මතු බුදු වන මෛත්‍රී බුදුන්ව සියැසින් දකින්න මෙහෙම කරන්න | Koralayagama Saranathissa Thero | maithree

මතු බුදු වන මෛත්‍රී බුදුන්ව සියැසින් දකින්න මෙහෙම කරන්න | Koralayagama Saranathissa Thero | maithree budun
Maithree Budu Rajanan Wahanse
Ven Galigamuwe Gnanadeepa Thero
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
Maithriya Buddha
maithree budun pahala weema koralayagama saranathissa himi bana
Koralayagama Saranathissa Thero | budu bana | bana katha | Koralayagama Saranathissa himi bana
| Koralayagama Saranathissa Thero | bana | budu bana | Koralayagama Saranathissa Thero bana katha | bana 2023 | Koralayagama Saranathissa Thero bana | budu bana | Ven. Koralayagama Saranathissa Thero bana deshana | saranathissa thero bana | saranathissa himi bana | saranathissa himi budu bana deshana | bana katha
Adaraya bana
adaraya bana katha
bana adaraya gana
adaraya budu bana
awanka adaraya bana
adaraya kavi bana
pivithuru adaraya bana
adaraya pilibada bana
saba adaraya bana
adaraya gana kavi bana
adaraya gana budu bana
adaraya ahimi weema bana
adaraya gana kavi bana
budu bana adaraya
love bana
ආදරය බන
ආදරය ගැන බන
ආදරය budu bana
ආදරය bana
ආදරය
Koralayagama Saranathissa Thero | කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ | 2021 Dharma Deshana | Sinhala Bana
ත්‍රිවිධ රත්නයේ සරණයි !🙏
සැදැහැ සිතින් මෙම නාලිකාව පවත්වාගෙන යන බැවින් copyright strike නොකරන ලෙස ඉල්ලා සිටින අතර මා අතින් යම් වරදක් සිදු වේ නම් හෝ සිදු වී ඇත්නම් කරුණාබරිත සිතින් මා වෙත දන්වන මෙන් කාරුණිකව අයදිමි...
දහමින් සුවය - Dahamin Suwaya
#bana
#bana_deshana
#koralayagamasaranathissatherobana
#koralayagamasaranathissathero
koralayagama saranathissa thero bana 2022
bana katha sinhala
bana katha mp3
bana katha poth
bana kathandara
bana katha sinhala
bana katha mp4
bana
budu bana
bana deshana
bana sinhala
bana katha amma
bana katha
kirulapana dammavijaya thero fb
kirulapana dammavijaya thero website
kirulapana dammawijaya thero
Koralayagama Saranathissa Thero | කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ | 2021 Dharma Deshana | Sinhala Bana
Koralayagama Saranathissa Thero
Ven Koralayagama Saranathissa Thero
Koralayagama
Saranathissa
saranathissa thero Bana 2021
Koralayagama Saranathissa Thero 2021
Koralayagama Saranathissa
Ven.Koralayagama saranathissa himi budu bana katha

Пікірлер: 81

  • @kushanchathuranga1235
    @kushanchathuranga12357 ай бұрын

    Matree බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @shanikumari1642
    @shanikumari164211 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @denethslvilog8919
    @denethslvilog89199 ай бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙවා

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg11 ай бұрын

    සාදු සාදු සාදු

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 Жыл бұрын

    Sadu sadu sadu budu saranai oba whansata

  • @sarathweerasinha8485
    @sarathweerasinha84859 ай бұрын

    සාදූ .....සාදූ .......සාදූ නමෝ බුද්ධාය ....

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Жыл бұрын

    Sadu 🙏🌷sadu 🙏🌷sadu 🙏🌷

  • @ranukamigamuge9147
    @ranukamigamuge91478 ай бұрын

    ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි. මා කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස...

  • @majanakadayanga5421
    @majanakadayanga54218 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @thusharaabeywickrama7389
    @thusharaabeywickrama7389 Жыл бұрын

    🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka556617 күн бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna1689 ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ශාසන චිරස්ථිතිය ටම ධර්ම දේශනා කරමින් ප්‍රාර්ථනීය තුන්තරා බෝධිය සුවසේ සාක්ෂාත් කරත්වා. මීවනපලානේ සොර මිසදිටු රැලට රැවටුණු අසරණයෝය සිටී නම් ධර්මාශෝක රජතුමා ටත් බුදුසරණ ලැබූ හැටිත් සීහළයට බුදු සසුන ලැබුණු හැටිත් අසා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ම තිසරණය පිහිටත්වා

  • @dinushamanel3445
    @dinushamanel3445 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe9 ай бұрын

