සිහි නුවණ පිහිටුවාගෙන සමාධි කුසලතාවය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

සිහි නුවණ පිහිටුවාගෙන සමාධි කුසලතාවය.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 32

  • @SPDias-hv9jn
    @SPDias-hv9jn21 күн бұрын

    ඔබ වහන්සේ ට බොහෝ ම පින්.මට හැංගෙන්නේ මා සෙවූ ධර්ම කරුණු ලැබෙන බවයි.ඔබ වහන්සේට නිර්වාණය ඉක්මනින් ලැබේ වා.

  • @sujanirathnasekara4947
    @sujanirathnasekara494714 күн бұрын

    අප වෙත සත්‍ය දහම වටහා දීම පිණිස ඔබ වහන්සේ දරන වෑයම ඔබවහන්සේගේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය සහ සසර ගමනේ නිවනින් සැනසීම පිණිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @slpasindugaming
    @slpasindugaming14 күн бұрын

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්ම මාර්ගය අතිශයින් සුන්දර ය.එය මමද අත්විඳින්නෙමි.තවද වීර්‍ය වඩමින් උතුම් ම සැනසීම මියැදෙන්නෙ පෙර ලගා කර ගන්නවාමයි🙏🙏🙏 .කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබවහන්සේට දිය යුතු උතුම් ම පිරිකර මෙයයි🙏🙏🙏

  • @spathirana1233
    @spathirana123314 күн бұрын

    සාදූ...... සාදූ ......සාදු......අවසර දේශකයානන්.වහන්සේටත් අසන ඔබ මට සියලු දෙනාට අසංඛත වු අජර අමර නිවනින් නිවිමටම පාරමි වේවා.!!! පරමි දමි පිරේවා.!!!

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge14 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637121 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara827814 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya961821 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @niranjalafernando5648
    @niranjalafernando564814 күн бұрын

    උතුම් තිසරණ සරණයි පිං වන්ත ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @chamaranuwan9302
    @chamaranuwan930214 күн бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa876114 сағат бұрын

    සාදු සාදු සාදු

  • @IndranieIndranie
    @IndranieIndranie14 сағат бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹මම කුවේට් සිට

  • @Mala42822
    @Mala4282221 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @RasikaPriyangani-oz8uy
    @RasikaPriyangani-oz8uyКүн бұрын

    Sadu sadu sadu

  • @champaperera6953
    @champaperera695314 күн бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @reneeamarasiri8210
    @reneeamarasiri821021 күн бұрын

    Sadu sadu sadu!!!

  • @nimmisadana5672
    @nimmisadana567214 күн бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon316914 күн бұрын

    🙏🙏🙏

  • @user-no1ph8gh8s
    @user-no1ph8gh8s14 күн бұрын

    Sadhu sadhu

  • @nivarthanashan1444
    @nivarthanashan144421 күн бұрын

    Nilanthi adhikari swamin wahansa theruvan saranai. Hitha nivi nivi hithe sanaseema labeva

Келесі