නිදාගැනීමේ භයානකකම ඔබ දන්නවාද ? ඔබත් දැන්ම මේක බලන්න| Ven Koralayagama Saranathissa Thero|Sadaham TV

නිදාගැනීමේ භයානකකම ඔබ දන්නවාද ? ඔබත් දැන්ම මේක බලන්න| Ven Koralayagama Saranathissa Thero|Sadaham TV

Пікірлер: 197

  • @janakatissera
    @janakatissera3 жыл бұрын

    පූජනීය වන්දනීය ගරු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.........///// සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 21:26

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Жыл бұрын

    සාදු සාදු සාදු... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි..🙏🏼🙏🏼🙏🏼 පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා..🙏🏼🙏🏼🙏🏼

  • @darshanasiriwardane7982
    @darshanasiriwardane79823 ай бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw3 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 💐💐💐💐 දිර්ඝා යු වේවා 💐 ස්වාමීන් වහන්ස මේ ධර්ම දේශනා ව ඇසු පිනේන් ගෘතම බුදු සමිදුන් ගේ බුද්ධ සාසනයේ ම ධර්ම අවබෝධ ලබන්න ට මාකළ පීං පාරමිතා වක් වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐

  • @achalashriyanthi2971
    @achalashriyanthi29713 жыл бұрын

    සාදු 🙏සාදු

  • @ManikeNawarathne-or5dc
    @ManikeNawarathne-or5dcАй бұрын

    හිතට කාවද්දමින් සිදුකළ ඒ උතුම් සද්ධර්ම දේශනය ඉතාම ගාම්භීර යි ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @malagomis2059
    @malagomis20593 жыл бұрын

    පිං වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තිසරන සරනයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @d.suseelathero4903
    @d.suseelathero49032 жыл бұрын

    නමස්කාර වේවා🙏 ඔබවහන්සේට🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේටත් බණ ඇසු සකල ලෝක වාසි සැමටත් මතු බවයේදි උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ විමට මෙි පිං හේතු වෙිවා සාධු සාධු සාධු .🌷🌷

  • @namawardanad.m9011
    @namawardanad.m90113 жыл бұрын

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!!!!!!!!!

  • @janithgunasekera4068
    @janithgunasekera40683 жыл бұрын

    ඔබ වහන්සේගේ දේශනා විලාශය මහත් ආශ්චර්යයක්... මමත් සුමන මාලාකාරයෙක් වුණා.. අහෝ මා හට ඇතිවුණ ප්‍රීතිය හා ශ්‍රද්ධාව කියා නිමකරන්න බෑ. බොහෝ ධර්ම දේශනා අසා තිබුණත් මේ වගේ අධික ශ්‍රද්ධාවක් ඇතිවන ධර්ම දේශනාවක් අසා නෑ. ඔබ වහන්සේටත් නිවන් සුව සුඛ ප්‍රතිපදාවෙන් වහ වහා ලැබේවා! සාධු සාධු සාධු..

  • @krishanthakumara5432

    @krishanthakumara5432

    3 жыл бұрын

    Teruwansaranai

  • @eshaniimanthi9952

    @eshaniimanthi9952

    3 жыл бұрын

    @@krishanthakumara5432 qqqqq0

  • @fafa2513

    @fafa2513

    3 жыл бұрын

    අජිත්

  • @gihanbandara9019
    @gihanbandara90193 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chithrasrilanka9664
    @chithrasrilanka96643 жыл бұрын

    තෙරුවන් සරණයි,.පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගී වේවා ,දීර්ඝායු වේවා !🙏🙏🙏💐!!💖!!...

  • @naturesrilanka9619
    @naturesrilanka96193 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @krishanthidewapriya4968
    @krishanthidewapriya49683 жыл бұрын

    සාදූ සාදූ සාදූ.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 ай бұрын

    ධර්මය පහල වුණා කිවුවම තව කාහවනු දුන්න මට‍ මතක නැහැ දුන් ප්‍රමාණය සංඝ රත්නය පහළ වෙලා කිවුවම තවත් කහවනු දුන්න නේද අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ උතුමන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ක්මා වේවා ඔබ වහන්සේට මා ඉතා සද්ධවෙන් ශ්‍රවනය කාලා ඒ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේ ට හේතු වාසනා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු

  • @anomadesilva6712
    @anomadesilva67123 жыл бұрын

    Teruvan saranai ape hamuduruvanta mage namaskareya veva sadu sadu sadu 🌺🌼🌺🌼🌺🌼🙏🙏🙏

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c3 жыл бұрын

    සාදු .... සාදු .... සාදු ..... මම දිවිහිමියෙන් බුදුන් සරණයමි.... ස්වාමීනි ඔබ වහන්සේ නිදුක් වේවා .... නිරෝගී වේවා ..... සුවපත් වේවා ..... සංසාර දුකින් අත මිදෙත්වා .....

