුත් කරණීයමෙත්ත සුත්‍රයේ ආනුභාවයත් වඩ වඩාත් තේරුම් ගත්තා..තෙරැවන් සරණයී

  • @user-gw1cu9uj4y
    @user-gw1cu9uj4y4 ай бұрын

    අපේ හමුදුරුවනේ මේ කතාව මගේ ජිවිතේ කතාව වගෙයි මටත් නැන්දම්මා සහ මහත්තේයා පුදුම විඩියට වද දෙනවා මන් දරුවන් හතර දෙනෙකුගේ මවක් එත් මන් ලොකු අවබෝධයක් ලැබුවා මේ දේශනාවෙන් යන තැනකට සැනසිමෙන් යන්න ඕන කියලා මන් එත් සිල් රකිනවා එත් කෙන්තිය හිතෙ තියෙනවා අද මන් ගොඩක් දේ තෙරැන් ගත්තා අපේ හමුදුරුවන්ට ගොඩක් පින් සිද්ද වේනවා

  • @NelumKahandawa
    @NelumKahandawa4 ай бұрын

    මගේ පියා ට අමනුෂ්‍ය දොෂයක් මිය යාමට මාස 6කටපෙර ඇතිවුනා.කරණිය මෙත් සූත්‍රය 108වතාවක් දිනකදි අප සජ්ජායනය කලා.දෝෂය ටිකෙන් ටික අඩුවුනා.ඔබවහන්සේ ගේ මෙ⁣හෙවරට පින්.

  • @user-dy6rs3zn4k
    @user-dy6rs3zn4k4 күн бұрын

    බොහොම පිං අපේ හාමුදුරැවනේ තෙරැවන් සරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.62784 ай бұрын

    මම මෙි පිං වත් ස්වාමීන් වහන්සේගේ ගොඩක් විඩියෝ බලනවා හරිම ආසාවෙන් .ගොඩක් පිං ලැබේවා තෙරැවන්සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි තරන්ගමහත්තයාට.

  • @plcwpwp652
    @plcwpwp6522 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ChandralathaManike-je4gk
    @ChandralathaManike-je4gk20 күн бұрын

    හමුදුරුවනෙ ඔබවහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබෙවා

  • @user-mk1tj9hj8d
    @user-mk1tj9hj8d4 ай бұрын

    නිදුක්නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262Ай бұрын

    අපේ හාමුදුරුවනේ පින් තෙරුවන් සරණයි

  • @kanthidias3234
    @kanthidias32344 ай бұрын

    අපේ හාමුදුරුවනේ මාත් බොහොම දුකට පත්වුණ අම්මා කෙනෙක් මගේ ගෙදරත් මොන විදිහකටවත් ඉන්න හිත දෙන්නේ නැහැ දියුණුවක් නැහැ කිසිම දෙයක් හරියන්නේ නැහැ ඔබ වහන්සේට පින් සිද්දවෙනවා මටත් පිහිටවෙන්න🙏🙏🙏🙏🙏

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up3 ай бұрын

    කොහොමද අපේ පින්වත් ස්වාමින්වහන්ස හමුවන්නේ අපෙත් ඒවගේ ලෙඩෙක් ඉන්නවා ස්වාමින් වහන්ස . ..ඔඹවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @k.gunawathi9513
    @k.gunawathi95134 ай бұрын

    බුදු ගුණ අනන්තය .ඔබවහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා .

  • @mindtofeedcinema
    @mindtofeedcinema3 ай бұрын

    I am Tamil, but I like your way Amuduruni, I like to meet you oneday not for any help but I dont know why, I like your speech and the way helping others, also I like sweep and clean your living area, and be with your shelter, Thanks Amuduruni for your valuable speech, I dont wether you will like if I am Hindhu. ❤️❤️❤️❤️❤️

  • @user-iw8qn8jw8q
    @user-iw8qn8jw8q4 ай бұрын

    බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේට සහ ඔබ තුමාට

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6362 күн бұрын

    ඔබ වහන්සේට තෙරැවන්සරනයි 🙏

  • @ranjithseram2489
    @ranjithseram24894 ай бұрын

    ඔබ, වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබීමට

  • @sarasitv687

    @sarasitv687

    4 ай бұрын

    Budusaranai

  • @MalmalaArachchi
    @MalmalaArachchiКүн бұрын

    ඔබ වහන්සේට බුදුසරණයි🙏🙏🙏

  • @priyanganirenuka3555
    @priyanganirenuka35554 ай бұрын

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏

  • @ravindraperera4747
    @ravindraperera47474 ай бұрын

    අැත්ත අපේ හමුදුරුවනේ පිරිත් වල බලය මම දිගට පිරිත් කිවුවා මම කොරෝනා වලට බේහේත් විද් දේ තැ පිරි වල ශක්තිය පොඩි දරුවේකුට පෙන්නන්

  • @sandiindi9000
    @sandiindi90004 ай бұрын

    අපේ ස්වාමින් ස්වාමින් වහන්ස මම ගොඩක් දුක් විදල ගේ හැදුව ටිකක් ඒ කට ඉස්සරහ ගෙදර අය අදික තරහවෙන් ඉන්නේ ඊට අමතරව හූනියම් කරලා මම මාස තුනක් එකතැන හිටියේ එත් මම පින් කරන එක නැවත්තුවේ නැහැ ඊට පස්සේ එයට පිළියමක් කලා හරි ගියා එත් නැවත් ලෙඩ මට නිතරම කියනවා මැරෙනවා කියලා මටම කියනවා මම ගොඩක් පින් කරන කෙනෙක්. ඔබ වහන්සේට දීර්ගායු වේවා.

