තරහ යන ගතිය අතහරින හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_423
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 318

  • @freefirerida4776
    @freefirerida47762 жыл бұрын

    වයසට අනුව නුබ මා හට පුතෙක් ය ඔවා දෙන විටදි මා හට පියෙක් ය නිසරු කයේ තතු තේරුනු හැඩක් ය නිවනින් සැනසෙනා ඔබ බුදු පුතෙක් ය ගිහි ගෙය හැර ගියේ සසරින් මිදීමට හිතුවද එදා අප හට දම් දෙසීමට සිනා මුව මඩල විහිදා දෙසන විට කය මෙහි දමා සිත ඇදෙනව නිවනකට දැක්කකේ රුව ඔබේ ගුවනින් පමණක් ය ගුවනින් ගත්ත දේ මා නම් අපමණය සිත පොරකනව වැද ගන්න ට දෙපා නුබේ දන් හැන්දක් දෙන්න ඇත්නම් පිනකි මගේ

  • @nishantha1422

    @nishantha1422

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @hiranyagalappaththi3248

    @hiranyagalappaththi3248

    2 жыл бұрын

    🙏🙏🙏

  • @gayathrisamarakoon3765

    @gayathrisamarakoon3765

    2 жыл бұрын

    Sadhu sadhu sadhu!!!

  • @rosebowala8547

    @rosebowala8547

    Жыл бұрын

    Sadoo sadoo sadoo

  • @dinithichathurnima5782

    @dinithichathurnima5782

    6 ай бұрын

    💕🙏💕🙏💕🙏💕

  • @disha7176
    @disha71762 жыл бұрын

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සැබැවින්ම දක්ෂ මනෝ වෛද්‍ය වරයෙකු ලෙස මට හැගේ. ඔබවහන්සේ මේ ලොවට බිහි කල දෙමව්පියන් දෙදෙනාත් උතුම් නිවනට පැමිණේවා!!!🌼🌼🌼🌼🙏🙏🙏

  • @sandunibhagya2007
    @sandunibhagya20072 жыл бұрын

    මට අත්‍යවශ්‍යම වෙලා තිබුණ කාරණාවක් පිළිබඳ තමයි මේ ධර්ම දේශනාව....ඔබ වහන්සේට බොහොමත්ම පින්...තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshadilhani5521

    @niroshadilhani5521

    2 жыл бұрын

    මගේ ජීවිතේ මම මෙක වෙනකම් ජිවත් උනෙ ජීවිතය ළුපා වෙලා මගෙ හිතේ තිබුනෙත් වෛරයක් පිං හාමුදුරුවන් වහන්සේ වෛර නොකරන ඉන්නම් පිං මෙම ව්ශ්වයෙ ශක්ති බලයෙන් ඹබ වහන්සෙට පිං ලැබෙවා

  • @olgaembuldeniya1915

    @olgaembuldeniya1915

    2 жыл бұрын

    nihdaaran

  • @chandralathaph7199

    @chandralathaph7199

    Жыл бұрын

    🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼

  • @chandralathaph7199

    @chandralathaph7199

    Жыл бұрын

    🙏🗼🙏🗼🙏🗼🙏🏻🙏🏻🗼🗼🙏🗼🗼🙏🏻💞

  • @prabhagunathilake9865
    @prabhagunathilake98652 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..... තරහේ ආදීනව දකිමින්, මෛත්‍රීයේ ආනිශංස දකිමින්, වෛරයේ ආදීනව දකිමින් , අවෛරයේ ආනිශංස දකිමින්, දුක් පීඩා වල ඇති ආදීනව දකිමින් කායික සුවපත්බවේ ආනිශංස දකිමින්, මනස වියවුල් වූ විට ඇතිවන ආදීනව දකිමින්, මානසික සුවපත් බවේ ඇති ආනිශංස දකිමින්,, මෙත්තා භාවනාව වඩන්න දෙසූ දම් දෙසුමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe46932 жыл бұрын

    සාදු සාදු සාදු !!මගේ සිතට නැවත කිසිම දිනක තරහ නොපැමිණේවා!!ඔබ වහන්සේට උතුම් රත්නත්‍රයේ පිහිටයි !!