  • @DinithiChanchala
    @DinithiChanchala3 жыл бұрын

    තථාගත ධර්මය ලොව බැබලේවා 🙏

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi53113 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි සියලු දෙනටම නිවන් දොරටුව විවර වෙවා

  • @amilatharaka3040
    @amilatharaka30403 жыл бұрын

    මෙ උතුම් ධර්ම දේශනාව සියලුම ලොක සත්වයන් හට නිවන් දොරටුවක් වෙවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා......!!!!!

  • @jagatkumara8955
    @jagatkumara89553 жыл бұрын

    සාදු සාදු සාදු

  • @outoftheworlds4000
    @outoftheworlds40003 жыл бұрын

    සාදු සාදු සාදු...!!! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!! අමා මහ නිවනින්ම සැනසේවා...!!!

  • @namawardanad.m9011
    @namawardanad.m90113 жыл бұрын

    බුදුරජාණන් වහන්සේ ට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sumithradevi6682
    @sumithradevi66823 жыл бұрын

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට

  • @yamuna4041
    @yamuna40413 жыл бұрын

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.අපේ.පින්වත. ස්වාමීන් වහන්සේට. වහසේට.මගේ.නමස්කාර. සාදු.සාදු.සාදු

  • @jayathilakeaththanayaka5700
    @jayathilakeaththanayaka57003 жыл бұрын

    සාදු!! සාදු!!සාදු!!!

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷🌷🌷 පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් බුද්ධ පුතුුයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිරජිවය ලැබෙිවා 🌷 මෙි පිං බලෙන් සාධු සාධු සාධු🌷🌷 දායකත්වය දරන පින්වත් සැමට බොහෝ පිං රැස් වෙිවා🌷 සියලුම පාුුර්ඵනා ඉස්ඪ සිද්ධ වෙිවා🌷 සැමට තේරුවන් සරනයිි .🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95223 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස.ඹබවහන්සේට.මාගේ.නමස්කාරය.වේවා,සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏🙏🙏🌹🌷🌷🌹

  • @purnimamanohary1828
    @purnimamanohary18283 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandrachandra8128

    @chandrachandra8128

    3 жыл бұрын

    Sadu sadu sadoo 🙏🙏🙏

  • @nadeeweerasuriya1510
    @nadeeweerasuriya15103 жыл бұрын

    මේ පින අප සැමට නිවන් දොරටුවක්ම වේවා..!! සිත පහදවාගන්නට උපකාර කරන ඔබවහන්සේට තෙරුවන් සරනයි!

  • @asankalakpriya1533
    @asankalakpriya15333 жыл бұрын

    මිනිසුන්ට ප්‍රිය පිණිසත්,ධර්මාවබෝදය පිණිසත්,අප අමාමෑණී සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ගුණ මෙලෙස වදාළන ඔබ වහන්සේට උතුම් වූ දළධා හාමුදුරුවන්ගේ පිහිටයි !!!!! සංසාරෙන් එතෙර වෙන්න මේ කරණ පිං හේතු වාසනාම වේවා!!!

  • @darshanasiriwardane7982
    @darshanasiriwardane79823 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාම්න්වහන්ස

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x3 жыл бұрын

    නමස්කාරය වේවා .. අනේ ඒ උතුම් ආශ්චර්ය මත් දින මමත් හිටියනම්...එක බුදුබණ පදයකින් මේ බියකරු සංසාර ගමන නිමාකර ගන්න තිබුණා ..... ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු වේවා .. සාදු සාදු සාදු ..

  • @madutharanga7654
    @madutharanga76543 жыл бұрын

    සාදූ ....! සාදූ ....! සාදූ ....! සාදූ ....! 🌈️👑🌻💮💥🌠🌹🎆☀️❇️❄️🐞🎡🌈️👑️🌻💮💥🌠🌹🎆☀️❇️❄️🐞🎡🌈️👑️🌻💮💥🌠🌹🎆☀️❇️❄️🐞🎡🌈️👑️🌻💮💥🌠🌹🎆☀️❇️❄️🐞🎡🌈️👑️🌻💮💥🌠🌹🎆☀️❇️❄️🐞🎡🌈️👑️ බුදුසරණයි !

