කාම ලෝකයේ ආදීනව දකින්න හුරු වෙන්න.| Ven Hasalaka Seelawimala thero

කාම ලෝකයේ ආදීනව දකින්න හුරු වෙන්න.| Ven Hasalaka Seelawimala thero
#bana_2024
#hasalaka_seelawimana_thero
#darmadeshana
Ven Hasalaka Seelawimala thero |
හසලක සීලවිමල හිමි
---------------------------------------------------------------------
දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
Subscribe our channel and share my videos and put like and comment
----------------------------------------------------------------------
Meditation Playlist - • Meditation
All Dharma Sermon - • dhamma sermons
---------------------------------------------------------------------
Facebook page - / niwanpinisamai
---------------------------------------------------------------------
Facebook group -ද් / 1157069944665203
---------------------------------------------------------------------
Email - niwanpinisamai@gmail.com
----------------------------------------------------------------------
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
----------------------------------------------------------------------
--------------------------------------------------------------------
#හසලක_සීලවිමල_හිමි
#bana 2024
#Budu bana
#galigamuwe_gnanadeepa_Thero
Hasalaka Seelawimala thero
Ven Hasalaka Seelawimala thero
හසලක සීලවිමල හිමි
kavi bana
kavi bana sinhala
rathana sutraya
kavi bana 2023
kavi bana jathaka katha
kavi bana viridu
viridu bana new
viridu bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana desana
bana kagama sirinanda himi
bana kavi sinhala
bana mawarale bhaddiya
bodhi puja
bodhi puja gatha sinhala
bodhi poojawa
bodhi puja kavi
බණ දේශණා
bodhi puja gatha
bodhi puja seth kavi
bodhi puja digala piyadassi himi
bodhi puja gatha sinhala mahamevnawa
amadahara kavi bana
amadahara today
amadahara
bana mawarale bhaddiya thero
bodhi puja
bodhi puja gatha sinhala
බණ දේශණා
bodhi puja gatha
amadahara kavi bana
sirasa tv live
bana deshana
dharma deshana
bana katha
bana sri lanka
#srilanka #srilankan #srilankatravel #visitsrilanka #travelsrilanka #srilankadaily #srilankatrip #exploresrilanka #srilankatourism #srilankanfood #srilankatoday #beautifulsrilanka #srilankadiaries #srilankanstyle #wonderlustsrilanka #srilankabeach #srilankangirl #sosrilanka #lovesrilanka #srilanka2019 #srilankanwedding #ellasrilanka #srilankanfashion #madeinsrilanka #srilanka_travel #prayforsrilanka #srilankafashion #discoversrilanka #srilankalife #srilankans #srilankanairlines #srilankacricket #srilankancuisine #ilovesrilanka #srilanka2018 #surfsrilanka #wanderlustsrilanka #srilankangirls #srilankanbeauty #srilankacarspotters

Пікірлер: 95

  • @kanthi1038
    @kanthi103817 күн бұрын

    බියකරු සසරින් අප මුදවාගන්නට වෙර දරන සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @user-mc3zl8bs9s
    @user-mc3zl8bs9s18 күн бұрын

    ඔබ වහන්සේගේ දේසනාව හරි ම පැහැදිලි. මම එම දෙසනා අනුගමනය කරනවා.ඔබ වහන්සේ පතන බෝදිය සුවසේ ම අව⁣බෝධ වේවා!!🧘🧘🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala233317 күн бұрын

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @indrajayanthi6793
    @indrajayanthi679320 күн бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා❤ සත්‍ය ස්වාමීනී දමනය කල සිතකින් විදින සැනසීම අප්‍රමාණයි කාමයන් තුල ගෙනෙන විඩාව පීඩාව හදුනගෙන ආදීනව දකිමින් ගිණි අගුරු වලකවැටී දවන පිච්චෙන ස්භාවයෙන් මිදී නිස්සරණය පිණිස බොජ්ජංග ධර්ම වැඩීම තුල උපකාරින්වය ලැබෙනු ඇත

  • @lalanipriyanka6386
    @lalanipriyanka638619 күн бұрын

    මමත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතර ශ්‍රවනය කරනවා. මගේ හිත බොහෝ දුරට නිවා ගන්න උපකාරී වුනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා . ඒත් මම නිතරම කඩා වැටෙනවා දරුවො නිසා . පුතාගෙ අසනීප ය මාව දුර්වල කරනවා. ඒ නිසා මට හිත සන්සුන් කරගන්න බැහැ . මේ තරමට හරි හිත හදාගෙන ඉන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන නිසා. ඔබ වහන්සේට උතුම් වූ නිවනම අවබෝධ වේවා . මටද මේ භවය කෙලවර කරන්න වාසනාව ලැබේවා .🙏🙏🙏🙏