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi43422 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පින්වත් ලොකුස්වාමීන් වහන්ස..ජීවිතේට එන හැම ප්රශ්ණෙකටම ඵලදායී පිලිතුරක් බුදුපියාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය තුලින් ඔබ වහන්සේ අපට මනාව උකහලා දුන්නා.අනේකවාරයක් පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ පතන බෝධියකින් නිවෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahas_wathila
    @sahas_wathila2 жыл бұрын

    ඔබ වහන්සේට අසැබි වචනයෙන් බැන වැදුණු අයටද මෙම දේශනාව අසන්නට සසර කුසල් ඉස්මතු වේවා🙏🙏🙏

  • @sandamaliwediwardana6589
    @sandamaliwediwardana65892 жыл бұрын

    අඳුරේ ගමන් කරන අපට අනුකම්පාවෙන් මිණි පහන් දල්වන පින්වත් ආර්ය උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තවත් මෙවන් අගනා ධර්ම දේශනා කිරීමට අවස්ථාව ලැබේවා.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.ඔබ වහන්සේව බුද්ධ ශාසනයට දායාද කල පින්වත් දෙමව්පියන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සසර දුකින් අත මිදෙත්වා.සාදු සාදු සාදු

  • @_ChapaSiriwardhana_
    @_ChapaSiriwardhana_2 жыл бұрын

    සීල වන්තං. ගුණ වන්තං. පුඤ්ඤං කෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං. බුද්ධ‌පුත්තං නමාමී... 🙏🙏🙏

  • @darshiwijerathna9463
    @darshiwijerathna94632 жыл бұрын

    සාදු සාදු සාදු ... ඔබවහන්සේ උතුම් කල්‍යාණ මිත්‍රයෙකුමයි.

  • @kuruppusankalpa66
    @kuruppusankalpa662 жыл бұрын

    මේ ධර්ම ධර්ම දේශනාව ඉතාමත් සුමිහිරි ඉතාමත් කාලෝචිතයි ඔබ වහන්සේට ඉතාමත්ම පින්. එහෙත් ඔබ වහන්සේ ඔය දේශනා කරන්නාවූ ධර්මය දෙස දේශනා කරන්නා සේම තමා ගේ පෞද්ගලික ජීවිතයටත් එකතු කරගන්නවා නම් ඉතාමත් අගනේය. ශ්‍රී ලංකාවේ භික්ෂූන් ධර්මය දේශනා කිරීමට ඉතාමත් දක්ෂ ය ඒ දේශනාවන් ඉතාමත් සුමිහිරිය. දේශනාවන් බුද්ධ වචනයට අනුවය. එහෙත් දුකට කාර්යය නම් අපට ධර්මය දේශනා කරන්නාවූ භික්ෂූන්ගේ පෞද්ගලික ජීවිතය නම් ගිහියන් ට වඩා අන්තය ඔවුන් අපට කෝප වන්නට එපා යැයි කියා ඔවුන් තවත් තැනක කෝපය වෛර සිත් ඇතුව තවත් අය විවේචනය කරන ආකාරය තවකෙකුට නිදා කරන ආකාරය ඉතාමත් ම නින්දිතය

  • @musicproduction6755
    @musicproduction67552 жыл бұрын

    සාදු සාදු සාදු

  • @DSD394
    @DSD3942 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රනන් වහන්ස. මේ මුරණ්ඩු අකිකරු දුෂ්ට නීච තම සිතම හඳුනා ගැනීමට ඔබ වහන්සේගේ දේශනා කමටහන් කොපමණ උපකාරයක්ද ? තම චිත්ත සන්තානය තුළ අවිද්‍යාව නිසා ඇතිවන මේ රාග ද්වේශ මෝහයන් හේතුඵල දහමක ක්‍රියාත්මක වීමක් බව අවබෝධය වූයේ ඔබ වහන්සේ නිසාමය. එම හේතු නිරෝදය තුළ සියලු රාග ද්වේශ මෝහයෝ නිරෝධ කර ගැනීමට හැකි වේවා!!! මෙ සංසාරික චක්‍රය නුවණින් අවබෝධ වීම තුළ සියලු රාග ගිනි නිවේවා!!! සියලු ද්වේශ ගිනි නිවේවා!!! සියලු මෝහ ගිනි නිවේවා!!!! සියලු සසර දුකින් අත් මිදේවා!!! ඔබ වහන්සේත් මිදි මේ විෂඝෝර සංසාරයෙන් අප සියලු දෙනාත් එතෙර කරවීමට ඔබ වහන්සේ දරන සියලු ප්‍රයත්නයන් ඔබ වහන්සේගේ නිවන් අවබෝධය සඳහා ම පිහිට වේවා!!! පතන්නාවූ බෝධියකින් ම නිවේවා!!! 🙏🙏🙏