    සාධු සාධු සාධු🙏🙏🙏 💮💮💮 මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මා රැස් කර ගත් සියලුම පිං ඔබ වහන්සේටත් ,මටත් මගේ පව්ලේ සියලුම දෙනාටත් සසර පුරා උතුම් තිසරණයේ පිහිට, ආරක්ෂාව ,ආශිර්වාදය, රැකවරණය ලැබීමටත් , ඉතාමත් ඉක්මන් භවයකදී සැප්වත් ප්‍රතිපදාවකින් , උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් ධර්මය අවබෝධ පිනිසත් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු🙏🙏🙏💮💮💮 තෙරුවන් සරණයි 🙏🙏🙏💮💮💮 නමෝ බුද්ධාය !!! 🙏🙏🙏💮💮💮

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    8 ай бұрын

    Lalani Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹🌹🌹🌹

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka14898 ай бұрын

    🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    අති සුවිසේසි දේශනාවක් ඉතාමත් දැනුවත් වෙන්න හොද දේශනාවක් සද්ධාව සංවේදී බව සහ බුදුවරයන් වහන්සේලා නැවත පහළ වි ඉදිරියට රට ජාතිය ආගම වෙනස් වෙන හැටි සහ මනුස්‍යන්ගේ විපර්යාසය ඇති වෙන හැටි ආදී ගොඩක් විස්තර දැනුවත් කලා වගේම දැනුවත් වුනා අතීතේ වැඩ සිටිය බුදුවරයන් වහන්සේලට දැනට වැඩ සිටින අපේ බුදුවරයන් වහන්සේ සහ අනාගතේ බුදුවන බුදුවරයන් වහන්සේලාටද මතු බුදුවන පෙරුම් පුරන බෝදිසත්වයන් වහන්සේලාටද මා ඉතා සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා ......................සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺 🌺🌺

  • @-dahaminsuwaya

    @-dahaminsuwaya

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nilanthidisanayaka3288

    @nilanthidisanayaka3288

    8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanirajapakse2368

    @dayanirajapakse2368

    8 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @diuldeniya1260
    @diuldeniya126010 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️n

  • @renukachamo5391
    @renukachamo53918 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු !මාගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !

  • @rupapadmini4933
    @rupapadmini49338 ай бұрын

    Obawahanseta. Mage. ..... Namaskara. Wewa

  • @Nipuna_pathum
    @Nipuna_pathum Жыл бұрын

    🙏🙏🙏🙏🙏❤❤😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Жыл бұрын

    🙏🙏🙏 🌹🏵️🌹🏵️ සාදූ !සාදූ !සාදූ !

  • @dinaravithana4560
    @dinaravithana45607 ай бұрын

    තෙරුවන් සරණයි !!! 🙏

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew7 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 Жыл бұрын

    Sadu sadu sadu buddaya

  • @manjulathushara7603
    @manjulathushara76039 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika60577 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌼🌸

  • @wimalarathnayake3672
    @wimalarathnayake36727 ай бұрын

    Sadu Sadumagenamaskarayawewa

  • @nimalshantha340
    @nimalshantha3409 ай бұрын

    sadu.sadu.sadu.me.maha.badra kalpaye.pahalunu.siyaluma. samma.sambudu.rajanan. wahanselata.mage.utum. namaskarayawewa. pinwah.suwamin.wahanseta. teruwan.saranai🌹👋🙏🌹🙏👋🌹🙏👋

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew7 күн бұрын

    සවාමිනිඔබවහසේ කවුද කෙසේවුවත් පිංවතානනිඔබවහන්සේගේ පැතුමි ඉතාඉක්මනින් ඉස්ටසිද්ධ වෙිවා සාදු සාදු සාදු

  • @tharangadilhani5429
    @tharangadilhani54298 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @manojindikaindika3249
    @manojindikaindika324911 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w2 ай бұрын

    කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවන්ට දීර්ඝායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 🙏💞💕❄❄🇱🇰

  • @subanikarunanayaka5273
    @subanikarunanayaka52737 ай бұрын

    Sadu sadu sadu

  • @rupapadmini4933
    @rupapadmini49338 ай бұрын

    Budusarana. Labewa

  • @rupapadmini4933

    @rupapadmini4933

    8 ай бұрын

    1❤3😅😊😊

  • @rupapadmini4933

    @rupapadmini4933

    8 ай бұрын

    😢Obàwahanseta. Godak. Pinlabewa

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Жыл бұрын

    Pinwath swamin wahanse niduk vethwa nirogi vethwa suwapath vethwa dirgayu labathwa.... sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @Sampath-qr8ui

