වටිනා මනුශ්‍ය ජීවිතය | Ven Kirulapana Dhammavijaya Thero

ඉතාමත් දුර්ලභව ලැබෙන මනුශ්‍ය ජීවිතයෙ වටිනාකම හදුනා ගනිමූ
දේශකයන් වහන්සේ : පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණෝ
Ven Kirulapana Dhammavijaya Thero
#budubana #බුදුදහම #kirulapanadhammavijayathero #dhammavijayathero #බුදුන්වදාලධර්මය #බණ

Пікірлер: 17

  • @hasitharajarathna8457
    @hasitharajarathna845717 күн бұрын

    සාදු සාදු සාදු 🤲

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe721718 күн бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe146318 күн бұрын

    වටිනා ධර්ම දේශනාවක්. සියලු දෙනා මනාව මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනිත්වා. ඔබ වහන්සේට වහා වහා මේ උතුම් නිවන ශාක්ෂාත් වේවා!!!

  • @lathagamage1320
    @lathagamage132017 күн бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සියලු සත්‍ය දර්මය අපිට හරි හැටි අවබෝද කර දෙන ඔබ වහන්සේට බොහොම පින් ඉතා වටිනා දහමක් අහන්න අපි පින්කරල තියෙනවා ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය දර්මය ඔබ වහන්සේට අවබෝදවී නිවනින් නිවෙන්නට දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @KusumawathiThennakon
    @KusumawathiThennakon13 күн бұрын

    අපට.දර්මය.අවබෝද.කරදේන. ඩබවහන්සේට.නිවන්.සුවලැබෙවා

  • @chandraherat1706
    @chandraherat170617 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa17 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ⁣ කල දේශනාව වටිනා දේශනාවක් උතුම් නිවන් සුව යෙන් සුවපත් වෙත්වා

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana15 күн бұрын

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 6:13

  • @jayanthikumari8715

    @jayanthikumari8715

    15 күн бұрын

    Sadu sadu sadu theruwan saranai oba wahanseta , I have a 👃👃👃👃

  • @padminidissanayake129
    @padminidissanayake12918 күн бұрын

    සියල්ලෝම මේ සද්ධර්මය අවබෝධ කරගෙන නිවන්සුව ලබන්නට උත්සාහ දරත්වා... ඔබ වහන්සේට ද උතුම් නිවනම ලැබේවා ...🙏🙏🙏🙏

  • @geethikacool4868
    @geethikacool486815 күн бұрын

    Theruwan saranayi ape hamuduruwane...

  • @UAChandrika
    @UAChandrika13 күн бұрын

    තෙරුවන් සරණයි

  • @user-id9jh2fq9j
    @user-id9jh2fq9j17 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuragamini3201
    @anuragamini320118 күн бұрын

    Sadu sadu sadu mage namaskaraya wewa uthum theruwanta obawanseta niduk nirogi suwaya labewa uttum niwanin sanasewa theruwan saranai

  • @priyanganiperera7325
    @priyanganiperera732513 күн бұрын

    Obawahanse wada. Setena pansalath nekan. Atawagaththa ekadda ada. Kale. Geheyanta. Wada suwamin wahanse la. Sapa. Wedenawa

  • @sithumpriyanath9065
    @sithumpriyanath906518 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-kp7so5fm1h
    @user-kp7so5fm1h18 күн бұрын

    🙏🙏🙏

Келесі