ඇතුලාන්තය විමර්ශනය කර ලෝකය හඳුනා ගැනීම (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

ඇතුලාන්තය විමර්ශනය කර ලෝකය හඳුනා ගැනීම.
මෙම උතුම් ධර්ම දානය නිවන් පූර්ණයට හේතු වාසනා වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 26

  • @user-mf1ed7bb3r
    @user-mf1ed7bb3r16 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏

  • @IndranieIndranie
    @IndranieIndranie5 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹සත්‍ය ද්‍රමය දේශනා කරන පින් වත් ස්වාමින් වහන්සේ‍ට අපගේ නම්ස්කාර්ය වේවා නමස්කාර කරම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana216115 күн бұрын

    මේ දර්ම දේශනාව උතුම් අවබෝධය කරා යන්න මහත් උදව්වක් වෙනවා,මම කීප සැරයක් ශ්‍රවණය කරලයි අවබෝධ කර ගත්තේ.මෙය ගැබුරැ දේශනාවක් ,පින්වන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා,මෙවැනි දර්ම දේශනා තව තවත් දේශනා කිරීමට හැකිවේවා .

  • @IndranieIndranie
    @IndranieIndranie5 күн бұрын

    සාදු සාදු සාදු q🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏q🙏🙏 55:22

  • @nimmisadana5672
    @nimmisadana567219 күн бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi679318 күн бұрын

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස❤සම්මතය පරමාර්ථය වෙන වෙනම දැනගැනීම තුල දකිනදෙ තුල මුලාවෙන ගතිය දූරුවී තියෙන දෙ තියෙන ආකාරයෙන් පරමාර්ථ සත්‍ය තුල. ඇත්ත ඇති සැටියෙන් දැකීම තුල අකුශලතාවය දුරුවී කුසලතාවය මතුවෙ එය ලොකොත්තර තත්වයයි මෙ තත්වය මත වීර්යයෙන් සිත වඩන විට දකින අරමුණ පුද්ගල භාවයෙන් නොගෙන සතරමහා ධාතූන්ගෙන් සකස් වූ රූපයක් ලෙස පවතින ආකාරයෙන්ම හදූනාගෙන පුද්ගල සංඤාව බිද දැමිය යුතුය. එවිට ඇලෙන්න ගැටෙන්න දෙයක් බාහිර ලොකයෙ නැති බව අවබෝධ වනවිට සිත සන්සුන් වන අතර මෙතෙක් නොසන්සුන් වූ කනස්සලු සීත්පහල වූවෙ දකින අරමුණූ පුද්ගල අර්ථයක් මත සම්මතය තුල දැකීම නිසා බව වැටහේ පරමාර්ථ සත්‍ය අවබෝධ වීම තුල ලොකයෙ පවතින යතාර්ථය අවබොධ කර ගනී❤❤❤❤

  • @SandyaKumari-gk8zk
    @SandyaKumari-gk8zk16 күн бұрын

    Sadu sadu sadu

  • @champaperera6953
    @champaperera695318 күн бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @kalumchinthaka7593
    @kalumchinthaka759317 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunakumari7004
    @yamunakumari700416 күн бұрын

    Sadu 🙏sadu 🙏 sadu 🙏

  • @therunibandara8278
    @therunibandara827819 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka834318 күн бұрын

    Sadu..Sadu..Sadu..Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Tharuvan Saranai.🌷

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara604119 күн бұрын

    Saadu saadu saadu saadu 🙏🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi181514 күн бұрын

    🙏🙏🙏

  • @suloamma4501
    @suloamma450118 күн бұрын

    ❤🙏🙏🙏🙏

  • @anushaabekoon4489
    @anushaabekoon448919 күн бұрын

    ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා🙏🙏🙏

  • @donaleela5028

    @donaleela5028

    18 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ranjaniperera4219
    @ranjaniperera421919 күн бұрын

    ස්වාමීන් වහන්ස මෙි සිත රෑපය මතත් රෑපය සිත මතත් සිටින බව විදර්ශනා කරද්දී තේරෙනව සිත අවබෝ‍ද කරන්න බැ රෑපය නැතිව රෑප අවබෝ‍ද කරන්න බැ සිත නැතිව හරිද මන්දා මට වැටහෙන මටිටම තෙරැවන් සරනයි ඔබවහන්සේට පතනබෝධියකින් නිවන්සුව සාක්ෂාත් කරගන්න ලැබෙිවා තෙරැවන් සරනයි

  • @sarojinitennakoon2400
    @sarojinitennakoon240018 күн бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha19 күн бұрын

    සුපින්වතුනි....මේ දේශනය ඉතාමත් සුවිශේෂී දේශනයකි...හොදින් අහන්න ...මාර්ග ඵල ලබන්න ..🙏.ඔබවහන්සේට යහපතක් ම වේවා ...🙏🙏🙏

  • @NalikaDamayanthi-b3j
    @NalikaDamayanthi-b3j18 күн бұрын

    Sadu sadu sadu

  • @dhanushkaperera7495
    @dhanushkaperera749517 күн бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera749517 күн бұрын

    🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte160418 күн бұрын

    🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha19 күн бұрын

    🙏🙏🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd18 күн бұрын

    🙏🙏🙏

Келесі