  • @SD-uh9zo
    @SD-uh9zo20 күн бұрын

    මගේ ස්වාමියා අවුරුදු තිහකට පෙර මා හැර වෙනත් ස්ත්‍රියක් සමග එකතු වී සිටියා මා අසමඟ දැන් ජීවත් උනත් එම මට කරපු දේ තවමත් බැරි පෑරී සිතට වද දෙනවා දෙනවා. ඔහු එක්ක මම සමගියෙන් ඉන්න උත්සාහ කරත් එය බොරුවට මම කරන්නේ මගේ හිත ඇතුලේ තියෙන ඒ ප්‍රශ්නය නැවත නැවතත් බුර බුරා වෛරයක් ලෙසම එනවා එනවා. එය මට නැතිකර ගැනීමට ඔබ වහන්සේ උදව් උදව්වන්න

  • @arunaudaya8237

    @arunaudaya8237

    19 күн бұрын

    Oyata ake kerma wipakayak,kalin athmeka oyath awage Karan athi eyata mithree wadanna Sama welawakama mithree karanna.

  • @kumudenirajanayake5914

    @kumudenirajanayake5914

    18 күн бұрын

    ඔය තමා කාමයේ ආදීනව. එයම කමටහනක් කර ගත හැකිය. ආසාවෙන් ලං කරගන්න දේ , තමා ගේ වසගයේ, තමන්ට ඕන විදියට පවත්වන්න ඛෑ.කාමයේ හැටි ඔහොම තමා. ඒවා වෙනස් වෙන කොට අපිට දුක් විඳින්න වෙනවා. කොයි දේ ගත්තත් ඔය වගේ තමා. 🙏

  • @user-nb8fm1vc3b

    @user-nb8fm1vc3b

    18 күн бұрын

    È23ř6cxv ​@@kumudenirajanayake5914

  • @kaiserwilliam122

    @kaiserwilliam122

    18 күн бұрын

    පෙර ආත්මයේ මම මේ කරපු දෙයක් තමා මගේ පස්සෙන් මේ ඇව්ත් තියෙන්නේ කියලා හිතන්න. මේක සසර ගනුදෙනුවක් කියලා හිතන්න .තමන්ට කරන්න පුළුවන් හොද දේ විතරක් කරන්න .නැත්නම් ආයේ ආයේ ගැටුනහම නැවත ඊළග භවයේදී තවත් විදවන්න වෙනවා.ස්වාමියා ට මෛත්‍රී කරන්න .කොච්චර අමාරු උනත් ඒ දේ කරා නම් ඔයාට සැනසීමක් අනිවාර්යයෙන් ම තියෙනවා .

  • @priyanganividanage4662

    @priyanganividanage4662

    17 күн бұрын

    මමත් ස්වාමීන් වහන්සේගේ ධර්මය අසන කෙනෙක්..අතීතයේ සිදුවූ අමිහිරි සිදුවීම මතක් කරමින් ඔබ වර්තමානයේ නාස්ති කරගන්නවා.ඒ ඔබේ පුරාණ කර්මය නිසා සිදුවුණු සිත් රිදවීමක්.ඒක දැන් ගෙවිලා ඉවරයි.ඔබ වර්තමානයේ මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අසන බවකියා තිබෙනවා.අප්‍රමාදීව කුසල් වඩන්න.සසරේ බිය දකින්න.ඔබ ඔය විදියට හිත හිත වෛර කරොත් සසරෙදි ඔය වගේම ස්වාමිපුරුෂවරු ලැබෙන්න පුළුවන්.අහන දහමෙහි හැසිරෙන්න.තෙරුවන් සරණයි

  • @SD-uh9zo
    @SD-uh9zo20 күн бұрын

    උදේ හවස ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ධර්මාවබෝධය ඔබට ලැබේවා අපිත් හැකි පමණින් එම මාර්ගයට අවතීර්ණ වීමට උත්සාහ දරමින් සිටිනවා අනේ අපේ හාමුදුරුවනේ වෛරය නැති කරගන්නා ක්‍රමයක් ජීවිතයට හුරු කරන්නේ කොහොමද මට එය අවබෝධ කර දෙන්න

  • @manjulamalkanthi5535
    @manjulamalkanthi553520 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga94099 күн бұрын

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸

  • @cherryblossom9993
    @cherryblossom999323 күн бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @sadunishara7587
    @sadunishara758710 күн бұрын

    සාදු සාදු සාදු !!!

