දහමින් සුවය - Dahamin Suwaya

දහමින් සුවය - Dahamin Suwaya

ත්‍රිවිධ රත්නයේ සරණයි !🙏

ඇබ්බැහි වෙමු. ධර්මය සොයන්න... ධර්මයේ හැසිරෙන්න.......
සියල් සතට හිත සුව පිණිස කරන්නා වූ ධර්ම ප්‍රචාරණයේ නියැලීම මාගේ අභිලාෂයයි..

------------------------------------------------------------
මෙම ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වාණ සුවයට මග පෑදේවා...!
මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ඔබ සැමගේ ගතට සිතට සැනසීමක් ලැබෙමින් උතුම් නිර්වාණ සුවයට මග පෑදේවා...!

සැදැහැ සිතින් මෙම නාලිකාව පවත්වාගෙන යන බැවින් copyright strike නොකරන ලෙස ඉල්ලා සිටින අතර මා අතින් යම් වරදක් සිදු වේ නම් හෝ සිදු වී ඇත්නම් කරුණාබරිත සිතින් මා වෙත දන්වන මෙන් කාරුණිකව අයදිමි...

Contact - [email protected]

දහමින් සුවය - Dahamin Suwaya
#Dahamin_suwaya
#දහමින්_සුවය

Пікірлер

  • @Piyadarshanipiyadarshani1
    @Piyadarshanipiyadarshani120 сағат бұрын

    🙏🙏🙏

  • @wgodagesunil
    @wgodagesunilКүн бұрын

    "ඔයාලා අහලා තියෙනවද බුදු හාමුදුරුවෝ ඉන්න කාලෙ දෙවිවරු ඇවිල්ලා මහණ වුණා කියලා. බලන්න කොච්චර තාර්කෙකද කියලා. මේ නම් දිව්‍යලෝකෙ ඉඳලා මනුස්ස ලෝකයට ආපු බෝසත් දරුවෙක්.

  • @wgodagesunil
    @wgodagesunilКүн бұрын

    අනේ මට මේ බෝසත් දරුව දකින්න ආසයි🙏🙏🙏🙏

  • @user-iz3wu6sm7v
    @user-iz3wu6sm7vКүн бұрын

    Sadu sadu sadu

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260Күн бұрын

    වැඩිහිටියන්ගේ මනෝවිකාර දරුවන්ට පොවලා,,,😂😂😂😂

  • @jayanthakumara566
    @jayanthakumara566Күн бұрын

    Theruwan saranai🙏🙏🙏brisbane

  • @SriyaniMallika-v5t
    @SriyaniMallika-v5tКүн бұрын

    P0divaddanta.yavanna

  • @thusithanarada7005
    @thusithanarada7005Күн бұрын

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumar-ot4yd
    @SamanKumar-ot4ydКүн бұрын

    Ape swamin wahanseta mage namaskaraya wewa

  • @mahelshaeroshani1863
    @mahelshaeroshani1863Күн бұрын

    අනේ මටත් මේ වගේ පුතෙක් ලැබේවා ! උතුම් වූ මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය පරිසරට අපිට පුළුවන් විදියට ලබාදෙනවා. ඒ වාගේම අප දෙදෙනාටත් සෝවාන් ඵලය ලබාගැනීමට හැකියාව ලැබේවා 🙏

  • @basnayakebm
    @basnayakebm2 күн бұрын

    උඩින් යන්න , නොපෙනි ඉන්න පුලුවන් රහතන් වහන්සේලාට විතරයි නේද... ඉතින් රහතන් වහන්සේ නමක් කවදාවත් මව් කුසක ඉපදෙන්නෙ නෑ... ඒ වගේම දෙවිවරු රෙදි අදින්නෙ නෑ... ඒ කියන්නෙ එයාල අදින්නෙ දිව්‍ය සලු. අනිත් එක තමයි දෙවිවරු කෑම කන්නෙ නෑ. එයාල සුවදින් තමා කුස පුරවන්නෙ..😒 මං දන්න විදිහට .ඒ ගැන විස්තර කරන හාමුදුරුවරු ඕනෙ ඉන්නවා. ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ,වැලිමඩ සද්ධාසීල හාමුදුරුවෝ දෙන්නෙක් විතරයි. ඉතින් මේ වගේ දේවල් කියල තවත් කෙනෙක්ගෙ පැහැදීම අඩු කරනව කියන්නෙත් ලොකු පවක්.. 😒 කී දෙනෙක් මේව ඇත්තටම පිලිඅරගෙන ඔය ළමයටත් වදියි සාදු කිය කිය 😒

  • @anurawijemanna4840
    @anurawijemanna48402 күн бұрын

    මේ ප්‍රශ්න කරන උන් ඉතිහාසයවත් දන්නෙ නෑ

  • @shanukapradeep6474
    @shanukapradeep64742 күн бұрын

    මං හරියටම දන්නෑ..කගෙන්ද අහන්න කිව්වෙ?

