ලෙඩ හැදුන කෙනෙක් ගෙදර ඉන්නවනම් අනිවාරෙන් මේක ඔබ දැනගන්නම ඕන | Ven Boralle Kovida Thero Bana 2024 new

ලෙඩ හැදුන කෙනෙක් ගෙදර ඉන්නවනම් අනිවාරෙන් මේක ඔබ දැනගන්නම ඕන | Ven Boralle Kovida Thero Bana 2024 new | Bana 2024
#DahamSewana #BoralleKovidaTheroBana2024 #budubana #2024 #bana

Пікірлер: 130

  • @user-pi4gi1th6q
    @user-pi4gi1th6qАй бұрын

    මම සෞදි අරබියෙ ලේඩේක් බලා ගන්නව අවුරැදු 85ක් වේනවා හැම දෙම මම කරන්නේ මගේ අමිමා තාත්තා වගේ ආදරෙන් කරැනාවේන් බලා ගන්න වා ඔබවන්සේට දිර්ඝ අයුස ලැබේවා සාදු සාදු සාදු

  • @kvineetha6155

    @kvineetha6155

    Ай бұрын

    Sadusadusadu

  • @kkww-df8gv

    @kkww-df8gv

    11 сағат бұрын

  • @champaperera8487
    @champaperera848717 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා !භක්කුල තෙරුන් මෙන් නිරෝගී වේවා ! දීර්ඝායුශ වේවා !

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru17 күн бұрын

    පිං වත් ස්වාමීන් වහන්සේ ට, උතුම් දළදා සමිඳු ආශිර්වාද වේ වා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹 නමෝ බුද්ධාහය.. සාධු සාධු සාධු 🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi44362 ай бұрын

    අවුරුදු පහක් ලෙඩ්ඩු බලනව.ඒක මගේ ජොබ් එක.දැන් කැත කුනු කියන්නෙ සාමාන්‍යයි.ලංකාවට ගිය වෙලේ තාත්තටත් ඒ විදියටම උපස්තාන කලා.ඔබවහන්සේට පින් තව මෙවැනි බන කියන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරනයි🙏🙏🙏🙏

  • @user-pw7zw9fl2j

    @user-pw7zw9fl2j

    Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e2 ай бұрын

    මම. ලෙඩෙක්. බලමි.. දෙසනා. කරපු.. සත්කාර. මගේ න්. ඉටුවෙනවා. සත්ටුයි.. සැගරුවානට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q2 ай бұрын

    Ape පින්වත් suwamin wahnseta නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij2 ай бұрын

    Sadu sadu sadu taruwan saranai pnwat sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා tawa tawat.m..waga utum ධර්ම dasana..ආසන්න සලසා දුන්න oba wahnsta taruwan saranai

  • @user-mj7kp7nh1u
    @user-mj7kp7nh1u2 ай бұрын

    ඔබවහන්සේට තෙරුවන් සරණයි. තව තවත් අපිට නොදන්නා දේ දැනගැනීමටත්, දන්නා දේ තවත් අවබෝධ කරගැනීමටත් ධර්ම දේශනා කරන්නට ඔබවහන්සේට නිදුක් නීරෝගී බව හා දිර්ඝායුෂ ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏😢

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42382 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys27 күн бұрын

    Niduk nirogie suwa lebeawa. Ape siyaluma denage asanipa suwa weva.🙏🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane90152 ай бұрын

    සාදු සාදු සාදු ධර්මය අවබෝධ කර ගැනීමට මට හැකි වේවා බුදු සරණයි ස්වාමින් වහන්සේ ට මෙ පිණලබෙවා.

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f2 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta godakkkkk pin oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 godakkkkk watina darma desanwak..utum tiloguru budupiyananta mage nmskarya wewaaaaa mage budu piyan desana kla darmaya sathtayai sathtyai sathtyai.... siyaluma denata utum caturarya sathya awaboda wewaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandasirijayalath2682

    @nandasirijayalath2682

    2 ай бұрын

    Saud sadu sadu

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71012 ай бұрын

    🙏🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!!

  • @liyangeleena2354
    @liyangeleena23542 ай бұрын

    පින්වත් Suwamin වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.. තව තවත් මෙවන් වටිනා දහම් කරුණු තුළින් අපව දැනුවත් කිරීමට ඔබ වහන්සේ ta Shakthiya ධෛර්ය ලැබේවා.. Deegausha ලැබේවා...හිමියනි... Theruwen Saranai..