  • @SD-uh9zo
    @SD-uh9zo20 күн бұрын

    මට මගේ සිත හදාගෙන මේ ලැබුණු මනුස්ස ජීවිතේ යම්තාක් දුරට හෝ ධර්මාවබෝධය කරගෙන යාමට මා උත්සාහ දරනවා අනේ පින්වත් ස්වාමීන් වහන්ස නිතරම මට මේ යට ගියාව මතක් වෙනවා ඔබ වහන්සේ මට පිහිටවන සේක්වා

  • @chandrayatigammana3713
    @chandrayatigammana37137 күн бұрын

    🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf18 күн бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o20 күн бұрын

    Ape suwamin wahanse niduk nirogi wewa deergau wewa uthum niwanin senasew sadu sadu sadu

  • @priyanganimendis3431
    @priyanganimendis343119 күн бұрын

    Sadu sadu sadu pinwathswaminwahansa 🙏🏽🙏🏽🙏🏽

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha694419 күн бұрын

    Pinwath swameenwahansa mesasarata basa sitina apata sasarin mudawa ganeemata apa kerehi anukampa karana obawahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏

  • @soulanthrax
    @soulanthrax15 күн бұрын

    පින්වත් ස්වමින් වහන්ස .ඔබ වහන්සේ ගේ දර්ම දේශනා මම ගොඩාක් අහනවා .මට හිතෙනවා ඔබ වහන්සේ ගේ දේශනා මට හොදින් තේරුම් ගන්න පුලුවන් .මට මෙතෙක් කාලෙ කට මගේ වයස ට ( මම dan අවුරුදු 67 ක අම්මා කෙනෙක් )අහපු හොද ම දර්ම දේශනා ඔබ වහන්සේ ගේ දේශනා තමා .මම ඉන්නේ ලන්කාවේ නෙමෙයි පින්වත් ස්වමින් වහන්ස .මම ඉන්නේ මගේ දුව ගේ family එක ත් ,අපේ මහත්තයා සහ පුතා එක්ක .මම මෙහේ මාසෙට 2 වරක් සිල් සමාදන් වෙනවා .ගොඩාක් පින් කර ගන්නවා .ඒ අතරට මට පින්වත් ඔබ වහන්සේ ගේ දර්ම දේශනා අහන්න පින ලැබුණා .ගොඩාක් පින් .ඔබ වහන්සේ ට මේ බවයේම උතුම් දර්ම ය අවබෝධ වීමට මේ සියලු පින් හේතු වාසනා වේවා .නිදුක් නිරෝගි සුවයෙන් දීර්ගායු වේවා .🙏🙏🙏💐💐💐💐

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs18 күн бұрын

    ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @randunumanike2468
    @randunumanike246819 күн бұрын

    🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth8424 күн бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @anushagunawardana1187
    @anushagunawardana118717 күн бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake6911 күн бұрын

    ප්‍රාණය මාගේ ධර්මයයි

  • @user-ed6qc7so1b
    @user-ed6qc7so1b18 күн бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @savinijayasekara2672
    @savinijayasekara267218 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @RamyaGuneratne
    @RamyaGuneratne18 күн бұрын

    Hamuduruvane harima saralavama desana karana a eka tamay venna ona bóhóma pin oba vahanseta

  • @ShanthieKumari
    @ShanthieKumari24 күн бұрын

    තෙරුවන් සරණය🙏🙏🙏

  • @rekadamayanthi720
    @rekadamayanthi72017 күн бұрын

    ඔබ වහන්සේ ට පින්

  • @kanthidissanayake6193
    @kanthidissanayake619320 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @crowlywinchester21
    @crowlywinchester2120 күн бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @user-xk4xp1li4k
    @user-xk4xp1li4k8 күн бұрын

    Oba wahanseta nirwana awabodhaya lebewa....!

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake14 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokasri2134
    @ashokasri213419 күн бұрын

    Kalyanamithra obawahanselagen labena darma danuma thulin mage jeewethe hugak durata yahapath paththata gaman karanaea.

