පංච උපාදානස්කන්ධය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

පංච උපාදානස්කන්ධය...
නිවීමට කුසලයක් වේවා…!
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 12

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala468728 күн бұрын

    සම්මා සම්බුද්ධ ධර්මය ම දේශනා කරමින් අපව සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏(මේ ධර්ම දේශනය අහනකොට මගෙ ඇස්වලට කදුලු ඉනුවේ ඇයිද කියලා මම දන්නෙ නැහැ .මම අනන්ත අප්‍රමාණ සතුටට පත්වුණා ස්වාමීන් වහන්ස.අනේක වාරයක් පිං සිදු වේවා .ඔබ වහන්සේගේ පාදපත්මය නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leetawijesundara7742
    @leetawijesundara774229 күн бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @janakignanathilaka8462
    @janakignanathilaka846229 күн бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏

  • @Mala42822
    @Mala42822Ай бұрын

    ❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminibandara9610
    @gaminibandara961029 күн бұрын

    Sadu sadu sadu Mage namaskaaraya weva Theruwan saranai

  • @nimmisadana5672
    @nimmisadana567227 күн бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @nilukasenanayaka
    @nilukasenanayaka10 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi181514 күн бұрын

    🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake619326 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637128 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @user-yg9bu4uo1y
    @user-yg9bu4uo1y27 күн бұрын

    🙏🙏🙏

  • @hemalathadehigaspitiya8321
    @hemalathadehigaspitiya8321Ай бұрын

    🙏🙏🙏

Келесі