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana52973 жыл бұрын

    උඩුගම්පොළ පෙඩිපොල සරත් නිමල් ඩයස් . සාදු සාදු සාදු ඇසුවෙමි මෙි බුදුබණ ඉතාමත් සතුටින් මම.මෙි මල් පිදු පින මමද අනුමෝදන් වෙමි සතුටින් .මාගේ සියලු අනාගත ධාර්මික පාර්ථනා ඉටු වෙිවා.අප ගෙදර අයට මෙන්ම දහම් මග යන සියලු දෙනාටත් මෙි පින අත්වෙිවා.එ සැම බුදු පෙළහර ⁣ලෙසින් එක්වෙිවා.සියලු දෙන පතන බෝධියකින් නිවනින් සැනසේවා.👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

  • @auradonotlie3962
    @auradonotlie39623 жыл бұрын

    පරම සත්‍යය ලොවට දායාද කළ ශ්‍රේෂ්ඨතම උතුම් ගෞතම සමිමා සමිබුදුරජානන් වහන්සේට නමස්කාර කරමි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අති උතුම් ශ්‍රී සද්ධර්මය අප හට දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය ලැබී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වානය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු.

  • @charindujayanath3612
    @charindujayanath36123 жыл бұрын

    සාදු සාදු සාදූ!!! ඒ භාග්‍යවත් අරිහත් තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ සම්බුදු ගුණයන්ට නමස්කාර වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage80413 жыл бұрын

    🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹

  • @chandieta8043
    @chandieta80433 жыл бұрын

    නමෝබුද්ධාය🌷🌷 සාධු`🌷🌷 සාධු`🌷🌷 සාධු` 🌷🌷පිංවත් ස්වාමින්වහන්සේටත් ධර්ම දානය දෙන පිංවත් සැමත් ධර්මය අවබෝධ කරගත් අප සැමත් නිවන් දොරටුනක්ම වෙිවා සාධු🌷🌷` සාධු`🌷🌷 සාධු` 🌷🌷

  • @rawidudileepa9747
    @rawidudileepa97473 жыл бұрын

    Sadu.sadu.sadu

  • @loveazad8729
    @loveazad87293 жыл бұрын

    p සාදු සාදු සාදු

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x3 жыл бұрын

    🎆 සාදු 🎀 සාදු 🎆 සාදු 🎀 සාදු 🎆 ඒ 🎀 බාගිය 🎆 වත් 🎀 අර්හත් 🎀 උ 🎆 මගේ 🎀 අමාමැනි 🎆 බුදු 🎀 රජාණන් 🎆 වහන්සේ ට 🎀🎀 මගේ 🎆 නමස් 🎀 කාර්ය 🎀 වේවා 🎆 නමෝ 🎀 බුද්දාය 🎆 නමෝ 🎀 බුද්දාය 🎆 🎀 පිණ 🎆 වත් 🎀 ඔබ 🎆 වහන්සේ 🎀 ටත් 🎆 තෙරුවන් 🎀 සරණයි 🎆 අපේ 🎀 හාමුදුරුවනේ 🎀 ඔබ 🎆 වහන්සේ ට 🎀🎀

  • @kasunthushara5212

    @kasunthushara5212

    3 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 ай бұрын

    බුදුරජාණන් වහන්සේ මාලිගාවට වඩිය නම් මේ සිටින මිනුස්සුන්ගේ සතුට බුක්ති විදින්න ඉඩ දුන්න රජ්ජුරුවෝ මද දුරක් ගිහින් නැවතුන බුදුරජාණන් වහන්සේට පුජකලා මගේ ජිවිතයත් පුජා කලා මෙහෙම ප්‍රකාශ කලාම රජු සතුටින් සතුටට පත් වුණා බොහොම වෙලවක් සිට බග්ග්‍ය වතුන් වහන්සේ දේශනා කලා අන්තිමට සුමන නමින් පසේබුදු කෙනෙක් වෙනචා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා සාධු කියන එක පමණයි මේ මොහොතේ මට‍ පුළුවන් අපේ ගෞරවනීය උතුම් ස්වාමින් වහන්ස යම් කරුමයක් කරල තියේනම් ඒ කරුමයා පස්සෙන් එනවා දිගින් දිගටම එනවා කර්මය ලැබෙන තුරුම පිංකම් කරලත් පිංකම වෙනුවෙන් දුක හිතෙනවා නමුත් අනුන්ගේ දෙයට හුල්ලනවා නම් එය කරන්න පුළුවන් විදියට හොදින් සතුටින් කරන්න පින් කරනකොට තෑවෙන්න හොද නැහැ කල්පනා කරල කරන දේ කියන දේ සිහියෙන් කරන්න හිතත් සතුටුයි ගතත් සතුටුයි මට‍ තේරෙන්නේ එහෙම යී