  • @JATH592
    @JATH5922 жыл бұрын

    අනෙ බොහොම පින් ස්වාමීන් වහන්ස.. තෙරුවන් සරණයි

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana58392 жыл бұрын

    වෛරය, තරහව, ද්වේශය ,පිරි සිත දර්මානුකූලව භාවනාවට සමවැදීමෙන් සුවපත් වන ආකාරයත්,කරුණාබර සිතකින් සිතක් සුවපත් කල හැකි ආකාරයත් , පැහැදිලි කල විලාසය හරිම වටිනවා .මේ දේශනාව අසන සියල්ලෝම භාවනාවට යොමුකරවන්නට සමත් වුවක්.තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස !!!

  • @nirushadeepthika3427
    @nirushadeepthika34272 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවන් ස්වාමීන් වහන්සේට ගොඩාක් වටින දේශනාවක් මටන් හරියට තරහ යනවා එන් මම ගොඩක් ඉවසන්න උස්සහය ගන්නවා මේ දේශනාව අපි වගේ ජිවිනේ කිසිම තෙරුමක් තැතුව ඔහේ ජිවත් වෙන්නම් වලේ ඉන්න අයට ගොඩක් වටිනවා තෙරුවන් සරණයි පිංවන් ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයුස වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi64802 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇 චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා කුසල් සිත්ම ඇති වේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pubudumali2638

    @pubudumali2638

    2 жыл бұрын

    Ape පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබේව සදු

  • @ramaniliyanage2240
    @ramaniliyanage22402 жыл бұрын

    කරැණාගුණසාගර .පිංවන්ත.ස්වාමින්වහන්සේ .ඒසාගුණබලයද.ලොදිය.වතුරබිලාආපුසසරට.පිංබිංදුවක්.ශරිරයට ඇතුල්කරලා.නිවුවා.සමානයි.ආර්ය.උත්තම.යතිවරයානමි.වහන්සේ..චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shanikamaduwanthi3690
    @shanikamaduwanthi36902 жыл бұрын

    Depression nisa man godakma tharaha yana kenek swamin wahansa. Mn hoya hoya hitapu dharma deshanayak me. Man ahana gaman inne dan. Oba wahanseta bohoma pin. Theruwan saranai!

  • @chenathramuditha9967

    @chenathramuditha9967

    2 жыл бұрын

    Tharaha gunda epa raththran me KIYAPU dewal tika ewedehata 1 dawas 21 kurala bulunda wenasak theyunawada kiyula

  • @Sadasihansima
    @Sadasihansima3 ай бұрын

    සාධූ සාධූ සාධූ උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්මා දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @rohinipiris4191
    @rohinipiris41912 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @jayanthimala6359
    @jayanthimala63592 жыл бұрын

    ඔබවහන්සේ දේශනාව සත්තයි . මමත් කාලයක් පුරා අත් හදා ජිව්තය තුලින් ලබඇත.

  • @buddhigunawardana9520
    @buddhigunawardana95202 жыл бұрын

    ගොඩක් අර්ථවත් ජීවිතයට ආදර්ශමත් ධර්ම කාරණාවක්. ශ්‍රවණය කල සියලු දෙනාට මේ ධර්මය අනුමොදන් වේවා 🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u2 жыл бұрын

    ගොඩක් වටින ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!

