නාම-රෑප යනු කුමක්ද - Ven Katukurunde Gnanananda Thero

Пікірлер: 71

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa34462 ай бұрын

    🙏🙏🙏ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැතූ බෝධියකින් නිවන්සුව අත්වේවා🙏🙏🙏

  • @Sujatha-du4we
    @Sujatha-du4we12 күн бұрын

    Very great deshanawak,sadu,sadu,sadu

  • @deepthiperera34
    @deepthiperera34 Жыл бұрын

    උතුම් සුවාමීන් වහන්සේ රත්නය ක්,,,උන් වහන්සේ ගේ දේශනා ස්‍රවනය කර උතුම් දර්මය අවබෝධ කරගන්න ,,මේ උතුම් දේශනා සංරක්ෂණය කල සියලුම දෙනාට අනේක වාරයක් පිං දෙනවා !!!!!තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @nethunethu2864
    @nethunethu28643 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීනි

  • @withoutname3403
    @withoutname34032 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @ajithsiri2781
    @ajithsiri2781 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sanilkamudalige5200
    @sanilkamudalige52005 жыл бұрын

    සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !

  • @N-LH
    @N-LH5 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @upalidissanayake610
    @upalidissanayake610 Жыл бұрын

    අවබොධය කර ගතයුතු උතුම් පරියාය සැමට ප්‍රත්‍යක්ෂ වෙවා!

  • @heenmahaththayahenakaarach206
    @heenmahaththayahenakaarach2062 жыл бұрын

    Sadu sadu sadu!!!

  • @ajmd3655
    @ajmd36554 жыл бұрын

    This is most valuable dhamma talk. Sadu! Sadu! Sadu! .

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe30702 жыл бұрын

    සුවපත් වේවා !

  • @upulfernando6238
    @upulfernando62384 жыл бұрын

    යමෙක මේ දේශනය හොඳින් ප්‍රඤාවෙන් අවබෝධයට පත්විය හැකිනම් ඔහු මාර්ගය අවබෝධයට පත්විය හැක .

  • @ilandarideva2

    @ilandarideva2

    4 жыл бұрын

    ඇත්ත වශයෙන්ම අපි මේ දේශණයන් සවන් නොදී ඉතාමත් අපහසු අභිධර්මය පසු පස ගොස් කාළය කා දැමුවා! කොහේදෝ තිබුන පිනක් මතුවී පෙල්වත්ත ධම්මානන්ඳ ස්වාමීන්වහන්සේ සහ කොස්වත්තේ ස්වාමීන්වහන්සේලා මුණගැසුනේ. සාධු ...සාධු ..සාධු ! සැමට නිවන් මඟ බොහෝදුර නොවේවා!

  • @ranjanikarunathilakaediris719
    @ranjanikarunathilakaediris7193 жыл бұрын

    Incredible Dhamma sermon , everything incuded,,, this only works

  • @kusumdahanayake1104
    @kusumdahanayake11045 жыл бұрын

    One of the great Dhamma Sermons delivered by most venerable K Nananada Thero

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan7596 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sujathasurangani2409
    @sujathasurangani2409 Жыл бұрын

    🙏🙏🙏

  • @a.dassanayake3277
    @a.dassanayake32774 жыл бұрын

    Sadu sadu sadu !!

  • @weishiue2159
    @weishiue21594 жыл бұрын

    I am reading Ven Nanananda’s master piece- Nibbana-the mind stilled. Really wish all people (or Buddhists) can get authentic Buddha’s teachings from it.

  • @srinikawickramasekara8226
    @srinikawickramasekara82262 жыл бұрын

    🙏🙏🙏🙏

  • @406sach
    @406sach4 жыл бұрын

    Sadu sadu sadu...

  • @bhawanameditation7481
    @bhawanameditation7481 Жыл бұрын

    🙏

  • @shanakawimalasena5297
    @shanakawimalasena52972 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻...!

  • @geethajayasekhera5470
    @geethajayasekhera54703 жыл бұрын

    The most valuable saddhamma desana i've ever heard . sadu sadu sadu!!1\i'm sorry i's not lucky enough t hear it as parathogosha when he is alive.