  • @sumithradevi6682
    @sumithradevi66823 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @surangasuranga1136
    @surangasuranga11363 жыл бұрын

    තථාගතයෝ ලොව බැබලෙන සේක.. ලොව බබළවන සේක 🌻🙏🙏🌻🌻🌻🌻🌻

  • @kelumchinthaka1822
    @kelumchinthaka18223 жыл бұрын

    🌺🌸🌹🌷💐🌺🥀🌻🌼🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sampathsilva3134
    @sampathsilva31343 жыл бұрын

    Sadu sadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali3553 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-wd5eb9dh5j
    @user-wd5eb9dh5j3 жыл бұрын

    සාදු ......සාදු...සාදු...

  • @dilrukshi6480
    @dilrukshi64803 жыл бұрын

    මලක් වී ජීවිතය බුදු හිමිට පිදේවා 🙏🌺🙏🌺🙏🌺💐🌺🌼🌹💐🌺🌼🌹💐🌺🌼🌹🌷💐🌺🌼🌹🌷💐🌺🌼

  • @dulankosala1170
    @dulankosala11703 жыл бұрын

    සාදූ! සාදූ! සාදූ !

  • @tashanigunawardhana4607
    @tashanigunawardhana46073 жыл бұрын

    සාදු සාදු සාදු !!!! සියලු දෙනාට නිවන් දැකීමට වාසනාව ලැබේවා!!!"🙏🙏🙏

  • @MARK-jo9vw
    @MARK-jo9vw3 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd3 жыл бұрын

    Sadu...sadu....sadu

  • @ausharajanayka2139
    @ausharajanayka21393 жыл бұрын

    Ape hamuduruwane oba wahanseta budu bawama lebewa Sadu Sadu Sadu harima aasawen ahanne oba wanseg budu Bana 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @madanganisarishchandra8037
    @madanganisarishchandra80373 жыл бұрын

    sadu sadu sadu

  • @t.v7597
    @t.v75973 жыл бұрын

    🙏🙏🙏sadu,sadu🙏🙏🙏

  • @khadamakhadama1571
    @khadamakhadama15713 жыл бұрын

    ඔබ වහ්ස්න්සේගේ මේ උතුම් දර්ම දේසනාව අපේ ජීවිතය ට බොහෝ වැදගත් ඔබ වහන්සෙ ට උතුම් නිවන් මගට පිවිස ගන්න ලැබේ වා

  • @lalithaudawattage4055
    @lalithaudawattage40553 жыл бұрын

    sadu sadu sadu pinwath swaminvanseta mage namas karaya weva

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා !!! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ මගේ උපත වේවා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මයම සවන්පත් අග නිරන්තරයෙන් ඇසෙත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 2021 ** 05 ** 17

  • @veeramatharabosamidugepihi7457
    @veeramatharabosamidugepihi74573 жыл бұрын

    Sadu sadu sadu mage නමස්කාර wewa

  • @sunandarajini7461
    @sunandarajini74613 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @neethasa1429
    @neethasa14293 жыл бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa sadu sadu sadu 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷Cyprus.......

  • @always2533
    @always25333 жыл бұрын

    පූජනීය වන්දනීය ගරු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස දේශනා කිරීම හරිම අශ්චර්යක් සාදු සාදු සාදු සියලුම දෙනාටම ධර්මාබෝධය ලැබේවා ...!!!තෙරුවන් සරනයි ...!!!

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe35243 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon33093 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා තෙරුවන්සරනයි

  • @deepikaherath6137

    @deepikaherath6137

    3 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta theŕuwan saranie.

  • @mangalikaherath5627
    @mangalikaherath56273 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha36343 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujasubashini3355
    @thanujasubashini33553 жыл бұрын

    දේශනාවෙ අසිරිය... !!!! දැනීම කීමට වචන නැත. සාදු සාදු සාදු.💞💞💞💞💞💞💞💞💞💞

  • @priyanthiranasinha383

    @priyanthiranasinha383

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @nil1977100
    @nil19771003 жыл бұрын

    දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය!!!