  • @anushakarunatissa9671

    @anushakarunatissa9671

    2 жыл бұрын

    Sadu sadu sadu🙏

  • @sugandisugandi2086
    @sugandisugandi20862 жыл бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපගේ පිංවත් ස්වාම්න් වහන්සේට මම නමස්කාර කරමි මාගේ ගවුරව නමස්කාරය වෙිවා ඔබ වහන්සේගේ දේශනා ඉතාම සද්ධාවෙන් කාලයක් තිස්සේම සේවනය කරනවා රසයන් අතර වැඩිම රසය ධර්ම රසයයි.සියල්ල හැරදාා යායුතුමයි..සාධු සාධු සාධු බොහෝම පිං ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවෙි...සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🌹🙏🌺🌺🌺🌹🙏🙏🙏

  • @kumariliyanage9253
    @kumariliyanage92532 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස 🙏 බොහොමත් වටිනා දේශනාවක් ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 සියලු දේනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවා🙏🙏

  • @isankaperera9961
    @isankaperera99612 жыл бұрын

    උවමනා මොහොතක ලැබුන වටිනා දර්ම දේශනාවක්.ඔබවහන්සේට තෙරුවන් සරණයි.

  • @hansidiwyanjali2031
    @hansidiwyanjali20312 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..බොහොම පිං..❤️

  • @dilusharavihari6957
    @dilusharavihari69572 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @darshiwijerathna9463
    @darshiwijerathna94632 жыл бұрын

    ඇත්තටම ඔබවහන්සේ මතක්වෙද්දිත් සනීපයි.සාදු සාදු සාදු ..

  • @nidarshanarathnayake657
    @nidarshanarathnayake6572 жыл бұрын

    ඔබ වහන්සේත් පතන්නා වූ බෝධියකින් අමාමහ නිවන් සම්පත්ම ලබත්වා🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage39532 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏බොහොම වටිනවා ඔබ වහන්සේ දේශනා කරන සෑම ධර්ම කාරණයක් ම.🙏🙏🙏

  • @ajanthanandani8434
    @ajanthanandani84342 жыл бұрын

    බොහොමත්ම වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා ! 🌺🌹🙏🙏🙏🌹🌺

  • @susanthakumara3663
    @susanthakumara36632 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @ayeshiekanayake4548
    @ayeshiekanayake45482 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .....! prjna TV එකේ නිතර අහපු දේශනා ඔබ වහන්සේ ගෙ ....අන්තර් ජාලය හරි දාලා අපි ව දර්ම මාර්ගය ට යොමු කරලා ......ඔබ වහන්සේ උතුම් වු නිවනින් මේ ආත්ම බවයෙදිම ...නිවෙවා !!!!!!!!.........!!!!"

  • @samanthi1298
    @samanthi12986 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය ඇසීමෙන් සිතට මහත් සනසීමක් දැනෙනවා ඔබවහන්සේ ධර්මය හිතට කාවදින සේ පහැද්ලිව දෙසනා කරනවා ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fonsekadinesh8870
    @fonsekadinesh88702 жыл бұрын

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @madhushi5234
    @madhushi52342 жыл бұрын

    සාදු සාදු සාදු , පුන්චි තරහක් වත් හිතේ ඇති නොවීමට වීර්‍යම කරමි ස්වාමීන් වහන්ස . ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

  • @iduwaraakash5800

    @iduwaraakash5800

    2 жыл бұрын

    හාමුදුරුවන් වහන්සේගේ දේසනාව ඉතාමත්ව උවමනාවෙන් සවන්දුන්න .ඒත් හාමුදුරුවනේ මෙතන තවත්කෙනෙක් හිටිය එයා ඒඋනාට උවමනාවෙන් සවන්දෙන්නෙ නැහැ එයා වෙනත් වැඩ ඒ එයාගෙ කර්මයද්ද

  • @rbowala8443
    @rbowala84432 жыл бұрын

    සාධු සාධු සාධු.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @panchaminirasha7869
    @panchaminirasha78692 жыл бұрын

    සාදු සාදු සාදු .වටිනා ධර්ම දේශනාවක් දේශනා කල ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකි න් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @sirimaperera3184
    @sirimaperera31842 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා .තව තවත් දර්මය අවබෝධ කරදිමට සත්තිය ධහිරිය ලැබේවා .හොඳ ආදර්ශයක් ඇති බණක් ගොඩාක් පිං අත්වේවා .🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻💐💐💐🌸🌸🌸 තෙරුවන් සරණයි සියලුම සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුක්කින් මිදෙත්වා .