  • @manidupawan

    @manidupawan

    Ай бұрын

    Aaaeeeeeeee😊ehcබ්ක්ව්බ්🎉

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8giАй бұрын

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera12182 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා

  • @nihalresidential3906

    @nihalresidential3906

    2 ай бұрын

    🎉🙏🙏🙏🙏🙏🙏🙏🎉

  • @raviwijeratne2994

    @raviwijeratne2994

    Ай бұрын

    🎉🎉

  • @sumithraperera2896
    @sumithraperera28962 ай бұрын

    සාධූ🌷සාධූ🌷සාධූ🌷 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තව තවත් උතුම් ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @imaniarshula9815
    @imaniarshula98152 ай бұрын

    නීරෝගි සුවය ලැබේවා...ඔබ වහන්සේට....බණ පද...හරිම..මිහිරිව දේසනා කරනවා......තෙරුවන්සරණයි

  • @dermasaudi9393
    @dermasaudi93932 ай бұрын

    Sadu sadu sadu oba vahanseta maga namaskaraya wevaaaa apaa hamuduruvanaa mama saudi gadara ammaa thaththaa gaa vada kalaa oba vahanse dasu paridima aa dannama marunaa aa gadarama daruvo laga mama ada rakiyava karanava harima sathutin oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa sadu sadu sadu

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana2 ай бұрын

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සේනිදුක් නිරෝගි වෙිවා .දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐵 2:20

  • @kumarasilva9835
    @kumarasilva983526 күн бұрын

    බොහොම පින් අපෝ හාමුදුරැවන්ට

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709Ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පත් වෙ වා 🙏🙏🙏 නිර්වානය අවබෝධ ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt2 ай бұрын

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @shiranilal6406
    @shiranilal6406Ай бұрын

    සාදු🙏🌷🙏 සාදු🙏🌷🙏 සාදු🙏🌷🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd2 ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @senuwaff150
    @senuwaff1502 ай бұрын

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @daisyindrani9491
    @daisyindrani9491Ай бұрын

    මම කතෝලික මවක්,නමුත් ඔබවහන්සේගේ යහපත් දර්මදේශනාව හරිම ආසාවෙන් ඇසුවා, ඔබවහන්සේට බුදු සරණයි,

  • @thamarakumari4499
    @thamarakumari44992 ай бұрын

    Sadu sadu sadu .🙏🙏🙏. Meth sithin anumodan wemi mage namaskarya wewa 🙏🪷 🙏🪷 .🙏🪷

  • @spriyadhershani9743
    @spriyadhershani97432 ай бұрын

    🙏🙏🪷🌹🌹🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 සමිමාසමිබුදු සරනයි🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i2 ай бұрын

    සාදු සාදු සාදු❤

  • @sunnyjayasinghe3377

    @sunnyjayasinghe3377

    Ай бұрын

    Sadu sadu sadu

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru17 күн бұрын

    බොහොමයක් හොද, අපි කාට කාටත්,වටිනා..බණ කතාවක් සමාජ ගත කලාට අනේ ක ජාතිත් පිං ලැබේ වා,පිංවත් හිමි පාණණ්ට.. හරිම ආසාවෙන් ඇසු බණ කතාවකි... සම් බුදු සරණයි, බුදු ගුණ සුවඳින් නිවන දක්වාම සුවපත් වෙත්වා..🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @signalsignal6449

    @signalsignal6449

    4 күн бұрын

    🌼🙏🙏🙏🪔🇱🇧💮🪔🙏🙏🌸🪔🙏🙏🙏🪔💮🇱🇰🙏🙏🇱🇧🌸🌺🪷🙏🙏🙏🪔💮🙏🇱🇰🪔💮🌺🪔🙏🙏🙏🙏🪔💮🪔🙏🇱🇰😊

  • @user-ip8ck2uz8h
    @user-ip8ck2uz8h22 күн бұрын

    සාදු සාදු

  • @priankakuwait62
    @priankakuwait622 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි නිදුක් නිරෝගී වෙිවා

  • @npskthalangama808
    @npskthalangama8082 ай бұрын

    අපෙ හාමුදුරුවන්ට නීරෝගි .දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා

  • @nishanthakuruwitage3398
    @nishanthakuruwitage33982 ай бұрын

    🙏🙏🙏

  • @sadamalimadu5352
    @sadamalimadu53522 ай бұрын

    Sadu sadu sadu

  • @rohankandamby9857
    @rohankandamby98572 ай бұрын

    Sadu,sadu,sadu oba wahanseta.