    @Sampath-qr8ui

    8 ай бұрын

    Lanka coming no

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාමිසාරනායි.ඔබවාහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalawathipandigama5373

    @nimalawathipandigama5373

    Жыл бұрын

    ංසාදුසාදුසාදුබුදුසරනලැබෙිවාඳමිසරනලැබෙිවාසගසරනලැබෙිවා

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w2 ай бұрын

    2024- 4- 21 ඉරිදා මතු අනාගතයේ ලොව්තුරා සම්බුදු පියාණන් වහන්සේ වන දැනට තුසිත දෙව්ලොව අජිත නමින් වැඩසිටින මෛත්‍රීය බෝසතාණන් වහන්සේට මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 මෛත්‍රීය සම්බුදු පියාණන් වහන්සේ ඉන්දියාවේ දඹදිව ඉපදෙන්නේ එයයි සත්‍ය 🙏🙏🙏🙏💞💕❄❄

  • @WknWijenayaka
    @WknWijenayaka6 ай бұрын

    Saadu saaduu saaduu

  • @asokavithana8286
    @asokavithana8286Ай бұрын

    SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA ❤️🌷❤️🌷❤️🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67617 ай бұрын

    රෑ වෙලා පාවුවොත් තමයි අහන්න වෙන්නෙ සමාවෙන්න මාගේ වරදක් නෙවෙයිනෙ ස්වාමින් වහන්ස

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 Жыл бұрын

    අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං එත්තං අනුත්තරං දුර්ලබේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 🌷🌷🌷🌷🌷!!!

  • @wasanthasepalirajakulendra2902

    @wasanthasepalirajakulendra2902

    11 ай бұрын

    Wasantha Rajakulendran

  • @srimathisamaranayake

    @srimathisamaranayake

    8 ай бұрын

    ගෞරවනිය සිවාමින් වහන්සේට නමස්කාරකරමි මෙමදර්ම දේසනාව සෙවනය කල සියලුම පින්වතුන් වෙනුුවෙන්ම සාදු සාදු සාදු,

  • @malaniranasingha2016
    @malaniranasingha20166 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @ajanthakularathne
    @ajanthakularathneАй бұрын

    මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalarathnayake3672
    @wimalarathnayake36727 ай бұрын

    Sadusadusadu

  • @ViperSnipershot
    @ViperSnipershot10 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සා.............. මේ දර්ම දේශනාව දාපු ඔබටත් ලක්ෂ කොටි වාරයක් ම අපමණ පිං ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    ලෞකික වැඩ සදහාම කෙලෙස් වලින් පිරිනු අය දේශකයාණන් වහන්සේ රස්තියාදු කරන එක ලොකු පාපයක් වගේම ඒ ස්වාමින් වහන්සේලාට ඕන තරම් සාසනික කටයුතු මොන තරම් අධික වැඩ තියෙන සංඝ රත්නය ට රස්තියාදු කරන්න එපා විශාල අකුසලයක් වෙන්නේ මල් පුජා කලත් සවාමින් වහන්සේලා පන්සල අරණ්‍ය හෝ හොදට කුටි හදල ඒ සී කරල ලස්සට තියාගෙන ඉන්න දානය දෙන්න එපාලු ඒ අය යන වාහනේ ලස්සන බලන්න අපි ඊට හොදයි කුණු අදින මිනිහෙකුට දෙන එක කියල ඒ වගේ අයට දෙනවා දැනුත් ඕන තරම් අය ඒ වගේ කතා කියනවා එත් ආඥාන අයට උත්තර දිල දීපු කෙනා ලැජ්ජාවට පත් වෙනවා පිළිනොගන්නා නිසා අපේ සවාමින් වහන්ස මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔබ වහන්සේට නියත විවරණ ගන්න තියෙන්නෙ අපේ සවාමින් වහන්ස