  • @pushpajanet8673
    @pushpajanet86732 жыл бұрын

    ඔබ .වහන්සේට .තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38552 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @charunisadanika6704
    @charunisadanika67042 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගනා ලද සියලුම කුසල සම්භාරයන් පින් අනුමෝදන්වනු කැමති සියල්ලන්හට අනුමෝදන් වෙත්වා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shashinikawshalya3102
    @shashinikawshalya31022 жыл бұрын

    පින්සිදු වේවා 🙏 බුදුසරණයි

  • @nawamalikaherath1697
    @nawamalikaherath16972 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ ස්වාමීන් වහන්ස!

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya5522 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka50522 жыл бұрын

    බොහොම පින් මාගේ පින්වන්ත ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sacheedil347
    @sacheedil3472 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 තරහ පිළිබඳව මෙවන් වු වටිනා අර්ථයෙන් පරිපූර්ණ වු ධර්ම දේශනාවක් ඔබ වහන්සේ නිසාමයි සවනට වැකුනේ. මීට පෙර අසා නොතිබුණු වැදගත් අර්ථවත් වු ධර්ම පරියායක් ඕනිම වයසක පුද්ගලයකුට වුවද මනාව අවබෝධ කරගත හැකි සේ දේශනා කළ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට බොහෝම පිං ස්වාමින් වහන්ස 🙏🙏🙏 ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏 සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නීරෝගි භාවය ලැබේවා, සුවපත් වෙත්වා 🌸🌸🌸

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස තරහ ඇතිවීමෙන් මනස දුර්වල වෙන සැටිත් ඉන් මිදි සමාධියට පත් වීමෙන් සිත රැක ගන්නා ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation83212 жыл бұрын

    කේන්තිය ආවොත් බනින්නෙ නෑ දැන්.කීවොත් ඒක ගොඩක් හිතල කියනව ආයෙ පසු නොතැවෙන්න...අනික් අය එහෙම නෑ.පස්සෙ තේරුම් ගන්නවා මේ ලෝකෙ අපිට ඕන හැටියට කිසිම දෙයක් වෙනස් කරන්න බෑ කියල.සේරම අනිත්‍යයි අපෙ හාමුදුරුවනේ...

  • @akvimalarathna5079
    @akvimalarathna50792 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @chamindakumara6608
    @chamindakumara66082 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝ අයු ලැබේවා !

  • @indramg3331
    @indramg33312 жыл бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා ප්‍රාර්තනීය බෝදියකින් උතුම් නිවනම අවබෝධ වේවා

  • @priyadarshanee5523
    @priyadarshanee55232 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබට දීර්ඝායුෂ ලැබේවා ....... සාධු` සාධු` සාධු` මාගේ නමස්කාරය වේවා .....

  • @kavindiyadissanayaka3758
    @kavindiyadissanayaka37582 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .ඔබවහන්සේටත් අපටත් අනන්ත බුදු ගුණ සත්තානුභාවයෙන් උතුම් ධර්මාවබෝධය ලැබේවා

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana68292 жыл бұрын

    බොහොමත් වටිනා ධර්ම දේශණයක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට 😌🙏☸️

  • @KGWNadi
    @KGWNadi2 жыл бұрын

    මට හැම මොහොතකම හැම දේටම තරහා යනවා හිතට කිසිම නිදහසක් නැහැ ඇත්ත වසයෙන්ම මේ ඔබ වහන්සේ දේසනා කල බණ අහගන හිටියේ හරිම උද්‍යෝගයෙන් මම පුලුවන් තරම් මේ බණ සිහිපත් .කරමින් මගේ හිත. හැම වේලේම සංසුන් කරගන්න උස්සහා කරනවා පුලුවන් හැම වේලේම බාවනා කරනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින් මතු මතු නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @asangisathsarani4153
    @asangisathsarani41532 жыл бұрын

    මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malanishriyalatha6624
    @malanishriyalatha66242 жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @wasanawasana276
    @wasanawasana2762 жыл бұрын

    Thiruwan saranai pinwath suwamin wahansita

  • @dilusharavihari6957
    @dilusharavihari69572 жыл бұрын

    අඳුරෙන් මිදී එළිය දකින්නට පහනක් වන උතුම් සඟරුවනට මාගේ නමස්කාරය වේවා!තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @wasanthaabeykoon5425
    @wasanthaabeykoon54252 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @merlinfreefire6039
    @merlinfreefire60392 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny21572 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indeerasilva5814
    @indeerasilva58142 жыл бұрын

    Sadu! Sadu! Sadu! බොහෝ බෞද්ධ සහ අබෞද්ධ ජනයා අතර නිතර විවෙචනයට ලක්වන කරැණකි බාල වයසේදි දරැවන් මහණ කිරිම. එහි ආදීනව පැත්තක් සමාජ කතිකාවට පසුගිය කල බෙහෙවින් තුඩු දුන්නා. ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳ අර්ථ කතනයක් බලාපොරොත්තු වෙමි.