  • @sadahamyathratv8198
    @sadahamyathratv81984 жыл бұрын

    Teruwan saranai pinwath mage ගුරුදේවයාණෙනි mage namaskaraya wewa....

  • @wcbandara
    @wcbandara6 жыл бұрын

    මාර්ඟ ඵල ලාභී භික්ෂුවකගේ මෙම ධර්ම දේසනය ඔබත් සවන් දී සසර දුකින් අත මීදීමට උත්සහ වන්න. ...... සත්වයා සිතනවා නාමය නිසා රූප පවතින බව, රූපය නිසා නාමය පවතින බව, ඒ දෙකම වැරදි මත වැරදි විඥානයක් එක. නාම - රූප දෙකම පවතින්නේ අවිද්‍යා මූල "විඥානය" නිසාය. මෙම ධර්ම දේසනාව තුළින් එය සනාත වනවා. සාදු .......

  • @KapilaRathnayake

    @KapilaRathnayake

    3 жыл бұрын

    Please explain me this in simple terms or an example.

  • @anuradhaperera3802

    @anuradhaperera3802

    3 жыл бұрын

    @@KapilaRathnayake ඔබතුමා ගැබුරු ධර්මය අවබෝද කර ගැනීමට පෙර ධර්මයෙ මුල අවබෝද කර ගන්න..... මුලින්ම අවිද්‍යාව හා දුක්ක සත්‍ය යනු කිමෙක්ද කියා නිවැරදි ව ඉගෙන ගන්න..... එවිට අනිත් දෑ තේරුම් ගත හැක....මීට අමතරව ධර්මය අවබෝද කරගැනීමට නම් මනා සේ හික්මුනු සිතක් තිබිය යුතුයි..... නැතිව යෝනිසෝමනිසිකාරයෙන් (නුවනින් විමසීම) වෙසිමට අපහසුය.... මේ සදහා සිත තැම්පත් කරනා භාවනා පුරුදු කරන්න....එවිට මනා සතිය කින් එකම කාරනයක් ගැන නැවත නැවත සිතිය හැක.....මෙය ධර්මය මනාසේ වැටහීමට උපකාරී වනබව මා අත්දැකීමෙන් ම දනිමි...... ආදුනිකයින්ට භාවනාව:-. 1) වාඩිවී කරනා භාවනාව kzread.info/dash/bejne/nYVl0cOEl6qXnag.html 2) සක්මන් භාවනාව kzread.info/dash/bejne/aGaJw8-HXdubZcY.html kzread.info/dash/bejne/g5l32LWYYt3QZpc.html 3) යෝගින්ගේ භාවනා ගැටලු විසදීම :- a) kzread.info/dash/bejne/gGmjxbiBernXkqg.html b)kzread.info/dash/bejne/hquim6ahgsrLXaw.html c)kzread.info/dash/bejne/i6KB2KaSk5i2h5c.html

  • @dsshiron
    @dsshiron2 жыл бұрын

    🙏🙏🙏 💐💐💐

  • @spiritualpath2102
    @spiritualpath21025 жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @giperera7115
    @giperera71154 ай бұрын

    ශබ්ද මදියි ඇහෙන්නෙ නැහ.

  • @saddarmapujajayantha1970
    @saddarmapujajayantha19705 жыл бұрын

    මේදේශනා තූලින් අපුමාණ. අවබෝධ යකට පැමිණිට හැකියාවක් ඇත

  • @ronaldreid6479
    @ronaldreid64794 жыл бұрын

    සාදූ ! සාදූ ! සාදූ !

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 Жыл бұрын

    Sadu sadu sadu

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz3 ай бұрын

    3:06 😅😅😅😅😅😅😅😅😅😅😅

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage205 жыл бұрын

    අති පූජනිය ස්වාම්න් වහන්සේගේ දෙශන අඩංගු DVD නොමිලේ ලබාගැනීමට 0770255557 අමතන්න .තෙරුවන් සරනයි

  • @PJ-2014
    @PJ-20142 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @ajmd3655
    @ajmd36554 жыл бұрын

    Sadu! Sadu! Sadu!

  • @football90min76
    @football90min763 жыл бұрын

    Sadu,sadusadu

  • @Bhantekusala
    @Bhantekusala3 жыл бұрын

    බොහෝ අයගේ ගැටළු විස⁣ෙඳන ධර්මය.