  • @udayaasela3410
    @udayaasela34103 ай бұрын

    බුදු දහමට මේ සියලු දේ යටත්.ඔබ වහන්සෙට තුනුරුවනෙ පිහිට ආරක්ශාවයි .නිවේදක මහතාටත් තෙරුවන් සරනයි

  • @sarasitv687

    @sarasitv687

    3 ай бұрын

    බුදුසරණයි

  • @PriyanthidissanayakaDissanayak
    @PriyanthidissanayakaDissanayak3 ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!

  • @jayanthi3960
    @jayanthi39602 ай бұрын

    බොහොම පින් අපෙ හාමුදුරැවනේ තෙරැවන් සරණයි

  • @chanuka4026
    @chanuka40264 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට ❤❤❤

  • @wasanasaumya2662
    @wasanasaumya26624 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේ🙏🙏🙏

  • @SashmithaDinuja
    @SashmithaDinuja4 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි

  • @sarasitv687

    @sarasitv687

    4 ай бұрын

    බුදුසරණයි

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari92634 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ..ගොඩක් දේ දැන ගන්න ලැබුනා..බොහොම පින්.🙏🏻🙏🏻🙏🏻

  • @slproboysyt6357
    @slproboysyt635727 күн бұрын

    ඹබ වහන්සේ ට දිර්ඝායු වෙිවා

  • @gaminikumara3544
    @gaminikumara354412 күн бұрын

    මෙව සත්‍ය,මම මෙහෙම කරල මිනිස්සුන්ගෙ කරදර දුරැ කරලා තියෙනවා.ඔබ වහන්සේ ට බුදු සරණයි

  • @sarasitv687

    @sarasitv687

    11 күн бұрын

    Budusaranai

  • @lakshmiabedeera45
    @lakshmiabedeera454 ай бұрын

    පිංවත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි සුවය දීර්ගායු ලැබේවා

  • @madushani7227
    @madushani7227Ай бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට පින්..මට තියෙන ගැටලුව තමයි මගේ මහත්තයා එක්ක පුදුම තරහක් තියෙන්නේ හේතුවක් ඇතුව හෝ නැතුව,රන්ඩු වෙන්නමයි හිතෙන්නෙ දැක්කත් තරහයි ,කතා කරත් තරහයි..දරුවෝ දෙන්නට පවා එහෙමයි,මගේ ඇගේ කවුරුත් ගෑවෙනවටවත් කැමති නැහැ.දරුවො දෙන්නටත් ගොඩක් කෑ ගහනවා .මට පස්සෙ හිතෙනවා ඇයි මන් එහෙම කරේ කියලා .මට ගොඩක් දුකයි .බෙහෙත් ගන්න පවා හිතෙනව මානසික ලෙඩක්ද කියලා හිතලා.තද ඔලුවෙ කැක්කුමක් තියෙනවා දරාගන්න අමාරුයි .නිතරම ලෙඩින්,කොච්චර බෙහෙත් ගත්තත් අඩු නැහැ..

  • @sddadyo110
    @sddadyo1102 ай бұрын

    ගොඩක් ආසාවෙන් බණ කථාව ඇහුවා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kalyaniperera7284
    @kalyaniperera72842 ай бұрын

    ලොකු දෙයක් ඔබවහාන්සෙට පින් සිද්ද වෙනවා ගොඩක් වටිනවා බුදු සරනය් ඔබ වහන්සේ ට

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma95614 ай бұрын

    මම හුඟාක් කාලයක් ඉදලා හැමදාම උදේට බුදුන් වැඳලා තුන් සූත්‍රය ඇතුළු තවත් පිරිත් කියනවා ඔබතුමා ට සදා නිරෝගී සුව දීර්ඝායුෂ වේවා මහත්මයා ඔබටත් තෙරුවන් සරණයි (මට හුඟක් පිරිත් කටපාඩම්)❤

  • @sarasitv687

    @sarasitv687

    4 ай бұрын

    Budusaranai

  • @user-rm7me6rq6c
    @user-rm7me6rq6c4 ай бұрын

    බොහොම පිං හාමුදුරුවනේ. මම දැන් ඕවා කරලා මුදලුත් ඉවරයි. කොතරම් හොඳ කලත් ඉරිසියා කරන්නෙක් හෝ නරක කරනවා. ඒ නිසා ඔබවහන්සේගේ මේ ක්‍රමයට ස්තුතියි.🙏😊🙏

  • @nilminifrenando4744
    @nilminifrenando47442 ай бұрын

    හරිම ආශාවෙන් aha ගෙන හිටියා අපේ පින් වත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @Kantey123
    @Kantey1233 күн бұрын