  • @-dahaminsuwaya

    @-dahaminsuwaya

    Жыл бұрын

    🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    ඒ ධර්ම දානමය පිංකමක් ඒ ධර්ම දානමය පිංකම කාලේ නිග්ග්රෝධ සාමනේරයන් වහන්සේ දැක්ක ඉතාමත් සංයමයෙන් පැවැත්මෙන් එකම විදියට මේ වඩින ගමන දැකල රජ්ජුරුවෝ දැකල සිත් සතන් ප්‍රබෝදයට පත් වෙලා රජ්ජුරුවෝ ආසනයක් තෝරා ගන්න කීවුවම තෝරා ගත්තේ රජ්ජුරුවන්ගේ ආසනය ඊට පස්සේ අති සුවිසේසි දානමය කරල මේ රට අදත් හෙටත් මතුවටත් ලොවුතුරා බුදු රජානන් වහන්සේලාගේ අනුකම්පාව නොඅඩුව ලැබුනා ලැබෙන අති සුවිසේසි බෞද්ධ උතුම් රටක් අන්තිමට මෙහි මිහිකත අඩා වැටෙන්න ඇත්ද බුදුරජාණන් වහන්සේ ආයි කවදාවත් අපට දකින්න වෙන්න වෙන්නේ නැහැ මේ දේශනාව කරන්න මහත් සේ උනන්දු වුන මනසින් කල්පනා කරමින් මේ පිංකම ලේස්ති කර අති ශ්‍රේෂ්ට ආනන්ද උතුමාණන් වහන්සේට රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරාත් කාලයක් තව තවත් මෙවැනි පින්කම් කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා වේවා වේවා සාධු සාධු සාධු ඒ වගේම මේ දේශනාව දේශනා කරන කොරලයාගම සරණතිස්ස සවාමින්ද්‍රයන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි සුවසේ සැපසේ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු

  • @janakiewijekoon1050

    @janakiewijekoon1050

    Жыл бұрын

    🙏🙏🙏

  • @-dahaminsuwaya

    @-dahaminsuwaya

    Жыл бұрын

    🙏🙏🙏

  • @user-sadun5940Usher
    @user-sadun5940Usher7 ай бұрын

    මෛත්‍රි බුදුන් වහන්සේ පිලිබදව මා නම් සැහෙන කාරණා ප්‍රමාණයක් දැනගත්තා අන්තර්ජාලයේ ගවේශනය කොට, "සිංහල විකිපිඩියා" එකේ බොහො කරුණු තියෙනවා, පුලුවන් නම් සොයාගන්න. තෙරුවන් සරණයි.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67617 ай бұрын

    නිග්ග්රෝද සාමනේර ස්වාමින් වහන්සේ බිම බලාගෙන වැඩින මේ සුන්දර පොඩි නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ වාඩි වෙන්න ආසනය ධර්මසෝක රජතුමා සම්මා සම්බුදු රාජෝත්තමයන් වහන්සේ නිසා රටවල් නමයකට ධර්මය ප්‍රචාර කලා අසෝක රජතුමා නිසා

  • @xxxxc860
    @xxxxc8607 ай бұрын

    ඇයි අනේ ඔබවහන්සේට අපේ ගෞතම බුදුන් ගේ ධර්මය ප්රමාණවත් නැද්ද..මේ මතු බුදුවන මෛත්‍රී බුදුන් ගැන කියව කියව කාලය නාස්ති කරන්නේ?

  • @nissankawijekumara1701

    @nissankawijekumara1701

    7 ай бұрын

    නොදැනුවත් කම නිසා පවු සිදු කර ගන්න එපා .බුදු වරුන්ගේ ගුණ දේශනා කිරිම කාලය කා දැමිමක් කියනවා නම් ඔබ මිත්ත්‍ය දුස්ටික බව වටහා ගෙන පරිස්සමෙන් ධර්මානුකූලව ජිවත් වෙන්න නැත්නම් නිකම්ම සතර මහා අපාය ට වැටිමට ඉඩ ඇත.

  • @amilatharanga5770
    @amilatharanga5770 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @-dahaminsuwaya

    @-dahaminsuwaya

    Жыл бұрын

    සාදූ

  • @sashinisenawirathna6738
    @sashinisenawirathna6738 Жыл бұрын

    🙏🙏🙏

  • @nuwankumara107
    @nuwankumara107 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @thilaniseneviratne2614
    @thilaniseneviratne2614 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharaabeywickrama7389
    @thusharaabeywickrama7389 Жыл бұрын

    🙏🙏🙏

  • @amilatharanga5770
    @amilatharanga5770 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @ssm.rkillerff718

    @ssm.rkillerff718

    Жыл бұрын

    X,,,,,,,sszzz,,,,,0

  • @ranupabasteps6932
    @ranupabasteps6932 Жыл бұрын

    🙏🙏🙏

  • @shiromikapremarathne2667
    @shiromikapremarathne26679 ай бұрын

    🙏🙏🙏

  • @Gayan383
    @Gayan38310 ай бұрын

    🙏🙏🙏

  • @priyanthakumari4518
    @priyanthakumari45187 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakakumari8495
    @menakakumari8495 Жыл бұрын

    🙏🙏🙏

  • @-dahaminsuwaya

    @-dahaminsuwaya

    Жыл бұрын

    තෙරුවන් සරනයි

Келесі