  • @user-ps3pr1me1u
    @user-ps3pr1me1u2 ай бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න මම ගොඩක් ආසයි

  • @user-rr1cs5qg7g
    @user-rr1cs5qg7g2 ай бұрын

    Yahapatakma wewaaa saduuu

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3svАй бұрын

    අවුරුදු 05 ලෙඩ්ඩු බලනව.දැන් ලෙඩාට අවුරුදු 89 ලෙඩ්ඩුම බලල ජීවිතේ ගොඩාක් තේරුම් අරන් ඉන්නෙ.කැත කුනු කියල දැන් ගානක් නෑ.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ🙏🙏🙏🙏

  • @saddesilva5927
    @saddesilva59272 ай бұрын

    Obawahanseta deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @khdmakhdma7106
    @khdmakhdma710615 күн бұрын

    Theruwan sarani pinwath swaminwahanseta maage namaskaaraya wewa🙏🙏🙏🙏🌸🌸🪔🌸🌸🌸🇱🇰🇦🇪🙏🌻🌻🌻🙏🌻🌻🪔🪔🪔🪔🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @LalaniFrencis
    @LalaniFrencis2 ай бұрын

    තෙරැවන් සරණයි 🍀🍀🍀🍀🌷🌹🌷🌹🌻🌻🌼🏵️

  • @user-jj3fn6wy8q
    @user-jj3fn6wy8q2 ай бұрын

    අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr2 ай бұрын

    Good banak. Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌸🌸🌸🌼🌼🌼buddusaranaie.

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh2 ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @user-hx9kg9ty2j
    @user-hx9kg9ty2j2 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @chandikapriyani4801
    @chandikapriyani48012 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-yc5pk9dc4b
    @user-yc5pk9dc4b2 ай бұрын

    Pinwath suwamin wahanseta nirogisuwa deergausa labewa.saadu saadu saadu

  • @GunasekaraNilmini
    @GunasekaraNilmini2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushamadushani9561
    @dinushamadushani95612 ай бұрын

    සාදු සාදු සාදු!!

  • @deepthikalokuge7328
    @deepthikalokuge73282 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏Oba Vashnse Neduk Vewa Neerogi Vewa Suvaya path Vewa Dergau Vewa 🌼🌼🌼🌼🌼🌼🌼

  • @chamilapeiris1565
    @chamilapeiris1565Ай бұрын

    🙏🙏🙏 nirogi sampathiya labewa

  • @HemantiManchanayaka
    @HemantiManchanayakaАй бұрын

    තෙරුවන් සරනයි

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe30322 ай бұрын

    Sadu sadu sadu!!!

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w2 ай бұрын

    suwamina wahnseta theruwan saranai sadu🙏🌹sadu 🙏🌹sadu🙏🌹

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha965119 күн бұрын

    Sadu sadu sadu Sri sadarmayata Maga namaskaraya wawa

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani74422 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @tilakrambodagalla9129
    @tilakrambodagalla91292 ай бұрын

    තෙරුවන් සරනයි ......🙏🙏🙏

  • @RuwanthiPerera-lv9xn
    @RuwanthiPerera-lv9xnАй бұрын

    අවසර අපෙ හාමුදුරුවනේ තිරිසන් සතෙක් උනාට පස්සෙ පෙර පව් ගෙවිලා නැවත මනුෂ්‍ය යෙක් වෙන්න පුළුවන් ද ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @harshaninadeesha4182
    @harshaninadeesha41822 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏💐

  • @nilanthithanuja2541
    @nilanthithanuja25412 ай бұрын

    💖🌺🌺🌺🙏🙏🙏 Sadhu! Sadhu! Sadhu!

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3oАй бұрын

    Budusaranai 🙏🙏🙏

  • @SheilaJanet-uu1mz
    @SheilaJanet-uu1mzАй бұрын

    ❤Pinwath Hamuduruwanta Deergayusha Labewa❤

  • @chandikapriyani4801
    @chandikapriyani48012 ай бұрын

    🙏🧡🙏🧡🙏🧡💎🧡

  • @user-kb5gr2pw9g
    @user-kb5gr2pw9g24 күн бұрын

    Sadu sadu sadu 🌹🙏🌼🙏🌷🙏🌻

  • @ThilakaRathna1967
    @ThilakaRathna19672 ай бұрын

  • @user-pb7nc7kx1d
    @user-pb7nc7kx1d2 ай бұрын

    Niduk.nirogi.wewa.deergayu.wewa.