  • @rohinidunathilaka8048
    @rohinidunathilaka80483 жыл бұрын

    Sadu sadu sadu.

  • @chandaraweerakoon8080

    @chandaraweerakoon8080

    3 жыл бұрын

    Sadu safu sadu

  • @latha6177
    @latha61773 жыл бұрын

    Pinwath suwamin wahansata theruwan saranai sadu sadu sadu maga namas karayama wawa wawa🙏🙏🙏!!!

  • @manoshapriyadarshani2129
    @manoshapriyadarshani21293 жыл бұрын

    Sadu.. sadu.. sadu.. hitha niwena budu bana. Pinsidu wewa.

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna5723 жыл бұрын

    Sadu sadu sadu

  • @nirodhawijeratne6996
    @nirodhawijeratne69963 жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @malinichandra9008

    @malinichandra9008

    3 жыл бұрын

    Sadi

  • @sameerachandranath2546
    @sameerachandranath25462 жыл бұрын

    🙏🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige48073 жыл бұрын

    🙏🙏🙏

  • @sriyanganifernando54
    @sriyanganifernando543 жыл бұрын

    🙏🌹

  • @TheMayura301
    @TheMayura3013 жыл бұрын

    Sadu Sadu sadu

  • @nuwannadeera5341
    @nuwannadeera53413 жыл бұрын

    Sadu sadu sadu... Theruwan saranai ape hamuduruwane..🌹🌹🌹

  • @nirmaladewa3891

    @nirmaladewa3891

    3 жыл бұрын

    පින්වත් ස්වමින් වහන්සේ ට නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබේ වාහන ය්

  • @donwedisinghe961
    @donwedisinghe9613 жыл бұрын

    SADHU SADHU SADHU!!!

  • @maduamarasinghe1778
    @maduamarasinghe17782 жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏

  • @kingofsrilanka5444
    @kingofsrilanka54443 жыл бұрын

    👏👏👏

  • @diliniliyanage2645
    @diliniliyanage26453 жыл бұрын

    🙏 🙏 🙏

  • @cpjayasinghe6373
    @cpjayasinghe63733 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @pawimalasiri1308
    @pawimalasiri13082 жыл бұрын

    Sadu sadusadu

  • @harshanisandamali3584
    @harshanisandamali35843 жыл бұрын

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @pradeepmallee5473
    @pradeepmallee54733 жыл бұрын

    සාදූ ! සාදූ !! සාදූ !!! 🌸🌸🌸 🙏🙏🙏

  • @padmawathidesilva6356
    @padmawathidesilva63563 жыл бұрын

    bohoma pin ape hamuduruwane niduk nirogi deergau lebewa mama oba desana karana budu ahanne saudi arabiye sita me channel ekata godak sthuthie budu saranai

  • @ramanirodrigo7197
    @ramanirodrigo71973 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @neethasa1429
    @neethasa14293 жыл бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷 🌷🌷sadu 🌷sadu 🌷🌷🌷sadu 🌷🌷 🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa 🌷🙏🙏🙏🌷budusari dawepehti 🌷🌷🌷Cyprus......

  • @kaweeamarathunga8722
    @kaweeamarathunga87223 жыл бұрын

    Sadu🙏🙏🙏🙏🙏🙏🙏 sadu

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna79963 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 Theruwan saranai 🙏🙏🙏 Apey swamin vahansey ta niduk nirogi suwaya labeva theruwan morning sudu sadu sadu Theruwan saranai Budusaranai 🙏🙏🙏

  • @maneldissanayake3551
    @maneldissanayake35513 жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @anukumudu
    @anukumudu3 жыл бұрын

    Sadhu sadhu sadhu,,!!!

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha42973 жыл бұрын

    Oba wahanseta mage namaskaraya wewa. Sadu sadu sadu sadu sadu sadu sadu.

  • @dileepaashan7066
    @dileepaashan70663 жыл бұрын

    Me uthum dharma danaya laba deemata dayaka wu siyaluma denata uthum wu niwan awabodhayama lebewa!!!

  • @indirasenanayake8825

    @indirasenanayake8825

    3 жыл бұрын

    buddha puiththan namami

  • @maanaya777
    @maanaya7773 жыл бұрын

    🏵️💐🌺🙏🙏🙏🌺💐🏵️

Келесі