  • @kyzer7777
    @kyzer77776 жыл бұрын

    sadu sadu!

  • @sadahamyathratv8198
    @sadahamyathratv81984 жыл бұрын

    Ada apita mage ගුරුදේවයාණෙනි jeewatun atara nathi unath e utum daruma desana widiyamanawa babalanawa....

  • @ilandarideva2

    @ilandarideva2

    4 жыл бұрын

    එය එසේම වෙනවා. අපේ ස්වාමීන්වහන්සේලා කිහිප නමකුත්, උපුල් මහතාගේ උත්සාහය මල්පල ගන්නවා නොඅනුමානයි. සාධු ...සාධු ...සාධු !

  • @venerableananda1770
    @venerableananda17704 жыл бұрын

    මේය පළ කල මහතා, මෙම දේශානා ව පහන් කණුව ඕඩියෝ දේශානා පෙළේ කීවෙනි එක දැයි දක්වා එවන්න. යූටියුබ් හි නොව, ඩීවීඩී වල, මට මතක ලෙස නාමරූප ලෙසම නම්කර ඇති දේශානා ව විය යුතු.

  • @giminirajapakshe8493
    @giminirajapakshe84934 жыл бұрын

    දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න....ඇසට රූපය,කනට ශබ්ධ මෙන් මනට "ධම්ම" ලෙස මෙම දේශනාවේ සඳහන් වේ..මෙහි ධම්ම යනු " සිතුදිලි" ද ..?

  • @venerableananda1770

    @venerableananda1770

    4 жыл бұрын

    එහෙයි. ධර්මයේ සිතම, විත්ත, විඤ්ඤාණ , මනස ලෙස දැක්වෙනව, ඒත් ඒක හරියටම තේරුම් යන්නේ විපස්සනා භාවනා වෙ ඉදිරියට යද්දි. එකම දේ යෙදීම් තුනක්

  • @kapilaroshan7832

    @kapilaroshan7832

    3 жыл бұрын

    Ma

  • @kapilaroshan7832

    @kapilaroshan7832

    3 жыл бұрын

    Mahameunawa desana ahanda.budu suwada kiyala serch karanna

  • @kapilaroshan7832

    @kapilaroshan7832

    3 жыл бұрын

    Damma kiyanne aramunu emai desanawe tiynne

  • @kapilaroshan7832

    @kapilaroshan7832

    3 жыл бұрын

    Satipattanaya thula dammanu passanawen tama terum yanne

  • @didnotsee8426
    @didnotsee84265 жыл бұрын

    ඔබ වහන්සේගෙන් පසුව මෙවන් ගැබුරු දහමක් අසන්න ලැබුනෙ රතුපස්කැටියේ විමුක්තිරතන ස්වාමීන්වහන්සේගෙන් පමණයි.

  • @index293

    @index293

    4 жыл бұрын

    Did not see? නොදෝමකින් විතරක් උඹේ මොලේ. හරකෙක් නොවේ ගොං නාම්බෙක්

  • @anuradhaperera3802

    @anuradhaperera3802

    3 жыл бұрын

    @@index293 තැම්පත්වී සිතින් වෙසෙන්න මා මිත්‍රය.......ඉකරුනේ දෙමාපියන්ට නොබනවන්න.....

  • @Daham19
    @Daham194 жыл бұрын

    වෙසක් යනු:~ සිද්දාර්ථ බෝදිසත්වයන්ගේ මමත්වය නැතිකිරීමෙන් ගෞතම බුදුන්ගේ උපත මිස, සිද්දාර්ථ කුමරු මව් කුසින් පිළිසිඳ ගැනීම නොවේ___ රූපකායක් ඇති මනුස්සයෙක් වශයෙන් පිළිසිඳින්නේ මව් කුසින් සිද්දාර්ථ කුමරු විනා බුදුන් නොවේ___ ගෞතම බුදුන් වහන්සේ උපදින්නේ, සිද්දාර්ථ බෝදිසත්වයන්ගේ මමත්වය, නැති කිරීමෙන්ය___ බුදුවරයෙකුට ධර්මකායක් පමණක් පවතින අතර රූපකායක් නොමැත___