  • @hashanichathurika8276
    @hashanichathurika82763 күн бұрын

    මගේ මෙ ප්‍රශ්න ඉක්මනින් ඉවර කරලා මට ඉක්මනින් ලංකාවට යන්න පිහිට වේන්න බුදු හමුදුරුවනේ 🙏🙏🙏🥹

  • @SujathaKumari-hb4bf
    @SujathaKumari-hb4bf3 күн бұрын

    Budungema.saranai.mage.cuti.menikata

  • @user-zc6zs3gt9p
    @user-zc6zs3gt9p4 күн бұрын

    සාදූ..සාදූ..සාදූ

  • @user-wn9dv8hc8v
    @user-wn9dv8hc8v4 күн бұрын

    Our LOrd Buddha has told them we have to think we have creat we have to understand and we have to do also....appramada gaman කරන්න

  • @SulaksanaMadhusani
    @SulaksanaMadhusani4 күн бұрын

    Budu saranayi

  • @ShanikaNimmi
    @ShanikaNimmi4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sadeekairushini5685
    @sadeekairushini56854 күн бұрын

    1,2 lamayinta ugannana daham danuma tika ne kiyanne.aththada boruda kiyala api danne kohomada aththada kiyala

  • @MalWidhanage
    @MalWidhanage4 күн бұрын

    අපිටත් Mewage darmadesanawak ahanna salsa dunnata obawahanseta නමස්කාරය..සාදු සාදු සාදු

  • @RohiniGomes
    @RohiniGomes4 күн бұрын

    Sadusadusadu sadusadusadu sadusadusadu

  • @wasanajayakody9789
    @wasanajayakody97895 күн бұрын

    🙏🙏🙏

  • @maheshdesilva9005
    @maheshdesilva90055 күн бұрын

    Swaminwaminwahanse oba karana gilan bikku. Sevaya Aprana pin

  • @maheshdesilva9005
    @maheshdesilva90055 күн бұрын

    Swaminwaminwahanse oba karana gilan bikku. Sevaya Aprana pin

  • @ayeshadissanayake42
    @ayeshadissanayake425 күн бұрын

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @sujanwidhanaarachchi4763
    @sujanwidhanaarachchi47635 күн бұрын

    චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් දකින්න හැකි වෙවා චූටි පුතේ....🙏🙏🙏

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk5 күн бұрын

    Ape.hamuduyuwane.mewage.darmayak.ahana.labima.mage.maranayatapeamewani.darmayak.ahanalabima.loku.bagayayak.sadu .sadu .sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaumyaIlangasingha
    @SaumyaIlangasingha5 күн бұрын

    තවත් වැඩසටහන් කරන්න . දරුවටත් පිං ලැබේවි. ,යශෝධරා උත්තමාවී ,ආනන්ද රහතන් වහන්සේ , දේවද්ත්ත, ඒ වගේ කරුණු අහන්න පිංවත් පුතාගෙන්.

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara41356 күн бұрын

    ❤❤❤sadu saadu saaadu ❤❤❤

  • @SaumyaIlangasingha
    @SaumyaIlangasingha6 күн бұрын

    තවත් එවැනි කතා අපිට අහන්න සලසන්න. පින් ලැබේවි. යශෝධරා උත්තමාවී ගැනත් අහාලා දාන්න

  • @ramonarulach9769
    @ramonarulach97696 күн бұрын

    ❤❤❤❤BEAUTIFUL ❤❤❤❤❤SADU ❤SADU ❤SADU ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @imeshbuddika5894
    @imeshbuddika58946 күн бұрын

    පින්වත් පුතේ තෙරුවන් සරණයි! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! 🙏🏻🙏🏻🙏🏻

  • @imeshbuddika5894
    @imeshbuddika58946 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m6 күн бұрын

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka79436 күн бұрын

    දකුණු කොරියාවේ සිට බණ ශ්‍රවණය කරන මම. විකිත්‍රවත් ප්‍රකට 😊 ස්වාමීන් වහන්සේ කිහිප නමක් සිටි. එය අතරින් ඔබ වහන්සේ ද එක් හිමිනමකි. බෞද්ධ දේශනය ඔබවහන්සේ විචිත්‍රවත් ලෙස දේශනා කරනු ලබයි.