  • @nuwannadeera5341
    @nuwannadeera53412 жыл бұрын

    සාදු...සාදු...සාදු.... 🙏🙏🙏

  • @kusankanilakshi3727
    @kusankanilakshi37272 жыл бұрын

    🙏🙏

  • @nevilleamarathunga6237
    @nevilleamarathunga62372 жыл бұрын

    සාදු ................සාදු ..........

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පිං වත් සුවාමින් වහන්සේ ට මගේ නමස් කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @geeth3427
    @geeth34272 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa88422 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk6422 жыл бұрын

    එහෙමයි, උතුම් ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා සාධු සාධු සාධු.

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @sahanidayawansha64
    @sahanidayawansha642 жыл бұрын

    Oba wahanseta pin sidu wewa🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali25192 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe11202 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් චතරාර්ය සත්‍යය ධර්මය අවබෝධයම වේවා🙏 තෙරුවන් සරණයි 🙏

  • @Dr.SeneChats
    @Dr.SeneChats2 жыл бұрын

    🙏🙏🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana2 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස අපේසිත්හදන ඔබවහන්සේ නිවනින්මසැනසේවා......

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyanigunasekara7316
    @sriyanigunasekara73162 жыл бұрын

    Theruwan Saranai Ape Swaminwahanse

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    සියලු ලෝක සත්ත්වයාටම සම සිතින් මෙත් පතුරැවන ඔබ වහනසේ සුවපත්වේවා😊

  • @kanchanaboulad4033
    @kanchanaboulad40332 жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට අනන්ත වරයක් මගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @smartnet4222
    @smartnet42222 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය ම අවබොදය වේවා .

  • @malshaherath4438
    @malshaherath44382 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,,,,,,

  • @erangachandika5002
    @erangachandika50022 жыл бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @p.ranmuthu9058
    @p.ranmuthu90582 жыл бұрын

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි නිවුනු සිත අමනාපයෙන් තරහ වෙන් වැසීයන හැම මොහොතක ම මට සිහි ඉපදේවා ආදීනව සිහිවේවා මේ උතුම් ධර්මය ම පිහිට ආරක්ෂා ව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!

  • @amnanajimudeen2585
    @amnanajimudeen25852 жыл бұрын

    අත්‍යාවශ්‍යම කාරණයක් වෙලා තිබ්බ දෙයක් මට මේ ධර්මය දේශනය 🙏 තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස🙂🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa6 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @geethikasumihiri8181
    @geethikasumihiri81812 жыл бұрын

    බොහොම පින් ලොකු ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage3102 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏සිලවන්තං ගුනවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං 🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @achinimekala9570
    @achinimekala95702 жыл бұрын

    සාදූ ...සාදූ ...සාදූ ...

  • @dulshaniayusha7906
    @dulshaniayusha79062 жыл бұрын

    හරි ම වටින දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 !අපේ අඩුපාඩු හදාගන්න....ගොඩක් වැදගත්

  • @amitha9371
    @amitha93712 жыл бұрын

    අනේ බුදු පුතේ. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! සිතට දැනුනෙ පුදුම සහනයක් , ගුරුවරියක්ව සිටිමුත් දැනුනා මට නිවන් සුවය 🙏🏿🙏🏿🙏🏿

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.11542 жыл бұрын

    Sadu sadu sadu

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin80252 жыл бұрын

    Sadu 🙏Sadu 🙏Sadu 🙏!!! Theruwan saranai pinwath loku swamin wahansa 🙏!!! Niwan suwa lebima pinisama me pin upakara wewa 🙏

  • @roshalichamini9541

    @roshalichamini9541

    2 жыл бұрын

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam6892 Жыл бұрын

    සාධූ සාධූ සාධූ ... පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .. සම්මා සම්බුදු සරනයි ..

Келесі