  • @yapa123
    @yapa12318 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yapa123

    @yapa123

    18 күн бұрын

    සාදූ සාදූ සාදූ

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw18 күн бұрын

    සාදු සාදු සාදු

  • @hirushaweerasekara680
    @hirushaweerasekara68019 күн бұрын

    🌼🌼🌼✨️💖🙏🙏🙏💖✨️🌼🌼🌼

  • @sujithasanka7384
    @sujithasanka738419 күн бұрын

    Sadu sadu saadu

  • @ramiatapattu4258
    @ramiatapattu425819 күн бұрын

    Sadhu Sadhu Sadhu

  • @sujithasanka7384
    @sujithasanka738419 күн бұрын

    🎉🎉🎉

  • @SumanawathiAdhipaththu
    @SumanawathiAdhipaththu14 күн бұрын

    සාධු සාධු 🙏🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya262315 күн бұрын

    සාදු සාදු සාදු , තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @jeevalakmalee2180
    @jeevalakmalee218019 күн бұрын

    Sadu sadu sadu

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x12 күн бұрын

    සාදු සාදු සාදු මගේ නමාස්කාරය වේවා ස්වම්නි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushaliyanage852
    @anushaliyanage85220 күн бұрын

    සාදූ සාදූ සාදූ

  • @sanjubro6882
    @sanjubro688212 күн бұрын

    🙏🙏🙏 සාධු`... සාධු`... සාධු`...!!!

  • @SandyaKumari-gk8zk
    @SandyaKumari-gk8zk19 күн бұрын

    Sadu sadusady

  • @GampahaDammasubha
    @GampahaDammasubha20 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rd8ng1yg9w
    @user-rd8ng1yg9w5 күн бұрын

    Sadu.sadu.sadu......

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma181916 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!

  • @rohinisenaratne9294
    @rohinisenaratne929417 күн бұрын

    Sadu sadu sadu.

  • @daymatialad8044
    @daymatialad804419 сағат бұрын

    ❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamarajeewantha3139
    @chamarajeewantha313916 күн бұрын

    සාදූ සාදූ සාදූ !!! තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !

  • @devikathushari3735
    @devikathushari373517 күн бұрын

    🙏🙏🙏🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637124 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa423718 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @user-es7hv8ne9d
    @user-es7hv8ne9d18 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake591418 күн бұрын

    🙏🙏🙏🌸💮🌸🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri53818 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka229418 күн бұрын

    ගෞරවණීය ස්වාමීන්වහන්ස.හිත පාලනය කිරීම හරිම අපාහසූයි.ඒ...හෙත් කොමහරි වීර‌්‍යවඩනවා.අවිද්‍යවෙන් මිදෙන්න. ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @NewlyTeach-sb3rl
    @NewlyTeach-sb3rl15 күн бұрын

    සාදු සාදු සාදු !

  • @kumirkumir3510
    @kumirkumir351017 күн бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala235516 күн бұрын

    Saadu, saadu, saadu.

  • @dcfreefirelk2588
    @dcfreefirelk258818 күн бұрын

    ස්වාමීන් වහන්ස,මෙහි සදහන් ලෙස කර්ම නිරෝධය වන්නේ සමාධිගත සිතකින් සිතිවිලි දෙස බලමින් කෙලෙස් සහගත සිතිවිලි වලින් ඉවත් වීම ද ? මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න

  • @ChameshaTimali-wt8ne
    @ChameshaTimali-wt8ne14 күн бұрын

    😮😢😅😊

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe423612 күн бұрын

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @chithrasilva1283
    @chithrasilva128315 күн бұрын

    මාගෙ සසර බව ගමන කෙට්කරගැනිමට මේ ධර්ම දේසනාව උපකාරි වේවා ඔබවාහන්සෙට තව තවත් ධර්මාබොදය ලැබේවා සාදු සාදු සාදු

  • @rarani1860
    @rarani186015 күн бұрын

    😇🙏🙏🙏

  • @pujithawanasinghe5781
    @pujithawanasinghe578116 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shamaly5238
    @shamaly523818 күн бұрын

    🙏🙏🙏

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh17 күн бұрын

    Sadu sadu sadu

  • @nilukaathukorala8575
    @nilukaathukorala85754 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @aiwijesena2284
    @aiwijesena228410 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @jayantharathnayaka
    @jayantharathnayaka18 күн бұрын

    🙏🙏🙏

  • @achaladezoysa1361
    @achaladezoysa136120 күн бұрын

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage256120 күн бұрын

    🙏🙏🙏

  • @priya83621
    @priya8362117 күн бұрын

    🙏🙏🙏

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b17 күн бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera749517 күн бұрын

    🙏🙏🙏

  • @kanchanaperera189
    @kanchanaperera18918 күн бұрын

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA24 күн бұрын

    🙏🙏🙏

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka92524 күн бұрын

    🙏🙏🙏

  • @malshathishakya2129
    @malshathishakya21293 күн бұрын

    🙏🙏🙏

  • @breathwaylanka
    @breathwaylanka6 күн бұрын

    🙏🙏🙏

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon79688 күн бұрын

    🙏🙏🙏🙏🙏

Келесі