  • @sagarikaalahakoon
    @sagarikaalahakoon7 күн бұрын

    ලස්සනම කතාව හොරු වුණත් මරන්න හොද නෑ

  • @user-oi7hy3uu4o
    @user-oi7hy3uu4o7 күн бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @ChandaraSenarat
    @ChandaraSenarat7 күн бұрын

    අනේ සිලුමිනි සෑය ගැන කියන්නේ

  • @sakuvlogs3750
    @sakuvlogs37507 күн бұрын

    මම අහලා තියෙන විදිහට ඒ ඒ කරපු පිං වල ප්‍රමාණය අනූව තමයි ඉපදෙන දිව්‍ය තලය තීරණය වෙන්නේ. ඒ දිව්‍ය තලවලත් පංති භේදයක් පංති පරතරයක් තියෙනවා. ඒ භේදය නිසා දෙවියනුත් ගැටිලා අකුසල් රැස් කරගන්නවා. උදාහරණයක් විදිහට 10 දෙනෙක් ගත්තොත් ඒ ඒ අය කරපු පින් අනූව දිව්‍ය සැප ලැබීමේ ස්වභාවයනුත් 10 ආකාරයක්. කොච්චර සැප සම්පත් තිබුනත් ඊටත් වඩා ඉහළ දිව්‍ය තලයකට යන්න, ඊටත් වඩා සැප විඳින්න තියෙන කැමැත්ත තමයි මම හිතන විදිහට මේ දරුවා කියන දුක.

  • @depekaaldepeka8599
    @depekaaldepeka85997 күн бұрын

    අාදර්ශවත් බනදෙශනා දෙශනා කරන ඝ්වාමින් වහන්ඝෙට නිදුක් නිරොගි ඝුවය ලැබි දිර්ගායුශ ලැබෙවා තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudrithadulshani1387
    @mudrithadulshani13877 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach7 күн бұрын

    දිව්‍ය ලෝකේ තියනවා වෙහෙර වහන්සේ සිළුමිණි සෑ ය. ළමයි මේ කාලේ ඇහෙන දකින දේ කියනවා. ඒ වගේම නිර්මාණශීලී යී මේ ව දාන කොට පිළි ගන්න පුළුවන් විස්වාසය කරන්න පුළුවන් විදියට සමාජ ගත කරන්න

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach7 күн бұрын

    ඔක්කොම කටට උත්තර දෙනවා ළග ඉන්න අය

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach7 күн бұрын

    මේවා මෙහෙම දන්නේ නැතුව ළමයා පෙන්න ල පිළි ගන්න පුළුවන් විදිය ට දාන්න ඕනි නේඑතන අම්ම හරි කවුරු හරි මෙහෙමයි හරමද කියල උත්තර ය දීලා අහනවා. පිස්දුවක් මේ ක

  • @IsharaErandiMahakuburage
    @IsharaErandiMahakuburage7 күн бұрын

    මෙයව මහණ කලානම් හරි 🤍

  • @SamanthiRanathugga
    @SamanthiRanathugga7 күн бұрын

    ,,✌️🤳👍👈🤘🤘

  • @SamanthiRanathugga
    @SamanthiRanathugga7 күн бұрын

    🎉🎉⚜️🛰️😊

  • @menikwelagedara1934
    @menikwelagedara19348 күн бұрын

    මේ ලමයා මීරිගම අරි හතුන් වහන්සේ ලගට එක් වතාවක් හරි එක්ක යන්න සුවපත් වේවා…..!!! ඔයිට වඩා හොද විදියේ බුද්ධිමත් පරමාර්ථ ධර්මය පිළිබද ප්‍රශ්න අහන්න.හොදම දේ තමයි සම්මතයට නොවැටී අරිහතුන් වහන්සේ ලගට ගෙනියන්න.හරිම අතීත මතකය වලලා දාන්න දෙමව්පියන් උත්තාහ කරන්න එපා.දරැව සුවපත් වේවා…..!!!🙏🙏🙏

  • @dinaravithana4560
    @dinaravithana45608 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරෝගීව සිටීමටත් දීර්ඝායුෂත් ,පතමි. අවසානයේ පතන බෝධියකින් සුවසේ නිවන් අවබෝධය වේවා !!! 🙏