  • @nibbanamagga6399
    @nibbanamagga63995 жыл бұрын

    උන් වහන්සේගේ ධර්ම දේශනාව නිවැරදි නමුත් සමහරක් කාරණා. ධර්මයට විරුද්ධයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ කච්චානගොතතස්‍රත්‍රයෙ මෙසේ සඳහන් වෙනවා කච්චාන සියල්ල ඇත යන මේ එක අන්තයකි සියල්ල නැති යන දෙවෙනි අන්තයකි කච්චායන ඒ මේ අන්ත දෙකට නො පැමිණ මේ මැදුම් පිළිවෙතින් තථාගත තෙම දහම් දෙසයි තවත් තැනක සබ්බාසව සූත්‍රය තථාගතයන් වහන්සේ මෙ සේ දේශනා කර ඇත ( සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් ආත්මයක් ඇත යන ශාස්වත දෘෂ්ටිය හෝ උපදියි. සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් ආත්මය සිඳේය, යන උච්ඡේදදෘෂ්ටිය හෝ උපදියි) මෙහි සඳහන් වෙන්නෙ ආත්මයක් ඇත කියන අන්තය ශාස්වත දෘෂ්ටියට අනාත්මයි කියන්නෙ උච්ඡේදවාදී දුෂ්ඨිය ටත් කියා බුදුරජාණන් රජාණන් වහන්සේ දේශනා කර ඇත ඉතින් මොහොතක් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක් ද මෙතුමා දේශනා කරන්නේ තෙරුවන් සරණයි සියලුම දෙනාට නිර්වාණාවබෝධය ම ලැබෙත්වා 🙏🙏

  • @sumithbandara3960

    @sumithbandara3960

    4 жыл бұрын

    Nibbana Magga me buddha puththrayan wahanse pawathwa ethi niwane nivim desana 33 saha pahan kanuwa desana 209 pramaanaya ethuluwa unwahanse pudgalikawa hamu I pehedili karagath daham getalu thulin ma hata awabodha une obe karunu dekveema niweredi nowana bawai mun wahanse thama sraasthrun wahansege supirisidu buddha baasithayata abhiyoga wana kisiwak kisima desumaka sadahan karanne nethi bawa apis bawin piripun me buddha puththrayan wahanseta gaurawayak lesa satahan karami kese wethath pela dahama vigraha kala pasu kaaleena viyathunge samahara durmatha walin thathaagatha dahamata erehi mathawaadayanta unwahanse dedi lesa pahara gesuwe sraasthru garuthwaya saha dharmaye ethi sudharmathaawa reka gannata bawa sihipath karami theruwan saranai 🙏

  • @sadahamyathratv8198

    @sadahamyathratv8198

    4 жыл бұрын

    Metuma hariyata me utuman wahansege utum desana ahala na....

  • @Je-iw6nw

    @Je-iw6nw

    4 жыл бұрын

    මානය සත්වයන් me සසරේ දිගින් දිගටම adegena yanwa.. Nuwana aththa siyalla deka niwi senasenawa .

  • @ilandarideva2

    @ilandarideva2

    4 жыл бұрын

    මේ කථාකරන්නේ විමුක්ති රතන ස්වාමීන්වහන්සේ ගැන වියයුතුයි.

  • @ilandarideva2

    @ilandarideva2

    4 жыл бұрын

    @@sumithbandara3960 පිංවත් මහතාණනි ඒ බුද්ධ වචනය නොසලකා හෝ පහර ගසා ඇති ස්ථානය ,තැන සටහන් කළේනම්, ඔබද නියම දර්මය දැනගැනීමට උනන්දුවක් ඇත්තකු බව සිතීමට හෝ තිබුනේ වේ.

  • @niranipathirage1414
    @niranipathirage14146 жыл бұрын

    Sadu sadu sadu !!

  • @LG-iu4nv
    @LG-iu4nv3 жыл бұрын

    🙏🙏🙏

  • @WIJESIRISOYSA
    @WIJESIRISOYSA4 жыл бұрын

    🙏🙏🙏🙏

  • @pushpaperera4430
    @pushpaperera44303 жыл бұрын

    🙏🙏🙏

Келесі