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk2 ай бұрын

    ❤🙏🙏🙏❤️ පිං වත් ස්වාමින් වහන්සේට සමිමා සම්බුදු සරණයි. 🙏🙏🙏 ඔබතුමාටත් ඉස්තුතියි බුදු සරණයි. 🙏🙏

  • @sarasitv687

    @sarasitv687

    2 ай бұрын

    Budusaranai

  • @kaliyanigamegedara331
    @kaliyanigamegedara3314 ай бұрын

    ඔබ වහන්සේට දීර්ගායු පතමි

  • @malinandani3412
    @malinandani34123 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පිංසිද්ද වෙනවා 🙏🙏🙏 ..ගැටලු වලින් පීඩා විදින අසරණ අයට ඔබවහන්සේගේ ධර්ම කරුණු බෙහෙවින් උපකාර වෙනවා ....පිහිට වෙනවා ...🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf4 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් afe හාමුදුරුවන්ට දීර්ඝායුෂ lbewa තරංග පුතාට තෙරුවන් සරණයි

  • @sunethranissanka9974
    @sunethranissanka99744 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.🙏🙏🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90453 ай бұрын

    බොහොමත්ම විස්තර සහිත විෂය ගෝචර දැනුවත් කිරීමක්.තෙරුවන් බලයේ විෂිස්ඨ විෂ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක්...සියළු සත්වයෝ නිදුක්, නීරෝගී, සුවපත් වේවා...🙏🌼🙏

  • @farhanaqadir1733
    @farhanaqadir17332 ай бұрын

    ස්වාමීන් වහන්සේගේ පාද වැද පුදා නමස්කාර වේවා.මම ලංකාවේ කෙනෙක්.. ලංකාවේ ඉද්දිත් පිරිත් කියනවා දැන් ඉන්නෙ පිටරට මම ඉන්නේ දරුවෝ සමග දැනුත් මම සියලුම පිරිත් තවමත් තියනවා ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා ❤️ ලංකාවේ දීත්..බලවත් පිරිත් මමත් කියනවා එදත් අදත් යහපත්ව ලස්සනට ජීවත් වෙනවා..ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා...❤❤❤

  • @amallanka4061
    @amallanka40612 ай бұрын

    Aoe පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @bhadrakanthi8223
    @bhadrakanthi82234 ай бұрын

    තෙරැවන් සරනයි අපෙ හාමුරැවනේ නොදෙන දෙවල් ඔබවහන්සේ දේශනා කලා ගොඩක් පින් ප්‍රර්ථනා කරමි

  • @malawijayanthi5400
    @malawijayanthi54003 ай бұрын

    දීර්ඝායු පතමි අපේ ස්වාමීන් වහන්සේට!🙏🙏🙏

  • @himashigonagala4821
    @himashigonagala482125 күн бұрын

    ඔබ වහන්සේට නිදුක්..නීරෝගි භාවය ලැබී දීර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n4 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේටත් නිවේදක තුමාටත් නිරෝගී සුවය ලැබේවා බුදු ගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයානුභාව බලයෙන් අපට යහපතක්ම වේවා බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදූ සාදූ සාදූ

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc4 ай бұрын

    පින්වත් ඔබවහන්සේගෙ දෙශනා හරිම කැමැත්තෙන් බලන්නෙ. එයින් ගොඩක් දේ දැන ගන්නවා. ඔබවහන්සේට ගොඩක් පින්. මමත් හැමදාමත් නිදා ගන්න කලින් තුන්සූත්තරය අහලමයි නිදා ගන්නෙ. ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. නිවේදක මහතාටත් තෙරුවන් සරණයි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-wt4nf5wz9b
    @user-wt4nf5wz9b4 ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා සාදු සාදු

  • @user-jc3vd1yb1r
    @user-jc3vd1yb1r4 ай бұрын

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙවැනි දේවල් වලින් අපට දැනුම ලබා දෙන ඔබ වහන්සේ ට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiruu100

    @hiruu100

    4 ай бұрын

    ස්වමින් වහන්සේ ගෙ නම්බර් එක දෙනවද?

  • @asiriprinterscommunication7547
    @asiriprinterscommunication75473 ай бұрын

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි,නිදුක් නිරෝගී භාවය අත්වේවා

  • @sarasitv687

    @sarasitv687

    3 ай бұрын

    Budusaranai

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q4 ай бұрын

    අපේ ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයි නිදුක්නීරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @SriyaDisanayaka
    @SriyaDisanayaka2 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේලා ට

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala12634 ай бұрын

    තෙරැවන්සරණයි ස්වාමින් වහන්සේට.🙏🙏🙏🙏

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x4 ай бұрын

    ලස්සන වැඩසටහනක් තරංග පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-uo4qo6ti4c
    @user-uo4qo6ti4c3 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේ වා...

  • @rupparuppa4256
    @rupparuppa42564 ай бұрын

    පින්වත් ape හාමුදුරුවනේ tharuwan saranai සියලුම katauthu සාර්ථක වේවා බුදු saranai

Келесі