  • @kumariwajira6771
    @kumariwajira677121 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @tutyfg7042
    @tutyfg7042Ай бұрын

    Sadu sadu sadu mata budu bana avabodha veva sansara duka biya mata vataheva veva

  • @lakmal-bw4bq
    @lakmal-bw4bq2 ай бұрын

    Saaaaadu saaaadu

  • @sey8881
    @sey88812 ай бұрын

    🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼

  • @mallikaherath7022
    @mallikaherath70222 ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa Nama Namaskara karami. Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani46182 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @khdmakhdma7106
    @khdmakhdma710615 күн бұрын

    Me uthum darma daanaya apita ahanna labadun pinwath semata me pin anumoodan wewa 🙏🙏🙏🙏💮💮

  • @indranimendis2938
    @indranimendis2938Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wu4fi7oy3h
    @user-wu4fi7oy3h2 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @formycountry373
    @formycountry3732 ай бұрын

    Pls minimize adds thank you

  • @tutyfg7042
    @tutyfg7042Ай бұрын

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva

  • @nihalresidential3906
    @nihalresidential39062 ай бұрын

    🎉🧡🙏🙏🙏🎉🧡🙏🙏🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando55482 ай бұрын

    මම ලෙඩෙක් හරි සතෙක් හරි ලෙඩින් හෝ තැවාල වෙලා දැක්කොත් සනිකවම හැකි දෙය කරනවා 🙏🙏🙏

  • @chandraniranasinghe336
    @chandraniranasinghe3362 ай бұрын

    DESHANAYA UTHUM PINBARAI BOSATH SWAMINWAHANSA SADU SADU SADU THYRUWAN SARANY

  • @ShehanSanjaya-sb1mm
    @ShehanSanjaya-sb1mm2 ай бұрын

    මම ඔබවහන්සේගේ බණ අහන්න හරරිආසයිඔබවහන්සේට නිරෝ

  • @SamanKumara-qt7kt

    @SamanKumara-qt7kt

    2 ай бұрын

    😢

  • @kamalasenevirathne1401
    @kamalasenevirathne14012 ай бұрын

    Swamin. Wahansa. Kiyana. Bana. Ahanna. Hari. Kemathi. Nidimatha. Enne. Hodata. Therenawa.sadusadusadu.nirogisuwa.lebewa

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj15 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SheelaRathnayake-nb9ot
    @SheelaRathnayake-nb9otАй бұрын

    ❤සාදු,සාදු සාදූ🎉

  • @rohanpolpitiya841
    @rohanpolpitiya84116 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he2 ай бұрын

    Korlayagamasaranstissa

  • @chandrikaeshwarage885
    @chandrikaeshwarage8852 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 ай бұрын

    🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷

  • @kuwait556
    @kuwait55628 күн бұрын

    Me.darma.desanaw.pin.balen.mage.sitha.niwewaa🙏🙏🙏🙏🙏

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera39872 күн бұрын

    Sadu....Sadu....Sadu...🙏

  • @RenukachandanikumariRanasinham
    @RenukachandanikumariRanasinhamАй бұрын

    Borellhamuduruwo

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika31232 ай бұрын

    මමත් ලෙඩ්ඩු බලන්නේ අමාරු ලෙඩ්ඩු එත් ඒ ලෙඩ්ඩු ඉක්මනට හොද වෙනවා ගොඩක් මම බුදුගුණවලින් තමයි වැඩ කරන්නේ කියන්න සතුටුයි පුදුම ගුණයක් තියෙන්නේ. ඒ නිසාම ලෙඩාත් හොදයි මටත් හොදයි. තෙරුවන් සරණයි දීර්ගායු වේවා ස්වාමින් වහන්ස🙏🙏🙏🙏

  • @surangarajapaksha3647
    @surangarajapaksha36472 ай бұрын

    😂

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @br8246
    @br82462 ай бұрын

    🙏🙏🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bdАй бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14712 ай бұрын

    Sadu sadu sadu

  • @HemantiManchanayaka
    @HemantiManchanayakaАй бұрын

    තෙරුවන් සරනයි

Келесі