ආධ්‍යාත්මික ගවේෂණය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

ආධ්‍යාත්මික ගවේෂණය
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 12

  • @slpasindugaming
    @slpasindugaming23 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ,මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 . ඔබවහන්සේ මගේ කල්‍යාණ මිත්‍ර රත්නයක්.🙏 අපගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් සැනසීම් මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ මුලික අඩිතාලම පියවරින් පියවර තබමින් මමද වීර්‍ය වඩමි ජය ලබන්න ට මේ සසර කතර . 🙏 සත්තකින් මේ මග පුදුම සැනසීමක් මා හට.🙏මාගේ හදවත බුදු කුටියක් ම වේවා . පුදුම කරුනාබර හැගීමක් මා හට සියලු ලෝසතුන් කෙරෙහි දැනෙනුයේ . 🙏මට දැන් මගේ දරුවා, මගේ මව, පියා ,සතුරන් .මිත්‍රයන් කියා කිසිම කෙනෙකු නැත මේ සියලු කෙරෙහි මා හට එක සමාන මෙත් සිතක් වැඩිය හැකිය . (සියලු දෙනාටම සසර බිය දැනේවා🙏) චතුරාර්‍ය සතයය අවබෝධ වීම මා හට දුර ඈතක නොවේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 3🙏🙏🙏

  • @ireshawickramapala3699
    @ireshawickramapala369922 күн бұрын

    ඔබ වහන්සේ මේ දේශනාව සිදු කරේ මටමයි..... සාදු සාදු සාදු ධර්ම දානයට දායක වූ සියලු දෙනාම නිවනින් සැනසෙත්වා 🙏🙏🙏🙏🙏

  • @nilukasenanayaka
    @nilukasenanayaka22 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniothika6813
    @dharshaniothika681321 күн бұрын

    🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando664022 күн бұрын

    ඉතාම සියුම් ගැඹුරු ඉන්ද්‍රිය සංවර ශීලය තුල ධර්ම මාර්ගයේ නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට හැකි බව දෙශනා වනවා අප උපරිම උත්සාහය කරනවා ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා

  • @indrajayanthi6793
    @indrajayanthi679323 күн бұрын

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස තමන්ගෙ සිත පිළබද ගවෙෂණය කිරීමෙදී කෙලෙස් විතර්ක සමග ගැටීමෙන් සිත තුළ උපන් නොසුන්සුන්තාවය අවිද්‍යාව සමග මුසු වී ඇති බවත් ඉන් මිදීම පිණිස භාවනාවෙන් සමාහිත සිතකින් විදර්ශනාව සමග එකතූවී ලොකෙ පවතින සියලු නාමරූප සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයකින් දැකීමෙ මුලාව දුරුකර රාග ද්වෙෂ මොහ දුරු කල සිතකඇතිවන සංයමය පදනම් කොට ඇතිවන නිරාමිෂ සුවය පංචකාමයන් ඇසුරු කර ලැබිය නොහැකි බව අවබෝධ කරගෙන ඒ තුල ඇතිවන කායික පස්සද්දිය සමග සිතෙහි ඇතිවන ප්‍රීතිය වටහාගෙන ඒතුලද මධ්‍යස්ථ විය යුතුයි ප්‍රත්‍යක්ෂකර කෙලෙස් වලින් සම්පූර්ණයෙන් මිදීමෙ සිත් පහල කරගෙන කෙලසුන් සමුච්ජෙද වශයෙන් දුරු කල සිතක් සදහා උත්සාහ කලයුතුවන අතර සෑමවිටම ප්‍රීතිය අභිනන්දනය කරමින් ඇලීම නිරාමිෂ සතුට තූලද සිදුනොකළ යුතූ බව අවබෝධ කර මධ්‍යස්තභාවය රැකීමට උත්සාහ කරයි ගෞරවනීය පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබා සුවසෙ වැඩ වෙසෙවා ❤❤

  • @slpasindugaming

    @slpasindugaming

    23 күн бұрын

    🙏🙏🙏

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z24 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @darshanilanka3194
    @darshanilanka319421 күн бұрын

    🙏🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna24 күн бұрын

    🙏🙏🙏

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha792224 күн бұрын

    🙏🙏🙏

  • @sriyanichithralatha7922

    @sriyanichithralatha7922

    23 күн бұрын

    මාගේ නමස්කාරය වේවා 🙏

Келесі